Call Of Duty ගැන හැමදේම තේරෙන සිංහලෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • මේ නොවැම්බර් 13 Release වෙන Black OPS Cold War එක ගහන්න කලින් මේක අනිවාරෙන්ම බලලා ඉන්න.
    Thank You Shaluka Malli for your Eyecatching Thumbnail

ความคิดเห็น • 621

  • @issabro3542
    @issabro3542 8 หลายเดือนก่อน +5

    හරියටම අවුරුදු දෙකකට කලින් අලුතෙන් ඇවිල්ල තියෙන cod game මට ජීවිතේට ගහන්න බැරි වෙයි කියල හූල්ල හූල්ල හිටිය.target එක තියාගත්ත කොහොම හරි හදනව කියල.කට්ට කාලා සල්ලි එකතු කරලා හැදුව. ඉතින් හූල්ල හූල්ල මාර ආසාවක් හිතේ තියාගෙන හිටපු cold war වගේ ඒවත් දැන් මන් ගහනව 🎉❤ ඒ කාලෙ මේ වීඩියො දිහා බල බල හූල්ල හූල්ල හිටපු ඒව දැන් මට මතක් වෙනව දෙයියනෙ.ඉස්සර නැතුව අන්තෙටම හැදි ගැවිල ඉදල දැන් තියෙද්දි ඒ ඉස්සර දේවල් ගැන හිතන එක වෙනම ආතල් එකක් බන් 😊💗

  • @Mr.unpronounceable
    @Mr.unpronounceable 3 ปีที่แล้ว +31

    Cod franchise එකම එකක්වත් miss නොකර ගැහුව.
    සුපිරි

    • @bhanukajayarathna7741
      @bhanukajayarathna7741 หลายเดือนก่อน

      Download කරන්නඒ කොහොමද

  • @sihinaabeygunawardhana9450
    @sihinaabeygunawardhana9450 3 ปีที่แล้ว +68

    ඉස්සර cod game වල දිග...ගහනව ගහනවා, ඉවරවෙන්නෙ නෑ..😂😂

  • @infoatniro9055
    @infoatniro9055 2 ปีที่แล้ว +56

    COD MW 2,3 optimization නම් පිස්සුවක්. 2GB RAM එකේ ultra ගැහුව තුනම 🤟❤️

    • @MrSandro99
      @MrSandro99 ปีที่แล้ว

      Vga mnada

    • @kasungayan5568
      @kasungayan5568 ปีที่แล้ว +7

      Graphic කාඩ් ඕනි නැද්ද

    • @infoatniro9055
      @infoatniro9055 ปีที่แล้ว +5

      @@kasungayan5568 මගෙ තිබ්බෙ නෑ 🙂.

    • @Duneth9357
      @Duneth9357 ปีที่แล้ว +6

      mage in 4 gb on board graphics eke gahuwahakida

    • @Dimuthu_K
      @Dimuthu_K ปีที่แล้ว +5

      @@Duneth9357 apo puluwn bn ultra gahathahaki

  • @lionrox4364
    @lionrox4364 3 ปีที่แล้ว +6

    ගොඩක් හොද Video එකක්....
    දන්නේ නැති ඒවා ගොඩක් දැනගත්තා.. COD ගැන.
    මේ වගේ වීඩියෝ දිගටම ගේන්න...

    • @SLPCLK
      @SLPCLK  3 ปีที่แล้ว

      Thanks brother

  • @HUN7ER_XD
    @HUN7ER_XD 3 ปีที่แล้ว +37

    සිරාවට කතාවනම් ඇත්ත..මන් ගේම් ගහන්නත් පටන්ගත්තෙ Cod 1 ගේම් එකෙන්...ඊට පස්සෙ COD 2,Cod Mw 1,2,3 , CoD world at war , Cod Blackops ටික ගැහුවා....ඇත්තටම Blackops 3 එකේ ඉදලා ගේම් ටික කාගත්තා...infinite warfare සහ advance warfare ගේම් දෙකත් play කලා ඒත් ඒ ගේම් වලට වඩා cod 1 හොදයි මටනම්..මරු වීඩියෝ එක තේරෙන සිංහලෙන්ම ඒ ටික කියලා තියෙනවා..අනිවා තාමත් Cod series ටික ගහලා නැත්තම් ගහලා බලන්න.....👍🏻👍🏻 ඔයාට අලුතෙන් subscriber කෙනෙකුත් හම්බුනා 😁

