ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනේ ආන්ටි හරිම ආදරණීයයි..ඒ වගේම ලකී...
ඇයි ලකී
අපි අල බැදපු විදිහේ අඩු පාඩු කම් මොනවද කියලා අද දැනගත්තා ගොඩක් වටිනවා කඩෙන් බැදපු අල පෙති ගන්න අයට මේ වීඩියෝ එක වටිනවා ස්තුතියි ඔබට
lamaikamatikamak
ආදරය සෙනෙහස බැදීම් පවත්වගෙන සතුටින් ඉන්න විදිය අපි හැමෝටම ආන්ටි ආදර්ශයක් හරිම ලස්සනයි aunty & uncle හරිම ආදරණීයයි ❤️ දීර්ඝායු ලැබේවා ඔබ දෙපලට තෙරුවන් සරණයි....!!!
3:10
ඇන්ටී මම මේ resipiya අත් හදා බැලුවා . ගෙදර හැමෝටමත් දුන්නා . ගෙදර අය කිව්වා මේක හරිම රසයි කියලා .කඩේ කනවාට වඩා මේක හරිම රසයි තව රස කෑම හදලා දාන්න. 😘
Ane uncle hari hodai..oyala adarsheta ganna puluwan api wage tharuna ayata.thnx aunty..
ane sweet ane uncle & aunty❤️❤️❤️
Thank you very much auntie ❤️
නියමයි. මමත් කේන්ති ගිය වෙලාවට අල බැදල කනවා. හැබැයි ක්‍රිස්පි නෑ. ඒකට හේතුව වතුරෙන් හෝදල පිටි ගතිය අඩු කරගන්නෙ නැතු බදින නිසා වෙන්න ඕන. හැබැයි මේ හරි විදිහට බැද ගන්න නම් කේන්ති ගිය වෙලාවට බෑ. ඉවසීම තියෙන්න ඕන.
😂
narakada kohila pethi bädala käwoth oya kenthiyana ledeta?
@@sriyaniqwarfordt3764 ඔව් බලමු. කාලයක් පපඩම් කෑව. පපඩමා කියල නමකුත් හදාගත්තා.
Thank u dear........god bless u
Thank you anty.mama oyagen thama kama godak hadanna purudu une.
හොය හොය හිටියේ aunty මේ recipe එක . වැරදියට හදපු එකක් අද දැනගත්තේ මේ විදියට හදන්න. Thanks a lot . Air fryer 1 හදන්න පුලුවන් ද කියල දන්නේ නෑ.
බොහෝම ස්තුතියි
Thanks Aunty....Uncle is also there....💐💐
Thanks aunty, mama nam unclewa dakala thiyenawa wagema katha karalath thiyenawani.. Harima hoda thaththa kenek wagema harima hoda kenek. Auntyla wage adaren inna aya api wage young and new wedded couples wagema hamotma godaak hoda adarshayak. Adaraya senahasa adu nisai minissu sathutin family life1 geniyanne naththe. Adarei anoma aunty ta hamadamath.
අද දැක්කේ video eka ආන්ටි. මන් adama බබාලට හදලා දෙන්නම් ඔයාලට බුදුසරණයි ❤️
So sweet Aunty and Uncle❤
Ty5⅝
...thank you for sharing this,...one charming lady that enjoys life,...
Thank you so much anoma aunty...♥️♥️😘🤗
රස්
Very good video, we spent lot of money buying these from shops with additives. Thanks for the informative video...keep up the good work....
Harima ahinsaka charithayak.. harima nihathamani oya... 💗💗👌👌🌹🌹
Thank uu aunty
Thank you madam
Thank you a lot , Its really easy and simple
තෙරුවන් සරණයි 🙏🙏🙏
Thank you 😍😍😍
Thanku so much
Uncle and aunty sooo sweet😙
Aunty ane mt kiyanna ala pethi tika kapala ෆිජි eke dala thiyala apata one welawata aran bedaganna berida,
Thank u aunty, ane uncle sweeeeeeet😄
Thanks
uncle sweet anee.
thanks a lot
Her works are very clean
Thanks for sending me that video. I was waiting to get that . can't wait to make. Lvxx
anee i love that u feed to uncle ❤
niyamai nivaradiva kama jathi hadanna kiyala denavata godak pin thavath mavani rasavath ahara hadanna obata shakthiya dairiya labeva.....👍👌🏆🏆
Can we fry this in a Air Fryer
මමත් potato chips හදනවා. හැබැයි හෝදලා ගත්තෙ නෑ. එකට එක ඇලුණා. හෝදපු නැති නිසා වෙන්න ඇති.මේ විදියට හදල බලන්න ම්. ගොඩක් ස්තුතියි
botheju walikadage මේ විදියට හදන්න, හොන්දට එනවා.
