Hiru TV Copy Chat | EP 506 | 2022-09-25

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • Hiru TV Copy Chat | EP 506 | 2022-09-25
    නාම අතර සන්නාම තැනූ යුගයේ ආදරණීය දිසාපාමොක්වරු පිරිවරා විශේෂ කොපි චැට් රාත‍්‍රිය
    ලක්ෂ සංඛ්‍යාත සිසුන්ගේ නැණස පෑදූ....
    බණ්ඩාර දිසානායක
    තිස්ස ජනනායක
    දුෂ්‍යන්ත මහබදුගේ
    අමිත් පුස්සැල්ල
    ප‍්‍රසන්න බද්දෙවිතාන
    දිනේෂ් මුතුගල
    Hiru TV Copy Chat කාවිංග සහ නර්මදා සමඟින් ඔබේ ආලින්දයට...!

ความคิดเห็น • 3.2K

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 ปีที่แล้ว +182

    තිස්ස සර්ට පින් සිදු වෙන්න 🙏 මම මගේ ජීවිතේ බේරගත්තා.. සර්.. Hurt Attack.. එක ගැන . කරපු පාඩම මම බැලුවා.. ඉ න්පසු දවස් ගානකින්... මම ආසනීප උනා.. සර්ගේ අපූරූ පැහැදිලි කිරීම නිසා හැකි ඉක්මනට රෝහල් ගත කර.. සැත්කමකින් පසු.. අද මම ජීවත් වෙනවා... ඇන්ජයිනා එක අදුර ගෙන රෝග ලක්ෂණ අදුරගත් නිසා .. සර්ට පින් සිදු වන්නට.. 🙏🙏🙏 තෙරුවන් සරණයි .. සර්

    • @Chucklesandbrawn
      @Chucklesandbrawn 11 หลายเดือนก่อน

      Hurt Attack? 🤪 Heart Attack.

    • @ChandrikaNimali-ei5nl
      @ChandrikaNimali-ei5nl 11 หลายเดือนก่อน

      වාසනාවන්ත පින්වත් ගුරුවරු බුදු saranai jasu පිහිටයි

  • @samadhiekanayake9289
    @samadhiekanayake9289 2 ปีที่แล้ว +321

    ජීව විද්‍යාව විතරක්‌ නොව ජිවිතේ ගැනද ඉගැන්නූ ඒ සොඳුරු ගුරුවරයා.. ❤ තිස්ස ජනනායක සර්.. 🥺❤

  • @hasanthikaekanayake5401
    @hasanthikaekanayake5401 ปีที่แล้ว +366

    හිටියා නම් අපේ දුගා සර් අද........!!!සදාඅමරණීයයි ඒ මතකය!!!
    ගුරු ඇදුරු තුමන් සියලුම දෙනාටම පතම් දීර්ඝායුශ !!!තෙරුවන් සරණයි !!!

    • @BhashiEkanayaka
      @BhashiEkanayaka ปีที่แล้ว

    • @malapriyadarshani5272
      @malapriyadarshani5272 ปีที่แล้ว +1

      මෙවන් උත්තරීතර ගුරු දෙවිවරු අපේ රටේ පහල උනේ දරුවනේ ඔබගේ පිනටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ගුරු උතුමනි ඔබලාට ඇත්තටම මේ වැඩසටහන වැඩසටහන අනර්ඝ යි

  • @sagarikaidirisingha8928
    @sagarikaidirisingha8928 2 ปีที่แล้ว +90

    කාවිංග මල්ලි අදතමා copy chat ඉතිහාසයේ පටන් ගත් දවසේ ඉදලා කරපූ හොඳම program එක .මේ වගේ උගතුන් බුද්ධිමතුන් ගේන්න දැයේ දරුවන්ට හරවත් යමක් උගන්වපූ අය.වැඩකට නැති අය ගෙන්නලා
    පැය ගානක් කාලය අපතේ නොයන්න. තිස්ස සර් ඔයාගෙන් ඉගෙන ගෙන නැති වුනත් මගේ ගූරු පියෙකි. ඔබ තුමා ගෙන් ඉගෙන ගත් දෑ බොහෝමයි.ඔබේ දැනුම සාගරයක් වගේ බුදු සරණයි... පැමිණි සියලු දෙනාට....

  • @Buddhi-n6c
    @Buddhi-n6c 2 ปีที่แล้ว +534

    මුතුගල සර්ගෙ කටහඩ ගොඩක් ලස්සනයි😍
    කවදාවත් ඉගෙනගෙන නැති උනාට පුදුම භක්තියක් තියෙන්නෙ මේ ගුරුවරුන්ට.තෙරුවන් සරණයි සර්ලා හැමෝටම🙏❤️

    • @lankahero7616
      @lankahero7616 ปีที่แล้ว +5

      නමෝ බුද්දාය . තෙරුවන් සරනයි .

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      th-cam.com/video/PfvleSTVG1A/w-d-xo.html

    • @indraashan2026
      @indraashan2026 ปีที่แล้ว +5

      බුදුසරණයි මුතුගල සර්....

  • @SachithraNupahewage
    @SachithraNupahewage ปีที่แล้ว +23

    මම ඉගෙනගත්තේ බද්දේ සර්ගෙන්.අදටත් ඒ හිනාව මතක් වෙනවා. ඒ නිහතමානී ආදරනිය ගුරු පියානන් ඇතුලු සියලුම ගුරුවරුන් හට සුභ පැතුම්.දහස් ගනන් දරුවන්ගේ දෑස් පෑදීමට ශක්තිය ලැබේවා 💪🙏🌎💐

  • @tharushiamandi8746
    @tharushiamandi8746 2 ปีที่แล้ว +38

    මම මුතුගල සර්ගෙ ගෝලයෙක් උනාට මම දවස් ගානකට හරි තිස්ස සර්ගෙත් ගෝලයෙක් මගෙ ජීවිතේටම හම්බුනු නිහතමානීම ගුරුවරයා තිස්ස සර් ❤️‍🩹❤️මුතුගල සර් ඉන්න තැන ගුණධර්ම පිරිල තිබුනා තෙරුවන් සරණයි සියලුම ගුරුවරුන්ට 🙏

  • @shenulimizaakid.7839
    @shenulimizaakid.7839 2 ปีที่แล้ว +1563

    එක ගුරුවරයෙක් ගෙන්වත් ඉගෙන ගෙන නෑ ....ඒවුනාට පුදුම භක්තියක් තියෙන්නේ අද ආපු සියළුම ගුරුවරුන්ට බුදු සරණයි තෙරුවන් සරණයි ...අපේ රටේ පිනට පහල වූ සියළුම ගුරුවරුන්ට සම්මා සම්බුදු සරණයි ..😌😌😌❤️

  • @nisansalamaduwanthi6487
    @nisansalamaduwanthi6487 ปีที่แล้ว +41

    මුතුගල සර් ගෙ සිංදුවක් අහම්බෙන් facebook එකේ දැකලා පලවෙනි වතාවට කොපි චැට් මුළු වැඩසටහන බැලුවා. හරිම ලස්සනයි . භාවනාවක් වගේ ඒ සිංදු ටික. හරිම ලස්සනයි ❤️❤️
    තෙරුවන් සරණයි ගුරු දෙවිවරුන්ට 🙏❤️

