BREAKING NEWS🔴ත්‍රිවිධ හමුදාව හාල් බෙදිල්ල අතට ගනී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 295

  • @asankapushpakumara9759
    @asankapushpakumara9759 10 วันที่ผ่านมา +147

    බත එක්ක මොන ප්‍රජාතන්ත්‍රවාදයද මගේ ජීවීතේ අහාපු හොදම වචන ටික❤❤❤❤

  • @SriyaniMangalika-es1gb
    @SriyaniMangalika-es1gb 10 วันที่ผ่านมา +139

    දුකට සැපට හැම දේටම ත්‍රිවිධ හමුදාව. යෝධ බල යෝධ ශක්තිය ලැබේවා බුදු සරණයි

    • @smhs3313
      @smhs3313 10 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන් 👍👍👍🎉🎉❤❤❤

  • @RadleyLowrance
    @RadleyLowrance 10 วันที่ผ่านมา +148

    අපේ හමුදාවට බාර දෙන්න ලස්සනට වැඩේ කරනවා නියමයි නියමයි.ජයවේවා මාලි මාවට .සහල් මාපියාකාරයන්ට දෙන්නම එපා ඉඩ .

    • @DeepthaPrasad
      @DeepthaPrasad 10 วันที่ผ่านมา +4

      🐄🐄🐄🐄🐄🐄

    • @kosnmusic8030
      @kosnmusic8030 10 วันที่ผ่านมา

      ​@@DeepthaPrasad gawaya ubane yako thanakola kapan me hal bedanne minissunta kanna

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 10 วันที่ผ่านมา

      Parasakkele,,haha,,munsakkele,,menesun,,kana,,baswalata,,nada,,horunta,,kadayana,,paharayo,,karana,,sakkele,,wada,,Samahara,,kakulu,,Hal,,suduawa,,daikaralah,,awanawa,,okun,,apayamai,,yanna,,paharayo

    • @ariyaratneathukorale
      @ariyaratneathukorale 10 วันที่ผ่านมา +1

      වෙනත් හාල් ගිනි ගනම් නෙ බන් හිග හින්දනෙ හාල් ගාන වැඩි මාතර අය කැවොත් ඇති නේද

    • @youme-ru2ds
      @youme-ru2ds 9 วันที่ผ่านมา

      ​@@DeepthaPrasadඅවුලක් නෑ බන් උබලාට නෙවෙයි හාල් උබලට වෙනම පුන්නක්කු ගෙනවා.

  • @nishanthiwickramage3967
    @nishanthiwickramage3967 10 วันที่ผ่านมา +64

    සුපිරි පිරි ජනාධිපතිතුමනි මේ ක්‍රියාමාර්ගය ගන්න දවස් දෙක තුනක් පරක්කු වුන එක ගැනත් කනගා කණගාටුවේ මෙහෙම වෙච්ච එක පට්ට සතුටුයි අහිංසක මිනිස්සුන්ට කන්න නැති කරලා බත් පතට හිඟන වැඩ කරලා හාල්මෝල්කාරයන්ට හොඳ වැඩේ උනේ ඔන්න බලාපල්ලා අපේ මාලි මා ජනාධිපතිතුමාගේ වැඩ කිඩ ජය වේවා

  • @SriLanka-n5p
    @SriLanka-n5p 10 วันที่ผ่านมา +24

    මොනදේ කලත් මොනවා උනත් කොහේ හරි තැනකින් හැමෝටම පිහිට වෙන්නේ අපේ ජීවිත හැමදාම බේරගත්ත අපේම සදාදරනීය වීරෝධාර ත්‍රිවිධ හමුදාවයි අපේ රත්තරන් දෙමාපියන් මෙලොවට බිහි කල සදාදර වීර පුතුනි ඔබ‍ට අපගේ උත්තමාචාරයයි ජයෙන් ජය කොල්ලනේ උබලට යෝධ බල ලැබේවා 🙏ස්තුතියි ❤️

  • @AmithWijesundara
    @AmithWijesundara 10 วันที่ผ่านมา +59

    අන්තිමට.හරිමදේ උනා.......❤❤

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 10 วันที่ผ่านมา +62

    යුද්ධයක් නැති එකේ හමුදාව දාලා ගේම ගහපල්ලා...දන්නවා නේ හමුදාව බැස්සොත් ඕන කේස් එකක් ගොඩ දාලා දෙනවා කොල්ලෝ..උන්ගෙන් වැඩක් ගනිල්ලා 😊

