පොරොන්දු ඉටුකළ ට්‍රම්ප් | දිනපතා විදෙස් පුවත් විග්‍රහය | 2025.01.21 | Global Angle

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 23

  • @AB-yy4qd
    @AB-yy4qd 11 วันที่ผ่านมา +22

    Trump ජනාධිපති වුණා විතරයි කියපු පොරොන්දු ගොඩකට අත්සන් කරා.ඒකට අපේ කයියනායක නටපු නැටුමකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. තාම වේදිකා ගානේ කෑ ගහගෙන යනවා. පච කුමාර කයියනායක 😂😂😂

    • @dhanushkaayeshan1804
      @dhanushkaayeshan1804 11 วันที่ผ่านมา +1

      Eka ✒️ පාරකින් karana heti...😂😂😂 Good to learn....

    • @sachinrasanjana6738
      @sachinrasanjana6738 10 วันที่ผ่านมา

      Ranil hitiyanam goda da?

  • @nihalperera2755
    @nihalperera2755 11 วันที่ผ่านมา

    Thank you 🎉🎉

  • @ravinduhasanga8229
    @ravinduhasanga8229 8 วันที่ผ่านมา

  • @Noideaz305
    @Noideaz305 11 วันที่ผ่านมา +3

    ඒකට අපේ ගොන් තඩියා තවමත් කැඳිරි ගාන්න එපා කිය කියා ඉන්නවා...

  • @sampa12316
    @sampa12316 11 วันที่ผ่านมา

    🎉සුපිරි

  • @niroshanarangoda227
    @niroshanarangoda227 11 วันที่ผ่านมา +4

    ඔන්න නායකයෝ කිව්වා කියපුවා ආපු ගමන්ම කරලා පෙන්නනවා.අපේ කයිය නායකලා වගේ නෙමෙයි

    • @YOHAN175
      @YOHAN175 11 วันที่ผ่านมา

      අනෙ අනෙ අත්සන් කරන එක වෙන එකක්....අවුරුදු 75 තිස්සෙ කෙලවපු රට ගොඩ දන එක වෙන එකක්..ලංකවෙ ඔයා වගෙ අය හිටියම ඇති මෙ තරන් කෙලවෙන්න....ඇමරිකාව ලොකයෙ බලවත්ම රටක්.එ රට එක්ක ලංකව කම්පෙයර් කරනව කියන්නෙ කියල වැඩක් නැ ඉතින්😢

    • @on_the_go_journeys
      @on_the_go_journeys 10 วันที่ผ่านมา

      බස් එකක සුදු යකඩ බටයක් ගලවනකොට නහයෙන් අඩන උන් එක්ක ඕවා කරන්න පුලුවන්ද

    • @udarasilva8503
      @udarasilva8503 9 วันที่ผ่านมา

      ඇමරිකාව දැකලවත් තියනවද බං ..අපේ රට සුද්දා කියාට පස්සේ සුද්ද උනා

  • @chamarakavinda2688
    @chamarakavinda2688 11 วันที่ผ่านมา +1

    *power to the Trump appachi*
    🇱🇰🇺🇸

  • @around_sl
    @around_sl 11 วันที่ผ่านมา +2

    😮

  • @JvanKast
    @JvanKast 10 วันที่ผ่านมา

    කොතරම් සරල විදියට වැඩේ සිදුකලාද​. පරාජයට පත් නායකය සියලු වගකීම අලුත් නායකයාට පවරා සියල්ල අත හැර ගෙදර ගියා. එක් දිනයකින් බොහෝ ප්‍රතිපත්තීන්ට අත්සන් කලා. ඇත්තට අපට මොන තරම් දේ මෙය තුලින් ඉගෙන ගත යුතුව තිබේද​!

  • @richmanpriyankarge5062
    @richmanpriyankarge5062 11 วันที่ผ่านมา

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍👍♥♥♥♥♥♥

  • @palithasam8509
    @palithasam8509 10 วันที่ผ่านมา

    මොනවද කියන්නෙ අනේ. මේක සංකාන්ති කලයනෙ...

  • @shiranimatthews411
    @shiranimatthews411 9 วันที่ผ่านมา

    lankawe lapaya wage boru kiyala bale gaththe na Trump kiyanade karana ekkenek ekai kamala Harris boru karita chande dunne naththe. amerikawe minissu lankawe minissu eage moda na

  • @kelumprasanna7262
    @kelumprasanna7262 11 วันที่ผ่านมา

    Trump become president at 78. we are thinking naki mayna is too old

  • @Ruwan-i7y
    @Ruwan-i7y 10 วันที่ผ่านมา

    Israel 🇮🇱 jayaweva kiyapu pons la bepala wa
    Api everi kalindu😂