ความคิดเห็น •

  • @SamithJeewan
    @SamithJeewan 3 หลายเดือนก่อน +7

    සිල්ලර මිල 85000යි හෝසේල් ගාන 65000යි ඉතින් බන් හෝල්සේල් ගානට 65000 දෙන්නෙත් උබකට කස්ටම් ගානයි අරකයි මේකයි අයින් කරලා ලාබේත් අයින් කරලනෙ...ඒ කියන්නෙ පාරිභෝගිකයන් ෆට්ට ගානක් අල්ලනවා 😂 එතකොට ඕක සිල්ලර මිල 85000ක් නෙවෙයි හරියට බැලුවොත් ඕක වටිනාකම 30000ක් වගෙ උබලා හෝල්සේල් දෙන්නෙත් ගානක් තියාගෙනනෙ....ඕවට හැන්දෙයි බුරුමෙ උන් 😂

  • @kavishkakodithuwakku1689
    @kavishkakodithuwakku1689 3 หลายเดือนก่อน +6

    හාඩ්වෙයාර් බිස්නස් එක ගැන එකක් කරන්න. හැමදාම ඉල්ලනවා..❤

  • @pbbandara2887
    @pbbandara2887 2 หลายเดือนก่อน +4

    චැනල් එක චොරම උනා හොදේ. මේක හරියට චන්දෙට වියදම් කරපු අයට ඇමතිතුමා හම්බකරගන්න චාන්ස් එක දෙනවා වගේද?

  • @danu5748
    @danu5748 3 หลายเดือนก่อน +11

    කඩෙ එකානම් පට්ටම කපටියෙක් තොග ගනන් කියන්න ඇබරෙනවා.

  • @KrishanthaRajapaksha-sc3nw
    @KrishanthaRajapaksha-sc3nw 3 หลายเดือนก่อน +9

    මූ බොරු කියන්නේ..වැඩිම මිල තියෙන්නේ මේ කඩ ටිකේ තමයි

  • @bawwapark
    @bawwapark 3 หลายเดือนก่อน +6

    Penguin ekata yanna, retail & whole sale aduwata ganna puluwan.
    Wimaladarma eka issaraha Godak ganan wedi.

    • @udayabulathsinhala5644
      @udayabulathsinhala5644 3 หลายเดือนก่อน +1

      Koheda thiyenne

    • @21kworld
      @21kworld 3 หลายเดือนก่อน +1

      Dan penguin eke ganan wadi.. drawing tablet ekak 600k una wholesale. Eliyen api gtta 400 gane..

    • @HellarawaChathurangani-hd6zb
      @HellarawaChathurangani-hd6zb หลายเดือนก่อน

      Eka koheda thiyenne

    • @bawwapark
      @bawwapark หลายเดือนก่อน

      @@HellarawaChathurangani-hd6zb 106-2/1 Prince Street, Colombo 01100, Penguin Toys and Novelties (Pvt) Ltd. Search karala balanna.

    • @bawwapark
      @bawwapark หลายเดือนก่อน

      @@HellarawaChathurangani-hd6zb 106-2/1 Prince Street, Colombo 01100, Penguin Toys and Novelties (Pvt) Ltd. Web Search karanna.

  • @nirmaanacreation3115
    @nirmaanacreation3115 3 หลายเดือนก่อน +4

    Phone එකෙන් තමන් තනිව ශූට් කරපු ජයන්ත දැන් දියුණු වෙලා outdoor shooting කරනවා.

  • @ShanthaPremanatha
    @ShanthaPremanatha 3 หลายเดือนก่อน +4

    Whole sale , retail gap එක 6000/= ක් ...අම්මෝ😢😢

  • @ChamikaPrabath-h4e
    @ChamikaPrabath-h4e หลายเดือนก่อน +1

    Of rod thiyenavda. Aiye🎉

  • @prasannamadushanka1474
    @prasannamadushanka1474 2 หลายเดือนก่อน

    Can you do the review about water pumps and pressure pumps?

  • @werankumara4672
    @werankumara4672 2 หลายเดือนก่อน +2

    පට්ට ගණන් ඔය කඩ ටිකේම.පේමෙන්ට් එකේ තියෙනව එවාම ඊට වඩා අඩුවෙන්.

  • @channaholidays7198
    @channaholidays7198 3 หลายเดือนก่อน +2

    Thank you so much mr, JAYANTHA.

