කවුරුත් නොදන්න - ලිපේ පිචිචුන කට්ට සම්බොලය 😍Traditional Sisters ❤ stove burned Katta Sambol

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ส.ค. 2024

ความคิดเห็น • 99

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 2 หลายเดือนก่อน +3

    චේතනා දුව හරි ලස්සනයි අද.හරියට රතු හැට්ටකාරි වගේ.ඔයාගෙ ලුණු මිරිස නම් හරිම රස පාටයි.ඒකනම් හදල බලන්නම ඖනෙ.චේතනා දුවගෙ ලස්සන නම් නොකියම බැහැ .

    • @TraditionalSisters
      @TraditionalSisters  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබතුමාට ❤ හදලා රසද කියලා කියන්න

  • @nirendragihan2789
    @nirendragihan2789 2 หลายเดือนก่อน +1

    SL food වීඩීයෝ එක බලාලා ආවේ ☺️☺️☺️ මේ චැනල් එකත් මරු 💕💕💕

    • @TraditionalSisters
      @TraditionalSisters  2 หลายเดือนก่อน

      ආදරෙන් පිළිගන්නවා ඔයාව මගේ චැනල් එකට 🥰🥰🥰🥰🥰🥰

  • @shakeelamazneen4715
    @shakeelamazneen4715 3 วันที่ผ่านมา +1

    Mm haduwa harima rasai sister

    • @TraditionalSisters
      @TraditionalSisters  3 วันที่ผ่านมา

      ඇත්තටම හරිම ආසයි ඔයාලත් බොහොම ස්තූතියි දිගටම මගේ වීඩියෝස් බලන්න අනිත් අයටත් වීඩියෝස් යවන්න ඔයා කොහේද❤️❤️

  • @supunnirmal3297
    @supunnirmal3297 2 หลายเดือนก่อน +3

    Thank youuu api ta me wage videos genawata ❤❤❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  2 หลายเดือนก่อน

      වීඩියෝ ගැන මොකද හිතන්නේ

  • @supunnirmal3297
    @supunnirmal3297 2 หลายเดือนก่อน +2

    Thank youuu nangiii ❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰

    • @TraditionalSisters
      @TraditionalSisters  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අයියා... ❤️❤️🤗

  • @7DaysCook
    @7DaysCook 2 หลายเดือนก่อน +1

    wooooooooooooooooooooooow🤩💯❤

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 หลายเดือนก่อน

    ආසාවෙන් බලන් හිට්‍ ය මමත් ඔය ව්දියට ම සම්බල් හදන ව මම කතුරු මුරුංගා කොල ට්කකුත් බැදල දානව නංගි ඔයා කෑම හදන ව්දිහ බලන්න ආසනිසා තමයි වැඩ්‍ යෙන් චැනල් එක නරබන්නෙ ඉතින් ස්තූතියි ඔයාට ❤️ මම අගුනුකොලපෑලැස්සෙන් සොයුරියක් 💕💕💕💕💕💕

    • @TraditionalSisters
      @TraditionalSisters  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️ මට හරිම සතුටුයි ඔයා මාත් එක්ක අදහස් බෙදා ගන්න ආවට. ඉතින් ඔයා මොකුත් හැදුවේ නැද්ද

  • @tuhin8525
    @tuhin8525 2 หลายเดือนก่อน +3

    So beautiful place...

  • @MaheemasonaliChethana-mb2cj
    @MaheemasonaliChethana-mb2cj 2 หลายเดือนก่อน +2

    සුපිරි අක්කා . ලස්සන ගමනක් යමු . ❤️❤️

    • @TraditionalSisters
      @TraditionalSisters  2 หลายเดือนก่อน

      බොහොම ස්තූති මල්ලි අනිවාර්යෙන් අනිවාර්යෙන්ම 🤭🤭❤️❤️🙏

  • @kasundananjaya1362
    @kasundananjaya1362 2 หลายเดือนก่อน +1

    ඒකත් නියමයි ❤❤❤
    ජය වේවා ❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️

