How to Get Rich in Sri Lanka | How to Earn Money and Personal Finance

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • 🎯 We all find it challenging to understand what happens to our hard-earned money. Even though we try to earn more, achieving financial stability remains a struggle. I faced the same problem, and to solve it, I read various personal finance books and watched numerous TH-cam videos. Eventually, I decided to seek help from a financial advisor, and I paid 25,000 Rs for their services.
    In this video, I share the essential financial advice I received, which is undoubtedly the first step towards building wealth.
    Please feel free to comment.
    🍿 Watch Next
    *වැඩක් හරියට කරන්න මෝටිවේට් වෙන්නෙ කොහොමද? මෝටිවේශන් කියන්නෙ බොරුවක්ද? Motivation in Sinhala 📽️: • What is Motivation and...
    * දවස Kick එකේ පටන් ගන්න නම් කරන්නම ඕනෙ දේවල් 7. How to start our day productively. Sinhala/ Sri Lanka
    📽️: • Productivity Technique...
    * Investment Options - Money | Sinhala | Sri Lanka📽️: • How to increase the va...
    *අපේ ජීවිතේ අරමුණ/ Targets හොයාගමු | How to find our passion | Sinhala | Sri Lanka: 📽️: • How to Find Our Passio...
    ✍🏽 WHO I am:
    Hello everyone,
    I'm Dr Prabuddha Don, a senior compliance officer with the Queensland Government in Australia. My primary focus is on protecting the incredible Great Barrier Reef, a UNESCO world heritage site.
    In addition to my work, I am also a part-time molecular scientist with a passion for sharing knowledge. My dream is to become a part-time TH-camr, and on my channel, I create videos that explore ways to live happier, healthier, and more productive lives.
    If you're interested in this type of content, I'd love to have you join me by subscribing to my channel.
    Best,
    Prabuddha Don
    Icons: Flaticon.com
    www.flaticon.c..." title="target icons"Target icons created by Freepik - Flaticon
    www.flaticon.c..." title="car icons"Car icons created by Vectors Market - Flaticon
    www.flaticon.c..." title="home icons"Home icons created by Vectors Market - Flaticon
    www.flaticon.c..." title="career icons"Career icons created by Freepik - Flaticon
    www.flaticon.c..." title="love icons"Love icons created by Freepik - Flaticon
    www.flaticon.c..." title="check icons"Check icons created by Freepik - Flaticon
    www.flaticon.c..." title="quality icons"Quality icons created by Vectors Market - Flaticon
    www.flaticon.c..." title="road icons"Road icons created by Freepik - Flaticon
    www.flaticon.c..." title="path icons"Path icons created by Freepik - Flaticon
    www.flaticon.c..." title="customer icons"Customer icons created by Freepik - Flaticon
    www.flaticon.c..." title="effort icons"Effort icons created by Uniconlabs - Flaticon
    www.flaticon.c..." title="family icons"Family icons created by Vectors Tank - Flaticon
    www.flaticon.c..." title="In progress icons"In progress icons created by Freepik - Flaticon
    www.flaticon.c..." title="psychology icons"Psychology icons created by Prosymbols - Flaticon
    www.flaticon.c..." title="exam icons"Exam icons created by Freepik - Flaticon
    www.flaticon.c..." title="job search icons"Job search icons created by Freepik - Flaticon
    www.flaticon.c..." title="project icons"Project icons created by SBTS2018 - Flaticon
    www.flaticon.c..." title="business and finance icons"Business and finance icons created by cah nggunung - Flaticon

ความคิดเห็น • 294

  • @sahanbandawakaarachchi3636
    @sahanbandawakaarachchi3636 9 หลายเดือนก่อน +29

    අවුරුදු 4 ක් එකට ඉඳල අපේ ජීවිත වලට ගොඩක් දේවල් ගත්ත කැම්පස් එකේදි. හැබැයි වීඩියෝ බලල ඊටත් වඩා දේවල් ගත්ත මචන්. . දිගටම යමු..
    සුභපැතුම් ❤️

