The Mystery of Oregon Vortex

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Join Our Community: / techtrackshow

    Follow Malinda:
    / malindaonline
    / malindaonline
    / malindaonline
    Follow TechTrack:
    / techtrackshow
    / techtrackshow

ความคิดเห็น • 431

  • @dulshanlakeesha4290
    @dulshanlakeesha4290 3 ปีที่แล้ว +61

    ජීවිතේ පලවෙනි වතාවට මෙහෙම දෙයක් තියන්ව කියල දැන ගත්තෙ.😍😍😍

  • @pablokz5973
    @pablokz5973 3 ปีที่แล้ว +116

    අන්ධ භක්තියට සුපිරි පහර මලින්ද පැන්ඩා බොයිගෙන්.

    • @praveenranndika5083
      @praveenranndika5083 3 ปีที่แล้ว +4

      Siramai ... panda..😄😄

    • @NK_ONLINE
      @NK_ONLINE 3 ปีที่แล้ว +4

      Panda boy kiyanne ai🤔🤔

  • @Sandamina_Fernando
    @Sandamina_Fernando 3 ปีที่แล้ว +78

    මලින්ද අයියා සාපේක්ශතා වාදය ගැන full video එකක් කරන්න

  • @tharushathishakya9914
    @tharushathishakya9914 3 ปีที่แล้ว +31

    ආන්නේකයි අම්ම තාත්තගෙ පක්ශෙට චන්දෙ දෙන මිනිස්සුනේ ලන්කාවෙ ඉන්නෙ ✔🌍🌍

  • @TravellyWorld
    @TravellyWorld 3 ปีที่แล้ว +19

    Malinda Aiya,, You are the best 👏👏👏

  • @CosmicGeezeRr
    @CosmicGeezeRr 3 ปีที่แล้ว +28

    ඔතන ඩ්‍රෝන් එකකින් හරි සැටලයිට් එකකින් හරි භූවිෂමතා මැප් එකක් ගත්තනම් ඉවරයිනේ.ප්‍රශ්න ඔක්කොම නිකන්ම විසඳෙනවා.සමහර විට සංචාරක ආකර්ශණය නිසා හොයා ගෙන තියන දේවල් හංගගෙන ඉන්නව වෙන්නත් පුලුවන්.

    • @ChathuraNuwanga
      @ChathuraNuwanga 3 ปีที่แล้ว

      Satellite ekakin lesi ne

    • @anjanaed
      @anjanaed 3 ปีที่แล้ว +2

      හංගගෙන ඉන්නවත් නෙමෙනෙ දැන් මලින්ද sir වගෙ ගොඩක් කට්ටිය ඕක දන්නවා ඇති. අනික ඕක හෙලි කරත් එතන තියෙන experience එක ගන්න ඕන තරම් tourist ල එනවා

    • @DSNChaser
      @DSNChaser 3 ปีที่แล้ว +2

      @@anjanaed මන් හිතන්නේ ඌ අදහස් කරේ වෙන දෙයක්

    • @TechTrackShow
      @TechTrackShow  3 ปีที่แล้ว +17

      ඔතනට එන ගොඩක් අය දන්නව ඒක optical illumination එකක් කියල. ඒත් ජොලි නිසා දවස ගානේ සෑහෙන්න කට්ටියක් යනව..

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +7

    බෛයො තේරැම්ගනිත්වා 🙏

  • @lakshithasandaruwan3864
    @lakshithasandaruwan3864 3 ปีที่แล้ว +9

    මලින්ද අයියේ ඔයා නම්‍ සුපරි.මං ආදරය කරන සුපරිම චරිතයක්.අයියේ හැමදාම අළුත් දේවල් අරගන එන්න.අපි හැමදාම බලාගන ඉන්නවා .තෙරුවන්සරණයි !අයියේ

  • @dushankosala9076
    @dushankosala9076 3 ปีที่แล้ว +19

    අපේ අධ්‍යාපන ක්‍රමය දේශපාලන පදඩකරණයට ලක් වෙලා තියෙනවා,, ඉස්කොලේ උගන්නන්නේ විභාග ලියන්න,, අපේ තියෙන තාර්කිකත්ව, passion එක මරනවා,, ඒ නිසා කාලාම සූත්‍රය තව දුරටත් විභාගයේ ලකුණක් විතරයි 😓😓😓😔((දුකයි))