  • @inu6725
    @inu6725 2 ปีที่แล้ว +270

    ආ... මුතූ....❤️❤️❤ copy chat ආවානේ...
    හදවතේ ගුරුතුමා...
    සියල්ලන්ටම නිදුක් නිරෝගී චිර ජීවනය උදා වේවා ❤❤❤❤❤

    • @sunethrachandrasekara8133
      @sunethrachandrasekara8133 2 ปีที่แล้ว +1

      🤣

    • @damithsandaruwan6005
      @damithsandaruwan6005 2 ปีที่แล้ว +2

      Kwadawath dekala neha.iganagena neha.eth hadawathata denena guruwaru tikak.suwahasak daruwanta denuma denna shakthiya dairya lebewa...ane mahesh siruth indiyanam..🙏

    • @lovesrilanka6806
      @lovesrilanka6806 2 ปีที่แล้ว

      😂

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      th-cam.com/video/PfvleSTVG1A/w-d-xo.html

  • @sepaliaththanayaka4884
    @sepaliaththanayaka4884 2 ปีที่แล้ว +289

    මෙච්චර කාලයක් බලපු කොපිචැට් වලින් හොදම දවස,,හරිම ආදරෙයි ගුරුවරු හැමෝටම ,,තෙරුවන් සරණයි ,,මගෙ ආසම ගුරුතුමා තිස්ස ජනනායක සර්,,ඇතුලු හැමෝටම දීර්ඝායු ලැබේවා ,,

  • @nadeekaamali9437
    @nadeekaamali9437 ปีที่แล้ว +79

    මෙතන ඉන්න ගුරුවරුන්ගෙන් මන් ඉගෙනගෙන තියෙන්නෙ බණ්ඩාර සර්ගෙන් විතරයි .ඒ උනාට මෙතන ඉන්න සියලුම ගුරුවරුන්ට හදවතින්ම ගෞරව කරනවා.සියළුම දෙනාට බුදු සරණයි .ඉදිරියටත් දස දහසක් දරුවන්ට නැණ නුවණ පාදන්න ශක්තිය ලැබේවා !අද තමයි වටිනාම වැඩසටහන copy chat වල.💐

    • @adissanayaka79
      @adissanayaka79 ปีที่แล้ว +2

      මට Econ වලට A මගේ wife ට (දැන්)B

    • @gayanjaleevithanage2548
      @gayanjaleevithanage2548 6 หลายเดือนก่อน

      Aniwaryenma..sir hari lassanata sign karanw clz akedi

  • @jananikuslani8016
    @jananikuslani8016 2 ปีที่แล้ว +125

    ප්‍රසන්න බද්දෙවිතාන සර්.. කාලෙකින් දැක්කෙ.. ආයෙත් A/L කාලෙට ගියා.. Southern Galle.. හදවතින්ම සුබ පතනවා මේ ගුරුවරු හැමෝටම.. තෙරුවන් සරණයි.. දීර්ඝායු වේවා.. Thank you Hiru ❤️

  • @dinabro957
    @dinabro957 2 ปีที่แล้ว +160

    ඔය පිටිපස්සේ පේලියේ කුටු කුටු ගාන රතු පාට පුතා නැඟිටලා පොත් ටික අරං වරෙන් ඉස්සරහට 😅😅 (මට දාඩිය දාපු ඒ වචන පෙල ) ප්‍රසන්න බද්දේවිතාන සර් 😍😍😍

    • @thushariwasana1381
      @thushariwasana1381 2 ปีที่แล้ว +2

      😂❤

    • @lakshinz9632
      @lakshinz9632 2 ปีที่แล้ว +1

      😂

    • @johnwoodson3841
      @johnwoodson3841 2 ปีที่แล้ว +2

      😂😂

    • @maneeshanuwangi6564
      @maneeshanuwangi6564 2 ปีที่แล้ว +22

      ඔය මැද පේළියේ කියෝන වට්ටි අම්මා නැගිටලා ඉස්සරහට ආවනම් කියද්දී පේළියම නැගිටිද්දී ආ සේරම වට්ටි අම්මලද කියලා පේළියට ඉස්සරහට ගත්තා..එහෙම ගත්තු අපි සේරම අද හොද තැන්වල🖤

    • @EnglishMediumMathsOL
      @EnglishMediumMathsOL 2 ปีที่แล้ว +1

      Apoi ow.mtth mthkai😁

  • @hirunideshanika260
    @hirunideshanika260 ปีที่แล้ว +395

    අනේ මුතුගල සර් කතා කරන විදිහට ආස මං විතරද... ❤ පුදුම ගවුරවයක්ක් තීන්නේ සර්ට

  • @vishmiprabhaya5427
    @vishmiprabhaya5427 2 ปีที่แล้ว +273

    අපේ මුතුගල sirge කටහඬ හරියට භාවනාවක් වගේ....😌😌😌
    තෙරුවන් සරණයි! සර්ලා හැමෝමටම...🙏🙏🙏

  • @hansidissanayake8897
    @hansidissanayake8897 2 ปีที่แล้ว +194

    අමිත් පුස්සැල්ල සර් ❤❤ අපිට ජීවිතේ කියලා දුන්න ගුරුවරයා ❤❤❤ දකිද්දිත් හරිම ආඩම්බරයි ❤

  • @shymaharshani9825
    @shymaharshani9825 ปีที่แล้ว +34

    ජීවිතේට බලපු හොඳම වැඩසටහන .....දැයේ දරුවන්ගේ පිනට පහළ වූ ගුරු දෙවිවරු....ඉගෙන ගන්න පිනක් නැතත් මේ ගුරුවරුන්ගේ වීඩීයෝ බලලා ජීවිතේට ගත්ත දේවල් බොහෝමයි...විශේෂයෙන් මුතුගල සර් ,තිස්ස සර්ගේ වීඩියෝ .....නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතනවා ආදරණීය ගුරුවරුන් හැමෝටම ....🙏🙏🙏 මුතුගල සර්ගේ හඬ, බණ්ඩාර සර්ගේ හඬ නම් මාරම ලස්සනයි ❤️❤️❤️

  • @mahisaera3940
    @mahisaera3940 2 ปีที่แล้ว +241

    ප්‍රසන්න බද්දේවිතාන සර් ඔබගේ ඉගැන්විම, නිහතමානි,චාම් ගුනය මමත් මාගේ ජිවිතයට එකතු කරගත්තේ ඔබේ අදර්ශයෙන් , එය මම කියනනේ ඉතා අඩම්බර යෙන් සහ ගෞරවයෙන් . ඔබ්ගේ එ උපදෙස් අපේ අනාගත පරපුරටත් සදාකාලිකවම වැදගත්. ඔබට නිදුක් නිරෝගි ජිවිතයක්ම වේවා.

