WE SPENT TWO NIGHTS IN GALLE FORT RESTAURANT

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 479

  • @hashinibandara7416
    @hashinibandara7416 2 ปีที่แล้ว +135

    එලීනගෙ කතාව 🥺❤️අහන් ඉන්න පුදුම ආසයි කැඩි කැඩී කතා කරන ඒ කතාව ❤️🥰 0:00,9:25,12:35 ❤️

  • @sajifernando3862
    @sajifernando3862 2 ปีที่แล้ว +88

    Elina බබා හරි වාසනාවන්තයි ..මේ වගේ දෙමාපියො දෙන්නෙක් ලැබීම ගැන..දවසක මේ වීඩියෝ දැකලා එලීනා බබා ගොඩක් සතුටු වෙයි..❤️❤

  • @highestdestination8346
    @highestdestination8346 ปีที่แล้ว +21

    Elina will surely become a strong, smart and a beautiful young woman as she grows up. As parents, you two are doing an amazing job raising her giving her a wonderful childhood 💞💞💞 Love you guys 💞💞

  • @TripPisso
    @TripPisso 2 ปีที่แล้ว +5

    හශාන්ගෙන් බේරිලා යනව බොරු ගාල්ලෙ ආවොත් 😁🙏

  • @hima9663
    @hima9663 ปีที่แล้ว +8

    එලීනාගෙ කතා අහන් ඉන්න ආසයි..තව ලොකු වුනාම එයාගෙ කතාව විතරක් වීඩියෝ වල දකින්න හැමෝම ආස වෙයි 😍😍💖💖

  • @nethusworldsl5339
    @nethusworldsl5339 2 ปีที่แล้ว +49

    තුන්දෙනාටම ආදරෙයි ❤🌹✨️☺️ එලීනා මැණික ලොකු වෙලා කතා කරද්දි හරිම හුරතල් ❤😘 අයියායි අක්කායි එයාට දේවල් කියලා දෙන විදිය හරිම ආදරණීයයි ❤❤😘✨️

  • @sandu9855
    @sandu9855 2 ปีที่แล้ว +5

    එලීන මැනිකව ගෙදර උස්සන් එන්න හිතනව 😍😘 අනේ කවදහරි ඔයාලා තුන්දෙනා හම්බ වෙලා කතා කරන්න හරිම ආසයි.❤️

  • @mashi2444
    @mashi2444 ปีที่แล้ว +10

    එලීනා අනේ එයා හරිම lovely 🥰🥰🥰🥰🥰 ගාල්ල කියන්නේ මගේ ජීවිතේ ගොඩක් ආදරනීය නගරයක් ❤❤❤❤ අපේ කුචි බුචි දෙන්නවත් මතක් උනා ඇයි දන්නේ නැහැ එයාලා එක්ක ගාල්ලේ හිටපු නිසාද දන්නේ නැහැ 🥰🥰🥰

  • @kusumnanayakkara7289
    @kusumnanayakkara7289 2 ปีที่แล้ว +18

    ඉපදුන ගාල්ල අපි නොගිය තැන් වලට එක්ක ගියා ට ගොඩක් ස්තුතියි. ආදරෙයි තුන් දෙනා ටම ♥️♥️♥️

  • @wanith3388
    @wanith3388 2 ปีที่แล้ว +22

    එලීනා මැණික කතාකරනවා අහන් ඉන්න ආසයි❤😍බුදු සරණයි මැණික....තුන්දෙනාටම ආදරෙයි ☺️ඔයාලට ඇබ්බැහි වෙලා 🌼

  • @samadhichethana4902
    @samadhichethana4902 2 ปีที่แล้ว +4

    Fav🥰..අනේ ලගටම ඇවිල්ලත් චුට්ටක් කතා කරලා ෆොටෝ එකක්වත් ගහන්න එන්න බැරි උන හැටි🥺💔 අනේ එලීනා මැණික කතා කරන ලස්සන🤗 අයේ කාලෙකින් ගාලු එන්නෙ නැති වෙයිනෙ🥺.. බුදු සරණයි ඔයාලට❤️