  • @sujivajayawera2745
    @sujivajayawera2745 10 วันที่ผ่านมา +78

    මුලු රටම බාර දුන්නත් අපේ හමුදාවේ අය හරියට වැඩ කරයි ..❤❤

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 10 วันที่ผ่านมา +1

      👍👍

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 10 วันที่ผ่านมา

      ______කොහේ කරන්නද...ඩඩ්ලිලා සල්ලි දීලා හෑමෝටම ජෙප්පොන්ටත් එක්ක....ඒකයි මුකුත් කරන්න බෑරුව රෙද්දේ රෙවිලා ඉන්නේ අනුර කුමාර කාඩිනල්ට වෑන්ද වෑටමින් ......ද්‍රෝහී JVP පච රෑල

    • @travhols
      @travhols 6 วันที่ผ่านมา +1

      JANAPATHI KAMAI ISSELLA MA BARA DIYA UTUI 😂😂😂

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 6 วันที่ผ่านมา

      @@travhols

  • @sanjeewakankanamge
    @sanjeewakankanamge 10 วันที่ผ่านมา +44

    පට්ට ....අනුර....සහෝ....හොදින් නම් හොදින් ...නරකින් නම් නරකින්..... නියමයි සුපිරි ඕක් තමයි වෙන්න ඕන.. එල එල ඔහොම යන් ජය ...!!❤❤

    • @sanjayasudesh9450
      @sanjayasudesh9450 9 วันที่ผ่านมา +1

      ගෝටාබය ඔය වැඩේ කරන කොට හමුදවට කරන්න බෑ කිව්වා,හමුදාවට අපහස කරා.

    • @mohamedsanoon121
      @mohamedsanoon121 9 วันที่ผ่านมา

      Niyamai

    • @ap92207
      @ap92207 3 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් ඔහොමතාමා වඩ කරන්න ඔන

  • @Black_Whole2325
    @Black_Whole2325 10 วันที่ผ่านมา +38

    පිටකොටුවේ හාල් හිරවෙලා ගමට එන්නෙ නෑ ආනයනය කරන ඒව්වා
    හමුදාවට භාරදෙමු වැඩේ,ලස්සනට කරමු ❤

  • @Aikumar-j6q
    @Aikumar-j6q 10 วันที่ผ่านมา +31

    බත් එක්ක මොන ප්‍රජාතන්ත්‍රවාදය ක්ද..ලස්සනම කතාව..❤❤❤❤

  • @SenadhiraJayawardhana
    @SenadhiraJayawardhana 10 วันที่ผ่านมา +13

    විය යුතු දේ වෙමින් පවතියි❤❤❤

  • @shakiladilrukshi1552
    @shakiladilrukshi1552 10 วันที่ผ่านมา +25

    නියමයි ❤අනුරත් එක්ක සෙල්ලම් බෑ කිව්වේ එකට තමයි .ඉදිරියටත් කිසිම කෙනෙක්ට ඕනාවට වඩා රගන්න දෙන්න එපා❤❤❤

    • @indranip254
      @indranip254 3 วันที่ผ่านมา

      මොලේ හොද නැද්ද?උඩු යටිකුරු වෙලා පේන්නේ.

  • @VipulaLaksiri
    @VipulaLaksiri 10 วันที่ผ่านมา +29

    හාල් ටික හංගල ආන්ඩුව ගන්න කාපු රස දන්න උන් ❤❤❤AKD❤❤මාලිමාවට ජය ❤❤❤

  • @gkbwije2809
    @gkbwije2809 9 วันที่ผ่านมา +4

    මේක තමයි වෙන්න ඕන.❤❤❤❤❤

  • @damikasriyani
    @damikasriyani 10 วันที่ผ่านมา +46

    අපේ වීර හමුදාවවැඩේ හරියට කරයි

  • @ThanojaNuwan
    @ThanojaNuwan 10 วันที่ผ่านมา +16

    හරියට හරි ඔහොම කරන්න ඕනි ❤️❤️

  • @jayanthawijesinghe6712
    @jayanthawijesinghe6712 9 วันที่ผ่านมา +6

    මෙවැනිම යාන්ත්‍රණයක් එළවළු බෙදාහැරීම ටත් යොදන්න. ලොකු සහනයක් ලැබේවි.

