ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපි මාලිමාවට චන්දය දුන්නේ ,, වෙනස් කරන්න තමයි. නියමයි,,
මේ ගැම්ම කලින් ආණ්ඩු වලට තිබ්බේ නැ මරු ❤දුන්න චන්දයට සතුටුයි
yako issra un okkoma wwedi karala meka wedi karalama ne kiyapanko meh kalin ganan 1960 ewa lol
රුපියල් 100 ට, 300ට සාමාන්‍ය මිනිස්සුන්ට කෑම කන්න බෑ. නියමයි එයාලටත් දැනෙන්න ඕනි මිනිස්සු විදින දුක
😂 එයාලටත් දැනෙන්න ඕනෙ කියන්නෙ. අවුරුදු දෙක්කට කලින් තිබ්බ ආන්ඩුව නෙවෙ තියෙන්නෙ දැන් 😂
ඕවා කාලා ඇවිත් තමයි චාමර බඩා සද්දෙට කෑ ගහන්නෙ
Ithin@@routenoot
😂@@gayanfernando9197
@@routenoot මම කිව්වේ තුට්ටු දෙකට බඩ කට පුරවාගෙන පොඩ් මිනිස්සු පාගන මජර පාලකයෝ ගැන
නියමයි. ඕවා කරන්න තමයි මිනිස්සු NPP එකට kathire ගැහුවේ. ❤❤❤❤❤❤
උඹලට අපිනේ මෙච්චර කල් කන්ඩ දුන්නේ.දැන් සල්ලි දීලා කාපල්ලා. තුන් වේලෙන් එක වේලක් කන්ඩ නැතුව.බදු ගෙවපු අහිංසක මිනිස්සුන්ගේ දුක උඹලටත් තේරෙන්න ඕන.npp ආණ්ඩුවට ජයවේවා🎉❤
හැබැයි ඒක මෙයාන්ඩුවට විතරක් සීමා වෙලාබෑ
මේවට තමා චන්දේ දුන්නේ ❤❤❤
😂😂😂😂😂
Me ahu ama api wage baiyanta andenawa SANTHA
@@HOTNEWS-lu9ibbayyo me emoji eka😂😂😂 dala pennane adana bawa kiyala api dannwa.
රුපියල් පනස් දාහක පඩියක් ගන්න මන්ත්‍රීලට කොහොමද ඔච්චර ගන්න සල්ලි?? මාලිමාවේ උං හොරා කනවා අති දැං වඩාගෙන 😂
@Sand_At_youtube appata hudu umbath mama wage dara baiyek wage happy machan umba genath Aniwa min hora kanawa ethi parade Mahinda mathiya basil mathiya hadala dunna maru country eka neda macho 🐃🐃🤣🤣🤑🤑
කියපු දේ කරන ආන්ඩුවක් දැක්කමයි මරු❤
කියපු දේවල් නම් තාම කලේ නෑ.
@@a.c.k.perera6681අව්රුදු 05න් කරන්න ඕන ඒවා මාස 05න් කරන්න බෑ නේ. බං 😂
🤣🤣🤣🤣🤣🤣🤣🤣
karana hinda thamai oys kendiri ganne @@a.c.k.perera6681
@@a.c.k.perera6681 හොදට ප්‍රවුත්ති එහෙම බැලුවා නම් තෙරෙනවා කොච්චර ප්‍රමානයක් කරලාද කියලා, හැබැයි රටක් බන්කොලොත් කරපු උන්ගේ දන්කුඩ කන උන්ට නම් පෙන්නෙ නැ 😂😂😂😂
කතිරයට සාදාරනයක් ❤❤
නියමයි. අපිට ඕන ඔය වෙනස තමා..
ජනදිපති ට ජයා වේවා
නියමයි❤
5000දාහක් කරන්න තිබ්බෙ අපරාදෙ 😅ජය අනුර බොසාට🎉❤
කියන දේ කරන ආණ්ඩුවක් දැක්කමයි. විපක්ෂේ පව්😅
🤣🤣🤣🤣🤣🤣🤣
🙏❤🙏ජනතා ආණ්ඩුවට ජයවේවා🙏❤🙏
නියමයි අන්තිමට කන්න යවන්න ඕනේ බඩ තඩි සෙට් එක දන්කුඩ කන්න 😂😂😂
මාලිමාවට චන්දෙ දුන්න කට්ටිය මෙ කොනට
Mr,Akd respect ❤❤❤
ජයවේවා npp❤
ඇත්තටම හොදම වැඩක්. අපි වැඩට යනකොට කෑම එකක් අරන් යනවා.නැත්නම්, සල්ලි දීල කඩෙන් කනවා. දේශපාලන රැකියාවෙත් එහෙම වෙන්න ඕනි. හැබැයි ජංගම දුරකථනයට 10000/-ක් ඕනිද? සමහර දුරකථන ආයතන වල unlimited call ගන්න පුලුවන් Rs. 950 ට.. ඒ වගේ ඒව ගැන ජනතාවගෙ අදහස මොකද්ද?
