Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-07-11 | Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2024
  • Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-07-11 | Hiru News
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.net/@hirunews
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.net/@hirunews_eng...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegram Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewsofficial
    #HiruTV #HiruTVPaththareVisthare #PaththareVisthare #PaththareVisthareLive #FacebookLive #TH-camLive #SriLankaNo1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #TrendingNews #ViralNews

ความคิดเห็น • 121

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 18 วันที่ผ่านมา +14

    ❤❤❤Hiru paththare visthare chmuditha sir saha Hiru mady siyalu denatama Gm god bless🌹🌹🌹🌹👍👍👍🇱🇰❤❤

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4l 18 วันที่ผ่านมา +6

    චමුදිත මල්ලි සුබ දවසක් බුදු සරණයි 🌞 මගේ පන වගේ පරිස්සමෙන් පව් 🚬 රියදුරන් වර්ජන නිසා අහිමි උන ජිව්ත වලට කව්ද වග කියන්නේ අපේ හමුදා නිලධාරීන්ට දුම්රිය පුහුනු කරල ජොබ් වලට දානව නම් සුපිරි අපේ ලංකාවේ මුර දේවතාවන් එයාලයි වතුර ගැලුවත් කොරෝනා ආවත් පෙරමුන ගන්න ආරක්ෂාක නිලධාරීන්ට දුම්රිය සුක්කානම අතට දෙමු මේ බන්දුල ඇමති තුමා වයසයි රට රකින මුරදේවතාවන්ට බුදු සරණයි

  • @titiya7125
    @titiya7125 18 วันที่ผ่านมา +21

    පත්තර කියවන චමුදිත පාතාලයට බයයි. එරෙහිව වචනයක් කියන්නෙ නෑ පවි නේද.

    • @kumargamlath5914
      @kumargamlath5914 18 วันที่ผ่านมา +3

      👍👍👍

    • @karunasenalaksiri4194
      @karunasenalaksiri4194 18 วันที่ผ่านมา +2

      ඔයා බය නැද්ද?

    • @sujeewafonseka6064
      @sujeewafonseka6064 18 วันที่ผ่านมา +1

      ඒ මනුශ්‍ය මොනව කියන්නද

    • @user-cp3fj4vd6b
      @user-cp3fj4vd6b 18 วันที่ผ่านมา

      Molayak nedda avigathayata kawruth bayai enna kiyanna athinpayin wedapennanna avigaththo aviyenma nasei

  • @anurawijemanna4840
    @anurawijemanna4840 18 วันที่ผ่านมา +4

    සියලුම ජනතාව ඉදිරිපත් වී උද්ඝෝෂණ කරන උන්ට ගහපියව්

  • @Kesharasoysa
    @Kesharasoysa 18 วันที่ผ่านมา +7

    චමුදිත නම් හිරු තමා.❤️❤️

  • @RanilMuthunayaka
    @RanilMuthunayaka 18 วันที่ผ่านมา +9

    පුද්ගලිකරනය කල යුතුමයි සමීති කාරයෝ අතුරුදහන් කල යුතුයි මේවට සම්බන්ද වෙන කිසිම දේශපාලකයන්ට චන්දය දෙන්න එපා මොකද මුත්ෂාවත් මේවුන් කැරලි ගහනවා

  • @user-pj1ux9vh7i
    @user-pj1ux9vh7i 18 วันที่ผ่านมา +8

    රනිල් මහත්තයා දුම්රිය වර්ජනය කරන අයව ඉවත්කරන්න ඔබතුමා ට මහජන ඡංද වැඩිවෙයි එක ස්ථිරයි

  • @sdbalasuriya7434
    @sdbalasuriya7434 18 วันที่ผ่านมา +12

    අපෙ යුධ හමුදාවේ සෙබළුන් ට පුහුණුවක් දෙන්නේ බැරිද

  • @sms8817
    @sms8817 18 วันที่ผ่านมา +6

    එම මරණයට මාලිමාව වගකිය යුතුයි.

  • @herathkumari
    @herathkumari 18 วันที่ผ่านมา +8

    අනේ රනිල් මාමේ මේ. මිනිස්සු සත්තු වගේ මරණ උන් අල්ලපන් දේශබන්දු ටිරාන් උබලගේ යුක්තිය මෙහෙමයුම කෝ මල් වෙඩි ගහන්න මෙහෙම අල්ලපලා ඒ කාලකන්නි දෙන්න

  • @sms8817
    @sms8817 18 วันที่ผ่านมา +6

    වෘත්තීය සමිති නායකයන් තමයි වෙඩි තබා ඝාතනය කළ යුත්තේ.

