අපේ පුංචි ගෙදර මාලිගාවක් උන හැටි| එයාගේ කැපවීමේ ප්‍රතිපල 👫💐🥰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • අපේ පුංචි ගෙදර මාලිගාවක් උන හැටි| එයාගේ කැපවීමේ ප්‍රතිපල 👫💐🥰 #thrending #srilanka #korea #love #couple #100k
    FOLLOW ME ON SOCIAL
    FACEBOOK 👉 www.facebook.c...
    TIKTOK 👉 www.tiktok.com...
    INSTAGRAM 👉 www.instagram....

ความคิดเห็น • 258

  • @Nethmi1633
    @Nethmi1633 หลายเดือนก่อน +88

    බිංදුවෙ ඉදන් පටන්න ගන්න කාව වත් කාටවත් ලේසියෙන් වට්ටන්න බෑ මොකද වැටුනත් නැගිටින්නෙ කොහොමද කියන්න උන් දන්නවා.. අම්මා තාත්තාගෙ වත්කමින් රගන උන් වගෙ නෙමෙයිනෙ.. ඉතින් තව තවත් සාර්ථක වෙන්න කියලා දෙන්නටම ප්‍රාර්ථනා කරනවා ජයවේවා අක්කෙ අයියේ ❤........ ඊලග video එකෙන් food challenge එකක් ඕනේහ් 🤩🤭❤

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน +2

      @@Nethmi1633 Aniwaren nangiyoo 🥰🥰😘😘 gennam hodee 🥰😘🥰

    • @SL_crickets
      @SL_crickets หลายเดือนก่อน

      Aththa❤

    • @tharu6434
      @tharu6434 หลายเดือนก่อน

      ❤❤❤

    • @nilankahasanthi177
      @nilankahasanthi177 หลายเดือนก่อน

      මෙහෙම පොරො දාන එකට වඩා වටින්නෙ මේ තත්වෙට ආවෙ කොහොමද කියලා කියලා දෙන එක

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      @@nilankahasanthi177 youtube channel eke video thiyanawa ♥️

  • @kumarichandrakanthi4670
    @kumarichandrakanthi4670 หลายเดือนก่อน +3

    ඔයාලා වගේ අහිංසකයෝ හැමෝටම හරියන්න ඕනා.හදවතින්මයි මේ කියන්නේ.අපේ රටේ ගොඩ දෙනෙක් සල්ලි හොයන්නේ,ලොකු ගෙවල් හදන්නේ,ලොකු ලොකූ වාහන ගන්නේ වැරදි වැඩ කරලා,හොරකම් කරලා.ඔයාලා වගේ දුක් මහන්සියෙන් හම්බ කරලා ඔයාලත් ගොඩ ගිහින් මේ රටත් ගොඩ දාන්න ඩොලර් හොයලා දෙනවා.තව තවත් හරියන්න ඕන.

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      Eka aththa 🥺♥️ ehema hamotama uthuranna hariynna one♥️ godak sthuthi oyata 🥰

  • @malithmadushan-it5po
    @malithmadushan-it5po หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි ,තව තවත් දියුණු වෙන් දියුණු වට පත් වේවා

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      Godak sthuthi oyata♥️ budu saranai♥️

  • @danu...7967
    @danu...7967 หลายเดือนก่อน +2

    කියන්න වචන නෑ මාරම ලස්සනයි...මගෙත් හිනේ ලස්සන ගෙදරක්❤

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      Aniwarenma e hine haba wenna ona♥️

  • @LiveMusicTvSamith444
    @LiveMusicTvSamith444 หลายเดือนก่อน +2

    දවසක මගේ ලස්සන ගෙදර දිහාත් මේ වගේ හරි ආදරෙන් බලන් ඉදී❤❤😍🥰

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน +1

      ශා..ඒ හීනේ ඉක්මනින් හැබෑවෙන්න ඕන 🥰🥰🥰

  • @Sarapiyu
    @Sarapiyu หลายเดือนก่อน +8

    මාරම ලස්සනයි අක්කේ ගෙදර ගොඩාක් මහන්සි වෙලා ඔයාල දිනපු හීනයක් මේක ජය වේවා ඔයාලා දෙන්නටම තෙරුවන්සරනයි 🙏❤️

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      @@Sarapiyu Thank you malli 🥰💐😘