    • @dr.donexplains8115
      @dr.donexplains8115  9 หลายเดือนก่อน +5

      Thanks machan..
      Amathaka wenne na umba dunna support eka❤️❤️

  • @srilankangossip
    @srilankangossip ปีที่แล้ว +25

    අහම්බෙන් හම්බුන TH-cam channel එකක්. නමුත් මගේ ජීවිතයට වාසනාවක් ගෙනත් දෙන්න පුලුවන් උනා ස්තුතියි සර් ඔබ දුන්න මේ අදහස් උපදෙස්වලට.🙏🙏🙏

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว +1

      Thank you so much for your kind words..❤️❤️

  • @sandarenuarangala5883
    @sandarenuarangala5883 7 หลายเดือนก่อน +14

    This is 100% useful. I am already tracking my income & expenses and it helps me a lot to be disciplined in financial management. Also, I am maintaining a budget and forecast how in the next month I am going to be spent. It is so satisfying when we see how we manage our money and have control of our own expenses. Great Job, this might help lots of people.

    • @dr.donexplains8115
      @dr.donexplains8115  7 หลายเดือนก่อน +1

      Thank you so much for sharing your experience..
      ❤️

  • @NuwanIndika-xi7wf
    @NuwanIndika-xi7wf ปีที่แล้ว +28

    You are the great youtuber i respect you dear

  • @FreeFire-zd1ps
    @FreeFire-zd1ps 2 หลายเดือนก่อน +2

    මුදල් වියදම් කරලා ඉගෙනගත්ත පාඨමාලාවක වැදගත් දේ තවත් අයට නොමිලේ බෙදලා දෙන එක මිනිස්සුන්ට කරන්න සෑහෙන අමාරු දෙයක්.. ඒ වගේම ඒ හැම වචනයක්ම සෑහෙන වටිනවා. සර් නොසෑහෙන්න පරාර්ථකාමී මනුස්සයෙක්.. ❤ Respect Sir.!

  • @chandimakarunathilake6452
    @chandimakarunathilake6452 หลายเดือนก่อน +2

    මමත් මේ වියදම ලියන්න පටන්ගත්තෙ ගොඩක් කලින් ඉඳන්. ඒක ගොඩක් සාර්ථක වැඩක්. ඒත් වියදම් හරියටම වර්ගයකට වර්ග කරල කරන්න, analysis කරල ම කරන්න හිතුන අද මේ වීඩියෝ එක බැලුව ට පස්සෙ. ගොඩක් ස්තූතී ඩොක්ටර්.

  • @maxi077
    @maxi077 หลายเดือนก่อน +3

    හොම් බජට් කියලා ඇප් එකක් තියෙනවා එක මන් යූස් කලා ලන්කවේ ඉන්දැදි. දැන් නම් කොම් බෑන්ක් ඇප් එකේම එක්පෙන්සස් ට්‍රැක් වෙන නිසා එකම යූස් කරනවා.

  • @ruvininisansala3420
    @ruvininisansala3420 ปีที่แล้ว +10

    🙏❤ සර්ට ගොඩක් පිං ලංකාවෙන් පිට ඉඳන් අපේ භාෂාව කතාකරන මං ඇතුළු අපේ එවුන් ගොඩදාන්න දරණ වෑයමට

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว +1

      Thank you so much for your kind words..
      Eka api hamogema uthukamak..❤️❤️

  • @sujithhulugalla3451
    @sujithhulugalla3451 9 หลายเดือนก่อน +8

    Personal finance management ගැන මමත් සල්ලි ගෙවල හරි ඉගෙන ගන්න හිතාගෙන හිටියේ.. බලමු මේ වැඩේ කරලා..! Thank you very much..!