Thank you aunty
Tks for sending the video..gotbles you all
thanku for sharing this with us
Thank you aunty..
Thanks aunty
Thank you so much ❤️❤️❤️
thaNK you aunty
Easy. .Thanks a lot aunty anoma
Thanks anoma....mamat hadannam
Thank you Aunty.
Thank u aunt very easy, I love it ❤️❤️
Thank you sooo much Anoma,I know now how to make potatoes chips. BUDUSARANI. 🙏❤👍👍
Thank you very much aunty. 💜💜💜💜😀😀😀😀😆😀😆😆😆😆😆😆😆😆😆
Ane aunty babalata lunch box ideas week akak karannako plz.
Thank you mrs. Anoma
Made the poteto chips and its so delicious. Thank you for sharing the recipe
This video is soo sweet aunty❤😊
Thank u mmmm👌👌👌
Mama Kaden babata ale pathi aran denawa mama Dan Dana gaththa borowata salli nasthi karan nathiwa karaganna puluwan thanks dear🙏❤️🌹
ඔයා කියලා දොන.විදියහරි මිහිරියි.මම හරි කැමැති ඔයාට
Thank you for the crispy recipe..👍👍💞💞
Hi aunty.. this is my 1st comment... bt I'm an old fan...... nice couple..
Maheshika Rathnagiri Thank you for being with me from the beginning.
@@AnomasKitchen u re the best aunty...
ලොකු අම්මේ........... 😊
Thanku mam
Ane sooo cute aunty 😘 God bless you both
Uncle and aunti very sweet 💕💕💕
Paune..Uncle..😍😍💗💗
Can this be done using a air fryer?
Thanks Akke
නියමයි 😊😊😊
අනේ ඔයා හරි හොදයි
Aunty... pregnant kaleta kanna wishesha kema kiyala dennako. Special 1st 3 month
Ane eka athta matath me dawas vela onama karana deyak thama pregnant kale kanna ona kama masa 3na venakan. thank you🙏🙏🙏
Yes please.i also want to knw.
ගොඩක් ස්තුතියි ඔබතුමියට
Aunty mewawala ala thambala day thiyenne
Ane oya keyapu vedehata api haduva.hari geye nee
Thanks you
ඇන්ටි මමත් හැදුවා එත් හොඳට අවෙ නැහැනෙ වටෙට බැදෙනවා එත් මැද බැදෙනවා අඩුයි මොකක්ද එකට හෙතුව කියන්නකො
Shook video ekak aunty, dan apita gedaradima hadaganna puluwan. Budusaranai
MMmmmmm.... Thank You
Aunty vinegar flavor 1 enna chips hdagnna berida apita
Thanku anty mama ada haduwa
Manyokka chios hadana hati kiyala. Dennako
Soo lovely aunty triple gem bless your beautiful family 😘
Which potato are you using?
Niyamai aunty
Can't we use air fryer for this?
❤❤
මේ ඇන්ටි ඔයාගේ මේ විදියටම මම හැදුවා . මට හරියට ආවේ නෑ. අපරාදෙ අල ටික.
Meka kal tiya gnna puluwnd?
meka hadala freezer ekethiyala fry karana බැරිද
Good
Wow anoma miss niyamai 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Potato crisps..
hodata therenawa kiyana dewal. atthatama mm balana ewain .3 4 hadanawama thamai.
Api bad iddi mehen enne na ne
Ati. Mam. Thekatacapova😂😂😁
wow !!!
👍
💗 ✌🏻
අපි පොඩි කාලේ කාටුන් බැලුවෙත් නැහැ අල බැදල ලැබුනෙත් නැහැ 😂😂😂
Antony Fernando මමත් පොඩි කාලේ කාර්ටූන් බැලුවේ නැහැ. අල පෙති නම් කෑවා.
