✔ කරස් ගා හැපෙන පොටැටෝ චිප්ස් Crispy Potato Chips by Apé Amma (Ala pethi)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 215

  •  6 ปีที่แล้ว +166

    Crispy Breadfruit Chips by Apé Amma
    th-cam.com/video/1EFANHE2WQk/w-d-xo.html
    Crispy fried cassava slices! මඤ්ඤොක්කා බදිමු!
    th-cam.com/video/NBPbck6ZyDM/w-d-xo.html

    • @shanuka511
      @shanuka511 3 ปีที่แล้ว +4

      apahu

    • @sriyanisriyani4360
      @sriyanisriyani4360 2 ปีที่แล้ว

      අපේ එක හරිගියේ නැහැ

  • @kanthigeetha739
    @kanthigeetha739 2 ปีที่แล้ว +12

    ඔයා කියපු විදියට මාත් හැදුවා...හරිම රසට තිබ්බා.. කවදාවත් හදපු නැති කෑම ජාති අපේ අම්මා කියන විදියට හදන නිසා රසට එනවා...ස්තුතියි...අපේ අම්මා

  •  3 ปีที่แล้ว +38

    අපේ අම්මා පළපුරුද්දෙන් සහ අත්දැකීමෙන් ලබාගත්තු ටිප්ස් සමඟ අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් වෙනත් නම් වලින් එන අතර මෙහි ඇති ගණිත ක්‍රමයට (ඇල්ගොරිදම් = හැන්දේරිදම්) අනුව එම රෙසිපීස් උඩට ඇවිත් අපේ අම්මා රෙසිපීස් පෙනෙන්නේ නැති කරයි. එබැවින් අපේ අම්මාගේ පිංතූරය ක්ලික් කර චැනලයට ගොස් "ප්ලේලිස්ට්" Playlist බට්න් එක ක්ලික් කර ඔබට එන පළවෙනි ප්ලේලිස්ට් එක ක්ලික් කරන්න. එවිට ඔබට අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් බලාගත හැකිය.

  •  4 ปีที่แล้ว +107

    අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 63රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා.
    අපේ අම්මා චැනලයේ වීඩියෝස් 1500කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය. පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි.
    මා මේසේ පවසන්නට හේතුව ඔස්ට්‍රේලියාවේ සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. ව
    අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි.
    මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත.
    වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න
    සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි!
    2022-4-10 වන විට සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 24යි 70දාහයි.
    th-cam.com/users/ApeAmmavideos
    facebook.com/ApeAmmaFans/

  • @lakmalipitawala1130
    @lakmalipitawala1130 3 ปีที่แล้ว +5

    මමත් හැදුවා කාපු හැමෝම රසයි කිව්වා. ක්‍රිස්පියට හොදට හැදිලා අවා. ස්තුතියි අපේ අම්මා.

  • @Akshara303
    @Akshara303 3 ปีที่แล้ว +104

    අපේ අම්මා මම ඔයා හදපු පොටැටො චිප්ස් හදලා බැලුවා හරියටම ඔයා හදපු විදිහටම ආවා.

  • @sandayapriyangani3767
    @sandayapriyangani3767 3 ปีที่แล้ว +8

    ගොඩක් රසයි අපිත් හැදුවා ගොඩක් රසයි tanks අපෙ අම්මා

  • @pks9457
    @pks9457 6 ปีที่แล้ว +23

    හ්ම්ම්ම් මේ මිස් නම් ගොඩක් ආසයි දවස ගානේ අපිට මොනවා හරි කියලා දෙන්න අනේ මාත් ආසයි මේ අල බැදුමට ගොඩක් ස්තුතියි මිස් ඔයාට තෙරුවන් සරණයි ....!!!!

  • @venomviper4806
    @venomviper4806 3 ปีที่แล้ว +34

    අපිත් හදලා බැලුවා.රසම රසයි👌👌

  • @malithsandaruwan7631
    @malithsandaruwan7631 5 ปีที่แล้ว +104

    පිටරට ඉන්න අපිට ගොඩාක් වටිනවා අපේ අම්මේ..😍

  • @rupikadisanayaka6193
    @rupikadisanayaka6193 ปีที่แล้ว +2

    ඔය වගේ ලස්සනටනම් අවෙ නෑ හැබැයි ගොඩක රසයි thank you 💕

  • @yaniyani4142
    @yaniyani4142 5 ปีที่แล้ว +46

    හොදට පැහැදිලියි අපේ අම්මා thanx

  • @Sadu.manikh
    @Sadu.manikh 3 ปีที่แล้ว +4

    අම්ම්මෝ ඔව් මං සච් කරලා බැලුවා සතියකට කලින් දැන් හරි අක්කේ තැන්ක්ස්

  • @nimalopatha6210
    @nimalopatha6210 3 ปีที่แล้ว +13

    රසම රස පාටයි.👍😋

  • @madhawabandara3299
    @madhawabandara3299 5 ปีที่แล้ว +28

    You are explaining clearly...Thanks...

