සති අන්තයේ නිවාඩු දවස් දෙක ගෙවුණු හැටි/ සරල දවල් කෑම❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 93

  • @chathushagi8210
    @chathushagi8210 2 วันที่ผ่านมา +1

    බබා අම්බලන්ගොඩ මොන ඉස්කූල් එකටද යන්නෙ අක්කෙ.

  • @gimhaniUpeshi
    @gimhaniUpeshi 4 วันที่ผ่านมา +2

    අක්කා මමත් කවදහරි බබාලා ඉන්න කාලෙක මෙහෙම ඔයාලා වගේ ජීවත් වෙනවා. හරිම ආදරණීය ලස්සන පව්ලක් ඔයාට තියෙන්නේ

  • @dammikalakmal1203
    @dammikalakmal1203 4 วันที่ผ่านมา +1

    ගොඩක් හොදඉ අක්කි ඒක දූණි ට ඔය පැත්ත දියුණුඉ අක්කි මෙහෙ දුෂ්කරඊ අපි මොනරාගල එත් බබ්ය් දෙන්න ගොඩ දාගන්න ඕන කොහොම හරි අක්කි ඔයා wage

  • @DanushkaLakeuwan
    @DanushkaLakeuwan วันที่ผ่านมา

    Mamath issara gedara inna kale nitharama kande vihare yanawa,,elpitiya mage gama,,ane akke den mama galle inne,, godak kalekin yanna beri una kande vihareta,,,😢😢😢😢

  • @maleeandfamily
    @maleeandfamily 17 ชั่วโมงที่ผ่านมา +1

    Lovely family 🥰❤️🥰 god bless you all 😘

  • @ganeeshakalpaniperera-oo1uj
    @ganeeshakalpaniperera-oo1uj 4 วันที่ผ่านมา +1

    අද නන් වීඩියෝ එක දාපු ගමන් බලන්න පුලුවන් වුනා ....අදත් වෙනදා වගේම වීඩියෝ එක ගොඩක් ලස්සනයි නන්ගි ....අලුතින් පාසල් ජීවිතේ ට පා නගන චූටි දෝනි ගේ අධ්‍යාපන කටයුතු ගොඩක් සාර්ථක වෙන්න කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා....ඒ වගේම ඔයාලා හැමෝගෙම රැකියා කටයුතු සහ අනෙක් සියලුම දේවල් දිනෙන් දින දියුණුවට පත් වේවා ....Good Luck Nishi ❤️❤️❣️

  • @GayanKumara-w4c
    @GayanKumara-w4c 3 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි අක්කි video එක❤❤❤❤❤ බුදුසරණයි

    • @LifewithNishi1990
      @LifewithNishi1990  3 วันที่ผ่านมา +1

      ස්තූතියි මැණික..ආදරෙයි

  • @nilminimotors2379
    @nilminimotors2379 4 วันที่ผ่านมา +1

    Budu saranai hodin igena ganna congratulations
    Good luck chooti donio
    From sandya auntie 😊😊😊😊❤❤❤❤

  • @UdeshikaHansani-yl6ft
    @UdeshikaHansani-yl6ft 3 วันที่ผ่านมา

    අක්කෙ පොත් වලට කවර දනකොට ඉස්ටෙපර් කරන්න එපා පොත් හිරේනවා සෙලෙටෙප් අලවන්න ❤️❤️

  • @DiliniKawushalya
    @DiliniKawushalya 4 วันที่ผ่านมา

    හරිම ලස්සනයි අක්කි.ඔයා ජීවත් වෙන විදිය දැක්කම හරිම ආසයි හරිම සතුටුයි.

  • @AshaniSahassrika
    @AshaniSahassrika 3 วันที่ผ่านมา +1

    ඔයාලගෙ ජීවිත හරිම සරලයි ❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  3 วันที่ผ่านมา

      අනේ ගොඩාක් ස්තූතියි ආදරෙයි

  • @cheramidealwis1063
    @cheramidealwis1063 4 วันที่ผ่านมา +1

    ☺️දෝනිට තෙරුවන් සරණයි

    • @LifewithNishi1990
      @LifewithNishi1990  4 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි❤

  • @PavithraKalugampitiya-z5g
    @PavithraKalugampitiya-z5g 4 วันที่ผ่านมา +2

    Akke oyage WhatsApp number eka dannko

  • @Madushanichathurika-o1s
    @Madushanichathurika-o1s 2 วันที่ผ่านมา

    Budusaranai manika hodin igena gnna

  • @asafernando6290
    @asafernando6290 4 วันที่ผ่านมา +1

    ❤️❤️❤️❤️
    වැරදි හොයන්න අහනවා නෙමෙයි දුව. ඇයි ඔයාලට කන්න වම හුරු.
    මම ගොඩක් දෙනෙක් දැකලා තියෙනවා.
    වම හුරු උනත් සමහරු කෑම කන්නේ දකුනින්.
    අවුලක් නෑ. අත් දෙකෙන්මනේ උයන්නේ.
    බුදුසරණයි!