  • @RhythmOfEdis
    @RhythmOfEdis หลายเดือนก่อน +4

    ඔන්න මාත් ඔයාට එකතු වුනා... ඔයාගේ ගෙදර හරිම ලස්සනයි...❤❤
    Rhythm of Edi's චැනල් එකෙන් සුබ පැතුම් ❤️❤️

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน +1

      Godak sthuthi oyata ❤🥰

  • @chamindakumara9647
    @chamindakumara9647 หลายเดือนก่อน +3

    ඔයාල දෙන්නට කිරි උතුරනව වගෙ තව හරියන්න ඕනේ🎉🎉🎉🎉🎉 🏆️🏆️🏆️🏆️🏆️🏆️

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි ඔයාට ♥️

  • @nishaperera4878
    @nishaperera4878 หลายเดือนก่อน +2

    මගේ හදවතින් ඔයා ලාට .සුබ පතනවා ..මමත් ..දුප්පත් දෙමාපියන් ගේ..දරැවෙක්..අපි පොඩ්කාලේ ..ජීව්ත්..උනේ..චුට් ගෙදර ක..පොල්.අතු.දාපු..ලෑලීගෙදරක..අපිට ඒ.කාලේ .කිසිම දෙයක් තිබුණේ නැහැ .අපි ගොඩක්ම දුක්ව්න්දා..මගේ දෙව්යන්ගේ .පිහිට අපිට හැමදාම ලැබුනා ..එදාහිටපු..දුප්පත් ගෙදර ට..පින්සිද්ද..වෙන්න....මමයී..මගේ .සොහෙදරයන්..දෙන්නයී..අද..අපිට .පුළුවන් ව්දීයට ලස්සන ගෙවල්..හදලා..තාත්තා නැති .අපි .අම්මා ට..සලකගෙන...හොඳින් ජිවත් වෙනවා..ඔයාලාට .සුබ පතනවා .බුදු සරනයී .❤❤❤❤

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      Godak sthuthi thawa thawa hariynna one oyalata♥️♥️

  • @insist1754
    @insist1754 หลายเดือนก่อน

    ඒක නම් පට්ටම ❤ Good luck guys🎉 stay happy forever! බුදු සරණයි. දෙවි පිහිටයි!

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි ඔයාට 🥰 බුදු සරණයි ♥️

  • @IndrasiriPerera-or9ye
    @IndrasiriPerera-or9ye หลายเดือนก่อน +1

    ඔබ දෙපලට තෙරුවන් සරණයි. දිනෙන් දින දියුණු වේවා

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️♥️

  • @changunchangun2556
    @changunchangun2556 หลายเดือนก่อน +1

    Atthenma harima sathutuii dakiddi.suba pathum dinen dina deunu wewa❤❤❤

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      Godak sthuthi oyata ♥️😍

  • @malshasrimali2723
    @malshasrimali2723 หลายเดือนก่อน +2

    Me video eka attanam ..dennatama ❤subha pathum

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      Godak sthuthi oyta♥️

  • @ruwannishantha4964
    @ruwannishantha4964 หลายเดือนก่อน +3

    Mage th ekama hine geyak vitharai. Oyalage gedra marama lassani..... thawa thawath diunuwen diunuwata path wenna one...

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      Ane oyge heene ikmntama habawenna one♥️♥️🥺 thank you oyta♥️

  • @ADCreations6434
    @ADCreations6434 หลายเดือนก่อน +1

    ඔය දෙන්නටම සුභ පතනවා❤ ඔය දෙන්නට ලස්සන ගමනක් යන්න පුළුවන් ❤ good luck ❤❤

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      @@ADCreations6434 ගොඩාක් ස්තුතියි ඔයාට 😘

  • @user-hi1es2kr9y
    @user-hi1es2kr9y หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දිනෙන් දින දියුණු වේවා !

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      Godak sthuthi oyta budu saranai ♥️🥰

  • @user-dj7bg9wy8n
    @user-dj7bg9wy8n หลายเดือนก่อน +4

    අනේ මාත් මේ හිනෙම හැබෑවෙනකම් මග බලන් ඉන්න කෙනෙක් අක්කෙ .මහත්තයා විදෙස් ගතවෙලා .රටවල් දෙකක තනිවෙලා ගෙවන ජීවිත තමා ඉතින්.ඉවසනවා හීනේ වෙනුවෙන් නිසා .සාමාන්‍යයෙන් ඔය වගේ ගෙයක් හදාගන්න කොච්චර මුදලක්ද යනවද කියලා කැමතිනම් විතරක් පුංචි රිප්ලයි එකක් දෙනවද?