    • @SLPCLK
      @SLPCLK  3 ปีที่แล้ว +11

      Thanks brother ! Oya wachana tika man wenuwen kotanna gattha kalayata godak thanks

  • @sudarmapriyangi8727
    @sudarmapriyangi8727 3 ปีที่แล้ว +28

    වීඩීයෝ එක බැලුවේ නැතත් like කරලා comment එකක් දානවමයි 😘😍

    • @SLPCLK
      @SLPCLK  3 ปีที่แล้ว +5

      Thanks

  • @ravzz.z
    @ravzz.z 3 ปีที่แล้ว +7

    සුපිරිම වැඩක් අයියේ..පට්ටම ආසාවෙන් බැලුවා...COD ගැන නොදැන හිටපු දේවල් ගොඩක් දැනගත්තා...Thank you so much...keep it up..good luck..💪❤️💯🇱🇰

    • @SLPCLK
      @SLPCLK  3 ปีที่แล้ว +2

      Thanks brother

  • @__danusha__6974
    @__danusha__6974 3 ปีที่แล้ว +11

    වටින video එකක් bro. WARZONE තමා ආසම❤️❤️

    • @SLPCLK
      @SLPCLK  3 ปีที่แล้ว +3

      Thanks brother

    • @slrapterstudio2173
      @slrapterstudio2173 3 ปีที่แล้ว +1

      අපේ පැත්තෙත් එන්නකෝ කොම්ලෝ මගේ channal එකේ farcry, call of duty warzone, mordern warfare, valorant, nfs heat, සහ තව games ගොඩක් තියෙනවා තව සින්දුත් තියෙනවා ඉතින් යාළුවේ අපේ පැත්තෙත් ඇවිත් sup එකක් දෙන්නකෝ ලොකු උදව්වක්

  • @vimudevinda851
    @vimudevinda851 3 ปีที่แล้ว +12

    Cod කියන්නෙ පිස්සුවක් මෙ වෙනකන් ආව ඔක්කොම play කරා මරු

  • @mohomeddool139
    @mohomeddool139 3 ปีที่แล้ว

    මේ එක වීඩියො එකකින් මුලු cod series එකම ගැහුවා වගෙ ෆීලින් එකක් එනවා. ඒ කතා කරද්දි සුපිරියට explain කරන්නෙ අයිය සුපිරි

  • @kaveeshasathsara2485
    @kaveeshasathsara2485 3 ปีที่แล้ว +36

    අයියේ I.G.I ORIGINS එක රිලීස් කරාවිද ඒක එහෙම්ම ම කල් යයි ද 🤔🤔🤔

    • @slrapterstudio2173
      @slrapterstudio2173 3 ปีที่แล้ว

      අපේ පැත්තෙත් එන්නකෝ කොම්ලෝ මගේ channal එකේ farcry, call of duty warzone, mordern warfare, valorant, nfs heat, සහ තව games ගොඩක් තියෙනවා තව සින්දුත් තියෙනවා ඉතින් යාළුවේ අපේ පැත්තෙත් ඇවිත් sup එකක් දෙන්නකෝ ලොකු උදව්වක්

  • @-BaD-BoY-Gaming-
    @-BaD-BoY-Gaming- 3 ปีที่แล้ว +21

    Call of duty black ops 1 එක සුපිරි WW2 එකත් සුපිරි.. Cod Serious එකේ Aw එකයි mw2019 ගහල නෑ.. අනිත් ඔක්කොම ගැහුව.. mobile එක තාම ගහනව... වීඩියෝ එක ෆ්ට්... ඇත්තම කිව්ව මචං

    • @SLPCLK
      @SLPCLK  3 ปีที่แล้ว +6

      Thanks brother

    • @nomy6952
      @nomy6952 2 ปีที่แล้ว +2

      ඔලුව කැක්කුම හැදෙනවානේ බන් blackops1

    • @sasankakasun
      @sasankakasun 10 หลายเดือนก่อน

      @@nomy6952Ai e??