    • @LifewithNishi1990
      @LifewithNishi1990  4 วันที่ผ่านมา +1

      😁 aunty phone eka selficam Eken video wenna dala tiynne me. A nisai wamathin kanawa wage penne.

    • @asafernando6290
      @asafernando6290 4 วันที่ผ่านมา

      @@LifewithNishi1990 අනේ හා දුව මට ඕවා තේරෙන්නේ නෑ. ඒ උනාට ආසාවෙන් හැමදාම බලනවා.

    • @LifewithNishi1990
      @LifewithNishi1990  4 วันที่ผ่านมา

      අනේ.. ස්තූතියි ආන්ටී. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @CharuniWijesuriya
    @CharuniWijesuriya 3 วันที่ผ่านมา

    අපිත් කන්දේ විහාරේ ගියා වගේ 🙏🙏🙏

  • @rapnadeesha9673
    @rapnadeesha9673 4 วันที่ผ่านมา +1

    ane akkiyo parakku una vidio eka balanna mawa asaneepa una chande dawase kiri thadawela ane oyaalata kande vihare lagada apiath lagai api aluthgama pare inne.bs

  • @kubi6986
    @kubi6986 4 วันที่ผ่านมา

    අක්කගේ වීඩියෝ මම ආසාවෙන් බලන්නේ හරිම ලස්සන යි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ishaninayanika6941
    @ishaninayanika6941 4 วันที่ผ่านมา

    පුතාට බුදුසරණයි හොදින් ඉගෙන ගන්න 🙏🙏🙏💕💕💕💕💕💕💕💕💕💕💕

  • @MadushikaPiumini
    @MadushikaPiumini 4 วันที่ผ่านมา

    අදත් ලස්සනයි අක්කේ ❤️ මම ඔයාගෙ වීඩියෝ බලලා ටිකක් රිලැක්ස් වෙනවා.හිතට මාර හැපී ❤ බුදු සරණයි දෝනිට හොදට ඉගෙන ගන්න පුතේ❤ආයි ඉක්මනට එන්න අක්කේ ❤️

  • @thisagabroslyoutibechanel9026
    @thisagabroslyoutibechanel9026 4 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි පුතේ හොඳින් ඉගෙනීම් කටයුතු කරගෙන යන්න

    • @LifewithNishi1990
      @LifewithNishi1990  4 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි ඔයාට

  • @WrePriyangika-zv9ib
    @WrePriyangika-zv9ib 4 วันที่ผ่านมา

    නලුවා ලග ඉන්නොකට මොන film ද නෙද නන්ගි යො ආදරෙයි හැම දාමත් ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @dilshiekanayaka
    @dilshiekanayaka 4 วันที่ผ่านมา

    එහෙම ගන්න මටත් අම්මා හිටියනම් කියලා වෙලාවකට මටත් හිතෙනවා අක්කා😢😢😢😢😢....කන්දෙ විහාරෙ මට මතක නෑනි🤔🤔.වැඩිහිටි කන්දද කතරගම යද්දි යන්නෙ....දෝණිට සුභ පැතුම් ❤️❤️❤️❤️❤️....කෑම එක රස පාටයි 😘😘😘..පාන් කෑල්ලක් කන ගමන් නිදහසේ බැලුවා....අක්කගෙ ගවුම ලස්සනයි school ඇදන් ගිය.මම page එකට ගිහින් බැලුවා 😊.මට බෑනි ආනේ කුක්කු දෙන්න එපැයි

  • @Nelum-lg5pe
    @Nelum-lg5pe 4 วันที่ผ่านมา

    Haiyo නංගී ඔයාගෙ වීඩියෝ නැතුව පාළුයි ❤ මම අසයි oya uynnwa balnna බඩු ගේන්න yannwa balnna ආදරෙයි

  • @KalhariWijesingha-xc9hf
    @KalhariWijesingha-xc9hf 4 วันที่ผ่านมา

    අපිත් ගියා නංගි 07 වෙනිදා . ගණදෙවි පූජාවක් තිබ්බා. 🙏🙏🙏

  • @tharangasandamini110
    @tharangasandamini110 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PrabathChathuranga-z2q
    @PrabathChathuranga-z2q วันที่ผ่านมา

    ❤❤

  • @Malithinilupuli
    @Malithinilupuli 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @SurangiJayasekara-ek9yw
    @SurangiJayasekara-ek9yw 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @nilunilu1648
    @nilunilu1648 3 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 3 วันที่ผ่านมา

    මම හිතනවා ඊලග පාර චන්දෙට ඔයාගෙ වටිනා චන්දය ලබාදෙයි කියලා❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  3 วันที่ผ่านมา

      Aniwaryenma sudu. Me para mata chande husband ge padinchiyata nemei awe. Mage mahagdra oadinchiyata awe.

