මුතුගල සර් ගෙන් ගුටිකාපු ළමයි.. | Dinesh Muthugala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 1.3K

  • @Rishivithanaghe
    @Rishivithanaghe ปีที่แล้ว +84

    බුද්ධිමතෙක් බව දැන සිටිමි but කලාකරුවෙක්😮😮 wow 🎉🎉🎉🎉❤❤❤❤

  • @ChamaraChandrathilaka
    @ChamaraChandrathilaka ปีที่แล้ว +331

    මම සර්ගෙ වැඩසටහන් බලන මේසන් බාස් කෙනෙක්. සර් රටට ආදර්ශයක්.. ඒකාලෙ පොඩිවට ඉදලා දැන් ලොකු සේවයක් කරන කෙනෙක්. අනුන්ට ඉරිසියා නොකරන එක තමන්ගෙ හිත හොදකම දර්මිස්ට බව ඔබ තුමාට ජය වේවා සර්. දීර්ගායුශ.

    • @indranisilva5642
      @indranisilva5642 6 หลายเดือนก่อน +7

      සර්ගෙ වැඩසටහන් බලන කෙනෙක් මම අපිටත් ඔය විදියේ ගුරුවරුන් c හමු උනා නම් ඉස්සර කියලා හිතෙනවා

    • @AnuraSamarasinghe-i1y
      @AnuraSamarasinghe-i1y 5 หลายเดือนก่อน +4

      Obathumata Theruwan Saranai!!!

    • @dineskumarakumara8956
      @dineskumarakumara8956 2 หลายเดือนก่อน +2

      Mama surge vidio balanawa...mata apahu igana ganna asa hitenaea.....

    • @wishvageneva3761
      @wishvageneva3761 2 หลายเดือนก่อน +5

      අපිත්පිටරට සර්ට හරිම ආදරේ.... ආදර්ශමත් බෞද්ධයෙක්❤

  • @Sasnibiseka
    @Sasnibiseka ปีที่แล้ว +121

    මේ වගේ ගුරුවරු හරි අඩුයි 😢 රත්තරං ගුරුවරයෙක් ❤❤❤❤❤

  • @sandunikaparanahewa6622
    @sandunikaparanahewa6622 10 หลายเดือนก่อน +65

    එනවා සර් එනවාමයි සර්ගෙන් Bio ඉගන ගන්න මහන්සි වෙලා වැඩ කරනවා මන් 🥺🥺😢😢

  • @terexnox10
    @terexnox10 ปีที่แล้ว +410

    උඩවැඩියා මලේ
    අපි හැදුනේ වෙලී
    මව් කුසයේ සබැඳී
    එක රෑනේ❤❤
    හරිම දක්ෂ ගුරුවරයෙක්
    ඒ ගායන හැකියාව නම් මාරයි
    හරිම ලස්සන කට හඩක් ❤
    අපේ සර්ට බුදු සරණයි!

    • @rooricreations5497
      @rooricreations5497 ปีที่แล้ว +3

    • @lankalanka7765
      @lankalanka7765 7 หลายเดือนก่อน

      ගොඩාක් දක්ෂ ගුරුවරයෙක් බුදු සරණයි

  • @nadeeslightningworld
    @nadeeslightningworld ปีที่แล้ว +441

    මා දන්නා පරිදි මේ විශ්වයට පෙර පිනකට පහල වු ගුරුවරයෙකි. දරුවනේ ඔයාලා මාරම වාසනාවන්තයි මෙවැනි ගුරුපියානන් කෙනෙකු ගෙන් ඉගෙනීම පිලිබදවත් ජීවිතයට වටිනා ඔවදන් දැනගැනීමට ලැබීමත්. 🙏

    • @රුවන්ගීවියන
      @රුවන්ගීවියන ปีที่แล้ว +1

      Vasanavak ethumage sisuvek venna lAbieema me lamaige

    • @sumithrahearth
      @sumithrahearth ปีที่แล้ว +2

      අනිවාර්යෙන් ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

    • @dananjedananje6441
      @dananjedananje6441 6 หลายเดือนก่อน

      Aniwaa ❤❤❤❤

    • @RamaniWijerathne-zy2wt
      @RamaniWijerathne-zy2wt 2 หลายเดือนก่อน

      Wasanawantha datuwan wagem guruthumath ,suba anagthayk hemotm ,ape pasal laleeeee mathak wenwaluuuuuu

  • @alfaridets-sv8gr
    @alfaridets-sv8gr ปีที่แล้ว +308

    කවදාවත් කෝට්ටකට බෑ මිනිහෙක් ව හදන්න හැබැයි ආදරෙට පුළුවන් ❤❤ ආදරෙයි මුතුගල සර් 🙏❤️

  • @thayagimirihagoda7466
    @thayagimirihagoda7466 ปีที่แล้ว +100

    ගිය අවුරුද්දේ සර්ගේ පන්තියේ අවසාන දවස මතක් වුණා .පුදුම දුකක් දැනුණා එදා.❤🥺සර් අපේ ජීවිතයට දැනුම විතරක් නොව ගුණධර්ම හා ජීවිතයම හරි විදියට හදාගන්න විදිහ කියලා දුන්නා.සර්ට ගොඩක් පින් 🙏❤️🤍 🙏

  • @nayanapeiris5487
    @nayanapeiris5487 ปีที่แล้ว +594

    දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා නිරතුරුවම ඔබතුමාට.ඇස් වලට කදුලු පිරුණා .ඒ තරම්ම ආදරණීය ගුරුපියෙක් ඔබ.බුදු සරණයි සර්🙏🙏🙏