මට නම් එනි නෙට් කෝල් කරන්න සතියටම යන්නෙ රුපියල් 100 ක් විතරයි.
@@Sandakathmini01Hii
සිරාවටම බං 😂.රුපියල් 1000ට වගේ ඔක්කොම unlimited එව්වා තියෙන පැකේජ් තියෙන්නේ 😂.අනේ මන්ද ඔව්වා වෙනස් වෙන්න ඕන.අනික බං තෙල් වලට කියලා ලක්ෂ 5වගේ ගන්න රජයේ සේවකයොත් ඉන්නව. ඒ තැනෙ ඉදන් වෙනස් වෙන්න ඕන.
Minister and Deputy Minister..
4 GB data package එකකුත් එක්ක. සතියක්ම මං සනීපෙට නෙට් එකේ
දැන් ගෙදරින් බත් එකක් ඔතාගෙන එන්න වෙයි. නියම වැඩේ
චමින්දයට බඩ යයි දැන්😂😂😂
හොඳ වැඩේ
@Sandakathmini01 😁
😂Higana Jepponta bada yai😢.Uta salli thiyenava 😂
මාලිමාවෙ 159 තමා පාර්ලිමේන්තු Canteen එක clean කරන්නෙ😅
ඌට ඒක ගාණක් නෑ..මොකද ඌ කන්නෙ තණකොළ නේ 😂
නියමයි නියමයි ජනතාවගේ ලේ උරා බිපු කාලකන්නින්ට හොද වැඩෙි .මාලිමාවට ජයවෙිවා ,අපි ජන්දෙ දුන්නෙ ඔකටයි බයියො දැනගනින්ලා
Anewaryenma
❤❤❤🎉
ඇයි අනේ එහෙම කරේ විපක්ෂය ඉන්නෙ හඟන්නු ට්කක් පව් උං ට්ක 😅
😂😂😂..anduwe..enna...salli..karyoo
Ekanam aththa
@@anushawasala5096ekane wadi kare
Good job ❤❤❤
නියමයි අපේ රජයට ජයවේවා ❤❤
මුන් මේ ගානට කාල තමයි කිව්වේ 2500 ජිවත් වෙන්න පුළුවන් කියලා.. වැඩි කල එක හොදයි... 👌🏻
👍👍👍
සුපිරි 👍👍👍👍❤❤❤❤
නියමයි
විපක්ෂය දැන් උදේ එකය විතරක් කයි දවල්ටත් එක්කය😂😂😂😂
බැරි නම් හිගා කයි😂😂
නියමායි..Npp❤❤❤❤❤
All bless god 🙏 🙌 ❤️ with you malima
චමින්දය අනිත් උන්ටත් එක්ක කෑම අරන් එනව ඇති දැන්
😂😂
😂😂😂😂😂😂
Ammo eka 😂😂😂
😂😂😂
Great job well done 👏 keep going
Niyamai.ජය වේවා malimawata ❤❤❤❤❤
මෙච්චර කල් රටේ මහජනතාවගේ අසූචිනි කාලා තියෙන්නේ රුපියල් 100 මුන්ට මේවා සාප වෙනවා
එකේ ජෙප්පෝ හිටියේ
@pubudunayanawijewardhana457 ජප්පො හිටියත් හිටපු ආණ්ඩුවට වැඩි කරන්න තිබ්බ නේද අසූචි කාපු උන්ට රිදෙයි පුරවැසියෙක් වෙයන් පක්ෂි පාට ආණ්ඩුව කාගේද වැඩක් නෑ මෙච්චර කාලයක් පාර්ලිමේන්තුවේ හිඟන්නෝ වගේ රටේ මහජනතාවගේ බදු මුදලින් සැප විඳින්නේ මීට කලින් අපි ඡන්දෙ දුන්න උන්ට මේවා කරන්න තිබ්බා හැමෝම බැලුවේ තමන්ගෙ සැපවත් ජීවිතය විතරයි
@@pubudunayanawijewardhana457හිටයා ඇත්ත නමුත් මෙතෙක්කල් පාලන කරේ කවුද
@@DasunViraj 💯💯💯💯
හා...දැන් හරි නේ....