  • @shanukashanuka4783
    @shanukashanuka4783 2 ปีที่แล้ว +6

    මන් නම් ආසම ගේම් සෙට් එකක් තමා cod කියන්නේ ආයෙ ඉතින් පට්ට ගේම් ටික ❤️❤️

  • @kaveesha4769
    @kaveesha4769 3 ปีที่แล้ว +2

    Super මම ඒකතැනක්වත් skip කරන්නෙ නැතුව බැලුවා

  • @naveentennakoon9147
    @naveentennakoon9147 3 ปีที่แล้ว +5

    2005 ඉදලා මේ වෙනකන් තාම COD ගහනවා ❤❤❤

  • @priyalranasinghe4087
    @priyalranasinghe4087 3 ปีที่แล้ว +5

    පට්ට අහ්හ්.. ඒක සුපිරී.. 😍 😍

    • @SLPCLK
      @SLPCLK  3 ปีที่แล้ว

      Oyage ideas Thamai ithin me ! Thanks aiye

  • @pasinu3712
    @pasinu3712 3 ปีที่แล้ว +1

    ptta review ek
    ub super machan ❤👍

  • @nawalankawithanage2100
    @nawalankawithanage2100 3 ปีที่แล้ว +13

    Call of duty...mn gahuwa pattama game set eka.ekenuth call of duty moder warfare 1,2,3 thamai mn gahapu game walin pattama story line ekak thiyena game 3nama ekata sambanda una pattama game set eka.🔥🔥🔥

    • @mrmathiya
      @mrmathiya 3 ปีที่แล้ว +1

      Amboo ou aaaaa anith game walata wada mamanm 1 st place tiyanne call of duty games set ek thamai

    • @nawalankawithanage2100
      @nawalankawithanage2100 3 ปีที่แล้ว

      @@mrmathiya anuwa bro...me too...🔥🔥🔥

  • @shanyt8149
    @shanyt8149 ปีที่แล้ว +1

    අයියගෙ වීඩිඔ බලන්නෙ මම ලගකදි ඉදන්.අයිය කතව කියනකොට එහෙම ඇග හිරිවටිල යන්වා.අමුතුම ගැම්මක් එන්නෙ අයියගෙ වීඩිඔ බලද්දි❤️❤️🌼

  • @dulanjanarajapaksha3395
    @dulanjanarajapaksha3395 3 ปีที่แล้ว +2

    patta bro supiri video ekak

  • @sadevjayasooriya8566
    @sadevjayasooriya8566 3 ปีที่แล้ว +4

    Cod 3 eka famous natte community eka game eka awul kiyapu hinda nemei .cod 3 eka awe consoles walata witharai ( ps 2, ps 3, xbox 360 )..pc version ekk awe na..ekai e..wena ratawal wala cod 3 ekath godak famous wuna..lankawe etakota godak ayata consoles thibbe na, pc walin gahuwe games..ekai wune. .

  • @kanishkaumayangana8789
    @kanishkaumayangana8789 3 ปีที่แล้ว +7

    Modern warfare වලින් පටන් ගත්තෙ.🙂මේ මාසෙම ගිහිං ගන්න ඕන අලුත් එක

  • @wimptech6135
    @wimptech6135 ปีที่แล้ว +1

    Captain price 😎🤍 ගැම්මක් තමා MW 1 අන්තිම සීන් එකේ තුවක්කුව දෙන සීන් එක සුපිරියක්

  • @shehanpavithra8202
    @shehanpavithra8202 3 ปีที่แล้ว +3

    2013 එනකල් පිලිවෙලට ඔක්කොම ගැහුව.අදටත් සෑහෙනට ආදරේ කරන ගේම් එකක්.මගෙ පවර් සප්ලයි එක ගගිහිල්ල තියෙද්දි යාලුවෙක්ගෙ ලැප් එකක් ඉල්ලන් cod black ops 2 ගැහුවෙ.❤️ සීරීස් එකේ ආසම ගේම් එක black ops 1.

