අපේ Q & A එක. ඔන්න ඔක්කොම ප්‍රශ්න වලට උත්තර - Sangeeth Dini Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 720

  • @ChandimaPerera-u9j
    @ChandimaPerera-u9j หลายเดือนก่อน +45

    දිනි පට්ට දක්ෂ උගත් කෙල්ලෙක්.ඉරිසියාකාර කුහක එවුං එක එක ඒවා කිව්වට සංගීත් අයියා වගේ ආදරනීය සැමියෙක්ට ලැබෙන්න ඕන දිනී වගේ දක්ෂ උගත් වැදගත් කෙල්ලෙක්ම තමයි…❤❤❤❤ඔයාලා දෙන්නව දැක්කත් හිත පිරෙනවා…

  • @Diyona81
    @Diyona81 หลายเดือนก่อน +86

    මම දිනිතිට ලොකු කැමැත්තක් නෑ කලින් නමුත් මට හිතෙනවා එයාගෙ උගත්කමේ හැටියට එයා කතා කරන විදිහ හරි කියලා කෙල්ලෙක්ට උගත්කම තරම් ආයුදයක් තවත් නෑ...අහම්බෙන් දැක්කේ මේ වීඩියෝ එක❤බොරු කයිවාරු නෑ එයා එකෙන්ම උගත්❤

    • @ashoka4894
      @ashoka4894 หลายเดือนก่อน +1

      ❤❤aniwa

  • @SubhashiniSandunikumari
    @SubhashiniSandunikumari หลายเดือนก่อน +280

    ⁣කව්රු මොනවා කිව්වත් මං ආසයි දිනී අක්කාගෙ පම්පෝරිය අහං ඉන්න ,ඒක ඇතුලෙ අපිට ජීවිතේ ට ගන්න දේවල් මහ ගොඩක් තියෙනවා

    • @ShakilaDissanayake-e7w
      @ShakilaDissanayake-e7w หลายเดือนก่อน +3

      Aththatama ❤

    • @mg114apsaraapsara4
      @mg114apsaraapsara4 หลายเดือนก่อน +1

      ඇත්ත.. පන්ඩිතකමින් අපිට ගන්න දෙයක් තියේ 😅

    • @priyanimayadunne9158
      @priyanimayadunne9158 หลายเดือนก่อน +6

      ඒක පම්පෝරියක් නෙමෙයි ඇත්තටම , ඇත්ත ඇති සැටියෙන් කීම පමනයි . අනිත් ඊර්ෂ්‍යාකාරයෝ fire වුනාට මොකද කරන්නේ ....🙄

  • @VimanaAkarsha
    @VimanaAkarsha หลายเดือนก่อน +366

    මාගේ හොනට් හිනෙ හැබැහුනා කෝල්ලෝ❤ ලයික් වැස්සක් ඔන කොල්ලෝ❤

    • @MynNeon
      @MynNeon หลายเดือนก่อน +4

      gmmk adarei

    • @VimanaAkarsha
      @VimanaAkarsha หลายเดือนก่อน +3

      @@MynNeon mamath

  • @m.s.d.childtv123
    @m.s.d.childtv123 หลายเดือนก่อน +40

    අනේ දැන් තමයි හරියට video එක බැලුවේ .ඔයත් අපේ ඉස්කෝලේ සංඝමිත්තේ හිටිය මැනිකක් තමයි ඉතිං .මම නංගිට වඩා අවුරුදු 11 ක් වැඩිමහල් .ඒත් මගේ නංගිලාගෙන් ඔයා ගැන අහල තියෙනවා .මට ඉන්නේ පුතෙක් .මට කවදහරි මගේ පුතා සංගිත් මල්ලි වගේ ආදරණීය කෙනෙක් වෙලා ඔය දෙන්න වගේ ජිවත් වෙනවා දකින්න තමයි මගේ හීනය.එයා රිච්මන්ඩ් විද්‍යාලයේ grade 9 ඉන්නේ .මම ඔයාලට වඩා වැඩිමහල් වුණාට ගොඩක් දේවල් මගේ ජිවිතයට එකතු කර ගත්තා .ඒකට බොහෝම ස්තූතියි .අපේ ආදරණීය නංගිටත් මල්ලිටත් හැමදාමත් සතුට්න් ඉන්න ලැබේවා .මගේ පවුලේ අයට පස්සේ වැඩියෙන්ම ආදරේ ඔය දෙන්නට .ඒතරම් ආදරෙයි මගේ නංගිටත් මල්ලිටත්
    🥰🥰

  • @diwyanjaleem8907
    @diwyanjaleem8907 หลายเดือนก่อน +14

    කොච්චර කට්ටිය දිනිති අක්කට බැන්නත් .. මන් ඔනතැනකදි දිනිති අක්ක වෙනුවෙන් පෙනි ඉදල තියනව සහ ඉන්නව.. එ මොකද කියනවනම් දිනිති අක්ක කියන්නෙ එයාගෙ ජිවිතෙන් සාමාන්‍ය මිනිස්සු වෙන අපිට ගොඩක් ඉගෙනගන්න පුලුවන් ..මන් තාම පොඩි වයසක කෙල්ලෙක් නිස මගෙ ජිවිතෙට මන් ගොඩක් දෙවල් අක්කගෙන් අරගෙන තියනව.තැන්ක් යු අක්කා ❤ ඔයාලගෙ ජීවිතේ හැමදේම සාර්තක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ❤🎉