  • @ddtwins
    @ddtwins 2 ปีที่แล้ว +5

    අපේ ආදරණීය පුන්චි පවුල ලස්සනට ජීවිතය විඳින හැටි.... චූටි එලීනා බබාටත් පුන්චි කාලේ ඉඳන්ම පරිසරය එක්ක ඉන්න ලැබෙන එක නම් මාර වාසනාවක් .... බොහෝම ස්තූතියි ඒ අත්දැකීම්, එලීනා බබාගේ දඟකාර කම් අපි සමග අඩුවක් නැතුව බෙදාගත්තාට .... අපේ පුන්චි පවුලම පරිස්සමෙන් ලෝකෙ වටේ ගිහිල්ලා අපිවත් මේ වගේම එක්කගෙන යන්න ...... ජයෙන් ජයම වේවා අපේ රත්තරන් පුංචි පවුලටම......😍😍😍❤❤❤😍😍😍❤❤❤

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයාලා දෙන්නටම ❤️❤️❤️❤️

    • @ddtwins
      @ddtwins ปีที่แล้ว +1

      @@travelwithwife ❤️❤️❤️😍😍😍❤️❤️❤️😍😍😍

  • @sleka.perera221
    @sleka.perera221 2 ปีที่แล้ว +9

    හීන දකින්නේ දරුවව International school දාන්න. දරුවට තමන්ට නොලැබුණ දේ පවා පොඩි කාලේ ඉදන් ලබාදෙන්න. ඒත් පොඩි වයසේ ඉදන් ඒ පැටියව හදන විදිය හරිම ලස්සනයි. සිංහල කමට හුරතලේට කතා කරන්න පුරුදු කරලා අහද්දි දකිද්දි පුදුම ලස්සනයි අක්කේ. දරුවා වෙනුවෙන් හැමදේම උගන්වන්න යන්න තියෙන ඉහලටම යවන්න හැබැයි ඔයාලා වගේ පොලොවේ පය ගහලා කොහේ ගියත් සිංහලෙන් කතා කරලා තමන්ගේ අත්තම්මලා සීයලා , පොඩි කාලේ ඉදන් ආදරේ කරන මුළු රටේම මිනිස්සු ඉද්දි දවසක නිහතමානීව ඒ හැමදේම විදගන්න පැටියගේ ජීවිතේ හැඩගස්සන්න. ඔයාලා මේ වචන වලින්ම එලිනා පැටියට ඔයාලගේ වගේම අපෙත් ආදරේ තේරුම් ගනි කියලා හිතනවා. ආදරෙයි අයියා අක්කා චූටි පැටියෝ ❤❤❤❤

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +1

      අපිත් එහෙම හිතනවා.

  • @Sagzor
    @Sagzor 2 ปีที่แล้ว +1

    like this GB music, It gives the real vibe

  • @uththarasewmini7941
    @uththarasewmini7941 2 ปีที่แล้ว +20

    එලීනගෙ කතාව හරිම අහින්සකයි අනේ ආදරේ හිතෙනව බුදු සරනයි එලීනා පැටියෝ 🥺

    • @Sithara-o8i
      @Sithara-o8i 2 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත හරිම අහිංසක යි 🥺❤

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +1

      ❤️❤️

    • @dilmimadhubhashini2350
      @dilmimadhubhashini2350 ปีที่แล้ว +1

      @@travelwithwife ඔයාලා අපේ ලගටම ඇවිත්නේ දන්නවා නම් එනවා එලීනා බබාව බලන්න මමත් ගාල්ලේ ❤❤❤

  • @senehalathayapa1779
    @senehalathayapa1779 2 ปีที่แล้ว +9

    I never thought Galle Fort was soo interesting until I saw your vlog..Keep going ...All the best..You guys have invaded our hearts..

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර 2 ปีที่แล้ว +7

    එලීනා නම් හරිම වාසනාවන්තයි චූටි කාලේ ඉදන් හැමතැනම යනවා 😍 මං ආසම දෙන්නා ජීවිතය උපරිම විදිනවා .. අයියා අක්කි ❤️