  • @janakajanaka9549
    @janakajanaka9549 3 ปีที่แล้ว +1

    Cod කියන්නේ ආගමක් බ්‍රෝ.පට්ට විඩි⁣යෝ එකක්.ජය වේවා .

  • @bhanuwa141
    @bhanuwa141 3 ปีที่แล้ว +2

    නියමයි video එක , thanks

    • @slrapterstudio2173
      @slrapterstudio2173 3 ปีที่แล้ว

      අපේ පැත්තෙත් එන්නකෝ කොම්ලෝ මගේ channal එකේ farcry, call of duty warzone, mordern warfare, valorant, nfs heat, සහ තව games ගොඩක් තියෙනවා තව සින්දුත් තියෙනවා ඉතින් යාළුවේ අපේ පැත්තෙත් ඇවිත් sup එකක් දෙන්නකෝ ලොකු උදව්වක් ❤️❤️

  • @Dulara_Abhiman
    @Dulara_Abhiman 3 ปีที่แล้ว +4

    patta ithihasayak thiyenavane...😱😮😀💪💖👉😍

  • @dinildamsith6
    @dinildamsith6 3 ปีที่แล้ว +9

    මං ගහල තියෙන්නෙ
    call of duty 2003 & 2005 විතරයි
    😀😀

  • @asankapriyamantha2425
    @asankapriyamantha2425 3 ปีที่แล้ว +1

    සුපිරි පැහැදිලි කිරීමක් අයියා

    • @SLPCLK
      @SLPCLK  3 ปีที่แล้ว

      Thanks brother !

  • @SadaruSathmina-yk1pw
    @SadaruSathmina-yk1pw ปีที่แล้ว +2

    10k neme bn
    Daan 2023 di 140k🎉

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +1

      ❤❤❤❤

  • @grahamdemoraes2992
    @grahamdemoraes2992 3 ปีที่แล้ว +2

    COD 1, COD 2, COD 3, MW q, MW 2, World at war, Black Ops, MW 3, Black Ops 2 oya set ekama gahuwa. Aith kiyala wadak na. Cod 1 thamai mage palaweni pc game ekath. Me set eken passe aith hithata wadune WW2 (2017) game eka thamai.
    But Cod walin supirima COD 2 ekai World at War ekai thamai. Lagadi apu Cold War ekath supiri wage, gahala balanna one ekath... ❤️🔥

  • @ANIMEPAINTPROJECT
    @ANIMEPAINTPROJECT 3 ปีที่แล้ว +1

    Assassin Creed ගැනත් වීඩියෝ එකක් කරන්න.

    • @SLPCLK
      @SLPCLK  3 ปีที่แล้ว

      Aniwa brother

  • @dangerman5655
    @dangerman5655 3 ปีที่แล้ว +2

    👍 සුපිරි 👍

  • @billygaming7087
    @billygaming7087 3 ปีที่แล้ว +2

    ගේම් එකක් නෑර සේරම ගැහුවා ... werzone eka vitharai gahuwe naththe ekath gahanawa koma hari ... ... lassana video ekak ... ela ... battle field game eka gana video ekak genna ...

    • @SLPCLK
      @SLPCLK  3 ปีที่แล้ว

      thanks ! onna bf ekath dunna

  • @blackkaiser8338
    @blackkaiser8338 3 ปีที่แล้ว +4

    Bettelfield එකට වඩා call of duty එකේ ග්‍රැපික්ස් හොදයි බන්..මමනම් හිතන විදියට .😘😘😘video එක පට්ට ආ...