  • @anjanaeshan914
    @anjanaeshan914 ปีที่แล้ว +68

    කවුරු මොන කතා කීවත් නිහතමානී දක්ශ ගුරුවරයෙක්...ගොඩක් වැටුනු තැන්වල ඔලුව හදාගන්න සර්ගේ අවවාද හයියක් උනා 🙂❤

  • @songshub2774
    @songshub2774 ปีที่แล้ว +354

    ඉතාමත් ආදරණීය ගුරුවරයෙක් ❤❤ ආදරණීය මුතුගල සර් ❤🫂 ජිව විද්‍යාව පමනක් නොව ජිවිතයම උගන්වන ගුරුවරයා❤

  • @rajithaherath5033
    @rajithaherath5033 ปีที่แล้ว +119

    නියම ගුරු දෙවියෙක්...💖🙏💖.Maths කරන මාත් ආදරේ කරන ගෞරව කරන ගුරුවරයෙක්...අධ්‍යාපනයට අමතරව යහපත් දේ කියල දෙන ගුරුවරයෙක්...සර්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා...💖 තෙරුවන් සරණයි 💖🙏💖

  • @NimanthiBasnayaka
    @NimanthiBasnayaka ปีที่แล้ว +913

    Bio පමනක් නොව ගුණධර්ම , ධර්මය කියලා දුන් හදවතේ ගුරුතුමා ❤️❤️

  • @Mee.....22627
    @Mee.....22627 ปีที่แล้ว +21

    කීපාරක් බැලුවත් එපා වෙන්නේ නෑ සර්♥️♥️♥️.(2024 Online AL)Love from Colombo♥️✨ සර්ව බලන්න අනිවාර්යෙන් දවසක එනවා ❤❤❤❤❤♥️මගේ ප්‍රියතම ගුරු උතුමා ♥️♥️

  • @NuwangiVinodani
    @NuwangiVinodani ปีที่แล้ว +83

    ඒ මහා ගුරු පෞර්ශය ගාවට ගියාමත් තාත්තා ගාවට ගියා වගේ ආරක්ශාවක් රැකවරනයක් ආදරයක් දැනෙනව. අවුරුදු දෙකකට වැඩි කාලයක් ඉගෙනගෙන තවමත් subject 3න් ආසාවෙන්ම යන්න හිතෙන පන්තිය. ඒ අපේ සර් හින්දයි. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න සර්. බුදු සරනයි

  • @dilanpriyadarshana7397
    @dilanpriyadarshana7397 ปีที่แล้ว +37

    ඇත්තට දැකලත් නෑ....පංති ගියෙත් නෑ, bio කරලත් නෑ..... ඒත් දැක්ක දවසෙ ඉදන් වීඩියෝ වල තිබ්බ හොද දේවල් ජීවිතේට ගත්ත.. බුදුසරනයි හදවතේ ගුරුතුමනි❤

  • @chaliya..
    @chaliya.. ปีที่แล้ว +156

    ගිය අව්රුද්දෙ අපේ අන්තිම දවස මතක් උනා 🥺

  • @rjlasantha3858
    @rjlasantha3858 ปีที่แล้ว +30

    මෙවන් ගුරු දෙවිවරුන්ගෙන් ඉගෙනගන්න ලැබෙන්නෙ වාසනාවන්ත ලමයින්ට . අනේ අපට ඉගෙනගන්න ලැබුනේ නැහැනේ මෙවන් ගුරුවරුන්ගෙන්. ආදරෙයි සර් හැමදාමත් .තෙරුවන් සරනයි .

    • @RajikaSarojani-r5w
      @RajikaSarojani-r5w ปีที่แล้ว

      සල්ලි තියෙනවනම් මෙවැනි ගුරුවරු ලඟ හැමදාම වුනත් ඉඳලා ඉගෙන ගන්න පුලුවන්

  • @adobng
    @adobng ปีที่แล้ว +103

    ඉස්සරහ ඉන්න ළමයින්ගෙ මූණු වල හිනාවෙන්ම තේරෙනවා මෙච්චර පීඩනයක් තියෙන වෙලාවෙ හිනා වෙනවා කියන්නෙ සර් නිසා Bio ගොඩ ගියා කියලා! සර් ගැන තවත් මිනුම් මොකටද මීට වඩා!💗

  • @lakshmieruwan5750
    @lakshmieruwan5750 ปีที่แล้ว +22

    මමත් bio කළේ. ඒ 2000 අවුරුද්දේ. දැන් සර්ගේ video බලන කොට අපිට ඉගැන්නුවේ මොනවාද, කොහොමද කියලා හිතෙනවා. ඒ තරමට සර් කියන ඒවා හොඳට තේරෙනවා. සර්ට බුදුසරණයි දරුවන්ගේ නෙත් පාදන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා !!!!

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +237

    යහපත් දරුවන් බිහි කරන්නට මහත් වෙහෙසක් දරන සර්ට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තුනුරුවනේ ගුණයත් විශ්වයේ අසිර්වාදය නොවඩුව ලැබේවා 🙏🙏❤❤❤

    • @amkchandrika987
      @amkchandrika987 ปีที่แล้ว +2

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢

  • @yashinisamudika2860
    @yashinisamudika2860 ปีที่แล้ว +35

    අපේ ලන්කාවෙ පිනට පහල වුනු ගුරුවරයෙක් ....ඇත්තමයි.....ඇස් වලට කදුලු පිරුනා....බුදු සරණයි දෙවියන් පිහිටයි සර් ඔයාට ....❤❤❤❤❤

  • @dilhanisamarakoon4269
    @dilhanisamarakoon4269 10 หลายเดือนก่อน +4

    මේ තරම් ආදරයක් දරුවන්ගෙන වගේම වැඩිහිටියන්ගෙන් පවා ලබන එකම ගුරුවරයා ❤❤

  • @anyakusalnianyakusalni2787
    @anyakusalnianyakusalni2787 หลายเดือนก่อน +7

    මම මුතුගල සර්ට ගොඩක් ආදරෙයි ❤. සර්ගෙ බලලා නැති වීඩියෝ එකක් නැති තරම් . මම ඉන්නේ 7 වසරේ .

