Ven Mankadawala Sudassana Thero | 2018-10-04 හටගත් සියල්ල නිරුද්ධවන බව දැකීම නිවණයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • 2018-10-04, දින අති පූජණීය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ විසින්, සරණ පාර පවත්වන්නට යෙදුන ධර්ම දේශනයකි.
    / labunoruwakanda.wanase... සජීවීව විකාශය කරන ලද, FaceBook වෙබ් අඩවිය තුලින් උපුටාගනු ලැබූ මෙම ධර්ම දේශණය සියලු ලෝක වාසීන්ගේ සසර දුක නිවීම පිණිසම වේවා.
    ==================================================
    අනෙකුත් සියලුම ධර්ම දේශනා සහ සියලු තොරතුරු සදහා පිවිසෙන්න
    sudassana.org/n...
    /////////////////////////////////////////////////////////////////////////////
    ධර්ම දානය පිණිස මෙම දේශනා අන් අයටද ලැබීමට සලස්වන්න
    =============================================
    අනෙකුත් ධර්ම දේශනා සදහා
    / @සදහම්අරුණළු
    ===============================================
    Ven Mankadawala Sudassana Thero | Ven Mankadawala Sudassana Thero 2015 | Ven Mankadawala Sudassana Thero 2016 | Ven Mankadawala Sudassana Thero 2017 | Mankadawala Sudassana | sinhala dharma deshana | sinhala bana | sinhala darma desana | darma desana | bana | bana 2015 | bana 2016 | bana 2017 | dharma deshana 2015 | dharma deshana 2016 | dharma deshana 2107 | darma desana 2015 | darma desana 2016 | darma desana 2016 | sinahala bana | sinhala bana 2015 | sinhala bana 2016 | sinhala bana 2017 | budu bana | sri lanka | sri lanka 2017 | buddhisam | the buddhist | chathurarya sathyaya | chathurarya sathya | maha rahathun wadi maga osse | maha rahathun wadi maga osse 2017 | Upadanaskandaye Udaya Waya | patichcha samuppadaya | chathurarya sathya | sakkaya ditti |
    sakkaya ditthiya | nirwanaya | budu bana | sinhala budu bana | sathara apaya | sakkaya ditthi | sakkaya ditthiya | චතුරාර්‍ය සත්‍යය | චතුරාර්ය සත්‍යය | පටිච්ච සමුප්පාදය | පටිච්ච සමුප්පන්නය | දුක්ඛ සත්‍යය | නිරෝධ සත්‍යය | මාර්ග සත්‍යය | සමුදය සත්‍යය | සක්කාය දිට්ඨිය | සක්කාය දිට්ඨි | සක්කාය දිට්ඨි | සක්කාය දිට්ඨිය | නිර්වාණය | සෝවාන් ඵලය | සෝවාන් වීම | සෝවාන් | සතර අපායෙන් මිදීම | ක්‍ෂණ සම්පත්තිය | බුදු බණ | ශ්‍රී සද්ධර්මය | සද්ධර්මය | සිංහල බණ | සිංහල බුදු බණ | Vesak Poya 2017 | vesak poya bana 2017 | | upadhana parawaththana sutta | upadhana pariwaththana suthraya | upadana pariwaththana sutta | upadana pariwaththana suthraya | upadana pariwattana sutta | upadana pariwattana suthraya | rajagiriya 2017-11-08 | 2017-11-078dharma deshanaya | sinhala bana | bana | උපාධාන | සළායතන |
    කාම ධාතුව | තණ්හාව | භවය | ජාතිය | ජාති නිරෝධය | අවිද්‍යා | අවිද්‍යා සංකාර | chathurarya sathyaya | chathurarya sathya | චතුරාර්‍ය සත්‍යය | පටිච්ච සමුප්පාදය |