  • @sheneshdewmina1352
    @sheneshdewmina1352 2 ปีที่แล้ว +10

    වැස්සට .පැවිල්ලට කවදත් දකුණ මාරම ලස්සනයි. එක තමා ඇත්ත ජය වේවා ජේසු පිහිටයි 💚🧡💙🌸

  • @gihangunathilaka4352
    @gihangunathilaka4352 ปีที่แล้ว +2

    ලඟකදි පානදුර කීල්ස් එකේදි මේ තුන් දෙනාම හම්බ උනා.හිනාවෙලා කතා කරල ගියා........🥰

  • @himanshadilshan1245
    @himanshadilshan1245 2 ปีที่แล้ว +25

    Edit නම් කසුන් අයියා තමා 😁❤️✌

  • @offroadlover2976
    @offroadlover2976 ปีที่แล้ว +3

    කොටුව ඇතුලේ තියෙන්නේ සවුත්ලන්ඩ්ස් ,ඕල්සන්ස් ස්කෝල දෙක ❤️❤️❤️❤️❤️❤️

  • @nipusvlogs2299
    @nipusvlogs2299 2 ปีที่แล้ว +7

    අපිත් ගාල්ලේ ..නියමයි .....🙋🙋 ඔයාලට වියදම් වෙන ගාන දාන එක නියමයි...🌊♥️

  • @dilanddinuvlogs
    @dilanddinuvlogs ปีที่แล้ว +1

    එලීන චුටි පැටියගෙ කතාව අහන එක තමා ලස්සනම.. ❤ පැටියත් දවසක අනිවාර්යයෙන් ලස්සන content ගේන traveler කෙනෙක් වෙයි ❤❤

  • @sonali6193
    @sonali6193 2 ปีที่แล้ว +7

    එලිනා මැණික කතා කරන විදිහ තමයි අහන්න ආසම❤❤❤❤❤❤
    love you travel with wife 💙💙

  • @dualtraveling8685
    @dualtraveling8685 2 ปีที่แล้ว +10

    සරලයි.
    සුන්දරයි.
    කෙටියෙන්ම සුපිරී..😊
    All the best our travel family😍❤️

  • @thilinikaushalya506
    @thilinikaushalya506 ปีที่แล้ว +1

    අයියා පුළුවන් නම් දෙසැම්බර් මාසේ වාරෙදී සිරිපා කරුනා කරමුද 🥺🌼

  • @anuvithanachchi3766
    @anuvithanachchi3766 ปีที่แล้ว +2

    අපිත් නොදැකපු ගාල්ලෙ ලස්සන පෙන්නුවට අක්කිටයි , අයියටයි ගොඩක් ස්තූතියි.. elina cutie 🥰❤️

  • @godayoproduction173
    @godayoproduction173 ปีที่แล้ว

    පුලුවන් නම් ඉගෙන ගන්න ආස අයට උපාධිය කරගන්න වගේ Donation Program එකක් පටන් ගන්න. තමන් කැමති යුනිවරසිටි එකකින් කරන්න . එයාල ඒක ඉවර කරල ජොබ් එකක් කරද්දි ආය ඒ සල්ලි Donation එකකට යන්න පුලුවන් විදියට වගේ. මමත් ඔය ප්‍රශ්නයේම අද වෙනකොට ඉන්නවා. හැමෝටම A/l වලින් උසස් අධ්‍යාපනයට යන්න බැ. මොකද පාසල් ජීවිතේ අපිට තේරෙන් නැ මේකයි අපි කරන්න ඕන කියන එක. ඉතින් ලංකාවේ පාසල් ජීවිතෙන්ම අධ්‍යාපනය නිමා වෙන්නේ ඒකයි. පාසල් අධ්‍යාපනය ඉවර උනාම හරි අපිට මේකයි අපි ඉගෙන ගන්න ඕන මේ තැනට යන්න නම් කියල හිතුවට ලංකාවේ එහෙම කරන්න බැ. වෙන රටවල නම් පුලුවන් ඔස්ට්‍රෙලියා වල එහෙම ලමයින්ට පාර්ට් ටයිම් ජොබ් එකක් කරල උසස් අධ්‍යාපනය කරගන්න පුලුවන්. ලංකාවේ එහෙම කිසිම අවස්ථාවක් නැ. ඉතින් ලංකාවෙත් එහෙම උසස් අධ්‍යාපනය කරගන්න ඒ වගේ දෙයක් කරන්න. ලංකාවේ උපාධිය අරගෙන වෙන රටකට යනවනම් Donation කරපු ගාන වගේ දෙගුනයක් ආය ඒකට ගෙවන්න මේ අවුරුදු ගාන තුල කියල සිස්ටම් එකක් හදන්න. එහෙම කරොත් නොනවත්වා මේක කරන්න පුලුවන්. ගොඩක් පිටරට අය මේකට උදව් කරයි .