Gammak ❤😂
ඉල්ලන් කෑම කියන්නෙ මේවට 😂 විපක්ශෙ උන් ටික ඕකටනෙ දැගලුවෙ දැන් ඔතාගෙන පලයං ගෙදර කෑම 😂
Thawa tika kalekin mun aen wenawa niyamay😂
NPP jayawawa ❤ Mr AKD ❤❤❤❤❤
උන්ගෙ එවුන් කන එක නවත්තගන්න බැරුව මිල ඉහල දැම්මම, හුරේ දාන ගොබ්බයෝ. ඕක කරන්න උනේ විපක්ෂයෙන් නෝන්ඩි දාපු හින්දා. මොකද පහුගිය කාලෙ ඕකෙන් ගොඩක් අය කාලා නෑ. ගිහිල්ලා වියදම් වාර්තා බලන්න. 😂😂😂😂 නොවැම්බර් වලින් පස්සෙ වියදම වැඩිවෙලා. ලැජ්ජයි.
කැන්ටිමේද ඔයා වැඩ කරන්නෙ😂😅
@ තොරතුරු දැන ගැනීමෙ පනත කියලා එකක් ලංකාවෙ තියෙනවා 😂😂😂😂
@@Ilovemycountry-i6lමෙච්චර කල් කෑම වල මිල වැඩි වෙද්දි මොකුත් නොවුන පාර්ලිමේන්තු කැන්ටිමේ කෑම,කට්ටිය අඩුවෙන් කද්දි ලාබ ඇතුව නේද තියෙන්න ඇත්තෙ😂
@@Ilovemycountry-i6ldan cari ponnayo ub kiyanne wadi karapu ek waradi kiyalada
චම්න්දයා නිසා සජියගේ සෙට් එකටම බඩේ පාර වැදුණා..චමින්දයා ගොනා නෙවෙයිද පුතා.(.මීට සජිත්)
😂
නියමයි මාලිමාවට දැන් කාපන් හරි ගානට කැන්ටිමෙන් කෙදිරි ගාන් නැතිව
අපි බලාපොරොත්තු උන දේ සිදුවෙම්න් පවතිනවා
නියමයි වෙනස කොහොමද වහලුන්ට නම් ඉතින් ඕක තේරෙන්නේ නෑ
ඕකට තමයි චමින්ද කියන්නෙ ඉල්ලන් කනව කියල ☺
දැන් සතුටු ඇති... ඊයේ විපක්ෂ උන් දැගලුවේ ඕකටනේ... දැන් කාපියව්... 😂😂
Niyamai
මේ හොරු හොරා කෑවෙ මිලියන ගනන් බලය තියෙන කාලෙ. හොදම දේ සාමාන්‍ය කඩවල ගනන්ම දාන්න.
එකෙන්ම 👊🏻
ජය වේවා මාලිමාවට❤❤❤❤❤
නියමයි 👍❤️
බයියන්ගේ නෙත ගැටේවා
Thanks AKD, to gave higher value for me and my family votes
මේවනේ නිවුස්
මෙන්න මෙහෙම මුන් ගහන ගහන මඩ පාරවල් වලට අනිත් පැත්තට දෙන්න ඕන කනට ගැහුවා වගේ...මෝඩ චමින්දයා...දැන් ෂැපද...😅😂😅😂
සුපිරි ❤❤❤
නියමයි ආණ්ඩු පක්ෂයට ජයවේවා.තවත් හොරට කන්න හදන හැත්ත භංග වේවා.බිමල් ඇමතිතුමනි ජයවේවා.