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน +1

      මේ ගේ හදන්න ලක්ශ 170ක් විතර ගියා නංගී ♥️ මට තේරෙනවා ඔයාගේ හිතේ දුක මමත් ඔයා වගෙ හිටියනේ ඒ උනාට දුක් වෙන්න එපා අනිවාර්යයෙන් ඔයාලගේ හීනේ හැබෑකරගන්න පුලුවන් එතකොට සතුටත් වැඩි 🥰 ඔයාලගේ හැම හීනයක්ම හැබෑවෙන්න කියලා මම විශ් කරනවා ♥️

    • @user-dj7bg9wy8n
      @user-dj7bg9wy8n หลายเดือนก่อน

      @@RuinKorea thankyou oyata .oyage reply ekama hithata loku haiyak akki☺️

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      @@user-dj7bg9wy8n Hari nanga monhri danganna onnm kiyanna♥️♥️ hamdema sarthka wenna one🙏🏼

  • @ShamaleShamale-qk9lz
    @ShamaleShamale-qk9lz หลายเดือนก่อน +1

    Mata harima sathutui meka dekkama. Uthsahawantha ayata kohomath hari yanawa. සුබපැතුම් thawa thawath diyunu wenna one ❤❤ bs.

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน +1

      Godak sthuthi oyta♥️♥️

  • @thilinilakshika7526
    @thilinilakshika7526 หลายเดือนก่อน +1

    ඔයාලා දෙන්නට සුභ පැතුම් .. තවත් දියුණු වෙවා !!

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි ඔයාට බුදු සරණයි ❤❤

  • @sujimendis9928
    @sujimendis9928 หลายเดือนก่อน

    බුදුසරණයි දෙන්නටම ඔබ දෙපල දකින සියලුම සිහින සැබැවේවා!

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      Ane godak sthuthi oyta♥️🙏🏼

  • @stefannethan
    @stefannethan หลายเดือนก่อน +1

    හැමදාම දෙන්නම සතුටින් ඉන්න.බුදුසරනයි❤

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි 🥰

  • @idulanidisanayaka9194
    @idulanidisanayaka9194 หลายเดือนก่อน +1

    Lassani thamange hithee ධෛර්යය කැපකිරීම් thiyenewanm nagitinna puluwan malli diyanuwen diyanuwatama path wenna kiyala හදවතින් සුභ pathanwaaa parissamen innaaa dennatama

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      @@idulanidisanayaka9194 Thank you akke oyata ♥️

  • @Chaika-es1ho
    @Chaika-es1ho หลายเดือนก่อน +1

    Harima sathutui bu dusaranai

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      Godak sthuthi♥️♥️ budu saranai♥️♥️

  • @shamilagamage480
    @shamilagamage480 หลายเดือนก่อน +2

    පුදුම ලස්සනයි .හැමදාම සතුටින් ඉන්න❤❤❤

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      @@shamilagamage480 ගොඩාක් ස්තුතියි ඔයාට 🥰

  • @Kavidila-yr3vf
    @Kavidila-yr3vf หลายเดือนก่อน +4

    😮‍💨😮‍💨😮‍💨😮‍💨🙏🙏🙏😥😥😥අනේ අපිටත් ඕමයී වැටුන තැනින් නැගිටින්න කියලා රට ආවා ඒත් හිටියට වඩා වලකට වැටුනා..😢😢😢😢මට තේරේන්නෙ නෑ මොකක්ද කරන්න ඕනී කියලා මැරෙන්න හිතෙන වාර ගොඩායී....ඒත් ආයෙ හිතෙනවා අපිට වඩා ප්‍රශ්න තියෙන අය කොච්චර නම් ඉන්නවද කියලා

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      Prashna enwa dear🥺 apith hugak prashna walta muna dila ada me thana inne oyatath puluwan hamdema hodin siddawei♥️♥️