  • @sanujakarunarathne7880
    @sanujakarunarathne7880 2 ปีที่แล้ว +9

    Elina is a blessing to your family.. cute doll, love you so much ❤😘

  • @arunaanddilini9418
    @arunaanddilini9418 ปีที่แล้ว +1

    ආදරෙයි හැමදාමත් තුන්දෙනාටම, දැන් එලීනා ලොකු බබෙක්❤❤❤❤

  • @Z_Senu02...
    @Z_Senu02... 2 ปีที่แล้ว +8

    අනේ එලීනා මැනික ❤️ ආසාවෙ බෑ චූටි පැටියා ගලප ගලප කතා කරනව අහන් ඉන්න 😚 ආදරෙයි මැනික ❤️

  • @music_miracle49
    @music_miracle49 ปีที่แล้ว +2

    අලුත් Gimbal එකත් එක්ක වැඩ ටිකක් ලේසි වෙලා වගේ අයියට.. නියමයි අදත් Video එක ❤.. අනිත් Vlogs ටිකත් ඉක්මනට දෙන්න 🤭

  • @saumyathakshila9211
    @saumyathakshila9211 ปีที่แล้ว +1

    අභී ❤🔥 පරිස්සමෙන් ඉන්න පැටියෝ ඔයා කතා කරන විදිහ අහන්නමයි වීඩියෝ එක බැලුවෙ ආදරෙයි සූටි මැනික ❤❤❤

  • @dilinisakunthala8446
    @dilinisakunthala8446 2 ปีที่แล้ว +7

    ගෝල්... ගෝල්.... ගෝල්....😂☺️💞🌹
    I love youu elinaaaaa little angle 💝🐦

  • @senehalathayapa1779
    @senehalathayapa1779 2 ปีที่แล้ว +1

    Elina darling is soooo adorable...you guys have brought up her so well and I am sure you will in the future. ..She is sooo kind hearted..Love you ×××××

  • @chandimalakmali9577
    @chandimalakmali9577 ปีที่แล้ว

    Oyalata inne pana thiyena bonikkiyak mai❤❤❤❤oyala dennage wasanawa superb....me travel yana hati...mara pinak karala athi

  • @jananidilshani6224
    @jananidilshani6224 2 ปีที่แล้ว +5

    අනේ චූටියා කතා කරනවා ලස්සනයි ගලප ගලප 🥺❤️😘😘

  • @sachinivijenayaka4536
    @sachinivijenayaka4536 2 ปีที่แล้ว +7

    මට ආදරේ හිතෙන්නෙම කසුන් අයියා එලීනට කතා කරන විදිහට....❤❤❤❤❤❤

  • @life-time-experience
    @life-time-experience 2 ปีที่แล้ว

    I love your videos. Very natural unlike some others who boast when they speak.

  • @Hiru1234
    @Hiru1234 2 ปีที่แล้ว +5

    Been waiting for a new video😍 love you guys

  • @pavithraherath5759
    @pavithraherath5759 ปีที่แล้ว +1

    You both so blessed to have such a cute Doni. God bless you 3 ♥️🥺

  • @nilushasandamali46
    @nilushasandamali46 2 ปีที่แล้ว +2

    අනේ එයා කතා කරන හැටි හරිම හුරතල් ❤❤❤❤❤

  • @chandaniedirisinha9154
    @chandaniedirisinha9154 2 ปีที่แล้ว +1

    අනේ එලීනා මැනිකගෙ කටහඩටමයි ආසා.ඒ කතා කරන විදිය.අරන් හුරතල් කරන්න තිබුනනම්.ආදරෙයි මගෙ එලීනා මැනික.බුදුසරනයි දෙවිපිහිටයි ! මැනිකට ❤️❤️😘😘😘😘❤️

  • @HAZE512
    @HAZE512 ปีที่แล้ว +1

    ❤ made me missing my hometown😢 thank you for this lovely video ❤ it's excellent ❤

  • @simpletravellife
    @simpletravellife 2 ปีที่แล้ว +20

    එලීනා පැටියා බුදුසරණයි දුවේ...තුන්දෙනාට ගොඩක් ආදරෙයි..ඇත්ත්ටම අපි දෙන්නා ඔයාලට ඇබ්බැහි වෙලා ❤❤❤❤

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว +4

      ❤️❤️ ආදරෙයි

  • @Blue_Loom
    @Blue_Loom ปีที่แล้ว +1

    TRAVELLING🍃 Ytb channel ekk patn ganna asa hithenwa oylge vlogs blddi🥺🦋✨️Lokuwela Ptn gannwa aniwren😍Keep it Up Gysss😍Lov Lott our Elina princess😘Kasun ayyge editing patta🤩Asay oylwa hambenna...dwska hmbela katha krnwa aniwrenma🥰