    • @vihara7011
      @vihara7011 2 ปีที่แล้ว

      ❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @pradeepaliyanaarachchi5655
      @pradeepaliyanaarachchi5655 2 ปีที่แล้ว

      ❤️

    • @johnwoodson3841
      @johnwoodson3841 2 ปีที่แล้ว

      ❤️❤️

  • @ishudilrukshi4790
    @ishudilrukshi4790 2 ปีที่แล้ว +109

    බණ්ඩාර දිසානායක ♥️🌷 ආදරනීය ගුරුවරයෙක්..ඒ හිනාව...ගොඩක් ගරු කරනවා සර් 🥰

  • @darshanasampath5947
    @darshanasampath5947 2 ปีที่แล้ว +67

    පින්වන්තයෝ..පින්වන්ත මුහුණු තියෙන්නෙ ඔක්කෝටම. මෙවන් උත්තමයන් අප රටෙ දිගින් දිගටම පහළ වේවා...❤️🥰🥰🥰

  • @sumeda.ruwanthikawijerathn8887
    @sumeda.ruwanthikawijerathn8887 2 ปีที่แล้ว +325

    බණ්ඩාර සර්ව දැක්කාම තවමත් මතකයි එ හිනාව සියලුම ගුරුවරුන්ට දෙවි පිහටයි

    • @dileepamadushan694
      @dileepamadushan694 2 ปีที่แล้ว +4

      Sindu tika maru

    • @followcleaopatrawithruwani6390
      @followcleaopatrawithruwani6390 2 ปีที่แล้ว +3

      Sir ge katahada lashsanai 🙏

    • @sunalidilrukshika1530
      @sunalidilrukshika1530 2 ปีที่แล้ว +3

      Bandara sirge hinawa kathawa thama mathakai

    • @irenperera8382
      @irenperera8382 2 ปีที่แล้ว +2

      වැදගත්...වැඩ...ඝටහනක්...නිරැවත්...කැලි..නැතුව.....ගුරැවරැ..ඝියලු.දෙනාටම..දෙවියන්..වහන්ඝේ..පිහිට..ලැබෙවා

    • @asankasampathbandara6594
      @asankasampathbandara6594 2 ปีที่แล้ว

      බුදු saranai ....🙏🙏🙏

  • @dhanushkasandaruwan3098
    @dhanushkasandaruwan3098 2 ปีที่แล้ว +331

    ජීවිතේට බලන්නෙ නැති වැඩසටහනක් . ඒත් මේකනම් ස්කිප් නොකර බැලුව, වැදගත් මනුෂ්‍යයින් එක්ක ගත කරපු විනාඩි කීපයක්. සම්මා සම්බුදු සරණයි දෙවිවරුන්ට

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      th-cam.com/video/PfvleSTVG1A/w-d-xo.html

    • @sujeewaniathapaththu6834
      @sujeewaniathapaththu6834 ปีที่แล้ว +4

      Aniwarynma ada thamai copy chat baluwe..ada watinwa godak.oya kiyapu de harima hari.jeewitheta balanne na.ada thamai .

    • @dhchannel6145
      @dhchannel6145 ปีที่แล้ว +4

      Ow aa

  • @sudarshanasudarshana4013
    @sudarshanasudarshana4013 ปีที่แล้ว +16

    අවුරැද්දකට පස්සේ මේ වැඩසටහන බැලුවට හරිම ❤ ආදරණියයි. මේ ගුරුවරු නම් කවදාවත්ම වයසට නම් යන්නේ නෑ. මොකද මහා ගොඩාරියක් පින් රැස්වෙන වෘත්තියක් කරන නිසා. හැමදාමත් ඔයාලට ❤ ආදරෙයි

  • @nimeshagimz4908
    @nimeshagimz4908 2 ปีที่แล้ว +18

    තිස්ස සර් අපේ ආදරණීය ගුරු දෙවියන් ❤ ජීවිතය කියා දුන් විශ්වයේ සොඳුරු ජීව විද්‍යා ගුරුවරයා 🤗 සර්ව දැක්කම දැනෙන භක්තිය කියන්න වචන නෑ. සර් ගෙන් ඉගෙනගන්න ලැබීම තමයි මගෙ ජීවිතේ ලැබුණු ලොකුම භාග්‍යය.හරිම සතුටුයි සර්.. දීර්ඝායු වේවා තිස්ස සර් ඇතුළු සියළුම ගුරුවරුන්ට 🙏

  • @tharinduferndo8974
    @tharinduferndo8974 2 ปีที่แล้ว +85

    එක පන්තියකටවත් ගිහින් නැති උනාට.... ඇත්තටම මල් තියල වදින්න ඕන මිහිපිට දෙවියන්❤

  • @nilakshirup7235
    @nilakshirup7235 ปีที่แล้ว +77

    කවදත් බලන්නේ නැති වැඩසටහනක් අහම්බෙන් දැකේ...👬
    හරිම ආසාවෙන් බැලුවා දරැවන්ගේ අනාගතය වෙනුවෙන් කැපවන ගුරැවරැ පිරිසක් ...❣️
    මගේ ජිව්තයට නොදන්නා බොහෝ දේ ඉගෙන ගත්තා මුතුගල සර්ගෙන් සහ තිස්ස සර්ගෙන් ...🙏
    සියලු දෙනාටම සම්මාසම්බුදු සරණයි .....🙏🙏

  • @nishanisandamali7572
    @nishanisandamali7572 2 ปีที่แล้ว +242

    අපේ බද්දෙවිතාන සර්.අදටත් දැක්කම සතුටුයි.තාම ඉස්සර වගේමයි.සර්ලා හැමෝටම දීර්ඝායුශ ලබේවා 🙏🙏

    • @thanujadahanayka9333
      @thanujadahanayka9333 2 ปีที่แล้ว +10

      මීට අවුරුදු 22ට කලින් දැක්ක බද්දෙවිතාන සර්. එදා වගේමයි අදත්...බුදු සරණයි සර්.

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @thusithanuwan1889
      @thusithanuwan1889 2 ปีที่แล้ว +1

      Sirawata...

    • @johnwoodson3841
      @johnwoodson3841 2 ปีที่แล้ว

      Respect sir

    • @rameshapriyalanka5538
      @rameshapriyalanka5538 2 ปีที่แล้ว

      Respect sir

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 2 ปีที่แล้ว +80

    අයියෝ ප්‍රසන්න සර් ඉන්නවා කියලා දැක්කනම් ටීවී එකෙමම බලනවා. දැන් නේ දැක්කේ සර් ඉන්නවා කියලා. 2012න් පස්සේ දැක්කේ. ගොඩක් ගෞරව කරන සර් කෙනෙක්. දශක ගණක් මිනිස්සු දහස්ගානක ගොඩදාපු පිනම ඇති. ❤️. විද්‍යා ගණිත අංශයෙන් ඉගෙන ගන්න ගොඩක් දෙනෙක් "බද්දේ" (අපි අදරෙට කියන නම) ගෙන් ගොඩ යන එකනම් අහන්න දෙයක් නෑ. විෂවසයෙන් යන්න පුළුවන් , කොච්චර වයසට ගියත් කාලෙන් කාලෙට අලුත් වෙනගමන් මේ විදියට තවමත් උගන්නන් එක ගෙන මාරම සතුටුයි. එකනම් පුදුම දක්ෂතාවයක්. මොකද ඉස්සර සමාජ මාධ්‍ය හැමදේම තිබුණේ නෑ. සමාජ මාධ්‍ය වල ජනප්‍රිය වෙන්න රගන්නේත් නේ. හරිම අව්‍යාජ ගුරුවරයෙක්. මතුපිටින් ටිකක් සැරයි කිව්වට සර් "උඩින් ඔපේ යටින් හපේ" තියෙන කෙනෙක් නෙමෙයි. එහෙම වෙන ඒකමයි හොඳ. නැත්නම් ළමයි පිස්සු කෙලින ඒවට ඉඩ දීලා හිටියනං අපි මෙතන නැහැ. උගන්නන්න තියෙන දක්ෂත්වයෙන් විතරයි ළමයි ආකර්ශනය කරගන්නේ. කොහොම උනත් අනිත් සර්ලාටත් නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ...! සිතන හැමදේම ඉෂ්ට වේවා බද්දෙ සර්...! ❤️❤️❤️