    • @SLPCLK
      @SLPCLK  3 ปีที่แล้ว +1

      Thanks brother

  • @mrmathiya
    @mrmathiya 3 ปีที่แล้ว +3

    අයියේ call of duty 3 එක අපේ pc වල වැඩ කරනවද i5 3rd gen 8 gb rqm ek අනේ අයියේ ලින්ක් එකක් දෙන්නකෝ cod 3 එක වැඩ කරන මං කලින් dvd ගත්ත ඒවා වැඩ නැහැනේ ඇයිද දාන්නේ නැ

    • @SLPCLK
      @SLPCLK  3 ปีที่แล้ว +1

      eka pc awe na malli

  • @janukarandeera4344
    @janukarandeera4344 3 ปีที่แล้ว

    video එක පට්ට sub kara, like කරා

  • @namaldeshapriya6391
    @namaldeshapriya6391 3 ปีที่แล้ว

    Niyamaiiii.issarahatam krn yanna wede

    • @SLPCLK
      @SLPCLK  3 ปีที่แล้ว

      Thanks brother !

  • @shyamaneranda3819
    @shyamaneranda3819 3 ปีที่แล้ว +4

    මම නම් cod වල ආසම game එක mw2 😋

  • @brokenjr7994
    @brokenjr7994 3 ปีที่แล้ว +18

    Cod 1 ghalathiyena un ko assasins creed ekakth gendo

    • @iTzGhosTzTi
      @iTzGhosTzTi 3 ปีที่แล้ว +3

      inno

    • @SHIN-v2l
      @SHIN-v2l 3 ปีที่แล้ว

      💪

    • @mohomeddool139
      @mohomeddool139 3 ปีที่แล้ว +1

      Cod 1 පලවෙනි පාර ගහද්දි මම හිතන් හිටියෙ මම pro player කෙනෙක් කියල.😄😄

  • @pesandurathnayake
    @pesandurathnayake 3 ปีที่แล้ว +2

    Supirii brother...❤ assisan's creed ekath oni

    • @SLPCLK
      @SLPCLK  3 ปีที่แล้ว

      Aniwa dennam brother

  • @wander-pages
    @wander-pages 3 ปีที่แล้ว

    Battlefield ganath video set ekak karanna...

  • @rameshushan9093
    @rameshushan9093 3 ปีที่แล้ว +1

    අයියෙ assassins creed එක ගැන විස්තරයක් ගේන්ගකො

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 3 ปีที่แล้ว +1

    ඔන්න මමත් ආවා සුභ පැතුම් ඉදිරියටම යන්න මෙ පැත්තටත් එන්න උපරිම සහයෝගය ලබා දුන්නා යාළුවෙ 🍎🍎🍎🍎

  • @thishandealwis1388
    @thishandealwis1388 3 ปีที่แล้ว +3

    Mamath cod 1 idan Cod MW Series ekai Cod Black ops series eka okoma play kara. Patta.

    • @SLPCLK
      @SLPCLK  3 ปีที่แล้ว

      ekenma saho

  • @mihilaabeysinghe8285
    @mihilaabeysinghe8285 3 ปีที่แล้ว +2

    Battlefield series ekath genna

    • @SLPCLK
      @SLPCLK  3 ปีที่แล้ว

      ok bro

  • @thalindaprabath7645
    @thalindaprabath7645 ปีที่แล้ว

    මුල ඉදල ඔක්කම ගැහුව පට්ටම සුපිරි ❤

  • @SilentGaming-SG
    @SilentGaming-SG 2 ปีที่แล้ว +1

    Mage video sith balanna gameplay suiri silent gaming no commentary no talk no සිනා නො කතා supiri old games podikale gahawwe. Thada game gammata ganne thankyou

  • @mr.gamerlk1260
    @mr.gamerlk1260 3 ปีที่แล้ว +1

    supiri math gahala danna one

  • @sudamindika5037
    @sudamindika5037 3 ปีที่แล้ว +1

    Cod game එකට global strome game එක ප්දනම් උනාද

  • @0cobra__king0
    @0cobra__king0 3 ปีที่แล้ว +6

    කතාව ඇත්ත bro 😍

  • @KNisH_
    @KNisH_ 3 ปีที่แล้ว

    video එක නම් පට්ට හොදේ...