  • @GayaniDilrukshi-fq9gy
    @GayaniDilrukshi-fq9gy 9 วันที่ผ่านมา +3

    නියමයි ඔහොම යන් බුදුසරණයි සියලුම දෙනට ❤❤😊😊

  • @manelsimonge3883
    @manelsimonge3883 10 วันที่ผ่านมา +21

    හොද වැඩක්‌ ❤❤🌹🌹🙏🙏

  • @rachelperaud1945
    @rachelperaud1945 10 วันที่ผ่านมา +12

    වැඩේ තියෙන්නෙ අපේ උන්ට යමක් හිගයි කියපු ගමන් ජීවිතේට දැක්ක නෑ වාගේ ඒව හොයන්න, රැස් කරගන්න දුවනවා.

  • @dusmanyoven1533
    @dusmanyoven1533 10 วันที่ผ่านมา +21

    සුපිරි සුපිරි මාලිමා රජයට ජයවේවා

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 10 วันที่ผ่านมา +29

    බොහොම වටිනව..සතොසවල් වලට විතරක් මදි..කැකුළු අද රු 315=සතියකට පස්සෙ ඊයෙ අවෙ..කරුණාකර කැකුළු සහල් රටින් හෝ ගෙන්වන්න..රජයට බොහොම ස්තුථියි..මේ ක්‍රමය රට පුරාම ක්‍රියාත්මක කරන්න..

    • @nptech4605
      @nptech4605 10 วันที่ผ่านมา +1

      රතු හාල් රටින් ගෙන්වන්න බැහැ...මිල වැඩියි..අපේ රටේ ගොඩක් රතු හාල් කෑවට විදේශ වල ඉතා සුළු වශයෙන් තමයි ගන්නෙ...විශේෂයෙන් රතු සහල් සුලු වශයෙන් කලවම් කරන්න ගන්නව...ඇරෙන්න රතු සහල් විතරක් කන්නෙ නැහැ....ඒ නිසා නිෂපාදනයත් අඩුයි..ගානත් වඩියි..

  • @smhs3313
    @smhs3313 10 วันที่ผ่านมา +5

    නියමයි .හැම දේටම ඉන්න අපේ ත්‍රිවිද හමුදාව. ❤❤❤❤ එකෙක් දෙන්නෙක් ඉන්නව ජරාවැඩ කරන උන් උන් හින්ද මුලු හමුදාවටම කලු පැල්ලමක්.😢

  • @shenleo-bb3wd
    @shenleo-bb3wd 10 วันที่ผ่านมา +4

    හරි සතුටුයි. දෙය්යනේ මගේ රටේ නව ජනපති. ඔබතුමාට දීර්ගායු ලැබේවා

  • @Lionel-bt7oe
    @Lionel-bt7oe 10 วันที่ผ่านมา +35

    රතුහාල නැතිනම් නාඩුකාපල්ල ඒවත් ඊවම බත්ම තමා

    • @AnushaPArachchige
      @AnushaPArachchige 10 วันที่ผ่านมา +4

      ඉස්සර රතු හාල් කිව්වම ඊයා කියන හුගාක් අය දැන් හොය හොයා කනවා, හේතුව සීනි ලෙඩ්ඩු නිසා😢

  • @upulhevanayake7418
    @upulhevanayake7418 10 วันที่ผ่านมา +18

    ජය වේවා වැඩේ හරියට කරන්න

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 10 วันที่ผ่านมา +17

    සුපිරි ❤❤❤

  • @SarathSarath-m4p
    @SarathSarath-m4p 10 วันที่ผ่านมา +16

    සාර්ථක වේවා 🙏

  • @premasiriviharahena2910
    @premasiriviharahena2910 10 วันที่ผ่านมา +9

    බෙහෙවින් ස්තුතියි ,ඔබ සැමගේ උතුම් කර්තව්‍යයට.

