09 වැනි සඳුදායින් පසු බස්නාහිර ඇඳරිනීතියට වෙන දේ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 362

  • @mashifrenando4688
    @mashifrenando4688 4 ปีที่แล้ว +87

    ඉස්සරහට කොහොමත් මිනිස්සුන්ට ජීවත් වෙන්න්න වෙන්නේ කොරෝනා එක්ක තමා ...අපි දැන ගන්න ඕනේ අපි පරිස්සම් වෙන්න ..

    • @sportsc6211
      @sportsc6211 4 ปีที่แล้ว +2

      ඒක ඇත්ත

    • @yashodperera
      @yashodperera 4 ปีที่แล้ว +5

      aniwaryen. habai rajaye yam wagakimak thiyenawa ahambu lesa karana PCR pramanaya wadi karanna ona.. itath wada minissu thaman parissam wenna ona.

    • @chandimaperera8806
      @chandimaperera8806 4 ปีที่แล้ว +1

      Eka eththa.

    • @sportsc6211
      @sportsc6211 4 ปีที่แล้ว +1

      @@yashodperera ඔඕ ඒක තමා වෙන්ඩ ඕන කඩේ වහලම දැම්මොත් තමයි ප්‍රශ්න එන්නෙ

    • @yashodperera
      @yashodperera 4 ปีที่แล้ว +2

      @@sportsc6211 ow ape rata ehema duwanna puluwan ratak neme.. habai meeta kalinuth ahambu PCR kala nm meka mita wada adu karaganna thibba. udaharanayak washayen jana ganathwaya anuwa, factories anuwa sathiyata eka unit ekakin 10-50k pramanayak... rajayen ee de wiya yuthui.. rajaya ee mona karath corona kiyana de thrasthawadaya wage madapawthwanna amaru deyak... ithin ekata minissu uparima sahayogaya denna ona..

  • @angang5605
    @angang5605 4 ปีที่แล้ว +79

    ඇදිරි නීතිය තියලම හරියන්නෙ නෑ මොකද මිනිස්සු කෑම ටික හරි හොයා ගන්න එලියට යන්න එපැයි තමන්ගෙ පරිස්සම හැම කෙනාම බලා ගන්න හැම දේටම රජයත් පලි නෑ

    • @warut3047
      @warut3047 4 ปีที่แล้ว +5

      Ehenam lankavata rajayak vadak na
      Rata ta avasha thirana ganna bari nam

    • @kalindusilva5452
      @kalindusilva5452 4 ปีที่แล้ว +7

      @@warut3047 rata ta awashya thirana ganimata amatharawa minissu thaman ge wagakima itu karanna one
      Hama ekatama Rajayata banna kiyala wadak nah

    • @rangadesilva7298
      @rangadesilva7298 4 ปีที่แล้ว

      👍

    • @nilukaweerasinghe6400
      @nilukaweerasinghe6400 4 ปีที่แล้ว +6

      උබලා ඔය මොන බයිලේ ගැහුවත් ලෙඩ්ඩු වැඩි වෙද්දි රට වහන්න වෙනවා. සීමාව ඉක්මවා ලෙඩේ ව්‍යාප්ත වුනාට පස්සේ උබලා ඔය හිතන සරළ ආතල් කැඩෙනවා.

    • @ishannamal4619
      @ishannamal4619 4 ปีที่แล้ว

      හම්බෝ එයාලා

  • @diluka287
    @diluka287 4 ปีที่แล้ว

    thanks sir ❤🇱🇰👍👍

  • @madusankasanjeewa4782
    @madusankasanjeewa4782 4 ปีที่แล้ว +40

    අනේ දේවිය නේ මගේ රට ආරක්ෂා කරන්න සියලූම දේවිපිහිටයි මගේ රට ට

    • @suwarnalatha2748
      @suwarnalatha2748 4 ปีที่แล้ว

      😣😣😣😣😣😣😣

    • @madusankasanjeewa4782
      @madusankasanjeewa4782 4 ปีที่แล้ว

      @@suwarnalatha2748 ⚰️⚰️💔

    • @ravindrafernando1780
      @ravindrafernando1780 4 ปีที่แล้ว +1

      සියළු අාරක්ෂා කරලා තියෙන්නේ....විෂ්ව ශක්තිය සුවර් නැද්ද නංගි ඔයාට..😉

    • @madusankasanjeewa4782
      @madusankasanjeewa4782 4 ปีที่แล้ว +2

      @@ravindrafernando1780 හ්මි

    • @ravindrafernando1780
      @ravindrafernando1780 4 ปีที่แล้ว +1

      @@madusankasanjeewa4782 😑😶🙄😏

  • @kanishkajanith440
    @kanishkajanith440 4 ปีที่แล้ว +1

    අනේ රට ඉන්න අයටත් ඉක්මණින් එන්න Airports විවෘත කරන්න ජනපතිතුමනි. 7 වෙනිදා අවලංගු වුණ ගුවන් යානයේ එන්න හිටිය අයටත් උපරිම සාධාරණයක් ඉටු කරන්න. ඔබතුමාලා කියන ඕනම කාලයක් නිරෝධායනය වෙන්න අපි ලෑස්තියි. අපිට අපේ මවු රටට එන්න ඉඩ දෙන්න. අපිට මේ රටවල් වල අනාථයන් වගේ මැරිලා යන්න දෙන්න එපා.... වැඳලා කියන්නම් අනේ අපිව ගෙන්න ගන්න😢😢😢😢

    • @ravindrafernando1780
      @ravindrafernando1780 4 ปีที่แล้ว

      බුදු සරණයි ....!!! පරිස්සමින් ඉන්න....

  • @chamithkariyawasam6006
    @chamithkariyawasam6006 4 ปีที่แล้ว

    Very good sir 🇱🇰🇱🇰👍👌

  • @kumariahinsa9565
    @kumariahinsa9565 4 ปีที่แล้ว +10

    රජයට පාඩු උනා කියලා ඇදිරිය නීතීය ඉවත් කරලා අහිංසක මිනිස්සුන්ගේත් පොඩි ළමයින්ගේ ජිවිතේත් කොරෝනා යක්සායට බ්ලි දෙන්නද කියන්නේ???????????? ඇයි මෙහම .. . මන්ත්‍රීලාගාව ජනාධිපතිගාව සල්ලි නැද්ද උදව් කරන්න . පොඩ්ඩක් හිතලා බලන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏දැන්වත් පිනක් දහමක් කරන්න අපි දන්නේ නැනේ මේ රටට මොනවා වෙන්න යනවද කියලා 🙏🙏🙏🙏🙏🙏🙏🙏ජේසුගේ බුදුන්ගේ පිහිට විතරයි දැන් ඉතිරි වෙලා තියෙන්නේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @nandanapriyadharshana3473
      @nandanapriyadharshana3473 4 ปีที่แล้ว

      ඇත්ත බස්නාහිර ඇඳිරි නීතිය ඉවත් කරලා මිනිස්සු මරන්න හදන්නෙ මුං

  • @Tv-jx7et
    @Tv-jx7et 4 ปีที่แล้ว +9

    දැන් ඉතින් තියෙන්නෙ තම තමන් ආරක්ෂා වෙන එක තමයි.තමන්ගෙ ජීවිතේ වගකීම තමන් සතුයි....👌

