Sulagak Wela - සුලඟක් වෙලා | Pasan Pramod | Hiru Star - Season 04 | EPISODE 32 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 23

  • @shehanranatunga3154
    @shehanranatunga3154 9 หลายเดือนก่อน +38

    මොහුගේ ගායනය දුටු මොහොතේ මගේ තීරණය මං දී හමාරයි මොකද සිය හඬ පරිණත හෝ පන්නරය නොවී තිබීමයි..නමුත් ඉවසීමෙන් සංයමයකින් ගීතය නැරඹුවා........
    අමල්ට ත් පුතෙක් ඉද්දි තාත්තෙක් මෙන් ඔවදනක් , උපදෙසක් දීමට හැකියාව තිබියදී රතු ලකුණක් පවා භාවිතා කරමින් හෙළා දැමුවේ කිනම් මානුශීයත්වයක් හෝ විනිශ්චය ගුණයක් ඇත්තෙක් ලෙසද . . 👉
    රුවන් තරමක් ගෞරවණීය විනිශ්චයක් දුන් මුත් රුවන්+ශෙරිල් දෙපලට ඇති ගෞරවය රැකගැනීම ඔබ මෙහි සිටින්නන්ට දෙන විනිසුරු උපදෙස මත තීරණය වන බව තේරුම් ගන්න . 👉
    නිරෝශා ඒ අතින් ඉතා ශ්‍රේෂ්ඨව විනිශ්චය දුන්නේ අම්මෙක් වගේයී.......................... 👍🔥❤🙏💐
    කෙසේවෙතත් තිදෙනාටම සිහියක් තිබිය යුතුයි තරඟකරුවාව තවදු අසරණ නොකට (සාරංගට හෝ තිබුණා ළඟට විත් කරට අතදමා හිතට ධෛර්යය දෙන්න ) රටක් ඉදිරියේ වැරදිකරුවෙක් ලෙස හංවඩු ගසන්නාක් මෙන් තරඟකරුවාවා තනියම සිටුවා නොතබා ආසනයේ හිඳවන්න . 👉
    අන්තිමේ පසන් තරඟයෙන් ඉවත් වූ අතර අමල් කියුලෙස දඬුවම් කරා කියා සිටුවා ඇසේ වත් හදේවත් තිබුණේ නැහැ කිසි කඩාවැටීමක් යන මොහොතේ................................
    RESPECT to PASAN PUTHU . 👍🔥💐

  • @dismishamika-ld7iw
    @dismishamika-ld7iw 9 หลายเดือนก่อน +12

    හිරු ස්ටාර් නෙමෙ බලු ස්ටාර්😂 මිනිස්සු පහත් කරන ලැජ්ජ කරන වැසසටහනක්

  • @ChamindaChaminda-qb2mk
    @ChamindaChaminda-qb2mk 9 หลายเดือนก่อน +12

    ප්‍රතික්ෂේප වීම අරමුණකට යන ප්‍රබලම පන්නරය..අපි ගමනක් යමු .හෙමින් සැරේ මල්ලී.සුභ පැතුම් ඔබට..

  • @Never.life4
    @Never.life4 9 หลายเดือนก่อน +7

    අමල් හරියටම හරි කියන විදියයි වැරදි
    Ruwan hari

  • @ChandaniKumari-i4k
    @ChandaniKumari-i4k 9 หลายเดือนก่อน +5

    ඒ ලමයා වැරදියට සින්ග් කරන්න ඇති නමුත් ඒ ලමයවා ලටක් ලෝකයක් ඉස්සරහ ඔය තරම් අසරන කරන්න හොද නෑ ඇත්තටම ඒ ලමය ඉන්න තැන ඒ සිටුවේශන් එක තේරුම් ගත්ත එක හොදයි ඇත්තටම එයා හොද ගමනක් යන්න ඕනි අනිත් දෙන්න ගැන නම් ඇත්තටම කලකිරෙනවා

  • @kavikavishka5641
    @kavikavishka5641 9 หลายเดือนก่อน +12

    විරාජිනිය විතරයි කොල්ලව තේරැම් ගත්තේ,, ජනතාවට බනින්න එපා ගොබ්බ අමල් ජනතාව නිසා තමා තමනුත් ඔතන ඉන්නේ,,

  • @gsmsbandaragsmsbandara9325
    @gsmsbandaragsmsbandara9325 9 หลายเดือนก่อน +4

    නිරෝෂා සුපිරි ❤❤ ආදරනීය ගුරුතුමියක්..❤❤🙏🙏

  • @parse360
    @parse360 9 หลายเดือนก่อน +1

    අමල් ඉන්න හින්දා බලන්නත් අප්පිරියයි

  • @DiasCreations476
    @DiasCreations476 9 หลายเดือนก่อน

    Mata nam song eka supper. ❤
    Monawa kauru kiuwath Honda Daksha Kollek ❤🎉

  • @hansikadilrukshi5394
    @hansikadilrukshi5394 9 หลายเดือนก่อน +2

    තව ටිකක් පුරුදු වෙන්න පුළුවන් උපරිමයෙන් ....ඔයාට තැනකට එන්න අනිවාර්යයෙන්ම පුලුවන් 💪