දුන්නු මනාපයට තවත් දීමනාවක්...💪💪✌️🇱🇰✌️
අපේ බදු මුදල් වලින් බඩ පැලෙන්න කපු හැත්ත ට නියම ම්ල දැන් ඇත.ක්ලින් ශ්‍රී ලාංකා ජය වේවා 💞💞💞🔥🔥🔥
Niyamai ❤
එල එල 🎉
NPP ජය වේවා ❤
පාර්ලිමේන්තුව යන්න කලින් ඇට ගැහිලා ඉන්න උන් පාර්ලිමේන්තු ගිහිල්ලා මාසෙකින් අලියෝ වගේ වෙන්නේ ඔය අඩු ගානේ තියෙන ඒවා කාලා තමයි නියමයි වැඩි කරපු එක
Jaya wewa Bimal brother
උන්ට තේරෙන්න ඕනි. අපි 50 කපු බත් 800 900. හොද වැඩේ. මාලිමාවට ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
චමින්ද චමින්ද 😂😂😂 කෝ මේ චමින්ද
නිකං කෑවත් කමක් නැ රටට සේවයක් කලානම්... මහ ජනයා ගෙ බදු මුදලින් ජීවත් උනු මේ අයට බොහොම හොදයි.. දැන් මේවා විදවා ගන්න බැරුව රට පොහොසත් රටක් කරයි කියලා තමයි මේ පාර්ලිමේන්තු දෙකක් වෙන්න මේ අමන අන්ඤන මෝඩ තක්කඩි හරක් රැල කෑ මොර දෙන්නේ 😅 ජනාධිපති තුමනි බොහොම ස්තූතියි ස්තූතියි ස්තූතියි 💐🙏🇱🇰🇸🇬
Maru den kaapalla gewala
චමින්දලට ' චාමරට' චානකට කන්න පුන්නක්කු ටිකක් කන්ටිමට දැම්ම නම්😅😅😅😅😅😅😅😅😅😅😅😊
ජය වේවා🎉
Onna aaandu ❤❤❤
ජයවේවා
Ela❤❤❤
niyamai satutuii
සුපිරි. අර ඇන්ටිජන් පොරටත් දැන් කැන්ටිමෙන් කැව හැකි හොටු පෙරාගෙන වැලලෙන්නෙ නැතුව.😅😅
❤❤🎉🎉🎉 නියමයි
රනිලුත් කරන්න හිටියේ
🙏🙏සුපිරි
❤❤❤❤❤❤❤npp
රටට ආදරය කරන කෙලින් නායකයෙක් නම් සියලුම දෙනාට ආහාර ගෙදරින් ගේන්න අණ කරන්න ඕනා මේ මිනුස්සු අපේ සේවකයෝ
ඉල්ලන් කන්ව කියන්නේ ඔවට තමයි බොරු බේගල් අතහරින්වට නියමයි
දුන් චන්දයට වටිනාකමක් දදුන්නාය ❤❤❤❤❤
සුපිරිම ලස්සනම තීරණයකට ඇවිත්, ඉතිං පරණ දේශපාලන කාලකන්නි විසින් වනාන්තර ගත කල රට හරිමගට යනවා සතුටුයි බලන්න ❤❤❤❤❤❤❤❤❤
සුපිරියි හොඳේ 🌹 ජයවේවා 👉🏻 🧭
ඔයා මේවටත් ක්‍රමෙන්ට් දානවා නේද සුදෝ...😂✋🙏මං මෙච්චරකල් දැක්කෙ වල් කතා වල පමණී..🤭😁✌️
@user-du2xNalin ඔයා වැඩිපුර ගැවසෙන්නේ ඒවායේ කියලා දැන ගත්තා. 😄
නෑ ඉතිම් 🤭😁අහම්බෙන් දකින හැම එකකදීම දැක්කා 🙄😔😕
@@user-du2xNalin 👅 බොරු කියන්නේ නෑ
අපි කුපාඩිකම දෝතින් අරං ඉපදෙච්ච එවුන් බම්...🙄😕😔😁🤭
නියමයි ... මේක තමා අපි වෙනසකින් බලාපොරොත්තු උනේ... ❤❤❤
❤❤❤ NPP❤❤❤AKD❤❤❤
මුකුත්ම කියන්නෙ නෑ ❤❤❤❤ නියමයි ,,,,බහු තරයක් රටේ ජනතාව චන්දෙ දුන්නේ මෙහෙම කරන්න තමයි ....❤❤❤
❤
මරු වැඩේ.. හොදම වැඩේ…. කාපංකො දැං.. කැන්ටිමේ ඉන්න එකක් නෑ මීඩියා ශෝ ඉවර වෙලා
නියමයි ..කලින් රජයවල් වලින් සීමාවක් නැතිව හැමදේම ..නියමයි...❤❤
Ela ela❤❤❤❤
නියමයි❤❤❤❤❤❤ ආදරේයි පණ
Ape chande super .
දැන් හරිනෙ බඩගෝස්තරයො ටිකට😂😂 . නියමයි මාලිමාව❤❤
Hari hari, Oya thiyenne niyametama. Den denei rage kana bona eke idanma.JAYAWEWA MAALIMAAWATA ❤❤❤❤
උන්ගේ පෙන්ශන් එකත් කපල දානකම් අපිමේ බලාගෙන ඉන්නේ.