  • @jayanividanapathirana9919
    @jayanividanapathirana9919 ปีที่แล้ว +72

    සර්ල හැමෝගෙම කටහඬවල් හරිම ලස්සනයි කවදාවත් දැකල වත් නැති ඉගෙන ගෙනත් නැති උනත් පුදුම ගෞරවයක් තියෙන්නේ සර්ල හැමෝටම බුදු සරණයි 🙏🏻

  • @user-xb6eo7nk6c
    @user-xb6eo7nk6c 2 ปีที่แล้ว +616

    තිස්ස සර්ගෙයි මුතුගල සර්ගෙයි බයලොජි ළමයි මේ කොනට 😌❤️
    👇

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @malikapadmaseeli7511
      @malikapadmaseeli7511 ปีที่แล้ว +2

      Kalakin hoda vadak

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      th-cam.com/video/PfvleSTVG1A/w-d-xo.html

    • @bimeshafranandu1954
      @bimeshafranandu1954 ปีที่แล้ว +2

      Adarei sarla denna tama

  • @himasha6100
    @himasha6100 2 ปีที่แล้ว +389

    දිනේෂ් මුතුගල සර් හදවතේ ගුරුවරයා.❤
    මුතුගල සර් ඒ කටහඩ නම් මාරම ලස්සනයි.👌😍👌
    ඉගෙනගෙන නැති උනත් අනිත් හැම ගුරුවරයෙක්ටමත් හදවතින්ම ආදරෙයි.🙏🙏

    • @Arrow-2002
      @Arrow-2002 2 ปีที่แล้ว +10

      මුතුගල සර් a/l ප්‍රශ්නේ ගැන කතාකරනවා කිව්වා නේද? කෝ කතා කරේ නෑනේ 🤬🤬🤬🤬

    • @Writer476
      @Writer476 2 ปีที่แล้ว +7

      @@Arrow-2002 kttiya පොදුවේ ek gana katha kre dakke නැද්ද 🥲

    • @mu7511
      @mu7511 2 ปีที่แล้ว +5

      First shy Nhe....
      Second shy third shy krma hriynwa...ape class eketh ohom ay hitiya

    • @nadeeshanadeesha6425
      @nadeeshanadeesha6425 2 ปีที่แล้ว

      ♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏

    • @janathchandula2093
      @janathchandula2093 2 ปีที่แล้ว

      ❤🙏

  • @d.s.sdezoysa
    @d.s.sdezoysa ปีที่แล้ว +133

    Baddewithana sir...❤️🙏 මගේ ජීවිතේදි හමුවුණ ආදරණීය ගුරුපියාණන් කෙනෙක්...කිසිම අඩුවක් නැතිව chemistry දැනුම වගේම අපේ ජීවිතයට වටිනා ඔවදන් ලබා දෙන නිහතමානී ගුරු තරුවක්...❤️ ඒ වගේම අද මෙම වැඩසටහනට පැමිණි සියළුම ගුරු පියවරුන්ට තවත් චිරාත් කාලයක් අපේ රටේ දරු දැරියන්ගේ නැණ නුවණ ලබා දීමට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා...!!!
    සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍ර්‍රාර්ථනා කරනවා...!!!❤️🙏❤️

    • @HAI_1982
      @HAI_1982 ปีที่แล้ว +3

      ❤️

  • @jayashanvimukthi7362
    @jayashanvimukthi7362 2 ปีที่แล้ว +37

    08:14 - Ninda nathi raye
    17:25 - Janam dekalo
    29:00 - doba Mal kelewe
    45:15 - awata thibunath
    55:38
    1:05:23 - nandaniya pem sadaralu
    1:17:28 - ganiwure thurulatha
    1:25:11 - dasama riddana
    1:30:20 - Rosa thol sibina
    1:38:19 - Dawasak ewi
    1:47:10 - Mee wadayaki jiwithe

  • @nadeeshanipushpakumari2450
    @nadeeshanipushpakumari2450 2 ปีที่แล้ว +63

    අපේ බන්ඩාර සර් හරිම හොද සර් කෙනෙක් ඒ වගේම මෙතනට සහභාගි වෙලා ඉන්න ගුරුවරු හරිම ආදරනීයයි. උසස් පෙල දරුවන්ගේ හිත් තේරුම් අරන් ලමයින්ගේ ඇස් පෑදූ ගුරුවරු පිරිසකි.සියලුම ගුරුවරුන්ට නිදුක් නීරෝගිව ඉන්න ලැබේවා🙏

  • @thilinaattanayaka1989
    @thilinaattanayaka1989 ปีที่แล้ว +36

    ආ මුතූ class කරනවා වගේ. ❤❤❤❤යහපත් හොද ගුරුවරයෙක්, ගායකයෙක්, ඉතින් හොද යහපත් නලුවෙක් වෙන්නත් පුලුවන්. ආදරෙයි මුතුගල සර් අපි හැමදාමත්❤❤❤❤❤❤❤

  • @nirashagamage3785
    @nirashagamage3785 2 ปีที่แล้ว +64

    හරිම සතුටුයි අවුරුදු 10 න් ප්‍රසන්න සර් ව දැක්කේ.. අපේ අනාගතය වෙනුවෙන් කැප උනාට හුගාක් පිං...

  • @gihanicharundya8884
    @gihanicharundya8884 2 ปีที่แล้ว +131

    Clz ගිය Sir la තුන්දෙනාම එකම තැන
    Chemistry ප්‍රසන්න බද්දෙවිතාන
    Biology තිස්ස ජනනායක
    Physics අමිත් පුස්සැල්ල 🙏🙏🙏🙏❤

  • @pasidhuidhurangafreefilega3060
    @pasidhuidhurangafreefilega3060 ปีที่แล้ว +18

    මම මුතුගල සර්ගේ පන්ති ගිහින් නෑ එත් TH-cam එකේ දාන හැම video බලනවා සර්ගේ. පන්තියේ ළමයිට සමාජය ගැන කියලා දෙනවා. සර්ට ඉදිරි කටයුතු සාර්ථක වේවා කියලා මම හදවතින්ම පාර්ථනා කරනවා

  • @gaminiathapaththu6966
    @gaminiathapaththu6966 2 ปีที่แล้ว +87

    ආදරණීය බද්දේවිතාන සර් තාමත් ඒ වගේමයි ... උගන්වන ගමන් ජීවිතේ කියලා දුන්න ආදරණීය දිසාපාමොක් ..තෙරුවන් සරණයි හැමෝටම ❤️❤️❤️❤️ ... චිරාත් කාලයක් දැයේ දූ දරුවන්ගේ දෑස් පෑදීමට ශක්තිය හා ධ්‍යෙර්ය නොවඩුව ලැබේවා ....❤️❤️🙏🙏

  • @amiltharinda8806
    @amiltharinda8806 2 ปีที่แล้ว +233

    කොපි චැට් එකේ බලපු හොදම දවස...කවදාවත් දැකල නැති උනාට හරිම ආදරෙ ගුරුවරු...♥️♥️♥️

  • @malintha123
    @malintha123 ปีที่แล้ว +227

    අමිත් පුස්සැල්ල, විෂයට වඩා ජීවිතේ කියාදුන්න ආදරණීය ගුරුවරයා! ❤️ This episode is legendary...

