අවු 67 අම්මාද මෙතෙක් ලෙහා ගැනීමට බැරිඋන ගැටය ලෙහාගනී !!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 24

  • @malkanthinawarathne
    @malkanthinawarathne 6 หลายเดือนก่อน

    සාදු!!!සාදු!!! සාදු!!! සත්‍ය දැන .දැක සැමදෙනාම සිතෙන් නිදහස්වී නිවේව!!!නිවේවා!!!නිවේවා!!! තෙරුවන් සරණයි !!! 🙏🙏🙏

  • @Kusumalatha-t6d
    @Kusumalatha-t6d 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු....තෙරැවන් සරණයි.

  • @MerryLadybug-no2uy
    @MerryLadybug-no2uy 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @nirmalagamage8999
    @nirmalagamage8999 5 หลายเดือนก่อน

    මේ සදහම් ගඟ සැමදාම නොසිඳී ම ගලා බසීවා..
    තිසරණයේ පිහිට ලැබේ වා..
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️

  • @monikamannapperuma6168
    @monikamannapperuma6168 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සියලු සත්වයෝ සත්‍යාවබෝදයට පත්වේවා. ඔබතුමාට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @PathumNimsara-c6y
    @PathumNimsara-c6y 6 หลายเดือนก่อน +1

    Sad u

  • @chitrakuburaliyanarachchi
    @chitrakuburaliyanarachchi 9 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ගෙ නොම්මර්‍රය ලබා දෙන්නෙ නම.අගය කොට සලකමි නමස්කාර කරමි නමස්කාර ය වෙවා නිදුක් වෙවා නිරොගි වෙවා සුවපත්වෙවා සාදු සාදු සාදු

  • @sujathamelagoda1358
    @sujathamelagoda1358 10 หลายเดือนก่อน

    සාදු! සාදු! සාදු! සියල්ලන්ටම ධර්මය අවබෝධ වේවා!

  • @chinthakarupasingha3630
    @chinthakarupasingha3630 5 หลายเดือนก่อน

    Theruwan saranai

  • @SawarnaRathnayaka
    @SawarnaRathnayaka 5 หลายเดือนก่อน

    දුරකඑන අංකය ලබාදෙන්න පුලුවන්ද

  • @nandanirathnayake6728
    @nandanirathnayake6728 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏

  • @kanthiilleperuma2275
    @kanthiilleperuma2275 10 หลายเดือนก่อน

    ඔබතුමාගේ දුරකන අංකය ලබාගන්න පුලුවන්ද

  • @induperera5735
    @induperera5735 10 หลายเดือนก่อน

    ! ඔබ වහන්සේගේ දුරකථන අංකය ලබාගන්න පුළුවන්ද

  • @nuwanmuthuthanthri1034
    @nuwanmuthuthanthri1034 8 หลายเดือนก่อน

    අපට කතා කිරීමට අංකයක් ලබාගත හැකද

  • @ashokamaanel8659
    @ashokamaanel8659 9 หลายเดือนก่อน

    Matanami.hodatama.watahanawa.

  • @vimukthivijebandaragammuda8270
    @vimukthivijebandaragammuda8270 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි මට මෙ ගුරුවරයාගෙ පොන් නම්බර් එක දෙන්න පුලුවන්ද ගොඩක් පිං🙏🙏🙏

  • @kusumpeiris7107
    @kusumpeiris7107 10 หลายเดือนก่อน

    SADU...SADU....SADU......SIYALU DENATAMA SATHYA DARMAYA AVABODA VEVA.......

  • @LenersLeners
    @LenersLeners 10 หลายเดือนก่อน

    ප්‍රඤාව වඩන ආකාරය පැහැදිලි කරන්න පුළුවන් ද?

    • @dahamesamithuro
      @dahamesamithuro  10 หลายเดือนก่อน +4

      ප්‍රඥාව කෙනෙක් උත්සාහයෙන් වැඩිය හැකි ධර්මයක් නෙමෙයි. එය වැඩෙන නැත්නම් මෝරන ඉන්ද්‍රිය ධර්මයක්. සද්ධර්මය ශ්‍රවනය කරන මොහොතේදීම ප්‍රඥාව උපදී. ප්‍රශ්නය නම් සැබෑම සිරි සද්ධර්මය නැත්නම් පරම සත්‍යයේ පණිවිඩය ඔබට ඔබට ඇසිය යුතුයි.
      ප්‍රඥාව උපමාවකින් පෙන්වුවොත් ඔබ කලුවරේ එලියේ යනකොට ගෙනියන විදුලි පන්දමක් වගේ ඔබට හරි පාර පෙන්වීමක්.
      ප්‍රඥාව නිසා ඔබට සත්‍යය දැකිය හැක. නමුත් ප්‍රඥාව සත්‍යය නෙමෙයි. උපකාරක ධර්මයක්. පැහැදිලිද ?
      තව තවත් සද්ධර්මයම ශ්‍රවනය කරන්න. 🙏

    • @indranidisanayaka1118
      @indranidisanayaka1118 9 หลายเดือนก่อน

      ​@@dahamesamithuroසම්බන්ධ වීමට ක්‍රමයක් දුරකථනඅංකයක්ලබාදෙන්න හැකිද?ඔබතුමන්ගේ දෙශානාවන් නිතරම ශ්‍රවනය කරමින් මාර්ගය අනුගමනය කරන මාහට ඔබ තුමා සමග සාකච්චා කිරීම සදහා තෙරුවන් සරණයි!!!!!

    • @kandgedonnewtonwijeyawarde5968
      @kandgedonnewtonwijeyawarde5968 9 หลายเดือนก่อน

      Ssmpayh
      ​@@indranidisanayaka1118

  • @chandranimadiwilage2338
    @chandranimadiwilage2338 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ashokamaanel8659
    @ashokamaanel8659 9 หลายเดือนก่อน

    Mata.naibasaka.danina.obathymaga