  • @JPkatukenda
    @JPkatukenda 29 วันที่ผ่านมา +1

    Yes this is the best way. I am using a mobile app since 2016. I feel the positive effect of that. I am adding the summary to a G. Sheet at the end of the month. Additionally I maintain another sheet for investment. Recently I added another sheet for budgeting the expenses. Really helpful. Thank for your effort

  • @nilukapurnima9002
    @nilukapurnima9002 10 หลายเดือนก่อน +13

    Expences track කරන එක ගොඩක් හොද method එකක්. වියදම් අඩු කරන්න තවත් පොඩි දෙයක් එකතු කරන්න පුළුවන් ඕකටම, no expences challenge කියලා page ekak maintain කරන්න පුළුවන් . Extra expenses නොකරපු දවසට ඒ date eka highlight karanna පුළුවන් . මාසයක් දෙකක් මේක කරද්දී extra expenses godak adu වෙනවා . අනවශ්‍ය වියදම් ගොඩක් අඩු වෙනවා එතකොට .

    • @dr.donexplains8115
      @dr.donexplains8115  10 หลายเดือนก่อน +1

      Thank you so much for the suggestion ❤️❤️

    • @supunhewawasam
      @supunhewawasam 9 หลายเดือนก่อน +1

      මරු👏🏽👍🏼

    • @antonlakmal5312
      @antonlakmal5312 7 หลายเดือนก่อน

      ❤🎉

    • @saranaperara3382
      @saranaperara3382 2 หลายเดือนก่อน

      නියමයි 👌

  • @t.m.a.aamathatheek6459
    @t.m.a.aamathatheek6459 6 หลายเดือนก่อน +3

    අහම්බෙන් දැක්කේ.අපි දැන් වයසයි.ඒත් උත්සාහ කරනවා.මේක අවුරුදු ගානකට කලින් දැක්කා නම් කියලා හිතුනා. ගිය හකුරට අඩලා වැඩක් නෑ.ගොඩක් පිං.❤❤❤

    • @dr.donexplains8115
      @dr.donexplains8115  6 หลายเดือนก่อน

      Thank you so much❤️❤️🙏🙏
      Podak wath parakku na.. adama patanganna☺️

    • @sanjayakosalakotugoda3670
      @sanjayakosalakotugoda3670 5 หลายเดือนก่อน

      වයස අදාල වෙන්නේ නෑ...
      සාත්තරේ ඉගෙනගෙන අත්දැක්කට පස්සේ ඒක තහවුරුකරගෙන හීං උන්ට බාල පරම්පරාවට මේ වගෙම කියලා දෙන්න පුළුවන් ...

  • @kumariwijesinghe7255
    @kumariwijesinghe7255 8 หลายเดือนก่อน +3

    හුගාක් සරලව කියලා දෙනවා , අපිත් එක්ක ඉන්න අපේම කෙනෙක් වගෙ thanks 👍

    • @dr.donexplains8115
      @dr.donexplains8115  8 หลายเดือนก่อน

      Thank you so much for your kind words❤️

  • @arushasathsara-lc2gk
    @arushasathsara-lc2gk 9 หลายเดือนก่อน +5

    අහම්බෙන් හම්බුන හොද ගුරුවරයෙක්💖

  • @vinithadesilva4333
    @vinithadesilva4333 ปีที่แล้ว +6

    සුපිරි ❤❤වීඩියෝ එකක් සර්
    සර්ගෙ වීඩියෝ එකක් බලලා
    සර් ගෙන් අහලා හොද ලැප්ටොප් එකක් ගත්තා .සුපිරි
    සර්ගෙ අදහස් වලට ❤❤

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว

      Thank you so much a wachana walata..❤️❤️❤️

  • @maheshmadushan2634
    @maheshmadushan2634 9 หลายเดือนก่อน +5

    Niyamai aiye❤ jayawewa..❤😊.....loku deyk igen gtta❤😊

  • @prasannasir7482
    @prasannasir7482 8 หลายเดือนก่อน +4

    ගොඩක් වැදගත් video එකක්.මම ආසාවෙන් බලන channel එකක්.

    • @dr.donexplains8115
      @dr.donexplains8115  8 หลายเดือนก่อน

      Thank you so much❤️❤️🙏🙏

  • @sakunimihiranthi1207
    @sakunimihiranthi1207 ปีที่แล้ว +8

    ඔබතුමාගේ අදහස් ජීවිතේට හරිම වැදගත්

  • @tharindujeewantha5608
    @tharindujeewantha5608 7 หลายเดือนก่อน +1

    I have been watching your contents since recently. Now it gives me a great motivation.. ❤❤ Even now, I am maintaining the emergency fund by collecting Rs. 10, 20. Thank you very much.... 🎉
    Ah.. one more thing... the way you present these things is amazing.. ❤
    Thank you again for this service without looking at profit.. 🎉
    Thank you...