  • @vihara7011
    @vihara7011 2 ปีที่แล้ว +348

    බද්දෙවිතාන සර් ❤️ දැක්කම සතුටක් වගේම පොඩි බයකුත් ඇති වුනා 😂❤️ ගාල්ලම හොලවපු අපෙ රසායන විද්‍යා යෝදයා ඔබට දීර්ඝායුෂ 🙏

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      th-cam.com/video/PfvleSTVG1A/w-d-xo.html

    • @Gimhan12239
      @Gimhan12239 ปีที่แล้ว +1

      ❤️👍

    • @HAI_1982
      @HAI_1982 ปีที่แล้ว +5

      ඔව් අපේ රත්තරං සර්....හරිම ආදරේ යී අපිට .....❤️❤️

  • @thilininipunika5982
    @thilininipunika5982 2 ปีที่แล้ว +93

    බණ්ඩාර සර්.. අදටත් මතකයි උගන්නපු විදිය. විහිලු කරාම අපි හිනා වෙද්දි සර් ලමයි දිහා බලාගෙන ඉන්නවා. ගුරුවරුන් සියලු දෙනාටම දීර්ඝායු පතනවා.❤️❤️❤️

  • @tnz215
    @tnz215 ปีที่แล้ว +38

    මුතුගල සර්ගෙ singing voice eka ❤️‍🔥

  • @Movies_Both
    @Movies_Both 2 ปีที่แล้ว +1194

    මුතුගල සර් නිසා බලන කට්ටිය කෝ
    👇❤️

  • @ksaksaksaksaksaksa7804
    @ksaksaksaksaksaksa7804 2 ปีที่แล้ว +442

    කවදාවත් නොබලපු අප්ප්‍රසන්න වැඩසටහනක් එත් අද බැලුවා ආසාවෙිින් සියලු ගුරු දෙවියන්ට තෙරැවන් සරණයි සෞදියෙ අපි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹

    • @chamika.s.k.
      @chamika.s.k. 2 ปีที่แล้ว +9

      ඒකනම් ඇත්ත

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 2 ปีที่แล้ว +4

      ow maath.. nettan okata gennane.. mala wikara pissu kalakaro tikak.... balannath epawenawa...

    • @janakaruwan-kegalle3392
      @janakaruwan-kegalle3392 ปีที่แล้ว +6

      1000% agrii

    • @kaveeshadilshani3509
      @kaveeshadilshani3509 ปีที่แล้ว +3

      Ek aththa sirla nisa tmi mth blnne mek

    • @tharangi6322
      @tharangi6322 ปีที่แล้ว +1

      ou mah sir hidam beluwa,nattham me niwedakayo dennat asa nethi hinda balnne ne

  • @Anushka-2000-o2c
    @Anushka-2000-o2c ปีที่แล้ว +11

    තිස්ස සර් මුතුගල සර් සහ මෙම වැඩසටහනට සම්බන්ධ වුන සියලුම ගුරුවරුන්ට ආදරෙයි.බුදුසරණයි ❤

  • @priyanthigamage265
    @priyanthigamage265 2 ปีที่แล้ว +79

    මෙවැනි උතුම් ගුරුවරුන් තව තවත් මගේ රටේ පහළ වෙනවා නම්.... අනේ අපේ දරු පරපුරට මොන තරම් යහපතක් ද ❤️

  • @thilinalakshan9689
    @thilinalakshan9689 2 ปีที่แล้ว +78

    බණ්ඩාර සර්❤️ ඒ කටහඩ ඇහෙද්දි ආයෙත් සර්ගෙ ක්ලාස් එන්න හිතෙනවා..මගේ ජීව්තේ මං ගොඩක් ආදරේ කරපු ගුරුවරයෙක්❤️

  • @nishararukshani5743
    @nishararukshani5743 2 ปีที่แล้ว +8

    තිස්ස සර් වෙනුවෙන් ලොකු අාදරයක් වගේම ගෞරවයක් තියෙනවා. මන් සර් ගාවට තමා clz ගියේ. සර් මට free card දුන්නා. මන් අද univercity තේරිලා ඉන්නවා. එ් වෙනුවෙන් මන් තිස්ස සර්ට ගොඩක් ණය ගැතියි.
    බුදු සරණයි සර්...🙏🙏

  • @nuwanaththanayaka142
    @nuwanaththanayaka142 2 ปีที่แล้ว +156

    මෙච්චර ආසාවෙන් බලපු එකම වැඩසටහන. ❤️❤️❤️❤️ රටකට වටින ගුරැවරැ පිරිසක් 🙏🙏🙏🙏🙏

  • @dilshanmaduranga2070
    @dilshanmaduranga2070 2 ปีที่แล้ว +53

    තිස්ස සර්ගේ class එකේ හරියට අපේ ගෙදර වගේ 🥺💙සර්ත් අපිත් එක්ක හරිම ආදරනීයයි.සර්ගේ නිහතමානීකම කියන්න වචන නැහ් .තිස්ස සර්ගේන් ඉගෙන ගන්න එකෙ මාරම පිනක් .හැමදාම ජීවිතයට දෙයක් එකතු කර ගන්න කියාදෙන ආදරණීය චරිතයක්..

  • @anjalipathirana2581
    @anjalipathirana2581 ปีที่แล้ว +11

    පුස්සැල්ල සර් නැත්නම් මම අද වෙද්‍යවරියක් නෙමෙයි. දීර්ගායු වේවා ඔබ සැමට.කවදාවත් නොබල මේ වැඩසටහන අද බැලුවෙ බොහොම ආදරයෙන්.