  • @Piumeshaniks
    @Piumeshaniks 4 วันที่ผ่านมา

    Ambalangoda koheda scl eka akka mamatg Ambalangoda

  • @InduniPerera
    @InduniPerera 4 วันที่ผ่านมา

    දැන්නම් හරිම ලස්සනයි ඔයා ❤❤

  • @nuwanthikasandarenu4509
    @nuwanthikasandarenu4509 4 วันที่ผ่านมา

    Oya hari dear.. mamath kandevihare bara una.panklayak 21vathavak peragena gedarin genihin mata vivahaya sadaha barayak una.. eka hari..othana anuhas tiyena tenak.

  • @chamilakarunarathna7661
    @chamilakarunarathna7661 4 วันที่ผ่านมา +1

    Akke ane godak dawasakin.doni dan lokui❤️

    • @LifewithNishi1990
      @LifewithNishi1990  4 วันที่ผ่านมา

      අනේ ඔව් පැටියෝ.. එයාලා බලා ඉද්දි ලොකු වෙනෝ😢

  • @mdksameera4557
    @mdksameera4557 3 วันที่ผ่านมา

    Kohomada nangi oyata.ane oyage phone numbare dannako.

  • @NadeeshaNayomi-kl6gc
    @NadeeshaNayomi-kl6gc 4 วันที่ผ่านมา

    oyage video godak lassanai akke.mage donith oyage duwage wayasamai.ayath oyage video godak asawen balanawa.oyalata budusaranai...❤❤❤❤❤❤

  • @ZnlzmksXillaoy
    @ZnlzmksXillaoy 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤Ane ekanan eththa apith yanawa nangi

  • @DedunuNilushika
    @DedunuNilushika 4 วันที่ผ่านมา

    Oyage vedio balanna hari ma asai❤❤❤❤❤❤

  • @kanchanasandamaliperera6301
    @kanchanasandamaliperera6301 4 วันที่ผ่านมา

    මාව මතකද?

  • @dineshasewwandi4433
    @dineshasewwandi4433 4 วันที่ผ่านมา

    Apith aniwarenma kande wihare yanawa suba dekata kalin issara idanma.

  • @DiuniTharika
    @DiuniTharika 4 วันที่ผ่านมา

    Akke ape babath horana leeds eke

  • @nimanthikaherath1937
    @nimanthikaherath1937 4 วันที่ผ่านมา

    Adath video aka lassanai akki

  • @Darshi-s2z
    @Darshi-s2z 4 วันที่ผ่านมา

    Ape gadarath ahemai akki hithuna gaman yanawa

  • @SujiwaDilrukshi
    @SujiwaDilrukshi 4 วันที่ผ่านมา

    Balagena hitiye video eka danakan

  • @SujiwaDilrukshi
    @SujiwaDilrukshi 4 วันที่ผ่านมา

    Balagena hitiye video eka danakan

  • @ireshajeewanthi5624
    @ireshajeewanthi5624 4 วันที่ผ่านมา

    සුභ අනාගතයක් දෝනි බුදු සරණයි පුතේ ඔයාටත්❤❤

    • @chathukathushan4069
      @chathukathushan4069 วันที่ผ่านมา

      නංගි මමාත් අමිබලන්ගොඩ අපිත්ගියා නර්සරිඒකෙන් කන්දෙ වියාරෙ 18 වෙනිදා

  • @hansakalakmal7654
    @hansakalakmal7654 4 วันที่ผ่านมา

    Akke api hama poyakatama yanawa.

