ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලසංග ලස්සනයි කියන අය කෝ 🥰👀
Man 🤭🤭
ටිකක් රවීන් කනිෂ්කව imitate කරනවද මන්දා 😁
Ou lassanai.math kamathi
ලසන්ත මාශිට set වෙන්න වගේ යන්නේ... එයාට try වගේ හිතෙනවා 🤭🥰❤️
මේ comment එක දකින ඔයා ලස්සන කෙනෙක්❤❤❤ ඔයා තවත් ලස්සන වෙන්න ඕනේ❤❤❤ඔයාගේ හැම පැතුමක්ම ඉටු වෙන්න ඕනේ🎉🎉🎉
ඔයාගෙත් කෙසෙද වෙන්න ඔනී එසේම වේව ❤🎉
Oyatath esema wewa ❤
❤
❤🎉
"දීරගෙයි එරාගෙයි"යාලු කම නැති වෙන්න දෙන්න එපා .....🥺🫂💓🌎🙌
ලසංග ලස්සනයිනේ අප්පා මාශිට matching 😮
Ow🤭ad thm lssn dkke
ලසංගට හිත ගිහින් තියෙන්නේ.එයා ඇත්තටම ඉංජිනියර් කෙනෙක් නේද
ෆිසික්ස් උගන්නනව
එරාගෙයි දිරගෙයි යාළුකම හැමදාම තියෙන්න ඕනි 🥹💗 අදත් කතාව සුපිරි මාර ලස්සනයි 💗 හැමෝටම ආදරෙයි 🌝💗
මේ ටිකෙන් වත් ඉෂී අැත්ත තේරුම් ගන්නවනම් කැමති අය මෙහෙට එන්න😂😂
තරින්දි ගොඩක් versatile actress කෙනෙක්. එයා දැනට කරලා තියෙන බැරෑරුම් චරිත එක්ක compare කරනකොට මේක ඒවා ඔක්කොටම හාත්පසින්ම වෙනස් චරිතයක්. එයා මේ අහිංසක sweet, playful චරිතය හොඳටම කරනවා. තත්පරයක් දෙන්න, කොඩි ගහ යට වගේ එයා කරපු චරිත එක්ක compare කරන්න යන්න එපා. මේක මේ විදියට accept කරන්න. එයා නිළියෙක් විදියට මාර lucky මේ විදියේ එකිනෙකට වෙනස් චරිත කරන්න ලැබෙන එක සහ ඒක කරන්න හැකියාව තියෙන එක ❤
Sounds like a die hard fan of Tharindi 😁
@@Bloomingdales77I am indeed. I can't think of anyone more suitable for this role than Tharindi ❤
😂😂😂😂
Wrong
සත්තකින්ම ❤
යකො පොලිසියෙන් නිකම් ගංජා ගහලා වගෙ ඕයි....බයික් එකෙ එන විදිය😂😂😂😂
අර පොඩි කෙල්ලොන්ටයි කොල්ලොන්ටයි අක්කි, අයියෙ කියන එක තමා මරු 😁
🤣🤣🤣🥹
ඒ කොණ්ඩ මෝස්තර ය තරින්දිට ගැලපෙන්නේ නෑ.
අයියේ අක්කි..😃😃😃😃
ලසංගයි මාෂි සෙට් උනොත් මරු😇
කතාව බලන හැමෝටම බුදුසරණයි මන් ආදරේ කරන කෙනා අසනීපෙන් ඉන්නෙ පුළුවන් නම් හැමෝම ඉක්මනින් සුවය ප්‍රර්ථනා කරන්න බනින්නේ නැතුව පුංචි ඉල්ලීමක් 🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි හැමෝටම
එයාට ඉක්මනින් සුව වේවා 🙏🙏🙏
@@nishadyachamodi4596 🙏🙏
ඉක්මන් සුවය ලැබේවා
Ikmanin sanipa wenna budu saranai
ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරනයි ❤
යශෝගේ බබා පාර්ට් එක හරිම අතාත්විකයි..🤧
Ow mahama maha mala wikryk🥴
Ow baba part neme gonpart. Man asama na
එක තැනම මේ මගුල අදින්න එපා. එක එපිසෝඩ් එකෙන් දෙකෙන් ප්‍රශ්න ඉවර කරන්න. එපා වෙනවා එකම තැන කතාව කැරකෙද්දි. චරිත තෝර ගන්න එක ඒ අයට ඕනි විදිහට කරලා තියෙන්නේ. ඒක ගැන ප්‍රශ්න කර ගන්න එපා බලන අය 😊
අනේමන්ද මුන් ටික කැම්පස් එක ඇතුලේ එහාටයි මෙහාටයි සක්මන් කර කර ඕපාදුප කියෝනව විතරයි එක කොටසකවත් ඉගෙන ගන්නවා පෙන්නන් නෑ 😂
ඇයි ඔයත් ඉගෙන ගන්නද
Ai dan oyata note liyagannada.