  • @DENUMACHANNEL
    @DENUMACHANNEL 10 วันที่ผ่านมา +9

    හොදටම හොඳයි 👍🏻👍🏻👍🏻

  • @nethmejewelartnilantha9231
    @nethmejewelartnilantha9231 10 วันที่ผ่านมา +8

    අනම් මනම් වානා, හාල් තමයි ඕනා. හදපිරි උත්තමාචාරය අපේ වීරෝධාර කොල්ලන්ට. වී,සහා සහාල් හංගන් ඉන්න මෝල් හිමියන් පිලිකුලෙන් හෙලා දකිමු..සුපිරි වැඩක් ❤❤❤

  • @Mokobalanne-q3p
    @Mokobalanne-q3p 10 วันที่ผ่านมา +22

    ❤ හාල් නැතුව නෙවෙයිනේ මේ මේ මුදලාලිලා රටේ මිනිස්සුන්ව බින්දුවට දානවා. දේශපාලඥයොන්ට මෙතෙක් හිටියේ දේශපාලනඥයොන්ට වැඩ කරපු නිසා දැන් එන්.පී.පී එකට ඒ විදියටම යන්න කියනවා ඒක බොරු වෙන්න ඕනේ ඔහොම තමයි සහෝලා කරන්න ඕනේ හමුදාවේ ජනතාවගේ පැත්තේ හිට ගන්න ඕන❤❤❤

  • @prasannapradeep6554
    @prasannapradeep6554 10 วันที่ผ่านมา +12

    යුදගිනි නිවපු මගේ ආදරණීය හමුදා විරුවාන්ට බඩගිනි නිවන ඒක සුළුදෙයක් ❤❤❤❤

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 10 วันที่ผ่านมา +1

      ____මේ ජෙප්පෝ පුලුවන්නම් තිවිද හමුදාව ගෙදර යවයි...මොකද අද ජෙප්පොන්ට අන දෙන්නේ LTTE ඩයස්පෝරා එක ....ද්‍රෝහී JVP පච් රෑල

    • @pramodyathilakarathna8267
      @pramodyathilakarathna8267 8 วันที่ผ่านมา

      @@nimaljayasiri6065 Ubata JVP ekath ekka maara arius ekakne tiyenne.

    • @prasannapradeep6554
      @prasannapradeep6554 7 วันที่ผ่านมา

      @@nimaljayasiri6065 ඔයා පව් හලෝ...🤣🤣🤣🤣🤣

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 7 วันที่ผ่านมา

      @

    • @pramodyathilakarathna8267
      @pramodyathilakarathna8267 7 วันที่ผ่านมา

      @ Update wenna machan. Oyaa thaama gal yuge inne..pawu ithin...🤣

  • @adsalahakoon5136
    @adsalahakoon5136 10 วันที่ผ่านมา +27

    හාල් ජාවාරමක මෙරටින් තුරන් කල යුතුය😮

    • @sankalpawijthuinga7882
      @sankalpawijthuinga7882 10 วันที่ผ่านมา

      😂

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 10 วันที่ผ่านมา

      ___කොහේ කරන්නද...ඩඩ්ලිලා සල්ලි දීලා හෑමෝටම ජෙප්පොන්ටත් එක්ක....ඒකයි මුකුත් කරන්න බෑරුව රෙද්දේ රෙවිලා ඉන්නේ අනුර කුමාර කාඩිනල්ට වෑන්ද වෑටමින් ......

  • @Pacificlife87
    @Pacificlife87 9 วันที่ผ่านมา +2

    ❤❤❤❤Thank You Malimawa!!

  • @anomadarshinie6343
    @anomadarshinie6343 10 วันที่ผ่านมา +33

    අහිංසක මිනිස්සුන්ට කන්න දෙන බත් පතත් හංගන මුන්ගේ පව්ල්පිටින්ම හැදි ගැවිලා යන්න ඔන 🙄🤮. මලිමාවට සහා අපේ ත්‍රිවිද හමුදාවට 🙏🙏❤️

    • @roselanka9004
      @roselanka9004 10 วันที่ผ่านมา +1

      👍👍👍👍

    • @udenichandrika1398
      @udenichandrika1398 10 วันที่ผ่านมา

      ඇල්පිටියෙ තොරතුරු සොයා බලන්න මතුගම 300පැනල කැකුලු හාල් ගාල්ල දිස්ත්‍රික්කයේ බෙදාදීම වටී