  • @inokaperera1
    @inokaperera1 หลายเดือนก่อน +153

    මං දිනී ගේ ආසම එයාගේ speech වල motivation ගැන කතා කරන එකට🎉

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj หลายเดือนก่อน +61

    So sweet අන්තිම ටික.. Congratulations තෙරැවන් සරනයි තුන්දෙනාටම.. 🙏 ඉතාම වාසනාවන්ත සුන්දර තුන්වැන්නෙක් ලැබේවා

  • @Fairylife.873
    @Fairylife.873 หลายเดือนก่อน +70

    මම ගොඩක් හිතල බලල නෑ වීඩීයෝ.හැබැයි අද නිකමට තේරුනා මේ දිනිති අක්කි කොයන දෙවල් ඇත්ත කියල..කයිවාරු කියලා සමහර අය කිවට එයාගේ අමුතුම දෙයක් තියේ අපිට ගන්න..අද ඒ දේ මට feel වුන.මමත් අනිවාරෙන් next year campus යනවාමයි..ම්ට ලස්සනට sing කරන්න පුලුවන්..දෙවියෝ දීපු ලොකුම gift එක..ඒකෙන් අනිවාරෙන් ප්‍රයෝජනයක් ගන්න්න්ව..campus ය්න එක තමා ලොකුම හීනය..අර අක්කි කිව්ව් වගේ අපිට ඕන දේ අපේ ඔලුවට දා ගත්තොත් ඉබේටම ඒ වටපිටාව අපිට හදල දෙනව් nature එක..private degree එකක් කරන්න සල්ලි තිබුනත් ලොකුම හීනය government degree එකක්..ඒක් කරග්න්නවා මයි..❤🎉..පස්සෙ ඕන qualifications හදාගන්නව අනිත්..😊..step by step

    • @startsmartclass4072
      @startsmartclass4072 หลายเดือนก่อน

      Yes. Follow karala ape life eketh godak then hadaganna puluwan apita motivation valan akkige

  • @chayaweerasinghe8515
    @chayaweerasinghe8515 หลายเดือนก่อน +33

    මොන හේතුවක්ද දන්නේ නෑ කවුරු මොනා කිව්වත් මං නම් අක්කිට මාරම ආසයි... දෙන්නටම....❤

  • @DilaniKothalawala
    @DilaniKothalawala หลายเดือนก่อน +6

    Anthima prashneta uththara dunne na,kapatiyo denna,kohoma unath සුභ පතනවා දෙන්නටම ❤🙏

  • @shanikasewwandi1245
    @shanikasewwandi1245 หลายเดือนก่อน +34

    සංගීත් ඇඳුම් material ගැන කියපු කතාව නම් සහතික ඇත්ත. Cotton හැර අනිත් දාඩිය absorb නොකරන ඇඳුම් දැක්කමත් මට දාඩිය දානවා. මට හිතෙනවා මේවා ඇඳන් මේ මිනිස්සු කොහොම යනවා ඇතිද කියලා

  • @TharushiDivyangana-rh1kz
    @TharushiDivyangana-rh1kz หลายเดือนก่อน +9

    ඔය දෙන්නගෙ ජීවිතේ තව තවත් සාර්ථක වේවා❤උතුරන්න හරියන්න ඕනි...හැමදාම ඔය විදියටම හිනාවෙලා සතුටින් ඉන්න ඕනි දෙන්නම❤ආදරෙයි දෙන්නටම...❤good luck

  • @DulanyaGamageGamage
    @DulanyaGamageGamage หลายเดือนก่อน +7

    දිනිති අක්කගෙ personality එක නම් මාරයි🫶❤️😍🌻

  • @nimsaranimnadi5683
    @nimsaranimnadi5683 หลายเดือนก่อน +18

    ඉස්සරටත් වඩා දැන් ඔයාලගෙ වීඩියෝ බලන්න ආසයි ❤❤ good luck both of you ❤❤

  • @m.s.d.childtv123
    @m.s.d.childtv123 หลายเดือนก่อน +61

    එහෙමයි මටනම් පේන්නේ
    සුබ පතනවා හදවතින්ම ඒක ඇත්තනම්.බුදු සරණයි .🥰🥰🥰

  • @TharakiHansana-ks4ob
    @TharakiHansana-ks4ob หลายเดือนก่อน +33

    ඉගෙන ගත්තු එක කියන එක පම්පෝරියක් නෙවෙයි අනෙ 💗🔥ඔයා කියන් නැතුව ඒව වෙන කවුරු කියන්නද 🥲💗✨️🌈️

  • @AnuruddhikaPriyaadarshani
    @AnuruddhikaPriyaadarshani หลายเดือนก่อน +6

    දිනිති නංගී ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ❤❤❤ මේක බලන වෙනත් චැනල් වල අයට කියන්නේ දිනීගෙ interview එකක් කරන්න . ඒක ඉගෙන ගන්න අයට ගොඩක් වටීවි

  • @Sandun-no1no
    @Sandun-no1no หลายเดือนก่อน +83

    4:04 ema kiannep akki🙂 ඉගෙන ගන්න එක පම්පෝරියක් නෙමෙ එම කියන්නෙ මලපොතෙ අකුරක්වත් බැරි අය 😊