    • @SndeepDayanda
      @SndeepDayanda หลายเดือนก่อน

      අනේ සාදු 😢❤🎉🎉🎉❤මටත් ගෙයක් හදාගන්න ලැබේවා විශ්ව මාතාවනි😢

  • @Ishuwithinarya
    @Ishuwithinarya 20 วันที่ผ่านมา

    සුබ ම වේවා
    හැමෝම ආසයි සිහින නිවහනකට
    ❤🎉
    බුදුසරණයි දෙන්නටම🙏🏻

    • @RuinKorea
      @RuinKorea  20 วันที่ผ่านมา

      Godak sthuthi ishu oyage adaraniya comment ekata♥️😘

  • @user-uu4on7vc8b
    @user-uu4on7vc8b หลายเดือนก่อน

    හරිම ලස්සනයි ගෙදර දෙන්න හැමදාම සතුටින් ඉන්න ❤❤🫶

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      Godak sthuthi oyta ♥️

  • @user-ps3bd3tm5c
    @user-ps3bd3tm5c หลายเดือนก่อน +2

    Akke magw bf හරිම උනන්දුයි කොරියන් එන්න පාඩම් කරන්වා ඔයල් ලස්සනයි

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน +2

      @@user-ps3bd3tm5c Shokne nangi🥰♥️ eyata ikmnin enna labenna wish krnwa mama🥰 good luck oyala dennatama nanga♥️ thank you🌹

    • @user-ps3bd3tm5c
      @user-ps3bd3tm5c หลายเดือนก่อน

      @@RuinKorea thnks akke

  • @sue4742
    @sue4742 หลายเดือนก่อน +2

    mahansi wela goda giya aye thama danne kochchara kattak kaalada ethanata awe kiyala. Thawa hariyanna one ❤❤🎉🎉🎉

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      Aniwaren eka aththa ♥️♥️

    • @user-vy4ht8xd2t
      @user-vy4ht8xd2t หลายเดือนก่อน

      Eka aththa ethakota danena sathuta kiyala nima karanda ba❤❤

    • @kumarichandrakanthi4670
      @kumarichandrakanthi4670 หลายเดือนก่อน

      දුක් මහන්සි වෙලා,කට්ටකාලා සාදාරනව හොයන සල්ලි කොච්චර වටිනවද.වැරදි වැඩ කරලා,හොරකම් කරලා රජකම් කලත් කවදා හරි දවසක කල කම් පල දෙනවමයි.

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      @@user-vy4ht8xd2t ♥️♥️

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      @@kumarichandrakanthi4670 Ow harima sathutui ehma jiwath wenakota hithatath sanaseemak🥰

  • @tharundesilva4073
    @tharundesilva4073 หลายเดือนก่อน

    ATHTHATAMA SATHUTUIY OBA DEPALATA THERUWAN SARANAIY SIYALU DEVIYANGE PIHITAIY!!!OBA DEPALAGE JEEWITHAYA THAWATHAWATH SARTHAKA WEWAIY EKA SITHIN YUTHUWA MAMA PRARTHANA KARAMI.🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      Godak sthuthi oyata ♥️

  • @diascharumadushan5874
    @diascharumadushan5874 13 วันที่ผ่านมา

    What a modern House ❤

    • @RuinKorea
      @RuinKorea  13 วันที่ผ่านมา

      Thank you 🥺♥️

  • @piumiperera8310
    @piumiperera8310 หลายเดือนก่อน

    I don't know who you are, this is a very motivational concept. Very influential video. Congratulations. I wish this may viral and become a trend. Good luck for the future.

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      Thank you so much ♥️

  • @Nimeshadadallage
    @Nimeshadadallage หลายเดือนก่อน +2

    කීදෙනෙකුගේ හීන හැබෑ කරපු පිංවන්ත රටක්ද...❤🇰🇷

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน +1

      🥰♥️

  • @thanura100
    @thanura100 หลายเดือนก่อน +1

    All the very best both of you.....

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      Thank you so much ♥️

  • @AyomiHathurusingha
    @AyomiHathurusingha หลายเดือนก่อน +1

    ජය වේවා ❤❤❤❤❤❤

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      ♥️♥️

  • @JanakiKumari-ee8ls
    @JanakiKumari-ee8ls หลายเดือนก่อน

    Harima ලස්සනයි .budusaranai

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      Thank you ♥️♥️ budu saranai ♥️

  • @dulakshmipeeris994
    @dulakshmipeeris994 หลายเดือนก่อน

    Ane oyalage gdara harima lassani.mamay Boy friend denma gedarak hadanwa boho durata wada iwarayi. Oya dennata subapathanawa idiri anagatheta budusarani ❤️🥰