  • @anu326
    @anu326 4 ปีที่แล้ว +12

    තමන් පරිස්සම් වෙන්න තමන් දැනගන්න ඔනේ..රජයට හැමතිස්සේම බැනලා වැඩක් නැනේ..එයාලා පුළුවන් උපරිමයෙන් අපි වෙනුවෙන් සේවයක් කරනවානේ..අපේත් යුතුකමක් තියෙනවා මේ දේවල් වලට සහයෝගය දෙන්න..අපේ මිනිස්සු මොකද්ද කරන්නේ පාරේ සෙනඟ ඉන්න ටිකට මාස්ක් එක පෙන්න දානවා..ආයිමත් ටිකක් වෙලා යනකොට කවුරුවත් නැත්තම් මාස්ක් එක තියෙන්නේ නිකටේ....හැමතිස්සේම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරන්න කියලා එ මිනිස්සුන්ට අපේ ලඟට ඇවිත් ඇඟිල්ලේන් ඇන ඇන කියන්න බැනේ..අපි එ් විදියට වැඩ කරානම් අද මෙච්චර ගොඩක් කෝරෝනා රෝගින් හම්බ වෙන්නේත් නැනේ්..හැමදේටම ජන්දේ දුන්න එක වැරදි,ජනාධිපතිතුමා වැරදි,හමුදාපතිතුමා වැරදි කියලා ඒ මිනිස්සුන්ට වැරදි කියන්න එපා..ඒ මිනිස්සු අපිව අාරක්ෂා කරේ නැත්තම් මේ වෙනකොටත් ලංකාවෙන් භාගයක්ම හෝස්පිටල් වල තමයි..ඇත්තටම ඇඳිරිනීතිය අයින් කරන තරමට හොදයි.නැත්තම් මිනිස්සුන්ට මැරෙන්න වෙන්නේ කෝරෝනා හැදිලා නෙමෙයි හාමතේ ඉදලා.

    • @naduninaduni3648
      @naduninaduni3648 4 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත..

    • @amidudaham6329
      @amidudaham6329 4 ปีที่แล้ว

      Ow

    • @serlselan2861
      @serlselan2861 4 ปีที่แล้ว +1

      සත්තකින්ම කතාව බොරුවට රජයට බනිනවා ඇත්ත කතා කරන්න කිදෙනෙක්ද බොහොම ස්තුතියි ඔබ‍ට සත්‍ය කතා කරනවට බුදුසරණයි

    • @w.cyclone4224
      @w.cyclone4224 4 ปีที่แล้ว

      69 ලක්ශ දෙවි දේවතාඋන් වහන්සේලා ගේ පිහිටයි.😂😂

  • @remaa4187
    @remaa4187 4 ปีที่แล้ว

    බලාගෙන යනකොට කොයිකත් එකයි කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා වගේ තමයි තාම හොරුන්ගේ අඩුවක් නෑ මේ දේශපාලන හැතිකරේ in the අහිංසක මිනිස්සු දුක් විඳිනවා

  • @madushanthaksara7562
    @madushanthaksara7562 4 ปีที่แล้ว +3

    Thank you very much Mr. President මේක තමා වෙන්න ඕන මහජනයට හෙන ගැහුවත් දැන් මොකද ඉතිං නඩුයි බඩුයි දෙකම අතේ කොට

  • @maxwellranasinghemx622
    @maxwellranasinghemx622 4 ปีที่แล้ว

    Open the country. Protect the old and vulnerable. People under the age of 65 years should start working by taking all the precautions as per the directions of the health authorities.

  • @onemanshow7554
    @onemanshow7554 4 ปีที่แล้ว

    Bus ,train වල කරවල් උඩ,වහල උඩ මිනිස්සු යන රටක් මේක. ඔච්චරටම tax ගහල japan වල vehicle ,mechinary company වලටට් වඩා වැඩියෙන් tax වලින් සල්ලි හම්බු කරන අපේ රටේ කාලකන්නි හම්පඩ පාලකයන්ට බැරිද දුප්පත් මිනිස්සුයි අනිත් හැම දෙනාවමයි රැක බලාගෙන ඉන්න ඒ tax සල්ලි වලින්????

  • @kumariahinsa9565
    @kumariahinsa9565 4 ปีที่แล้ว

    ගිය පාර කොරෝනා හැදුන වෙලාවේ මිනිස්සු ගෙදර මේ සැරි මිනිස්සු පාරට වෙලා ගිය පාර ගෙදර හිටපු නිසා බේරුනා . මේ සෑර කී දෙනක් මැරුණාද

  • @sanjupeiris8833
    @sanjupeiris8833 4 ปีที่แล้ว

    ජනාධිපති තුමනි ඔබ තුමාට හොඳ target ekak තියන බව පැහැදිලි. 👍❤️

  • @chamaralasantha561
    @chamaralasantha561 4 ปีที่แล้ว

    තමන්ගේ දරුවන් මැරුනත් කමක් නෑ මුන්ට ...ගෙදර උන් මැරුනත් කමක් නෑ ආන්ඩුව ගන්නේ මොකද්ද ඒක හරි...වහනවනම් රට ඒකත් හරි

  • @songmusicprabash1856
    @songmusicprabash1856 4 ปีที่แล้ว +6

    අනිවාර්යයෙන් සෑම රටක්ම එහෙම තමයි ලෝකේ දියුණු රටක් වෙන ඉතාලි අගමැති තුමා කිව්වෙත් රට වහලා රටේ ආර්ථිකය අකර්මණ්‍ය කරන්න බැහැ කියලා මිනිස්සු නිසි සෞඛ්‍ය පුරුදු සමග එදිනෙදා වැඩ කලොත් කාටත් සුභයි

    • @ravindrafernando1780
      @ravindrafernando1780 4 ปีที่แล้ว

      ඔව් ඉතින් එ රටේ පෙට්ටිත් නැතුවනේ අන්තිමේදි වැලලුවේ...😂😂😀😁

    • @w.cyclone4224
      @w.cyclone4224 4 ปีที่แล้ว

      පොහොට්ටුවට චන්දෙ දුන්න ගූ හුත්තෙක් මූ.

  • @tharangalakmal818
    @tharangalakmal818 4 ปีที่แล้ว

    කවුරුහරි පුද්ගලයෙක් 09 වෙනිදාට පසුවත් ඇදිරි නීතිය තිබිය යුතුයි කියල හිතන එකේ කිසි වැරැද්දක් නෑ.ඔවුන්ට රජය විසින් ඇදිරි නීතිය ඉවත් කලත් තමන්ට කැමති කාලයක් නිවසට වී සිටියහැක.කවුරුත් බලෙන් ඔවුන්ව ගෙදරට ඇවිත් එලියට අරන් යන්නෙ නැත.
    අනිත් අයට ලබාදී ඇති උපදෙස් පරිදි තම ආරක්ෂාවේ වගකීම තමාඅතමය කියන සිතුවිල්ල සමග එදිනෙදා වැඩ රාජකාරී කල හැක.

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 4 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි සියලුම දෙනාට ...ලක්දෙරණ සුරැකේවා ...