  • @MadawiMadubashini
    @MadawiMadubashini หลายเดือนก่อน +14

    ලස්සනයි වීඩියෝ එක .හමදාම ආදරෙන් සතුටින් ඉන්න .ඔයාලගෙ අලුත් ගෙදර ලස්සනයි..ව්ලොග් එක ඉවර කරෙත් න්නෙ .හමදාම ව්ලොග් එකක් දාන්නකො අක්කේ .❤❤❤❤❤❤

  • @SamudanaNudamwin-o6r
    @SamudanaNudamwin-o6r หลายเดือนก่อน +52

    කවුරු කොහොම මොන කතා කිවුවත් දිනී කියන්නෙම brand එකක්,,,ඒ personallyti eka ඇත්තටම super,මන් නම් හරිම කැමති චරිතයක් ❤❤❤❤

    • @swethajayasinghe2426
      @swethajayasinghe2426 หลายเดือนก่อน

      Definitely .math godaak respect karanawa eyage talents walata kawuru monawa kiwath ❤️

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis2203 หลายเดือนก่อน +27

    සංගීත් අයියේ ඉලගට අම්මගෙයි තාත්තගෙයිQ&A.එකකුත් ඔනේ.

  • @HashaniTharushika
    @HashaniTharushika หลายเดือนก่อน +47

    දිනිති අක්කිට කවුරු බැන්නත් එයා හොද උගත් කෙනෙක්..මං නම් හරිම ආසයි 🥰🥰දැන් ඉන්න පොත්ත සුදු නිලියෝ වගේ නෙවේ.උගත්කම සහ රූපය දෙකම තියන.එයා පන්ඩිතයි කියල කිව්වට ,දිනිති අක්කි එහෙම ඉන්න ඕනිනෙ. එයාට කොච්චර education qualifications තියනවද❤❤

  • @inzammohamed2566
    @inzammohamed2566 หลายเดือนก่อน +1

    ඇග පේන්න ඇදුම් ඇදගෙන ජනප්‍රිය වෙන්න හදන නිලියෝ එක්ක බලනකොට මේ කෙල්ල ඇත්තටම දක්ශ හොදට ඉගෙන ගත්ත හොද බුද්දියක් තියන නියම නිලියක්.👍

  • @SamanthaPematthuhewage
    @SamanthaPematthuhewage หลายเดือนก่อน +87

    අනේ අන්තිමට දෙන්නාගේ ලැජ්ජාව. දන්නෙම නැතිව මමත් ඔයාලා එක්කම හිනා වෙලා. අනේ හරි cute දෙන්නම🫶

  • @ShiromiMaduwanthi-gv7oi
    @ShiromiMaduwanthi-gv7oi หลายเดือนก่อน +26

    ඔයාලා දෙන්නගෙ වීඩියෝ එකක් එනකන් බලාගෙන ඉන්නේ හරිම ආදරෙයි දෙන්නටම

  • @Yumii99913
    @Yumii99913 หลายเดือนก่อน +4

    ඇත්තටම ඔයාලා දෙන්නා හරිම ආදරනීය දෙන්නෙක්. ඒක live දැකපු කෙනෙක් විදිහට මම හරි ආසයි ඔයාලා වගේම ආදරෙන් family life එකක් අරන් යන්න.අක්කි කිව්වා වගේ මිනිස්සු මොන කතා කිව්වත් අපි අපේ ගමන යන්න ඕනෙ. ඔයාලා දෙන්නටම ගොඩාක් ආදරෙයි( මම ඩෙන්ටල් එකේ නර්ස් නන්ගි කෙනෙක්😁) ආදරෙයි ❤🫂🥰

  • @mahindakumara-rf3yc
    @mahindakumara-rf3yc หลายเดือนก่อน +3

    කවුරු කොහොම මොනවා කිව්වත් ඔයාල දෙන්නා ගොඩක් සතුටින් අපේ මිනිස්සු හොඳ අයට ඉගෙන ගත්ත අයට හැමදාම ඉරිසියා කළා ඔයාල දෙන්නයි ගමනට උණුසුම් සුබ පැතුම් ❤❤❤

  • @Ash-cl7hu
    @Ash-cl7hu หลายเดือนก่อน +17

    Woww අක්කා masters කරනවා කියලා දැනන් හිටියේ නෑ මරු නේ🥺❤❤ තමන්ගේ qualifications කියනවා කියන්නෙ පම්පෝරි ගහනවා නෙවෙයි ඒක තමන් මහන්සි වෙලා දිනා ගත්තු දෙයක්නේ. ලංකාවේ සමහරක් ඉන්නවා තමන්ගෙ education qualifications කිව්වා කියන එකට පම්පෝරි ගහනවා කියන අය ඒ වගේ ගොන් කතා කියන අය ගැන නම් සතපහකට හිතන්න එපා😂
    බුදු සරණයි හැමදාම සතුටින්න ඉන්න අක්කා අයියා❤❤

  • @UdariRashmindi-xy2ck
    @UdariRashmindi-xy2ck หลายเดือนก่อน +7

    මන් ආසම කපල් එකක්.....ආදරෙයි බුදුසරණයි ...සුරන් තාත්තියි .ටයි...අම්මිටයි නිරෝගී දිර්ඝායුශ පතනවා❤️❤️❤️❤️❤️❤️❤️❤❤❤