  • @sujithnisanka6651
    @sujithnisanka6651 3 ปีที่แล้ว +13

    අපිත් හැදුවා හරිම රසයි හරියට කඩෙන් ගෙනාපු ඒවා වගේ 😊

  • @hansikamadushani345
    @hansikamadushani345 5 ปีที่แล้ว +1

    anee Thankyou.. Mama potatoes chips hadanna asawen hitiyata eka hariyata hadanna denan hitiye ne.. ada hariyatama igena gaththa. Thankyou sooo much.....

  • @sumudunadeesha1510
    @sumudunadeesha1510 6 ปีที่แล้ว +28

    I made it.so favourite that.thank u ape amma..I like your foods.

  • @rovinarajapaksha3902
    @rovinarajapaksha3902 ปีที่แล้ว

    Ape ammatage vediyo walata mama harima aasai😍😍

  • @jayanimajayathilaka9323
    @jayanimajayathilaka9323 2 ปีที่แล้ว +2

    Pani puuri ( golgappa ) හදන හැටිත් video එකක් දාන්නකෝ ....🙏❤️

  • @kalanidevika4458
    @kalanidevika4458 6 ปีที่แล้ว +2

    Godaak sathutui... Ape Amma... mama oya kiyala dunnu hugak de igena gaththa.... eththenma mahagu kaaryayak....!!