හොද වැඩේ පිනට කාපු උන්ට
යකො මුන්ට සමාන්‍ය මිනිස්සු කන් බත් එකේ ගාන පෙන්නේ නැ 😒 හොද වැඩේ උබලට
Niyamai ❤❤❤❤❤
❤❤❤❤❤❤
පිනට කාපු උන් දැන් ඔතන් එයි😂😂😂
perfect 👍 දේශපාලන පලිගැනීමක් වෙන්න බැරි ද මෙ කෑම මිල වැඩි වීම
දැන් සනීපයිද? 😂 කට ගහපු උන්ට සොරි 😂
අපි මාලිමාවට චන්දය දුන්නේ ,, වෙනස් කරන්න තමයි. නියමයි,,
මේ ගැම්ම කලින් ආණ්ඩු වලට තිබ්බේ නැ මරු ❤දුන්න චන්දයට සතුටුයි
yako issra un okkoma wwedi karala meka wedi karalama ne kiyapanko meh kalin ganan 1960 ewa lol
රුපියල් 100 ට, 300ට සාමාන්‍ය මිනිස්සුන්ට කෑම කන්න බෑ. නියමයි එයාලටත් දැනෙන්න ඕනි මිනිස්සු විදින දුක
😂 එයාලටත් දැනෙන්න ඕනෙ කියන්නෙ. අවුරුදු දෙක්කට කලින් තිබ්බ ආන්ඩුව නෙවෙ තියෙන්නෙ දැන් 😂
ඕවා කාලා ඇවිත් තමයි චාමර බඩා සද්දෙට කෑ ගහන්නෙ
Ithin@@routenoot
😂@@gayanfernando9197
@@routenoot මම කිව්වේ තුට්ටු දෙකට බඩ කට පුරවාගෙන පොඩ් මිනිස්සු පාගන මජර පාලකයෝ ගැන
නියමයි. ඕවා කරන්න තමයි මිනිස්සු NPP එකට kathire ගැහුවේ. ❤❤❤❤❤❤
උඹලට අපිනේ මෙච්චර කල් කන්ඩ දුන්නේ.දැන් සල්ලි දීලා කාපල්ලා. තුන් වේලෙන් එක වේලක් කන්ඩ නැතුව.බදු ගෙවපු අහිංසක මිනිස්සුන්ගේ දුක උඹලටත් තේරෙන්න ඕන.npp ආණ්ඩුවට ජයවේවා🎉❤
හැබැයි ඒක මෙයාන්ඩුවට විතරක් සීමා වෙලාබෑ
මේවට තමා චන්දේ දුන්නේ ❤❤❤
😂😂😂😂😂
Me ahu ama api wage baiyanta andenawa SANTHA
@@HOTNEWS-lu9ibbayyo me emoji eka😂😂😂 dala pennane adana bawa kiyala api dannwa.
රුපියල් පනස් දාහක පඩියක් ගන්න මන්ත්‍රීලට කොහොමද ඔච්චර ගන්න සල්ලි?? මාලිමාවේ උං හොරා කනවා අති දැං වඩාගෙන 😂
@Sand_At_youtube appata hudu umbath mama wage dara baiyek wage happy machan umba genath Aniwa min hora kanawa ethi parade Mahinda mathiya basil mathiya hadala dunna maru country eka neda macho 🐃🐃🤣🤣🤑🤑
කියපු දේ කරන ආන්ඩුවක් දැක්කමයි මරු❤
කියපු දේවල් නම් තාම කලේ නෑ.
@@a.c.k.perera6681අව්රුදු 05න් කරන්න ඕන ඒවා මාස 05න් කරන්න බෑ නේ. බං 😂
🤣🤣🤣🤣🤣🤣🤣🤣
karana hinda thamai oys kendiri ganne @@a.c.k.perera6681
@@a.c.k.perera6681 හොදට ප්‍රවුත්ති එහෙම බැලුවා නම් තෙරෙනවා කොච්චර ප්‍රමානයක් කරලාද කියලා, හැබැයි රටක් බන්කොලොත් කරපු උන්ගේ දන්කුඩ කන උන්ට නම් පෙන්නෙ නැ 😂😂😂😂
කතිරයට සාදාරනයක් ❤❤
නියමයි. අපිට ඕන ඔය වෙනස තමා..
ජනදිපති ට ජයා වේවා
නියමයි❤
5000දාහක් කරන්න තිබ්බෙ අපරාදෙ 😅ජය අනුර බොසාට🎉❤
කියන දේ කරන ආණ්ඩුවක් දැක්කමයි. විපක්ෂේ පව්😅
😂😂😂😂😂
🤣🤣🤣🤣🤣🤣🤣
🙏❤🙏ජනතා ආණ්ඩුවට ජයවේවා🙏❤🙏
නියමයි අන්තිමට කන්න යවන්න ඕනේ බඩ තඩි සෙට් එක දන්කුඩ කන්න 😂😂😂
මාලිමාවට චන්දෙ දුන්න කට්ටිය මෙ කොනට
Mr,Akd respect ❤❤❤
ජයවේවා npp❤
ඇත්තටම හොදම වැඩක්. අපි වැඩට යනකොට කෑම එකක් අරන් යනවා.නැත්නම්, සල්ලි දීල කඩෙන් කනවා. දේශපාලන රැකියාවෙත් එහෙම වෙන්න ඕනි. හැබැයි ජංගම දුරකථනයට 10000/-ක් ඕනිද? සමහර දුරකථන ආයතන වල unlimited call ගන්න පුලුවන් Rs. 950 ට.. ඒ වගේ ඒව ගැන ජනතාවගෙ අදහස මොකද්ද?