  • @chandrachandra1654
    @chandrachandra1654 18 วันที่ผ่านมา +5

    කාලකණ්ණි sakkili වර්ජනයකyange පවුලේ උන්ටත් එක්කම හෙන ගහනවා යකෝ ....මේ සැරේth ගත්තා බිල්ලk.....හෙන ගහනවා තොපේ දරුවන්ටත් එක්කම ....කාලකණ්ණි sakkili ...

  • @janakakumara7586
    @janakakumara7586 18 วันที่ผ่านมา +4

    පුද්ගලීකරණය තමයි හොඳ ම

  • @Rohinigunasakara-e6m
    @Rohinigunasakara-e6m 18 วันที่ผ่านมา +2

    🙏 ආයුබෝවන් සුභ උදැසනක් වේවා චමුදිත මහතා ඇතුලු සැමැට

  • @vithanagegeethani9536
    @vithanagegeethani9536 18 วันที่ผ่านมา +3

    පෞද්ගලිකරණය විසදුම . මුන්ගේ දරුවන්ට ශාප වෙනවා.

  • @SachinFrenando
    @SachinFrenando 18 วันที่ผ่านมา +2

    සුභ උදෑසනක්චමිදු පුතා

  • @amaliahinsa6355
    @amaliahinsa6355 18 วันที่ผ่านมา +1

    මේ උත්ගෝසන කරන සියලුම දෙනාගැන තීරණ ගන්න අහිංසක සාමාන්‍ය ජනතාව නේද මේ හැමෝම කරන දේවල් වලින් අසරණ වෙන්නේ

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena7506 18 วันที่ผ่านมา +2

    ජීවිතයත් මරනයත් අතර සටනක් කරමින් වැඩට යන්න දගලන්නෙ නැතුව ලෙඩ නිවාඩු දාල ගෙදරට වෙලා ඉන්න 😢

  • @Tharu..690
    @Tharu..690 18 วันที่ผ่านมา +3

    රනිල් මුන්ව බය නැතිව අයින් කරන්න.එහෙම නැත්නම් මුන්ව අතුරුදහන් කරන්න.පජාන්තන්ත වාදය එපා මෙහෙම මේ රට හදන්න බෑ.මේතක්කඩිව වහාම ඉවත්කරන්න.

  • @haroldperera697
    @haroldperera697 18 วันที่ผ่านมา +3

    කරන්න බැරි රජයක්
    අත් හරින්න .

  • @anomadesilva6712
    @anomadesilva6712 18 วันที่ผ่านมา +1

    චමුදිත කියන වචන වලට මට හිනා යනවා. තෙරුවන් සරණයි ඔබ තුමාට ❤🙏

  • @samanKumara-rs1tb
    @samanKumara-rs1tb 18 วันที่ผ่านมา +2

    කාලකන්නි මුන් එලවල දාන්න ඕන අපේ හමුදාවේ කොල්ලන්ට මේක පුරුදු කරලා දෙන්න ඕන අහිංසක මිනිස්සු වැටිලා මැරෙනවා මුන්ට ගනාක්‌ නෑ

  • @AnnoyedBarbecue-vc1pp
    @AnnoyedBarbecue-vc1pp 18 วันที่ผ่านมา +8

    ඔය ස්තානාධිපතිවරු ඉන්න ගෙවල් හොයාගෙන ගම්වලින් පන්නන්න ඕනෙ

    • @manjulajagath8047
      @manjulajagath8047 18 วันที่ผ่านมา +1

      ඒ අදහස මරු ඉදිරියේ දී එහෙම කරන්න ජනතාව පෙලබෙයි.

    • @AchalaLiyanage-us7ws
      @AchalaLiyanage-us7ws 18 วันที่ผ่านมา

      Tharaha කවුරු hari innawada😂

    • @oadim6218
      @oadim6218 18 วันที่ผ่านมา

      Oya.sakkil.ainnksrsnn.api.rana.vranwnn.punu.karala.ayalata.bara.danna
      Pliz

  • @RaniRatnayaka-mt8hr
    @RaniRatnayaka-mt8hr 18 วันที่ผ่านมา +2

    Good morning ❤

  • @samansenavirathna5814
    @samansenavirathna5814 18 วันที่ผ่านมา +2

    Thanks you chamuditha ❤❤❤saudi saman

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 18 วันที่ผ่านมา +3

    වරදට දඬුවම....