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      Godak sthuthi nangi♥️ oyalage jiwithe siyalu balaporoththu ista wenna ona♥️🙏🏼

  • @Chathu_Prasa
    @Chathu_Prasa หลายเดือนก่อน

    Harima sathutui akke oyala gana❤

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      Thank you nanga ♥️

  • @user-sc9gr6es9n
    @user-sc9gr6es9n หลายเดือนก่อน

    Gl akke ❤sathutin enna bs dennatama... math asai resin nirmanna karanna. Ath mata mahaththayagen udauwak ne wachannekin wath. Asai godak dewal karanna punchchi dewal walat. Bs dennatama ❤❤❤❤

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      Oya Asa de karanna nangi❤

  • @Kavindu_kaveen
    @Kavindu_kaveen 19 วันที่ผ่านมา

    දෙන්නටම ජය❤

    • @RuinKorea
      @RuinKorea  18 วันที่ผ่านมา

      ♥️🙏🏼

  • @nethmiupeksha8530
    @nethmiupeksha8530 หลายเดือนก่อน +1

    Tha thawath diyunu wenna oni thunuruwane ashirwadaya labewa dennatama🙏🙏🙏

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      Godak sthuthi oyata♥️

  • @iroshanilmini7776
    @iroshanilmini7776 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ඇත්තටම ❤

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      @@iroshanilmini7776 Thank you ♥️♥️

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 หลายเดือนก่อน +1

    හරිම සතුටුයි. 🙏🙏🙏🙏🙏ත

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      Thank you♥️

  • @KawshalyaMadumali
    @KawshalyaMadumali 29 วันที่ผ่านมา

    Me akkai aiyai ekathu wela karana hema dema be kiyana ayata hoda padamak akki......hemadama sathutin inna lebenna kiyala wish karanawa man🥺♥️

    • @RuinKorea
      @RuinKorea  29 วันที่ผ่านมา

      Godak sthuthi nangi oyata♥️🥰 adarei😘🌹

  • @user-fz8ex1bn6o
    @user-fz8ex1bn6o 12 วันที่ผ่านมา

    Mm oyl gana ape ammatath kiwwa 🥰.mgeth lsnn hinyk meka

    • @RuinKorea
      @RuinKorea  12 วันที่ผ่านมา

      @@user-fz8ex1bn6o Ane harima sathutui nangiyo godak sthuthi oyata sathutin inna hamadama oyage e heene ikmnin habwenna ona ♥️🫶🏼😘

  • @nuwangunawardana2488
    @nuwangunawardana2488 หลายเดือนก่อน +1

    Congratulations ❤❤ E sathuta kiyaganna ba mata.

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      Thank you❤

  • @prageethdesilva2540
    @prageethdesilva2540 หลายเดือนก่อน +1

    👏👏👏👏👏👏

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      ♥️♥️

  • @mithurathefriend4171
    @mithurathefriend4171 หลายเดือนก่อน +1

    1st comment ❤ dandiii

    • @dasundushiyantha3550
      @dasundushiyantha3550 หลายเดือนก่อน +1

      Thank You Machan❤❤

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      @@mithurathefriend4171 😍😍

  • @AneeshaMirzan
    @AneeshaMirzan หลายเดือนก่อน

    Masha Allah ❤❤❤❤❤ Allah bless you

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      Thank you ♥️

  • @kumudi523
    @kumudi523 หลายเดือนก่อน +1

    Lassanai❤

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      Thank you ♥️

  • @chathuryaedirisinghe494
    @chathuryaedirisinghe494 หลายเดือนก่อน

    Lassanai ....buddusaranai ...oyalate...🙏

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      Thank you ♥️♥️

  • @Teehi_Reha
    @Teehi_Reha หลายเดือนก่อน +1

    🥰🥰🥰🥰🥰🥰🥰🥰

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      ❤❤❤

  • @yasithagunasena9710
    @yasithagunasena9710 หลายเดือนก่อน

    Harima lassanai Contrat deelada akke haduwe..Ehemanan wistra tikak dannako plan eka ande kauda wage dewal

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      Ow nanga video ekak kala e ganath kiyla thiyanwa blnnko ikmnta aran ennam ♥️