  • @pasenduabishek3858
    @pasenduabishek3858 3 ปีที่แล้ว +1

    Niyama vedio aka bro...❤️👌math cod 1 aka idan play karala thiya....😍

    • @SLPCLK
      @SLPCLK  3 ปีที่แล้ว

      Thanks brother

  • @kavindurandika2140
    @kavindurandika2140 3 ปีที่แล้ว +1

    Cod World at war ඉදිරියෙන් තියනව campaign එකෙන් WWII ට වඩා..

  • @venomdk1890
    @venomdk1890 3 ปีที่แล้ว +1

    Thawa ME wage games gena video genna patta 😍😍😍😍😍

    • @SLPCLK
      @SLPCLK  3 ปีที่แล้ว

      Thanks brother !

  • @SinhalaComputerAssistant.
    @SinhalaComputerAssistant. ปีที่แล้ว +1

    Games Download කරන site ටිකක නම් කියන්න කෝ හැබැයි Ocean of games , fitgirl නැතුව හොඳ site ටිකක්

  • @දනුෂ්කප්රියනාත්
    @දනුෂ්කප්රියනාත් 3 ปีที่แล้ว +1

    Mw 3 ගහන්න ඕන vga එක මොකක්ද 💝

    • @Xotic05
      @Xotic05 3 ปีที่แล้ว +1

      GT256 k athi bro

  • @prageethweerasingha9257
    @prageethweerasingha9257 3 ปีที่แล้ว +2

    Niyamai bro cod thama ithin 💙💯

  • @gamingowner1368
    @gamingowner1368 ปีที่แล้ว

    මම 4 GB ram එකෙනුයි ATI mobility radeon HD 7700X එකෙන් cod black ops 1 අල්ට්‍රා දාලා ගැහුවා💗

  • @supunmaleesha6487
    @supunmaleesha6487 3 ปีที่แล้ว +1

    Modern warfare 2019 eke setup eka hoyaganna nadda

  • @nippad1735
    @nippad1735 3 ปีที่แล้ว +2

    Math marama asa game eka COD kiyanne...aniwaren oya okmma tika gahnwa .....video eka niyami ❤

    • @SLPCLK
      @SLPCLK  3 ปีที่แล้ว +1

      Thanks brother

  • @dmonzwalker4786
    @dmonzwalker4786 3 ปีที่แล้ว +1

    Collection එකම ගහුවා මචං

  • @dragonkollagaming319
    @dragonkollagaming319 3 ปีที่แล้ว +1

    මරු video එක සුපිරි 🤟🤟

    • @SLPCLK
      @SLPCLK  3 ปีที่แล้ว

      Thanks brother !

  • @ashanbro5754
    @ashanbro5754 3 ปีที่แล้ว +1

    වටින video එකක් bro

    • @SLPCLK
      @SLPCLK  3 ปีที่แล้ว

      Thanks brother !

  • @visulakithnuka6748
    @visulakithnuka6748 3 ปีที่แล้ว +1

    එල අය්යා

    • @SLPCLK
      @SLPCLK  3 ปีที่แล้ว

      Thanks malli

  • @dasindudilminth
    @dasindudilminth 3 ปีที่แล้ว +3

    Call of Duty ghost eke story eka last mission eka awl neda😷😷😷

  • @kavindugayendra2567
    @kavindugayendra2567 3 ปีที่แล้ว +1

    අයියා ac series එකෙත් රිවිව් එකක් දෙන්නකො

  • @tharushadulhara4115
    @tharushadulhara4115 3 ปีที่แล้ว +2

    ayye streeming karanna hoda pc setup ekak gana video ekak karana koo

    • @SLPCLK
      @SLPCLK  3 ปีที่แล้ว

      th-cam.com/video/9hLvz-1_62k/w-d-xo.html th-cam.com/video/gp3PbtopXcw/w-d-xo.html oya deken ekak hadanna

  • @harshanaprasad1921
    @harshanaprasad1921 3 ปีที่แล้ว +1

    Elagata call of duty game ekak enwanan enna one Call of duty ghost II thma...💝black ops III nam epawenwa.chori..