  • @supunnirmal3297
    @supunnirmal3297 2 หลายเดือนก่อน +2

    1 st comment eka magen nangiii ❤❤❤❤❤❤❤❤

  • @prasannalal9290
    @prasannalal9290 2 หลายเดือนก่อน +1

    ❤superb

  • @amharriyas5041
    @amharriyas5041 2 หลายเดือนก่อน +1

    Nice ❤❤❤❤

  • @OurFoodPalace
    @OurFoodPalace 2 หลายเดือนก่อน +1

    මාත් ආසම කෑමක් තමයි සුපිරි ඈ...❤️👌

  • @achalagimsara6888
    @achalagimsara6888 2 หลายเดือนก่อน +1

    අදත් ලස්සනයි බුදු සරණයි❤💫

  • @GeethaGeeths
    @GeethaGeeths 2 หลายเดือนก่อน +1

    🎉🎉❤

  • @user-or7gt1fq2d
    @user-or7gt1fq2d 20 วันที่ผ่านมา +1

    😮😮

  • @Nimesh_Mahattaya
    @Nimesh_Mahattaya 2 หลายเดือนก่อน

    Wow voice over එක මාර ලස්සනයි tv program එකකට වඩා qulity එකක් තියනවා. SL foods චැනල් එකෙන් දැකලා ආවේ. ඔයත් හරිම ලස්සනයි හිනාවෙලා ඉන්න. දිග ගමනක් යන්න සුබ පැතුම් ❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  2 หลายเดือนก่อน +1

      ආදරයෙන් පිළිගන්නවා මගේ චැනල් එකට 🥰🥰🥰🥰🥰🥰 දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න ජයවේවා 🙏❤❤❤

  • @mohammedrizwan5472
    @mohammedrizwan5472 2 หลายเดือนก่อน +1

    Very spicy and delicious look akki❤❤❤❤

  • @lakeesharajapaksha1146
    @lakeesharajapaksha1146 2 หลายเดือนก่อน

    Nangi oya harima pahadiliwa wade karanawa lassanata..oyage voice ekath mara lassani nangi.. adarei goooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooodakkkk❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මේ ආදරනීය කමෙන්ට් එකට 🥰🥰🥰

  • @dineshamaduwanthi536
    @dineshamaduwanthi536 2 หลายเดือนก่อน +2

  • @user-mo5ge2bg4h
    @user-mo5ge2bg4h 2 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  2 หลายเดือนก่อน

      ස්තුතියි ❤🥰❤🥰

  • @anjanainduwara4305
    @anjanainduwara4305 2 หลายเดือนก่อน +2

    Sweetie ❤

  • @k.s.m.c.shesha5850
    @k.s.m.c.shesha5850 2 หลายเดือนก่อน +1

    Oyage voice eka godak ලස්සනයි dr.... ❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි. කාට කාටත් ආවේනික දක්ෂතාවයක් තියෙනවානේ. ඔයාටත් දක්ෂතාවයක් ඇති බලන්නකෝ

  • @user-mq9rj7qt9e
    @user-mq9rj7qt9e 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @dagge.verron7624
    @dagge.verron7624 2 หลายเดือนก่อน

    You are beautiful your food also beautiful ❤️🎉

  • @DinuJayawardhana
    @DinuJayawardhana 2 หลายเดือนก่อน

    🤗

  • @vimukthiviraj4205
    @vimukthiviraj4205 2 หลายเดือนก่อน +2

    🤤🤤🤤🤤😎

  • @thusithasanjeewa-lq8iu
    @thusithasanjeewa-lq8iu 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉

  • @Ashintha117
    @Ashintha117 2 หลายเดือนก่อน

    Sl foods විඩියෝ එක බලලා ආපු මම❤️😍

    • @TraditionalSisters
      @TraditionalSisters  2 หลายเดือนก่อน

      ආදරෙන් පිලිගන්නවා ඔයාව ❤❤❤❤

  • @user-tp3vr9cn4e
    @user-tp3vr9cn4e 2 หลายเดือนก่อน +8

    මේ වහින දවස් වල ඇයි මේවා පෙන්නන්නේ. රොටී ලුණු මිරිස් ප්ලේන්ටි. KFC පරාදයි❤

    • @TraditionalSisters
      @TraditionalSisters  2 หลายเดือนก่อน

      හොඳයි නේද ❤️❤️🙏

    • @kumirkumir3510
      @kumirkumir3510 2 หลายเดือนก่อน

      👍😭😭😭😭

  • @pathirageperera9990
    @pathirageperera9990 2 หลายเดือนก่อน

    ෂා නියමයි 😊👍
    දැන් බැන්දට පස්සෙ මිනිහට රසට උයල දෙනවද නැත්තම් උයන්න කියල දීල උයා ගනින් කියනවද එතකොට ළමයි 😊👍👍

  • @gayanmuthumal1961
    @gayanmuthumal1961 หลายเดือนก่อน

    හම්මෝ වැහි දවසට කට්ට සම්බෝලයි පොල් රොටි ඉගුරු තේ එකයි💔😋

  • @Mr.kumara.
    @Mr.kumara. 2 หลายเดือนก่อน +1

    Melo wadke na mrwa nm😂😂

  • @user-ut6jc8rx7y
    @user-ut6jc8rx7y 2 หลายเดือนก่อน +2

    නංගී, මේ ඔයා ඉන්න ගම්මානයට කියන නම මොකක්ද?