  • @indranirathnayaka7042
    @indranirathnayaka7042 หลายเดือนก่อน +1

    Patta......thawa, obathumage waring wara kiyana English marma watinawa. Patta......

  • @mensrea1891
    @mensrea1891 2 หลายเดือนก่อน +2

    සිංහල චැනල් වලින් හොදම එක❤

  • @chandedasanayaka5749
    @chandedasanayaka5749 11 หลายเดือนก่อน +3

    අහම්බෙන් දැක්ක වීඩියෝ එකක්. හරිම වටිනවා. ඉදිරියට කරගෙන යන්න සුභ පැතුම් ❤❤❤

  • @mesithn6840
    @mesithn6840 6 หลายเดือนก่อน +1

    Superb bro today i watched some few videos and i learned lot of things thank you and now I pressed the bell😂😂

  • @supuniapsara5818
    @supuniapsara5818 11 หลายเดือนก่อน +4

    It's funny how I had been doing these same exact even the tiniest step you've mentioned for more than 4 years. I never got instructed by anyone to do so. I just had an addiction to calculating my expenses this way since forever. I'm 25 now and I still continue this practice.

  • @travelandplanwithrama
    @travelandplanwithrama 2 หลายเดือนก่อน +1

    amazing dear

  • @nalikasanjeewani7989
    @nalikasanjeewani7989 7 หลายเดือนก่อน +1

    Now only I subscribed ur channel.. But I feel very sorry for me since I didn't find u early... Thanks a lot bro.. U r a superb guid. I won't miss this hereafter... 👌👍👍👍👍👍

  • @chathurasilva4179
    @chathurasilva4179 8 หลายเดือนก่อน +3

    මම voice recoder එක use කරනවා වියදම් list කරන්න ..type කරනවට වඩා මේක ලේසි කියලා හිතෙන්නේ

    • @dr.donexplains8115
      @dr.donexplains8115  8 หลายเดือนก่อน

      Ok.. first time I heard something like that ☺️❤️

  • @synergypackingsl5912
    @synergypackingsl5912 7 หลายเดือนก่อน +2

    Good Video-.Thanks a lot Dr.Don

  • @thilanrajapaksha4094
    @thilanrajapaksha4094 7 หลายเดือนก่อน +2

    "Expense manager" කියල ඇප් එකක් use කරනවා මම. ඒකෙ expenses categorize කරන්නත් පුළුවන්

  • @arunasampth5246
    @arunasampth5246 9 หลายเดือนก่อน +2

    Good ,maath oka krnn gatta eke නිසා awruddk wage ynakot salli itiri කරන්නත් පුලුවන් una..හොද අදහසක් හැමොම කරන්න ❤😊

    • @dr.donexplains8115
      @dr.donexplains8115  9 หลายเดือนก่อน

      Thanks for sharing your experience..❤️❤️

  • @nilupullife
    @nilupullife 7 หลายเดือนก่อน +3

    ඇත්තටම ගොඩක් වටිනවා සර්👍

  • @imashimran
    @imashimran ปีที่แล้ว +5

    The power of compound effect by tracking your expenses will really really shock you❤ even me as a student i feel like i am wasting a lot . And gave me awareness to be proper in finance

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว +1

      Thank you so much for sharing your thoughts..❤️

  • @sriantharuna
    @sriantharuna 7 หลายเดือนก่อน +3

    Thank you very much for your great advice. ❤😊

  • @thenukarandeepa
    @thenukarandeepa ปีที่แล้ว +5

    Your speaking style and The way of teaching is very beautiful and the things taught simply go to my head. May you have the strength and courage to do more things like this.💗✨😇