    • @sithummarasighe5465
      @sithummarasighe5465 3 ปีที่แล้ว +1

      You right

    • @JOHN-qd1yg
      @JOHN-qd1yg 3 ปีที่แล้ว +1

      not fashion,it's passion

    • @dushankosala9076
      @dushankosala9076 3 ปีที่แล้ว

      @@JOHN-qd1yg fashion කියන එකේ තේරුම වෙනස් නේද ඔයා හරි thanx

  • @NaveenHerath22
    @NaveenHerath22 3 ปีที่แล้ว +40

    The Important thing is to never stop questioning.
    (Lord Budhdha & Albert Einstein)

  • @slphotoLK
    @slphotoLK 3 ปีที่แล้ว +26

    😍😍😍😍😍

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 3 ปีที่แล้ว

    Thanks Milinda

  • @dlwickzz2425
    @dlwickzz2425 3 ปีที่แล้ว +6

    බලන්න කලින්ම Like කරා..
    හැමදාම වැදගත් දෙයක් අරන් එන මලින්ද අයියා වෙනුවෙන්..

  • @lochanawelagedara1270
    @lochanawelagedara1270 3 ปีที่แล้ว

    Thank you very much

  • @Wimalasiri89
    @Wimalasiri89 3 ปีที่แล้ว +2

    Fully agree with the explanation of the religious Sri Lankan context. A lot of people who know this are afraid to say this out loud. Thanks for saying this publicly. Kalaama sutta is all anyone need to excel their life. It says neither reject it nor accept it but see it for yourself. There cannot be anything that is more accurate than this. 'Ma samano garu' kiyalath anthimata thiyenawa.

  • @asiridanushka7274
    @asiridanushka7274 3 ปีที่แล้ว

    thanks video ekata aiya...

  • @RioGamersLK
    @RioGamersLK 3 ปีที่แล้ว +5

    නිදහස් චින්තනය නැත්තන් අන්ධ භක්තිය තමා මගෙත් වැඩෙන්න තිබුනේ. කෙනෙක් කීව ගමන් පිලිගන්න එක. පොතේ තියෙන දේ පිලිගන්න එක. තර්කවලට ගැලපෙන නිසා පිලිගන්න එක. හිත ටික ටික ඒ පැත්තට ගියා. ඒත් දැන් මොන දේට උනත් ඇයි ? ඇයි එහෙම වෙන්නෙ කොහොමද එහෙම වෙන්නේ. කියලා ප්‍රශ්න කරනවා. නැත්තන් තවමත් අපායේ ලෝදිය දැකපු. අහසේ රහත් වරු දැකපු කෙනෙක් තමා මම.
    පස්සේ තේරුම් ගත්තා කාලයට සාපේක්ශව කතා හැදුන හැටි. ගොඩක් දේවල් අපි බලන කෝනයට සාපේක්ෂවයි තියෙන්නෙ. බුදුවරු මේ තර්ක කිරීම් තුලින් තමා තුලම දැනුම නිර්මාණය කරාවෙන්න පුළුවන්

  • @shalikalahiru5741
    @shalikalahiru5741 3 ปีที่แล้ว +6

    There is a road in Scotland like this.

  • @lakshithamaduranga4348
    @lakshithamaduranga4348 3 ปีที่แล้ว +2

    Video එක මැද කියපු කතාව නම් සුපිරි ඔන්න ඔය ටික ලංකාවේ මිනිස්සු තේරුම් ගත්ත දවසට අනිවාර්යයෙන් ලංකාව දියුණු රටක් කරන්න පුලුවන්

  • @shanukaperera3930
    @shanukaperera3930 3 ปีที่แล้ว +6

    අයියා , සාපේක්ශතාවාදය ගැන වීඩියෝ එකක් ඕනි.

  • @rarpriyamantha1953
    @rarpriyamantha1953 3 ปีที่แล้ว +12

    Yellow stone ගැනත් කියන්නකො....💓👍

  • @maheshsuranga5384
    @maheshsuranga5384 3 ปีที่แล้ว

    thank you bro

  • @GAGANofficial20
    @GAGANofficial20 3 ปีที่แล้ว +2

    SUCH A BRILLIANT CONTENT❤️

  • @STVideoOfficial1
    @STVideoOfficial1 3 ปีที่แล้ว +1

    නියමයි මලින්ද අයියේ,දිගටම කරන්න ,බුදු සරණයි ජය වේවා සතුටින් ඉන්න

  • @ethrac
    @ethrac 3 ปีที่แล้ว

    Superb Aiya

  • @damithalakshman3609
    @damithalakshman3609 ปีที่แล้ว

    Great vedio 👍

  • @sachith123456
    @sachith123456 3 ปีที่แล้ว +1

    එදා මෙදා තුර You Tuber කෙනෙක්ගෙන් දැකපු වටිනාම video එකක්. නියමයි සහෝදරයා...!!!