  • @sublimetravels
    @sublimetravels ปีที่แล้ว +2

    Favourite sri lankan travel couple and baby 👨‍👩‍👦❤ pls add subtitles too. So that world can see and hear the beauty of our mother SL🇱🇰😍

  • @anuththarasathsarani9302
    @anuththarasathsarani9302 ปีที่แล้ว +1

    අපි යන්නෙ ගෝල්පේස් එකට 🥰❤ Shoi elina baba 😘❤

  • @RashiiVlogs
    @RashiiVlogs ปีที่แล้ว

    එලීනා බබා ලොකු වෙලා තියන විදිය..♥️🥺Ape Chuti Travel Family එක..🥺♥️🌹

  • @dil1326
    @dil1326 2 ปีที่แล้ว +1

    මගේ මැනික ගෝල් ෆේස් එකත් දනාවා නේද... ම්ම්ම්ම්ම්ම්වාහ්හ්හ් පැටියා.. ශෝයි ඔයා නම්... උස්සන් එන්න හිතෙනවා. පරිස්සමින් ඉන්න චූජි මැනික 😘😘😘😘😘😘😘😘😘😘😘බුදුසරනයි🙏🙏

  • @lackminimadhushani8751
    @lackminimadhushani8751 2 ปีที่แล้ว +1

    Hamadama adarei elina manika. ඇවිදින්නම ආපු දුවෙක්. බුදුසරණයි

  • @littleangel4612
    @littleangel4612 2 ปีที่แล้ว +8

    එලීනා ල්ස්සනයි පැටියෝ🥺💞

  • @sharadirashmi5489
    @sharadirashmi5489 2 ปีที่แล้ว +6

    My fav couple 😍💕 and one of my favorite city 🌇😍💕
    Elina is soooo cute now ❤😘

  • @yohankiarajayawickrama4068
    @yohankiarajayawickrama4068 2 ปีที่แล้ว +10

    අපිටත් ඉන්නවා එලිනා මැණිකගෙ වයසෙ චූටි මැණිකක් ❤️❤️ හරිම ලස්සනයි video එක.බුදු සරණයි තුන්දෙනාට ❤️

  • @nayomidilrukshi2840
    @nayomidilrukshi2840 ปีที่แล้ว

    ආදරනීය අපේ නගරය .🥰🥰
    බුදුසරණයි තුන්දෙනාටම........❤

  • @lakshanirajapaksha961
    @lakshanirajapaksha961 2 ปีที่แล้ว +3

    අද වොල්ග් එක ශෝක් අනේ...😘❤️🥰....අක්කියෝ හොටෙල් පීස් ඔයාලා ඔය හිටපු දවස් වලටද?🤔අනේ ශෝක් trawal කියන්නේ පිස්සුවක් ....🥰❤️✊✊✊

  • @dulanjalieariyasinghe2144
    @dulanjalieariyasinghe2144 ปีที่แล้ว

    එලීනා මැණිකට ආදරෙයී.....❤️❤️❤️ අයියයි අක්කත් හරිම ශෝක් ආදෙරෙයි....❤️❤️

  • @giftpalace7662
    @giftpalace7662 ปีที่แล้ว

    කොහෙදිම හරි ඔයාලා දෙන්නාව හම්බෙලා ෆොටෝ එකක් ගන්න තිබුණොත් ඇති ❤️ ඒ වගේම කවදාමහරි අයියයි අක්කයි එක්ක ට්‍රිප් එකක් යන්න වාසනාව ලැබෙන්න ඕනෙ ❤️

  • @nadishanimunasinha4119
    @nadishanimunasinha4119 2 ปีที่แล้ว

    Airport aka malli හරිම හොඳයි ..man hari ආසයි ..නිහතමානීව inna උගත් lamai

  • @hashininisansala9580
    @hashininisansala9580 2 ปีที่แล้ว +2

    Elinage kathawa hari shook.....love you Elinaaa❤❤

  • @traveling__wolves
    @traveling__wolves 2 ปีที่แล้ว +19

    අපි නැතුව Ice cream කාලත් නෑ 🤣🤣😂
    Video eka supiri bro❤❤

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +2

      Kewa video eke demme ne 🤣🤣😂

  • @samatntharuwan9731
    @samatntharuwan9731 ปีที่แล้ว

    Ane alina shook ane ආදරෙයි ummma😍😍😍😍😘😘😘😘😘😘

  • @sanliy
    @sanliy 2 ปีที่แล้ว +24

    Elina Girl💖 So happy that you guys came to Galle which is the city I live in. Did you also came to Baddegama? I randomly saw Kasun ayiya in there. I don't whether it was you or another person. Anyway, I love these vlogs so much. Love you guys and Elina princess.. 😍💖💖