    • @mohomednawufer8509
      @mohomednawufer8509 10 วันที่ผ่านมา

      👍👍👍👍👍එල එල

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 10 วันที่ผ่านมา

      ______කොහේ කරන්නද...ඩඩ්ලිලා සල්ලි දීලා හෑමෝටම ජෙප්පොන්ටත් එක්ක....ඒකයි මුකුත් කරන්න බෑරුව රෙද්දේ රෙවිලා ඉන්නේ අනුර කුමාර කාඩිනල්ට වෑන්ද වෑටමින් ......ද්‍රෝහී JVP පච රෑල

  • @Englishfluentlylite
    @Englishfluentlylite 10 วันที่ผ่านมา +15

    පට්ට❤

  • @indrajithupul6395
    @indrajithupul6395 10 วันที่ผ่านมา +14

    නියමයි රටට සුබ 👍👍

  • @pathimaperera
    @pathimaperera 10 วันที่ผ่านมา +9

    නියමයි ❤❤❤

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 10 วันที่ผ่านมา +3

    රට බේරාගත් ත්‍රිවිධ හමුදාවට මේ දේවල් රට වෙනුවෙන් කරන එක මොන කජ්ජක්ද ත්‍රිවිධ හමුදාවට ජාතියේ ප්‍රණාමය යෝධ බල යෝධ ශක්තිය ධෛර්‍ය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

  • @CitartySumanasekara
    @CitartySumanasekara 10 วันที่ผ่านมา +6

    හොද වැඩක් ❤

  • @M.P.AbeyrathnaAbey-i7t
    @M.P.AbeyrathnaAbey-i7t 10 วันที่ผ่านมา +13

    ලංකාවේ හැම පලාතකටම මේ විදියට බෙදාදීම කරන්න

  • @KamalaEkanayaka-v2m
    @KamalaEkanayaka-v2m 10 วันที่ผ่านมา +8

    ඉවසීම ත්....සීමාවක් තියෙනවනේ හොදම වැඩෙි

  • @AnushaPArachchige
    @AnushaPArachchige 10 วันที่ผ่านมา +6

    හමුදාවෙ කොල්ලො හරියටම වැඩේ කරයි? ඔතනත් බහුතරය ඉන්නේ බඩට නොකා, ඉණට නොඇද ලොකු මහත් වුණ කොල්ලෝ තමයි. එයාල දන්නවා එයාල පොඩි කාලෙ ගෙවල්වල වින්ද දුක😢😢 ඒ දුක තව දුරටත් විදින්න දෙන එකක් නෑ ඔවුන්..

  • @kumarans-s7c
    @kumarans-s7c 10 วันที่ผ่านมา +3

    අවුරුදු 76 ක කාලකන්නිකම් මෙහෙම හරි ... අවසන් කරමු 🌺🇱🇰🧭 මාලිමාවට 🌺 ජයවේවා 🧭🇱🇰🌺

  • @hmlbanbarahmlbanbara
    @hmlbanbarahmlbanbara 9 วันที่ผ่านมา +2

    🙋👍👍👍

  • @nathwithana7156
    @nathwithana7156 10 วันที่ผ่านมา +2

    සුපිරි වැඩක්.

  • @lasangachameera2514
    @lasangachameera2514 10 วันที่ผ่านมา +8

    නියමයී අපේ විරුවන්ට තමයී දෙන්න ඔනේ...

  • @WeerasekaramudiyanselageGunase
    @WeerasekaramudiyanselageGunase 10 วันที่ผ่านมา +12

    දැන් තේරෙනවදහමුදාවේ වටිනාඛම? එදා කොරෝනා කාලයෙදී හමුදාව සහාය වෙනකෝට ඇයි හමුදාව. යොදවන්නෙ කීවෙ අයට දැන් තේරෙනවද?