මට නම් එනි නෙට් කෝල් කරන්න සතියටම යන්නෙ රුපියල් 100 ක් විතරයි.
@@Sandakathmini01Hii
සිරාවටම බං 😂.
රුපියල් 1000ට වගේ ඔක්කොම unlimited එව්වා තියෙන පැකේජ් තියෙන්නේ 😂.
අනේ මන්ද ඔව්වා වෙනස් වෙන්න ඕන.
අනික බං තෙල් වලට කියලා ලක්ෂ 5වගේ ගන්න රජයේ සේවකයොත් ඉන්නව. ඒ තැනෙ ඉදන් වෙනස් වෙන්න ඕන.
Minister and Deputy Minister..
4 GB data package එකකුත් එක්ක. සතියක්ම මං සනීපෙට නෙට් එකේ
දැන් ගෙදරින් බත් එකක් ඔතාගෙන එන්න වෙයි. නියම වැඩේ
චමින්දයට බඩ යයි දැන්😂😂😂
හොඳ වැඩේ
@Sandakathmini01 😁
😂Higana Jepponta bada yai😢.
Uta salli thiyenava 😂
මාලිමාවෙ 159 තමා පාර්ලිමේන්තු Canteen එක clean කරන්නෙ😅
ඌට ඒක ගාණක් නෑ..මොකද ඌ කන්නෙ තණකොළ නේ 😂
නියමයි නියමයි ජනතාවගේ ලේ උරා බිපු කාලකන්නින්ට හොද වැඩෙි .
මාලිමාවට ජයවෙිවා ,අපි ජන්දෙ දුන්නෙ ඔකටයි බයියො දැනගනින්ලා
Anewaryenma
❤❤❤🎉
ඇයි අනේ එහෙම කරේ විපක්ෂය ඉන්නෙ හඟන්නු ට්කක් පව් උං ට්ක 😅
😂😂😂..anduwe..enna...salli..karyoo
Ekanam aththa
@@anushawasala5096ekane wadi kare
Good job ❤❤❤
නියමයි අපේ රජයට ජයවේවා ❤❤
මුන් මේ ගානට කාල තමයි කිව්වේ 2500 ජිවත් වෙන්න පුළුවන් කියලා.. වැඩි කල එක හොදයි... 👌🏻
👍👍👍
සුපිරි 👍👍👍👍❤❤❤❤
නියමයි
විපක්ෂය දැන් උදේ එකය විතරක් කයි දවල්ටත් එක්කය😂😂😂😂
බැරි නම් හිගා කයි😂😂
නියමායි..Npp❤❤❤❤❤
All bless god 🙏 🙌 ❤️ with you malima
චමින්දය අනිත් උන්ටත් එක්ක කෑම අරන් එනව ඇති දැන්
😂😂
😂😂😂😂😂😂
Ammo eka 😂😂😂
😂😂😂
Great job well done 👏 keep going
Niyamai.ජය වේවා malimawata ❤❤❤❤❤
මෙච්චර කල් රටේ මහජනතාවගේ අසූචිනි කාලා තියෙන්නේ රුපියල් 100 මුන්ට මේවා සාප වෙනවා
එකේ ජෙප්පෝ හිටියේ
@pubudunayanawijewardhana457 ජප්පො හිටියත් හිටපු ආණ්ඩුවට වැඩි කරන්න තිබ්බ නේද අසූචි කාපු උන්ට රිදෙයි පුරවැසියෙක් වෙයන් පක්ෂි පාට ආණ්ඩුව කාගේද වැඩක් නෑ මෙච්චර කාලයක් පාර්ලිමේන්තුවේ හිඟන්නෝ වගේ රටේ මහජනතාවගේ බදු මුදලින් සැප විඳින්නේ මීට කලින් අපි ඡන්දෙ දුන්න උන්ට මේවා කරන්න තිබ්බා හැමෝම බැලුවේ තමන්ගෙ සැපවත් ජීවිතය විතරයි
@@pubudunayanawijewardhana457හිටයා ඇත්ත නමුත් මෙතෙක්කල් පාලන කරේ කවුද
@@DasunViraj 💯💯💯💯
හා...දැන් හරි නේ....