  • @EverythingBestHirun
    @EverythingBestHirun 2 ปีที่แล้ว +1

    Cod 01, 02, 04, wAw, BO2, Bo2, mw2, mw3, mw2019, warzone, codm okkoma gahala thiyeno

  • @Kavishka_Thennakoon
    @Kavishka_Thennakoon 2 ปีที่แล้ว +1

    Cod 1 එකේ ගේට්ටුව අරින්නෙ කොහොමද

  • @loscinema-los2352
    @loscinema-los2352 3 ปีที่แล้ว

    Math හැමදාම adare karana karapu gemak thama 👍😉

  • @XTShashenka
    @XTShashenka 3 ปีที่แล้ว +2

    call of duty United offensive.. before call of duty 2..

    • @SLPCLK
      @SLPCLK  3 ปีที่แล้ว

      oya hari ! oke thawa games godak thiyenawa bro. main games tika witharai mn damme

  • @kasunigayanthi2389
    @kasunigayanthi2389 3 ปีที่แล้ว

    Aiye oyage channel aka nam supiri.

  • @samodviduranga458
    @samodviduranga458 3 ปีที่แล้ว +1

    Aiye call of duty series එකේ health ඒක එහෙම ගන්න පුලුවන්ද. නැත්නම් igi 2 wage මුළු mission ඒකටම් තියෙන්නේ ඒක health pack ඒකද

    • @SLPCLK
      @SLPCLK  3 ปีที่แล้ว +1

      igi wage amaru na bro

  • @deletedaccount9393
    @deletedaccount9393 3 ปีที่แล้ว +4

    Cod 1,cod 2. Evereme kera 💪👐🎮..

  • @kanishkalakshan1013
    @kanishkalakshan1013 3 ปีที่แล้ว +1

    Supiri aiya patta ❤️💪

    • @SLPCLK
      @SLPCLK  3 ปีที่แล้ว +1

      Thanks brother

  • @nansam5102
    @nansam5102 3 ปีที่แล้ว +2

    Call of duty WAW veteran mode is awesome.

  • @kumara4699
    @kumara4699 ปีที่แล้ว

    Supiri gun game eka nm call of duty thama 👍👍👍

  • @nike5658
    @nike5658 2 ปีที่แล้ว +1

    Niyamai

  • @dammikaganegedara8078
    @dammikaganegedara8078 2 ปีที่แล้ว +2

    COD MW 2007 කැමතිම

  • @janindusethmin126
    @janindusethmin126 3 ปีที่แล้ว +2

    Cod 1 එකෙන් පස්සේ 2 එකට කලින් united offensive pc වලට ආවා නේ?

    • @SLPCLK
      @SLPCLK  3 ปีที่แล้ว +1

      ow bro main series eka nisa eka damme na

    • @janindusethmin126
      @janindusethmin126 3 ปีที่แล้ว

      @@SLPCLK හරි අය්යේ 👌

  • @isharanilanka1405
    @isharanilanka1405 3 ปีที่แล้ว

    asama game series ekakthama brooo😍😍😍😍😘😘😘😘😘😘😍😎😍🤗🤗🤗🤗

  • @s.m.dineth5035
    @s.m.dineth5035 3 ปีที่แล้ว

    අම්මො තුන් පාරක් බැලුවා ....එත් එපා වෙන්නෙ නෑ!!!!!