ความคิดเห็น • 32

  • @priyanganimathotaarachchi9993
    @priyanganimathotaarachchi9993 3 ปีที่แล้ว

    නමස්කාර wewa පින්වත් ape hamuduruwane obata deergau ලැබේවායි පතමි ඔබ වහන්සේ අපිව sasarin එගොඩ දැමීමට කරන මෙහෙය සුළු පටු නොවේ ඔබ වහන්සේට niwanin sanasennata me pina හේතු වාසනා වේවායි පතමි තෙරුවන් සරණයි

  • @lalithakothalawala4763
    @lalithakothalawala4763 2 ปีที่แล้ว

    Sadu sadu sadu namaskara veva himiyani obavahanseta..🙏🙏🙏🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻

  • @thiwanthipremarathna7731
    @thiwanthipremarathna7731 3 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏

  • @nilmininilunilu5551
    @nilmininilunilu5551 4 ปีที่แล้ว

    Me darmaya sanditikai me mohothema awaboda wena darmayak ekanthenma sathiyakmai me yatharthaya oba wahanseth awaboda karagena asarana anda bawin mula u apa wenuwenuth me yathartha dahama desana karanawata mage namas karayama wewa me pinenma me jathiyedima niwan dakithwa sadu sadu sadu

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 3 ปีที่แล้ว

    Uthum Arya Maha Sangarathnayama Nibbana prama sukayen sukita thara wewa 🙏 Uthum buddathwayama labeva.🙏

  • @nilmininilunilu5551
    @nilmininilunilu5551 3 ปีที่แล้ว

    Oba wahanse desana karana darmaya saththiyakmai.sadu sadu sadu mage namas karaya wewa suwamin wahansa

  • @madhurikajayawardana7003
    @madhurikajayawardana7003 5 ปีที่แล้ว +8

    පිරිසිදු පෙළ දහම උපයෝගී කර ගනිමින් දිනෙන් දින,මොහොතින් මොහොත, පියවරෙන් පියවර නිවන කරා යන මග අපට පැහැදිලි කර දීමට ඔබවහන්සෙ ගන්නා අප්‍රමාණ වෙහෙසට මාගේ නමස්කාරය වේවා! උත්සාහවත් වීමෙන් හැර ප්‍රති උපකාර දැක්විය නොහැකි බව මා හට පසක් විය. ඔබවහන්සෙට තෙරුවන් සරණයි !!

  • @Adikari1985
    @Adikari1985 4 ปีที่แล้ว +1

    මොහොතක හටගන්නා වූ විතර්කය ක අනිත්‍ය දැකීමෙන් උතුම් නිර්වාණය ම සාක්ෂාත් කර ගන්නා වූ ප්‍රායෝගික වැඩපිළිවෙළක් පෙන්වා දුන්නා වූ ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 3 ปีที่แล้ว

    Sadu sadu 🙏💐

  • @hbgc5039
    @hbgc5039 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු .
    සම්මා සම්බුදු සරනයි ඔබ වහන්සේට

  • @kumarijayakody7102
    @kumarijayakody7102 4 ปีที่แล้ว

    ඉතා පැහැදිලියි ස්වාමීන් වහන්ස.
    🙏🙏🙏

  • @dammikawijesundara5643
    @dammikawijesundara5643 3 ปีที่แล้ว

    Annantha sasara purawata ma rase kala siyalu kusal pujaniya oba wahanseta anumodan karami,anumodan wethwa.oba wahanseta niduk nirogi chira jiwanaywewa.

  • @janakarajapaksha7934
    @janakarajapaksha7934 3 ปีที่แล้ว

    Sadu Sadu sadu

  • @thusarsamanthsamanth6252
    @thusarsamanthsamanth6252 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chapapemmal5032
    @chapapemmal5032 6 ปีที่แล้ว +3

    අනිත්‍ය අනිච්ච තරඟයට අසුනොවී මොහොතක විඥානය දැනගැනීම නිරුද්ධය දකින්න කදිම ප්‍රායෝගික දේශනාවක්. සුදස්සන ස්වාමීන් වහන්සේ තමයි අපට ධර්ම ආයුධ සකස්කරගන්න මූලික වුණ උත්තමය. උන්වහන්සේ දැන් ඒ ආයුධ යොදවගෙන බව යුද්ධය ජයග්‍රහණය සඳහා ප්‍රායෝගික ක්‍රමවේදයන් කියල දෙනව, සාධු සාධු සාධු. තව තවත් ප්‍රායෝගිකව මේ දහම දකින්න කියල දෙන සේක්වා!