  • @dedunuwathsala7909
    @dedunuwathsala7909 ปีที่แล้ว +2

    එලීනා කෙල්ල චූටි බිම්මලක් අනේ 🥰😘😘😘

  • @sahan133
    @sahan133 2 ปีที่แล้ว +11

    Elina තාම ඉන්නේ අරගලේ සීන් එකේ. Galleface යන්න හිත😂

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 2 ปีที่แล้ว +1

    Dan num mm video balanne elina nisa
    Mm elinage fan kenek😃

  • @asiniie
    @asiniie 2 ปีที่แล้ว +5

    ගාල්ල අපේ ආගම ❤

  • @BraveBirdsLK
    @BraveBirdsLK ปีที่แล้ว

    චූටි මැණික් කැටේ කතා කරනවා බලන්න ආසයි ❤

  • @ajanthailangakoon4029
    @ajanthailangakoon4029 ปีที่แล้ว

    එලිනා ඔයාට බුදුසරණයි මැනික.ආදරෙයි...
    හුරතලේට තාත්තේ කියන හැටි...❤ මැනික

  • @travellinglovebirds
    @travellinglovebirds ปีที่แล้ว

    ❤ 😮beautiful

  • @iranga_s2587
    @iranga_s2587 ปีที่แล้ว

    Elina manika kathakarana kota hithana pirenawa lassana parisaraya widina elina manikaa budu saranayi....

  • @dilenasewwandi997
    @dilenasewwandi997 2 ปีที่แล้ว +9

    එලීනගෙ කටහඬ හරිම ස්වීට් 😍😍

  • @nimeshaaththanayaka7729
    @nimeshaaththanayaka7729 ปีที่แล้ว

    එලීනා මැනික ❤️ එයාගෙ කතාව අහන් ඉන්න ආසයි 😘 හුරතල් ❤️

  • @hansikajayalath3922
    @hansikajayalath3922 2 ปีที่แล้ว

    අනේ අපේ ගමට ඇවිල්ලත් එලීනා පැටියා ඔයාලව දකින්න වාසනාවක් නැති උනානේ 😒❤

  • @priyanthimanike8905
    @priyanthimanike8905 ปีที่แล้ว

    Great ...nice video ..great journey .very enjoy ..happiness

  • @madubashanikumari9534
    @madubashanikumari9534 2 ปีที่แล้ว +1

    Elina shok ane eya kathakrnawa harima cute❤️ eyage kathawa tikak wadipuara dannkooo

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +2

    කසුන් චාමරි නංගියෝ ඔයාලා දෙන්නා නැතුව අපේ princess elina 🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚 විතරක් ඉන්න විඩියෝ එකක් බලන්න ආසයි එයා ෂොක් අනේ 😍😍😍😍 ඔයාලා දෙන්නාත් ෂොක් එලීනා කතා කරන විදියට ආස හිතෙනවා 😍😍😍😍 ඔයාලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 adareyi 💜️💜️💜️💜️💜️💜️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕 🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋 godaka

  • @prasanthikudagamage7651
    @prasanthikudagamage7651 2 ปีที่แล้ว

    I love the way u dress up Eleena

  • @storiesofthetraveler
    @storiesofthetraveler 2 ปีที่แล้ว +2

    Favorite youtuber😍❤️ Waiting for ur amazing videos 😍

  • @nimashasana5969
    @nimashasana5969 2 ปีที่แล้ว

    Ammoooo travel with wife gen Ripley ekak awa kiyanne marama sathutuii.....mn udeth video eka balanawa ada.......niyamai thank you thank you so much akki ayya elina mara sathutuiiiii

  • @nuwangisuraweera1757
    @nuwangisuraweera1757 ปีที่แล้ว +1

    Galle😍

  • @hashankavinda5975
    @hashankavinda5975 2 ปีที่แล้ว +1

    නියමයි නියමයි නියමයි
    ජය වේවා
    👊👊👊👊👊👊👊👊
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️
    බුදු සරණයි එලීනාට

  • @slsandaru.276
    @slsandaru.276 ปีที่แล้ว

    Mamath go asawen inne oyalawa dakinna.harima lassana paula.mage paulath ee wage.apit awedinna ten tan wala yanawa.oyalage vedio ekak naara balanawa.budusaranai tun denatama parissam wela weda kara ganna.