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว +1

      Thank you much for your kind words..❤️❤️

  • @lalithsudarshana1302
    @lalithsudarshana1302 2 หลายเดือนก่อน +1

    Wow fantastic ❤

  • @sampaththusitha8496
    @sampaththusitha8496 5 หลายเดือนก่อน +1

    Thanks for you oll the best ❤❤❤ සහොදරයා

  • @garykroneberg
    @garykroneberg 26 วันที่ผ่านมา +1

    Thank you Mr.Don❤

  • @sadalicollection1231
    @sadalicollection1231 7 หลายเดือนก่อน +1

    🎉🎉🎉ගොඩක් වටිනාවා දනුවත් කිරීමට ගොඩක් ස්තුතියි ..🎉🎉

    • @dr.donexplains8115
      @dr.donexplains8115  7 หลายเดือนก่อน +1

      Thank you so much ❤️ so nice of you.

  • @relaxingmindraining
    @relaxingmindraining ปีที่แล้ว +5

    වටින දෙයක් අයියෙ ඔයා කීවේ.
    ❤❤❤

  • @amalihasika9098
    @amalihasika9098 7 หลายเดือนก่อน +1

    Oyage adahasnam maru👍👍👍👍

  • @user-mn5lb3lk8e
    @user-mn5lb3lk8e 6 หลายเดือนก่อน +1

    godak hoda channel ekak.godak watinawa.

  • @ekd5303
    @ekd5303 7 หลายเดือนก่อน +1

    I am also doing this tracking expenses process.i am using for that finart app and i highly recommended it.❤

  • @bandaappuwa1748
    @bandaappuwa1748 9 หลายเดือนก่อน +2

    Money manager kiyla සුපිරි ඇප් එකක් මං ඕකට use කරන්නේ❤

  • @lahirudilshan3087
    @lahirudilshan3087 3 หลายเดือนก่อน +2

    Moneyfy app එක ගැන වීඩියෝ එකක් දාන්න

  • @user-tp2jl9up7r
    @user-tp2jl9up7r 6 หลายเดือนก่อน +1

    Godak watina video ekk ,Thank u

  • @diksanbandara6215
    @diksanbandara6215 8 หลายเดือนก่อน +1

    100 % agreed , appa name monefy , actually your guide line is very important , go ahade ❤

  • @dineshadewesinghe8002
    @dineshadewesinghe8002 8 หลายเดือนก่อน +2

    දැනටත් මන් කරගෙන යන සාර්ථක ක්‍රමයක්. ❤️

  • @sewwandigunasekara9039
    @sewwandigunasekara9039 ปีที่แล้ว +2

    Thank you so much Mr don .... සරලයි, කෙටි superb

  • @surekhagalagoda4047
    @surekhagalagoda4047 8 หลายเดือนก่อน +1

    Dear Dr
    Thank you for your advice. I always think of tracking my expenses but dont do it. I spend the most on my medicine and i cant reduce that. A method i follow is when i get a salary increase i save that without adjusting my life style. I came across your videos today when I wanted to study Canva on My own.

  • @padminijayarathne30
    @padminijayarathne30 ปีที่แล้ว +5

    Super🔥🔥

  • @ideatv7984
    @ideatv7984 10 หลายเดือนก่อน +2

    මචන්❤ සතුටුයි channel grow වෙනවා පළමු දෙනා අතර මමත් ජයවේවා බොක්ක❤🇱🇰

  • @nadeekakumuduni3861
    @nadeekakumuduni3861 6 หลายเดือนก่อน +1

    Best explanation ❤❤❤

  • @roshanithakshila7934
    @roshanithakshila7934 8 หลายเดือนก่อน +1

    Attamai marama vatinawa.. Thank you so much sir ...