  • @dilhanirownie6924
    @dilhanirownie6924 ปีที่แล้ว +76

    මෙ සර්ගෙ අම්මට තාත්තාට කොච්චර අඩම්බරයි අද්ද මෙවගෙ පුතෙක් හැදුවට මව්පියො දෙපලට ගොඩක් ඉස්තුති තෙරුවන් සරණයි ඩිර්ගයු ලබෙවා 🙏🙏🙏

  • @neymarfans44
    @neymarfans44 ปีที่แล้ว +80

    ජීවිතය උගන්වන ආදරණීය ගුරු පෞරුෂය. ,bio වලට අමතර දරුවන්ට සාදර්ම ගුණධර්ම ඉගැන්වූ හදවතේ ගුරුවරයා.❤❤❤

    • @KapilaPradeep-ue7ks
      @KapilaPradeep-ue7ks ปีที่แล้ว

      😢ruautag😮😢😊😅😅😊😅😂😂🎉❤❤❤❤❤

  • @roshankumara862
    @roshankumara862 ปีที่แล้ว +29

    මෙ ඉන්නෙ ගුරු දෙවියෙක් දරුවන්ගෙ පිනට පහල උනු මහෙ අචරය මුතුගල සර් හදවතෙ ගුරු පිය ❤ 🙏❤

  • @virajperera7833
    @virajperera7833 ปีที่แล้ว +10

    ජීවිතේට සර්ව දැකලවත් නැහැ ඒත් සින්දුව අහනකොට මාර දුකක් දැනුනා මාත් ඒ ක්ලාස් එකෙන් අවුට් වෙන කෙනෙක් වගේ හැගීමක් ආවා 🙂💔 good luck sir

  • @kavishkadilshan123
    @kavishkadilshan123 ปีที่แล้ว +69

    2025 A/l සෙට් එකටත් මෙහෙම දවසක් එනවා කියලා මතක් වෙනකොට පට්ට දුකක් අවා🙂💔

    • @Moody-r7z
      @Moody-r7z ปีที่แล้ว +1

      Aththac

    • @Moody-r7z
      @Moody-r7z ปีที่แล้ว

      💕

    • @kumariekanayaka942
      @kumariekanayaka942 ปีที่แล้ว

      Ouu🥺🥺🥺

    • @MohemedMiflal
      @MohemedMiflal 11 หลายเดือนก่อน

      Aneh ❤️🥺
      ඒ දවස හිතල බලන්නත් බෑ😢❤

    • @bhagyasachini
      @bhagyasachini 10 หลายเดือนก่อน

      🥺❤

  • @hima-creation2002
    @hima-creation2002 6 หลายเดือนก่อน +8

    Bio නොකර youtube video විතර ක් බලන මගෙ ආසම ගුරුවරයා මුතුගල සර්, මෙච්චර ආදරේ පිරුනු ගුරුවරයෙක් දැකලා නෑ, හින්ට් එකෙන් හරි බනින ගුරුවරු ඉන්නෙ දැන් සමජෙ, එක්කො ඉගෙන ගන්න පුළුවන් එකාට විශේශ සැලකිලි එත් මුතුගල සර් එහෙම නෑ කියලා හිතන්න පුළුවන් මං මේවගෙ දකිද්දි එත් මං සර්ගෙන් ඉගෙන ගෙන නම් නෑ

  • @Hirudissanayaka25
    @Hirudissanayaka25 ปีที่แล้ว +43

    අපේ සර්🙏🤗☺️විෂයකට එහා ජීවිතේ උගන්නපු අපේ සර්ට ගොඩාක් ආදරෙයි 🥺🙏❤️

  • @ssb962
    @ssb962 ปีที่แล้ว +13

    ඇත්තටම ලොකු දුකක් දැනෙනවා මේක විඩියෝ එක බලනකොට .....අපිටත් මේ වගේ සර්ගෙන් වෙන්වන දවස ලං වෙනවා කියලා මතක් වෙනකොටත් දැනෙන්නේ ලොකු දුකක්......ඇත්තටම මම නම් ගොඩක් පින් කරලා ඇති සර්ගෙන් ඉගෙන ගන්න....❤❤❤❤ආදරෙයි අපේ සර්ට හැමදාමත්😊❤❤❤❤

  • @poornisenanayaka
    @poornisenanayaka ปีที่แล้ว +24

    මගේ ආදරණීය ගුරුවරයා තාම ළග දැකලා නම් නැහැ මම සර්ව ඒත් මම හුගාක් ආදරේ කරන මගේ අනාගත ජිවිතය සාර්ථක කරගන්න මට සර්වත් දන්නේ නැතුව මට උදව් කරන මගේ ආදරණීය ගුරුවරයා.❤️

  • @indranisubasinha6267
    @indranisubasinha6267 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි🌹ලමයින්ගෙ සතුට😃 දැකලනම් සතුටු😃 උනා. සත්තකින්ම දනගහලා කකුල් දෙක අල්ලල වදින්න🙏 පුලුවන් ගුරු පියෙක්🙏. ඔයාගෙන් ඉගනගත් ලමයි සැකයක් නෑ රටේ ඉහලටම යනව👍. ආදර්ශමත්🌹 විදිහට ජීවත්වේවි🌟
    ඔබතුමාට තෙරුවන්සරනයි🙏