😂😂
මේ drama එක කරන්නෙ lectures පෙන්නන්න නෙමේ ..producer ge salli නෙ පුතේ මෙවා
මුලදි නම් ශොක්😂..දැන් නම් අප්පිරියයි මේක 😂.... හැමදාම එකම තැන😂දෙවනි ඉනිම lite 😂
Hmm
ඇයි බැලුවෙ
තරින්දි සිනි බෝල චරිත වලට යන්න එපා❤❤ ඔයා දක්ෂ නිළියක්
දිරගේයි❤ එරාගෙයි❤ යාලුකම නැතිකරන්නනමි එපා ලසන්ගට ලස්සනයි මාෂි❤❤එකත් ජයසිරි මන්ගලමි
පටන් ගනිද්දි තිබුණු ලස්සන දැන් කතාවේ නෑ.. මේක බලන එක නතර කරන්න කාලෙ හරි.
යශෝ කියන කෙල්ල නිකන් බොරුවට බබා වෙනව වගේ පෙන්නනව වැඩී.. 😒
එයානෙ ප්‍රධාන චරිත මේකෙ
Mewata mkuth kiynn ba fire wen kttiya inawa dwsk episode ekta mth oka. Kiyla ammo kelk comment walinma argtta😂
@@Dog-xb6py owata maragnwa bn mke inna u 😂😂
තරින්දි දැනට චරිතයට නොගැළපෙනවා ඇති ඒත් ඉස්සරහට කතාව ඒ චරිතය දිගේ ගලාගෙන යනවා.එතකොට තරින්දිටම තමා ඒක කරන්න පුලුවන්. එයා ඉදිරියට ටිච කෙනෙක් වෙනවා.අපි එතකොට බලමු.❤❤🎉
පව් මේ චූටි කෙල්ලයි...මාශිගේ පුන්චි
මෙ දිගට දිගට අදින්නේ නැතුව ඇත්ත කියන්න ධිරට..❤😂..මගුල ...එපා වෙනවා
Ou
එහෙම වෙද්දි බලන්න හිතෙන්නෙත් නැ
@@achalaswarnamali8821 ou ane
@@achalaswarnamali8821 ඔවි
ප්‍රොෆෙසර් පෙන්නද්දි තමයි කතාවෙ ගැම්ම එන්නෙ..❤
යශෝ අර කොල්ලො දෙන්නටම බලාපොරොත්තු දිදී දෙන්නා ලගම හුරතල් වෙනවා. උන් දෙන්නගෙ යාලුකමත් නැති කරනවා.
Gonganiye kataw hareyata balala terum ganin yaso eran ekka katakaranne deragana danaganna nisa natuwa eke eranta love na
මේ ෆ්‍රොෆෙසර් කාරයා පට්‍ටම චීත්තයක්නේ යකූ😂😂
යකෝ කට්ටිය රිතූට බැන්නට ප්‍රොපෙසයාට අඩුවක් නැතුව වනචර කම වගේම ගෑනියෙකුට වඩා කේලම් කියල ගිනි තියන්න පුලුවන් හැකියාවක් නේ තියෙනවනේ.ගෙදර ගෑනි දන්නවනම් ....
රිතු අක්ක ලස්සනයි❤️❤️
මොකද ?හමෝම තරින්දිට බනින්නේ එයා යසොගෙ චරිතයට උපරිම සාදාරනය්ක් කරනවා එයාට වයසයි කියලා බනින්නේ මොකද ඔයිට වයස අය කෙල්ලන්ට කොල්ලන්ට රගපානවා එයාගෙ වයසෙ රංගනයෙන් ඉවත් වෙලා පිටරටවල් වල පදිංචියට ගිහින් තරිංදි ලංකාවෙ ඉදගෙන රගපානවාට thanks කරන්න 🎉❤
❤❤❤❤❤
😂😂😂
Frofesaයා චීත්තයක්නෙ යකෝ😅😅😅
අධක්ෂකතුමා තරින්දිව යසෝගෙ චරිතයට ගැලපෙන නිසා තමයි අරගෙන තියෙන්නේ ගොඩාක් අය බැනලා comment කරනවා පුදුම මිනිස්සු අපෙ ලංකාවේ ඉන්නෙ 😂😂( පැහැදිලි ඊර්ෂ්‍යාව )
Ereseyawa kuhakakama tamai aperate minissunge
✔✔👈👈
කියලා වැඩක් නැහැ🤭🤭 මේ ඔක්කොම අධ්‍යක්ෂකවරු වෙලා😂
Beautiful acting by beautiful Tharindi ❤ I cant think of anyone that suits this role more 🤗
Yes 💪
Yes 👍🏾
Yes❤
Of course ❤❤
නියමයි චේති අවුලෝලම දාපන් අර දීරයව 😂😂
එරාන් කතාවේ ඉන්න අහිංසකයා.. අහිංසකම චරිතේ.. එරායි යසෝ සෙට් වෙන්න ඕනා..❤❤
ශේන් එයාට ත් බලාපොරොත්තු තියනවනෙ යශෝ ගැන එරා ධීරා යාලුකම පරෙස්සම් කරල කතාව ඉවරකරන තැන නම් පිටපතේ තියෙන්නෙ යශෝ අයිති ශේන් ට.