  • @chamodhihasthika0521
    @chamodhihasthika0521 ปีที่แล้ว

    Stay happy!

  • @jungkookie__bam
    @jungkookie__bam ปีที่แล้ว

    Yatagala raja maha wiharaya unawatune idn 2km withara athule thiyena parani pansalak....e place ek recommend krnwa vlog ekkt...

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว

      Next Time yanna one. wessa thibba nisa godak then walata giye ne

  • @sandeepanisubodhika7078
    @sandeepanisubodhika7078 ปีที่แล้ว

    Ane chutikki aaadre hithenawa eyawa dakkama wagema eyage kathawata,Mage nangige babath Elina duge same age♥️💕Harima Hurathal

  • @sayurigunarathne7998
    @sayurigunarathne7998 2 ปีที่แล้ว

    Vdo eka ptan gtt widiyama shook❤️😍

  • @travelenkadhali
    @travelenkadhali ปีที่แล้ว +1

    Great video aiya and akki.. giving us lot of contents to enjoy🤩🤩🤩😍😍

  • @sanarath6436
    @sanarath6436 ปีที่แล้ว +1

    Supiri vido eka 😘😘😘

  • @sampathweerasinha5529
    @sampathweerasinha5529 ปีที่แล้ว

    සුපිරි අයියා අක්කා ...ආදරෙයි thundenatama.....

  • @_fernando___10
    @_fernando___10 ปีที่แล้ว

    Aiye oyala vidio karana camera eke nama mokakda kiyanna plees

  • @thanujadarshani7205
    @thanujadarshani7205 2 ปีที่แล้ว +2

    Shoke akki අයියා and elina බබා පරිස්සමෙන් inna බුදු සරණයි ❤️❤️❤️❤️❤️😍

  • @snapdragonht3312
    @snapdragonht3312 2 ปีที่แล้ว +1

    love you Elina birthday eke ළඟදීම එනවා නේද

  • @mrbhanaka-3856
    @mrbhanaka-3856 ปีที่แล้ว

    දැන් ඔයාලා ගාල්ලෙන් පිටත් වුණාද? තාම ඉන්නවද

  • @dilanpramantha2870
    @dilanpramantha2870 2 ปีที่แล้ว

    9:28 Elina manika lassanata eka kiynawa 😍❤️❤️❤️🥰
    My favorite part in vlog 🥰❤️😍
    Vlog eke End eka hemadama chamari akka kiynawata wada oyath kotasak kiwwa eka niyamai brother, hemadama eya witharak eka kiyanakota hemadama vlogs blana apita boring wage , weida manda 😁😉🤗 ( new suggests from me)

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +1

      Thank you, next eke mama kiyannam

  • @hiru20245
    @hiru20245 2 ปีที่แล้ว +2

    Ane Elina manika rata babek wge shoi ane vlog genna tawa mn oyala 3 denatama asai akke ayye .. hamadama oma inna tawa video one 😚😚😚♥️♥️♥️

  • @පුන්චිසමනලී
    @පුන්චිසමනලී 2 ปีที่แล้ว

    ආදරෙයි ❤travel with wife. Little anjel Elina😘❤

  • @pushpikashyamalee8282
    @pushpikashyamalee8282 2 ปีที่แล้ว +6

    එලීනා මැණික ❤️❤️😍මටත් ඉන්නවා ඔයා වගෙම චූටි මැණිකක් ❤️බුදුසරනයි ඔයාලා ඔක්කොමලට පරිස්සමෙන් ඉන්න❤️❤️❤️😍😍😍

  • @methsaranadee806
    @methsaranadee806 2 ปีที่แล้ว

    කොග්ගල ට එන්න . ආබාධිත කැස්බෑවො ඉන්න තැනක් තියනවා. මඩොල් දූව boat safari. මාර්ටින් වික්‍රමසිංහ Museum බලන්න පුලුවන්

  • @dilanirasangika4571
    @dilanirasangika4571 ปีที่แล้ว

    Budusaranai mulu pawlatama...