Water Villa Aqua Farm
Water Villa Aqua Farm
  • 17
  • 82 877
Betta Fish Breeding 04 episode
බෙටා මත්ස්‍ය අභිජනනයේ 04 වෙනි කොටස හෙවත් අවසාන කොටස. මෙහිදී බෙටා මත්ස්‍යයින් බොතල් තුල තැම්පත් කිරීම වන තෙක් ඉතා පැහැදිලිව සහ සරලව ඔබ වෙත හොද අධ්‍යාපනයක් ලබා දීමට වෝටර් විලා අප මෙයින් බලාපොරොත්තු වෙමු.
The 04th episode or the last episode of Betta fish breeding. Here at Water Villa we hope to provide you with a good education in a very clear and simple way until the bottling of Betta fish. #farming #aqua #aquaculture #aquafish #beta #bettafish #aquarium #breeding #aquafarming #aquafarm #betta #bettafish #fighterfish
มุมมอง: 4 041

วีดีโอ

Betta Breeding 1st episode
มุมมอง 8K6 หลายเดือนก่อน
බෙටා මත්ස්‍යයින් නිවැරදිව අභිජනනය කරන රහස දැනගන්න. වෝටර් විලා සමග එකතු වී සිටින්න Learn the secret to breeding Betta fish correctly. Stay connected with Water Villa #farming #aqua #aquaculture #aquafish #beta #bettafish #aquarium #breeding
බෙටා මත්ස්‍ය මවුසතුන් නිවැරදිව කලමණාකරනය කරගන්නා ආකාරයHow to Inseminate Betta Fish Mothers Correctly
มุมมอง 3.2K7 หลายเดือนก่อน
බෙටා මත්ස්‍යයින්ගේ මවු සතුන් නිවැරදිව කලමණාකරනය කරගන්නා ආකාරය. ඉතා පැහැදිලිව සහා නිවැරදිව ඔබ වෙත ඉදිරිපත් කිරීමට “වොටර් විලා “ අපි බලාපොරොත්තු වෙමු. How to Inseminate Betta Fish Mothers Correctly. We hope to present "Water Villa" to you very clearly and accurately. #farming #aqua #aquaculture #aquafish #beta #betta #bettafish #aquafarming #aquarium
Betta fish Breeding Episode 03
มุมมอง 5K8 หลายเดือนก่อน
බෙටා ෆිෂ් මත්ස්‍ය පැටවුට ලබාදෙන පලමු ආහාරයෙන් පසු එතැන් සිට පැටවුන් වර්දනය කරගන්නා ආකාරය සරලවා දැනගමු Let's know simply how the Betta fish fry grow after the first feeding.#bettafish #fishfarming #aqua #aquafish #beta #breeding #farming #farming #fish #aquaculture
මත්ස්‍ය පැටවුන්ට ඉතා පෝෂදායි ආහාර වන බිත්තර කහමද, පාන් පණුවන් සහ ආටීමියා සරලවම හදාගමු.
มุมมอง 11K8 หลายเดือนก่อน
මත්ස්‍ය පැටවුන්ට ඉතා පෝෂදායි ආහාර වන බිත්තර කහමද, පාන් පණුවන් සහ ආටීමියා සරලවම හදාගමු Let's simply make egg yolk, breadworms and artemia, which are very nutritious foods for baby fish. #aqua #breeding #aquafish #aquarium #bettafish #beta #fish #aquaculture #fishfarming #farming #livefeed24 #livefeeds #livefeeding
විසිතුරු මත්ස්‍යය වගාවේ තිත්ත ඇත්ත. The bitter reality of ornamental fish farming.
มุมมอง 1.6K9 หลายเดือนก่อน
විසිතුරු මත්ස්‍යය වගාවේ බොහෝ දෙනෙකුට ඇති දැවෙන ප්‍රශ්න වලට නිවැරදි සහ ඍජු පිලිතුරු, වසර 30 ක් පලපුරුද්දකින් යුත් ක්ෂේත්‍රයේ ප්‍රවීනයකු වන ධනේෂ් ඉන්දික පෙරේරා මහත්මයා සමග කෙරුණු විශේෂ සංවදය. A special interview with Mr. Dhanesh Indika Perera, an expert in the field with 30 years of experience, correct and direct answers to the burning questions of many people in ornamental fish farming. #aqua #a...
Betta fish Breeding Episode 02
มุมมอง 11K10 หลายเดือนก่อน
බෙට්ටා ෆිෂ් අබිජනනය එකෙන් පසුව එම පැටවුන් නියමකාරව රැකබලා ගන්නා අකාරය නිවැරදිව දැනගන්න. Learn how to properly care for Betta fish after breeding. #aqua #aquarium #aquaculture #fish #beta #breeding #fishfood #betashorts #farming #bettafish #bettafishbreeding #bettabreedingtank #bettabreeder #bettafarm #aquafarming #aquafish #aquafun #aquafarm #fishfarming #fishgrowth #bettafish #breeding #breeder