  • @chathumimalsha4371
    @chathumimalsha4371 ปีที่แล้ว +39

    සතුටින් හිටිය හරිම ලස්සන දවසක් 🥺❤ ජීවිතේට අමතක වෙන්නෙ නෑ ❤ අපිට සර්ව දාලා යන්න වෙනවා කියලා මතක් වෙද්දි ගොඩක් දුකයි 🙂❤ මගෙ ජීවිතේ මම දැකපු ආදරණීයම ගුරුවරයා 🥺❤

  • @dilipprasanna6707
    @dilipprasanna6707 9 หลายเดือนก่อน +8

    මම තාම ඉන්නේ අට වසරේ.
    මම කවදා හරි කරොත් කරන්නේ bio.
    ඒත් දැනටමත්මේ සර් මගේ හදවතේ ගුරුවරයා වෙලා ඉවරයි.
    ❤❤

  • @chamodimalsha372
    @chamodimalsha372 ปีที่แล้ว +17

    ඔබ තුමා මිහිපිට ජීවත් වන දෙවියෙක් ❤ළමයින්ගෙ මූණු වලින් ඒ බව හොඳින් පෙනවා. දීර්ගායුෂ ලැබේවා සර් ❤❤❤

  • @nimeshamarasuriya7547
    @nimeshamarasuriya7547 ปีที่แล้ว +11

    ජීවිතේ කියා දුන් ගුරුවරයා ❤ දලදා සමිදු පිහිටයි මගේ සර් ට🙏

  • @kumarawarnasooriya1
    @kumarawarnasooriya1 ปีที่แล้ว +25

    අනේ මීට අවුරුද්දකට කලින් අපි ඒ දවසෙ අඬපු තරම්.. 🥺❤️ හිතින් අවුරුද්දක් ආපස්සට ගිහින් ආවා.. ගොඩක් පිං සර්.. Bio විතරක්ම නෙමේ ජීවිතේ ගැනත් ගොඩක් ආදරෙන් කියල දුන්නට.. බුදු සරණයි සර් 🥰♥️

  • @nayomiapsara971
    @nayomiapsara971 ปีที่แล้ว +12

    මිහිපිට පහල වූ ගුරු දෙවියන්.. ❤️ තෙරුවන් සරණයි අපේ සර්ට.... ☸️

  • @nevilchampika8063
    @nevilchampika8063 ปีที่แล้ว +9

    මට ලොකු ,ලොකු බලාපොරොත්තු නෑ..සර්,මට ඉන්න එකම දරුව ඔයාගේ සිශ්‍යයෙක් වෙනව දකින එක තමයි තියෙන ලොකුම බලාපොරොත්තුව......බුදු සරණයි සර්...!!!!!!......

  • @Sadiniseneesha2007
    @Sadiniseneesha2007 ปีที่แล้ว +17

    හදවතේ ගුරුවරයා ❤❤❤හැම තැනම ඉන්න bio ගුරුවරුන්ට වඩා වෙනස් නිහතමානී ගුරුවරයෙක්... හැමදාමත් ආදරෙයි මුතුගල සර්..😊❤

  • @dolanid7767
    @dolanid7767 ปีที่แล้ว +130

    මතු බුදුවෙිීවා ගුරැතුමනි❤❤❤❤❤❤❤❤

    • @ARCHE2006
      @ARCHE2006 ปีที่แล้ว +1

      🙏🙏🙏❤

    • @dolanid7767
      @dolanid7767 ปีที่แล้ว

      ජීවිතයට මග කියා දෙනගුරැපයා

  • @randunimnavi7322
    @randunimnavi7322 ปีที่แล้ว +12

    ගිය අවුරුද්දෙ අපේ අන්තිම දවස මතක් වුණා🥺❤ එදා ඇඬුව තරම් ගුරුවරයෙක් වෙනුවෙන් අඩලා නැතුව ඇති මන්❤ මේවා බලන්න බෑ, දුකයි🥺 සර්ට පින් අපිට වැටෙන තැන් කියලා දීලා නැඟිටින්න කියලා දුන්නට❤සර්ට තමා ආදරේම❤

  • @udeniheiyanthuduwa7200
    @udeniheiyanthuduwa7200 ปีที่แล้ว +13

    ඒක දැක්කම අපිටත් ඇඬෙනවා..🥺❤🌹

  • @sandiindi9000
    @sandiindi9000 ปีที่แล้ว +41

    මම දැනට රට ඉන්නේ මට හිතෙනවා දවසක ඇවිත් පන්තියේ වැඩිවෙලා ඉන්න. තෙරුවන් සරණයි පවුලේ සියළුම දෙනාටම දීර්ගායු වේවා 🙏🙏🙏

  • @D.Thennakoon-iu7bc
    @D.Thennakoon-iu7bc ปีที่แล้ว +9

    දළදා හාමුදුරුවන් ගේ පිහිට සියලු දෙවියන්ගේ පිහිටෙන් ඔබතුමාට දීර්ඝායු ලැබේවා. තව තවත් දරුවන්ට ගුණ ධර්ම කියාදීමට ශක්තිය ධෛර්ය ලැබේවා. මේ කාලයෙ ඔබ වැනි අය අත්‍යවශ්‍යම කාලයයි. තෙරුවන් සරණයි සර්ට.