  • @HanshiniMadhushika
    @HanshiniMadhushika หลายเดือนก่อน +6

    කවුරු මොනවා කිව්වත් මං හරිම කැමතියි දිනිති අක්කගෙ කතා අහන්න..ගන්න දේවල් ගොඩක් තියනවා ඒ කතා ඇතුලෙ.මම යාලුවටත් මේ විඩියෝ එක යවලා කිව්වෙත් ඒකමයි..❤️😊

  • @udayanisamanmali8497
    @udayanisamanmali8497 หลายเดือนก่อน +7

    හැමදාම video බැලුවාට අද තමයි comment එකක් දාන්නේ පොඩ් දෙන්නා නිසා video බලන්නේ download කරලා 😊 හැමදාම සතුටින් ඉන්න කවුරු මොනවා කීවත් හැමදාම ආදරෙන් ඉන්න පත්තිනි අම්මාගේ පිහිටෙන් දෙන්නා තුන්දෙනා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤

  • @tharuparadise
    @tharuparadise หลายเดือนก่อน +3

    කෙලින් කතා කරන මිනිස්සු ඇතුළෙ හංගන්න දේවල් නෑ.බොරුවට මීඩියා වලට ඇවිත් හැමදේම හංගන් හුරතල් විදියට රගපාන අය ගාව තමා හිතාගන්න බැරි නරක දේවල් තියෙන්න.විවෘත මිනිස්සුන්ට බිය විය යුතු නැහැ.නමුත් රගපාන චරිතවලට බිය විය යුතුයි❤️දිනිති අක්කට මම එදා ඉදලම කැමති!ඉගෙනගත්තු කෙනෙක් විතරයි දන්නෙ ඒකෙ තියෙන අභිමානය🥰❤️අත්දැකීමෙන් කියන්නෙ!

  • @dilmi3691
    @dilmi3691 หลายเดือนก่อน +19

    අනෙ හරිම ශොක් අක්කා අක්කෙගෙ හුරතලෙ දෙන්නම හැමදාම සතුටින් ඉන්න දෙන්නටම ආදරෙයි❤🥰

  • @NushathSamadika-ix9so
    @NushathSamadika-ix9so หลายเดือนก่อน +11

    අපිට හංගන්න බෑ ❤️සුබ පැතුම් දෙන්නටම 🥰

  • @hsriyani2755
    @hsriyani2755 หลายเดือนก่อน +4

    මමත් ගාල්ලේ තමයි. ඒකනිසාම නෙමෙයි මම ඔය දෙන්නටම හරි ආදරෙයි. සන්ගීත් පුතාගෙ අම්මි තාත්ති ඒ දෙන්නටත් ආදරෙයි. හැමදාම ඔයාල දෙන්න සතුටින් ඉන්න චූටි පැටියෙක් ගේන්න බලාපොරොත්තු වක් නැද්ද ❤❤❤❤ බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම 🥰🥰🥰

  • @pamudijagoda2659
    @pamudijagoda2659 หลายเดือนก่อน +4

    Akkith Sanghamitte da...wow...mamath grade 1-13 sanghamitte ....❣️😘, proud of u akki...😊💪♥️♥️

  • @maheshikaabeysinhe
    @maheshikaabeysinhe หลายเดือนก่อน +3

    ඕවා පම්පොරි නෙවෙයි අක්කි. ඔයාට එහෙම කියන අයට A/l පාස් වෙන්නනත් බැරිවෙලා ඇති ❤❤❤❤❤❤

  • @OmayaomayaOmayaomaya
    @OmayaomayaOmayaomaya หลายเดือนก่อน +17

    ලස්සනයි බුදුසරනයි සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරනයි ❤❤❤

  • @ygcmalithkumara-qv9df
    @ygcmalithkumara-qv9df หลายเดือนก่อน +22

    අපිත් ගාල්ලේ. හරි සතුටුයි

  • @Baba-skitchen
    @Baba-skitchen หลายเดือนก่อน +2

    9:10 ``පිට අය විදියට බලන්නෙ...ඒ කෙනා ප්‍රශ්නයක්නම් අපී ඒ කෙනාව ආශ්‍රේරේ කරන එක නවත්තනවා´´woooow❤❤

  • @nilaniiHerath-b3v
    @nilaniiHerath-b3v หลายเดือนก่อน +272

    ❤❤මම සංගීත්ට වඩා අවුරුද්දක් වැඩිමල් ..මාත් සේරම මග නවත්වපු කෙනෙක්...අද කලකිරෙනව ඒගැන...මම දැන් ඩිප්ලෝමා කරනවා...ඒ සමහර නෑයෝ මට දේවල් කියනව නාකි වෙලා ඉගෙනගන්නවලු..දැන් රස්සා නැලු මේ වයසට..මාර කතා කියන්නෙ❤❤❤

    • @pathirageperera9990
      @pathirageperera9990 หลายเดือนก่อน +56

      මිනිස්සු කියන ඒව ගණන් ගන්න එපා බං.වැරදි වැඩ නෙවෙයි නම් තමන්ට කැමැත්තක් උවමනාවක් තියෙනවනම් අවුරුදු 90 දි උනත් කමක් නැහැ කරපං.හොද දේවල් කරද්දි කොහොමත් බාධාවල් එනව.අනික අපි වයසට යන එක කොහොමත් නවත්‍තන්නත් නැහැනෙ

    • @annmalani2443
      @annmalani2443 หลายเดือนก่อน +14

      Nawaththanda epa marenakan igena ganda dewal thiyenawa😊

    • @erangagamage2973
      @erangagamage2973 หลายเดือนก่อน +11

      Naayonam adala karagannama epa. Amma tatta unath samahara thanwala oya wage katha kiyanawa wenn puluwn. But oya oyage target achieve krnn oyage widiyt. Oya gana oya taran kauruth danne na.