  • @chandraniganwari3304
    @chandraniganwari3304 4 ปีที่แล้ว

    රජපවුල.බෙහෙත්. විදගෙන. පරිස්සමින්. හිටියම.හරිද..රට.වහගෙන. දුප්පත් මිනිස්සු ජීවත්. වෙන්නෙ කොහොමද. අනික. මැදපෙරදිග දුක් විඳින මිනිස්සු. මැරෙනවා..මේරට. මිනිස්සු. ලංකාවට. හිනා වෙනවා.

  • @newsriyaa362
    @newsriyaa362 4 ปีที่แล้ว +3

    69 ලක්ෂ දෙවි දේවතාවන්ගේම පිහිටයි.

  • @kumariahinsa9565
    @kumariahinsa9565 4 ปีที่แล้ว +8

    මිනිස්සුන්ගේ චන්දෙ ටික අරගෙන හැම එකාලම ( ජනාධිපතිතුමා ) පාඩුවේ ඉන්නවා රටට මොනා හරි උන ගමන් අහිංසක ජනතාව පලි ඇත්තටම මෙහමත් මිනිස්සු ( ලොකු මිනිස්සු ) ඉන්නවද ලංකාවේ 🤔🤔🤔🤔🤔🤔🤔

  • @gametiktok1633
    @gametiktok1633 4 ปีที่แล้ว +29

    හදීසියට ඇරලා ආපහු කෙලවහන්කෝ මිනිස්සුන්ට..

    • @nandawathiedisanayaka8245
      @nandawathiedisanayaka8245 4 ปีที่แล้ว +1

      Obathe.kanna.danna

    • @sandunnethmal9806
      @sandunnethmal9806 4 ปีที่แล้ว +1

      @@nandawathiedisanayaka8245 කන්න හම්බෙයි 😄

    • @indikanuwan765
      @indikanuwan765 4 ปีที่แล้ว

      Kanna gihin mun me para hoda eken kelavaganna yanne ban

    • @tharinduwijerathne4373
      @tharinduwijerathne4373 4 ปีที่แล้ว +6

      උඹ ගේට්ටු, ජනෙල් , දොරවල් වහගෙන ඇතුළට වෙලා ඉඳහං
      ඉවරයිනෙ

    • @chandimaperera8806
      @chandimaperera8806 4 ปีที่แล้ว

      Eka eththa gedarata wela innako

  • @lasanthapremajith3721
    @lasanthapremajith3721 4 ปีที่แล้ว +6

    හොදම දේ සති දෙකක් රට වහලා පාලනය කරලා ඇරියානම් හොදයි නැත්නම් මිනිස්සු පොලිමෙ මැරෙයි....පාලනයකින් තොරවම

    • @pathummax7533
      @pathummax7533 4 ปีที่แล้ว +1

      Ehama karan na dn minissu billata denna patan aran tiyanna

    • @lasanthapremajith3721
      @lasanthapremajith3721 4 ปีที่แล้ว

      බලමු සදුදාාට

  • @ravindrafernando1780
    @ravindrafernando1780 4 ปีที่แล้ว +2

    ඔව් ඉතින්...දැන් එක තමයි වෙන්න ඔනේ..😀👍👍👍මුඛ අාවරනෙත් දාගෙන ..අර රජ පවුල විදගත්තයි කියන..ඩොලර් 70 ඉන්ජක්ශන් එකත් පුකට විදගෙන තමයි ජිවත් වෙන්න වෙන්නේ... ස කියන විදියට තමා ඉතින් කලේකුත් පේ කරලා ගෙන්න ගන්න පුළුවන් ද දන්නැ..😄

  • @l.kssnath1437
    @l.kssnath1437 4 ปีที่แล้ว

    නව වෙනිදායින් පසුව තමා රටේ භයානකම තත්වය උදා වෙන්නේ. තමාගේ ආරක්ෂාව තමා සතුයි..

  • @dharshanimolligoda2343
    @dharshanimolligoda2343 4 ปีที่แล้ว +2

    Very good good news.

  • @shanakasandaruwan5616
    @shanakasandaruwan5616 4 ปีที่แล้ว +22

    සැර්ට ජය.....😎

    • @donashvini6546
      @donashvini6546 4 ปีที่แล้ว

      අනේ මහත්තයෝ ඔයාල ඔය රට ඕපන් කරන වෙලාවට ගුවන්තොටුපළත් ඕපන් කලොත් හොදයි නේද ..... ලංකාවේ මිනිසුන් දස දහස් ගණනක් තාම විදේශීය රට වල හිරවෙලා ඉන්නේ ......

  • @kanthianoma3392
    @kanthianoma3392 4 ปีที่แล้ว +1

    අනිවාර්යෙන්ම මෙහේ ම නිකම් මැරිල යනව ඵක හොදයි කොච්චර කොරොන තිබුනා ත් මේ රට වල ඒ වැඩ කරගෙන යනවා ඔය දේ දැන ගන්න ඔනේ මහජනතාව හැමදාම කියන්න සර් පොඩි ලමයි නෙවෙයි නේ උන් දැන ගත යුතුයි බොහොම ස්තුතියි හැම දාම දැනුවත් කරනවට බුදු සරණයි

    • @lakshithaprabod9844
      @lakshithaprabod9844 4 ปีที่แล้ว

      Atta katawa.hamadetama rajayata banina tamai minissu balan inne.taman araksha wenna tamai Dana ganna ona.mulu ratama lokdown karama api jiwath wenne kohomada.

  • @slbigbrogaming
    @slbigbrogaming 4 ปีที่แล้ว +11

    කාලකන්නි දේශපාලුවෝ හින්දා උබතුමාලත් නම කැතකරගන්නවා.එච්චරයි වෙන්නෙ.....

  • @inokajayasinghe7936
    @inokajayasinghe7936 4 ปีที่แล้ว

    Thank you our Army

  • @antonrajfernando9200
    @antonrajfernando9200 4 ปีที่แล้ว +2

    We all have a responsiblety so follow the instructions God bless SRI LANKA

  • @lokugaysss
    @lokugaysss 4 ปีที่แล้ว +1

    මම මේ අැඳිරි නීතිය ඉවත් කිරීම ගැන කියන කතාවක් නෙමෙයි
    අනේ බලන්න නිකමට යුද්දෙ ඉවරකරල බලන්න අබිමානෙන් අැඟ සොලවල මේ කියන කතා ගාමිබීරයි අගමැති තුමත් ජනපති තුමත් මේතුමත් අැත්තටම එකම කාලෙකට සාපේක්ෂව ඉපදිලා මේ චූටි මුතු අැටය රකින විදිය අනේ මෙයාල නැති කාලෙක ඉතිං මොනව වෙයිද කියල හිතෙන කොට එන බය නම් සසර බය වගේමයි නේද මෙතුමන්ල නොමැරී තිබෙත්වා කිලය කියනව මටනම් තේරෙන්නෑ දීර්ගායුෂම ලබාදෙන්න විස්ව සක්තියේ විස්වයටයි මේ කියන්නෙ අනේ

  • @hemanthaliyanage3433
    @hemanthaliyanage3433 4 ปีที่แล้ว

    Niyamai.

