How to Recover files from broken Hard Disk Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 45

  • @prasannakalubowila1985-ne6uo
    @prasannakalubowila1985-ne6uo 5 หลายเดือนก่อน +1

    ඩ්‍රයිව් එක connet කරාට ඩ්‍රයිව් එක පෙන්වන්නෙ නැ. ඒක run වෙන්නැ. එහෙම එකක data ගන්න බැරිද

    • @VDBro
      @VDBro  5 หลายเดือนก่อน +1

      @@prasannakalubowila1985-ne6uo මේ ක්‍රමේට බැහැ කියන්නත් බැහැ පුලුවන් කියන්නත් බැහැ software failure එකක් නම් මේකෙන් පුලුවන්, හැබැයි එහෙම නෙමයි නම් කරලා බලන්න පුලුවන් ක්‍රම කීපයක් තියෙනවා
      වෙන SATA cable එකක් සහ power clable එකක් connect කරලා බලන්න.
      වෙන PC එකකට hard එක plug කරලා බලන්න
      මේ ක්‍රම දෙකෙන් වැඩක් වෙන්නෙ නැත්නම් HDD එක damage වෙලා කියලා හිතන්න වෙන්නේ. ඒ වගේම මේවා කරනකොට සැලකිලිමත් වෙන්න නැත්නම් හොඳට තියෙන HDD එක damage වෙන්න පුලුවන්.

  • @vmcartoon
    @vmcartoon 6 วันที่ผ่านมา

    මේ බන් මගේ hard disk එක ගැහුවම boot එකේදි පෙන්නනෝ. os එක run වෙන්නෙ නැති වෙනෝ
    මේ ක්‍රමේට හදාගන්න පුලුවන් වෙයිද?

    • @VDBro
      @VDBro  6 วันที่ผ่านมา

      හරියන්නත් පුලුවන් තව PC එකකින් බලන්න, දෙකෙන් කෝකෙන් පෙන්නුවත් ඒකෙ තියෙන file ටික අරගෙන format එකක් දාන්න

    • @vmcartoon
      @vmcartoon 6 วันที่ผ่านมา

      @VDBro ගෙදර pc දෙකක් තියෙනො
      කරල බලල කියන්නං

    • @VDBro
      @VDBro  5 วันที่ผ่านมา

      @@vmcartoon Ok

  • @sandeshravimal4355
    @sandeshravimal4355 3 ปีที่แล้ว +2

    අයියෙ මගෙ ලැප් එක එකපාරටම හිර වෙලා ආපහු ඔන් කරනකොට හාඩ් එකෙ ප්‍රශ්නයක් හින්දා හිරවෙලා ඒකෙ තියෙන ඩේටා මුකුත් ගන්න බැහැ , මේ ක්‍රමේ හරි යයිද

    • @VDBro
      @VDBro  3 ปีที่แล้ว

      ඔව් ඒ වගේ වැඩකට ගන්න පුලුවන්

  • @niduShani
    @niduShani 4 ปีที่แล้ว +1

    Hi dear mge hard drive eka godak paranai 2014/2015 wage indan mn use kare eekata liquid ekak wetila damage wela mta eeka recover kara ganna oni kohomari watina data godaak thiynawa plz guide me plz🙏😥

    • @VDBro
      @VDBro  4 ปีที่แล้ว

      me krameta barida

  • @dinethachalanga8465
    @dinethachalanga8465 ปีที่แล้ว

    අයියෙ මම windows install කරලකොට කරන්ට් ගිය eatapasse pc eka on කරද්දි on venne ne ඉට පස්සෙ මම මගෙ bootable pen eken windows install කරා oya විදියට කලින් E disk එකේ තිබ්බුව ගන්න පුලුවන්ද

    • @VDBro
      @VDBro  ปีที่แล้ว

      Format උණා නම් ගන්න බෑ

  • @hasithadilshan3611
    @hasithadilshan3611 3 ปีที่แล้ว +3

    Link aka open wenne nane

    • @VDBro
      @VDBro  3 ปีที่แล้ว

      www.slitaz.org/en/get/

  • @anushadilani6607
    @anushadilani6607 4 ปีที่แล้ว +1

    Mage com eke hard eka wada Karan na.e data tika ganna ona.me video eken e tharam pahadiliwa therune na.udau karanna puluwanda?

