@@mr.pm.j8768 keyanna wenawa tama lankawe wena dewal ekka tamil sinhala keyala bedayak naha bro katath tamange nidahasa keyana de lankawe naha hamapattenma karadara withri
For the Sri Lankans who follow Tamil music , for ARR fans , ADK gives goosebumps 😍 coz we know there is no rapper better than ADK in Tamil music industry ❤️ ADK is our raw talent from SL , that SL didn’t give enuf value 🥲 but ARR the man himeself did !!
He said he still holding srilankan passport that’s the pure Lankan not like others who left the country and took another country’s citizenship and visiting to our country as a tourist & make seen , im also proud to be a srilankan who still hold srilankan passport ❤❤
Chathura me Aya vitharak newei oya India zee Tamil kiyana tv channel eke saregamapa program eke balanna. Lankawe dhakshayo keeyak innawadha kiyala.....
කෙලින්ම ජෙනුයින් පොරක්..හදවතින්ම ලාංකික කොල්ලෙක්..අනිත් උන් වගේ පඩ ශෝ දාලා කඩ්ඩෙන් නෙමෙයි..සිංහලෙන්ම දෙන එකෙක් 💖💖
ඉන්දියාවේ තමිල්නාඩුවේ ඉදගෙන දෙමල වලින් කියනවා හොදටම අපි ගැන,,😂😂
@@mr.pm.j8768 keyanna wenawa tama lankawe wena dewal ekka tamil sinhala keyala bedayak naha bro katath tamange nidahasa keyana de lankawe naha hamapattenma karadara withri
@@mr.pm.j8768Pala paco boru kiyanne nthuva kuhakaya 😅❤
Adk ආදරෙයි බං.. man patta kamathi gayakayek
ඇත්තටම සුපිරිම වැඩ්ඩෙක්. Bathiya Santhush , Iraj , Chinthy , Duahyanth ලා වගේ අය New generation music, Rap වලින් ඉහලට එනකොට Tamil Music පැත්තෙන් මේ කොල්ලා සුපිරිම ගේමක් ගැහුවා..!!! 🔥💐❤🎉
Yes it is 100% true...❤
Mu hena cheththayak india show ekaka lajja wela aliyata awee😂😂😂
@@SanaSana-tn1clcari kuhakaya 😅😂
ඉස්සර ආසම සින්දුව සුරාංගනී සුරංගනීට මාළු ගෙනාව...❤
ADK ❤️ මම එදා ඉඳන්ම ආස චරිතයක්. දවසක හම්බෙන්න ආසයි
දිනෙෂ් කනගරත්නම් කතා දෙකක් නෑ වැඩ්ඩෙක් ❤
ඒ කාලේ cross culture සිංදුවට මං තාම ආසයි.දැන් එයා හරි හැන්ඩ්සම්❤️
❤
Dinesh Kanagarathnam A real patriotic Sri Lankan ❤❤
කතා කරනවා අහන් ඉන්න ආසයි❤අවුරුදු 18ට විතර කලින් අපි ඉස්කෝලේ යන කාලේ අහපු ගම්මානේ..ඒ සිදුවේ tamil වචන ටික තාම මතකයි සිංහල වචන ටිකටත් වඩා..❤❤
මවිබිම ගැන තියෙන ආකල්පයට එකෙන්ම රෙස්පෙක්ට්. මොකද ලන්කාවෙ ගොඩක් උන්ට ලොකු දේවල් කරාම තමාගෙ සිරිත් විරිත් සන්ස්කෘතිය අමතක වෙනෝ
චතුර මේ වැඩසටහන නම් සුපිරි ❤
Great & Proud Srilankan 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ලංකාවේ මං ආසම ගායකයෝ list එකේ කැමතිම ගායකයෙක්😊❤
අපිව සින්දු වලට ඇදලා ගත්තු චරිත ❤
අපිට ඔබ ගැන ආඩම්බරයි සහෝදරයා👍👍👍
Cross culture ❤ අහපු කාලේ තාම මතකයි😍 වැඩ්ඩෙක් තමයි
සුපිරි waddek ඇත්තටම 😎🤘
For the Sri Lankans who follow Tamil music , for ARR fans , ADK gives goosebumps 😍 coz we know there is no rapper better than ADK in Tamil music industry ❤️ ADK is our raw talent from SL , that SL didn’t give enuf value 🥲 but ARR the man himeself did !!
රෝසි ඕගයා.සුරාන්ගනී,අම්මෝ ඒ කාලේ පට්ට ටිකක් ඇහැව අපි dinesh බ්‍රෝගේ
Dinesh Kanagarathnam 😍
පැල උන තැන මතක ඇති...🩶අහිංසක රූස්ස ගහක් 🫡😘
English or Tamil subs damma nam talk with chathura ekata godak watinawa.. reach eka wadi wenawa
Congratulations.... You are a true sri Lankan...🇱🇰🇱🇰. DON'T FORGET IT...
Wow pattama manussyek....weddek❤️❤️👍
2000 පස්සෙ ආව සිපයියලා බවුතරයම් මෙයාව දන්ලෑ ඒ උනාට මම සිංහල උනත් මෙයාගෙ Song Ahuwa fatta ❤🎉
Ane plyn bn. 2000t klin un hind thma mechchr hriyk wela thinne. Thoth e wge nikmek wenn athi
@@Esh004 හා ඒ පාර ජෙප්පෙක් ෆෝම් වෙලා 😂
@@SamithJeewan ජෙප්පොන්ට ඡන්දෙ දෙන්නෙ උඹ. අපි නෙවේ. 2000 ට කලින් නිසා ඔයාගෙ මොලේ ගොඩක් දියුණුයිනෙ😂
2000ට කලින් ඉපදිල මොනවද දැන් කරේ ඔයා. අනිවාරෙන් අම්මගෙ තාත්තගෙ සල්ලි වලින් වෙන්නෙ ඇති online එන්නෙත්. ගිහින් උබේ වැඩක් බලගනිම්.