  • @videosrilanka2724
    @videosrilanka2724 4 ปีที่แล้ว +7

    ඒක හොදයි.
    කොරෝනා තව අවුරුදු කියක් තියෙයිද කව්ද දන්නෙ
    එතකන්ම රට වහල තියන්න බෑනෙ

  • @gihanwikramanayake8848
    @gihanwikramanayake8848 4 ปีที่แล้ว +13

    ගෙදරම මැරී මැරී වැටෙන දවස අත ළගයි

    • @pathirananiluka1206
      @pathirananiluka1206 4 ปีที่แล้ว

      Aniwaaa

    • @avanthaishara660
      @avanthaishara660 4 ปีที่แล้ว +1

      අපි පරිස්සන් වෙනවා ඇරෙන්න දැන් කරන්න දෙයක් නැ.

    • @rangani.rangani.4590
      @rangani.rangani.4590 4 ปีที่แล้ว +2

      අසුබ වාදී වෙන්න එපා ..එහෙම වෙන්න එපා .මගේ මව්බිම ආරක්ශා වෙන්න ඕනි .සිංහළ වෙදකමින් කියන ඒ බෙහෙත් පාවිච්චි කිරීමටත් සෞඛ්‍යය පුරුදු අනිවාර්යයෙන්ම අනුගමනය කිරීමටත් සියලුම දෙනා වගබලාගතයුතූයි ..අපි ඉන්න රටවල් වලත් සෞඛ්‍යය පුරුදු වලින් තමයි ජීවිතේ ගෙනියන්නේ .අපිට බය නැතුවාම නෙමෙයි ඒත් මොනවා කරන්නද ..සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු .තෙරුවන් සරණයි

    • @AlphavloggersAV
      @AlphavloggersAV 4 ปีที่แล้ว

      @@rangani.rangani.4590 ane mawath sub krnnko yalu loku udwwk

    • @nilukaweerasinghe6400
      @nilukaweerasinghe6400 4 ปีที่แล้ว

      @@rangani.rangani.4590 සුබවාදී වෙලා මැරිලා වැටෙන්න එහෙනම්..

  • @kancanakumari2857
    @kancanakumari2857 4 ปีที่แล้ว

    දැන් ඉතින් වැහුවත් වැඩක්නැ හැම තැනම තියෙනවා.අනේ ඉතින් එයාපෝට් එකත් අරින්න.

  • @krishanthimalkanthi4322
    @krishanthimalkanthi4322 4 ปีที่แล้ว +7

    අනික beandiks පොකුර අහුවුණ දවසේම ඇඳිරිනීතිය dammanam ada me තරම් dura යන්න oni na ..

  • @dhanushnugawela1549
    @dhanushnugawela1549 4 ปีที่แล้ว +3

    හමුදාපතිත් ජෝකර් කෙනෙක් උනා එතකොට

  • @kumarirajrathnayaka4422
    @kumarirajrathnayaka4422 4 ปีที่แล้ว

    යකෝ තොපි රටෙි ජනපතිට බැන බැන ඉන්නේ නැතුව තොපි හැදියන් ඊට කලින්... හරි නිතිරිති පිලිපැදපල්ලා.. අපිට අපේ රටට හරි එන්න ...

  • @rkoranuwa4131
    @rkoranuwa4131 4 ปีที่แล้ว

    lankawata budu saranai...janadipathi thumani obata ape උත්තමාචාරය

  • @songmusicprabash1856
    @songmusicprabash1856 4 ปีที่แล้ว +2

    විපක්ෂයේ කුහකයොන්ට අවශ්‍ය රට වහලා රටේ ආර්ථිකය පරිහානියට යවලා ,මිනිසුන්ට අපහසුතාවට ලක්වෙනවා බලන්න ඒකෙන් ආන්ඩුවට බැන බැන මිනිස්සු උසිගන්වලා 2025 පුතානොගෙ ජනාධිපති සිහිනය සැබෑ කරගන්න මිසක්,ඇත්තටම කොරෝනා හැදිලා මිනිස්සු මැරෙනවට දුකක් නැහැ උන්ට හැබැයි මොනවා උනත් එදා අනුරකුමාර දිසානායක පාර්ලිමේන්තුවේ කතාකරා ඒක නම් ඇත්තටම අගයන්න ඕන

  • @NuwanThisara
    @NuwanThisara 4 ปีที่แล้ว +5

    ලොක්වඩුන් එපා කියන්නෙ අහිංසක දුප්පත් මිනිස්සු එදා වේල හම්බ කරන් කන මිනිස්සු ඉන්න නිසානෙ. හැබැයි රට ඇරල තිබුණොත් වැඩිපුරම ලෙඩේ හදාගන්නෙත් ඒ මිනිස්සුම තමයි. මොකද ඒ මිනිස්සු මේ ගැන දැනුවත්වීම අඩු වගේම මේවා ගැන තැකීමක් නොකරන අය. ඒ අයගේ අධ්‍යාපන මට්ටම අඩුයි වගේම නොසැලකිලිමත්කමත් වැඩියි. පෙට්ටි කඩේකයි ලොකු හෝටලයකයි පිරිසිදුකම ගැන හිතන්න. වැඩ කරන මිනිස්සුන්ගෙ පිරිසිදුකම සහ සෞඛ්‍ය පුරුදු ගැන හිතන්න. අන්තිමට වෙන්නෙ ඒ මිනිස්සු ගෙදර ගිහින් ගෙදර ඉන්න වයසක මිනිස්සුත් මරන එක විතරයි.

    • @asithamaduwantha5941
      @asithamaduwantha5941 4 ปีที่แล้ว

      Palayan yanna uba kohomada e minissu pahathata danna okkogama duwanna akama blood ubala wage napunsaka vidiyata hithana un akka kohomada ratak hadanna

    • @NuwanThisara
      @NuwanThisara 4 ปีที่แล้ว

      @@asithamaduwantha5941 okkogema ekama le duwanne ne ban. blood group 4k thiyenawa. iskole giyema nethda? ochchara gon katha kiyanne ei?

  • @hithuwakkarachutikki5620
    @hithuwakkarachutikki5620 4 ปีที่แล้ว +4

    ඔබලා ඇදිරි නීතිය අයින් කරපල්ලා අපෙ උන් මෙ කියන විදියට පරිස්ෂමි වෙනවා නමි මැරි මැරි යන්නෙ නෑ කලින් මාස දෙකකට විතර ඇඳිරිනීතිය දැමිමා මෙ පාර එක මාසයක් දැමිමොත් රජයට හෙන ගැහෙනවදා රජයට වෙන පාඩු ගැන විතරක් හිතලා අහිංසක මිනිස්සු ගෙ ජිවිතෙ වටිනාකම තෙරුම් ගන්න බැරි තරමි ඔබලා අද අන්ධ වෙලා ඉන්නෙ

  • @sportsc6211
    @sportsc6211 4 ปีที่แล้ว +19

    ඇදිරිනීතිය අයින් කරන එක හොඳයි නැත්නං අපි වැඩට යන්නෙ එන්නෙ කොහොමද

    • @Leyobaba
      @Leyobaba 4 ปีที่แล้ว +1

      Ow kane komada

    • @wathsalaedirisooriya7141
      @wathsalaedirisooriya7141 4 ปีที่แล้ว +2

      Aththa kathawa. Job eken prashna danawa. Apita enna one unath enna bariwa inne

    • @rangani.rangani.4590
      @rangani.rangani.4590 4 ปีที่แล้ว +2

      ඔව් ඇත්තටම පවු .ඒත් හැකිතාක් පරිස්සම් වෙමු සෞඛ්‍යය පුරුදු නිසිලෙස පිලිපදිමු.