  • @hasnarehanafareed2365
    @hasnarehanafareed2365 5 ปีที่แล้ว +4

    Thanks so much 👍

  • @nkumarasiri8649
    @nkumarasiri8649 6 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ........ ...........

  • @nilmininilunilu5551
    @nilmininilunilu5551 4 ปีที่แล้ว

    Me yathartha darmaya mata menma siyalu loka siyalu saththwayanta awaboda wimata nuwana padewa api me yatharthaya thawama awaboda kara ganimata wirrya karana gaman inne.mata me podi pramaneta mechchara sanasimak widinawanam rahathan wahanse chochara sanasimakin sathutakin wada sitinna adda.

  • @mallikasm7690
    @mallikasm7690 5 ปีที่แล้ว +1

    නමස්කාරය වෙීවා හිමියණි සාධු සාධු සාධු

  • @lakshmiwasala5166
    @lakshmiwasala5166 5 ปีที่แล้ว

    ධර්ම දේශනාව අහන්න උවමනා වුණත් පැහැදිලිව ඇහෙන්නේ na

  • @nalindesilva822
    @nalindesilva822 3 ปีที่แล้ว

    Qq ail

  • @palithawickramasinghe4072
    @palithawickramasinghe4072 5 ปีที่แล้ว +1

    පංච උපාදන්ස්කන්දයේ හා පංචස්කන්දයේ වෙනස තේරුම් නොගෙන කොච්චර බණ කිවුවත් වැඩක් නෑ . පංචස්කන්දය නොව පංච උපාදන්ස්කන්දයයි දුරුකළ යුත්තේ. මේක කරන්න එක ක්‍රමයයි තියන්නේ. රාගය වෙනුවට අසුභයත් , ද්වේශය වෙනුවට මෛත්‍රියත්, මැනීම වෙනුවට මරණනුසතියත් සිතතුලට අරගෙන , අනිච්ච් දුක්ක අනත්ත ස්වභාවය මෙනෙහි කරලා බුධානුස්සතියෙන් සදහටම මිදී නිදහස් වන ක්‍රමයයි නිවනට තියන එකම ක්‍රමය.

  • @bathiyasenevi5628
    @bathiyasenevi5628 6 ปีที่แล้ว

    කවුරුවත් ප්‍රශ්න අහන්නෙ නැති නිසා ඔබ වහන්සේට මේ විධියට තේරුමක් නැති බණ කියා ගැලවෙන්න පුළුවන්. විභජ්ජවාදී බණ මේක නම් ඒවා අහන අයට බුදු සරණයි. රුපය දුටු ගමන් නැතිවෙලා යනවා නම් මගේ ඉස්සරහ තියෙන මේසය මට දිගටම පෙන්නේ ඇයි? ඔබ වහන්සේ කියන හැටියට දකින අහන දේවල් මතක තියෙන නිසයි අපිට නිවන් නැත්තේ. ඔබ වහන්සේගේ බණ අනුව dementia හැදී දකින අහන ඔක්කොම අමතක, තමන්ගේ නෑයන් වත් අදුන ගන්න බැරි අය ඔක්කොම දැන් නිවන් දැක සිටිය යුතුයි. රතන් වහන්සේ කෙනෙකුට දැක්ක දේවල් එවෙලේම අමතක වෙනවද? විභජ්ජවාදී අය නොදන්නා අත්තනෝමතික බණ කියා අසන්නන් නොමග නොයවා මෙතෙක් කල් කළා වගේ ජාතක කතාවක් කියල දාන ආනිංශ දේශනා කරලා හිටියානම් ඇති. රූපය දැක එයට රාගයෙන් පටිච්ච වී වින්ද ආස්වාද ඊලග මොහොතේ නිරුද්ද වන බව දැනගන්න මේ හාමුදුරුවන්ට තව හුගක් කල් යයි. ඔබ වහන්සේ විකුර්ති බණ කියන බණ අහලා යමක් ඉගෙන ගන්න උත්සහ කරන්න. දැන් විභජ්ජවාදී හාමුදුරු වරුත් නිවනට කෙටි මාර්ග දේශනා පටන් අරන්.