  • @surensuranga1244
    @surensuranga1244 9 วันที่ผ่านมา +1

    කොයි දේත් හරියට අකුරට තිතට කරන්න නම් අනිවාර්යයෙන්ම හමුදාව තමයි අංක එක ලෝකෙ කොහෙ උනත්

  • @RupaWanigasekara
    @RupaWanigasekara 10 วันที่ผ่านมา +3

    අපේ වීරෝධාර රණවිරුවන් සහල් මාෆියා යුද්ධයත් ජයග්‍රහණය කරනවා. හැමදාමත් පොදුජනයා ආරක්ෂා කරන ඔබලාට අපගේ ප්‍රණාමය ❤❤❤

  • @gayanrenuka-x9e
    @gayanrenuka-x9e 10 วันที่ผ่านมา +2

    Jayawewa

  • @jayanthaperera7194
    @jayanthaperera7194 9 วันที่ผ่านมา +1

    ජනතාවගේ බඩට.ගහන.උන්ට කිසිදු සමාවක්.දෙන්න එපා ගරු ජනාධිපතිතුමනි.අපි ඔබ සමග ඉන්නවා

  • @AntonLiyanage
    @AntonLiyanage 9 วันที่ผ่านมา +1

    මේක හැම දිස්ත්‍රික්කයකම ක්‍රියාත්මක කරනවානම් අපි කැමතියි මුලු ලංකාවම හමුදාවට බාරදෙන්න

  • @SanjuDarshana-t3b
    @SanjuDarshana-t3b 10 วันที่ผ่านมา +9

    𝐀𝐋..𝐚𝐥..❤❤❤❤❤❤..𝐬𝐫𝐢..𝐥𝐚𝐧𝐤𝐚..𝐚𝐫𝐦𝐲

  • @sarathchandra3351
    @sarathchandra3351 10 วันที่ผ่านมา +6

    තියන දේ කාල, ජීවත්වෙන්න ඕන, අපහසු කාලවලදී

  • @syrilsyril3410
    @syrilsyril3410 6 วันที่ผ่านมา

    හොදවැඩක්.සැමටම තෙරැවන් සරනයි

  • @gavi8763
    @gavi8763 10 วันที่ผ่านมา +2

    නියමයි. ඔන්න ඔහොම තමයි කරන්ඩ ඕනෑ

  • @ajithkumarathemunidewa7044
    @ajithkumarathemunidewa7044 10 วันที่ผ่านมา +9

    දුම්රිය වරාය මෙවැනි තැන් වලටත් මනා පුහුණුවකින් පසුව මෙවැනි දේ කළ යුතුයි

  • @ayesh.3308
    @ayesh.3308 9 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤
    හමුදාවේ අය මැදිහත් කර එක ගැන හොඳයි.
    පොලීස් කාරයෝ නම් ගාවා ගන්නම එපා.

  • @ap92207
    @ap92207 3 วันที่ผ่านมา

    එක නම් නියමයි ඔන්න ඔවා තාමා වඩ අකුරටම වඩ කරයි 👍⏱️🙏❤️

  • @chinthakaprasath9810
    @chinthakaprasath9810 10 วันที่ผ่านมา +7

    රටේ‍ හැම තැනටම බෙදන්න.සතොස සමූපකාර වලට විතරක් ගමේ පොඩි කඩවලටත් දාන්න...❤❤❤

    • @AnushaPArachchige
      @AnushaPArachchige 10 วันที่ผ่านมา +1

      මේ ආරම්භය විතරයි, ඉවසල ඉන්න

  • @kanthiwitharana2635
    @kanthiwitharana2635 10 วันที่ผ่านมา +2

    නියමයි .. මාලිමාවට ජයවේවා ❤

  • @ConfusedElephant-qm8re
    @ConfusedElephant-qm8re 9 วันที่ผ่านมา +1

    රජයේ සියලුම ආයතන හමුදාව අතට දුන්නෙත් සුපිරියටම හදතෑකි.වංචාව දූෂණය හොරකම නෑ

  • @iranganihettiarachchi8554
    @iranganihettiarachchi8554 10 วันที่ผ่านมา +7

    ආරක්ෂා කරත්වා මාෂියා කාරයෝ හිගමනටම පත්වේවා ජයවේවා

  • @AvishkaSadakelum
    @AvishkaSadakelum 10 วันที่ผ่านมา +4

    Niyamai❤❤❤❤❤❤

  • @SriyaniDissanayake-b6t
    @SriyaniDissanayake-b6t 10 วันที่ผ่านมา +12

    හොඳම වැඩක්.පාරිභොගික අධිකාරියේ කිසිම කෙනෙක් අවිස්සාවේල්ල ටවුන් එකට එන්නේ නැ.කඩ කාරයො හිතුන හිතුන මිලට හාල් විකුණනවා.දැන් හාල් 300 කොහෙද පාරිභෝගික අධිකාරිය ඉන්නේ

  • @BatapolaArachchi
    @BatapolaArachchi 9 วันที่ผ่านมา +2

    මේ හාල් මාෆියාවට ඉක්මනින්ම
    තීත තියන්න ඕනෑ. සිංහල අවුරුදු ලං වෙන විට පුස්නය දැන්ම විසදගන්න.

