Saman Mal Piyalle - සමන් මල් පියල්ලේ | Sahan Priyamal💥Hiru Star Season 3 |Super 30 round | Part 04🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Saman Mal Piyalle - සමන් මල් පියල්ලේ | Sahan Priyamal
    💥Hiru Star Season 3 |Super 30 round | Part 04🔥
    💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
    📌iOS - goo.gl/4zmabW
    📌Android - goo.gl/oNHxZi
    #Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Super30round #Part04 #SahanPriyamal #SamanMalPiyalle

ความคิดเห็น • 43

  • @travelbro8151
    @travelbro8151 ปีที่แล้ว +13

    මේ වගේ රසයක් ඇති ගීතයක් තෝරාගැනීම ගැන හදවතින්ම සතුටුයි . ඔබට ජය වේවා.

  • @MayaMaya-up6nu
    @MayaMaya-up6nu ปีที่แล้ว +3

    අනේ. හරිම. ලස්සනට. ගායනා. කරා.. සුබ.. පැතුම්. සහන්... ❤❤❤❤

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 ปีที่แล้ว +5

    ජයවේවා ඕඩියන්ස් එකම නැටවෙන ගීතයක් ගායනා කරන්න ...ජයවේවා ..

  • @tusharitushari6181
    @tusharitushari6181 ปีที่แล้ว +4

    ලස්සනයි ගොඩාක් . තෙරුවන් සරණයි

  • @sajithdilshan9096
    @sajithdilshan9096 ปีที่แล้ว +3

    පිනවන්න පුලුවන් හඩක් හදවතින්ම සුභ පතනවා සහෝදරයා ❤️❤️❤️❤️❤️

  • @nimchala3611
    @nimchala3611 ปีที่แล้ว +4

    හැමදාමත් මං ආසම ගායනය සහන් හරිම ලයාන්විතයි ඒ හඩ.
    සුභ පැතුම් 💐💐 ඉදිරියටම යන්න.

  • @seethamallikarachchi2070
    @seethamallikarachchi2070 ปีที่แล้ว +1

    ජයවේවා පුතේ හරිම ලස්සනයි හිරු ස්ටාර් කිරුළ ඔබටම වේවා ..ගමගොඩ මම කුවේට් වල සිට සුබ පැතුම් ජයවේවා ජයවේවා තෙරුවන් සරණයි

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 11 หลายเดือนก่อน +1

    1963, රොෂාන් ලාල් සංගීතවත් කල, "ටජ් මහල්" චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ 'ජොවාදා කියාවෝ' ගීතයේ තනුව මෙම ගීතය සඳහා යොදාගෙන ඇත.
    රෝෂන් ලාල් යනු
    සුපිරි නලු රිතික් රෝෂන් ගේ අත්තා විය.
    රෝෂන් ලාල් ගේ තනු වලට අදාල සිංහල ගීත රැසක් ඇත.
    කවුරුවත් වින්දෙ නෑ, ඇයි නාවෙ මා සොයලා, පෙම් කැකුල පිපී, මම මනමාලි ඔබේ, දොල ළඟ ගුරු පාර දිගේ, රැල්ලේ කිරි වැල්ලේ, ඉදිරියටා යමු සැවොමා, ඉන් කීපයකි.

  • @niroshanirathnayaka2096
    @niroshanirathnayaka2096 ปีที่แล้ว +1

    හරිම ලස්සන හඩක්......ඉදිරියටම යන්ඩ ලැබේවා කියා...සුබ පතනවා....❤️❤️👍

  • @ranjiehbaba9003
    @ranjiehbaba9003 ปีที่แล้ว +2

    කටහඬ බාවනාවක් වගේ ගොඩක් ලස්සනයි සුබ පතනවා ඔබට

  • @SayuriNimshara
    @SayuriNimshara ปีที่แล้ว +2

    හරිම ලස්සනයි my congratulations ❤️❤️❤️

  • @asela-re3dm
    @asela-re3dm ปีที่แล้ว +1

    Harima lassanayi ,hindhi githa valata nm niyama hadak tiyenne ,obata jaya

  • @Minusenarathna
    @Minusenarathna ปีที่แล้ว

    වොයිස් එක ලස්සනයි හදවතට දැනෙන්න ලස්සනට ගායනා කරනවා.❤️

  • @chandiwijerathna5437
    @chandiwijerathna5437 ปีที่แล้ว +1

    භාවනාවක් වගේ පුතේ .තෙරුවන් සරණයි

  • @nadeekarangani382
    @nadeekarangani382 ปีที่แล้ว +4

    ඔයාට දෙවනි කමෙන්ට් එකත් ඔන්න අම්බලන්ගොඩින් හරිද.ජය වේවා .ඉදිරියෙන් ඉදිරියට යන්න ලැබේවා ....😍😍