    • @sportsc6211
      @sportsc6211 4 ปีที่แล้ว

      ඔඕ දැං අපි කරන ජොබ් එක හින්දා පොයිට් එකකට ගියොත් එතනින් මාරු වෙන්න බෑ දිගටම ඉන්ඩ ඕන මං ඊයෙ ඕප්වෙලා ඇවිල්ල යන්ඩ ආව එක්කෙනෙක් දාල ඊට පස්සෙ ඒ ආයතනයෙන් ප්‍රශ්න දාල

  • @induhewapathirana6362
    @induhewapathirana6362 4 ปีที่แล้ว

    Great decision

  • @kavishkanawanjana422
    @kavishkanawanjana422 4 ปีที่แล้ว +8

    බයිලා කියවනවා. මිනිස්සු අමාරුවේ දාලා ඉවර වෙලා දැන් විකාර කියවනවා.

  • @nipunasankalpa4770
    @nipunasankalpa4770 4 ปีที่แล้ว +2

    බුදුසරණයි.....!!!!!ආයුබොහෝවේවා.....!!!!!

  • @youcenon
    @youcenon 4 ปีที่แล้ว +6

    කලින් පාරත් ඔහොම කරන්න තිබ්බනේ 🤔

  • @inokajayasinghe7936
    @inokajayasinghe7936 4 ปีที่แล้ว

    Gentleman

  • @pradeeppremaratne5811
    @pradeeppremaratne5811 4 ปีที่แล้ว +3

    We must understand our responsibility and do things very carefully without having instant fun

    • @nandanapriyadharshana3473
      @nandanapriyadharshana3473 4 ปีที่แล้ว

      මිනිස්සු මරන්න මේ කරන්න හදන්නේ

  • @ahamednalir7236
    @ahamednalir7236 4 ปีที่แล้ว +3

    හමුදාපතිතුමනි.අහන්නත්.හරිමසනිතොසයි.ඹබතුමාට.ස්තුතියි

    • @shevonhirantha9050
      @shevonhirantha9050 4 ปีที่แล้ว +1

      හානේ ඇත්තද 🤣🤣🤣

    • @warut3047
      @warut3047 4 ปีที่แล้ว

      He is a Thug

    • @nilukaweerasinghe6400
      @nilukaweerasinghe6400 4 ปีที่แล้ว

      ගෙදර උන්ගේ මිනී එහෙමත් කර ගහන්න ලෑස්ති වෙයන් පුතේ...

    • @ahamednalir7236
      @ahamednalir7236 4 ปีที่แล้ว

      @@nilukaweerasinghe6400 මිනිස්සු.හරි.සතා.සිවිපාවො.හරි.මැරෙන්න.කල්.ආවනමි.මොන.ක්‍රමයෙන්.හරි.මැරනව.මැරෙන්න.බයෙ.ගෙදර.හැංගිල.හටියට.නො.වැධක්.මෙක.තෙරූංගන්න

    • @isurufernando534
      @isurufernando534 4 ปีที่แล้ว

      ane pau🤣🤣🤣

  • @sumedhasubasinghe1015
    @sumedhasubasinghe1015 4 ปีที่แล้ว +1

    අරින්න ඕනි රට. මොකද ape ආරක්ෂාව api kara ganna ඕනි . Api oya කාගෙන් wath යැපෙන අය නෙවෙයි . රස්සාව කරගෙන ජීවත් wena aya. Rata කරවන අයගේ උපදෙස් අවශ්‍ය නැහැ . මොකද එයාල අපිට කන්න දෙන්නේ නැහැ නේද . එයාල wajabenne, පවුල් joli කරන්නේ ape බදු මුදල් වලින් . Eka නිසා ape රස්සාව රැකගෙන , දරුවන් රැකගෙන ජීවිතය ගෙනියන්න ඕනි . මැරෙන un මැරෙයි , හරියට inna un ජීවත් wei.

    • @ravindrafernando1780
      @ravindrafernando1780 4 ปีที่แล้ว

      🤨🤨🙄🙄

    • @w.cyclone4224
      @w.cyclone4224 4 ปีที่แล้ว

      කලින් ඉදන්ම එහෙම කලා නම් හොද නැද්ද පොහොට්ටු දේවතාඋන් වහන්ස

  • @krishanthimalkanthi4322
    @krishanthimalkanthi4322 4 ปีที่แล้ว

    ඔය හැමදේම plan කරලා කරනවා wage මේ රට inna minussunwa අරන් ඔවුන්ගේ jivithath beragannako..