Hm awa labima naha
ආන්ටි
ආන්ටි කිරිපිටි හදන විදිහ දානව ද
how to potato?

botheju walikadage
මේ විදියට හදන්න, හොන්දට එනවා.
Thank you aunty
Tks for sending the video..gotbles you all
thanku for sharing this with us
Thank you aunty..
Thanks aunty
Thank you so much ❤️❤️❤️
thaNK you aunty
Easy. .
Thanks a lot aunty anoma
Thanks anoma....mamat hadannam
Thank you Aunty.
Thank u aunt very easy, I love it ❤️❤️
Thank you sooo much Anoma,I know now how to make potatoes chips. BUDUSARANI. 🙏❤👍👍
Thank you very much aunty. 💜💜💜💜😀😀😀😀😆😀😆😆😆😆😆😆😆😆😆
Ane aunty babalata lunch box ideas week akak karannako plz.
Thank you mrs. Anoma
Made the poteto chips and its so delicious. Thank you for sharing the recipe
This video is soo sweet aunty❤😊
Thank u mmmm👌👌👌
Mama Kaden babata ale pathi aran denawa mama Dan Dana gaththa borowata salli nasthi karan nathiwa karaganna puluwan thanks dear🙏❤️🌹
ඔයා කියලා දොන.විදිය
හරි මිහිරියි.මම හරි කැමැති ඔයාට
Thank you for the crispy recipe..👍👍💞💞
Hi aunty.. this is my 1st comment... bt I'm an old fan...... nice couple..
Maheshika Rathnagiri
Thank you for being with me from the beginning.
@@AnomasKitchen u re the best aunty...
ලොකු අම්මේ........... 😊
Thanku mam
Ane sooo cute aunty 😘 God bless you both
Uncle and aunti very sweet 💕💕💕
Paune..Uncle..😍😍💗💗
Can this be done using a air fryer?
Thanks Akke
නියමයි 😊😊😊
අනේ ඔයා හරි හොදයි
Aunty... pregnant kaleta kanna wishesha kema kiyala dennako. Special 1st 3 month
Ane eka athta matath me dawas vela onama karana deyak thama pregnant kale kanna ona kama masa 3na venakan. thank you🙏🙏🙏
Yes please.i also want to knw.
ගොඩක් ස්තුතියි ඔබතුමියට
Aunty mewawala ala thambala day thiyenne
Ane oya keyapu vedehata api haduva.hari geye nee
Thanks you
ඇන්ටි මමත් හැදුවා එත් හොඳට අවෙ නැහැනෙ වටෙට බැදෙනවා එත් මැද බැදෙනවා අඩුයි මොකක්ද එකට හෙතුව කියන්නකො
Shook video ekak aunty, dan apita gedaradima hadaganna puluwan. Budusaranai
MMmmmmm.... Thank You
Aunty vinegar flavor 1 enna chips hdagnna berida apita
Thanku anty mama ada haduwa
Manyokka chios hadana hati kiyala. Dennako
Soo lovely aunty triple gem bless your beautiful family 😘
Which potato are you using?
Niyamai aunty
Can't we use air fryer for this?
❤❤
මේ ඇන්ටි ඔයාගේ මේ විදියටම මම හැදුවා . මට හරියට ආවේ නෑ. අපරාදෙ අල ටික.
Meka kal tiya gnna puluwnd?
meka hadala freezer ekethiyala fry karana බැරිද
Good
Wow anoma miss niyamai 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Potato crisps..
hodata therenawa kiyana dewal. atthatama mm balana ewain .3 4 hadanawama thamai.
Api bad iddi mehen enne na ne
Ati. Mam. Thekatacapova😂😂😁
wow !!!
👍
💗 ✌🏻
අපි පොඩි කාලේ කාටුන් බැලුවෙත් නැහැ අල බැදල ලැබුනෙත් නැහැ 😂😂😂
Antony Fernando
මමත් පොඩි කාලේ කාර්ටූන් බැලුවේ නැහැ.
අල පෙති නම් කෑවා.
Hm awa labima naha
ආන්ටි
ආන්ටි කිරිපිටි හදන විදිහ දානව ද
how to potato?