  • @nadeeshanayomi3532
    @nadeeshanayomi3532 ปีที่แล้ว +2

    නියමයි සර් තැන්කූ සර් මාරම වටිනවා වීඩියෝ එක නම් ❤

  • @advicebyhiru
    @advicebyhiru ปีที่แล้ว +4

    Great Video ❤🔥😎 Thanq 👍

  • @mrh.a.m.sameera6275
    @mrh.a.m.sameera6275 4 วันที่ผ่านมา

    මම Daily Spender Income & Expense Tracker use කරනවා

  • @zainfathi5227
    @zainfathi5227 ปีที่แล้ว +3

    I follow this method. This is the best method.I use the wallet app also

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว +1

      Thank you so much for sharing your experience ❤️❤️

  • @san331
    @san331 8 หลายเดือนก่อน +2

    phone ekata cash book app eka download karaganna. eka lesima lesi day today expenses lesiyenma update karanna puluwan

  • @hsumeerasanjaya5895
    @hsumeerasanjaya5895 10 หลายเดือนก่อน +1

    Your vedios are precisely organized and to the point ,thnks
    Keep it up...!!!!

  • @sithumlakshan7091
    @sithumlakshan7091 7 หลายเดือนก่อน +1

    Thank you godak watina video ekk mata 👌

  • @sanukheluka
    @sanukheluka 4 หลายเดือนก่อน +1

    Great

  • @lakshanweeraman9544
    @lakshanweeraman9544 8 หลายเดือนก่อน +2

    Your videos are amazing ❤ Thank you Dr

  • @info_about_asia
    @info_about_asia ปีที่แล้ว +2

    Thank You Aiya.❤You deliver most valuable Contents.😊

  • @lakshmikumarasinhe5997
    @lakshmikumarasinhe5997 9 หลายเดือนก่อน +2

    Thank you for the valuable video. ♥️

  • @akilagunarathna3785
    @akilagunarathna3785 ปีที่แล้ว +2

    Good job.. Keep it up.. ❤️

  • @binowinalles9983
    @binowinalles9983 ปีที่แล้ว +2

    ❤ Another superb video .......... 🤙

  • @NuwanIndika-xi7wf
    @NuwanIndika-xi7wf ปีที่แล้ว +3

    Good job keep it up

  • @kalanidhananja
    @kalanidhananja 9 หลายเดือนก่อน +2

    Great video!❤

  • @shashikakarunarathna4213
    @shashikakarunarathna4213 10 หลายเดือนก่อน +3

    Man masa ganak expenses track kala. eth mata wiyadam palanaya karanna amaru unaa. dan man karanne kalinma maseta wiyadama category walata wen karalama thiya gannawa. ethakota dawasa gane yana wiyadama adu kalama mata penawa each category eken monthly wiyadamata thawa kochchara ithuruda kiyala. I highly appriciate your endeavor.

    • @dr.donexplains8115
      @dr.donexplains8115  10 หลายเดือนก่อน

      All the best, thank you so much❤️❤️

  • @shereenfernando491
    @shereenfernando491 10 หลายเดือนก่อน +3

    Great
    Thank you

  • @malshaswarnasinghe2859
    @malshaswarnasinghe2859 ปีที่แล้ว +2

    Thank you soo much Dr. don ❤ its amazing , highly admired 🙏

  • @praveen.kumarasinghe6013
    @praveen.kumarasinghe6013 ปีที่แล้ว +1

    Digatama channel eka karanna nathara karanna epa godak dewal igena gannawa 🙏💯

  • @chithranisudirikkuhennadig7835
    @chithranisudirikkuhennadig7835 ปีที่แล้ว +2

    Much worth it.thnx a lot💗,,,i have a request,😊make a video about improving english😊

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว +1

      Thank you so much.
      I'll think about that..❤️❤️❤️

  • @supunhewawasam
    @supunhewawasam 9 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි!❤

  • @rajwijesinghe5900
    @rajwijesinghe5900 8 หลายเดือนก่อน +1

    Thank you. Your videos help ❤

  • @padmasirikarunagoda1082
    @padmasirikarunagoda1082 2 หลายเดือนก่อน +1

    it is great thank you so much

  • @nayanalakshitha9910
    @nayanalakshitha9910 11 หลายเดือนก่อน +1

    Your ideas action very intersting.good job

  • @lakmaludaya1
    @lakmaludaya1 ปีที่แล้ว +1

    මම යූස් කරන්නෙ ඇප් එකක් ඒක මරු.මගෙ නම් වැඩියම යන්නෙ ඩේට වලටයි. ගෙදරට කෑම ගේන එකටයි තමා

    • @dr.donexplains8115
      @dr.donexplains8115  ปีที่แล้ว +1

      Thanks for sharing.. ❤️
      app eka mokakda?