    • @parawaherasithumi7017
      @parawaherasithumi7017 หลายเดือนก่อน +18

      මෙහෙමනෙ ඔයා ඔය ඩිප්ලෝමා එක කලත් නොකලත් රස්සාවක් කරත් නොකරත් ඔයාගෙ වයස යන එක නවත්තන්න බෑනේ ඔයා ඒක නිසා ඔයා ඔය ගමන නවත්තන් නැතුව දිගටම යන්න සුබ පතනවා

    • @thakshilasandeepani2936
      @thakshilasandeepani2936 หลายเดือนก่อน +11

      විකාර අනේ.ඉතින් කොහොමත් වයසට යනවා..එහෙමයි කියලා 30න් ,ඩ්‍රිග්‍රී 1 කරන්ඩ හිතිලා වයසයිනෙ කියලානැවැත්තුවොත් වයසට යන එක නතරවෙනවද විකාර..ඕවා හිතන්නෙපා

  • @Vishmi122
    @Vishmi122 หลายเดือนก่อน +4

    පම්පෝරි ගහනවා කියන්නෙ කිසිම සුදුසුකම් නැති අය.දිනිති අක්කිට තමන් ගැන කියන්න කොච්චර දේවල් තියනවද.ඒවට හිනාවෙන්න නෙමෙයි ග්න්න දෙයක් තියනව නම් ගන්න ඕනි

  • @SachiniAmarathunge
    @SachiniAmarathunge หลายเดือนก่อน +8

    ඔය දෙන්නගේ ලස්සන ජීව්තේට සුභ පැතුම් ❤

  • @chathurikalakmali5606
    @chathurikalakmali5606 หลายเดือนก่อน +28

    ඔය දෙන්නගේ ජීවිතය තව තවත් සාර්ථක ⁣වේවා......නිතරම comment නොකළට හැමදාම ඔයාලගේ vido බලනවා..මුලින්ම ඔයාලගෙ vido එකක් corona කාලේ ...එදා ඉදන් vidio බලනවා....💖💖💖💖💖

  • @Navomaddumage
    @Navomaddumage หลายเดือนก่อน +6

    ගාල්ලේ සංඝමිත්තේ කියද්දි එන ගැම්ම. 💚💛💚 ආදරෙයි අක්කේ ඔයාලට ❤

    • @ccschannal7641
      @ccschannal7641 หลายเดือนก่อน

      බලාගෙන ගැම්ම පරිස්සම් කරගන්න 😂😂😂😂

  • @DiwyanjaliPiyumi
    @DiwyanjaliPiyumi หลายเดือนก่อน +8

    හුරේ 😂😂 මට හිතුනා අක්කිගේ මහත දැක්කම වෙනස මොකක්ද කියලා.❤❤❤ congratulations chuti babek enna yanne koyala api dannawa 🤭🤭🤭

  • @IsuruMadhushanka-u1c
    @IsuruMadhushanka-u1c หลายเดือนก่อน +17

    අන්තිම එකට උත්තරයක් දුන්නේ නෑ.....ඒ වගෙයි පෙනී යන්නේ.... ආදරෙයි අක්කි අයියා❤️❤️❤️

  • @ImashaPeiris-p5k
    @ImashaPeiris-p5k หลายเดือนก่อน +6

    අනේ මම හරීම ආසයි ඔයාලා දෙන්නටම.බුදු සරණයි ❤️

  • @anuniro1988
    @anuniro1988 25 วันที่ผ่านมา

    මාත් ගාල්ලෙ, සංඝමිත්තෙ, දැන් නම් Scotland ඉන්නෙ... ගොඩාක් thanks ගාල්ල වටේට රවුමක් එක්කන් ගියාට අපිව.. කොහේ හිටියත් ගාල්ල කියන්නෙ වෙනමම දෙයක්..

  • @NilminiWewelwala
    @NilminiWewelwala หลายเดือนก่อน +17

    ඒ වගේදද... එහෙමද පේන්නේ.... ❤❤.
    එහෙමයි හිතෙන්නේ නන්ගි,මල්ලී.සුභ පැතුම් ඔයාලට.ආදරෙයි ඔයාල හැමෝන්ටම❤❤.පරිස්සමෙන් ඉන්න

  • @navindudeemantha4096
    @navindudeemantha4096 หลายเดือนก่อน +16

    Akki&Aiya Q&A eka Niyamai 🥰🫶 Hugak dewal dena Gatta life eke 😍 Parissamen inna Adarei Hemadama God Bless ♥️😘

  • @Kumari-rl7nr
    @Kumari-rl7nr หลายเดือนก่อน +6

    ගාල්ලෙ කෙනෙක් නේ මට සතුටුයි, ගම ගැන කියවෙද්දී❤️

  • @supunirasanjala4878
    @supunirasanjala4878 หลายเดือนก่อน +1

    දිනිති අක්කා මම නම් ඔයා ගැන ඇසෙන් දුටුම කෙනා මාත් අක්කගේ ඉස්කෝලේ අක්කා ඉස්සර පොඩ්ඩක් නපුරු ෆ්‍රිපෙක්ට් කෙනෙක් ඒත් මාරයි හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤

  • @tharukamithrarathna9279
    @tharukamithrarathna9279 หลายเดือนก่อน +15

    🤣අන්තිම ටික ශෝයි අක්කි අයියේ.ආවසානෙට උත්තර නොලැබුනත් ,ජීවිතේ ලස්සන ,හැදියාව,ආකල්ප,ගැලපීම්,පවුල,කෑම ,ආදරේ ,හැකියාව ,දැනුම ඒ ඔක්කොම එකක් හෝ ජීවිතේ ට දුන්න දෙන්නෙක් ඔය දෙන්නා.ඉතින් අයියේ අක්කේ හැමදාම සතුටින් ආදරෙන් ජීවිතේ අවසාන මොහොත තෙක් එකට සංසාර ගත ආදරේකින්ම නිමා කරන්න ට මං ප්‍රාර්ථනා කරනවා....🖤❤️❤️💖

  • @isajaonethma4642
    @isajaonethma4642 หลายเดือนก่อน +1

    අනේ මැණික් කැට දෙක මගේ ආදරෙයි පැටියෝ. ඔයාලගෙ වීඩියෝ බලනවා. මගේ කමෙන්ට් එක කියවන්න පැටියෝ. ආදරෙයි වස්තුවේ. බුදුසරණයි . ලස්සනයි දෙන්නම.❤️❤️❤️❤️❤️

  • @dulikaanjali4802
    @dulikaanjali4802 หลายเดือนก่อน

    මං ඔයාලාගේ වීඩියෝ බලන පලමු වතාව.. ඇත්තටම සංගීත් අයියාට ගැලපෙනම කෙනා හම්බෙලා තියෙනවා.. අනික දැන් අයියා ජීවිතය මාරම විදිහට විඳිනවා...සතුටුයි මට ගොඩාක් ඒ ඉන්න විදිහට..ගැලපෙන අය සෙට් වෙන්නෙම පරක්කු වෙලාලු... ඉතිං දිනී අක්කි මං පොෟද්ගලිකවම හරිම ආසයි ඔය දෙන්නාවම හම්බෙන්න... ගම්පොල එනවානම් අනිවාරෙන්ම කියන්න... මට එක වචනයක් හරි කතා කරන්න තිබුනොත් හොදටම ඇති.. ඉතිං අක්කි සහ අයියේ පරි⁣ස්සමෙන් සතුටින් ඉන්න දෙන්නම.. දලදා සමිදු පිහිටයි දෙන්නටම.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AyodyaRukmali
    @AyodyaRukmali หลายเดือนก่อน +7

    ආරෙයි... අක්කී. අයියා. බුදුසරණයි . ❤

  • @priyanthigamage265
    @priyanthigamage265 หลายเดือนก่อน +31

    ආදරෙයි පුතේ දුවේ ඔයාලා දෙන්නටම...හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න❤

  • @MadushiNipunika-n4x
    @MadushiNipunika-n4x หลายเดือนก่อน +4

    අනේ ආදරෙයි අක්කා. අපේ school එක ගැන කියද්දි මාර ආදරයක් ආඩම්බරයක් එන්නේ ❤

  • @Rashmiwickramasinghe-d8u
    @Rashmiwickramasinghe-d8u หลายเดือนก่อน +2

    කවුරු මොනවා කිව්වත් මං හරිම ආසයි ඔයාලා දෙන්නට❤ඔයාලා දෙන්න දැක්කම ආදරෙ හිතෙනවා ❤️❤️❤️කතා කරද්දි ආස හිතෙනවා අහන් ඉන්න.ඒ වගේම පව්ලෙ ඔක්කොම සමගියෙන් ඉන්නවා දැක්කම මගෙ හිත පිරෙනවා 😍😍😍🌹🌹🌹🤗🤗🤗

  • @Hellodear-t7x
    @Hellodear-t7x หลายเดือนก่อน +3

    සුභාරංචිය කවද්ද නිල වශයෙන් කියන්නේ😁😁🤱🤱🤱

  • @dilrukshl
    @dilrukshl หลายเดือนก่อน +10

    ඔව් එවගේ තමයි පෙන්නේ 😂😂😂😂😂😂😂😂 good luck 👍👍👍

  • @PeshalaEarandathi-b8i
    @PeshalaEarandathi-b8i หลายเดือนก่อน +16

    මමත් සංඝමිත්තෙ.කවුරු මොනවා කිවුවත් දිනී නංගි කියන්නේ හරිම හොඳ කෙනෙක්.❤❤❤

  • @Rosaachchiseeyai5636
    @Rosaachchiseeyai5636 หลายเดือนก่อน +23

    හා හා හොරේ දැනුනා දැනුනා නොකීවේ මොකෝ කියලා..😅😅 සුබ පැතුම් අක්කි අයියා.. ❤❤❤ අං ඔයාලා දෙන්නට ගොඩාක් ආදරෙයි.අයියා රන්වීර් සිං වගේමයි...