  • @yamuna.roshani
    @yamuna.roshani ปีที่แล้ว +4

    මේ විශ්වයේ පෙර පිනකට පහළ උණු උතුම් හැදවතක්‌ ඇති පින්වත්. ගුරු තුමෙක් ♥️♥️❤️❤️❤️🙏🙏🙏🙏. බුදුසරණයි සර් දරුවන්ට හොද ආදර්ශමත් සර් කෙනෙක් හදවතින්ම ආදරේ සර් බුදුසරණයි දළදා සමිදුගේ පිහිටයි ♥️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏💞🌹♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹බුදුසරණයි තෙරුවන් සරණයි 🌹♥️❤️❤️🙏🙏

  • @prasadpeiris6342
    @prasadpeiris6342 ปีที่แล้ว +29

    Bio පමණක් නොව ,ජීවිතයම හරි විදියට කියා දුන්,හදවතේ ගුරුපියා❤🙏 ගොඩාක් පින් සර්,යෝධ සෙවණැල්ලක් වෙලා ,ජීවිතේ හරි මග පෙන්නුවට🥺❤️ හැමදාමත් ගොඩාක් ආදරෙයි සර්ට ❤️🤗
    -2023 A/l batch- today Kurunegala Ziyon ❤️‍🔥

  • @chandanakumara1663
    @chandanakumara1663 ปีที่แล้ว +4

    රූපය කරුණාව සෙනෙහස කටහඩ වාසනාවක්.දරුවන්ගේ පිනට පහල වෙච්ච ගුරුතුමෙක්.ඉගනගන්න ළමයි විතරක් නෙමෙියි අපිත් අාදරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +69

    සර් ට බෙහෙවින් ම ස්තුතිවන්ත වෙනවා මගෙ දරුවෙක් නැ නමුත් සර් ගේ වැඩ සටහන් මම බලනවා මවක් ලෙස මං සුබ පතනවා විශ්ව මාතාවගේ පිහිට ආශිර්වාදය ලැබේවා ❤️🙏🌹

  • @hirunisewwandisewwandi9329
    @hirunisewwandisewwandi9329 ปีที่แล้ว +2

    අනේ දිනේෂ් සර් ,සර්ගේ කතා ශෝෂල් මීඩියාවල දැකලා ජීවිතේට ඒවයින් මාර විදියට පාඩම් ඉගෙන ගත්තා..සර්ගේ ගෝලයෙක් නොවුනත් මන් ආසම ගුරුවරයෙක් ..සර්ගේ ප්‍රතිඵල තව තවත් වැඩි වෙන්න ඕන..බුදු සරනයි සර්🙏❤️🙂

  • @Kolee1110
    @Kolee1110 ปีที่แล้ว +6

    Online ප්න්ති ඇවිත් සර්ගෙන් ඉගෙන ගන්න මමත් සංසාරේ පින් කරල සර්❤ 🥺 තෙරුවන් සරනයි මගේ සර්ට

  • @Supun-w6x
    @Supun-w6x ปีที่แล้ว +6

    මගේ ජිවිතේ ගරු කරන පුද්ගලයින් අතර මුල්තැනගත් ගුරුපියාණෙනි ඔබට දළදා සමිදු පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @Funnytv-gs6yw
    @Funnytv-gs6yw ปีที่แล้ว +12

    සර්ගෙ ආදරේ ගැන කරුණාවන්තකම ගැන හිතා ගත්ත හැකි ඉන්න ළමයි ප්‍රමානෙ දැක්කම... 😇💓 නූතන දිසාපාමොක්...❤️🤗 බුදු සරනයි සර් 🥰💛

  • @wasala2744
    @wasala2744 ปีที่แล้ว +3

    දැය බබළන උතුම් ගුරුපියෙක්❤❤ උතුම් තුණුරුවනේ අනන්ත ආනුභාව බලයෙන් සියලු සම්‍යදෘෂ්ටික දෙවියන් වහන්සේලගේ රැකවරණයෙන් ඔබතු මන්ට දීර්ඝායුෂ ලැබේවා ....
    දැයට පමණක් නොව ලොවටම උතුම් ගුරුපියෙක් ....ජයවේවා ....ගුරුතුමණි...

  • @AM-covers
    @AM-covers ปีที่แล้ว +34

    ජීවිතයම උගන්වන මිහිපිට දෙවි කෙනෙක්❤️‍🔥

  • @sachinilakshika9631
    @sachinilakshika9631 ปีที่แล้ว +11

    රටේ පිනට පහල වූ හදවතේ ගුරුතුමනි ඔබට දිර්ඝායු වේවා.... සියලු දෙව් පිහිටයි.... ❤❤❤❤

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv ปีที่แล้ว +4

    ගුණධර්ම වලින් පිරුණු නිහතමානී ආදරණීය ගුරුපියෙක් දරුවන්ට යහපත කියාදෙමින් උත්තරීතර ගුරු පියෙක්❤❤❤❤ වැඩිහිටි අපි සර්කි උපදෙස් පිළි අරගෙන ඒ අනුව ගමන් කරමින් මගේ ජීවිතේ යහපත් විදිහට ගෙන යනවා දීර්ඝායු ලැබේවා සර් උතුම් දළදා සමිත පිහිටයි

  • @prarthanaabeysekara-cv1kf
    @prarthanaabeysekara-cv1kf ปีที่แล้ว +4

    ගුරුවරයෙක් ලෙස වැඩිම ආදරයක් ලබන වාසනා වන්තම කෙනා තමා දිනේෂ් මුතුගල සර්.....සියලු දෙවි පිහිටයි ,බුදු සරණයි ..

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 ปีที่แล้ว +17

    😁අම්මත් එක්ක අම්මගෙ ෆෝන් එකෙන් සර් ෆේස්බුක් එකේ දාපු වීඩියෝ එක බලබල ඉන්න කොට youtube එකට ඒ වීඩියෝ එකම නොටිෆියක් විදිහට වැටුනම.බයෝ නොකරත් ආදරෙයි සර්ට.♥️

  • @GayaniDilrukshi-nf8cn
    @GayaniDilrukshi-nf8cn หลายเดือนก่อน +1

    මම දැන් ඉන්නේ සවුදියේ.මම වැඩ කරන්නෙත් සර්ගේ පාඩම් වලට ඇහුම්කන් දෙන ගමන් ඇත්තටම හරිම සතුටුයි සර් වගේ කෙනෙක් බුදු සරණයි සමාවෙන්න සර්ට විතරක් නෙමෙයි සර්ගේ මුළු පවුලටම

  • @manojsirantha4423
    @manojsirantha4423 ปีที่แล้ว +17

    ආදරේට විතරයි පුලුවන් ආදරේ දෙන්න 😊.ඒක ඇත්ත මල්ලි.අද පලවෙනි like එක මගෙන්.නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ ජීවීතයක් ලැබේවා ඔබේ පව්ලටම❤.