  • @hanisamaranayaka4829
    @hanisamaranayaka4829 4 วันที่ผ่านมา +1

    ජනාදිපතිතුමටත් ත්‍රිවිධ හමුදාවටත් ජයවේවා පොලිසියේ ඉන්නේත් 100ට 95ම හොරුනේ ඉතින් ගාව නොගත්ත එකමයි හොද ❤️❤️❤️

  • @DilipKumara-n6f
    @DilipKumara-n6f 10 วันที่ผ่านมา +4

    වැඩේ හොද යි හැබැයි එදා රනිල් ගෙ කුලීහමුදාව කියල පරිබව කරපු අය අද රණවිරු කියල කියන එකට පට්ටම සතුටුයි ත්‍රිවිධ හමුදාවට ජයවේවා සියලු දෙනාටම තෙරුවන්සරනයි

    • @AnushaPArachchige
      @AnushaPArachchige 10 วันที่ผ่านมา +1

      කුලී හමුදා කියන්නත් හේතුවක් තිබුණා, වීරයෝ කියන්නත් හේතු තියෙනවා.. පොලොස් ගැටේට කොස් කියලවත්, වරකා ගෙඩියට කොස් ගෙඩියවත් කියල කියන්නෙ නෑ නේද?

    • @asithalk
      @asithalk 5 วันที่ผ่านมา

      @@AnushaPArachchige😂😂 උඹල කවදත් ටෝක් දුන්නෙ ඇරිස්ටෝටල්ල වගේ තමය්. හැබැය් කෙල වුනහම අට පාස් එකා වීරය වෙනව. අනුරයවත් රටේ ව්‍යවස්ථාව දන්නෙ නැතිව උඹල කොහොම දැන ගන්නද?😆😆

    • @AnushaPArachchige
      @AnushaPArachchige 5 วันที่ผ่านมา

      @@asithalk පණ්ඩිතයෙක් කමෙන්ට් එකක් දාලා😂😂

  • @upulchandrapriya5250
    @upulchandrapriya5250 10 วันที่ผ่านมา +4

    Niyami❤❤❤❤❤

  • @gaminiherath4001
    @gaminiherath4001 10 วันที่ผ่านมา +5

    👌👌👌

  • @priyanthaperera7965
    @priyanthaperera7965 10 วันที่ผ่านมา +3

    good ♥️♥️♥️

  • @gaminiherath4001
    @gaminiherath4001 10 วันที่ผ่านมา +4

    👍👍👍

  • @hanisamaranayaka4829
    @hanisamaranayaka4829 4 วันที่ผ่านมา +1

    යොදබලා යොද සක්තිය ලැබේවා

  • @nugarakrishantha3837
    @nugarakrishantha3837 10 วันที่ผ่านมา +1

    නියමයි ...❤❤❤

  • @PradeepSamarasinhe-r9s
    @PradeepSamarasinhe-r9s 10 วันที่ผ่านมา +3

    ඔන්න ඔහොම කරන්න ඔනෙ

  • @LalCooray-yo5ru
    @LalCooray-yo5ru 9 วันที่ผ่านมา

    Good 👍🙋‍♀️

  • @indranip254
    @indranip254 3 วันที่ผ่านมา

    රණවිරුවන්ට බැන්න අයට දැන් රණවිරුවත් ප්‍රයෝජනවත් වුනා

  • @ජෝසප්ස්ටාලින්මැන්ගේල්

    මේක හොඳ වැඩක්. සුපිරි❤
    වයසක මහින්ද අල්ලං චාටර් වෙන එකනම් ගුන නෑ
    හොඳ දේ හොදයි නරක දේ නරකයි