  • @inokajayasinghe7936
    @inokajayasinghe7936 4 ปีที่แล้ว

    So sad

  • @ruwinigoonathilaka3680
    @ruwinigoonathilaka3680 4 ปีที่แล้ว +1

    රටට පිළිලයක් බඳු රාජපක්ෂ පවුල සුනාමි ඛෙදවාචකයෙන්ද හම්බ කරගත් ආකාරයටම කොරොනා වසංගතය ද ගරානාවක් බවට පරිවර්තනය කරගෙන තිබේ.
    ඡන්දය අවශ්‍ය නිසා ජනතාවට කොරෝනා අමතක කෙරෙව්වේ ය. 'අපි කොරෝනා මැඩ පැවැත්වූ හොඳම රට' යයි වහසි බස් දෙඩෙව්වා මිස පීසීආර් පරීක්ෂණ සංඛාව වැඩි කෙළේ නැත. පරීක්ෂණ නොකර 'වෛරසය ඉවරයි' කියා අවිධිමත් ලෙස රට විවෘත කෙළේය. නමුත් ගුවන් තොටුපොල විවෘත කෙළේ නැත. එසේ කළහොත් පිටරට සිට එන අයගෙන් ගාන කපා ගත නොහැකි නිසා ය. බ්‍රිතාන්‍යය සිය පළමු ලොක් ඩවුන් එක ලිහිල් කිරීමට පෙර අවසන් සති අන්තයේ දින දෙක තුල පීසීආර් පරීක්ෂණ මිලියන 2 ක් සිදුකෙළේය. රටක් විවෘත කිරීමට පෙර එවැනි ආරක්ෂන විධි අනුගමනය කළ යුතු වුවද රාජපක්ෂලා ලංකාව විවෘත කෙළේ ඡන්දයට ඉක්මන් වී කිසිදු ආරක්ෂන ක්‍රමවේදයක් අනුගමනය නොකරය. ඉන්පසුව ද නායකයන් හැසිරුනේ කොරෝනා කියා වසංගතයක් නොතිබූ ආකාරයට ය. කුඩා දරුවන් සිටින පාසැලකට ජනාධිපතිවරයා ගියේ දරුවන් මුඛ ආවරණ පැළඳ සිටියදී තමා කිසිවක් නොපැළඳිමිනි. කොරෝනා නීති ද වෙනත් නීති සේම පක්ෂග්‍රාහී විය. තම හෙංචයියන්ට කිසිදු නීතියක් නැත. අවසානයේ බ්‍රැන්ඩික්ස් සමාගමට අවශ්‍ය ආකාරයට ක්‍රියා කිරීමට ආණ්ඩුව ඉඩ දීමේ ප්‍රතිඵලය අද රටම භුක්ති විඳිති.
    ඇඟළුම් නිෂ්පාදනය සහ අපනයනය වෙනුවෙන් ඔවුන් කරනු ලැබූූ අපරික්ෂාකාරී නොසැලකිලිමත් ක්‍රියා කලාපය නිසා මුළු මහත් සමාජයටම වන්දි ගෙවන්නට අද සිදු වී ඇත.මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කම්හලෙන් හමුු වූ කොරෝනා පොකුර ඇරඹී ඇත්තේ සැප්. 22 දින ඉන්දියාවේ විශාකාපට්ටම් සිට මත්තල දක්වා පැමිණි යූඑල් 1159 දරණ යානයෙන් ශ්‍රී ලංකාවට ගොඩ බට ඉන්දීය ජාතිකයන් පිරිසකගෙන් බව සැක කෙරේ. ඉන්දියාවේ සිට ගුවන් මගින් ගෙන එන ලැබු සේවකයින් නිසි නිරෝධායන නීතින්ට අනුකුලව කටයුතු නොකිරීම හා මාර්ගෝපදේශයන් නොපිලි පැදිමත් නිසා කොයිඩ් දෙවන රැල්ලක් නිර්මාණය කිරිමට බ්‍රැන්ක්ඩිස් ආයතනය දායක වි ඇත.
    ඒ නිසා සමාජීය හා අර්ථික වශයෙන් වන්දියක් ගෙවිමට ශ්‍රී ලාකික ජනසමාජයට සිදු වි ඇත. ජන ජිවිතය සුවිශාල දුෂ්කර තත්වයකට මුහුණ දි ඇත. ආසාධිතයින් නිරෝධයනය කිරිම සඳහාත්, ප්‍රතිකාර කිරිම සඳහාත්, සහන සැලසීම සඳහාත් විශාල පිරිවැයක් දැරිමට සිදු වී ඇත.
    කොවිඩ් වංසගතය මැඩලීම සඳහාත් නිරෝධානය හා ප්‍රතිකාර සඳහාත්, රජය වැය කරන්නේ මහජන මුදල්ය. එබැවින් යම් ආයතනක වරදක් හෝ නොසැලකිල්ලක් මත බ්‍රැන්ක්ඩිස් අයාතනය වගකිම් විරහිතව කටයුතු කර ඇති බැවින්, එම ආයතනයට හා පාලන අධිකාරියට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කර මෙම සමාජීය වන්දිය අය කරගැනිමට නීතිපති වරයාත් අදාල අංශත් වහාම පියවර ගත යුතුය.
    කොවිඩ් 19 මර්දනයෙන් බර කරට ගත් වගකිව යුත්තන්, ජනතාව මත වරද පටවන්නට උස්සාහ කිරීම නින්දා සහගතය. තමන්ගේ අසමත් කම ගැන වචනයක්වත් කතා නොකට එක රටක්, එක නීතියක්, කියමින් නීතිය කිහිප ආකාරයට තම ලැදියාවන් මත ක්‍රියාත්මක කරමින් ඇත. නිසි පරිදි කොවිඩ් මර්දන ජනාධිපති කාර්යසාධක බලකාය රැස්වී නැති අතර පි.සී.ආර් පරීක්ෂණ අඛණ්ඩව නියැදි පරීක්ෂණ ලෙස සිදු කර නැත.
    ශිෂ්ඨ සම්පන්න ලෝක රාජ්‍යයන් සියල්ල මේ අවදානම් අවස්ථාවේදී තම මුළු වැර යොදා කොවිඩ්-19 වසංගතයට එරෙහිව එන්නතක් ගෙන ඒමට කටයුතු කරද්දී ලංකාවේ ගෝත්‍රික අයිය මලෝ රජය කලේ වසංගතය අස්සේ ඒකාධිපති බලතල තම පවුල සතු කරගන්නා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමටයි.
    බ්‍රෑන්ඩ්ඩේක්ස් කොරෝනා පොකුර, ඉන්පසු පෑලිගොඩ මාළු වෙළද සැලේ කොරෝනා පොකුර, දැන් ශ්‍රීලංකා පොලිසියේ කොරෝනා පොකුර බවට පත් වී ඇත...
    රටට එක නීතියක් තිබිය යුතුයැයි කියා බලයට ආ ආණ්ඩුවට රටට එක නීතියක් තබා, 'කටට එන නීතියවත් "' පවත්වා ගැනීමට නොහැකි වි ඇත..
    කොරෝනා මරණ අඩු කරගැනීමට රෝගී ප්‍රතිකාර ශක්තියමත් කිරීමත්, කොරෝනා රෝගයේ ව්‍යාප්තිය අවම කරගැනීමට අවශ්‍ය පියවර ගැනීමත් වෙනුවට, වතුර පුරවපු මුට්ටි ගංගා විසී කිරීමට පටන් ගෙන ඇත.
    මුට්ටි විසී කිරීම වෙනුවට, නන්දසේන, පවිත්‍රා, ප්‍රසන්නලා ගගට පැන්න නම් ඉවරයි....
    නන්දසේන යනු බොරුවෙන් ඉපදී, බොරුව ආගම කර ගත් කොටළුවෙකි.

  • @upekhanppd
    @upekhanppd 4 ปีที่แล้ว +1

    Its no point to critizise the past. We cant be nolonger in captivity at all .lets encourage the government to open the country from 9th.lets go to wok ,and activate our usual life but practicing the health regulation by our utmost best .

  • @ruchirabandara
    @ruchirabandara 4 ปีที่แล้ว +1

    මහල් නිවාස , වතු නිවාස වල බොහෝ දුරට අපිරිසිදු නිසා කොරොනා තියෙන්නේ පුළුවන්.

  • @kavindulashanrathnayake6334
    @kavindulashanrathnayake6334 4 ปีที่แล้ว +6

    Rata geniynnath minissu inna epy ,

  • @isurusampath5111
    @isurusampath5111 4 ปีที่แล้ว +1

    රට වහලා රජයෙන් පිනට කන්න දෙනකන් බලන් ඉන්න උන් ඉන්නවා සෑහෙන්න 😂

  • @ampaviladamayanthi6534
    @ampaviladamayanthi6534 4 ปีที่แล้ว

    Epa ඇඳිරිනීතිය ain karanna

  • @imaadcanva4284
    @imaadcanva4284 4 ปีที่แล้ว +1

    onna ratama kandai yanneh america wage pandithawa wela dan ape rateth america wage wendai yaneh

  • @chandimathabrew1463
    @chandimathabrew1463 4 ปีที่แล้ว

    Mage.rate.korona .ඉවර.වෙන්න .ikmanta.මුළු ලෝක yama.korona .ven.ආරක්ෂා .vewa.රට.enna.අපිට මව්බිමට .enna.වාසනාව .ලැබේවා

  • @princekalum3361
    @princekalum3361 4 ปีที่แล้ว

    Aniwaaryenma wadagathma piyawarak thamai rata wiwurtha kireema saha thamange aaraksaawa salasaa ganeema bolayak wathure obala thibba wage thamai apiwa kotukarala thiyala aka dawasak dunnoth apilata korona amathakai metre aka centimetre wenawa koronata nikamma biliwenawa namuth wiwurtha kalaama pressure aka aduwenawa aathmaraksawen adinedaah jeewanopaya sarikaraganna ayata gathament akak hoyanda puluwan habai korona baya pachcha kotan sawkya neethiwalata anuwa nopilipadinnan dada mudal gewiya yuthui apita pocket akatath raajya wiyuhayatath hondai rate aarthikaya bindunoth okkoma sun 5000th naah aaharath naah siyallama thiyenne akama tharaadiye

  • @slhut8660
    @slhut8660 4 ปีที่แล้ว +3

    Target krla amruwen hoynn deyk nha. Hama thanma innwa dn .. 😄😄

  • @kperera5833
    @kperera5833 4 ปีที่แล้ว

    Good aidiya person must'beknow the cayarfuli ok

  • @samangammanpila5849
    @samangammanpila5849 4 ปีที่แล้ว

    election kale ithin ohoma kiwwe ne

  • @dilanvithanage8287
    @dilanvithanage8287 4 ปีที่แล้ว +6

    Air port open karanne nedda.