  • @udayakodikara5497
    @udayakodikara5497 ปีที่แล้ว

    Patta

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 ปีที่แล้ว +5

    වැරදි කරලත් වොට් කරා නෙද ෂෙහාන් උබ හරි කපටියා

  • @warunavithana4579
    @warunavithana4579 ปีที่แล้ว

    මේ ගීතය මගේ ජීවිතය හා සමානයි

  • @kalumdharmasiri6180
    @kalumdharmasiri6180 ปีที่แล้ว +2

    මෙයාගෙ කටහඩ හරි මිහිරියි, නුවර බයිලා කියන කෙනාට වඩා, අරයගෙ ශබ්දය වැඩියි, ගෝෂාකාරී බවට වඩා මෙයාගෙ කටහඩ හරිම මිහිරියි, සුදුස්සටයි වෝට් කරන්න ඕනා, තමුන්ගෙ පලාතෙ කියලා චන්දය දුන්නට වැඩක් නැහැ, එතකොට දක්ෂයා නෙමෙයි ජයගන්නෙ, එතකොට මේ තරගයෙ නියම දක්ෂතාවය තියෙන කෙනාට වැඩැක් නැහැ. නිකන් කියන තරගයක් බවට පත්වුණොත් ඒක තරගයක් නොවෙයිනෙ, අහන අය බුද්ධිමත්ව අහන්න ඕනා. මට නම් මොහුගෙ කටහඩ හරිම ලස්සනයි, අද තරගය තුල හෝමාගම කෙනායි සහනුයි තමයි හොදම. අවසානයෙ තරගයෙ සුදුස්සාටම ලැබීම තමයි නියම තරගයක් කියන්නෙ.

  • @yvonnepeiriez8916
    @yvonnepeiriez8916 ปีที่แล้ว

    sudu mahththaya sings very nice still we like him nirosha was always wrong in her way of jjudge always on sahan they need always to give a chance to whom they won't this boy is better than that guy minor thousand times I still listen to sahan priyamals songs it give us a good feeling

  • @hansagunawardana8946
    @hansagunawardana8946 ปีที่แล้ว +1

    නියමයි සුදු අයියා

  • @Paragatha
    @Paragatha ปีที่แล้ว

    හොඳ නිර්මාණ බිහි කරන්න පුළුවන් හඬක්

  • @jesyjesy9515
    @jesyjesy9515 2 หลายเดือนก่อน

    👍👍👍👍👍👍🌷🌷🌷🌷🌷🌷

  • @sriyanimallikawalawedurage6917
    @sriyanimallikawalawedurage6917 ปีที่แล้ว

    Adat wenada wagema lassanai kata hadat godak lassanai idiriyatama yanna suba patanawa

  • @jnlankavlog8553
    @jnlankavlog8553 ปีที่แล้ว

    සුබ පතනවා ඔබට සෑබැම දක්ෂයෙක්

  • @next7435
    @next7435 ปีที่แล้ว

    ලස්සනයි සුද්දෝ,,

  • @shanishani5181
    @shanishani5181 ปีที่แล้ว +1

    Congratulations

  • @pathumakash6166
    @pathumakash6166 ปีที่แล้ว +2

    අනේ ශෙහාන් මෙියාව ඉදිරියට අරගන යන්න මෝඩ කමටවත් කපා දන්න එපාමේ වගෙ අය තමයි දිනන්න ඔනා

  • @nishaam3527
    @nishaam3527 ปีที่แล้ว

    ලස්සනයි

  • @prabathviduranga4200
    @prabathviduranga4200 ปีที่แล้ว

    Ela

  • @kaushalyamaanage4861
    @kaushalyamaanage4861 ปีที่แล้ว

    Malli💕

  • @TravelalongNZ
    @TravelalongNZ ปีที่แล้ว

    Superb!

  • @titratatra8044
    @titratatra8044 ปีที่แล้ว

    👍👍👍❤️❤️❤️

  • @rohinigamage5990
    @rohinigamage5990 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 ปีที่แล้ว

    ගායනය මදි

  • @Ja-ij9ns
    @Ja-ij9ns ปีที่แล้ว

    👍

  • @wheretotravelholiday
    @wheretotravelholiday ปีที่แล้ว

    Ahan inna asa hithena sitha niwana katahadak

  • @franktojoe6023
    @franktojoe6023 ปีที่แล้ว

    Puthe milton perera kiyana dethun wathawak wage geethayak kiyanna balanna kalpanawen alankara gayanna buddimath wenna minissu kamathide gayanna eyalage vote eka ona isa tikak kapatiwenna balanna hiru 2 round eke kenek gayana karanawa 90 wata wada eya gannawa me geetha walata minissu aadarei oyata api aadarei

  • @isharaudeshkumara1280
    @isharaudeshkumara1280 2 หลายเดือนก่อน

    නිරෝශා කියන්නේ සංගීතය ගැන මොනවා දන්න එකෙක්ද බන්. තරුණ සේවා සභාහාවෙන් ආපු තරුණයෝ වේසකමට ගත්ත ගන්න බඩුවක්

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 ปีที่แล้ว +1

    ෂෙහාන් උබ හරි කුහක අසාධාරන විනිසුරු වරයෙක්

  • @udayakodikara5497
    @udayakodikara5497 ปีที่แล้ว

    Patta