Gammak ❤😂
ඉල්ලන් කෑම කියන්නෙ මේවට 😂 විපක්ශෙ උන් ටික ඕකටනෙ දැගලුවෙ දැන් ඔතාගෙන පලයං ගෙදර කෑම 😂
Thawa tika kalekin mun aen wenawa niyamay😂
NPP jayawawa ❤ Mr AKD ❤❤❤❤❤
උන්ගෙ එවුන් කන එක නවත්තගන්න බැරුව මිල ඉහල දැම්මම, හුරේ දාන ගොබ්බයෝ. ඕක කරන්න උනේ විපක්ෂයෙන් නෝන්ඩි දාපු හින්දා. මොකද පහුගිය කාලෙ ඕකෙන් ගොඩක් අය කාලා නෑ. ගිහිල්ලා වියදම් වාර්තා බලන්න. 😂😂😂😂 නොවැම්බර් වලින් පස්සෙ වියදම වැඩිවෙලා. ලැජ්ජයි.
කැන්ටිමේද ඔයා වැඩ කරන්නෙ😂😅
@ තොරතුරු දැන ගැනීමෙ පනත කියලා එකක් ලංකාවෙ තියෙනවා 😂😂😂😂
@@Ilovemycountry-i6lමෙච්චර කල් කෑම වල මිල වැඩි වෙද්දි මොකුත් නොවුන පාර්ලිමේන්තු කැන්ටිමේ කෑම,කට්ටිය අඩුවෙන් කද්දි ලාබ ඇතුව නේද තියෙන්න ඇත්තෙ😂
@@Ilovemycountry-i6ldan cari ponnayo ub kiyanne wadi karapu ek waradi kiyalada
චම්න්දයා නිසා සජියගේ සෙට් එකටම බඩේ පාර වැදුණා..චමින්දයා ගොනා නෙවෙයිද පුතා.(.මීට සජිත්)
😂
නියමයි මාලිමාවට දැන් කාපන් හරි ගානට කැන්ටිමෙන් කෙදිරි ගාන් නැතිව
අපි බලාපොරොත්තු උන දේ සිදුවෙම්න් පවතිනවා
නියමයි වෙනස කොහොමද වහලුන්ට නම් ඉතින් ඕක තේරෙන්නේ නෑ
ඕකට තමයි චමින්ද කියන්නෙ ඉල්ලන් කනව කියල ☺
දැන් සතුටු ඇති... ඊයේ විපක්ෂ උන් දැගලුවේ ඕකටනේ... දැන් කාපියව්... 😂😂
Niyamai
මේ හොරු හොරා කෑවෙ මිලියන ගනන් බලය තියෙන කාලෙ. හොදම දේ සාමාන්‍ය කඩවල ගනන්ම දාන්න.
එකෙන්ම 👊🏻
ජය වේවා මාලිමාවට❤❤❤❤❤
නියමයි 👍❤️
බයියන්ගේ නෙත ගැටේවා
Thanks AKD, to gave higher value for me and my family votes
මේවනේ නිවුස්
මෙන්න මෙහෙම මුන් ගහන ගහන මඩ පාරවල් වලට අනිත් පැත්තට දෙන්න ඕන කනට ගැහුවා වගේ...මෝඩ චමින්දයා...දැන් ෂැපද...😅😂😅😂
😂
සුපිරි ❤❤❤
නියමයි ආණ්ඩු පක්ෂයට ජයවේවා.තවත් හොරට කන්න හදන හැත්ත භංග වේවා.බිමල් ඇමතිතුමනි ජයවේවා.
දුන්නු මනාපයට තවත් දීමනාවක්...💪💪✌️🇱🇰✌️
අපේ බදු මුදල් වලින් බඩ පැලෙන්න කපු හැත්ත ට නියම ම්ල දැන් ඇත.ක්ලින් ශ්‍රී ලාංකා ජය වේවා 💞💞💞🔥🔥🔥
Niyamai ❤
එල එල 🎉
NPP ජය වේවා ❤
පාර්ලිමේන්තුව යන්න කලින් ඇට ගැහිලා ඉන්න උන් පාර්ලිමේන්තු ගිහිල්ලා මාසෙකින් අලියෝ වගේ වෙන්නේ ඔය අඩු ගානේ තියෙන ඒවා කාලා තමයි නියමයි වැඩි කරපු එක
Jaya wewa Bimal brother
උන්ට තේරෙන්න ඕනි. අපි 50 කපු බත් 800 900. හොද වැඩේ. මාලිමාවට ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
චමින්ද චමින්ද 😂😂😂 කෝ මේ චමින්ද