Beta World farm එකට හදිස්සියෙම ආපු අමුත්තා The guest who came suddenly to the Beta world aqua farm
มุมมอง 55810 หลายเดือนก่อน
ඉදිකිරීම් අතරතුර බෙටා වර්ල්ඩ් එකට වයඹ පලාත් දීවර අධ්‍යයක්ෂ “සුරාජ් සිරිසේන” මහතා අප ගොවිපල නීරීක්ෂනය කරයි. Mr. Suraj Sirisena, director of the North West Province of Beta World, inspects our farm during construction.
හැච් වෙන්නේ නැති බ්‍රයින්ෂ්රිම් Non-perceivable Brine shrimp
มุมมอง 1.5K11 หลายเดือนก่อน
Water Villa aqua farm අපි ,රැක්කවීමට අපහසු brine shrimp නිවැරදි ආකාරයට රක්කවා ගෙන උපරිම ප්‍රතිඵල ලබා ගන්න. ඔබ නොදන්න බොහෝමයක් කරුනු ගොඩක් විනාඩි 20න් ඉගෙන ගන්න. At Water Villa aqua farm, we keep , which are difficult to keep, in the right way and get maximum results. Learn a lot of things you don't know in 20 minutes. #aquaculture #aquarium #fish #fishfood #brineshrimp #aquafarming
water villa aqua farm වෙතින් මිලදී ගන්නා ඩැෆ්නියා sample එක නිවැරදිව ඔබගේ ගොවිපලට මුදාහරිමු
มุมมอง 3.6K11 หลายเดือนก่อน
water villa aqua farm වෙතින් මිලදී ගන්නා ඩැෆ්නියා sample එක නිවැරදිව ඔබගේ ගොවිපලට මුදාහරිමෙදි ඔබ විසින් පෙර සුදානම් වියයුතු ආකරය අප මෙම විඩියෝවෙන් ඔබට කියාදීමට සිතුවෙමු In this video, we thought of teaching you the steps you should prepare before releasing the daphnia sample purchased from water villa aqua farm to your farm. #aquaculture #aquarium #fish #fishfood #daphnia #livefood
How To Make Egg Tofu - Part 02 | මාලු ආසාවෙන්ම කන සූපිරිම කෑම Egg Tofu ගෙදරදීම හදාගමු - දෙවන කොටස
มุมมอง 3.9Kปีที่แล้ว
මෙම වීඩියෝවෙන් අපි මාලු ආසාවෙන්ම කන සූපිරිම මාලු කෑම Egg Tofu ගෙදරදීම හදාගන්න ආකාරය බලමූ In this video we are going to explain how to make Egg tofu at home. #aquaculture #fishfood #fish #aquarium
අඩුම වියදමින් සජීවී මාලු කෑම දෙකක්ම එකවර හදමු 2 Live Fish Food in 1 Culture | Daphnia & Blood Worm
มุมมอง 13Kปีที่แล้ว
මෙම වීඩියෝවෙන් අපි අඩු පිරිවැයකින් එක් Culture තුළ Blood Worm සහ Daphnia Magna වර්ධනය කරන්නේ කෙසේදැයි සාකච්ඡා කරමු. Lets Discuss how to make blood worms and daphnia magna in one culture for a budget price. #aquaculture #livefeed #aquarium #livefishfood #aquafarm #aqua #fishfood
How To Make Egg Tofu Enriched with Proteins | මාලු ආසාවෙන්ම කන සූපිරිම කෑම Egg Tofu ගෙදරදීම හදාගමු
มุมมอง 7Kปีที่แล้ว
මෙම වීඩියෝවෙන් අපි මාලු ආසාවෙන්ම කන සූපිරිම මාලු කෑම Egg Tofu ගෙදරදීම හදාගන්න ආකාරය බලමූ In this video we are going to explain how to make Egg tofu at home. #aquaculture #fishfood #fish #aquarium
අහලත් නැද්ද දැකලත් නැද්ද එහෙනම් බලලම දැනගන්න | Must Know what can done from this Equipment. Watch..!
มุมมอง 1Kปีที่แล้ว
අහලත් නැද්ද දැකලත් නැද්ද එහෙනම් බලලම දැනගන්න | Must Know what can done from this Equipment. Watch..!
ජීවී මත්සය ආහාර අඩුම වියදමින් දෙකක්ම එකවර | How to make bloodworm fish food (live) | 2 in 1 Culture
มุมมอง 7Kปีที่แล้ว
ජීවී මත්සය ආහාර අඩුම වියදමින් දෙකක්ම එකවර | How to make bloodworm fish food (live) | 2 in 1 Culture
water villa academy
มุมมอง 653ปีที่แล้ว
water villa academy