  • @hirushimadushika7837
    @hirushimadushika7837 ปีที่แล้ว +32

    විෂයක් උගන්නලා මොළයට කතා කරන්න හැම ගුරුවරයෙක්ටම පුළුවන් උනාට ...ජීවිතය උගන්නලා හදවතට කතා කරන්න පුළුවන් ආදරණීය ගුරුවරයෙක්ට විතරයි ..❤️🙏මුතුගල සර් කියන්නෙම එහෙම ගුරුපියෙක් ...❤️🙏

  • @NathashaSomapala-ot8mr
    @NathashaSomapala-ot8mr ปีที่แล้ว +43

    අපේ සර්,❤ ඊළග අවුරුද්දේ අපිටත් මේම දවසක් එනවනෙ කියලා හිතෙනකොට 😢🥺🥺💔

  • @poornimapoornima5555
    @poornimapoornima5555 ปีที่แล้ว +5

    මේ දවස කවදාවත් අමතක වෙන්නෑ. අවුරුදු දෙක තුනකට ආසන්න කාලයක් සර් අපිට විෂය වගේම ජීවිතෙත් කියලා දුන්නා. සර්ව දාලා යන්න වෙන එක ගැන ගොඩක් දුකයි😢. මගේ target එකට මම යනවාමයි. සර් අපි වෙනුවෙන් ගොඩක් රහට හොදට Bio ටික ඉගැන්නුවා. සර්ට දළදා සමිදු පිහිටයි.🙏🙏

  • @lasithdushmantha2693
    @lasithdushmantha2693 ปีที่แล้ว +53

    ගුණධර්ම එක්ක ශිල්පය දුන් මගේ කල්‍යාණමිත්‍ර ගුරු උතුමන්.....!

  • @ChamindaJayakodi-hs8fd
    @ChamindaJayakodi-hs8fd ปีที่แล้ว +5

    අනේ මගේ සර්..😢...දහසක් සිත් නිවන..දහසක් සිත් සනසන ඔබගේ අව්‍යාජ ,නිරහන්කාර,නිහතමානි සිහහව..කාන්තාරයට දිය පොදක් මෙන් දැනෙන ඔබේ සුමිහිරි වචනය තුලින් මා නිවුන සැනසුන වාර අනන්තයි..අප්‍රමානයි...ජීවිතයට අරුතක් සොයා ආ ගමනේ ජීව විද්‍යාවත් ..ජීවිතයත් එක හැටි කියා දුන් මගේ සර්ට ගොඩාක් පින්.. අහින්සක ජීවිත දහස් ගනනින් පුබුදුවන..ඔබ නම් අපේම පිනට පහල උනු යුග පුරුෂයෙක්මය...තුන් ලොවේ සියලුම ආරක්ෂාව ..ආශිර්වාදය සැලසේවා මගේ සර්ට...හැමදාමත් ලග රැදෙන්න බැරි උනත් හදාකල් සිතේ නම් රැදේවි..මගේ සර්ට හැමදාමත් ගොඩාක් ආදරෙයි..❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @shiromikapriyangani3506
    @shiromikapriyangani3506 ปีที่แล้ว +3

    ❤❤❤❤❤වයස අවුරුදු 45 වෙලත් මන් තාමත් සර්ගෙන් බයෝ ඉගෙන ගන්නවා පාසැල් ගිය කාලෙවත් මේ වගේ ආසවෙන් ඉගෙන ගත්තේ නේ පින් මගේ හදවතේ ගුරැවරයා❤❤❤❤❤❤❤❤❤

  • @thanujarajapaksha8642
    @thanujarajapaksha8642 ปีที่แล้ว +4

    එදා නම් තව කාලේ ගොඩක් දික් වුනා නම් කියලා හිතුනා❤ ගොඩක් ආදරෙයි සර් ❤️❤️❤️ bio විතරක් නෙමේ ජීවිතේම කියල දුන්නට❤ සර්ගෙම දරුවොන්ට වගේ ආදරේ කලාට ❤

  • @TharushiKaushalya-rr9qe
    @TharushiKaushalya-rr9qe ปีที่แล้ว +26

    ❤🥺 හරිම ලස්සනයි අපේ සර් . සර් කවදාවත් අපිව බය කරලා , කෝටු අරන් ඉගැන්නුවෙ නෑ . ආදරෙන් හරි ආසාවෙන් අපි ඉගන ගත්තා . මට හම්බවුනු හොදම , හිතට දැනුන , මං ගොඩක් ආදරේ ර්කම ගුරුවරයා මුතුගල සර් . ගොඩක් ආදරෙයි මගෙ සර් . මෙච්චර කල් සර් එක්ක සතුටින් හිනා උනා ඒත් දැන් අපිට දුකින් සර්ව දාලා යන්න වෙනවා 😢

  • @shananuradha739
    @shananuradha739 ปีที่แล้ว +1

    මන් තාම O/L . ඒත් ,A/L Science krnwa. Aniwren sirge cls enwa. මන් සර්ට ආදරෙයි ගොඩාක්❤❤