  • @auushperera2563
    @auushperera2563 3 หลายเดือนก่อน +3

    Okage ganan bn
    Mn gihin thiyenwa
    Wena tenwala car echchra ganan ne

  • @gamini2015Karunaratne-bb5rf
    @gamini2015Karunaratne-bb5rf 3 หลายเดือนก่อน +5

    බලපු ඒවයින් කිසිම වැඩකට නැති වීඩියොවක්

  • @krishantharaka-qs5oq
    @krishantharaka-qs5oq 2 หลายเดือนก่อน +1

    Thoga milatama sillarata denna.nettnam api ganne ne. Thoga mila dannawane mona reddatada wediyen denne salli.

  • @kumuthukumuthu1934
    @kumuthukumuthu1934 2 หลายเดือนก่อน +1

    අනිත් තැන්වලට වඩා ගොඩක් ගනන් වැඩියි

  • @S.DINUWARA
    @S.DINUWARA 2 หลายเดือนก่อน +1

    Milanam patta wadi

  • @chamidu87
    @chamidu87 3 หลายเดือนก่อน +2

    No point, Retail, Same price in everywhere

  • @damiththushara7324
    @damiththushara7324 3 หลายเดือนก่อน +2

    මිල වැඩියි

  • @deepanidesilva4391
    @deepanidesilva4391 3 หลายเดือนก่อน +3

    Patta ganan kohda laba

  • @hpp6673
    @hpp6673 3 หลายเดือนก่อน +2

    wholesale kiyanne pieses keeyak da

    • @lakmaldhanushka6526
      @lakmaldhanushka6526 3 หลายเดือนก่อน

      Dusima....keli 12 e kiyanny ( ekama item eken)

    • @mohomedzameen
      @mohomedzameen 3 หลายเดือนก่อน

      3 වඩා ගන්න ඕනේ

  • @amalrajapaksha9227
    @amalrajapaksha9227 2 หลายเดือนก่อน +1

    Meken ganna onai munge ganan horu

  • @omeshiwijethunga1172
    @omeshiwijethunga1172 3 หลายเดือนก่อน +3

    ගවුම් රෙදි ගැන තව වීඩියෝ එකක් කරන්න..

  • @SuranjithPrasad
    @SuranjithPrasad 3 หลายเดือนก่อน +2

    චීන බඩු, හැමෝටම

  • @maheshmadushanka7059
    @maheshmadushanka7059 3 หลายเดือนก่อน +2

    Patta kapatiyek giya ekage kes tikath netuwa tamay Enna wenne😂

  • @nelumrambukella577
    @nelumrambukella577 3 หลายเดือนก่อน +2

    Apo mekage kade wada karana ungey mugei mara loku seen thiyenne..api ekadawasak car ekak ganna giya gift ekak denna ganna..eka ganna kalin vedeo call ekakin poddak pennannada aehuwa e babage kemathtgata ganna..mun kiwwa epa epa ape kade aethule phone pawichchi karanna denne na phone off karaganna kiwwa..munge loku kam bala mungenma ganna oni ai .api wena thanakin aran awa ..puduma loku kamak m..kkla haththage..

    • @mohomedzameen
      @mohomedzameen 3 หลายเดือนก่อน

      යාළු හෙහෙම කියන්න එපා අපි හෙහේම ලොකු සීන් දන්නේ නේ ඔයේ මේ comment දානවා කියලා බොරු කියන්න එපා යාළු

  • @Helpmatetv
    @Helpmatetv 3 หลายเดือนก่อน +3

    Meke thiyenne bala Badu.

  • @KanchanaKanchana-gb1yt
    @KanchanaKanchana-gb1yt 3 หลายเดือนก่อน +1

    Godak watina video ekak .thens .mamath Bala porothuwa innawa .Eth apata dura wedi. Mama nuwara eliye walpane.

    • @chamaramadusanka4185
      @chamaramadusanka4185 3 หลายเดือนก่อน +1

      dura wenna taramata tamai me business eke athal eka tiyenne. profit margin tiyagana business karanna puluwan.

  • @VirajAbhayasinghe
    @VirajAbhayasinghe 2 หลายเดือนก่อน

    පට්ටම වැඩියි ගාන.