  • @shandevinda-qm9ke
    @shandevinda-qm9ke ปีที่แล้ว

    Supiriyak thama aye parak play karana gatha mula indanm siris ekama👍👍

  • @kavinduvidarsha3607
    @kavinduvidarsha3607 3 ปีที่แล้ว +14

    අයියෙ කුවෙට් වගේ රටකින් gaming pc එකක් ගන්න කොට බජට් එක අඩු වෙයිද හිතන විදිහර

    • @_____hiru___7_9_9___
      @_____hiru___7_9_9___ 3 ปีที่แล้ว +2

      Kuwait eken ganna epa ganan adu kiuwata godak ganan adu na podi wenasai thiyenne mat lap ekak ganna baluwe kuwait eken ganna eka boru wadak lankawen build ekak kara ganna kli aran man ehema thamai karanne

    • @epiclk6706
      @epiclk6706 3 ปีที่แล้ว +1

      ඉතිං බලපංකෝ ලංකාවෙ PC parts ගනං ඒ මදිවට වෙන රටකිංවත් ගේන්න දෙන්නෑ ඒකටත් ගහනව tax අනේ මංද ඔය වෙලාවට තමයි ලංකාව එපා වෙන්නෙ!!!!!

    • @_____hiru___7_9_9___
      @_____hiru___7_9_9___ 3 ปีที่แล้ว

      @@kavinduvidarsha3607 bro mat kuwait thamai inne oya e salli lankawata genna gena lankawem computer ekak hada ganna

    • @brokenjr7994
      @brokenjr7994 3 ปีที่แล้ว

      Buget eka kiyada

    • @kavinduvidarsha3607
      @kavinduvidarsha3607 3 ปีที่แล้ว

      ඒ dro intel core i5 9400f ප්‍රොසෙසර් එකට d360 gaming plus motherboard.එක අවුලක් නෑනෙ

  • @xtremegaming5737
    @xtremegaming5737 2 ปีที่แล้ว

    me video eka mama 7veni parta balanne supirima video ekak

  • @pasidupiyumal957
    @pasidupiyumal957 4 หลายเดือนก่อน

    Cod mw2 ekai black ops 1 ekei සම්බන්ධයක් තියනවද

  • @sameeramaweekubura7894
    @sameeramaweekubura7894 3 ปีที่แล้ว +5

    නිලම තමයි අල්ලන්නෙ නේ 💪🖤

    • @SLPCLK
      @SLPCLK  3 ปีที่แล้ว +1

      he he Ape lama kalaye Adaraneeya nila bro. Thanks brother

  • @Rusirupiyashan
    @Rusirupiyashan 3 ปีที่แล้ว +1

    CODM විතරක් ගහලා තියෙන මන් 😪😒

  • @chandaniperera9767
    @chandaniperera9767 2 ปีที่แล้ว

    අයියෙ...modern warfare series එක එකකට එකක් සම්බන්ධයිද...

  • @prageeththaraka7525
    @prageeththaraka7525 3 ปีที่แล้ว +1

    8gb ram and 2gb vga walata gahanna hodama cod pc game aka kiyannako aiyya graphics ahama realistic widihata thiyana

  • @agoogleuser1916
    @agoogleuser1916 3 ปีที่แล้ว +3

    Black ops එක mind bending game එකක් කියලා තමයි කියන්නෙ

    • @SLPCLK
      @SLPCLK  3 ปีที่แล้ว

      hmmmmm attha bro !

  • @newtonra4337
    @newtonra4337 3 ปีที่แล้ว +1

    Call of duty 3 කියන්නෙ plastation xbox වලින් play කරන්න ඕනෙ pc edition එකක් නෑ මේකෙ

  • @yasirukaweesha7024
    @yasirukaweesha7024 3 ปีที่แล้ว +1

    CODM ගහනවා ඒත් ඒකත් කිසිම මිලිටරි ගතියක් නෑ දැන් අලුත් අප්ඩේට් වලින් පස්සෙ.Pubg free fire වගේම තමා

  • @diwind2609
    @diwind2609 3 ปีที่แล้ว

    great Video aiya

    • @SLPCLK
      @SLPCLK  3 ปีที่แล้ว

      Thanks brother !

  • @janithagihana5928
    @janithagihana5928 ปีที่แล้ว +1

    කියක් විතර ගහන්න පුලුවන් ද 2GBවල අයියේ

  • @moviereel9757
    @moviereel9757 3 ปีที่แล้ว

    Supiri wadak...

  • @abises07
    @abises07 3 ปีที่แล้ว

    Maru ayye well done