  • @hikkaganster2008
    @hikkaganster2008 2 ปีที่แล้ว +44

    ඒ කාලෙ බද්දෙවිතාන සර් ලගින් යද්දිත් අපිට කක්ක බර හැදෙනව.. ඒ තරම් අපි සර්ට බයයි.. 😁😁 සර් නිසා තමයි මම ගොඩ ගියේ.. සර්ට ගොඩක් පිං ☺️

  • @amazing6357
    @amazing6357 2 ปีที่แล้ว +132

    ගායකයෙක් වෙන්න ඉඳලා සර් කෙනෙක් උන මුතුගල සර්😊

    • @user-ou1cy8mz9d
      @user-ou1cy8mz9d ปีที่แล้ว +1

      සර් ගායකයෙක් වෙන එක තමයි තුන්වෙනි ඉලක්කය මන් හිතනවා සර් ගීතයක් කරයි කියල 🙏🙏

    • @hiruniedirisinghe
      @hiruniedirisinghe ปีที่แล้ว +1

      @@user-ou1cy8mz9d සිංදුවක් නෙවෙයි ටෙලිඩ්‍රමා එකක් කලා සර් ඒක තමා තුන්වෙනි ඉලක්කය සර් කියල තියෙ අපිට 😍

    • @harshikakavi3813
      @harshikakavi3813 ปีที่แล้ว

      අනෙ සර් රගපාන්න අවස්ථාව ලබා ගන්න පුළුවන් උනොත් ගොඩක් ආසයි.

    • @hiruniedirisinghe
      @hiruniedirisinghe ปีที่แล้ว

      @@harshikakavi3813 සර් රගපාන් එකක් නැ.. සර්ගෙ නිර්මාණයක් වෙයි 🥺

    • @harshikakavi3813
      @harshikakavi3813 ปีที่แล้ว +1

      අපෙ මුතූ සර් හැම අතින්ම දක්ෂයි.

  • @lakshanlakshan3234
    @lakshanlakshan3234 ปีที่แล้ว +14

    තිස්ස සර් හා මුතුගල සර්ගෙන ඇරෙන්න අනෙක් ගුරුවන්ගෙන් ඉගෙනගෙනත් නෑ........සමහර අය දැක්කෙත් අද....ඒත් ගොඩක් ගරු කරනවා....ගොඩක් ආදරෙයි ...නිහතමානිම චරිත ටිකක්...හරිම සුහඳශීලී ❤️❤️❤️

  • @Dhananjaya_wije
    @Dhananjaya_wije 2 ปีที่แล้ว +174

    බද්දෙවිතාන සර් අදහස් ප්‍රකාශ කරන ශෛලිය හරිම අපූරුයි 💓

  • @shavindyathathsarani9696
    @shavindyathathsarani9696 2 ปีที่แล้ว +221

    අනේ අපේ මහේෂ් දුග්ගන්නාරාළ සරුත් හිටිය නම් ඔතන 🥺❤️❤️

  • @naduninimesha5769
    @naduninimesha5769 ปีที่แล้ว +24

    රූපෙයි ,කටහඩයි,ලස්සන හිතයි 😒😒 කොහොමද මෙහෙම වෙන්නෙ 🥺❤️ හිතා ගන්න බෑ.. පින තමා 🥺❤️

  • @nayomi8153
    @nayomi8153 2 ปีที่แล้ว +478

    අනේ මහේෂ් sir හිටියනං අද එනවා නේ🥺 . මේ ගුරු දෙවි වරුන්ට සුබ පැතුම්...හැමදාම රටේ ළමයින් ට ලෝකය ජය ගන්න උදව් කරන්න.බුදු සරණයි

  • @KB-ft4rc
    @KB-ft4rc 2 ปีที่แล้ว +57

    මගේ chemistry ගුරුතුමා බද්දෙවිතාන සර්❤️.සර්ගෙ ක්ලාස් යන්නෙ හරිම ආසවෙන්.හරිම අහින්සක පාටට අද හිටියෙ අපේ බද්දෙවිතාන සර්ද කියලත් හිතුන.
    මම සර්ගෙන් ඉගෙන ගෙන ගොඩ යන්න හදන ගල්හාටෙක්.ආදරෙය් සර්.අනිත් ගුරුතුමාන්ලගෙ ක්ලස් නොගියට හරිම ආදරෙයි එතුමලට❤️

  • @gayaweerasuriya8853
    @gayaweerasuriya8853 ปีที่แล้ว +14

    ඔබ තිදෙනා කියාදුන් මාවතේ බර අඩි තබා ඇවිදින්නෙමි.. බොහොම ස්තූතියි...
    බද්දේ සර්, පුස්සැල්ල සර්, තිස්ස සර් ❤️

  • @nirwanprabod7386
    @nirwanprabod7386 2 ปีที่แล้ว +141

    බණ්ඩාර සර්ගෙ හඬ නම් භාවනාවක් වගේ ලස්සනයි ....

  • @neranjidhanushkidesilva6715
    @neranjidhanushkidesilva6715 2 ปีที่แล้ว +47

    හිරු නාලිකාවට ඉතාම ගෞරව කරනවා රත්තරන් වගේ වටිනා මේ ගුරුවරුන් ගෙන්නලා කරපු වැඩ සටහන ගැන, copy chat තූල නරඹපු රසවත් වැදගත් ම වැඩ සටහන මට නම් මේක තමයි 💞

  • @yasirupathuman9780
    @yasirupathuman9780 ปีที่แล้ว +3

    මෙතන ඉන්න ගුරු දෙවිවරු තුන් දෙනෙකුගෙන් ඉගෙන ගත්තු අපි අද ඉංජිනේරුවො වෙලා මේ රට ගොඩ දාන්න ගේමක් දෙනව. පුස්සැල්ල සර් කියපු දේ හරි. අපි සාපේක්ෂව වෙනස්. හරිම ආදරනීයයි❤❤

  • @Dewmi01
    @Dewmi01 2 ปีที่แล้ว +20

    බද්දෙවිතාන සර්... අපේ සර්..🥺🙏
    ජීවිතයටම ඉගෙන ගත්ත දේවල් බොහොමයි...❤️
    අධ්‍යාපනික වශයෙන් නිශ්චිතවම විශයයක් ඉගෙන ගෙන තියෙන්නේ සර්ගෙන් විතරක් වුනා ට තිස්ස සර්, දිනේෂ් සර් ඇතුළු මේ ගුරුවරු හැමෝටම හරි ම ගෞරවයක් තියෙන්නේ... 🥺 සර් ල හැමෝටම දීර්ඝ කාලයක් තවත් බොහෝමයක් පිරිසකගෙ දැනුම් නෙත් පාදන්න ධෛර්යය ශක්තිය ලැබේවා...🥺🙏

  • @kmp7613
    @kmp7613 2 ปีที่แล้ว +108

    හරිම ලස්සනයි...සර්ලාගෙන් ඉගෙන ගෙන නැති උනත් අපෙ රටේ මෙවැනි ගුරුවරුන් සිටිම හරිම ආඩම්බරයි..ඔබ සැමට තෙරුවන් සරණයි...

    • @ravinishantharaj1075
      @ravinishantharaj1075 2 ปีที่แล้ว +2

      Econ, B study Bandara sir apiwa AL godadala dunnu devipiyanan..

  • @anushkaindunil1284
    @anushkaindunil1284 ปีที่แล้ว +17

    දකුණේ දැවැන්තයා.. ඉතිහාසයේ වැඩිම සිසුන් පිරිසක් විශ්ව විද්‍යාලයට යැවූ ගුරුවරයා.. ජනක අබේවර්ධන සර් ❤ ගෙන්නවමු...