  • @PramodiThakshila-b4v
    @PramodiThakshila-b4v หลายเดือนก่อน +50

    අක්කි ගාල්ලෙ කියනකොටත් මාර ගැමක් දැනෙනො අක්කි සංගමිත්තෙ කියනකොට ඊට වඩා ගැම්මක් එනෝ අනෙ ♥️ ආදරෙයි අයියෙ අක්කි♥️

  • @anjanadesilva9096
    @anjanadesilva9096 9 วันที่ผ่านมา

    ආදරෙයි දිනී , සංගීත් ❤️❤️❤️

  • @ErandiLandekumbura
    @ErandiLandekumbura 29 วันที่ผ่านมา

    Pregnant ද ඇහුවම ඒ දෙන්නා ලැජ්ජා උන විදිහට මටත් ලැජ්ජා හිතුනා.... 😊😊

  • @MuthukumaraPriyawansa-jm5dq
    @MuthukumaraPriyawansa-jm5dq หลายเดือนก่อน +10

    ❤️❤️❤️❤️ Adarei oyala dennatama. Oyala denna harima shok ane

  • @DevikaSandamali-j4d
    @DevikaSandamali-j4d หลายเดือนก่อน +1

    ආදරෙයී අක්කී🫶🥰අයියා ඔයාලගේ වීඩියෝ මං හැමදාම බලනවා.දිනි අක්කිට මං ගොඩාක්ක් ආදරෙයී ❤

  • @BinushiDewmini
    @BinushiDewmini 18 วันที่ผ่านมา +1

    ආදරේයි අක්කි අයියේ 🥺❤️🎉

  • @induradhini9992
    @induradhini9992 หลายเดือนก่อน +1

    ලංකාවේ න් යන්න කලින් ආපහු කොහෙ හරි පවුලේ ඔක්කොම ඇවිදින්න ගියපු වීඩියෝ එකක් ගේන්නකෝ,, ❤

  • @SudathDarshana-r6i
    @SudathDarshana-r6i หลายเดือนก่อน +13

    මන් ආසම කපල් එකක් ❤ ඔයාලා සතුටින් ඉන්නවා වීඩියෝ එකක දකිද්දි මන් අවුල් මූඩ් එකක හිටියත් හිත සතුටින් පිරෙනවා. හැම මොහොතකම සතුටින් ඉන්න. ආදරෙයි අක්කේ අයියේ දෙන්නටම. ජය වේවා ❤❤

  • @nethumalshika3750
    @nethumalshika3750 หลายเดือนก่อน +7

    මෙච්චර දවසක් videos බලලා තියෙන්නේ subscribe නොකර. අද කරා❤❤❤

  • @sithuminirajapakshe
    @sithuminirajapakshe หลายเดือนก่อน +3

    සoගීත් අයියා ❤
    දිනී අක්කි ❤ ඇත්තටම මම ගොඩක්ම ආදරය කරන දෙන්නෙක් ❤️❤️ මමත් ගාල්ලෙ සoඝම්ත්තාව්යක් ...දැන් නම් කැම්පස් ...

  • @priyeshahansani2015
    @priyeshahansani2015 13 วันที่ผ่านมา

    Dinithi akkata man issara nam asa na. Habai dan nam asai. ♥️ itin onna vedio eka baluwe ada. Anthima tikata marama asai. Thun denatama theruwan saranai❤

  • @deepakulatunga9196
    @deepakulatunga9196 หลายเดือนก่อน +13

    දෙදෙනාටම සතුටින් ඉන්න ලැබේවා !❤️❤️❤️🙏

  • @achininisansala5910
    @achininisansala5910 หลายเดือนก่อน +1

    දිනිගේ කතා අහන්න ආසයි ❤

  • @sahanavishka3985
    @sahanavishka3985 หลายเดือนก่อน +5

    හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා...❤❤❤

  • @Lakmali836
    @Lakmali836 หลายเดือนก่อน +2

    Oyala dennata devi pihitai. love you so much ❤🎉

  • @Dinistory2006-dk3yb
    @Dinistory2006-dk3yb หลายเดือนก่อน

    අන්තිමේට නම් දෙන්නටම ලැජ්ජා හිතුනද කොහෙද ඒක දැකලා මටත් නිකම් ලැජ්ජා හිතුනා වගේ 😅❤❤❤ ආදරෙයි අනෙ දෙන්නටම

  • @user-ashi..
    @user-ashi.. หลายเดือนก่อน

    අනේ පව් එයා එයාගේ කොලිෆිකේශන් කියන්න ත් බය උනා පම්පෝරි ගනවා කියයි කියලා ❤❤ඇත්තටම හැමෝටම ඔහොම වෙන්න බෑ...සුභ පැතුම් දෙන්නටම❤

  • @Thisu_u
    @Thisu_u หลายเดือนก่อน +7

    සමහර අයගේ q&a vlog's බලන්නෙත් නෑ හැබැයි අවසානය දක්වා හරි ආසාවෙන් බැලුවේ … ගන්න දේවල් ගොඩක් තියෙනවා good luck both Of you ❤🥹🤌

  • @sanukahansana6159
    @sanukahansana6159 หลายเดือนก่อน +7

    Anee akkiyi ayyayi godak lassanayi mn hamadamath oyalage video balanava anee ithin akkige hinava godak lassanayi ❤️🥰😍 hamadama th denna adaren sathuten inna. adarei dennatama habayi tikak vadiyen adarei akkita 🥰❤️❤️ -mn gallen sarasi 🥰

  • @howto_burn
    @howto_burn หลายเดือนก่อน +48

    කවුරු මොනවා කිව්වත් දකුණේ කෙල්ලක් බැන්දා කියන්නේ හැමදේම perfect ...ආයේ කියන්න දෙයක් නෑ 😍😍😍❤

    • @Lkaimf
      @Lkaimf หลายเดือนก่อน +1

      😂😂😂

    • @ishuu.1999
      @ishuu.1999 หลายเดือนก่อน

      ගොන් කතා කියන්නෙපා 😂 No one is perfect. උන්ගෙ අවුල් දේවල් දන්නෙ උන් දෙන්න විතරයි.