  • @user-pe2ww8km8v
    @user-pe2ww8km8v 3 ปีที่แล้ว

    Voice style and acting are excellent

  • @sudhammakundasale9825
    @sudhammakundasale9825 3 ปีที่แล้ว +1

    You are the best

  • @lasanthimunasinghe1326
    @lasanthimunasinghe1326 3 ปีที่แล้ว +5

    අපේ රටේ බහුතර මිනිස්සුන්ට කුතුහලය කියන සංකල්පය තිබුනානම් මේ රට සංවර්ධිත රටක් බවට පත්කරගන්න තිබුනා ඇත්ත වශයෙන්ම!!!!🤔

  • @malindadoo
    @malindadoo 3 ปีที่แล้ว +1

    I have been to this place with four groups of people. Nobody had a headache or nausea. I can assure you that it is not an artificially created optical illusion. After observing all the facts, we believed it is due to the angle of the gravitational force.

    • @TechTrackShow
      @TechTrackShow  3 ปีที่แล้ว +3

      It's not an artificially created one. It's a natural thing found in many other places. Experience here is intense.

  • @nytshade7552
    @nytshade7552 3 ปีที่แล้ว +1

    Me video ekanm godak hodaii.... 🥰

  • @vijithn9104
    @vijithn9104 3 ปีที่แล้ว +1

    නියමයි,
    විද්‍යාත්මක චින්තනය දියුණු කිරීමට ඔබ කරන වෑයම ඉතාම අගය කරනවා.

  • @senalhenadeera5759
    @senalhenadeera5759 3 ปีที่แล้ว

    Nice explanation ...best teacher i had ever scene ❤

  • @WhatsupDude999
    @WhatsupDude999 3 ปีที่แล้ว +2

    5:45 ඔය වගේ තව එකක් Japan වල තියනවා. එක නම් ටිකක් samurai village එකක් වගේ. එක show හදපු එකක්. පොඩි වතුර ගලන pond එකක් තියනව, එකෙත් ඔය වගේ වතුර උඩු අතට ගලන්නේ. ඔය වගේම ලී වලින් හදපු ඇල වුණු ගෙදරකුත් තියනවා. හරියටම තැන නම් මතක නැ. මම පොඩි කාලෙ එක පාරක් ගිහිල්ලා තියනවා.

  • @The10SL_Chess
    @The10SL_Chess 3 ปีที่แล้ว +1

    අද වීඩියෝ එකෙන් නම් ගොඩක් දේවල් ඉගෙනගත්තා❤️❤️❤️

  • @infinitii212
    @infinitii212 3 ปีที่แล้ว +1

    Bro u are my idol❤️keep it up your good works bro!such a knowledge🔥

  • @future3263
    @future3263 3 ปีที่แล้ว

    This video is enough to show the parameter of MR Malinda aiyya.tx a lot.lokayema chinthanayan gana poddi wisthrak ona aiyya.

  • @gayanshamika98
    @gayanshamika98 3 ปีที่แล้ว +11

    අයියේ නිශ්ශබ්දතාවය ගැන කරන්නකො. කිසිම සද්දයක් නැතිඋනොත් මොකද වෙන්නෙ. ලොකයේ නිශ්ශබ්බදාම තැන ගැන.

    • @senarathanuradhe670
      @senarathanuradhe670 3 ปีที่แล้ว +1

      Inn bri wenw athathiyakata lak wenw moleta nupurudhu dheyakk wenw bihiri wennath plwn awrdu ganak hitiyoth ehama thanaka

    • @senarathanuradhe670
      @senarathanuradhe670 3 ปีที่แล้ว

      Mn hrid mlinda ayye?😊

  • @Nimeshdilshan
    @Nimeshdilshan 3 ปีที่แล้ว

    Great explanation 🙏

  • @tinotino9163
    @tinotino9163 3 ปีที่แล้ว +1

    මැදින් දේනවා සුපිරි නොන්ඩි යක් මේකේ ලංකාවේ දේශපාලන යට

  • @janeeshsumeda7228
    @janeeshsumeda7228 3 ปีที่แล้ว +3

    ඔතන ප්‍රශ්නයක් තියෙනවා, ආගමික සංකල්ප බරටම හිතන කෙනා ඒකෙ අන්තෙට යනවා, එතකොට එයා හිතන්නේ, ඒ පැත්තෙන් විතරයි, විද්යාතමක සංකල්ප පැත්තෙන් හිතන කෙනා ඒකෙ අන්තෙට යනවා හරියට ගත්තොත් මේ දෙන්නම වැරදියි, මොකද මේ දෙන්නම හිතන්නේ අන්ත දෙකකින්, එතකොට මේ ලෝකෙ තියෙන දේවල් හැමදෙයක්ම මේ ගොඩවල් දෙකම හරියට තියෙනවා කියල කියන්න බෑ 50% අවස්තාව තමයි මම නම් හිතන විදියට හරිම දේ, ඒ කියන්නෙ මොනවමහරි දෙයක දෙපැත්තක් තියෙනවා ඒක වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්