  • @user-cu5ol7du2p
    @user-cu5ol7du2p 18 วันที่ผ่านมา +3

    Strike karapu un okkoma aien karanna ony.mun loka horu

  • @user-wh2bw9ko3o
    @user-wh2bw9ko3o 18 วันที่ผ่านมา +1

    මේ රට යන මග දවසින් දවස අගාධයට මිසක් දියුණුවක් පේන මානයක නැ 😢😢😢😢😢😢😢😢😢

  • @W.DRanjithPramathilaka
    @W.DRanjithPramathilaka 18 วันที่ผ่านมา +4

    මෙන්මෙ.සාර්තකයි.කියන.එකාව.වහාම.අත්.අඩංගූවට.ගතයූතූයි

  • @sunethraMalkanthi-cj3pl
    @sunethraMalkanthi-cj3pl 18 วันที่ผ่านมา +1

    සුභ උදෑසනක්❤

  • @arunashanthaariyarathna4168
    @arunashanthaariyarathna4168 18 วันที่ผ่านมา +10

    බදු සල්ලිවලින් ගෙවන්නෙ රාජ්‍ය සේවක වැටුප් විතරද? ජනපති මැති ඇමති වැටුප් ගෙවන්නෙ රටින් ගෙනල්ලද? ඒකත් මාධ්‍යයෙන් කියපන්. කුහක නොවී.

  • @anandaparanawithana7033
    @anandaparanawithana7033 18 วันที่ผ่านมา +19

    හිරු හිරු හිරු හිරු හිරු හිරු හිරු හිරු හිරු අපේ පණ වගේ ,චමුදිත ඔහොම යමු ,❤

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena7506 18 วันที่ผ่านมา +1

    නියමිත දිනට චන්දෙ නොතිබ්බොත් තව තව සෙල්ලම් බලාගන්න පුලුවන් වෙයි වගේ 😂

  • @vishwafernando1711
    @vishwafernando1711 18 วันที่ผ่านมา +2

    ලොකු පැටී කියන එකා තමයි සී අයි ඩී එකටත් සල්ලි වියදම් කරගෙන ලංකාවේ සිදුවන කූට ලේඛන සාදා වාහන විකුණන්නෙත්.

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 18 วันที่ผ่านมา +2

    මෙරංගනය.ඉදිරියෙදිරගදැක්වෙ

  • @user-bl4gg8nf7x
    @user-bl4gg8nf7x 18 วันที่ผ่านมา +1

    Chamuditha oya hodatama paththare karanawa
    Theruwan saranai
    🎉🎉🎉🎉🎉

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4l 18 วันที่ผ่านมา +1

    ඔව් පාර්ලිමේන්තුවේ 225 ත් ආන්ඩුවෙ රෝහල් වලින් බෙහෙත් අරන් පාරෙබස් එකේ 🚬 යන්න තමන්ගෙ මුදල් වලින් නඩත්තු වෙන්න පරිස්සරයක් හැදුවා නම් 🇱🇰 සුරපුරයක් වෙයි

  • @nuwankumara2390
    @nuwankumara2390 18 วันที่ผ่านมา +8

    Niyami okun ain karanna

  • @sajithasiribaddana5265
    @sajithasiribaddana5265 18 วันที่ผ่านมา +1

    මාළු අල්ලන්න දැල දැම්මම පොඩි පොඩි මාළු පැනලා යනවා.😁

  • @user-pn3jn2my2x
    @user-pn3jn2my2x 18 วันที่ผ่านมา +2

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @herathkumari
    @herathkumari 18 วันที่ผ่านมา +2

    අපි යනවා උගන්ඩා පැත්තේ නිදහසේ මැරෙන්න හරි කන්න නෑ සල්ලි නෑ නිදහසේ ඉන්නවත් නෑ මොකක්ද මේ කරුමේ

  • @heshaniayodya9704
    @heshaniayodya9704 18 วันที่ผ่านมา +6

    මුදල් පොලීසියට දෙනවාද?

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena7506 18 วันที่ผ่านมา +1

    ආන්ඩුව විවස්ථාව ගනන් ගප්නෙ නැහැ දුම්රිය සේවකයෝ ගැසට් ගනන් ගන්නෙ නාහැ 😂

  • @mdsdgayantha9884
    @mdsdgayantha9884 18 วันที่ผ่านมา +1

    මැරෙන්න ඕනෑ කෙනෙක් බයයි තමයි ඒක චමුදිත ට විතරක් නෙවෙයි කාටත් එක පොර ටෝක් දෙන කවුරුත් එහෙම තමා.....