  •  3 ปีที่แล้ว +2

    අපේ අම්මා චැනලයේ දිනපතා වීඩියෝ ඔබවෙත ඉදිරිපත් කරනවා. දිනපතා එන අලුත් වීඩියෝ යුටියුබය මගින් හැමෝටම යවන්නේ නැත මේක තමයි ඇත්ත. ඒ නිසා ඉවුම් පිහුම් වලට කැමති කෙනෙක්නම් රසකාරක නැතුව කෑම කන්න කැමති කෙනෙක්නම්, උයන කෑම අපතේ යන්නේ නැතුව වරද්දගන්නේ නැතුව උයන්න කැමති කෙනෙක්නම්. දිනපතා අපේ අම්මා යනුවෙන් යුටියුබ් එකේ ස්ර්ච් කරන්න. අපේ අම්මාගේ පිංතුරය එයි එතකොට ඒ පිංතූරය ක්ලික් කරන්න. ක්ලික් කරාම අපේ අම්මා චැනලයේ හෝම් පේජ් එකට යයි එතකොට අලුත් විඩියෝ බලාගන්න පුලුවන්.
    කිවයුතු වැදගත් දෙයක් ඇත අපේ අම්මා චැනලයේ වීඩියෝ 1150කට ආසන්නව ඇත. අපේ අම්මාගේ වීඩියෝ වලට පහර ගැසීමේ අරමුණින් එක තැනකින් පවත්වාගෙන යන චැනල් කිහිපයක් ලවා අපේ අම්මා වීඩියෝ වල ඩුප්ලිකේට් කොපීස් නමේ මාතෘකාව පොඩ්ඩක් වෙනස් කර අප්ලෝඩ් කරයි. ඒ වගේම අපේ අම්මාගේ කටහඬට සමාන ගෑණු ලමයි යොදා අපේ අම්මාගේ රෙසිපීස් වෙන අය ලව්වා වීඩියෝ වල ඉවීම කරයි. ඒ වගේම අපේ අම්මාගේ කොපි වීඩියෝ යුටියුබ් එක විසින් අසාමන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර, අපේ අම්මාගේ ඔරිජිනල් විඩියෝව නැරඹු ප්‍රමාණයට වඩා ඩුප්ලිකේට් කොපිය බැලීමට සලස්වනවා.
    ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න.
    අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 61 විශ්‍රාමික ගුරුමාතාවක් වගේම අයුර්වේද ඕෂධීය ආහාර පිළිබද උගත් දැනුමක් සහ පරම්පරාවෙන් ලද දැනුමෙන් ආහාර පිසින මවක්. මම වසර ගණනාවකට පෙර මේ රටේ මිනිසුන්ගේ ආහාර රටාව ගැන අනතුරක් දුටුවා. මේ වනවිටත් මා හොඳ සෞඛ්‍ය සම්පන්න දිවියක් ගතකරන මවක් වගේම අත්අම්මා කෙනෙක්. මගෙන් පස්සේ මගේ ලග තියන දැනුම මගේ ආහාර රටාව ආහාර පුරුදු මගේ පවුලට පමණක් නොව මේ ශ්‍රී ලාංකික මගේම රටේ ආදරණිය මිනිසුන්ට ලබාදෙන්නට අවශ්‍යයැයි මම තීරණය කළා මා දුටු දෙයක් අපේ රටේ බොහෝ දෙනෙක් තමන් දන්නා දේ තමාත් තමාගේ පවුලත් අතර තබාගෙන ඉන් පිටත නොදෙන තත්ත්වයක්. ඒ නිසා මා තීරණය කළා මා මිය යන්නට පෙර මා උගත් දැනුම් සම්භාරය මගේ රට වැසියන්ට ලබා දිය යුතුයි කියා. ඒ වගේම කඩෙන් කන්නේ නැතුව ගෙදර කෑම උයාගෙන කන්න කියලා දෙන්න මට ඕනේ වුනා. ඒ වගේම ස්වයං රැකියා කරන්න කෑම හදාදෙන හැටිත් කියා දෙන්න මගේ අරමුණක් වුනා.
    එවැනි සද්භාවයකින් ආරම්භ කළ මෙම චැනලයේ අපි කන බත් පතට කොයිම වෙලාවකවත් මම කෘතීම රසකාරක එකතු කලේ නැහැ. ඒ වගේම එක එක රටවල් වල පාවිච්චි කරන සෝස් වර්ග එකතු කරේද තැන කරන්නේද නැත. විවිධ සමාගම් හා එක්ව මේවැනි සෝස් වර්ග රසකාරක හා ක්ෂණික ආහාර විකුණන අයට අපේ අම්මා චැනලය හිසරදයක් වී තුබුනි. මෙවැනි විශාල පිරිසක් සමග අපේ අම්මා චැනලය ඉදිරියට ආවේ විවිධ පුද්ගලයන්ගේ බලපෑම් ඔස්සේ.
    අපේ අම්මා චැනලය වැඩියෙන් බලන චැනලය නිසා ප්‍රසිද්ධ සමාගම් වලින් තම භාණ්ඩ, ආහාර නිෂ්පාදන අපේ අම්මා චැනලය තුලින් ප්‍රචාරය කරන්න ආරාධනා ගලාගෙන ආවා. ඒ ආරාධනා මම පිළිගත්තානම් මට මගේ ප්‍රසිද්ධියත් ජනප්‍රියත්වත් පාවිච්චි කර කෝටි ගනන් මුදල් උපයන්න තිබුනා. එවැනි දේ මා ප්‍රතික්ෂේප කලේ මගේ අරමුණ එය නොවන නිසා. මා ස්වාධීනව කටයුතු කරන නිසා කාටවත් බය නැතුව කථා කළ හැකි තත්වයක් මට තියනවා.
    මෙවැනි ආකාරයට මේ රට ගියොත් තව වසර 10න් මේ රට වකුගඩු රෝහල් පිලිකා රෝහල් ඉදිවන්නට සිදුවෙයි. මේ තමයි ඇත්ත කථාව දැන් කුඩා ළමයින්ටත් දියවැඩියාව, පිලිකාව. පිලිකා රෝහලට දිනපතා පිලිකා රෝගින් 100ගනනින් අලුතින් ලියාපදිංචි වෙමින් පවති මේක තමයි මේ රටේ සැබෑ තත්වය. ඒ නිසා මේ චැනලය පාගා දමන්න බොහෝ දෙනෙක් යුටියුබ් එක හා සම්බන්ධව කටයුතු කරමින් සිටි. මේ සියළුම දේ දැනගෙන අපේ අම්මා චැනලයෙන් මේ කරන සේවය ඔබ ලබාගෙන යහපත් සෞඛ්‍යමත් ආහාර ලබාගෙන. සෞඛ්‍යමත් ජීවිතයක් ගතකරන්න. ඒ වගේම අපේ අම්මා චැනලය ගැන ඔබේ යාළුවන්ට හිතවතුන්ට අසල්වැසියන්ට කියන්න.
    ඒ වගේම මේ වනතුරු අපේ අම්මා චැනලය අපේ රටේ කිසිම මාධ්‍යයකින් මා ප්‍රචාරය කර නැත. මේ චැනලය මිනිසුන් අතරට ගියේ මිනිසුන් මගින්මයි සහ අපේ අම්මා චැනලය තුලින්මයි. මේ තරම් සෙනඟක් අපේ අම්මා චැනලය වටා රොක් වුනේ උයන කෑම අපතේ නොයා උයන්න පුලුවන් වුනු නිසයි.
    කුමන බාධක ආවත් අපේ අම්මා චැනලය ඔබ වෙනුවෙන් ඉදිරියටත් සේවය කරනවා.
    th-cam.com/users/ApeAmmavideos
    facebook.com/ApeAmmaFans/