    • @anylyrics9165
      @anylyrics9165 3 ปีที่แล้ว +1

      Vidyathmak bawa kiyanne, ekata thamai, eke anthayak na, ada use karana theory , heta වැරදි kiyala oppu wenawanan parana theory eka ain karala danawa😊

    • @TechTrackShow
      @TechTrackShow  3 ปีที่แล้ว +1

      හරියටම හරි..

    • @anylyrics9165
      @anylyrics9165 3 ปีที่แล้ว +2

      Anika බෞද්ධ දර්ශනය thula (kalama soothre) ugannanneth kisima anthekata noya kriya karanna kiyala😊😊

    • @janeeshsumeda7228
      @janeeshsumeda7228 3 ปีที่แล้ว +1

      @@anylyrics9165 machan oya kiyana eka hari othana problem eka thiyenne vidyathmaka wa hithana godak aya inne science walin proof karanna bari dewal real world eke na kiyala mama kiyanne ekai , ehema scinecne walin proof karanna bari dewal meloke thiyenna ba kiyana eka sahamaulinma waradi tharakyak kiyalai mama kiyanne

    • @anylyrics9165
      @anylyrics9165 3 ปีที่แล้ว +1

      @@janeeshsumeda7228 , minisa wisin science theory නිර්මාණය karala thiyenne , sobadahame neerikshana පදනම් karagena. Ehema nathuwa ape theory walata anuwa සොබාදහම හැදිලා na.apita labena නිරීක්ෂණ anuwa api nigamanawalata එළඹිලා science and technology develop karanawa.

  • @sltech3607
    @sltech3607 3 ปีที่แล้ว

    Thanks Malinda....!!!

  • @janithnuwan666
    @janithnuwan666 3 ปีที่แล้ว

    Thanks malinda aiye godak watinawa

  • @pawanella9066
    @pawanella9066 3 ปีที่แล้ว

    Niyama video ekak aiye...

  • @NoshenCorea
    @NoshenCorea 3 ปีที่แล้ว

    Need more like this 👌

  • @malinduhettiarachchi2094
    @malinduhettiarachchi2094 3 ปีที่แล้ว +4

    Session on Parapsychology - if time permits you.. - think will open up a different arena for discussions :)

  • @sahansanka4856
    @sahansanka4856 3 ปีที่แล้ว

    Thank you very much aiye hamadama video danava oya place aka gana godak TH-camrsla mithyava vapuranava aiya vitharai aka gana vidyathmakava hariyata hithala balanna unandu kare

  • @theexplorersl
    @theexplorersl 3 ปีที่แล้ว +1

    Thankyou.great content.❤️🤘

  • @BLACKstar-yy3vw
    @BLACKstar-yy3vw 3 ปีที่แล้ว +1

    O/L students
    You can find කලාම සුත්‍රය in 09 lesson in grade 11 buddist textbook

  • @Lk-xt8mr
    @Lk-xt8mr 3 ปีที่แล้ว

    Burmuda තිකෝණය ගැනත් වීඩියෝ එකක් කරන්න

  • @paasiya6606
    @paasiya6606 3 ปีที่แล้ว +55

    විද්‍යාත්මකව හිතුවොත් නමි මෙි රට හදන එක ලොකු දෙයක් නෙවෙයි 😘 අනික බුදුදහමෙි ඔිනවටත් වඩා හොදට ඔය විද්‍යාව පැහැදිලි කරලා තියෙනවා 😊

    • @rameshwitharana6740
      @rameshwitharana6740 3 ปีที่แล้ว +1

      Buddagame widyawa pehedili karala kiyana themama tyenne anda bakthiyak nemeda
      Mokada buddagame punarbawaya kusal akusal karmaya niwana sansaraya wage dewal ugannanawa.. ewwata kisima widyathmaka padanamak rahithawa minissu piligannawa.. ithin ethana thiyennema wiyathmaka pehedili kirimakda neththam anda bakthiyakda 😂

    • @paasiya6606
      @paasiya6606 3 ปีที่แล้ว +11

      @@rameshwitharana6740 බුදුදහමෙි කොතනකකවත් එහෙම පිලිගන්න කියලා නැ නුවණින් සිතා බලා පිලිගන්න ඔිනි ලොකේ තියෙන නිදහස්ම චින්තනය සහිත ආගම තමයි බුදුදහම අනිත් ආගමි හැම එකකම ඔය කියන විදිහේ අන්ධ භක්තිය තියෙන්නේ

    • @avishkasanjeewa9054
      @avishkasanjeewa9054 3 ปีที่แล้ว +1

      @@rameshwitharana6740 punarbawaya widyathmakawa oppukarala bn thiyenne.... uba issellama details hoyapan ita passe comment dapan...