මොනවා වෙයිද ප්‍රොපසරයා අන්තිමට මාට්ටු වෙයි😂👍💕💕💕💕
අපේ කැම්පස් වල නම් මේ වගේ ගෝත ලෙක්චර්ස්ලා හිටියේ නෑ අපෙ හාන්දුරුවනේ....😂
හැම හිතක්ම සතුටින් ආදරෙන් පිරේවා.... ❤
ප්‍රොපශරයා කනවා කෑමනක් ආයේ නැගිට්න්න බැරි වෙන්න ඒ අවස්තාව එන කම් බලාගන ඉන්නවා 😂
👍👍😂😂
ලස්සනයි 🥰😊
මටනම් ගොඩක්ම ලස්සන ලසංග❤
අනේ දෝනි හරිම sute ❤
ඇත්තටම❤
දිරට අාදරේ කටිටිය කෝ 🤍
Professor අනුන්ට අවුලන ගිණි තමන්ට ඇවිලෙන්න වැඩි කාලයක් නැහැ .
යශෝ ගැන කියන දේවල්නම් බොරු නෙමේ හැබැයි
😂@@dmihirani4298
අනේ මන්ද දෙවියනේ මේ කුඩු ගේන මහ එවුන් ඉද්දි පොඩි එවුන් විතරයි හැමතැනම අහුවෙන්නේ. අපේ ගමේත් අපි පොඩි කාලේ දැකපු අහිංසක කොල්ලො දැන් නෑ. දැන් ඉනේ අට වසරේ ඉදල කුඩු වලට ඇබ්බැහි වුන දරුවන්. මොන රජයක් ආවත් මේවට විසදුමක් නැද්ද ?😢
ඔව්.. මොන දේ වුනත් රටේ අනාගතේ.,. ළමයි බේරගන්න එපෑ😢😢
ලසා මාශීට උනන්දුයි වගේ 😊
Matath hituna 😂
අර වලත්තයාගේ කනට ගහනකම් බලන් හිටියේ අද නැ වගේ 🙄🙄
ගැහුවා ගැහුවා මාත් බලාගනම හිටියෙ ඒක 😁
අනේ ඹවි ඒකනම් මරැ ආ😅😅😅
මේ කැම්පස් ගුරුවරුන්ට වෙන වැඩක් නැතිද කෙල්ලො පස්සෙ යන්නයි කේලමි කියන්නයි ඒවද කියෙන්නේ.. 😢😅
දිරා බොක්කේ love ❤❤❤
ලසංග....ඔයා ශෝක්😁❤️
යකෝ මේ පොලිස් බයිසිකලේට ත්‍රීවීල් එකක් ඉස්සර කරගන්න තියෙන අමාරුව..😂😂😂
ප්‍රොපෙසරයගෙ වනචර කමයි ගෑනු ගතියයි නොඅඩුව පිහිටල තියනවා මූට තියෙන්නෙ නපුංසක ගති😃
ඌ මාශිව දා ගන්නේ උගේ කුඩු බිස්නස් එකට හවුල් කර ගන්නනේ පව් අන්තිමට අම්මා තමා මහ මොලකාරී කියලා දැනගෙන දුක හිතිලා ඔක්කොමලා ඒවා අත හරියි....😢
මරු පොපිස අැවිලෙන ගින්දරට පිදුරු දාන්න
බොරුවට වැඩි ආයුෂ නෑ කියල, ඉකමනට ප්‍රොෆෙසර හරහා පෙන්නන්න
පොඩ්ඩක් ඉවසල ඉන්න චේතිය ඔයාටත් බෝම්බෙ පත්තු වෙනවා
අප්පුඩි ද මෙකාද එක නමිමෙ කතාවට ගැලපෙන්නෙනැහැ 😅
මේ ළමයි කැම්පස් එක පුරා පිස්සුවෙන් වගේ ඇවිදින්නේ ඇයි මේ තරං 😂
හොද වැඩෙ හැම කොල්ලගෙම අත අල්ලන්න යනවට htti😂
Ubala yaluwo ssarekarala nadda
දැන් ඉඳන් බලාගෙන ඉන්න අය ඉන්නවද????😊
🤍❤️
තරින්දි කොච්චර දක්ශ නිලියක් උනත් මේ චරිතෙ ඇයට ගැලපෙන්නේ නෑ මේ චරිතෙට ටිකක් පොඩි කෙල්ලෙක් ගන්න තිබ්බා
හා හා මාශිටත් ❤️හරියයි වගේ😂
එපා වෙනවා..😂😂 දැන් දැන්
යසෝට හොද වැඩෙි යන යන එකා එක්ක නටනවට
Kat ekkada yaso natuwe
මාශිටත් හරි වගේ😹❤️
ගොන්ක්ම කියන්නේ දීරට උවමනාවක් තිබ්බ නම් යසෝට කතා කරලා අහන්න තිබ්බනේ නිකන් මෝඩයෙක් වගේ ඉන්නේ නැතුව ෆෝන් එකක් තියාගෙන මේවා එකනේ තාත්වික නෑ කියන්නේ ඔච්චර ලව් නම්
කියලා වැඩක් නැ…
meka kathawakne 😁
Ykoo lasanga aiyge hinaavaaaaaa....❤❤
Professer අහු උනොත් නම් කන පැලෙන්න දෙකක් දෙනෝ අපේ දීර අයියව අවුල් කරනවට😂😢
අද නාට්‍යයෙන් බාගයක්ම පොලිසිය අෆ්‍රිඩි අල්ගන්න පස්සෙන් යන සීන්.