  • @mihiraperera3066
    @mihiraperera3066 4 ปีที่แล้ว +1

    Thawa tika dawasakin balanna puluwan wei prathipala.....
    Dawasin dawasa minissu mareddi therei.thawa tika dawasak iwasanna.rata wahala thiyanna.jeewitha godak berei....

  • @darshanisandakelumedirisin365
    @darshanisandakelumedirisin365 4 ปีที่แล้ว +1

    Aniwaryenma sir minissunwa thawa denuwathkala uthui

  • @zoroali9600
    @zoroali9600 4 ปีที่แล้ว +1

    Ane mhattyo ratanam whanna epa api lankawata enna inne ape viyademan hari lankawata enna rata arala tiyanna plz

  • @kumarakurukulasuriya2987
    @kumarakurukulasuriya2987 4 ปีที่แล้ว

    He always say ATHIGARU JANATHIPATHI THUMA KIUWA, but listen to the health authorities not your SIR, he is only a normal politician, if not you will become a jorker

  • @tanujasamanmali3479
    @tanujasamanmali3479 4 ปีที่แล้ว +3

    Curfeu danna oyala parakku una ane

  • @niroshashiromani8822
    @niroshashiromani8822 4 ปีที่แล้ว +1

    Ane hamudapatituma.kuwait wala inna apiwath gennaganna

    • @ravindrafernando1780
      @ravindrafernando1780 4 ปีที่แล้ว

      😔 බුදු සරණයි ...!!! පරිස්සමින් ඉන්න

  • @kuwaitium5569
    @kuwaitium5569 4 ปีที่แล้ว

    ow aka hari tamge araksawa tama satui

  • @chandimaperera8806
    @chandimaperera8806 4 ปีที่แล้ว +5

    Sulu deyaine karanna thiyenne.edirinithiya one kiyana aya thamanma gedarata wela hitiyanam harine parissamata.😊
    Eliyata yanna one aya thaman parissam wela giyama iwarai.meka eliyata bessa gaman pissu ballek elawan enawa nemeine.thamanta aaraksha wena krama hariyata kalama iwarai.nethnam me widiyata thawa awrudu 2k wath yanawa.

    • @sniroshinj1889
      @sniroshinj1889 4 ปีที่แล้ว +1

      Well said 😅

    • @azmilkais
      @azmilkais 4 ปีที่แล้ว

      Wow

    • @ravindrafernando1780
      @ravindrafernando1780 4 ปีที่แล้ว

      මෙච්චර දවස් අාරක්ෂා වෙලා තමයි හිටියෙ..නැතුව නිදිවැදුනේ නැහැ😒🤤

  • @dammidammayanthi1738
    @dammidammayanthi1738 4 ปีที่แล้ว

    Ane daviyani mage rata araksha kara danna kuwait

  • @hajarahajara2133
    @hajarahajara2133 4 ปีที่แล้ว +1

    Schools open karanavadha

  • @dharshanimolligoda2343
    @dharshanimolligoda2343 4 ปีที่แล้ว

    People should know by now how to protect themselves and go ahead.Give maximum punishments to people who dont

  • @srilankatuctuc9250
    @srilankatuctuc9250 4 ปีที่แล้ว +7

    Janapathi thumage upades da ahanne hako ohoma yamu GMO police PHi Grahamasewaka me ayage upades ahanna epa ohoma yamu Api thawa kamu Api

    • @sranasingha8902
      @sranasingha8902 4 ปีที่แล้ว +1

      Ow den government ekatath one api merunath unge weda karaganna

  • @karamhussain5460
    @karamhussain5460 4 ปีที่แล้ว

    Road eke vati vati idi... thawath 3weeks walin

  • @antondinesh6966
    @antondinesh6966 4 ปีที่แล้ว

    Janadipathi yakaage adahas apita wedak na. Health sector eka kiana de ahapaiyaw

  • @sudharmagamage2105
    @sudharmagamage2105 4 ปีที่แล้ว

    Andirineethiya ewath karana eka hodai .

  • @dilshanfernando5621
    @dilshanfernando5621 4 ปีที่แล้ว

    Ow kamathi aya mariyalla. Keekaru minissu ithiri wenawa. Thawa sathiyak apita look down one. Andirineethiya dik keranna. Janadipathi thumani !

  • @sarigamamusicvlog5351
    @sarigamamusicvlog5351 4 ปีที่แล้ว

    5000 k nadda🤣

  • @nilanmad5996
    @nilanmad5996 4 ปีที่แล้ว +7

    කොරෝනා ඔය කියන තරම් බයානක නෑ..පොඩි ගානක් මැරෙයි...රට වහල තිබ්බට තේරුමක් නෑ...රට අරින්න.ඔනි...

    • @shanakasandaruwan5616
      @shanakasandaruwan5616 4 ปีที่แล้ว +12

      එල එල.... 😁 මැදමුලනට ගොඩක් ලැදි නේද...😋..අපිත් එහෙමයි....උබත් එ මැරේන ගොඩට වැටියන්...!!!

    • @aebischerjoghe4040
      @aebischerjoghe4040 4 ปีที่แล้ว +3

      රට වහගෙන ඉන්න එක මෙකට විසදුමක් නොවෙ නේ ද අහිංසක මිනිස්සුන්ට මොනවාද වෙන්නෙ අද වන විටත් කන්න නැතිව කිදෙක් ඉන්නවාද අනේ සර් රට අරින්න ......

    • @chemlab9873
      @chemlab9873 4 ปีที่แล้ว +5

      එකෙක්වත් කොරෝනා වලින් ලංකාවෙි මැරිල නැහැ. ලංකාව කප් ගහන්නයි යන්නේ.
      ඔික මොකක්ද හෙමිබිරිස්සාව කැස්ස ඔබ බය නැතිව සමාඡයේ ඔින ලෙස ගැවසෙන්න. එතකොට මෝඩයෙක් තව ලෝකයෙන් ඉවත්වෙනවා.

    • @shevonhirantha9050
      @shevonhirantha9050 4 ปีที่แล้ว +5

      අනේ මූ වගෙ ගොන් මෝඩයෙක්...