    • @TechTrackShow
      @TechTrackShow  3 ปีที่แล้ว +10

      පුනර්භවය ඔප්පු කරේ කවුද? මට ඒ ගැන විස්තර ගන්න පුලුවන් කොහෙන්ද?

    • @avishkasanjeewa9054
      @avishkasanjeewa9054 3 ปีที่แล้ว +3

      @@TechTrackShow ඒක ගැන දහම් පාසල් 10 වසර පොතේ තියෙනවා විස්තරයක්.මට මතක විදිහට ඇමරිකාවේ කරපු පරීක්ෂණයක් එකේ දාලා තිබ්බා සම්බන්ධ උන පුද්ගලයන් ගේ නම් ගම් එක්ක.. තව ඒ වගේ විද්‍යාත්මක පරීක්ෂණ දෙකක වගේ තොරතුරු 10 වසර පොතේ දාලා තිබ්බා... මට මතක විදිහට 10 ත් 20 ත් අතර තිබ්බ පාඩමක ඕක ගැන විස්තරයක් දාලා තිබ්බා...

  • @yohanbulathsinghala85
    @yohanbulathsinghala85 3 ปีที่แล้ว +1

    Please explane about the magic starecase in a comming video

  • @ravindusanjula2373
    @ravindusanjula2373 3 ปีที่แล้ว

    Russian sleep experiment එක ගැන video එකක් කරන්නකෝ අයියේ

  • @AthulaWidanagamage
    @AthulaWidanagamage 3 ปีที่แล้ว

    Thanks. Important....

  • @HarshaBro
    @HarshaBro 3 ปีที่แล้ว +2

    අනිවාරෙන් සහෝ 😍😍😍🔥

  • @user-vi4sq3pe6w
    @user-vi4sq3pe6w 3 ปีที่แล้ว

    Aniwaren good video

  • @prabath.bandara
    @prabath.bandara 3 ปีที่แล้ว

    Thanks aiye. බලාගෙන හැබැයි, පක්ෂ පස්සෙ දුවන මන්දබුද්ධික set එකට බැන්නම ආණ්ඩු විපක්ෂ set එකම ඇවිත් un-publish කරවයි මේක...

  • @shakyaakalanka4336
    @shakyaakalanka4336 3 ปีที่แล้ว

    Optical illusion seen eka gana thawa tikak wisthara karanan watinawa. Anyway nice work.

  • @MahindaMama
    @MahindaMama 3 ปีที่แล้ว +11

    3:11 එතකොට Lord Buddha කියපු දේවලුයි දැන් තියෙන(හිතන් ඉන්න, බහුතරයක් follow කරන) බුද්ධ ධර්මයයි 2ක් නෙද?

    • @chamithathukorala1985
      @chamithathukorala1985 3 ปีที่แล้ว +2

      කව්රු හරි කිව්වට පිලිගන්න එපා

    • @sugithranasinha3144
      @sugithranasinha3144 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්
      ඔයා බුද්ද ධර්මය නෙවෙයිද අදහන්නේ??

    • @MahindaMama
      @MahindaMama 3 ปีที่แล้ว +2

      @@sugithranasinha3144 මම නිරාගමිකයි

    • @helapura-3833
      @helapura-3833 3 ปีที่แล้ว

      බුදු හාමුදුරුවෝ කියල තියෙන්නේ නිවන තර්කයට ගෝචර වන දෙයක් නෙවෙයි කියල ..තර්ක කිරීමෙන් බුදු දහම අවබෝධ කරගන්න බෑ කියල යි බුදු හාමුදුරුවෝ කියල තියෙන්නේ

    • @sugithranasinha3144
      @sugithranasinha3144 3 ปีที่แล้ว

      @@helapura-3833 මාත් එහෙම හිතනව

  • @judenera
    @judenera 3 ปีที่แล้ว

    වෙනද වගේම සුපිරියක් 👍

  • @niroshanlakmal163
    @niroshanlakmal163 3 ปีที่แล้ว

    පලවෙනි පාරටයි මේ දේ දැනගත්තෙ.ස්තූතිය මලින්ද අයියා

  • @gangulagimanthatharuka9743
    @gangulagimanthatharuka9743 3 ปีที่แล้ว +12

    I think it because the land. if short one standing in the high ground and tall one standing in the low ground and because of the angle of the camera and the ground we can't figure out who is tha tall one. am I right 😁😁😁

    • @anilalmeida6279
      @anilalmeida6279 3 ปีที่แล้ว +3

      You are doing a great job bro🙏 we need to train atleast our generation to think logically.