  • @MadushaniNishaka
    @MadushaniNishaka 9 หลายเดือนก่อน +3

    අප්පෝ අමල් ශික්

  • @chamilaniroshani6880
    @chamilaniroshani6880 9 หลายเดือนก่อน +4

    Monava unath gamata kolla vatinava..kolla adu padu hadagannava.oya kavadahari hoda tenakata anna malli

  • @pasindudilhara2990
    @pasindudilhara2990 9 หลายเดือนก่อน +1

    නිරෝශා විතරයි කොල්ලව තේරුම් ගත්තේ ❤️
    අනිත් උන් දෙන්නා අරූව හෑල්ලු කර කර තව වට්ටනවා 🥴 ඕම සෙනගක් ඉදිරියෙ ඕම අසරණ නොකර ඉන්න තිබුනා

  • @Achi_And_Sanju
    @Achi_And_Sanju 9 หลายเดือนก่อน +1

    අමල් ඉතින් උන්ගේ උන්ට කර ගන්න පකෙක්නේ නාකියා. සින්දුවේ වැරැද්දක් තිබ්බත් කියන පිලිවෙලක් තියෙනවා. වැඩ සටහන පටන් ගන්න කලින් අමල්ලට යටින් කීයක් හරි දුන්නා නම් ඌ තමයි හිරු ස්ටාර්.... අනිත් දෙන්නම පිලිවෙලට ඒ ලමයට වැරදුන තැන කියලා දෙද්දි නාකියා පඩි වදන් දෙනවා අමල් තිරිසන 😂 තූ උබ නම් අප්පිරියයි

  • @samanthasamantha6396
    @samanthasamantha6396 9 หลายเดือนก่อน +4

    me vishya karuwange kisima anukapawak nathi vidiyata eyala hasrune ae daruwata gayana hakiyawak thiye nawa naththe na uba kawada hari pennapan puthe ubata puluwan kiyala oya thun denata

  • @MaduRangi-p6o
    @MaduRangi-p6o 9 หลายเดือนก่อน

    Oya hodai puthe.. api adarei. Kawada hari hodathanakata awilla pennanna kawawath pahath karala katha karanna hoda na kiyala. Oyata puluwan go ahead.❤❤❤❤

  • @shanthashantha380
    @shanthashantha380 9 หลายเดือนก่อน

    මචo සින්දුව කියනෝ වැරදි ඒකාපිටම ත්වෙරෙනවාකමේන්ට්ට් දාන අය ඇයි ජජ් බෝඩ් එකට බනින්නේ

  • @parse360
    @parse360 9 หลายเดือนก่อน

    මට මතක් උනේ m.g ධනුෂ්ක,

  • @aan5831
    @aan5831 4 หลายเดือนก่อน

    අමල් පෙරේරා කිසිම වැදගත්කමක් නැති මනුස්සයෙක් . මානුෂිය විදියට කිසිම වෙලාවක කතා කරනවා දැකලා නෑ . ජනතාව නිසා තමයි තමුනුත් ඔච්චර කියවන්නෙ කියලා මතක නෑ ඒ මනුස්සයට. ඇත්තටම අප්පිරියා හිතෙන ජරාම චරිතයක් . දැක්කත් එපාවෙන විදියෙ පිළිකුලක් තමයි දැනෙන්නෙ. Judge board එකක ඉන්නවා කියන්නෙ ඔයිට වැඩිය සංවරකමක් තියෙන්න ඕන. හිරු එකෙන් එක්කො දැනගන්න ඕන හරියට මනුස්සකමක් තියන මිනිස්සු ඔතන්ට ගෙන්නලා වාඩි කරන්න. දෙරණ dream star , සිරස super star judge board එකට select කරගන්න විදිය ඇත්තටම මාරම හොඳයි

  • @maheeshanimanthi1415
    @maheeshanimanthi1415 9 หลายเดือนก่อน

    Kauruth eka parama sarthaka unu minissu nee malli....geema atharinna epa..ooka eka awasthawak witharai...thawaprectis karl ilaga parath yamu...

  • @gamingjv9763
    @gamingjv9763 9 หลายเดือนก่อน +2

    ගොබ්බ අමල් 😂

  • @kavikavishka5641
    @kavikavishka5641 9 หลายเดือนก่อน +10

    විරාජිනිය විතරයි කොල්ලව තේරැම් ගත්තේ,, ජනතාවට බනින්න එපා ගොබ්බ අමල් ජනතාව නිසා තමා තමනුත් ඔතන ඉන්නේ,,

    • @maheeshanimanthi1415
      @maheeshanimanthi1415 9 หลายเดือนก่อน

      Eththatama ou...unta den ewa mathaka neee...mara kenthiyak appa amal pererath ekka enne...thaththek wage upadesak deepa kollawa motivet karnawa wenuwata ee lamayawa samajayak issaraha heellu karanwa...maha jara weda eewanam...eyala unath eka parama othanata awe nene.eeka therum ganna beri gobbayek