ความคิดเห็น

  • @Bikeworld-2024
    @Bikeworld-2024 7 วันที่ผ่านมา

    Brine shirmp hatch karala kochchara kalayak thiyaganna puluwanda

  • @NadeeshaPerera-df3vg
    @NadeeshaPerera-df3vg 14 วันที่ผ่านมา

    Price kiyada

  • @mkmfawme
    @mkmfawme 15 วันที่ผ่านมา

    Ayalata kanna danna monawada sire

  • @M.D.THARUKAKAUSHAN
    @M.D.THARUKAKAUSHAN 20 วันที่ผ่านมา

    ඇමෝනියා තත්ත්වේ වැඩි උනාම මොකද්ද කරන්න ona🤔 කියලා කියන්න පුලුවන්ද සර්

  • @JanithChamaranga
    @JanithChamaranga 24 วันที่ผ่านมา

    අර තියෙන්නෙ කලේ බොතල්ද බොතල් ශෙක්ශන් එකේ

  • @DonIndika-rl2uq
    @DonIndika-rl2uq 26 วันที่ผ่านมา

    Awanka nihathamani manussayek ratata adre karana awannaka manussayek❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samindapremathilaka6814
    @samindapremathilaka6814 28 วันที่ผ่านมา

    ඕගොල්ලන්ගේ ෆාමොක් කොහෙද තියෙන්නේ

  • @damithdinushan4229
    @damithdinushan4229 หลายเดือนก่อน

    ජයවේවා ඔබ තුමාට.

  • @wesmawesma
    @wesmawesma หลายเดือนก่อน

    Supiri

  • @dilanjanfernando
    @dilanjanfernando หลายเดือนก่อน

    "මුහුන්" කියන්නේ මොනාද?

  • @upaliranjith8144
    @upaliranjith8144 หลายเดือนก่อน

    මුහුන් කියන්නේ මොනාද සර්.ඒක අපිට හදාගන්න බැද.

  • @mahashidelirukshi2480
    @mahashidelirukshi2480 หลายเดือนก่อน

    Patau marena ekata mkda karanne

  • @premaedirisinghe9826
    @premaedirisinghe9826 หลายเดือนก่อน

    👍

  • @rashmitharidmakumara3084
    @rashmitharidmakumara3084 2 หลายเดือนก่อน

    1 episode eka ko

  • @pupudumanoj472
    @pupudumanoj472 2 หลายเดือนก่อน

    ගෑණු සතෙක් ගන්න බැරිද

  • @janithdilwan6567
    @janithdilwan6567 2 หลายเดือนก่อน

    Muhun ganne kohmd🙂 ??

  • @GimhaniNimsara-rn6cc
    @GimhaniNimsara-rn6cc 2 หลายเดือนก่อน

    දිනේශ් මහතා ඔබ මසුන්ව බෝතල් කරන ආකාරය සදහා වීඩියෝවක් බලාපොරොත්තු වෙමි

  • @pcd2855
    @pcd2855 2 หลายเดือนก่อน

    Grow 1 එකේ පැටවු size කරනවිධිය video clip එකක් කරන්න

  • @pcd2855
    @pcd2855 2 หลายเดือนก่อน

    දවස් 10න් පස්සේ පැටවු ගනන් කරන්න බේසම හැලුවේ පෙනේරයකටද....පැටවු200 ක් දාන බේසම size කීයද පැටවු 100ක් දාන බේසම size කීයද

  • @user-hv8nu8jc9i
    @user-hv8nu8jc9i 2 หลายเดือนก่อน

    මගෙ පිරිමි සතා පෙන කූඩුව හදන්නෙ නෑනෙ. මොකද්ද දැන් කරන්නෙ .