    • @gangulagimanthatharuka9743
      @gangulagimanthatharuka9743 3 ปีที่แล้ว

      @@anilalmeida6279 thanks

  • @manny514
    @manny514 3 ปีที่แล้ว +1

    Aiye me dawas wala yana China-Sri Lanka prashne ganat video ekak denna. BRI, debt trap, rising super powers... etc.

  • @kusalkodagoda3802
    @kusalkodagoda3802 3 ปีที่แล้ว

    අයියේ.focusing & over thinking ගැන වීඩියෝ එකක් කරන්නකො.

  • @creativethings260
    @creativethings260 3 ปีที่แล้ว +1

    Thank you..ayye...

  • @navindudewmith5085
    @navindudewmith5085 3 ปีที่แล้ว

    There is a mountain in Australia that happens the same thing called Bowen Mountain, New South Wales or yhe magnetic hill.

  • @avishkafernando19
    @avishkafernando19 3 ปีที่แล้ว

    Speed of causality ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤️

  • @ganeeshatharaka7504
    @ganeeshatharaka7504 3 ปีที่แล้ว

    මලින්ද අයියේ සාපේක්ෂතා වාදය ගැන වීඩියෝ series එකක් කරන්නකෝ plz

  • @malithsadaru2883
    @malithsadaru2883 3 ปีที่แล้ว

    nice

  • @VishvaAlankara
    @VishvaAlankara 3 ปีที่แล้ว +2

    Chernobyl න්‍යෂ්ටික බලාගාරය ගැන video එකක් කරන්න

    • @jayv7122
      @jayv7122 3 ปีที่แล้ว

      chernobyl mini series eka blnna. wade goda :)

    • @VishvaAlankara
      @VishvaAlankara 3 ปีที่แล้ว

      @@jayv7122 ou mama lagadi hoyagena baluwa

  • @USAVLOG.
    @USAVLOG. 3 ปีที่แล้ว

    *bro one of United States most famous gravity hills in Sylmar California USA right next to my home I'm gonna make a video about it and send you link thank you I just learn about this from you* ❤

  • @Prasadkhettiarachchi
    @Prasadkhettiarachchi 3 ปีที่แล้ว

    Nuwara idan hunnasgiriyata yaddi meyata samana thanak thiyanawa

  • @DanTheManLK
    @DanTheManLK 3 ปีที่แล้ว +1

    මෙතන අයියා කියන එකේ පොඩි පටලැවිල්ලක් තියෙනවානේ. මේසේ උදාහරණය, රම්බරී සිංදුව වගේ ඒවායේ අමතර බලයක් යොදලා කලේ. ඒක වෙනම man-made එකක්. ස්වාභාවිකව ගුරුත්වාකර්ෂණයට අමතරව ආපු අනෙක් බලය කොහොමද එන්නේ කියන අවුල තාම තියෙනවානේ.

    • @TechTrackShow
      @TechTrackShow  3 ปีที่แล้ว

      මේ භූමියේ තියන ස්වභාවික පිහිටීමක්. ඒකට ගැලපෙන්න තමයි ගේ හදල තියෙන්නෙ..

    • @DanTheManLK
      @DanTheManLK 3 ปีที่แล้ว

      @@TechTrackShow ඒ කියන්නේ මං මේක තාම හරියට තේරුම් අරන් නෑ. ටිකක් වේලාව අරගෙන research එකක් කරලා බලන්න ඕන. Oregon Vortex එක ගැන මුලින්ම ඇහුවේත් ඊයේ 😂😂

    • @TechTrackShow
      @TechTrackShow  3 ปีที่แล้ว

      Gravity Hill කියල හොයල බලන්න

  • @pasindukavinda6179
    @pasindukavinda6179 3 ปีที่แล้ว +1

    නියමයි..👍😎

  • @therational1103
    @therational1103 3 ปีที่แล้ว +2

    Me kiyn thana mulin anathawa thibila passe naya gihin wage wens wela me widiht una wenna baida..🤔

  • @parasoap9789
    @parasoap9789 3 ปีที่แล้ว

    Dambulla rock temple 🤔

  • @reviewpodda1268
    @reviewpodda1268 3 ปีที่แล้ว

    Love your videos 😍. Appreciate if u can do a video on (2020 So) please, like if we can see it?, how long will it last?.....