  • @pchandimachandima7077
    @pchandimachandima7077 3 หลายเดือนก่อน +1

    වයරින් බඩු ගන්න තනක් නැද්ද

  • @ChamiduHimsara
    @ChamiduHimsara 3 หลายเดือนก่อน +1

    Ganan wedine

  • @diyomixX
    @diyomixX 3 หลายเดือนก่อน

    Adu ne bn..mn galewelin gaththa bicycle ekak 11200 k..ohen ahuwa කොටුවේ 11500 i..😂🤣

  • @lionproductions4622
    @lionproductions4622 3 หลายเดือนก่อน +1

    ayye sapaththu kada tour ekakuth dennako

  • @malshasrimali2723
    @malshasrimali2723 3 หลายเดือนก่อน +1

    Koheda mila adu metana nikan kadawal walata wada wadi

  • @funwithskorea5035
    @funwithskorea5035 3 หลายเดือนก่อน +1

    hardware item gana video ekk denna

  • @Mhd_Safnaz
    @Mhd_Safnaz 3 หลายเดือนก่อน +2

    Apoo methana badu gini ganan

  • @tharindu6201
    @tharindu6201 3 หลายเดือนก่อน +1

    Wayarin Badu nedda

  • @nuwan93
    @nuwan93 3 หลายเดือนก่อน

    මේකේ ගණන් වැඩි
    ඔයිට වඩා අඩුවට තියනවා

  • @SanyaKumari-gj2bs
    @SanyaKumari-gj2bs 2 หลายเดือนก่อน +1

    යකෝ ඔය අඩුවටද බඩු කියලා කියන්නේ ඔයිට වැඩිය අඩුවට තියෙනවා පට්ට ගණන් නේ

  • @sldjchathuwa9934
    @sldjchathuwa9934 3 หลายเดือนก่อน +1

    අනේ. ඔන්ලයීන්. ගේන්න. ගන්න. නමීබරයක්. දානවද

    • @mohomedzameen
      @mohomedzameen 3 หลายเดือนก่อน

      Mamth me shop ekenai inne oyata onenam Mata private msg ekak Danna mama mage nmbre dennam

    • @NisansalaSanjeewani-w2q
      @NisansalaSanjeewani-w2q 17 วันที่ผ่านมา

      මේවානම්ගොඩකඩුය්
      1:07

  • @irangachathuran
    @irangachathuran 4 วันที่ผ่านมา

    Mekage muna witrai iwra wenknma

  • @vision6531
    @vision6531 3 หลายเดือนก่อน +1

    👍👍👍

  • @shashikanishan1440
    @shashikanishan1440 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @deepikaharshani5301
    @deepikaharshani5301 หลายเดือนก่อน

    ගණන් වැඩි යකෝ 😂

  • @mssiryani9979
    @mssiryani9979 3 หลายเดือนก่อน +1

    👍👍👍🏻👍🏻👍🏻👍🏻

  • @rinorohuman5949
    @rinorohuman5949 3 หลายเดือนก่อน +2

    Godak hodha tanak vagakeemath hodai.

  • @GayanChandika-j6s
    @GayanChandika-j6s 2 หลายเดือนก่อน +7

    ඔය car එක ඔයිට ගොඩක් අඩුවෙන් අරං දෙන්නම් 😜 මම ගත්තේ 37යි 😅 දැනට අවරුද්දකට කලින් මෝටර් 5හ දෙහිවල වයිද්‍යා රෝඩ් එකේ උන් තමා ගෙන්නන්නේ කොටුවට දාන්නෙත් එයාල

    • @thilinaaththanayake8869
      @thilinaaththanayake8869 2 หลายเดือนก่อน +1

      නම්බර් එකක් දෙන්න පුලුවන්ද.

    • @dinushkakumarasinghe3820
      @dinushkakumarasinghe3820 2 หลายเดือนก่อน +1

      Matat akak ganna one tana hariyatama kiyanna puluvanda

    • @imeshwijesinghe5352
      @imeshwijesinghe5352 2 หลายเดือนก่อน +1

      contact details

    • @79Dami
      @79Dami 2 หลายเดือนก่อน

      Hi
      Mata oya car1 gatta thana no1, address 1. Denna puluwanda pls.
      Thanks

    • @shanakaliyanage819
      @shanakaliyanage819 2 หลายเดือนก่อน

      මටත් number එක දෙන්ඩ පුළුවන් ද.

  • @AnuUdugama
    @AnuUdugama 3 หลายเดือนก่อน

    කිසිම තෙරුමක් නැති video වක්😢

  • @akashinosh6149
    @akashinosh6149 3 หลายเดือนก่อน +4

    Vihilu karnna apa we can purchase that bikes Rs 10000 😂😂
    Please I think you waste your valuable time for this
    Please check Daraz same quality

    • @lionproductions4622
      @lionproductions4622 3 หลายเดือนก่อน

      mokak hari thiyanawa , hora guhawak wage matanam penune.