මේකේ ගොඩක් අය තරින්දිට බනිනවා කියලා දාලා තිබ්බා.තරින්දිට නෙමෙ.බනින්නේ.ගොඩක් අය.එයාගෙ යශෝ කියන චරිතෙට
Yasokiyana careteta kaurut bainna tarende ecaretekaranawaharenKiyalai banned eyaecarete niyametama karanawa dakina minissunta ereseyai ekai yasokiyna caretesallekara sapata hadunu huratal ganulamayek eten eya ecareteta uparema sadaranayakkaranawa
දැන්නම් drama එක එපා vigena එන්නේ friendship eka නැති වෙන නිසා
යශෝගෙ තොදොලේ හරිම අතාත්ත්වික යි
විකාරයි
මෙි වනචරයා මරලත් මදි
Professor and Deera Acting super
මේ ප්‍රොඵෙසර් කාරය මානසික ලෙඩෙක්.
ඔවි වනචරයා
වැදුන නෙදකම් මුල්පර 👍👍👍👍😁😁😁
අත උස්සලා ආව professor 😅
මේ බූරුවා පේන්න බැරි මට විතරද. නොදකීන් කාලකණ්ණි ලෙක්චරය.
මට තියෙන ප්‍රශ්නෙ Professor දන්නේ කොහොමද ධීර අවුලෙන් ඉන්නෙ යශෝයි වීරෙයි නිසා කියලා 🤔
isi kiyanawane
🤔🤔🤔
ඌ ගෑනු බාගයක්නෙ ඒකයි.😑
මේකීට දෝදුද මන්දා හැමදාම ෆ්‍රොෆෙසර්ගේ අස්සෙ රිංගන්නේ 😂
Mama me kathawata asai❤❤❤❤❤
සති තුනකින් මේක බැලුවේ ඒත එකම තැන වගේ කතාව වෙච්ච දෙයක් නෑ
පොලිසියට ලයිසන් දුන්නේ මොකාද බන්🙂
ඇයි අර යසෝ ප්‍රොපෙසර්ගෙ ඇගේම හැප්පෙන්නේ😂
ගහපු කනේ පාර සැර මදි වගේ😂
මාෂිගේ පොඩි පුංචි සුරියාගේ වයිෆ් වගේ
Jorthika ❤❤
ප්‍රොෆෙස කාරයට හොදක් වෙන්නැ කියන බොරු වලට😢 😤
පොඩි එකී ශෝයි❤
Professorayage kihili wala dadiya para shirt eke hodata penawa.eeya😂😂😂
ප්‍රොපිසර් හීට් එකේ ඉන්නෙ
ඌට මදන විසේ..
කතාව අදින්නෙ නැත්නම් හොදයි,.යසොගේ බොරු හුරතලය තමයි හරි නැත්තෙ,🫤
මොනා වුනත් proffeser ලස්සනයි ❤😊
Mr. Sri Lanka වෙච්ච කෙනෙක්. රට ජාත්‍යන්තරයෙ දෙපාරක් නියෝජනය කරපු කෙනෙක්. 2010-2018 කාලෙ ලංකාවෙ හිටපු high ranking top model කෙනෙක් with an amazing personality. ඉගෙන ගත්තු මනුස්සවෙක්. අදටත් එයා වැඩ කරපු එකම ක්ෂේත්‍රයකවත් කතාවක් අහගත්ත කෙනෙක් නෙමෙයි. හරිම නිහතමානි මනුස්සයෙක්.
ලසංග මාශිට කැමති වගේ 🧐
අසංග ❤ මාෂිද ඒ පාර 😊
Asama kathawa ❤❤❤❤❤❤❤❤❤
Yasoge gon part wedi 😢
Mage Asama kathawak ❤❤❤❤❤❤
රුසියාවේ ඉඳලා me කතාව බලන අය ko❤❤❤❤
මම😂
මේ කතාව එකම තැන
දැන් ඔය දීර යශෝ කැම්පස් aut වෙලා ජොබ් කරල කසාද බැඳලා දරුවෝ හම්බවෙනකොට අවුරුදු කීයක් විතර යයිද නෙ දැන් මේ එක දවසේ විස්තරේ දවස් පහක් යනකොට අච්චර දේවල් වෙන්න තව කොයිකලයක් යයිද මම නම් වයසට යයි ඇස් දෙකත් පෙන්නේ නැතිවෙයි 😂😂😂😂😂😂😂😂
අෆ්‍රෙඩිගෙ වීලෙක ස්කූට්‍යක් පහුකරනව දැක්කෙ කවුද ?????