    • @misscecilia2301
      @misscecilia2301 4 ปีที่แล้ว +3

      @@chemlab9873 වෙන ලෙඩක් හැදිලා එකෙක් මැරැනත් දැන් කියන්නේ කොරෝනා හැදිලා මලා කියලනේ😂

  • @learnit465
    @learnit465 4 ปีที่แล้ว +1

    lockdown karala wadak na thama, api mask dagena, sanitizer use karothin eccharai

    • @nilukaweerasinghe6400
      @nilukaweerasinghe6400 4 ปีที่แล้ว +3

      ගිය පාර කොහොමද කොරෝනා මර්ධනය කෙරුවේ..නිකමට අහන්නේ, කියපන් බලන්න.

    • @MrDimz91
      @MrDimz91 4 ปีที่แล้ว +1

      paya 24 ma mask dagena sanitiz wala bahala inna wei kadekata yanna wada karana thana katha baha karannewath nathuwa wada karanna wei.haduna okkoma mask dan nathi un nemei

    • @nilukaweerasinghe6400
      @nilukaweerasinghe6400 4 ปีที่แล้ว +2

      @@MrDimz91
      ඔෆිල් වල පුටු රත්කරන උන්ට මාස්ක් එක අවුලක් නෑ. ඇගපත මහන්සි කරලා දාඩිය දාගෙන වැඩ කරන කම්කරු ජනතාවට ඒක කරන්න බෑ. මෝඩ මිනිස්සු එක එක තර්ක කරනවා, ඒ වුනාට ඇත්තට අපි මූණ දෙන්න ඕන.

  • @mixrice9490
    @mixrice9490 4 ปีที่แล้ว +2

    Maha janathawani ow obala waradi obalage pitarata inna kenekta kiya PCR machine ekak ganeemata karunika wanna😂😂😂😂

  • @makatakasgpsproductions6722
    @makatakasgpsproductions6722 4 ปีที่แล้ว +1

    Dawas 3n kiuwa danne sahathika karala kiyanawa kiuwa. Dawas 3ta witharak badu gaththa api. Bodim wala inna un api.

  • @anuruddhagayan5554
    @anuruddhagayan5554 4 ปีที่แล้ว +6

    unlike කරපු උන් සජිත්ගෙ මී හරක් සෙටි එක හාද

  • @kannangaragesrimali7989
    @kannangaragesrimali7989 4 ปีที่แล้ว

    Oba tumanla gaththa hoda teranayak.api adri nethiyata kamathi naha.

  • @sakunipabasara1236
    @sakunipabasara1236 4 ปีที่แล้ว

    Oba tuma hari tamange arakshawa taman satui lockdown karot eda wela hamba karan kana api tama badaginne salli karayo nam kala hiti arakshwen wada karana eka tama hoda

  • @niroshithilanka8423
    @niroshithilanka8423 4 ปีที่แล้ว +3

    Dan ithin minissu marunama mokada Kage kageth wada kerilane

  • @sujivapriyanthi316
    @sujivapriyanthi316 4 ปีที่แล้ว

    Mama emme Kuwait api okkotama korona hdila dan hodi api parissan wemu eath koronath ekka jiwTh wemu baya wenna epa

  • @daengineering6578
    @daengineering6578 4 ปีที่แล้ว +9

    ඇදිරිනිති අයින් කරලා ඇරගන්න තමා වේන්නෙ තව ටික දවසක් ඇදිරිනිති තිබුනානම් තමා හොද

    • @ayashadehigasthann6765
      @ayashadehigasthann6765 4 ปีที่แล้ว +4

      To waga harak nisa tamai ratama kalawana

    • @nilukaweerasinghe6400
      @nilukaweerasinghe6400 4 ปีที่แล้ว +2

      @@ayashadehigasthann6765 එහෙනම් රටත් ඇරගෙන පු කෙත් ඇරගනින් මෝඩ ගොං හැත්ත. කයිය නවත්තලා ලෑස්ති වෙයන් තොපේ ගෙවල් වල උන්ගේ මිනී කරගහන්න. මන්ද බුද්දික හරක්.

    • @ayashadehigasthann6765
      @ayashadehigasthann6765 4 ปีที่แล้ว

      Ana pala yanna ponaya to waga aun dana katin batala hetawana wetarai topi waga aun parisam nowi rata minisunta bo karala keyawapan tawa toga apada ratatama kanna danna ana keyawana natuwa pala yanna buruwa...

    • @nilukaweerasinghe6400
      @nilukaweerasinghe6400 4 ปีที่แล้ว +2

      @@ayashadehigasthann6765 ඇයි තොපි මැරුනද ගිය වතාවේ කන්න නැතුව. නොදකින් බඩ ජාරියා.

    • @nilukaweerasinghe6400
      @nilukaweerasinghe6400 4 ปีที่แล้ว +1

      @@ayashadehigasthann6765 නැගිටපන්. මොලේ උඩ ඉදගෙන ඉන්නේ උබ..😅👉👌

  • @kumarasisira2105
    @kumarasisira2105 4 ปีที่แล้ว

    දෙරණ මේ අතරතුර සෞඛ්‍ය අංශ කියනවා නොවේද පීස් eari යන්ත්‍ර හිත පාඩුවක් ඇති බව එනිසා රටේ වන pc ආර් ප්‍රමාණය අඩු බවද ඔවුන් පවසනවා මේ පිළිබඳව දෙරණ ඔබ සත්‍ය රටට හෙළි කරන්න ස්තුතියි

  • @wasanthirajapakse7536
    @wasanthirajapakse7536 4 ปีที่แล้ว

    Danuth adiri nithi kiyala wenasak na, pare bus vitharai yan nathe

  • @manjulanewton5245
    @manjulanewton5245 4 ปีที่แล้ว +1

    Curfew issellama danna thibune dan pokuratama gihilla samaharak thanwala Gym open karala wadak naha

  • @sadusadu1214
    @sadusadu1214 4 ปีที่แล้ว +5

    Kalin para anduwata chande ganna oni nisa masa 3k vitara adirinitya dagena hitiya me para 1msayak wath danne natthe ai dan chande iwara nisa janathawa gana dukak ndda ekane rata arinna hadanne neda indiyawa wage me podi ratath kelawanna hadanne

    • @yayhey7272
      @yayhey7272 4 ปีที่แล้ว +1

      Mee minissu th America we trump wage karannai hadanna. Minissu marinara kamak naa dan. Kara ganna one tika karan iwaraine

    • @sadusadu1214
      @sadusadu1214 4 ปีที่แล้ว

      @@yayhey7272 eka tama hithuwe ne habai me wage deyak karai kuyala mun gotabaya hithan inne meka අමෙරිකානු kiyalada dan ne

  • @madusvideo3125
    @madusvideo3125 4 ปีที่แล้ว +3

    Aka hodai ammo gedara yanna puluwan.

    • @AlphavloggersAV
      @AlphavloggersAV 4 ปีที่แล้ว

      puluwannm mawath sub krnnko ane loku udwwak plz

    • @imaginetv4366
      @imaginetv4366 4 ปีที่แล้ว

      Hike productions.හිකේ mn krnm math dnna

    • @AlphavloggersAV
      @AlphavloggersAV 4 ปีที่แล้ว

      @@imaginetv4366 onna damma mawath awankenma sub krnna

    • @imaginetv4366
      @imaginetv4366 4 ปีที่แล้ว

      Hike productions.හිකේ kara bro mn