  • @Nawod723
    @Nawod723 หลายเดือนก่อน

    Never give up❤️💯

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      Thank you ♥️

  • @SANJAYA_WIJESINGHE
    @SANJAYA_WIJESINGHE หลายเดือนก่อน +1

    Congratulations 🎉❤

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      Thank you♥️

  • @user-dk2vy2gl9g
    @user-dk2vy2gl9g หลายเดือนก่อน +1

    Congratulations ❤

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      Thank you ♥️

  • @ShalizTips1111
    @ShalizTips1111 หลายเดือนก่อน

    Aneee shook aneee 😍❤️

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน +1

      Thank you ♥️😘

  • @luckyweerasinghe467
    @luckyweerasinghe467 หลายเดือนก่อน

    Nice ❤❤❤❤🔥🔥🔥🔥

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      Thank you ♥️

  • @user-nq4rq1vw7p
    @user-nq4rq1vw7p 8 วันที่ผ่านมา

    ❤❤❤❤

    • @RuinKorea
      @RuinKorea  7 วันที่ผ่านมา

      ♥️♥️

  • @shanitharaka6620
    @shanitharaka6620 หลายเดือนก่อน

    Beautiful house

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      Thank you 🥰♥️

  • @dilkysandachaya4219
    @dilkysandachaya4219 หลายเดือนก่อน

    හදවතින් ම සුභ පතනවා❤❤❤❤❤

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      Godak sthuthi ♥️

  • @harsharanwadana377
    @harsharanwadana377 หลายเดือนก่อน

    Jayen jayama wewaaaaaaa

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      @@harsharanwadana377 Godak sthuthi 🥰

  • @user-iv2iu3po7y
    @user-iv2iu3po7y หลายเดือนก่อน

    අහන්නත් සතුටුයි අක්කෙ
    අනිවාරෙන් වාහනේකුත් ගේන්න මතක් කරලා ඒකෙ vlog එකක් දාන්න

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      Sure malli 🥺♥️ Thank you 🙏🏼♥️

  • @KawshalyaMadumali
    @KawshalyaMadumali 8 วันที่ผ่านมา

    සමහර දේවල් තියෙනවා අක්කේ තමන් ලබපු සාර්ථකත්වයක් නොවුනත් ඇස් වලට කදුලු ගේන්න පුලුවන්...........ඔයාලා දෙන්නගෙ කතාව එහෙම කතාවක් අක්කේ..........කිසිම දෙයක් කරන්න බෑ කියලා කියන මිනිස්සු ඉන්න මේ සමාජෙ අක්කයි අයියයි කියන්නේ ඇත්තටම උත්සාහයට කරන්න බැරි දෙයක් නෑ කියලා පෙන්නපු දෙන්නෙක්.............අයියගෙ වගේම අක්කගෙ කැපකිරීමත් ලේසි නෑ..........මොකද හැමෝටම බෑ අමාරු කාලෙක අල්ලගත්තු අතක් ලස්සන කාලයක් එනකම් තදින් අල්ලගෙන ඉන්න........................ඔයාලා දෙන්නා තවත් සාර්ථක වෙලා ආස කරන හැම සතුටක්ම විදින්න ලැබෙන්න ඕනි අක්කෙ.........korean girl..........ඔයාලා දෙන්නා තමා දැන් මට තියෙන ලොකුම motivation එක................ආදරෙයි princess 🥺❤️

    • @RuinKorea
      @RuinKorea  8 วันที่ผ่านมา

      නංගී ගොඩාක් ස්තුතියි අනේ 😘🥰 ආදරෙයි ඔයාට ගොඩාක් 🥰♥️🥺

    • @KawshalyaMadumali
      @KawshalyaMadumali 8 วันที่ผ่านมา

      @@RuinKorea මාත් ආදරෙයි..........ඔයාගෙ හිනාවට වචන වලට හුගක් ආදරෙයි............🥺🌸

  • @sachinidilhara2796
    @sachinidilhara2796 หลายเดือนก่อน

    Marama lassani ❤

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      Thank you ♥️

  • @gayanigayani2673
    @gayanigayani2673 10 วันที่ผ่านมา

    ❤❤❤❤❤

    • @RuinKorea
      @RuinKorea  9 วันที่ผ่านมา

      ♥️♥️

  • @Hansaa1
    @Hansaa1 หลายเดือนก่อน

    ❤හරිම සතුටයි ❤

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි ♥️

  • @hashi94r
    @hashi94r หลายเดือนก่อน

    Good luck🎉

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      Thank you ♥️

  • @user-sw7tq4le7y
    @user-sw7tq4le7y หลายเดือนก่อน

    Jaya wewa❤

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      @@user-sw7tq4le7y ♥️♥️