Afridi next level ❤️🔥
යශෝ හෙනම පෝසත්ලු හැමදාම එකම ඇදුම 😪
මාත් ඒකම හිතුව😂
ලසංග ලස්සනයි කියන අය කෝ 🥰👀
Man 🤭🤭
ටිකක් රවීන් කනිෂ්කව imitate කරනවද මන්දා 😁
Ou lassanai.math kamathi
ලසන්ත මාශිට set වෙන්න වගේ යන්නේ... එයාට try වගේ හිතෙනවා 🤭🥰❤️
මේ comment එක දකින ඔයා ලස්සන කෙනෙක්❤❤❤ ඔයා තවත් ලස්සන වෙන්න ඕනේ❤❤❤ඔයාගේ හැම පැතුමක්ම ඉටු වෙන්න ඕනේ🎉🎉🎉
ඔයාගෙත් කෙසෙද වෙන්න ඔනී එසේම වේව ❤🎉
Oyatath esema wewa ❤
❤
❤🎉
"දීරගෙයි එරාගෙයි"යාලු කම නැති වෙන්න දෙන්න එපා .....🥺🫂💓🌎🙌
ලසංග ලස්සනයිනේ අප්පා මාශිට matching 😮
Ow🤭ad thm lssn dkke
ලසංගට හිත ගිහින් තියෙන්නේ.එයා ඇත්තටම ඉංජිනියර් කෙනෙක් නේද
ෆිසික්ස් උගන්නනව
එරාගෙයි දිරගෙයි යාළුකම හැමදාම තියෙන්න ඕනි 🥹💗 අදත් කතාව සුපිරි මාර ලස්සනයි 💗 හැමෝටම ආදරෙයි 🌝💗
මේ ටිකෙන් වත් ඉෂී අැත්ත තේරුම් ගන්නවනම් කැමති අය මෙහෙට එන්න😂😂
තරින්දි ගොඩක් versatile actress කෙනෙක්. එයා දැනට කරලා තියෙන බැරෑරුම් චරිත එක්ක compare කරනකොට මේක ඒවා ඔක්කොටම හාත්පසින්ම වෙනස් චරිතයක්. එයා මේ අහිංසක sweet, playful චරිතය හොඳටම කරනවා. තත්පරයක් දෙන්න, කොඩි ගහ යට වගේ එයා කරපු චරිත එක්ක compare කරන්න යන්න එපා. මේක මේ විදියට accept කරන්න. එයා නිළියෙක් විදියට මාර lucky මේ විදියේ එකිනෙකට වෙනස් චරිත කරන්න ලැබෙන එක සහ ඒක කරන්න හැකියාව තියෙන එක ❤
Sounds like a die hard fan of Tharindi 😁
@@Bloomingdales77I am indeed. I can't think of anyone more suitable for this role than Tharindi ❤
😂😂😂😂
Wrong
සත්තකින්ම ❤
යකො පොලිසියෙන් නිකම් ගංජා ගහලා වගෙ ඕයි....බයික් එකෙ එන විදිය😂😂😂😂
අර පොඩි කෙල්ලොන්ටයි කොල්ලොන්ටයි අක්කි, අයියෙ කියන එක තමා මරු 😁
🤣🤣🤣🥹
ඒ කොණ්ඩ මෝස්තර ය තරින්දිට ගැලපෙන්නේ නෑ.
අයියේ අක්කි..😃😃😃😃
😂😂😂😂
ලසංගයි මාෂි සෙට් උනොත් මරු😇
කතාව බලන හැමෝටම බුදුසරණයි
මන් ආදරේ කරන කෙනා අසනීපෙන් ඉන්නෙ පුළුවන් නම් හැමෝම ඉක්මනින් සුවය ප්‍රර්ථනා කරන්න බනින්නේ නැතුව පුංචි ඉල්ලීමක් 🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි හැමෝටම
එයාට ඉක්මනින් සුව වේවා 🙏🙏🙏
@@nishadyachamodi4596 🙏🙏
ඉක්මන් සුවය ලැබේවා
Ikmanin sanipa wenna budu saranai
ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරනයි ❤
යශෝගේ බබා පාර්ට් එක හරිම අතාත්විකයි..🤧
Ow mahama maha mala wikryk🥴
Ow baba part neme gonpart. Man asama na
එක තැනම මේ මගුල අදින්න එපා. එක එපිසෝඩ් එකෙන් දෙකෙන් ප්‍රශ්න ඉවර කරන්න. එපා වෙනවා එකම තැන කතාව කැරකෙද්දි. චරිත තෝර ගන්න එක ඒ අයට ඕනි විදිහට කරලා තියෙන්නේ. ඒක ගැන ප්‍රශ්න කර ගන්න එපා බලන අය 😊
අනේමන්ද මුන් ටික කැම්පස් එක ඇතුලේ එහාටයි මෙහාටයි සක්මන් කර කර ඕපාදුප කියෝනව විතරයි එක කොටසකවත් ඉගෙන ගන්නවා පෙන්නන් නෑ 😂
ඇයි ඔයත් ඉගෙන ගන්නද
Ai dan oyata note liyagannada.