    • @VDBro
      @VDBro  4 ปีที่แล้ว

      Ok mage page eka VD Bro ekata msg ekak danna mn oyawa contact karagannam

    • @VDBro
      @VDBro  4 ปีที่แล้ว

      facebook.com/vdbroyt/

  • @VDBro
    @VDBro  6 ปีที่แล้ว +1

    මේක මම පළවෙනියටම රෙකෝඩ් කරපු එක දෙවනියට රෙකෝක් කරපු එක කරප්ට් වෙලා සොරි වැරදිවලට

    • @slbikes6845
      @slbikes6845 2 ปีที่แล้ว

      මගෙ හාඩ් එකක් තියෙ ඒක වැඩ නැහ් ඒකෙ තියෙන ෆයිල් ගන්න ඕනි ඔයාව හම්බ්බෙලා හරි කමක් නැහ් නම්බරෙ දෙන්නකො සල්ලි ගියත් කමක් නැහ් මචන් ලොකු උදව්වක් ප්ලීස්

  • @CharithDilantha-l8v
    @CharithDilantha-l8v 6 หลายเดือนก่อน

    Mge hard eka balan iddi ic ekk pichchuna eeke data ganne komada....😢

    • @VDBro
      @VDBro  6 หลายเดือนก่อน

      Professional recovery කරන්න වෙනවා එයාලා ළඟ ඔය වැඩවලටම හරියන tools තියෙනවා

  • @machinistlife
    @machinistlife 3 ปีที่แล้ว +1

    Mage eke dis eka kerakenawa pc ekata ganne nehee 😪😪😪

    • @VDBro
      @VDBro  3 ปีที่แล้ว

      Circuit damage එකක් ඒක replace කරගන්න පුලුවන් නම් හරි

    • @chalithaprasad5320
      @chalithaprasad5320 3 ปีที่แล้ว

      @@VDBro eee khmd krnne

    • @VDBro
      @VDBro  3 ปีที่แล้ว

      @@chalithaprasad5320 හරියටම මමත් අත් හදා බලලා නෑ ඒත් ඒ විදියම hard disk එකක circuit එකක් දාන්න ඕනෙ ( WD Blue 1 TB නම් ඒ විදියම එකක)

  • @MinuraMinura123
    @MinuraMinura123 ปีที่แล้ว +1

    Pichchuna hard wala ganna barida

    • @VDBro
      @VDBro  ปีที่แล้ว

      Professional recovery කරන්න

  • @nadeedpg3749
    @nadeedpg3749 5 หลายเดือนก่อน

    Mage hard disk wada na kohomada hadaganee

    • @VDBro
      @VDBro  4 หลายเดือนก่อน

      Hard disk හදන්න අමාරුයි. හැදුවත් වැඩ කරයි කියලා හරියටම කියන්න බෑ

  • @Smarttech236
    @Smarttech236 ปีที่แล้ว

    Laptop hard disk hadanna puluwanda

    • @VDBro
      @VDBro  ปีที่แล้ว

      කොහෙත්ම ගෙදරදි කරන්න යන්න එපා, මොකද ඒකෙදි කරන්න ඕනෙ ලොකු වැඩ ප්‍රමාණයක් තියෙනවා මේකෙ තියෙන්නේ OS එක වගේ crash උණොත් ගන්න පුලුවන් ක්‍රමයක් විතරයි

    • @Smarttech236
      @Smarttech236 ปีที่แล้ว +1

      @@VDBro ok thanks

    • @VDBro
      @VDBro  ปีที่แล้ว

      @@Smarttech236 welcome

  • @letsgoupchannel967
    @letsgoupchannel967 2 ปีที่แล้ว

    Had eka wada wakrnna data ganna puluwanda

    • @VDBro
      @VDBro  2 ปีที่แล้ว

      මට ප්‍රශ්නෙ පැහැදිලි මදි

  • @malanijayasinha7099
    @malanijayasinha7099 2 ปีที่แล้ว +1

    Thanku සර්

    • @VDBro
      @VDBro  2 ปีที่แล้ว

      Welcome

  • @lasanthadilshan590
    @lasanthadilshan590 11 หลายเดือนก่อน +1

    Meken okkom detail ganna puluwanda okkoma

    • @VDBro
      @VDBro  11 หลายเดือนก่อน

      ඔව් පුලුවන්. හැබැයි මම කියනවා වගේ OS crash වෙලා තිබ්බොත් වගේ විතරයි පුලුවන්

  • @tharushinavodya582
    @tharushinavodya582 3 ปีที่แล้ว +1

    Number ekak dannako

    • @VDBro
      @VDBro  3 ปีที่แล้ว +1

      0701439419

  • @slbikes6845
    @slbikes6845 2 ปีที่แล้ว

    Number දෙන්නකො මචන්

    • @VDBro
      @VDBro  2 ปีที่แล้ว

      0701439419

  • @rithishaherath2750
    @rithishaherath2750 4 ปีที่แล้ว

    Magulak kiyanawa😤🤒😵🤮🤮😇💩💩

    • @VDBro
      @VDBro  4 ปีที่แล้ว

      ඇයි මොකෝ අවුල