  • @CTTSadamali
    @CTTSadamali 4 วันที่ผ่านมา

    Mage duwath labana awrudde 5 wasarata yanawa shishyathwa vibade godak mushandi wenna wenawa kapawem karanna wenawa aka nisa math giya mahiyanganaya viharayata. Akaisa oyage donithath suba pathanwa ayage ediri wada katayuthu walata

  • @ajithgodage7119
    @ajithgodage7119 4 วันที่ผ่านมา

    Adath vidio aka lassanai duwata suba anagathayak pathanawa hodata egena ganna patiyo budusaranai ❤

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara1511 4 วันที่ผ่านมา

    Niyamai vediyo eka ❤❤❤❤

  • @pradeepchandrawansa6114
    @pradeepchandrawansa6114 4 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900 4 วันที่ผ่านมา

    Subama suba anagathayak wewa doni manika ❤❤❤ hodin igena ganna manika ❤❤❤ adreiii..adath lassnai akke vlog eka ❤❤❤

  • @nilanthajanaka3783
    @nilanthajanaka3783 4 วันที่ผ่านมา

    Punchi duvaya suba anagathayak😘😘😘👍

  • @IreshaNimeshani
    @IreshaNimeshani 4 วันที่ผ่านมา

    Apith ehema thamai nangi hama suba dekatama apith kAnde vihare yanawa

  • @eeshakumari1526
    @eeshakumari1526 4 วันที่ผ่านมา

    School wala viyadam kohomada kiyala vidio ekak danako nangi. Hoda school monawada kiyalath kiyanako

  • @miragehotel7240
    @miragehotel7240 3 วันที่ผ่านมา

    Aka school ake prices kohomada

    • @LifewithNishi1990
      @LifewithNishi1990  3 วันที่ผ่านมา +1

      මං වීඩියෝ එකක් කරන්නම් නංගී ඒ ගැන. ඉක්මනින් දැනගන්න ඕනනම් නංගී මට whts app msg එකක් දාන්න

  • @ImaliKaushalya
    @ImaliKaushalya 4 วันที่ผ่านมา

    ♥️♥️♥️💐💐💐💐💐

  • @ThushanUdayanga-ct8hz
    @ThushanUdayanga-ct8hz 4 วันที่ผ่านมา

    Lassanai akkiyoo gooodk

  • @miragehotel7240
    @miragehotel7240 3 วันที่ผ่านมา

    Akke colagen akakiyada?

  • @darshana7555
    @darshana7555 4 วันที่ผ่านมา

    ❤❤

  • @KalhariWijesingha-xc9hf
    @KalhariWijesingha-xc9hf 4 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @DulanjaliPremathilaka
    @DulanjaliPremathilaka 4 วันที่ผ่านมา

  • @gimhaniUpeshi
    @gimhaniUpeshi 4 วันที่ผ่านมา +1

    ඇයි අක්කා චන්දේ දැම්මේ නැත්තේ

  • @DevindiSarasi
    @DevindiSarasi 4 วันที่ผ่านมา +1

    අක්කෙ දෝනිට දැන් වයස කීයද..එයා අවුරුදු කීයක් ගියාද නර්සරි 😊❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  4 วันที่ผ่านมา

      අවුරුදු දෙකක් ගියා නංගී❤

  • @anuradiwijesiri686
    @anuradiwijesiri686 3 วันที่ผ่านมา

    Duwa ge. School eka mokdha akke

    • @LifewithNishi1990
      @LifewithNishi1990  3 วันที่ผ่านมา +1

      Leeds nangi

    • @anuradiwijesiri686
      @anuradiwijesiri686 3 วันที่ผ่านมา

      @@LifewithNishi1990 mge babat Leeds t shirt dekapu nisa ahuwe. Akka Galle neda

    • @LifewithNishi1990
      @LifewithNishi1990  3 วันที่ผ่านมา

      Anee ehmada. Amblangoda leeds eka nngi.

    • @LifewithNishi1990
      @LifewithNishi1990  3 วันที่ผ่านมา +1

      Dawasaka meet wei nngi ehnam api

    • @anuradiwijesiri686
      @anuradiwijesiri686 3 วันที่ผ่านมา

      @@LifewithNishi1990 ❤️

  • @shanikaaththanayake8589
    @shanikaaththanayake8589 4 วันที่ผ่านมา

    international school kohomat patent genna september wala.akke english mediam school nadda ohe.ape putat next yr school mn aywa denna.semi govement English mediam cls tiyana school akkata.

    • @LifewithNishi1990
      @LifewithNishi1990  4 วันที่ผ่านมา

      Tiynawa nangi. Api international danna plan karan htye nangi mula idalama.

  • @InduniPerera
    @InduniPerera 4 วันที่ผ่านมา +1

    අක්කේ දෝනි නසරි අවුරුදු කීයක් ගියාද දැන්ම කොහොමද යන්නේ 1 වසරට

    • @LifewithNishi1990
      @LifewithNishi1990  4 วันที่ผ่านมา

      අවුරුදු දෙකක් ගියා නංගී. එයා leeds එකට යන්නෙ නංගී❤❤

    • @InduniPerera
      @InduniPerera 4 วันที่ผ่านมา

      @@LifewithNishi1990 ආ ඒක තමයි අනේ මට ඔයා එක්ක කතා කරන්න ඕනේ කොහොමද 🥺🥺