@@Esh004 උබ දන්න ලබ්බක් නෑ පොඩි එකෝ මම කරන්නෙ මොනවද කවුද කින්ද මන්ද කියලා මට හිතුනොත් උබෙ ගෙදර උනත් මම සල්ලි වලට ගන්නවා වෙන එකෙක්ව දම්මලා 😂 පාඩුවෙ පලයන් සිගිති පොන්ටියා....කමෙන්ට් එකක් බලලා ඒ මනුස්සයා කරන දේ මනින උබලා වගෙ ලපටි සිපයියලා හෑයියා 😂
Man godak asa kenek .dawasak mata hambuna .niyahatamai kenek ❤❤❤❤❤
චතුර කියන්නේ හොඳම ජාති වාදියා
He said he still holding srilankan passport that’s the pure Lankan not like others who left the country and took another country’s citizenship and visiting to our country as a tourist & make seen , im also proud to be a srilankan who still hold srilankan passport ❤❤
Me inne ape wedda... supiri bullet ekak.. mang mul dawasa idalama follow karanawa...
Nammoora marandu poyi....❤ you bro always...
බලන් අපෙ කොල්ලො නියමයි ❤❤❤❤❤
Very talented guy in Srilanak❤❤❤❤❤❤ very proud
නියමයි...මචං කාලෙකින් දැක්කෙ
හරිම දක්ෂයෙක් 💐
නියමයි
Congratulations son. Thank you so much for loving srilankans.
Wauuuuu mama asama kenek.ikmanin ona meka❤❤❤❤❤🎉
ADK love you bruh❤ We are proud to be Sri Lankan❤
චතුර ❤️❤️
Wow wow excellent ❤❤
ශාහ්.thanks chathura❤️ ආසම Artist කෙනෙක්❤️😇💪💥❤
Really he is great talented guy
Good human being you both guys,Good Luck
Meke full episode ekama aniwaren denna ❤️🥰
ow
ADk❤❤❤❤❤❤
Api school yana kale meya song malata marama kemai ❤
Dinesh nice to see you after a long time. Happy and proud of you for establishing your identity with A.R. Rahman sir.
සුපිරි ❤️🔥🔥🔥
Asama gayakayek ADK❤❤❤❤❤❤❤❤❤❤
සුපිරි වැඩ්ඩෙක්❤❤
BIGG BOSS ADK ❤
One of the best ADK ❤ #proud srilankan ❤
Great proud to all sri Lankan ❤
Bro see, his energy ❤
Ape gamey Mothara kolla thavama matgakai muthuwella ground ekata enava meya ❤❤❤❤
So proud of what you have become. Keep shining. Wish you all the best 🎉
😢😢😢 සෙනසුරාදා රෑ වෙලත් තාම,නෑ නේ දාලා
ADK, Big Boss එකටත් ගියා. එයා දක්ෂ ගායකයෙක්.
දැන් ඉතින් මේකෙ උන් වැලලෙයි අපි මෙයාව දන්නවා, මන් මෙයාගේ fan කියලා , ඉන්දියාවෙන් හරි වෙන රටක් හරි ගත්තොත් තමා අපේ එඋන්ට පොරවල් වෙන්නේ😅
Waiting for the episode 😮
🎉🎉🎉Ow......Ow....🎉🎉🎉❤❤❤
Superb 🎉🎉🎉
තද තද බ්‍රෝ 🇱🇰
Panda , Dembatakaatan
Waiting with goosebumps.. ADK ❤🎉 amazing Lankan RAP King… 🫡
Amazing ❤
Great Episode❤❤
Proud sri lankan .proud of you brother
Full episode 1k දානකන් බලන් ඉන්න මම❤️❤️
Dhanush #Raayan movie
adk new song 🔥
Gammane ❤
Big boss adk
WOW ❤
Aryan Dinesh Kanagarathnam❤
❤❤❤❤❤ 🥰🥺✍️anivarenma api thanakata yannama one
Wow 😳 what a fantastic 🎉🎉
Ammata siri ADK 🥰🤩🤩🤩
Adk❤
ADK ❤🎧
ඕක මානසික රෝගයක්🤮🤮🤮 doctor කෙනෙක්ට පෙන්නපං 🐂🐂🐂
Mage thamath asama sinduwa cross culture ❤ adarei e athitheta Dinesh aiya ❤️❤️❤️
🇱🇰 Daksayek Great. *****❤
Wow🎉🎉🎉🎉
Dinesh Kanagarathnam..❤
Remember the name💥
His eyes show whats in his heart purely ❤
😍💐👏👏👏
ලංකාවේන් පිට music වලින් උඩටම ගිය එක්කෙනා තමයි මේ ❤
Waiting for full episode 😍
Super anna❤
Dinesh Kanagarathnam
ADK ❤️
Supiri waddek ❤😮
Niyma sri lankan demalek ❤
ADK ❤🔥
😍❤️🔥
❤❤🇱🇰
Wow
Bathik and santhos indertues adk but know only sri lanka...but a.r.rah sir indertues adk but now all countnry knowm adk
wow dinesh goda kalekin
He deserves a like👍🏽
Chathura me Aya vitharak newei oya India zee Tamil kiyana tv channel eke saregamapa program eke balanna. Lankawe dhakshayo keeyak innawadha kiyala.....
Ape ekek.. sathutui ekenma❤
Waiting for full video
Magudi magudi …🔥