  • @lahirubro111-gz9mr
    @lahirubro111-gz9mr ปีที่แล้ว +3

    වචනයක් ගානේ අවංක සර් කෙනෙක් හැමදාමත් කිරි උතුරනවා වගේ හරියන්න ඔනේ සර් ට😍🫂

  • @arunadarshani1415
    @arunadarshani1415 หลายเดือนก่อน

    ඔබතුමා ගෙ වැඩසටහන් කොතෙක් බැලුවත් එපා වෙන්නෙ නෑ දරුවන් වගේම අපි වගෙ වැඩිහිටියන් ටත් ආදර්ශයක් ඔබතුමා ට ගොඩක් පින් ❤️❤️❤️😍👍

  • @EANishanthi
    @EANishanthi ปีที่แล้ว +7

    දැන් කාලයේ ළමයින්ගේ පිනට පහල උන ගුරු දෙව් කෙනෙක් ....මව්පියන් කිසි කෙනෙක් මේ ගුරු තුමාව මගහරවා ගන්න එපා ...බුදු සරණයි ඔබතුමාට ..නිදුක් නිරෝගි වේවා දීර්ඝ අයුශ ලැබේවා හැදු වැඩු මව්පියන්ට ....

    • @NandaniSilva-v8t
      @NandaniSilva-v8t 8 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤

  • @nimeshamaduwanthi6285
    @nimeshamaduwanthi6285 ปีที่แล้ว +13

    ගිය අවුරුද්දේ අවසාන දවස මතක් වුනා...පුදුම තරම් දුකක් දැනුන දවසක් තමයි එදා....
    තෙරුවන් සරනයි සර්...❤❤❤🙏🙏🙏

  • @kamanitillekeratne2589
    @kamanitillekeratne2589 ปีที่แล้ว +5

    ළමයින්ට උගන්වන්න ඕනේ විෂයන් විතරක් නොවෙයි ..සාරධර්ම ඉතාම වැදගත් ..ඔබ ඔවුන්ව සාරධර්මවලින් පරිපූර්ණ කළ එක ගැන අප ඔබ ඉහළින්ම වර්ණනා කරමු.😊

  • @-Niroshanikumari
    @-Niroshanikumari ปีที่แล้ว +1

    ආදරණීය ගුරුපියාණනි ඔබට නිදුක් නීරෝගි දීර්ඝායු ලැබේවා ..සියලුම දූ දරුවන් හට සුබ පැතුම්..ජයග්‍රාහී අනාගතයක් වේවා ..සර් ටත් .. දරුවන්ටත් උතුම් තෙරුවණ් සරණයි ..සියලුම දෙවි රැකවරණය නිරතුරුවම ලැබේවා 🙏🙏🙏❤️❤️❤️

  • @ksenar4
    @ksenar4 ปีที่แล้ว +12

    ලස්සනට කිව්වා සර් සිංදුව ✨♥️😊සන්නස්ගල හොඳට හිටපු කාලෙ ලියපු සිංදුවක්.එ මනුස්සයා කොහොම වෙනස් උනාද කියලා හිතාගන්න බැ.කොච්චර ලස්සන සිංදුවක්ද..

  • @rukshanirukshani1027
    @rukshanirukshani1027 ปีที่แล้ว +2

    අම්මෝ සර් ඒ වොයිස් එක ❤❤ ඇස් වහක් නම් වදින්න එපා 😍 ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ පිහිටයි ආරක්ෂායි හැමෝටම 🙏🙏🙏

  • @Sew-xm9sd
    @Sew-xm9sd ปีที่แล้ว +6

    ගිය අවුරුද්ද මතක් උනා අපේ දවස😢😢😢ආදරෙයි සර්❤❤❤❤

  • @WLG409
    @WLG409 ปีที่แล้ว +1

    සැහැල්ලුවෙන් දරුවන් නිවැරදි මාර්ගයට ගන්න හදන ප්‍රයත්නය ඉදිරියටත් ජය ගන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා සර්...❤

  • @anushadisna8005
    @anushadisna8005 ปีที่แล้ว +35

    ඔයාල හැමෝටම විශ්ව විද්‍යාල වරම් ලැබේවා පුතේ 🙏 තවත් වටිනා දරුවන් රැසක් රටට දායාද කරන්නට ඔබතුමාට ශක්තිය දහිරිය ලැබේවා .නිදුක් නිරෝගි දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏💐💐💐

  • @sudu6841
    @sudu6841 ปีที่แล้ว +6

    හරිම වාසනාවන්තයි සර් ඔබතුමා.මේ තරම් ආදරයක් දර‌‌‌වන්ගෙන් පමණක් නොව වයස් බේදයකින් තොර වැඩිහිටියන් ගෙන්ද..❤ඔබතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා.❤❤❤

  • @Dilinirasanajali2003
    @Dilinirasanajali2003 ปีที่แล้ว +6

    අපිටත් ඔය වගේම දවසක් ආවා...😢මට මගේ ජීවිතේ හම්බුන හොදම ගුරුවන්ගෙන් කෙනෙක් මුතුගල සර් කියන්නේ❤සර් කියන්නේම සමහර වෙලාවට අම්මා කෙනෙක්, වගේ ලමයෙක්ට ආදරෙන් හැමදේම කියලා දෙන්නේ..😊❤සර්ට මෙච්චර අපි ආදරේ කරන්නත් ඒක හේතුවක් වෙන්න ඇති...මට නම් අපේ අම්මාගේ කටින් නොකියවෙන සමහර දේවල් මන් ජීවිතේ ඉගෙන ගත්තේ මගේ සර්ගේන්❤සර්ට ඇත්තටම ගොඩාක් පින් සර් ලමයි වෙනුවෙන් මේ කරන හැමදේකටම❤සර් හැමදාමත් අපේ හිතේ ඉන්නවා❤

  • @iroshadilrukshi5463
    @iroshadilrukshi5463 ปีที่แล้ว +1

    මේ තමයි ගුරු දෙවියන් ඔබ තුමා හරිම නිහතමානි කෙනෙක්. මගේ දරුවෙක් ඔබතුමාගෙන් ඉගෙන ගන්න පිං කරල නැති එක ගැන ඇත්තටම දුකයි තෙරුවන් සරණයි සර්👑💐👌

  • @ruvindikaushalya2004
    @ruvindikaushalya2004 ปีที่แล้ว +3

    ජීවිතේ මට හම්බුනු හොදම ගුරුවරයෙක්.... හදවතින්ම ආදරෙයි සර් .......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ bio විතරක් නෙමේ ජීවිතේත් උගන්නපු හොදම ගුරු පියෙක්...