  • @user-pn3jn2my2x
    @user-pn3jn2my2x 18 วันที่ผ่านมา +2

    🤝🤝🤝🤝🤝

  • @w.p.s.kumarikumari2275
    @w.p.s.kumarikumari2275 18 วันที่ผ่านมา +2

    Oya Joseph ballawa pannanda ona ape lakawen oka ahinsaka daruwanta harima pililayak

  • @user-gs5mi1mt9l
    @user-gs5mi1mt9l 18 วันที่ผ่านมา +1

    දුලාන් සංජිල ගිරවා

  • @SachinFrenando
    @SachinFrenando 18 วันที่ผ่านมา +1

  • @hiruhiru6769
    @hiruhiru6769 18 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kumarikuwait3621
    @kumarikuwait3621 18 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @Music-i1M
    @Music-i1M 18 วันที่ผ่านมา +1

    පාතලේ ඉන්න උන්ටයි දේශපාලයින්ටත් ගරු නම්බු දිලා කතා කරනේනේ ැයි වුන් මොකවා කලාටද මේ රටට ප්‍රබල ප්‍රසිද්ධ සුප්‍රකට මොනවද මේවා පුංචි දරුවෝ අහන්නේ අපෙන් ඇයි අම්මේ එයාලා එච්චර ප්‍රසිද්ධ ඇයි තාත්තේ එයලා කොහොමද ඔහොම වුනේ මේ රටට විනාශ වෙලා ඉවරයි 😢 එකයි දුක මාධ්‍ය පත්තර මුන් ඔක්කොටම නම්බු නාම දිලා කතා කරන්නේ 😂 සාමන්‍ය මිනිස්සු මෝඩයි කියලා හිතන් ඉන්න පිරිසක් මේකේ ඉන්නවා 😢

  • @user-we6es1ks8r
    @user-we6es1ks8r 18 วันที่ผ่านมา +1

    🙏🇰🇼🇱🇰

  • @SachinFrenando
    @SachinFrenando 18 วันที่ผ่านมา +1

    🎉

  • @haroldperera697
    @haroldperera697 18 วันที่ผ่านมา +1

    බුරුවො කතා කරනවා
    හිට්ලර් කතා කියනවා .
    🤫🤫🤫

  • @nuwankumara2390
    @nuwankumara2390 18 วันที่ผ่านมา +2

    Atthatama mekey wada karna un ain karnna

  • @W.DRanjithPramathilaka
    @W.DRanjithPramathilaka 18 วันที่ผ่านมา +2

    ජූලි.මාසය.කොහොමත්.රැකියා.නැතිවීමට.ප්‍රසිද්දයි.ඔය.කට්ටි.එලවන්න

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 18 วันที่ผ่านมา +1

    පාසල්වල ගුරුවරු නෑ..😢😢😢

  • @sumithrapereraroberts755
    @sumithrapereraroberts755 17 วันที่ผ่านมา

    සෙනසුරාදා ඉරිදා පත්තරේ නිව්ස් බලන්නේ නැත
    නිදිමතයි
    එදාටත් ඔබ කියන්න

  • @bandaraekanayake424
    @bandaraekanayake424 18 วันที่ผ่านมา +2

    Warjanaya kala un aniwaryen elawanna ona.unge warjana nisa dukata path wenne asaranayo witharai.

  • @duminda8079
    @duminda8079 18 วันที่ผ่านมา +3

    කවුද ගායක...කවුද නලුවා

    • @KW-tb5nw
      @KW-tb5nw 18 วันที่ผ่านมา +1

      Amal saha ara sudda wage inna naluwa…Rayan

  • @saracute9483
    @saracute9483 18 วันที่ผ่านมา +3

    ❤❤😂😂😂😂

  • @NethulaManujaya-tl3lj
    @NethulaManujaya-tl3lj 18 วันที่ผ่านมา +1

    😢😢😢😢😢😢😢

  • @nalinPrasaasnna
    @nalinPrasaasnna 18 วันที่ผ่านมา +2

    Sajiya suhuru panti kamara denawa,warjanaya karanne boge pathe un

  • @Bro.me.
    @Bro.me. 18 วันที่ผ่านมา +3

    චමුදිත අර හොරු හැත්ත සජිත්ට එකතු වෙනකොට උබේ පුප කහන්නෙ නැද්ද.එ්වට නිකම් බල්ලා වගේ ඉන්නවා කට වහන්.jvp එකටනම් සද්දෙ

  • @user-oz2wx9st5i
    @user-oz2wx9st5i 18 วันที่ผ่านมา +1

    Obala gedara hetapalla.