  • @SunSajeew
    @SunSajeew 6 ปีที่แล้ว +5

    You are Real teacher!!! thanks ape Amma..

  • @nilakshijayasena4183
    @nilakshijayasena4183 3 ปีที่แล้ว +1

    අපිත් හදලා බැලුවා top

  • @mohamadimti3287
    @mohamadimti3287 6 ปีที่แล้ว +5

    මම මේ රෙසිපි එක හැදුවා නියමට ආවා

  • @maheshafernandopulle7402
    @maheshafernandopulle7402 5 ปีที่แล้ว +28

    Thank you so much for your valuable explanation...

  • @ashenmadusha7784
    @ashenmadusha7784 3 ปีที่แล้ว +8

    රසයි වගෙ 😊

  • @sunethrawickramachi5294
    @sunethrawickramachi5294 6 ปีที่แล้ว +117

    මගෙ දුවගෙ වයස අවුරුදු හතයි අපේ අම්මාගෙ අලුතෙන්දාන විඩියෝ මටත් ඉස්සර වෙලා එයා තමයි බලන්නෙ ඒ බලලා මට කියනවා ඒවිදියට හදලා දෙන්න කියලා

  • @niroshamaduwanthi6866
    @niroshamaduwanthi6866 3 ปีที่แล้ว +5

    අපිත් හැදුවා. හරිම රසයී.😀

  • @chamarinilushikadezoysa1839
    @chamarinilushikadezoysa1839 4 ปีที่แล้ว +17

    Apata godak prayojanawath thank you very much.congratulations your golden award 👍👍👍

  • @yuvii-
    @yuvii- 6 ปีที่แล้ว +16

    I don’t understand Sinhalese, but love your recipes. Kind request if you could add subtitles it will help people like me. Btw you speak good tamil too and beautiful kitchen.

  • @dulanjayaboralugoda1134
    @dulanjayaboralugoda1134 5 ปีที่แล้ว +1

    eththatama eka godak hodai.ape amma channel ekata bohoma sthuthi.

  • @dhammika6619
    @dhammika6619 3 ปีที่แล้ว

    Recipes hari lassanata pahadiliwa Ape Amma kiyala dunna

  • @sarathkumarakulasekara9740
    @sarathkumarakulasekara9740 4 ปีที่แล้ว

    Mama haduwa harima rasai pahadiliwa hamadema kiyala denawata bohoma sthuthi amma

  • @bishmisabaragamuwa7941
    @bishmisabaragamuwa7941 6 ปีที่แล้ว +18

    Thx for ur receipy. U are explaing well. Once again thx

    • @lahirumadusanka8398
      @lahirumadusanka8398 3 ปีที่แล้ว

      අපෙ අම්මෝ මාත් හැදුව

  • @kusalajayangani4274
    @kusalajayangani4274 4 ปีที่แล้ว

    Peta rata Inna apata. Hari wedagath. Ape ammage. Bureyani me denawala hadanawapotato cheps. Ada heduwa. Kema rasai.

  • @fathimahusna763
    @fathimahusna763 6 ปีที่แล้ว +37

    Never thought v can make potato chips at home. Thank u ape amma

  • @shamikanimanthi4881
    @shamikanimanthi4881 3 ปีที่แล้ว

    Hodata kiyala denawa apeamma bohoma sthuthi

  • @NasrinsDiaries
    @NasrinsDiaries 6 ปีที่แล้ว +3

    hi ape amma I'm living abroad I didn't know to cook properly I used to see ur videos n learned to cook thanku ape amma god bless you

  • @fathimahaleema829
    @fathimahaleema829 6 ปีที่แล้ว +3

    thank you so much your explanation, definitely I will try.pls apeamma show ur kitchen

  • @fathimazainab5566
    @fathimazainab5566 6 ปีที่แล้ว +13

    Superb now we are going to try this

  • @nandanishankar98
    @nandanishankar98 6 ปีที่แล้ว +3

    Thank you ape amma all you're recipes awesome.........