  • @NisansalaSandamali-sp7wu
    @NisansalaSandamali-sp7wu หลายเดือนก่อน +4

    ඔය දෙන්නම හරිම ලස්සනයි මන් ඔයාලට ගොඩාක් ආදරෙයි මන් ඔයලගෙ විඩියො ඔක්කොම බලනවා අක්කී ඔය දෙන්න හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න මාත් මේ මාසේ විතරයි ලන්කාවෙ ඉන්නෙ මන් රට යනව අක්කි ඔයාලා වගෙ මන්නම් ඉගන ගෙන නෑ ගාමන්ට් තමයි යන්නේ ❤පරිස්සමින් ඉන්න දේන්නාම ආදරෙයි ❤❤❤❤❤❤

  • @imaleeswarnakanthi1946
    @imaleeswarnakanthi1946 หลายเดือนก่อน +6

    මමත් අක්කිගෙයි අය්යගෙයි vedios බලනවා.🥰

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 หลายเดือนก่อน +1

    අක්කි❤️අයියා හැමදාම සතුටින් ආදරේන් පරිස්සමෙන් ඉන්න ආදරේයි ❤

  • @dananjaleeudari231
    @dananjaleeudari231 หลายเดือนก่อน +1

    ❤❤❤❤ Aththatama gdak sathutui dini akkitai aiytai . Issara punchi kale aiyalage family ekatama gdak adarei . Akki congratulations mge akki
    Adarei gdak . Math akki wagemai . Aniwarayenma ugath kenek wenna oni kellek unama . Hamadama hina wela akki manika . Ne akki oya pampori kiyawanne ne . Adambarayen kiyanna oni . Adarei akki , aiya , amma , appachchi. Budusaranai . ❤❤❤🎉🙏😍😍❤️

  • @samanthisampada5985
    @samanthisampada5985 17 วันที่ผ่านมา

    Athtatama oya denna harima hodai sangeeth malli godak ahinsakai dinithi harima sellakkarai a dennata man harima kamathi lassanata vinoda wenawa❤mata harima sathutui adarei oyala dennatama

  • @Meleenawijerathne
    @Meleenawijerathne หลายเดือนก่อน +4

    මගේ අක්කි වුනානමි ඔයා..මම ඔයාලට ආදරෙයි අක්කි❤❤❤ඔයාගේ දක්ෂතා වලට ලෝබයි...❤❤❤සතුටින් ඉන්න..❤

  • @shanikaherath1111
    @shanikaherath1111 หลายเดือนก่อน +30

    හැමදාම ආදරයෙන් සතුටින් ඉන්න ලැබේවා.!! ජිවිතේ හැම බලාපොරොත්තුවක්ම හිතන පතන විදිහටම සාර්ථක කර ගැනිමට හැකියාව ලැබේවා.!!තෙරුවන් සරණයි!!❤

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 หลายเดือนก่อน +2

    24:36 හොරේ මාට්ටු 🤭❤

  • @chamudiwidvandhana1997
    @chamudiwidvandhana1997 หลายเดือนก่อน +4

    මමත් සංගමිත්තේ.හරිම ආදරෙයි.

  • @prabodhaekanayake4269
    @prabodhaekanayake4269 28 วันที่ผ่านมา

    පම්පෝරි ගහන්නේ ඉගෙන ගත්ත නිසානේ ❤️ ඉගෙන ගන්න එකේ වටිනාකම කවදාවත් නැති වෙන් නෑ... මම ආසයි දිනීට සංගීත්ට.. මට නම් කිසිම වරදක් එයාලගේ පේන්නේ නෑ..

  • @sapnaanthany3326
    @sapnaanthany3326 หลายเดือนก่อน

    Dini akka පම්පෝරි ගැහුවට කමක් නෑ❤ උගත් නිළියන් දිහා එහෙම බලන්න මිනිස්සු ඉරිසියයි ❤

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si หลายเดือนก่อน +4

    May The noble triple gem bless you 🙏 both.❤❤❤❤ 🇸🇬🇱🇰🌷🌹💐👍👌💕 Love you dinithi.im from elpitya...

  • @PupuduniSavishma
    @PupuduniSavishma หลายเดือนก่อน +1

    අක්කා ආඩම්බර වෙලාද කොහෙද, ඒ උනාට මම හැමදාමත් ආදරෙයි ඔයාලට ❤❤❤ගොඩක් ඔයාලට බුදු සරණයි.

  • @MihiriPalihakkara-z6y
    @MihiriPalihakkara-z6y หลายเดือนก่อน +10

    Akke oya goddakk lassana vela❤

  • @hiruninawodya46
    @hiruninawodya46 หลายเดือนก่อน +3

    Hemadama satutin parissamin inna akki aiyai dennama 🥰adareii 😘puluvan hema velavakama videos balanava.oyalage video ekak baluvama aththatama mind eka relax kara ganna puluvan ekata thankuu akki @aiya ♥️hemadama oya vidiyata sathutin dennatama inna labenna kiyala hadavathinma suba pathanava ♥️aye ikmanatama video ekak aran enna .bs akki @ aiya 😘♥️