  • @donaldperera3282
    @donaldperera3282 18 วันที่ผ่านมา +2

    Hora

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 18 วันที่ผ่านมา +2

    අරගල එපා මිනිසුනෙ ඔය සියල්ල ස්වභාවෙ කාර්‍යභාරය.ස්වභදර්මයෙ කොටස්කරුවො අපි.දන්.සොභාදහම් නඩුවිසදනවා.භටවෙන්න එපා ඒ නිතිය හරියට කරය්.ඉවසන්න ඔබට.මට කක හකි ටිකය්.ඒකත් අසාධාරනනම් ටිකකලය්.සොභාදහමට ආගම් භෙද නහ ජාති නහ.සමනත්මය්

  • @Chithramalani691-wu8rc
    @Chithramalani691-wu8rc 18 วันที่ผ่านมา +1

    E katawa nam aththa chmudu.sir..mokada දුප්පත් දරුවෝ wage mantirilage daruwath ..eka..wagema inna one

  • @sameeramangala1472
    @sameeramangala1472 18 วันที่ผ่านมา +1

    මේක ආන්ඩුවක්ද , නැත්තම් මුදලාලි කෙනෙක්ගෙ කඩයක්ද😂.කැමති එකාට වැඩි කරනව , අනිත් උන්ට නෑ😅...unp සහ බයියො වැඩට ගියා.උන්ට පඩිත් වැඩි කරල , තව උසස් වීම්.ඔකුන් තමයි මේ තක්කඩි පාලකයොන්ගෙ ගොට්ටො.මේ රට බංකොලොත් කරන්න ඔන කියන නිළදාරීන් තමයි උල් පන්දම් දෙන්නෙ.ඔකුන් එදත් හිටිය අදත් ඉන්නව.

  • @KW-tb5nw
    @KW-tb5nw 18 วันที่ผ่านมา +1

    Gaayakaya AMAL/ naluwa RAYAN neda??

  • @user-oz2wx9st5i
    @user-oz2wx9st5i 18 วันที่ผ่านมา +1

    Niyama kathawak kewa .me ratata one hetlar kenek.akemma

  • @user-zm1fd7fm9b
    @user-zm1fd7fm9b 18 วันที่ผ่านมา +1

    නඩුත් හාමුදුරුවන් ගේ බඩුත් හාමුදුරුවන් ගේ ...මෙවා සංදර්ශන අනේ ..😂😂 පාතාලෙට ගිය ලංකාවේ නීතිය . චික් අනෙ මේ වගේ නාට්‍ය සංදර්ශන හොදයි මොන්ටීසෝරී ලමයිට පාපොච්චාරනය .... සාර්තකයි ... මට ඉස්සර පාඩම් කරපුවා අමතක උනාම ටීච ඔය වාගේ පැත්තක ඉදලා මතක් කරලා දෙනවා😂😂 ....තනතුරු දීපල්ලා පොඩි ලමයිට .අපට ඉන්න රටක් නැති කලා 😂😂😂

  • @dankotuwasubunit-do4ci
    @dankotuwasubunit-do4ci 18 วันที่ผ่านมา +1

    Urthiya සමිති නායකයෝ batalandata.

  • @surasobservation
    @surasobservation 15 วันที่ผ่านมา

    පච විත් චමුදිත

  • @SamiraRangana-q7f
    @SamiraRangana-q7f 18 วันที่ผ่านมา +1

    කලින් චමුදිත හොදට කරගෙන ගියා එත් දැන් සජිත්ට කඩේ යනවා

  • @nadeehaparsansana5578
    @nadeehaparsansana5578 18 วันที่ผ่านมา +3

    චමුදිත විතරයි කොන්ද තියෙන්නේ ඇත්ත කියන්න

  • @user-wb6te2uj1o
    @user-wb6te2uj1o 18 วันที่ผ่านมา +1

    Ratu adum kha wela .....okkoma horu

  • @nandaneekarunathilaka2611
    @nandaneekarunathilaka2611 18 วันที่ผ่านมา +1

    Oya naki nadaya elawamu

  • @chithranichithrani4811
    @chithranichithrani4811 18 วันที่ผ่านมา +1

    Tecat gahanna bee mee horu innakan

  • @user-vl2wm5kr6b
    @user-vl2wm5kr6b 18 วันที่ผ่านมา +1

    🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @subramaniyamramu9922
    @subramaniyamramu9922 18 วันที่ผ่านมา +1

    😂👍🙏🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️👌🌟👌👌🤣

  • @Wgunasirigunasiri
    @Wgunasirigunasiri 18 วันที่ผ่านมา +2

    දුම්රිය වර්ජනය අසාධාරණයි😅එයසාධාරණයි කියල යමෙක් කියාද ඔහුන්ද යම්දෙශ පාලත පස්සයක සාමාජික නම් ඒපක්සයද අසාධාරණයි.