😂😂
මේ drama එක කරන්නෙ lectures පෙන්නන්න නෙමේ ..producer ge salli නෙ පුතේ මෙවා
මුලදි නම් ශොක්😂..දැන් නම් අප්පිරියයි මේක 😂.... හැමදාම එකම තැන😂දෙවනි ඉනිම lite 😂
Hmm
ඇයි බැලුවෙ
තරින්දි සිනි බෝල චරිත වලට යන්න එපා❤❤ ඔයා දක්ෂ නිළියක්
දිරගේයි❤ එරාගෙයි❤ යාලුකම නැතිකරන්නනමි එපා ලසන්ගට ලස්සනයි මාෂි❤❤එකත් ජයසිරි මන්ගලමි
පටන් ගනිද්දි තිබුණු ලස්සන දැන් කතාවේ නෑ.. මේක බලන එක නතර කරන්න කාලෙ හරි.
යශෝ කියන කෙල්ල නිකන් බොරුවට බබා වෙනව වගේ පෙන්නනව වැඩී.. 😒
එයානෙ ප්‍රධාන චරිත මේකෙ
Mewata mkuth kiynn ba fire wen kttiya inawa dwsk episode ekta mth oka. Kiyla ammo kelk comment walinma argtta😂
@@Dog-xb6py owata maragnwa bn mke inna u 😂😂
තරින්දි දැනට චරිතයට නොගැළපෙනවා ඇති ඒත් ඉස්සරහට කතාව ඒ චරිතය දිගේ ගලාගෙන යනවා.එතකොට තරින්දිටම තමා ඒක කරන්න පුලුවන්. එයා ඉදිරියට ටිච කෙනෙක් වෙනවා.අපි එතකොට බලමු.❤❤🎉
පව් මේ චූටි කෙල්ලයි...මාශිගේ පුන්චි
මෙ දිගට දිගට අදින්නේ නැතුව ඇත්ත කියන්න ධිරට..❤😂..මගුල ...එපා වෙනවා
Ou
එහෙම වෙද්දි බලන්න හිතෙන්නෙත් නැ
@@achalaswarnamali8821 ou ane
@@achalaswarnamali8821 ඔවි
ප්‍රොෆෙසර් පෙන්නද්දි තමයි කතාවෙ ගැම්ම එන්නෙ..❤
යශෝ අර කොල්ලො දෙන්නටම බලාපොරොත්තු දිදී දෙන්නා ලගම හුරතල් වෙනවා. උන් දෙන්නගෙ යාලුකමත් නැති කරනවා.
Gonganiye kataw hareyata balala terum ganin yaso eran ekka katakaranne deragana danaganna nisa natuwa eke eranta love na
මේ ෆ්‍රොෆෙසර් කාරයා පට්‍ටම චීත්තයක්නේ යකූ😂😂
යකෝ කට්ටිය රිතූට බැන්නට ප්‍රොපෙසයාට අඩුවක් නැතුව වනචර කම වගේම ගෑනියෙකුට වඩා කේලම් කියල ගිනි තියන්න පුලුවන් හැකියාවක් නේ තියෙනවනේ.ගෙදර ගෑනි දන්නවනම් ....
රිතු අක්ක ලස්සනයි❤️❤️
මොකද ?හමෝම තරින්දිට බනින්නේ එයා යසොගෙ චරිතයට උපරිම සාදාරනය්ක් කරනවා එයාට වයසයි කියලා බනින්නේ මොකද ඔයිට වයස අය කෙල්ලන්ට කොල්ලන්ට රගපානවා එයාගෙ වයසෙ රංගනයෙන් ඉවත් වෙලා පිටරටවල් වල පදිංචියට ගිහින් තරිංදි ලංකාවෙ ඉදගෙන රගපානවාට thanks කරන්න 🎉❤
❤❤❤❤❤
😂😂😂
Frofesaයා චීත්තයක්නෙ යකෝ😅😅😅
අධක්ෂකතුමා තරින්දිව යසෝගෙ චරිතයට ගැලපෙන නිසා තමයි අරගෙන තියෙන්නේ ගොඩාක් අය බැනලා comment කරනවා පුදුම මිනිස්සු අපෙ ලංකාවේ ඉන්නෙ 😂😂
( පැහැදිලි ඊර්ෂ්‍යාව )
Ereseyawa kuhakakama tamai aperate minissunge
✔✔👈👈
කියලා වැඩක් නැහැ🤭🤭 මේ ඔක්කොම අධ්‍යක්ෂකවරු වෙලා😂
Beautiful acting by beautiful Tharindi ❤ I cant think of anyone that suits this role more 🤗
Yes 💪
❤
Yes 👍🏾
Yes❤
Of course ❤❤
නියමයි චේති අවුලෝලම දාපන් අර දීරයව 😂😂
එරාන් කතාවේ ඉන්න අහිංසකයා.. අහිංසකම චරිතේ.. එරායි යසෝ සෙට් වෙන්න ඕනා..❤❤
ශේන්
එයාට ත් බලාපොරොත්තු තියනවනෙ යශෝ ගැන
එරා ධීරා යාලුකම පරෙස්සම් කරල කතාව ඉවරකරන තැන නම් පිටපතේ තියෙන්නෙ යශෝ අයිති ශේන් ට.