    • @miyurukumuditha5570
      @miyurukumuditha5570 8 หลายเดือนก่อน +1

      ජනක සර් නම් සුපිරි සර් කෙනෙක් ❤❤

  • @channelk7253
    @channelk7253 2 ปีที่แล้ว +34

    විශ්වයේ සොදුරු ජීව විද්‍යා ගුරුවරයා
    තිස්ස සර්🖤

  • @damithcreations9903
    @damithcreations9903 2 ปีที่แล้ว +98

    අද ඉන්නෙ මං ඉතාමත්ම ප්‍රියකරන ගුරුවරු පෙලක් මගෙත් ගුරුවරයා අම්ත් සර් ,අපේ රටේ ඉන්න දක්ෂ ගුරුවරු පෙලක් රටක් වටිනවා කාවිංග නර්මදා ඔය දෙන්නා හිරු copy Chat එකට ආරාධනා කරපු මේ වැඩේ සුපිරි
    අද ඉතාමත් සතුටු දවසක්

  • @ishuonline8295
    @ishuonline8295 ปีที่แล้ว +11

    අමිත් සර් ගේ අන්තිමට කරපු කතාව ඇත්තටම වටිනවා ❤ තිස්ස සර්, මුතුගල සර් ගේ වීඩියෝ බලනවා..වගේම අනික් ගුරුවරු හැමෝටම ත් ආදරෙයි ගරු කරනවා ❤️ තෙරුවන් සරණයි සර්ලා හැමෝටම තව තවත් ළමයින්ගේ ඇස් පදාන්න ශක්තිය දහිරිය නොඅඩුව ලැබේවා ❤️

  • @irushageethma
    @irushageethma 2 ปีที่แล้ว +315

    ආසාවෙන්ම බලපු එකම කොපි චැට් වැඩසටහන...❤️❤️❤️ කටහඩ ඇහුණත් හිත නිවෙන ගුරුවරු

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @kmwaudeni9342
      @kmwaudeni9342 2 ปีที่แล้ว +1

      💯❤️

  • @yasangarideemahaliyadda8307
    @yasangarideemahaliyadda8307 2 ปีที่แล้ว +17

    මගේ ජීවිතයට හමුවුනු ආදරණීය ගුරුවරයෙක් තමයි අමිත් පුස්සැල්ල සර්... බොහොම ස්තූතිය සර් මේ පාර උසස් පෙළ සිසුන්ට පාලකයින් විසින් සිදුකර ඇති ආසාධාරණය ගැන කතා කරාට..🙏❤️❤️

  • @eivor7346
    @eivor7346 ปีที่แล้ว +6

    සර් උසස්පෙළ සිසුන්ට රජය කරන අසාදාරණේ ගැනත් කතා කරාට ගොඩක් ස්තූතී🙏❤️

  • @chanukamayuranga3982
    @chanukamayuranga3982 2 ปีที่แล้ว +144

    බණ්ඩාර සර් නිසා තමා මේ program එක බලන්නෙ.. අවුරැදු ගානක් වුනත් සර්ව දැකලා ඒ සොදුරු මුහුණ ඒ ලයාන්විත කටහඩ කවදාවත් අමතක නොවුනු ඇත.. ඒ නිහතමානි කමට හැමදාමත් ගෞරව කරනවා සර්ට..❤️🙏

  • @janathchandula2093
    @janathchandula2093 2 ปีที่แล้ว +214

    දිනේෂ් මුතුගල සර්❤🙏
    තිස්ස ජනනායක සර්❤🙏
    පැමිණි සියලු ගුරු දෙවිවරුන්ට දීර්ඝායුෂ ලැබේවා!

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @extremesl4x4
      @extremesl4x4 2 ปีที่แล้ว +2

      💕💕💕💕

  • @tharakasandaruwan4561
    @tharakasandaruwan4561 ปีที่แล้ว +11

    කවමදාවත් බලන්නෙ නැති වැඩසටහනක්...අද ඉවර වෙනකල් බැලුව...ඒ එකතුව මාරම...රසයි....

  • @madukanisansala8710
    @madukanisansala8710 2 ปีที่แล้ว +87

    ප්‍රසන්න සර් a/l karala අවුරුදු 18ක් වෙනව අදටත් අමතක නොවෙන හදවතේ ගුරුවරයා, නිදුක් නිරෝගී සුවය ලැබේවා තව තවත් දරුවන්ගේ නැනස පාදන්න ශක්තිය ලැබේවා ♥️

    • @lasantharathnayaka2699
      @lasantharathnayaka2699 ปีที่แล้ว

      Math 18

    • @nayanarathnayake9254
      @nayanarathnayake9254 ปีที่แล้ว +1

      2002 Science Center eka hollapu Sir kenek Badde Sir. Dakinakotath bayai tawama.pariwarthana tawama mathakai

  • @ayomipriyadarshani4141
    @ayomipriyadarshani4141 2 ปีที่แล้ว +68

    ප්‍රසන්න සර් ගෙ කටහඬ මනසට කාවදිනවා. සර් ලා හැමෝටම බුදු සරණයි. හොදම වැඩසටහනක්

  • @rexmangunawardena873
    @rexmangunawardena873 2 ปีที่แล้ว +18

    බංඩාර සර්ගෙ සිංදුවක් ඇහුණේ අවුරුදු 21 පස්සෙ class geyata passa තිස්ස සර් ඇතුළු සියලු දෙනාට තෙරැවන් සරණයි

  • @dinal8284
    @dinal8284 2 ปีที่แล้ว +111

    Chemistry නම් chemistry ප්‍රසන්න බද්දෙවිතාන 🙂❤️

    • @shenayamadhuwanthi
      @shenayamadhuwanthi 2 ปีที่แล้ว

      Ape aiyath clz giye prasanna sirge ❤️😊

    • @HAI_1982
      @HAI_1982 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @Andrew_Tate___
    @Andrew_Tate___ 2 ปีที่แล้ว +32

    අම්මෝ බද්දෙවිතාන සර් අහිංසකපාටයිලු 🥴😂 දවසක් මම කෑ ගහල Stage එකට නැග්ගුව ලමයි 2000ක් විතර ඉස්සහ 🥲
    ඒ වුනාට අදටත් ආදරෙයි සර්.. සර් නිසා තමයි අද මම මෙතන ඉන්නේ ❤️🙏

  • @sachithudayangaliyanagamag5483
    @sachithudayangaliyanagamag5483 ปีที่แล้ว +19

    Baddewithana Sir..!!! He's rather a motivator than a chemistry teacher. Respect you so much Sir..🙏🙏🙏 ❤❤❤

  • @Yenu912
    @Yenu912 2 ปีที่แล้ว +296

    AL ළං වෙද්දේ කතා කරගන්න බැරි වෙන තරමට ළමයි වෙනුවෙන් කැපවෙන අපේ සර්
    -ප්‍රසන්න බද්දෙවිතාන සර්❤️

    • @hiru0202
      @hiru0202 2 ปีที่แล้ว +6

      Ow🥺♥️

    • @kaush__
      @kaush__ 2 ปีที่แล้ว +6

      ඇත්ත ❤️

    • @Sewwandi3451
      @Sewwandi3451 2 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන් ❤

    • @Unknown-es5eh
      @Unknown-es5eh 2 ปีที่แล้ว +2

      @Viraj Niroshana rashmika?