  • @MR_PRAMIYA
    @MR_PRAMIYA 2 หลายเดือนก่อน

    Gappy petauta hodaid mul dawas 21ta

  • @NEWACCOUNT-ok3sy
    @NEWACCOUNT-ok3sy 2 หลายเดือนก่อน

    fiter 2 parak (female) braead karahakida

  • @phamarasinghe8285
    @phamarasinghe8285 2 หลายเดือนก่อน

    No sound at all

  • @PethumRanga
    @PethumRanga 2 หลายเดือนก่อน

  • @anjanamalshitha9002
    @anjanamalshitha9002 3 หลายเดือนก่อน

    Puluwannm sound eka ain krla danna

  • @anjanamalshitha9002
    @anjanamalshitha9002 3 หลายเดือนก่อน

    Baground sound eka mala wadayak katawa ahanna epa wenawa

  • @DhanushkaJayasinghe-hm4wl
    @DhanushkaJayasinghe-hm4wl 3 หลายเดือนก่อน

    Filtar nada

  • @ranilsuranga5053
    @ranilsuranga5053 3 หลายเดือนก่อน

    පලවෙනි විඩියෝ එකේ

  • @atampahura
    @atampahura 3 หลายเดือนก่อน

    මියුසික් එක කරදරයි , වොයිස් එකත් එකෝ වෙනවා

  • @atampahura
    @atampahura 3 หลายเดือนก่อน

    බෝතල් කැපුවේ මොකෙන්ද

  • @atampahura
    @atampahura 3 หลายเดือนก่อน

    බෝතල් කැපුවේ කොහොමද

  • @architectaluminium8059
    @architectaluminium8059 3 หลายเดือนก่อน

    ආ....තවප්‍රශ්නයක් තියනවා පාන් කල්...ර් ෆයිටර් පැටවුන්ට කහමද දිලා දින කීයකට පස්සෙද?😢😢😢😢😢❤❤❤❤❤

    • @architectaluminium8059
      @architectaluminium8059 3 หลายเดือนก่อน

      සෝරි කීයකට පස්සෙද දෙන්නේ?😊😊😊❤❤❤❤😢😢😢😢😢🎉

  • @architectaluminium8059
    @architectaluminium8059 3 หลายเดือนก่อน

    😢😮😢ඇත්තටම දින කීයක් පැටවුට බ්ත්තර කහමද දෙන්න ඕනිද😢😢😢❤❤❤❤❤

    • @feenix212
      @feenix212 2 หลายเดือนก่อน

      Palaweni sathi 2ka wenakan

  • @user-uw7ni2mr5l
    @user-uw7ni2mr5l 3 หลายเดือนก่อน

    pasi name mame

  • @user-bc1rs5th6x
    @user-bc1rs5th6x 3 หลายเดือนก่อน

    Own malunta dede pw nadda

  • @nishanthaedirisingha5318
    @nishanthaedirisingha5318 3 หลายเดือนก่อน

    මමෙ ගෑනු සතාගෙ බිත්තර තියෙනවද කියලා කොහොමද දැන ගන්නෙ

  • @darshana1814
    @darshana1814 4 หลายเดือนก่อน

    Viduru bothale kohomada kapanne

  • @kalumfernando1568
    @kalumfernando1568 4 หลายเดือนก่อน

    Bothal plastik bothalda

  • @sadithdias9471
    @sadithdias9471 4 หลายเดือนก่อน

    Eka Joduwakin wathawan keeyak biththara ganna puluwanda.

  • @YTsadaru
    @YTsadaru 4 หลายเดือนก่อน

    ආටිමියා කියන්නෙ ඉස්ස්සොද

  • @thanula1294
    @thanula1294 4 หลายเดือนก่อน

    ලෙඩ රෝග ep එකක් ඕන plis ❤🎉 💊 බෙහෙත් කරන ආකාරයත් ඕනමයි😊 💊☠️

  • @thanula1294
    @thanula1294 4 หลายเดือนก่อน

    මම මේ චැනල් එක ගොඩ දාන්න full සපෝට් හොදේ 😊❤

  • @thanula1294
    @thanula1294 4 หลายเดือนก่อน

    හරි කරදරයි වීඩියෝ එකත් එක්ක යන සද්දයත් සහ ගීතයත් 😢

  • @thanula1294
    @thanula1294 4 หลายเดือนก่อน

    ඉක්මනට දෙන්න අස් වැන්න ලබා ගන්නා අවස්තාවේ වීඩියෝ එක pllis❤

  • @eshanchathuranga2442
    @eshanchathuranga2442 4 หลายเดือนก่อน

    ස්තුතියි පැහැදිලිව කියාදුන් ❤❤

  • @user-vx8fm2wj4s
    @user-vx8fm2wj4s 4 หลายเดือนก่อน

    A

  • @SLYTPANDAFF
    @SLYTPANDAFF 5 หลายเดือนก่อน

    😢😢😢😊

  • @paramiakarsha8078
    @paramiakarsha8078 5 หลายเดือนก่อน

    Tubifex worms I like please video

  • @PriyangikaUdayangani-zr4nc
    @PriyangikaUdayangani-zr4nc 5 หลายเดือนก่อน

    ටියුබිෆෙක්ස් වර්ම් බේසමක හදනවා නම් මොනාද දෙන්න ඕනේ කෑම විදියට 🤔🤔🤔

  • @PriyangikaUdayangani-zr4nc
    @PriyangikaUdayangani-zr4nc 5 หลายเดือนก่อน

    ටියුබිෆෙක්ස් වර්ම් බේසමක හදනවා නම් මොනාද දෙන්න ඕනේ කෑම විදියට