  • @JuliaGranger-6457
    @JuliaGranger-6457 ปีที่แล้ว +1

    අනේ මම මේ sir ට වඩා වැඩිමල් කෙනෙක් Eth මේ daruwanta කියලා දෙන owadan දැක්කම අපේ hadawathe ගුරු thuma ඔබ..ඔබට ජය ❤

  • @Aysh_Rah
    @Aysh_Rah ปีที่แล้ว +9

    දාපු ගමන් ම බැලුවා සර්..🥺🥰❤

  • @nadeeshapriyadarshani4043
    @nadeeshapriyadarshani4043 ปีที่แล้ว +1

    මුතුගල සර්ව දැක්කාම මටත් ඉස්කෝලෙ යන්න හිතෙනවා.අපේ කාලෙ ඔයතරම් ආදරනීය ගුරුවරු හිටියේ නැහැ .මමත් සර්ගේ වීඩියෝස් බලනවා.මුදලට පමනක් වහල් වුනු මිනිස්සු ඉන්න මේ සමාජයක විශය දැනුමෙන් පමණක් නොව මනුස්සකමින් පිරි ගුනයහපත් දරුවන් බිහිකරන්නට වෙරදරන උතුම් හදවතක් ඇති ආදරනීය ගුරුතුමෙක් ඔබ.ඔබට බුදුසරනයි සර්.

  • @dinushachaminda3992
    @dinushachaminda3992 ปีที่แล้ว +30

    Maths කරත් bio කියන විශය හරි ලස්සනයි කියලා තේරුම් ගියේ මුතුගල සර් හින්දා.❤😢❤
    අනික ඒ song එක සර් කියනකොට වෙනම felling එකක්
    හැමෝම හොඳට වැඩ ටික කරගෙන හොඳ results එකක් දාන්න❤😊❤

  • @kusumkumari-sf3qm
    @kusumkumari-sf3qm 2 หลายเดือนก่อน

    අධ්‍යාපනය ලබා දෙන ගමන් දරුවන්ට ගුණ ධර්ම ගැන කියාදීමත් ඉතාමත්ම වැදගත්; ඔබතුමා ළගට මගේ දුවලා දෙන්නම එනවා; තෙරුවන් සරණයි ගුරු පියාණන්ට

  • @malapriyadarshani5272
    @malapriyadarshani5272 ปีที่แล้ว +6

    මෙවන් ගුරු පියෙක්ගෙන් ශිල්ප ලබන්න දරුවනේ ඔබලා මහත් පින් කරන්නට ඇති මගේ දියණියත් ඒ අතර ඉන්න එක මට පුදුම සතුටකි ගුරු පියාණනි ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @SriyaniMallawaThanthirige
    @SriyaniMallawaThanthirige หลายเดือนก่อน

    මම ඔබතූමාගෙ වැඩසටහන් බලන මවක් ඔබතුමා වැඩසටහන් බලලා සතුටු වෙනවා..හරිම වටිනවා පුතා ඔයා ගුරවරුන්ට ආදර්ශයක් දරුවන්ට පියෙක් වගේ.වයස අඩු කෙනෙක් වෙලත් දූවරුන්ට ආදරණිය පියෙක් වගේ අවවාද දෙනකොට ඇස්වල කදුලු එනවා❤❤❤❤❤

  • @hshshzhzshh3762
    @hshshzhzshh3762 ปีที่แล้ว +3

    ආදරනීය ගුරුතුමනි ඔබට දීර්ඝායූ..!"" සිංදුව අහනකොට ඇස්වලට කදුලු එනවා..

  • @dilukshihansakumari6815
    @dilukshihansakumari6815 ปีที่แล้ว +14

    අපේ පන්තියේ අන්තිම දවස මතක් වෙනව මේක දකිද්දි 😥 තෙරුවන් සරණයි සර්ට ♥️

  • @asawenigenaganna9946
    @asawenigenaganna9946 ปีที่แล้ว +10

    බුදු සරණයි සර් 🙏🙏
    Bio විතරක් නෙවෙයි ජීවිතේ කියලා දෙනවට පින් සර් ❤❤❤❤

  • @MaheshMahesh-w5q
    @MaheshMahesh-w5q ปีที่แล้ว +3

    අදුර මකා ජීවිතය සොයා යන දරුවන්ට ගුණ නුවන කියා දුන් .ගුරු පියානනි ඔබ තුමාට නිදුක් නීරෝගි සුවය ලැබේවා !!!

  • @egodageroshani1978
    @egodageroshani1978 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි මගේ සර්..ජීවිත දහස්ගාණනට හරි පාර පෙන්නපු ගුරු දෙවියන් ❤️❤️

  • @JayanieDanushikaOfficial
    @JayanieDanushikaOfficial ปีที่แล้ว +2

    දෙරණ පුරා පිපුණා...🌷💗 සර් එක්ක කතා කරන්න පුලුවන් වුන හැම මොහොතකම මට දුන්නේ ඔවදන් ඒක මගේ පෙර පිනක්🙏