    • @TraditionalSisters
      @TraditionalSisters  2 หลายเดือนก่อน

      කඩුවෙලා අයියා ❤️❤️🙏

  • @sachithishara6670
    @sachithishara6670 2 หลายเดือนก่อน

    Mata naginawa kannamay hitanna

  • @ndpdml6763
    @ndpdml6763 หลายเดือนก่อน +1

    ළූනු බදින්නෙ නැතුව දැම්මම නරක් වෙන්නෙ නැද්ද? තක්කාලිත් අමුවෙන් වගේ නේද දාන්නෙ ?

    • @TraditionalSisters
      @TraditionalSisters  หลายเดือนก่อน

      මෙහෙම හදලා බලන්නකෝ රස කොහොමද කියලා. ❤️❤️👍

  • @jayanthisubasinghe5091
    @jayanthisubasinghe5091 2 หลายเดือนก่อน +1

    Isn’t this the Jaffna style Katta sambole???!?

    • @TraditionalSisters
      @TraditionalSisters  2 หลายเดือนก่อน

      yas some sort of . but Jaffa style adding scrape coconut and fried chilli flakes

  • @akarshafernando4649
    @akarshafernando4649 2 หลายเดือนก่อน +1

    ඉංදියාවෙ සමහර ප්‍රාන්ත වලත් මෙහෙම හදන්නේ

    • @TraditionalSisters
      @TraditionalSisters  2 หลายเดือนก่อน

      ස්තුතියි අදහස් වලට ❤❤❤❤

  • @RoshanPradeep-vk5jy
    @RoshanPradeep-vk5jy 2 หลายเดือนก่อน

    Aluth ekak ooonee

    • @TraditionalSisters
      @TraditionalSisters  2 หลายเดือนก่อน

      ඉක්මනින්ම දෙන්නම් 🥰🥰❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  2 หลายเดือนก่อน

      ඉක්මනින්ම දෙන්නම්

  • @sadamalipriyangika9548
    @sadamalipriyangika9548 2 หลายเดือนก่อน +1

    Rasat ati takkaliwala panuwot inna ati

  • @janakabuddhika8162
    @janakabuddhika8162 2 หลายเดือนก่อน

    අපි ඔිව දන්නවා නෝනෙ 😊

  • @sharminifernando480
    @sharminifernando480 2 หลายเดือนก่อน +1

    Thaniyama roti kanawa hora kella

  • @CookwithMishari
    @CookwithMishari 2 หลายเดือนก่อน

    නංගි ඕක කල් තියා ගන්න පුලුවන්ද

    • @TraditionalSisters
      @TraditionalSisters  2 หลายเดือนก่อน

      පුලුවන් තෙත නැති හැන්දක් බාවිතා කරන්න

  • @chandimaihalagedara8143
    @chandimaihalagedara8143 2 หลายเดือนก่อน

    ඕන කරන දේවල් ටික ප්‍රමානයත් එක්කම සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම ඩිස්ක්‍රිප්ශන් එකේ දාන්නකෝ. ඊලඟ වීඩියෝ එකේ ඉදන්ම දිගටම එහෙම දාන්න හොඳේ. එතකොට අපිට බලලා හදාගන්න ලේසීනේ ඒකයි එහෙම කිව්වේ හොඳේ. ආදරෙයි ගොඩාරියක් හොඳේ.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰

    • @TraditionalSisters
      @TraditionalSisters  2 หลายเดือนก่อน

      හරි 👍🥰 ගොඩක් ස්තුතියි අදහස් කියනවට ❤❤

  • @gayanirasika8513
    @gayanirasika8513 2 หลายเดือนก่อน

    Katata kela unanawa

  • @RoshanPradeep-vk5jy
    @RoshanPradeep-vk5jy 2 หลายเดือนก่อน

    Ko ithin apita na ne. Thaniyama kanawa

    • @TraditionalSisters
      @TraditionalSisters  2 หลายเดือนก่อน

      ඔයාලට තමයි මේ 🤗❤

    • @RoshanPradeep-vk5jy
      @RoshanPradeep-vk5jy 2 หลายเดือนก่อน

      @@TraditionalSisters ehema be api ennada kema kata

  • @RasanganiPushpakumari-ec7oy
    @RasanganiPushpakumari-ec7oy 2 หลายเดือนก่อน

    ඔයා රූපෙත් එක්ක කනවා වගෙම උයන හැටි දාන්න ..ග්ලව්ස් ගලවලා එදාට මං නම් පිළිගන්නවා ඔයා උයන්නෙ කියලා😂