  • @UdaraLankika-qn8kp
    @UdaraLankika-qn8kp 18 วันที่ผ่านมา

    ආආආආඅ බලු මුනා....🤣

  • @user-pn3jn2my2x
    @user-pn3jn2my2x 18 วันที่ผ่านมา +1

    🌹🌹🌹🌹🌹🌹

  • @MouriceLandersz-fw5zd
    @MouriceLandersz-fw5zd 18 วันที่ผ่านมา

    Kochci wada warjanaya hari kauru hari Awenuwata wadakaroth ounge jevita awadane magen kagahuwata ounta dimana diviya youtui magintnta terenne nathte bandulaya ubala horakanna mudal tiyanawa raniyata loke wate yanna koti ganan hora kanawa unta koti ganan wahana gannawa parli mentuwe dawasata laksa 200 ganan viyadama un parli mentuwe horu boruwata randu kara kara innawa dan chamu dita hadigena enawa mokada anduwa wenas unama hire yanna wena nisa annaehema
    Chamudita kagewath pathtata kata nokara janatawe pathtata inna kisima dekata waradi daka daka anduwe pathtata katakaranna epa
    Oyage hodata chamudita

  • @nuwankumara2390
    @nuwankumara2390 18 วันที่ผ่านมา

    Mun ain karla aluth aya ganna anika padi wadi karnn epa

  • @timeisruning1896
    @timeisruning1896 18 วันที่ผ่านมา

    Aanduwata salli naththam thopi hora kaapu salli diipiyau. Thope wathkam kooo . Balaya authu lesa pavichi karala hoyapu salli kooo eeewa aran diipiyau minissunata😊

    • @nissankanissanka2551
      @nissankanissanka2551 18 วันที่ผ่านมา

      DAENNAH ANURAGAEN EILLA GANIN UBATA ONINAM JANATAWA EILLANNAH

  • @PalithaKumarathunga-cg7uo
    @PalithaKumarathunga-cg7uo 18 วันที่ผ่านมา

    Chumu.oyai madushan telewake malawal hiteyansm mearata goda

  • @user-ft9ql2vw6u
    @user-ft9ql2vw6u 18 วันที่ผ่านมา

    Hora gediya eda hitiya wage danuth inne baya wela anith denna nam amal rayan wage

  • @blnimal6243
    @blnimal6243 18 วันที่ผ่านมา

    Warjakayo gewal hoyagen gihin munta gahapiyau

  • @user-oz2wx9st5i
    @user-oz2wx9st5i 18 วันที่ผ่านมา

    Me dumreya.sewayata .aluth ayata tenak denna.paywat karanna

  • @blnimal6243
    @blnimal6243 18 วันที่ผ่านมา

    Hora takkadiya josaf Tataya uba,po ......eyk ubata henagahanaw lamaintath,ekka

  • @w.p.s.kumarikumari2275
    @w.p.s.kumarikumari2275 18 วันที่ผ่านมา

    Me sakkili ain karala danda ona 225 vitharak nemei okunuth hinda thamai me ratata mehema une ahinsaka minissu thalenne owain

  • @SamiraRangana-q7f
    @SamiraRangana-q7f 18 วันที่ผ่านมา

    සජිත්ට කඩේ යන චමුදිත බල්ලා

  • @nimalnimal5454
    @nimalnimal5454 18 วันที่ผ่านมา +1

    හිරුමගේපණවගේ

  • @sathmithewlini
    @sathmithewlini 18 วันที่ผ่านมา +1

    හිරැ සජබ ට චමුදිත කඩෙි යනව

  • @lenalana6586
    @lenalana6586 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @sarathkarunadasa9926
    @sarathkarunadasa9926 18 วันที่ผ่านมา +2

  • @nadeehaparsansana5578
    @nadeehaparsansana5578 18 วันที่ผ่านมา +2

    චමුදිත විතරයි කොන්ද තියෙන්නේ ඇත්ත කියන්න