නිකං කෑවත් කමක් නැ රටට සේවයක් කලානම්... මහ ජනයා ගෙ බදු මුදලින් ජීවත් උනු මේ අයට බොහොම හොදයි.. දැන් මේවා විදවා ගන්න බැරුව රට පොහොසත් රටක් කරයි කියලා තමයි මේ පාර්ලිමේන්තු දෙකක් වෙන්න මේ අමන අන්ඤන මෝඩ තක්කඩි හරක් රැල කෑ මොර දෙන්නේ 😅 ජනාධිපති තුමනි බොහොම ස්තූතියි ස්තූතියි ස්තූතියි 💐🙏🇱🇰🇸🇬
Maru den kaapalla gewala
චමින්දලට ' චාමරට' චානකට කන්න පුන්නක්කු ටිකක් කන්ටිමට දැම්ම නම්😅😅😅😅😅😅😅😅😅😅😅😊
ජය වේවා🎉
Onna aaandu ❤❤❤
ජයවේවා
Ela❤❤❤
niyamai satutuii
සුපිරි. අර ඇන්ටිජන් පොරටත් දැන් කැන්ටිමෙන් කැව හැකි හොටු පෙරාගෙන වැලලෙන්නෙ නැතුව.😅😅
❤❤🎉🎉🎉 නියමයි
රනිලුත් කරන්න හිටියේ
😂
🙏🙏සුපිරි
❤❤❤❤❤❤❤npp
රටට ආදරය කරන කෙලින් නායකයෙක් නම් සියලුම දෙනාට ආහාර ගෙදරින් ගේන්න අණ කරන්න ඕනා මේ මිනුස්සු අපේ සේවකයෝ
ඉල්ලන් කන්ව කියන්නේ ඔවට තමයි බොරු බේගල් අතහරින්වට නියමයි
දුන් චන්දයට වටිනාකමක් දදුන්නාය ❤❤❤❤❤
සුපිරිම ලස්සනම තීරණයකට ඇවිත්, ඉතිං පරණ දේශපාලන කාලකන්නි විසින් වනාන්තර ගත කල රට හරිමගට යනවා සතුටුයි බලන්න ❤❤❤❤❤❤❤❤❤
සුපිරියි හොඳේ
🌹
ජයවේවා
👉🏻 🧭
ඔයා මේවටත් ක්‍රමෙන්ට් දානවා නේද සුදෝ...😂✋🙏
මං මෙච්චරකල් දැක්කෙ වල් කතා වල පමණී..🤭😁✌️
@user-du2xNalin ඔයා වැඩිපුර ගැවසෙන්නේ ඒවායේ කියලා දැන ගත්තා.
😄
නෑ ඉතිම් 🤭😁
අහම්බෙන් දකින හැම එකකදීම දැක්කා 🙄😔😕
@@user-du2xNalin 👅 බොරු කියන්නේ නෑ
අපි කුපාඩිකම දෝතින් අරං ඉපදෙච්ච එවුන් බම්...🙄😕😔😁🤭
නියමයි ... මේක තමා අපි වෙනසකින් බලාපොරොත්තු උනේ... ❤❤❤
මේ ගැම්ම කලින් ආණ්ඩු වලට තිබ්බේ නැ මරු ❤දුන්න චන්දයට සතුටුයි
❤❤❤ NPP❤❤❤AKD❤❤❤
මුකුත්ම කියන්නෙ නෑ ❤❤❤❤ නියමයි ,,,,බහු තරයක් රටේ ජනතාව චන්දෙ දුන්නේ මෙහෙම කරන්න තමයි ....❤❤❤
❤
මරු වැඩේ.. හොදම වැඩේ…. කාපංකො දැං.. කැන්ටිමේ ඉන්න එකක් නෑ මීඩියා ශෝ ඉවර වෙලා
නියමයි ..කලින් රජයවල් වලින් සීමාවක් නැතිව හැමදේම ..නියමයි...❤❤
Ela ela❤❤❤❤
නියමයි❤❤❤❤❤❤ ආදරේයි පණ
Ape chande super .
දැන් හරිනෙ බඩගෝස්තරයො ටිකට😂😂 . නියමයි මාලිමාව❤❤
Hari hari, Oya thiyenne niyametama. Den denei rage kana bona eke idanma.
JAYAWEWA MAALIMAAWATA ❤❤❤❤
උන්ගේ පෙන්ශන් එකත් කපල දානකම් අපිමේ බලාගෙන ඉන්නේ.
හොද වැඩේ පිනට කාපු උන්ට
යකො මුන්ට සමාන්‍ය මිනිස්සු කන් බත් එකේ ගාන පෙන්නේ නැ 😒 හොද වැඩේ උබලට
Niyamai ❤❤❤❤❤
❤❤❤❤❤❤
පිනට කාපු උන් දැන් ඔතන් එයි😂😂😂
perfect 👍
දේශපාලන පලිගැනීමක් වෙන්න බැරි ද මෙ කෑම මිල වැඩි වීම
දැන් සනීපයිද? 😂 කට ගහපු උන්ට සොරි 😂