  • @sriyaniperera9596
    @sriyaniperera9596 ปีที่แล้ว

    Harima lesiy 👍👍💛

  • @dilhanigajanayaka5232
    @dilhanigajanayaka5232 5 ปีที่แล้ว +8

    Many thanks Ape Amma! May you live long and triple gems bless you.

  • @madushimaheshika7984
    @madushimaheshika7984 5 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් හොදට කියලා දෙනවා..

  • @kasunmadushanka3361
    @kasunmadushanka3361 ปีที่แล้ว

    Mamat haduwa harima Rasta tibuna thank you ape Amma ❤️❤️❤️

  • @anushabalasooriya870
    @anushabalasooriya870 ปีที่แล้ว

    apith haduva harima rahai👌

  • @TharushiKawindya-c1r
    @TharushiKawindya-c1r 6 หลายเดือนก่อน

    Mat haduwa
    ..godk rasaiii❤

  • @PunyaniWickramaarachchi
    @PunyaniWickramaarachchi ปีที่แล้ว

    Thanks you ape amma❤

  • @indhumalsha2585
    @indhumalsha2585 ปีที่แล้ว +1

    සුපිරි

  • @Shika_Vlogs_
    @Shika_Vlogs_ 2 ปีที่แล้ว +1

    Thankyou amme

  • @geethkumaramg9525
    @geethkumaramg9525 5 ปีที่แล้ว +3

    very nice your recipe .. I like that. l use your recipe

  • @dilansmith6665
    @dilansmith6665 6 ปีที่แล้ว +20

    awesome
    please make video about KFC crispy chicken

  • @chutigirl8047
    @chutigirl8047 3 ปีที่แล้ว +2

    Ape ammage kema ape harema asawen hadanne

  • @nadeerabongso576
    @nadeerabongso576 6 ปีที่แล้ว +6

    thanks ape amma.mage son kamathima deyak hariyatama hadana hati ada dana gaththa.god bless you

  • @lyricalvideos3786
    @lyricalvideos3786 4 ปีที่แล้ว +5

    WOW.THANK YOU APE AMMA.

  • @anushakarunathilaka7475
    @anushakarunathilaka7475 ปีที่แล้ว

    Harima rasai

  • @talktalleditz6979
    @talktalleditz6979 6 ปีที่แล้ว +3

    Superb.. it's very easy . I've seen so many dishes in appeamma I love that dishes

  • @pduddly6776
    @pduddly6776 6 ปีที่แล้ว +31

    It's really crispy, great work this is better than store bought, All the best!

  • @pradeepikawasanthi9828
    @pradeepikawasanthi9828 6 ปีที่แล้ว

    Godak sthuthi ape Amma godak wadagath oyage me recepi

  • @asminaskeel3863
    @asminaskeel3863 3 ปีที่แล้ว

    Niyamayi

  • @chethanawijenz8848
    @chethanawijenz8848 6 ปีที่แล้ว +11

    First like and comment from me. 😊

  • @nethmikawya9873
    @nethmikawya9873 3 ปีที่แล้ว +2

    Thank you

  • @ශර්මිලාප්රමොදි
    @ශර්මිලාප්රමොදි 6 ปีที่แล้ว +3

    Ape amma oya hodata kiyadenewa man awelema hadan kawa harima rasai

  • @mahinduniudalagama8723
    @mahinduniudalagama8723 5 ปีที่แล้ว +27

    Nice crispy sounds!!!

  • @darshanaaluthge391
    @darshanaaluthge391 4 ปีที่แล้ว +6

    ලේසිම ලේසියි අපේ අම්මා 😘😘😘

  • @m.ibuddika6511
    @m.ibuddika6511 6 ปีที่แล้ว +5

    Bohoma isthuthi ape amma, harima lassanata kiyala dunna.

  • @ranialdo5787
    @ranialdo5787 6 ปีที่แล้ว +2

    මමත් අදම හදනවා

  • @sriyanimalkanthi331
    @sriyanimalkanthi331 5 ปีที่แล้ว +5

    very usefull thanks so much

  • @chanidevinuwara9168
    @chanidevinuwara9168 5 ปีที่แล้ว

    Oyata thawa thaeath shaktheya labenna one. Oyata waradinena. Oya awankawamaa dewal keyala dena nesa, menisunta balan inna ba. Oyage janaprye rahasa thamai hamadeyak ganama pahadele karana nesa.