    • @lakmaludaya1
      @lakmaludaya1 ปีที่แล้ว +1

      @@dr.donexplains8115 spending කියල පර්ස් එකක රූපයක් තියන එකක් ඒක චාර්‍ට් වලින් අදායම් විය්දම් බලන්න පුලුවන්. හැම මාසෙකම කරපුවත් එක පාර චාට් එකෙන් බලන්න පුලුවන්.

  • @navodanethmini8852
    @navodanethmini8852 2 หลายเดือนก่อน +1

    Thank you sir❤️

  • @gjei1234
    @gjei1234 ปีที่แล้ว +2

    🔥🔥Thank you doctor ❤

  • @srimalkadadoragedara2934
    @srimalkadadoragedara2934 ปีที่แล้ว +2

    සුපිරි ❤️

  • @yukthifernando8027
    @yukthifernando8027 7 หลายเดือนก่อน +1

    " expense manager" me app eka maru

  • @MYGUIDELK
    @MYGUIDELK 6 หลายเดือนก่อน

    you earned a sub

  • @anuradhithalagalage3978
    @anuradhithalagalage3978 8 หลายเดือนก่อน +1

    Mara watinawa mn ada idan patan gannawa

  • @isuruperera5883
    @isuruperera5883 8 หลายเดือนก่อน +1

    Meknm niym chanl ekk ❤️

  • @Yamithwickramanayake
    @Yamithwickramanayake 3 หลายเดือนก่อน +3

    monefy-budget and expenses app

  • @chamilasanja6280
    @chamilasanja6280 6 หลายเดือนก่อน

    Thank you sir .good idia🙏

  • @Sithuvam
    @Sithuvam 5 หลายเดือนก่อน

    Good ❤

  • @wasanthadissanayak3878
    @wasanthadissanayak3878 9 หลายเดือนก่อน +1

    Supper...😊

  • @dodangodasandy8727
    @dodangodasandy8727 7 หลายเดือนก่อน

    Great❤❤❤

  • @hasithasrimal7841
    @hasithasrimal7841 8 หลายเดือนก่อน +1

    මෙන්න මේ business එක කරන්න කියල කිහිපයක් කෙලින් කිය්න්න.

    • @dr.donexplains8115
      @dr.donexplains8115  8 หลายเดือนก่อน

      ☺️ ehema kiyanna puluwan nam hondai..
      Me loke hamotama hariyana eka deyak na

  • @charithdias8170
    @charithdias8170 9 หลายเดือนก่อน +1

    Supiri

  • @supunsam3536
    @supunsam3536 7 หลายเดือนก่อน

    Hello aiya
    Mamath oyage videos balanwa. Lankawe salli ayojanaya gana oya video krala thiynwda? Thiyanwanm link daanna pluwanda? Oyta subapathanawa karana wada walata ❤❤

  • @milanperera1105
    @milanperera1105 9 หลายเดือนก่อน

    Brother tx no word to tell ❤ tx so much

  • @RavindaRupasinghe-dw8hg
    @RavindaRupasinghe-dw8hg ปีที่แล้ว +3

    Super

  • @SanidiSapnara
    @SanidiSapnara 5 วันที่ผ่านมา

    සර්,මාර ,මාරම කියන වචන වැඩිය භාවිතා කරන්න එපා.මාරයා යන අර්ථ යත් එනවා කියලා මම අහලා තියෙනවා .

  • @nuwanmalintha-ic8fr
    @nuwanmalintha-ic8fr 5 หลายเดือนก่อน

    thank dr .

  • @kumararajapaksha2364
    @kumararajapaksha2364 4 หลายเดือนก่อน

    Thanks Sir.

  • @RioGamersLK
    @RioGamersLK 8 หลายเดือนก่อน +1

    google sheet tamai dan use karanne. eka godak lesi.

  • @Sm-mx2dz
    @Sm-mx2dz 10 หลายเดือนก่อน +1

    Good job sir