    • @amaatcoamaatco4056
      @amaatcoamaatco4056 6 ปีที่แล้ว

      නිරොධං
      තතියසච්‌චං පන යස්‌මා ‘නි’සද්‌දො අභාවං ‘රොධ’සද්‌දො ච චාරකං දීපෙති, තස්‌මා අභාවො එත්‌ථ සංසාරචාරකසඞ්‌ඛාතස්‌ස දුක්‌ඛරොධස්‌ස සබ්‌බගතිසුඤ්‌ඤත්‌තා, සමධිගතෙ වා තස්‌මිං සංසාරචාරකසඞ්‌ඛාතස්‌ස දුක්‌ඛරොධස්‌ස අභාවො හොති තප්‌පටිපක්‌ඛත්‌තාතිපි දුක්‌ඛනිරොධන්‌ති වුච්‌චති, දුක්‌ඛස්‌ස වා අනුප්‌පාදනිරොධපච්‌චයත්‌තා දුක්‌ඛනිරොධන්‌ති. චතුත්‌ථසච්‌චං පන යස්‌මා එතං දුක්‌ඛනිරොධං ගච්‌ඡති ආරම්‌මණවසෙන තදභිමුඛීභූතත්‌තා, පටිපදා ච හොති දුක්‌ඛනිරොධප්‌පත්‌තියා, තස්‌මා දුක්‌ඛනිරොධගාමිනී පටිපදාති වුච්‌චති.

    • @upekadissanayake4188
      @upekadissanayake4188 5 ปีที่แล้ว +1

      Gindara pichchena bawa nodana atha puchchaganna epa. Obata monawada athi una gatalu me deshanawa thula?

    • @sumanaperera8333
      @sumanaperera8333 5 ปีที่แล้ว +1

      මා සිතන්නට පටන් ගත් තැන අද ඹබද ඉන්නා බව පෙනේ .ඉවසිල්ලෙන් මෙය අසන්න . එදා බුදු රජාණන් වහන්සේ බාහිය දාරු චීරියට මෙසේ පැවසුවා අසා තිබේද?දිට්ඨේ දිට්ඨ මත්ථං- සුතේ සුත මත්ථං මුතේ මුත මත්ථං ආදීවශයෙන් .දුටු දේ දුටුවා පමණයි ඇසු දේ ඇසුවා පමණයි .එහි අරුත දුටු දේත් ඇසු දේත් එතනින්ම අවසන් වෙනවා . එක් රූපයක් දැක අවසන් වූ පසු අපේ ඇසට අරමුණු වන්නේ වෙනත් රූපයක් . එක් ශබ්දයක් අසා අවසන් වූ පසු ඇසෙන්නේ වෙනත් ශබ්දයක් .නමුත් පළමු රූපය පලමු ශබ්දය ඹස්සේ අපි එය දැක අසා අවසන් වුවත් නැවත නැවත අරමුණු කරමින් සිතුවිලි ගොඩ නගනවා .අම්මාගේ රූපය දැක අවසන් වුවත් අම්මා හිතේ ඉන්නවා .ඒ රූපය අසා අවසන් වූ ශබ්දය ඔස්සේ සිතමින් නැවත නැවත අරමුණු කිරීමෙන් තමයි සසර හැදෙන්නේ . මින් අදහස් කරන්නේ නැහැ අම්මා අමතක කරන්න කියලා .ඹබ ස්වාමීන් වහන්සේලාට නින්දා කරන අදහසින් ඇසුවාද නොදන්නා නිසා ඇසුවාද නොදනිමි . කෙසේ වුවත් ඹබට සිතන්නට බිදක් පැවසුවා පමණයි මාදන්නා සුලු දෙයක් .මෙහි වරදක් ඇතොත් ස්වාමීන් වහන්සේද සියල්ලෝද මට සමා වන සේක්වා !