මොනවා වෙයිද ප්‍රොපසරයා අන්තිමට මාට්ටු වෙයි😂👍💕💕💕💕
අපේ කැම්පස් වල නම් මේ වගේ ගෝත ලෙක්චර්ස්ලා හිටියේ නෑ අපෙ හාන්දුරුවනේ....😂
හැම හිතක්ම සතුටින් ආදරෙන් පිරේවා.... ❤
ප්‍රොපශරයා කනවා කෑමනක් ආයේ නැගිට්න්න බැරි වෙන්න ඒ අවස්තාව එන කම් බලාගන ඉන්නවා 😂
👍👍😂😂
ලස්සනයි 🥰😊
මටනම් ගොඩක්ම ලස්සන ලසංග❤
අනේ දෝනි හරිම sute ❤
ඇත්තටම❤
දිරට අාදරේ කටිටිය කෝ 🤍
Professor අනුන්ට අවුලන ගිණි තමන්ට ඇවිලෙන්න වැඩි කාලයක් නැහැ .
යශෝ ගැන කියන දේවල්නම් බොරු නෙමේ හැබැයි
😂@@dmihirani4298
අනේ මන්ද දෙවියනේ මේ කුඩු ගේන මහ එවුන් ඉද්දි පොඩි එවුන් විතරයි හැමතැනම අහුවෙන්නේ. අපේ ගමේත් අපි පොඩි කාලේ දැකපු අහිංසක කොල්ලො දැන් නෑ. දැන් ඉනේ අට වසරේ ඉදල කුඩු වලට ඇබ්බැහි වුන දරුවන්. මොන රජයක් ආවත් මේවට විසදුමක් නැද්ද ?😢
ඔව්.. මොන දේ වුනත් රටේ අනාගතේ.,. ළමයි බේරගන්න එපෑ😢😢
ලසා මාශීට උනන්දුයි වගේ 😊
Matath hituna 😂
අර වලත්තයාගේ කනට ගහනකම් බලන් හිටියේ අද නැ වගේ 🙄🙄
ගැහුවා ගැහුවා මාත් බලාගනම හිටියෙ ඒක 😁
අනේ ඹවි ඒකනම් මරැ ආ😅😅😅
මේ කැම්පස් ගුරුවරුන්ට වෙන වැඩක් නැතිද කෙල්ලො පස්සෙ යන්නයි කේලමි කියන්නයි ඒවද කියෙන්නේ.. 😢😅
දිරා බොක්කේ love ❤❤❤
ලසංග....ඔයා ශෝක්😁❤️
යකෝ මේ පොලිස් බයිසිකලේට ත්‍රීවීල් එකක් ඉස්සර කරගන්න තියෙන අමාරුව..😂😂😂
😂😂😂
ප්‍රොපෙසරයගෙ වනචර කමයි ගෑනු ගතියයි නොඅඩුව පිහිටල තියනවා මූට තියෙන්නෙ නපුංසක ගති😃
ඌ මාශිව දා ගන්නේ උගේ කුඩු බිස්නස් එකට හවුල් කර ගන්නනේ පව් අන්තිමට අම්මා තමා මහ මොලකාරී කියලා දැනගෙන දුක හිතිලා ඔක්කොමලා ඒවා අත හරියි....😢
මරු පොපිස අැවිලෙන ගින්දරට පිදුරු දාන්න
බොරුවට වැඩි ආයුෂ නෑ කියල, ඉකමනට ප්‍රොෆෙසර හරහා පෙන්නන්න
පොඩ්ඩක් ඉවසල ඉන්න චේතිය ඔයාටත් බෝම්බෙ පත්තු වෙනවා
අප්පුඩි ද මෙකාද එක නමි
මෙ කතාවට ගැලපෙන්නෙ
නැහැ 😅
මේ ළමයි කැම්පස් එක පුරා පිස්සුවෙන් වගේ ඇවිදින්නේ ඇයි මේ තරං 😂
හොද වැඩෙ හැම කොල්ලගෙම අත අල්ලන්න යනවට htti😂
Ubala yaluwo ssarekarala nadda
දැන් ඉඳන් බලාගෙන ඉන්න අය ඉන්නවද????😊
🤍❤️
තරින්දි කොච්චර දක්ශ නිලියක් උනත් මේ චරිතෙ ඇයට ගැලපෙන්නේ නෑ මේ චරිතෙට ටිකක් පොඩි කෙල්ලෙක් ගන්න තිබ්බා
හා හා මාශිටත් ❤️හරියයි වගේ😂
එපා වෙනවා..😂😂 දැන් දැන්
යසෝට හොද වැඩෙි යන යන එකා එක්ක නටනවට
Kat ekkada yaso natuwe
මාශිටත් හරි වගේ😹❤️