  • @user-dd4dw6gx8o
    @user-dd4dw6gx8o หลายเดือนก่อน

    Great

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      Thank you ♥️

  • @AsankaW.gamage-fj5zi
    @AsankaW.gamage-fj5zi หลายเดือนก่อน

    වාසනාව තමයි ❤❤

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      @@AsankaW.gamage-fj5zi ♥️♥️

  • @chameerarj2947
    @chameerarj2947 หลายเดือนก่อน

    Suba pethum bro❤

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      @@chameerarj2947 Thank you 🥰

  • @kasunnanayakkara383
    @kasunnanayakkara383 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      Theruwan saranai ♥️

  • @user-jy6ts2lj2y
    @user-jy6ts2lj2y หลายเดือนก่อน

    Woow

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      @@user-jy6ts2lj2y 🥰♥️

  • @VarunaVaruna-ch7hk
    @VarunaVaruna-ch7hk หลายเดือนก่อน +2

    Mata nam as dekata kadulak awa.....සතුටට

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      අනේ ❤❤

  • @dahampasala4734
    @dahampasala4734 หลายเดือนก่อน

    බුදුසරණයි!❤

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      Budu saranai♥️

  • @user-xm9fy4tn5g
    @user-xm9fy4tn5g หลายเดือนก่อน

    Theruwan saranai ❤

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      Theruwan saranai♥️

  • @ranugalakdinu7452
    @ranugalakdinu7452 หลายเดือนก่อน +2

    කොරියන් exame එක අමාරු නැද්ද නංගියා. මගෙ පුතත් ආසාවෙන් ඉන්නෙ. එයාට දැන් 24 වයස. පොඩි job ekak කරන ගමන් onlin egenagannawa koriyen.. next year class yanna hadanne මහරගම ...

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน +1

      @@ranugalakdinu7452 මහන්සින් වෙලා පාඩම් කරොත් අමාරු නෑ අක්කේ එයාට කරන්න කියන්නකෝ පුලුවන් උදව්වක් කරන්නම් 🥰

    • @ranugalakdinu7452
      @ranugalakdinu7452 หลายเดือนก่อน

      ❤❤thank you so much nanga... 🎉🎉🎉😊 oya godak hodai ne... number ekak nane ඉතින්.😢

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      @@ranugalakdinu7452 Hari akke 🥰dasunrush9296@gmail.com Me email ekata msg ekak danna akke..

    • @ranugalakdinu7452
      @ranugalakdinu7452 หลายเดือนก่อน

      ❤👍🤗🤗🌹

  • @ShanikaHarshani-ro6ho
    @ShanikaHarshani-ro6ho หลายเดือนก่อน

    good luck❤

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      ♥️♥️

  • @InokaHennayake
    @InokaHennayake หลายเดือนก่อน

    සුභ පැතුම් 🎉🎉

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      Thank you ♥️

  • @piumipramudijayaweera97
    @piumipramudijayaweera97 หลายเดือนก่อน +1

    Akke gdr plan eka ande khenda kiyanna puluwanda

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      Nangi meka husbandge idea ekak.. kegalle Architecture Aiya kenekta kiyla karagththe oyata wisthara on nam kiyanna mage email eka dannam msg ekak danna nanga♥️

    • @piumipramudijayaweera97
      @piumipramudijayaweera97 หลายเดือนก่อน

      ​@@RuinKoreaha akke

  • @DahamnimaDaham
    @DahamnimaDaham 23 วันที่ผ่านมา

    එවුනාට සල්ලි තියෙනවා කියල.මහලොකු ගෙවල් හදාගෙන ජිවත් වෙනවට වඩා පොඩියට ලස්සන ට ගෙයක් හදන එක තමා හරි...ලෝකෙට පේන්න නෙමෙයි ගේ ලොකුයි පොඩි කියල වෙනසක් නැ..සතුටින් ඉන්න එක තමා වැදගත්

    • @RuinKorea
      @RuinKorea  23 วันที่ผ่านมา +3

      @@DahamnimaDaham ලොකේට පෙන්න දැම්මේ ගෙදර නෙවෙයි උත්සාහය 😊 උත්සාහවන්තව තමන්ගෙ මහන්සියෙන් ජීවත් වෙන ඕනම කෙනෙක්ගේ ගෙදරක් ඇතුලේ සතුට අනිවාරෙන් තියනවා ♥️