  • @visharaadithya9-e238
    @visharaadithya9-e238 3 ปีที่แล้ว +2

    Super job

  • @kumarilacsikakumari7767
    @kumarilacsikakumari7767 6 ปีที่แล้ว +3

    ටිත්මාලු සමිබෝලෙ හදන්න කියලා දෙන්න

  • @shammikadissanayake257
    @shammikadissanayake257 6 ปีที่แล้ว +1

    api godak keema heduwa. rasay. godak hoday. jaya wewa ape amma

  • @safiyamohammedshafi3826
    @safiyamohammedshafi3826 6 ปีที่แล้ว +1

    Look nice I will try sure

  • @thrishusenanayake4293
    @thrishusenanayake4293 4 ปีที่แล้ว +1

    thank you so much ape amma.....

  • @Anomashanthi8381
    @Anomashanthi8381 ปีที่แล้ว

    Ane koriyan recipiyak kiyala dennako

  • @vvsqueen4185
    @vvsqueen4185 5 ปีที่แล้ว +9

    amaizing reciepe
    That's good.

  • @dhanushyaanburaj5064
    @dhanushyaanburaj5064 6 ปีที่แล้ว +2

    Hi amma, I love your soft spoken

  • @ruwanchamara5850
    @ruwanchamara5850 5 ปีที่แล้ว

    Mama dan ape amma nisha godak kama hadanna dannawa.mama dan godak asawen tamai kama hadanne oya nisha.tank you .

  • @monikakarunanayaka1223
    @monikakarunanayaka1223 6 ปีที่แล้ว

    Thanks ane mama hari asawen hitiye danaganna

  • @jayarathna4731
    @jayarathna4731 5 ปีที่แล้ว +2

    Aththatama niyamai,😃😃😃😃

  • @dewmi4068
    @dewmi4068 4 ปีที่แล้ว +2

    Dannenathi De godak eganagaththa
    Odathumiyata godak isthuthi

  • @sewwandhidhanandini2847
    @sewwandhidhanandini2847 5 ปีที่แล้ว +8

    Thanks mom

  • @nishadijaye7709
    @nishadijaye7709 5 ปีที่แล้ว +3

    🙏 thanks ape amma

  • @chandanapradeep7900
    @chandanapradeep7900 5 ปีที่แล้ว +2

    ඇත්තටම සරලයි..

  • @champika8519
    @champika8519 3 ปีที่แล้ว +2

    Yummy 😋thats good

  • @kaveeshagayaththri1305
    @kaveeshagayaththri1305 3 ปีที่แล้ว +1

    Thnx amma 👍👍👍

  • @swarnajayathilaka538
    @swarnajayathilaka538 3 ปีที่แล้ว +2

    Rasa patai😋

  • @vijeshinhavijeshinha4340
    @vijeshinhavijeshinha4340 3 ปีที่แล้ว +1

    අපෙ අම්මා මමත් හදලා බැලුවා

  • @harindurasika2543
    @harindurasika2543 6 ปีที่แล้ว

    Good luck and good job. I like your youtibe chanel ....👍

  • @deepikaperera830
    @deepikaperera830 3 ปีที่แล้ว +5

    Supiri ❤️❤️❤️

  • @nisansalapriyadarshini4074
    @nisansalapriyadarshini4074 3 ปีที่แล้ว +1

    Tank you ☺️☺️☺️☺️

  • @gangani85nayomika37
    @gangani85nayomika37 4 ปีที่แล้ว +2

    Thank you ape amme.

  • @dimuthumangalika6196
    @dimuthumangalika6196 6 ปีที่แล้ว +2

    godak vatinawa.thanks ape amma.

  • @eiliyahmafa4278
    @eiliyahmafa4278 6 ปีที่แล้ว +2

    Thank you අම්මා 🌼🌼🌼🌼🌼

  • @s.m3275
    @s.m3275 3 ปีที่แล้ว +1

    Wawwwww so per nice Talks sister from sirlankaaaaa

  • @shashikanisansala3673
    @shashikanisansala3673 6 ปีที่แล้ว +6

    Thank you ape amma

  • @dinethrashmika5849
    @dinethrashmika5849 3 ปีที่แล้ว

    Ape ammmaaa

  • @hasiiiba12
    @hasiiiba12 3 ปีที่แล้ว +1

    Ape Amma😜😜

  • @mithumithu439
    @mithumithu439 3 ปีที่แล้ว

    Onama ala vargayakin puluvanda