ගොන්ක්ම කියන්නේ දීරට උවමනාවක් තිබ්බ නම් යසෝට කතා කරලා අහන්න තිබ්බනේ නිකන් මෝඩයෙක් වගේ ඉන්නේ නැතුව ෆෝන් එකක් තියාගෙන මේවා එකනේ තාත්වික නෑ කියන්නේ ඔච්චර ලව් නම්
කියලා වැඩක් නැ…
meka kathawakne 😁
Ykoo lasanga aiyge hinaavaaaaaa....❤❤
Professer අහු උනොත් නම් කන පැලෙන්න දෙකක් දෙනෝ අපේ දීර අයියව අවුල් කරනවට😂😢
අද නාට්‍යයෙන් බාගයක්ම පොලිසිය අෆ්‍රිඩි අල්ගන්න පස්සෙන් යන සීන්.
මේකේ ගොඩක් අය තරින්දිට බනිනවා කියලා දාලා තිබ්බා.තරින්දිට නෙමෙ.බනින්නේ.ගොඩක් අය.එයාගෙ යශෝ කියන චරිතෙට
Yasokiyana careteta kaurut bainna tarende ecaretekaranawaharenKiyalai banned eyaecarete niyametama karanawa dakina minissunta ereseyai ekai yasokiyna caretesallekara sapata hadunu huratal ganulamayek eten eya ecareteta uparema sadaranayakkaranawa
දැන්නම් drama එක එපා vigena එන්නේ friendship eka නැති වෙන නිසා
යශෝගෙ තොදොලේ හරිම අතාත්ත්වික යි
විකාරයි
මෙි වනචරයා මරලත් මදි
Professor and Deera Acting super
මේ ප්‍රොඵෙසර් කාරය මානසික ලෙඩෙක්.
ඔවි වනචරයා
වැදුන නෙදකම් මුල්පර 👍👍👍👍😁😁😁
අත උස්සලා ආව professor 😅
මේ බූරුවා පේන්න බැරි මට විතරද. නොදකීන් කාලකණ්ණි ලෙක්චරය.
මට තියෙන ප්‍රශ්නෙ Professor දන්නේ කොහොමද ධීර අවුලෙන් ඉන්නෙ යශෝයි වීරෙයි නිසා කියලා 🤔
isi kiyanawane
🤔🤔🤔
ඌ ගෑනු බාගයක්නෙ ඒකයි.😑
මේකීට දෝදුද මන්දා හැමදාම ෆ්‍රොෆෙසර්ගේ අස්සෙ රිංගන්නේ 😂
Mama me kathawata asai❤❤❤❤❤
සති තුනකින් මේක බැලුවේ ඒත එකම තැන වගේ කතාව වෙච්ච දෙයක් නෑ
පොලිසියට ලයිසන් දුන්නේ මොකාද බන්🙂
ඇයි අර යසෝ ප්‍රොපෙසර්ගෙ ඇගේම හැප්පෙන්නේ😂
ගහපු කනේ පාර සැර මදි වගේ😂
මාෂිගේ පොඩි පුංචි සුරියාගේ වයිෆ් වගේ
Jorthika ❤❤
ප්‍රොෆෙස කාරයට හොදක් වෙන්නැ කියන බොරු වලට😢 😤
පොඩි එකී ශෝයි❤
Professorayage kihili wala dadiya para shirt eke hodata penawa.eeya😂😂😂
ප්‍රොපිසර් හීට් එකේ ඉන්නෙ
ඌට මදන විසේ..
කතාව අදින්නෙ නැත්නම් හොදයි,.යසොගේ බොරු හුරතලය තමයි හරි නැත්තෙ,🫤
මොනා වුනත් proffeser ලස්සනයි ❤😊
Mr. Sri Lanka වෙච්ච කෙනෙක්. රට ජාත්‍යන්තරයෙ දෙපාරක් නියෝජනය කරපු කෙනෙක්. 2010-2018 කාලෙ ලංකාවෙ හිටපු high ranking top model කෙනෙක් with an amazing personality. ඉගෙන ගත්තු මනුස්සවෙක්. අදටත් එයා වැඩ කරපු එකම ක්ෂේත්‍රයකවත් කතාවක් අහගත්ත කෙනෙක් නෙමෙයි.
හරිම නිහතමානි මනුස්සයෙක්.