ලෝකය පීරා සෑම තැනම සෙවූ මැවුම්කරු තම විඥාණයම බව සොයාගත් තවත් ක්‍රිස්තියානි තරුණියගේ සුන්දර කතාව !!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 24

  • @GayanRasanjana-ti3rm
    @GayanRasanjana-ti3rm 3 หลายเดือนก่อน +1

    සාදු සාදූ සාදූ ❤❤❤

  • @malkanthinawarathne
    @malkanthinawarathne 7 หลายเดือนก่อน

    සොබා දහමට, විශ්වයට ස්තූතියි,කල්‍යාණ මිත්‍ර ගුරුතුමෙක් ,,සත්‍ය දහම පෙන්වා දීම පිලිබදව .තමා තුලින් තමාව දැක අපමණ සිත් නිවේව!!! තෙරුවන් සරණයි!!! 🙏🙏🙏

  • @GayanRasanjana-ti3rm
    @GayanRasanjana-ti3rm 3 หลายเดือนก่อน

    මහත්මයාණෙනි,
    ඔබේ හඩ ඇසෙන්නේ අඩූවෙන්. රෙකෝඩින් වලදී ශබ්දය වැඩිකලොත් ඉතාමත් හොදින් ඇසේ.තෙරුවන් සරණයි

  • @piyaseelivithanage
    @piyaseelivithanage 8 หลายเดือนก่อน +1

    මෙවන් සන්වාදයක් අහන්න වාසනාවන්ත උනා

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 6 หลายเดือนก่อน

    🙏 👑️☸🇱🇰💜️

  • @LasithKalhara-vl7eq
    @LasithKalhara-vl7eq 10 หลายเดือนก่อน

    Ane harima ashcharyai swamini.

  • @srilanka71
    @srilanka71 10 หลายเดือนก่อน +7

    දේශක තුමාගේ හඬ recording එකේදී වැඩි කරන්නට හැකිනම් ශ්‍රවනයට බාදාවක් වීම අඩුවේ. හඬ අඩුවැඩි වීම අපහසුයි. වරක හඬ zero එකට වැටී නොඇසී යනවා.

  • @roshangalle8124
    @roshangalle8124 10 หลายเดือนก่อน

    Oba tumiya niwaninma sanasewa sadu sadu sadu desaka tumata නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @krishanthiperrera551
    @krishanthiperrera551 5 หลายเดือนก่อน

    ජාතිය මනුෂ්‍ය නොවුණු නිසා නේද ? මේ ඔක්කොම ප්‍රශ්න . හේතුව මිනිස්සු වීම . එතකොට මිනිස්සු මනුෂ්‍යත්වය කරා යන ගමනක දී තමයි නිවන හමුවන්නේ . ස්තූතියි !

  • @monikamannapperuma6168
    @monikamannapperuma6168 10 หลายเดือนก่อน +1

    සියලු සත්වයෝ සත්‍යාවබෝධයට පත්වේවා. නිවීමම සාක්ශාත් වේවා. 🙏🏽🙏🏽🙏🏽 සැබෑ කල්‍යාන මිත්‍ර ඔබතුමාට නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා. 🙏🏽🙏🏽🙏🏽

  • @upalijayalath9895
    @upalijayalath9895 9 หลายเดือนก่อน +1

    ලංකාවේ ඉන්නේ බෞද්ධ කියලා හිතාගෙන ඉන්න නිගන්ට යො ආසියාතික රටවල් වල හුඟාක් ඉන්නේ රිලා ජාන තියන මිනිසුන් අවබෝධය ලබන්න අමාරුයි බටහිර දියුනු රටවල් වල අය හුඟාක් අවබෝධය ලබලා ඉන්නේ ඒකයි ඒඅය ආගම ගනන් ගන්නෙ නැත්තෙ ආගම ඔබට මරණය පෙන්වා සාක්කුව සුද්ද කරයි නොරැවටෙන්න ආගම ජාතිය කුලය සංස්කෘතිය නැමති විලංගු ගලවා නිදහසේ පියඹා යන්න පාංශු කුලය හාමුදුරුවන්ට බාර දෙන්න දෙවියන් වහන්සේ පාදට බාරදෙන්න ඔයාගෙ ගමන ඔයා තනියම යන්න ජීවිතය සුන්දර යි සතුටින් විදින්න මරණය අති සුන්දර යි සතුටින් භරගන්න අමුවෙන් ජිවත් වෙන්න

    • @prasadkulathunga1986
      @prasadkulathunga1986 9 หลายเดือนก่อน

      ඔබ හරියටම කිව්වා.අපේ රටේ ඉන්නේ බෞද්ධ කියල හිතන් ඉන්න නිඝණ්ඨයන් සෙට් එකක්.

  • @Travelwithlifee
    @Travelwithlifee 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @shalikamadhuwanthi5099
    @shalikamadhuwanthi5099 10 หลายเดือนก่อน

    matath mage siyaluma prashna walin midenna ona .kohomada mama me geewithen midenne sir.mata udaw karanna puluwanda?

  • @manurayasasthi2341
    @manurayasasthi2341 9 หลายเดือนก่อน

    ඔබතුමාට ඇමතිය හැකි දුරකථන අංකයක් කරුණාකර සදහන් කරන්න

  • @yashodagayathri7911
    @yashodagayathri7911 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @Sitha123v
    @Sitha123v 4 หลายเดือนก่อน

    Oyalage phone no awannako

    • @dahamesamithuro
      @dahamesamithuro  4 หลายเดือนก่อน

      සම්බන්ධීකරණය :
      පියසීලි මහත්මිය - 070 5356113
      දිල්රුක්ෂි මහත්මිය - 077 593 6172

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 9 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🏻🙏🏻🙏🏻🙏

  • @ApsaraJayakuru-vq7pk
    @ApsaraJayakuru-vq7pk 10 หลายเดือนก่อน

    ඉතා අනර්ඝ දේශනය ක් සහ සංවාදයක් !!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @rupikapiyathilake2508
    @rupikapiyathilake2508 9 หลายเดือนก่อน +3

    මෙහෙම කියනවට සමාවන්න.ඔබතුමගේ දේශනාවල ශබ්දය ගොඩක් අඩුයි.කතාකරන අයගෙ කටහඩ තමයි වැඩිය ඇහෙන්නෙ.සමාවෙලා ටිකක් ශබ්ද නගා කියනවනම් හොදයි.🙏🙏🙏

    • @dahamesamithuro
      @dahamesamithuro  9 หลายเดือนก่อน

      මම කතා කරන දුරකතනයෙන් තමා රෙකෝඩ් කරන්නේ. ඒක ටිකක් පරණ එකක්. සමහර වෙලාවට මයික් එකේ දෝෂයක් ඇති. සද්දේ ටිකක් වැඩි කරලා අමාරුවෙන් හරි ඇහුවොත් ගොඩ.
      එහෙම නැත්නම් හොද ෆෝන් එකක් ලැබුනොත්නම් ඉතාමත් වටිනවා මේ වැඩේ හොදට කරගෙන යන්න.
      🙏

  • @carlife9698
    @carlife9698 9 หลายเดือนก่อน

    🙏🙏🙏