  • @AshokaAshoka-e6t
    @AshokaAshoka-e6t 10 วันที่ผ่านมา

    ❤නියමයි

  • @vishakavishaka5965
    @vishakavishaka5965 10 วันที่ผ่านมา +6

    හාල් නැත්තමි එවපල්ලා කඩෙි හාල් නැ ගිනිගනන්වලට විකුනන්නෙ

  • @RishanthaJayasinghe
    @RishanthaJayasinghe 9 วันที่ผ่านมา

    බත් එක්ක මොන ප්‍රජාතන්ත්‍රවාදය ක් ද ❤❤❤

  • @prasadedirisinghe1434
    @prasadedirisinghe1434 10 วันที่ผ่านมา +3

    නියමයි, ඩඩ්ලිලාගේ හාල්ද අත් අඩංගුවට ගෙන ජනතාවට සහන මිලකට බෙදීම ආරම්භ කළ යුතුයි.
    මුන්ගේ මේ හාල් මාෆියාවත් කොළඹ හාල් මාෆියාවත් නැතිකිරීමට කටයුතු කළ යුතුය.
    ඔය මහාපරිමාන කාලකණ්නි සක්කිලි බල්ලෝ නොවෙ රජය පත්කලේ මෙරට අහිංසක ජනතාවයි.
    ඒ ජනතාව ආරක්ෂාකර ගැනීම රජය සතු යුතුකමකි.

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 10 วันที่ผ่านมา

      කොහේ කරන්නද...ඩඩ්ලිලා සල්ලි දීලා හෑමෝටම ජෙප්පොන්ටත් එක්ක....ඒකයි මුකුත් කරන්න බෑරුව රෙද්දේ රෙවිලා ඉන්නේ අනුර කුමාර කාඩිනල්ට වෑන්ද වෑටමින් ......

  • @User94-z7s
    @User94-z7s 10 วันที่ผ่านมา +1

    බත් එක්ක මොන ප්‍රජාතන්ත්‍රවාදය ද සහෝදරයා ❤

  • @DayanthaNoronsuhalu
    @DayanthaNoronsuhalu 10 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏JAYAWEWA.

  • @SuranjiSuranji-s4h
    @SuranjiSuranji-s4h 9 วันที่ผ่านมา

    👍👍👍👍👍🙏

  • @RamaniRamani-h8e
    @RamaniRamani-h8e 10 วันที่ผ่านมา +3

    මේ වන විටත්

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 10 วันที่ผ่านมา +6

    සතොස ඇත්තේම නෑ.කොළඹටත් එවන්න....

  • @sarakumari5461
    @sarakumari5461 10 วันที่ผ่านมา

    God bless brother’s

  • @MohamedFous
    @MohamedFous 10 วันที่ผ่านมา +2

    Ela super

  • @PalithaDisanayake-rk7ks
    @PalithaDisanayake-rk7ks 10 วันที่ผ่านมา +1

    රට පුරාම හාල් බෙදීම මෙහෙම කරන්න...........මෙවැනි අවස්ථා වල......

  • @tharukashehani9810
    @tharukashehani9810 10 วันที่ผ่านมา +5

    ගොටාගේ ක්‍රමේ හරි කමක් නෑ වැඩේ හොද නම්

  • @Leomessifrenando
    @Leomessifrenando 10 วันที่ผ่านมา

    ඔන්න නියම වැඩේ ❤

  • @RositaPeiris
    @RositaPeiris 10 วันที่ผ่านมา +1

    Super

  • @JayanthiDeSilva-y3c
    @JayanthiDeSilva-y3c 10 วันที่ผ่านมา

    නියම යි මාලිමාවට ජය වෙ වා අපේ ජනාධිපති තුමා ට ජය වෙ වා රණවිරු වන්ට ජයවෙවා

  • @HeshaniAnuradha
    @HeshaniAnuradha 10 วันที่ผ่านมา +1

    නියමයි.. රට රැකපු විරුවෝ 👌.. මාලිමාවට ජය 🙏👌

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 10 วันที่ผ่านมา +4

    මාතර විතරයි ද මිනිස්සු කන්නෙ රටේම මිනිස්සු ගැන හිතන්න. 310 අපි හාල් ගන්නෙ. වැඩි මුදලට ඕනතරම් හාල් තියෙනවා.කඩේ කාමර වල..

  • @thusira55kumara7
    @thusira55kumara7 9 วันที่ผ่านมา

    ලපය අන්තිමට හමුදව නාට්ටමිලම කරා