  • @paasiya6606
    @paasiya6606 3 ปีที่แล้ว +1

    Unlimited internet Signal Tower s Network ගැන පුළුවන් නමි Video s කිහිපයක් Upload කරන්න අයියේ 😊☝

  • @chathuralivera3158
    @chathuralivera3158 3 ปีที่แล้ว

    ekanam paharama video ekak

  • @Danushkasuranji
    @Danushkasuranji 3 ปีที่แล้ว

    සුපිරි පැහැදිලි කිරීමක්!!

  • @user-vi4sq3pe6w
    @user-vi4sq3pe6w 3 ปีที่แล้ว

    Mm eka kiyawala thiye
    best ..
    mata loke hamuuna hodama gurawaraya yi .... ....... ❤️❤️❤️❤️❤️🤡📶️👣

  • @vis
    @vis 3 ปีที่แล้ว +1

    ගැලපෙන place එකක් හොයාගෙන මෙහෙම තැනක් කෘතිමව හැදුවොත් අපේ සංචාරක ක්ෂේස්ත්රයට වටිනාකමක් ගන්නත් පුළුවන් වෙයි

    • @TechTrackShow
      @TechTrackShow  3 ปีที่แล้ว +2

      පුලුවන්. මේකත් එහෙම ස්වභාවික පිහිටීම පාවිච්චි කරල කෘතිමව හදපු තැනක්..
      මම හිතන්නෙ ජපානෙත් තැනක් තියනව..

  • @ashanthilochana4339
    @ashanthilochana4339 3 ปีที่แล้ว +1

    ගහ ආයේ කෙලින් උනේ කොහොමද කියල හිතාගන්න බෑනේ..පල්ලමක්නම් ඒ පැත්තටම ගහ හැදෙන්න ඕනේනේ.පොලොවෙන් ඇවිල්ලත් තියෙන්නෙ කෙලින්

    • @suchiranamina3502
      @suchiranamina3502 3 ปีที่แล้ว +1

      පස්සෙ ආලෝකයේ දිශාවට දිශානත වෙනව !!!

  • @hirujapradeep9711
    @hirujapradeep9711 3 ปีที่แล้ว

    Chernobal ගැන වීඩියෝ එකක් කරන්නකො අයියෙ🤩

  • @nadeera.w.m.s.27
    @nadeera.w.m.s.27 3 ปีที่แล้ว

    සිතියම් ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ

  • @d.y.ewijayasekara6090
    @d.y.ewijayasekara6090 3 ปีที่แล้ว

    ගස් වක්‍රාකාරව තියෙන්නේ කොහොමද

  • @YasinduNavanga
    @YasinduNavanga 3 ปีที่แล้ว +15

    7:52
    ||
    \/
    5:55 ද උත්තරේ?

  • @marusira5136
    @marusira5136 3 ปีที่แล้ว

    poli tikkanta supiri tokkak

  • @chamarasilva9794
    @chamarasilva9794 3 ปีที่แล้ว

    ගස් වල වර්ධනය සමහර විට මෙහෙම වෙන්න පුලුවන් .ඒ ගස් පොළොවෙන් අඟල් කීපයක් ඉහලට එද්දි කවුරුහරි කඩල එහෙම නවලා තියෙනවා .ඒවා ආපහු වර්ධනය වෙනකොට ඒ හැඩය ඇවිල්ල තියනවා .
    අනික එකම වර්ගයේ ගස් සාපේක්ෂව එක සමාන දුරකින් තියෙන්නෙ .මේක කැලයක් නම් විවිධ ගස් තියෙන්න ඕනේ .ඒ ගසුත් සාපේක්ෂව එක සමාන දුරකින් තියෙන විදිහක් නැහැ .
    ඉතින් කවුරුහරි මෙතන පැළ හිටවලා ඒ පැල කඩල හැඩේ වෙනස් කරපු නිසා අද මේ විදියට අස්වාභාවික ගස් බවට පත්වෙලා තියෙනවා .
    මගේ නිගමනය මේ ගේ හදපු අයම මේ ගස් වවන්නත් ඇති .ඒකෙන් ඔවුන් සංචාරක ආකර්ෂණය ලබාගෙන ආදායමක් උපයා ගන්න බලාපොරොත්තු වෙන්න ඇති .