    • @bathiyasenevi5628
      @bathiyasenevi5628 5 ปีที่แล้ว +1

      @@sumanaperera8333
      ඔබගේ පිළිතුරට ස්තුතියි.
      ඔබතුමිය කියන හැටියට, "ඒ රූපය අසා අවසන් වූ ශබ්දය ඔස්සේ සිතමින් නැවත නැවත අරමුණු කිරීමෙන් තමයි සසර හැදෙන්නේ"
      අරමුණක් ගැනීමේ ගැටලුවක් නැහැ. බුදුහාමුදුරුවොත් රාහුල දැක්කම අදුනගෙන කතා කළා. උදාහරණයක් දෙන්නම්. මිනිසෙක් රහතන් වහන්සේ කෙනෙකුට තමන්ගේ නිවසට දානයකට හෙට එන්න කියා ආරාධනා කලා. උපාදාන ගැන දහම් දෙසන ලෙසත් ඉල්ලා සිටියා. මේ මිනිසා ගිය පසු රහතන් වහන්සේ ඒ මිනිසා ගැන තවදුරටත් හිතුවා අරමුණු ගත්තා. හෙට බණ කියලා තේරුම් කරන හැටි ගැනත් සිතුවා. අම්මගේ රුපය දැක ඒ ගැන සිතනවා වගේ තමයි. එහෙනම් මේ රහතන් වහන්සේගේ රහත් කම දැන් ඉවරද?
      රහත් නොරහත් හැම දෙනාම අරමුණු ගන්නවා, මතක තිය ගන්නවා, ඒ ගැන කල යුතු දෑ කල්පනා කරනවා. රහත් අය කිසිම අරමුණක රාගයෙන් ද්වේශයෙන් බැදෙන්නේ නෑ. අන් සියලුම දෙනා අරමුණු වල රාගයෙන් ද්වේශයෙන් බැදෙනවා. සසර හදාගන්නවා. බාහිර රූපය තිබ්බත් නැතත් එකෙන් අපිට නිවන් ලැබෙන්නේ නෑ. නිවන් ලබා ගන්න තමන්ගේ සිතේ රාගය ද්වේශය මෝහය නිරෝධ කල යුතුයි.

    • @Di_dula
      @Di_dula 4 ปีที่แล้ว

      Umba paw bathiya

  • @amaatcoamaatco4056
    @amaatcoamaatco4056 6 ปีที่แล้ว

    නිරොධං
    තතියසච්‌චං පන යස්‌මා ‘නි’සද්‌දො අභාවං ‘රොධ’සද්‌දො ච චාරකං දීපෙති, තස්‌මා අභාවො එත්‌ථ සංසාරචාරකසඞ්‌ඛාතස්‌ස දුක්‌ඛරොධස්‌ස සබ්‌බගතිසුඤ්‌ඤත්‌තා, සමධිගතෙ වා තස්‌මිං සංසාරචාරකසඞ්‌ඛාතස්‌ස දුක්‌ඛරොධස්‌ස අභාවො හොති තප්‌පටිපක්‌ඛත්‌තාතිපි දුක්‌ඛනිරොධන්‌ති වුච්‌චති, දුක්‌ඛස්‌ස වා අනුප්‌පාදනිරොධපච්‌චයත්‌තා දුක්‌ඛනිරොධන්‌ති. චතුත්‌ථසච්‌චං පන යස්‌මා එතං දුක්‌ඛනිරොධං ගච්‌ඡති ආරම්‌මණවසෙන තදභිමුඛීභූතත්‌තා, පටිපදා ච හොති දුක්‌ඛනිරොධප්‌පත්‌තියා, තස්‌මා දුක්‌ඛනිරොධගාමිනී පටිපදාති වුච්‌චති.