    • @johnwoodson3841
      @johnwoodson3841 2 ปีที่แล้ว +6

      @Viraj Niroshana ehema na. Sir tharam daruwonta adare karana wena guruwarayek nathi tharam... 💓

  • @yashodharaoshadhee5174
    @yashodharaoshadhee5174 2 ปีที่แล้ว +34

    දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී........මුතුගල සර් හදවතේ ගුරුවරයා...සර් තමා බයෝ කියන එක ආස දෙයක් කලේ සර්...❤️සර් වගේම අනික් හැම ගුරුවරයෙක්ටම ගොඩාක් පින් අපේ ජීවිත එලිය කරනවට....සර්ල හැමෝටම කිසිම කරදරයක් අනතුරක් නැතුව ඉස්සරහටත් අපි වගේ ගොඩාක් ලමයින්ගෙ ඇස් පාදන්න ශක්තිය ධෛර්යය ලැබේවා....🙏🙏🙏

  • @kanthikan5145
    @kanthikan5145 ปีที่แล้ว +15

    අපේ ජාතියේ පිනට පහල වු මේ ගුරැ පියාණන් සියලුම දෙනාට මාගේ හදපිරි සතුට පුද කරමි කවදාවත් නොදුටු අනර්ඝ වැඩ සටහනක් ස්තුතියි

  • @Film.store......
    @Film.store...... 2 ปีที่แล้ว +31

    මුතුගල සර්, බද්දෙවිතාන සර්, පුස්සැල්ල සර් පොඩි කාලේ ඉඳන්ම ඉගෙනගන්න ආසාවෙන් ඉන්න ගුරුවරු තුන් දෙනෙක්. බද්දෙවිතාන සර්ගෙන් ඉගෙනගන්න මට හැකියාව ලැබුණා.❤️

  • @dilushitharanga3439
    @dilushitharanga3439 2 ปีที่แล้ว +38

    ආසාවෙන්ම බලපු cophy chat වැඩසටහනක් ....කවදාවත් ඉගෙන ගෙන නැති උනත් හරිම ආසම ගුරුවරුන් කීපදෙනෙක් මේ.... මේ ඇදුරුතුමන්ලා සියලු දෙනාටම ඉදිරි අනාගතයට සුභ පතනවා❤️❤️❤️❤️

  • @unikoonassociates2262
    @unikoonassociates2262 ปีที่แล้ว +9

    මට හරිම සන්තොසයි. මම මෙතනින් ගුරුවරු 3 දෙනෙක් ගෙන් ඉගෙනගෙන තියෙනව (2001-2004). තිස්ස සර්, පුස්සෙල්ල සර්, බද්දෙවිතාන සර්.

  • @chamodasadeepani7379
    @chamodasadeepani7379 2 ปีที่แล้ว +78

    අපේ බද්දේ❤ ප්‍රසන්න සර්! තවමත් ඒ වගේමයි 😍😍

  • @hyisanjaya9122
    @hyisanjaya9122 2 ปีที่แล้ว +31

    ප්‍රසන්න බද්දේවිතාන සර් ❤❤❤
    තාමත් ඒ වගේමයි
    බුදු සරණයි සර්

  • @Cyber123_legend
    @Cyber123_legend ปีที่แล้ว +2

    ආදරණීය බද්දෙවිතාන සර්, ඔබතුමා තමෙත් ඒ වගේමයි..අවුරැදු 22 කට පස්සෙත් , උපන් රටෙන් හැතැක්ම දහස්ගානක් දුර ඉදන් මතක් ⁣වෙන ඒ අතීතය මේ වෙලාවෙ ඇස් වලින් ගලන කදුලුත් එක්ක , ඒ දුක , සතුට දෙකටම ,ඔබතුමා කියාදුන්න ඒ ආදරනිය ඡීවිතය විදිනවා සතුටින් බොහොමත්ම පිං ඔබට 🙏හැමදෙනාටම තෙරැවන් සරනයි.

  • @dilshanipavithra8408
    @dilshanipavithra8408 2 ปีที่แล้ว +16

    තිස්ස සර්ගේ නිහතමානීකම හිනාවෙන්ම පේනවා. හරිම ආදරණීය සර් කෙනෙක් ❤️❤️❤️❤️❤️❤️

  • @venylvy8613
    @venylvy8613 2 ปีที่แล้ว +144

    Copy chat එකෙ මම බලපු ලස්සනම වැඩ සටහන 🥰❤️සර්ලා හැමොටම ගොඩක් ආදරෙයි..මෙ වගෙ වැඩසටහනක් කරපු hiru tv එකටත් ගොඩක් ස්තුති 🥺

    • @mishenperera3347
      @mishenperera3347 2 ปีที่แล้ว +1

      Aniwaren ❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @nimeshagimz4908
      @nimeshagimz4908 2 ปีที่แล้ว

      ඔව් copy chat හොඳම එක ❤

    • @rasikasadamali1419
      @rasikasadamali1419 2 ปีที่แล้ว

      🥰🥰🥰✌

  • @jeewaniwijesingha4473
    @jeewaniwijesingha4473 2 ปีที่แล้ว +13

    මාර ලස්සනයි 💞💞 උගන්වන්න වගේම සිංදු කියන්නත් පුලුවන් හැම සර් කෙනෙක්ටම 💞😘 මුතුගල සර්ගේ කටහඩ ගොඩාක් ලස්සනයි සර් 💞💞

  • @dilesharanasinghe4037
    @dilesharanasinghe4037 2 ปีที่แล้ว +27

    පුස්සැල්ල සර්..❤️ තිස්ස සර්..❤️ මාගේ ආදරණීය ගුරු දෙපළ.. (2012 A/L ගම්පහ සමාධි) ඔබ වැනි ගුරු දෙවිවරුන් ගෙන් ඉගෙනුම ලැබීමට හැකි වීම මා ලද මහත් වාසනාවක්. සුබ පැතුම් ඔබ දෙපළ ඇතුලු පැමිණ සිටි සියලු ගුරු මඩුල්ලට.. ❤️❤️❤️❤️

  • @chandanidissanayaka815
    @chandanidissanayaka815 2 ปีที่แล้ว +135

    අදනම් සුපිරියි හැමෝටම දිර්ඝායුෂ ලැබෙිවා කිසිදු අනතුරක් නොවෙිවා තෙරැවන්සරණයි

    • @ranjaniranjani4596
      @ranjaniranjani4596 2 ปีที่แล้ว

      Mama kawadawath me weda satahana balanne ne ada balanne ape daruwange guru piyanan dinesha mutugala sir inna

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @ggwp3105
    @ggwp3105 ปีที่แล้ว +65

    යෝද ශක්තිය ඇති අපේ ගුරුවරුන් හයදෙනාටම නිදුක් නීරෝගි දීර්ඝායුෂ පතමි...

  • @sakilavilochana3870
    @sakilavilochana3870 2 ปีที่แล้ว +45

    බද්දේ සර් නිසයි බලන්න ආවේ, සියලුම ගුරුවරුන් එක හා සමානව ගෞරවාන්විතයි 🙏