  • @kassa6063
    @kassa6063 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @nipunanaweendra4668
    @nipunanaweendra4668 3 ปีที่แล้ว +2

    මේ රූප වල තියෙන විදිහට උස මනින්නේ තවත් මනුස්සයෙක්ට සාපේක්ෂව නන් ඒ දෙන්න එකම උසක ඉන්න ඔනි.. පොලව ආනත නන් ඉතින් කොහොමත් එහෙම උස මනිනකොට තැනින් තැනට වෙනස් වෙනව.. හැබැයි විධිමත් විදිහට උස මැනලත් උස වෙනස් වෙනව නන් ප්‍රශ්නයක් තියෙනවා

    • @chamindumalshantdk4245
      @chamindumalshantdk4245 3 ปีที่แล้ว +1

      එහෙම තමයි නේද.
      ආකර්ශනය තියෙන්න ඕන නිසා මැප් එලියට දාන්නෙ ත් නැති වගෙ.

  • @upsisirabandara8972
    @upsisirabandara8972 3 ปีที่แล้ว

    නියමයි...

  • @techfoodlk
    @techfoodlk 3 ปีที่แล้ว +1

    Great 🔥

  • @mihikolanka6686
    @mihikolanka6686 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඒ දැනුම ලබා දුන්නට සිංහල භාෂාවෙන් අපේ රටේ ගොඩක් ඔය දැනුම තියෙනවා පොතපතේ අන්තර්ජාලයේ ඉංග්‍රීසියෙන් එම නිසා ඒ දැනුම අපට ලබාගැනීමට ටිකක් අමාරුයි ඉංග්‍රීසි දැනුම නැති නිසා ගොඩක් අගයනවා සිංහල භාෂාවෙන් ලබා දෙන නිසා ඔබගේ ගොඩක් වැඩ සටහන බලනවා ෴ස්තුතියි෴

  • @rusulaoshadhapathirana1337
    @rusulaoshadhapathirana1337 3 ปีที่แล้ว

    usa wenaswenawa wage penne camarawen video karana nisa camera eka capture karana manissunta camera eke idala thiyana Dura wenas nisa neda.. Apia frame eka cam eka athule rectangul ekak unata aththatama eke thapeziyamk wenawa... Othana geology eka nisa moleta ela therenne na..mm hithanna ehemai

  • @sachadi69
    @sachadi69 3 ปีที่แล้ว +4

    2:44 අයියා මම පෞද්ගලිකව පිලිගන්නෙ නැ ලංකාවෙ අධ්‍යාපනය ඇතුලෙන් විද්‍යාව දිහා ආදරයෙන් කුතුහලයෙන් බලන්ඩ ඉඩක් දෙනවාය කියල . විද්‍යාව කියන්නෙ හුදෙක්ම තරග විභාගයට උවමනා දෙයක් විදිහටයි පොදුවෙ ඉගැන්වීම් කරන්නෙ (පාසල තුල හා පිට) මේ ප්‍රශ්නය අයියා කොහොමද දකින්නෙ? මමත් විද්‍යාවට හරි ආදරෙයි , නමුත් අපෙ අධ්‍යාපනය ඇතුලෙ විද්‍යාව රසවිදින්ඩ දෙන්නෙ නැති ගතියක් තියනව . සංවාදයට ..

    • @sudeepwarnabharana5019
      @sudeepwarnabharana5019 3 ปีที่แล้ว

      100% එකඟයි❤️මේ වීඩියෝව ගැන පට්ට ඉන්ටරෙස්ටින් නමුත් හෙට තියන A/L Physics පේපරේට පාඩම් කරන්න පට්ට කම්මැලි කමින් ඇඳ උඩ සිට ලියමි😪

  • @chamudjeewakachandrawansha7016
    @chamudjeewakachandrawansha7016 3 ปีที่แล้ว

    A/l maths karala yanna puluwan pethi monada...

  • @relaxmind1082
    @relaxmind1082 3 ปีที่แล้ว

    ayyeh samanthara loka gana video ekak oneh please🙏🙏🙏

  • @samiya99
    @samiya99 3 ปีที่แล้ว

    පොලොවෙ ඇදයක් තියෙනවා නම් අපි හිටගෙන ඉද්දි අපේ කකුල් වලට දැනෙන්න ඕන නේද? මොකද අපි කන්දක් උඩ හිටං ඇති අපි බලන්නේ කෙලින් හිටගෙන ඉන්න. ඒක අපිට ගොඩක් හොඳට දැනෙනවා ඒක නිසා එතැනට ගියපු අයටත් ඒ විදිහට දෙයක් දැනුනද කියලා හරියටම දන්නේ නෑනේ ..එහෙම දැනුම නම් උස වෙනස් වෙන්න හේතුවක් ඒක වෙනව නේද .