  • @ahinsajayakody4912
    @ahinsajayakody4912 หลายเดือนก่อน +2

    Construction company eka mokakkda akke

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน +2

      @@ahinsajayakody4912 Chandrasena construction nngi fb thiynwa ♥️

    • @ahinsajayakody4912
      @ahinsajayakody4912 หลายเดือนก่อน

      @@RuinKorea thank you . Akka

  • @user-ik8ql9uu6p
    @user-ik8ql9uu6p หลายเดือนก่อน +1

    Dennama koren d inne 🌸

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      ඔව්ව්❤

  • @Dilan-ez3zm
    @Dilan-ez3zm 25 วันที่ผ่านมา +1

    අවුරුදු කීයක් හිටියද කොරියාවේ ?

    • @RuinKorea
      @RuinKorea  25 วันที่ผ่านมา

      4kin gedara haduwe🤗

  • @SachiniNisansala-vq7kx
    @SachiniNisansala-vq7kx หลายเดือนก่อน

    🎉🎉🎉🎉

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      ♥️♥️

  • @nimasharidhmi447
    @nimasharidhmi447 หลายเดือนก่อน +1

    ගැහැණු ලමයි න්ට දේන වැඩ අමාරු යිද කරගන්න පුලුවන් වැඩ ද ලැබේන්නේ

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      ඒක ලැබෙන කම්පැනි එක අනුව තමයි නංගී..කෝමත් වැඩ ටිකක් අමාරුයි හුරු වෙනකම් 😊

  • @hashadamaduranga3742
    @hashadamaduranga3742 หลายเดือนก่อน +1

    ❤️🇰🇷💯

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      ♥️♥️

  • @shamalinadeesha-d6x
    @shamalinadeesha-d6x หลายเดือนก่อน +1

    Matath asai oyala wage

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      E heene ikmnin habawenna ona♥️

  • @dulakshinidharmarathne586
    @dulakshinidharmarathne586 หลายเดือนก่อน

    Hrim lssni aneee❤❤❤❤❤

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      Godak sthuthi♥️♥️

  • @buddikaprasanna5659
    @buddikaprasanna5659 หลายเดือนก่อน

    Eai me Sahodaraya me paranagedara kadanna epa ekatha ahema thiyenna arinna ethakotai hariyane tawatha 🎉🎉🎉🎉

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      Eka thibboth gedara hadanna ida madine🥺

  • @Dilan-ez3zm
    @Dilan-ez3zm หลายเดือนก่อน

    Cost ?

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      17 million ♥️

  • @nilukapriyanthi5872
    @nilukapriyanthi5872 หลายเดือนก่อน

    ❤❤

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      ♥️♥️

  • @bunty7858
    @bunty7858 หลายเดือนก่อน

    Me gdr hadanna kiyak withara geyada okkoma? Kochara ida pramanekada meka hadala tiyenne

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      Laksha 170k withra giya.. warga adi 2100i ❤

    • @hidden-tb8kf
      @hidden-tb8kf หลายเดือนก่อน

      Who are the builders!?

  • @user-ow1uf7mb5g
    @user-ow1uf7mb5g หลายเดือนก่อน

    ane api gedara hadanna gaththa ape nedeyo apita a ge hadaganna denne nehe.kakulen eda eda apita wina karanawa

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      Badaka madin jiwithe geniynna hamotma ehma thmai prashna enawa oylge jiwitheta sathuta labenna oni 💖

  • @nadunshanilka-wc2km
    @nadunshanilka-wc2km หลายเดือนก่อน

    marama sathutuiii❤❤❤

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      sthuthi godaak♥️♥️

  • @MalkiSewwandi1998
    @MalkiSewwandi1998 หลายเดือนก่อน

    ❤❤❤

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน +1

      ♥️♥️

  • @VenuWeerashinge
    @VenuWeerashinge หลายเดือนก่อน

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      🥰🥰

  • @tspriyantha8901
    @tspriyantha8901 หลายเดือนก่อน

    b s machn

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      Budu saranai♥️

  • @janakirajakaruna631
    @janakirajakaruna631 หลายเดือนก่อน

    ❤❤❤❤❤😅

    • @RuinKorea
      @RuinKorea  หลายเดือนก่อน

      @@janakirajakaruna631 😂😂