ශිතකරණෙ කතන්දරේ How Refrigerator Works

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • ඔබ දැනගත යුතුම ශීතකරණයේ කතාන්දරය. How Refrigerator works and it's History.
    මිනිස්සු අතීතයේ ඉඳලම කෑම කල් තියා ගන්න විවිද උපක්‍රම සෙව්වා. Ice House වල ඉඳල මේ අදහස අද දක්වා දියුණු උනේ මෙන්න මේ විදියටයි. ඒ වගේම එකේ ඇතුලත තියෙන තාෂණය කොහොමද වැඩ කරන්නේ කියලත් මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්.
    Web - www.videokatha.com
    TH-cam - / videokatha
    Blog - www.videokatha.blogspot.com
    FaceBook - videokatha
    -------------------------------------------------------
    What is the History of the Refrigerator?
    www.wisegeek.co...
    en.wikipedia.or...
    science.howstuf...
    www.hevac-herit...
    How Refrigerators Works
    home.howstuffwo...
    Refrigerant Gas
    www.wisegeek.or...
    en.wikipedia.or...
    Thomas Jefferson,
    www.monticello....

ความคิดเห็น • 44

  • @HirushanOnline
    @HirushanOnline 10 ปีที่แล้ว +17

    ඉපදුනු දවසෙ ඉදලම ශීතකරණය පාවිච්චි කලාට, ඒක වැඩ කරන්නෙ කොහොමද කියලා දැනගෙන හිටියෙ නෑ.ගොඩක් වටිනවා ඒක පැහැදිලි කරලා දුන්නට.ජයෙන් ජය.සුබපැතුම් (y)

    • @videokatha
      @videokatha  10 ปีที่แล้ว +2

      Oyatath bohoma sthuthii...

  • @sllife9024
    @sllife9024 4 ปีที่แล้ว

    A Very important video

  • @avishkasand4702
    @avishkasand4702 2 ปีที่แล้ว

    Thank you very much!

  • @ttronic9956
    @ttronic9956 3 ปีที่แล้ว

    great job

  • @SuneraKandamby
    @SuneraKandamby 10 ปีที่แล้ว +3

    niyamai aiya godak watinawa....ela

  • @chamilasirithunga7706
    @chamilasirithunga7706 4 ปีที่แล้ว

    Good

  • @tharukashehan4398
    @tharukashehan4398 3 ปีที่แล้ว +1

    Frij ekk thibbata adane wada karana widiha danne😂 vedio ekanam niyamai❤️❤️

  • @nsugathadasa
    @nsugathadasa 10 ปีที่แล้ว +3

    මේක හදපු එක ගොඩක් අගයයි.
    ස්තුත්යි.

  • @ashanfernando6281
    @ashanfernando6281 10 ปีที่แล้ว +3

    cool yaluwa...great job keep it up.......

  • @ashaneranda6607
    @ashaneranda6607 9 ปีที่แล้ว +1

    Nodanna godak dewal oya apita kiyala denawa. Thanx aiye

  • @gta5678901234
    @gta5678901234 10 ปีที่แล้ว +1

    interesting and important

  • @nuwanraajapaksha5555
    @nuwanraajapaksha5555 9 ปีที่แล้ว +1

    good job.

    • @videokatha
      @videokatha  9 ปีที่แล้ว

      +Nuwan Raajapaksha Thanks

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 5 ปีที่แล้ว

    සම්පත් මහත්තයා.. ඔයාගේ මේ වීඩියෝ එකත් එක්ක ඔයා කරපු videos, විශ්වය ගැන නවීන විද්‍යාව ගැන කරපු videos හත්අට පාර පාර සමහර videos විසිතිස් පාර බලල තියෙනවා මේ වෙනකොට ඉතින් හරිම ආසයි කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ බොහොම ස්තුතියි. මේ වගේ වීඩියෝ හදන්න ශක්තිය දහිරිය තව තවත් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා !

  • @chamindaranabahu1336
    @chamindaranabahu1336 4 ปีที่แล้ว

    thank you

  • @lionelweeraratne4860
    @lionelweeraratne4860 6 ปีที่แล้ว

    excellent

  • @SachiraBhanu
    @SachiraBhanu 10 ปีที่แล้ว +1

    thanx aiye api nodanna dewal danna sinhalenma kiyala denawata :)

  • @nesancoonghe7230
    @nesancoonghe7230 7 ปีที่แล้ว +2

    good!!!!!

  • @anuanurada9438
    @anuanurada9438 6 ปีที่แล้ว +1

    inverter ac gana keyandako

  • @samee1865
    @samee1865 5 ปีที่แล้ว

    Super explanation.... thanks.😍😍😍👍👍

  • @samjamzee
    @samjamzee 10 ปีที่แล้ว +2

    ela

  • @supunlalantha8017
    @supunlalantha8017 9 ปีที่แล้ว +1

    ela ela... dan aluthenma use karanne R600A. R134A, R410A wage ewath use karanawa. ahhh thawa deyak, methanadi katha karana theory eka "Vapor Compression Refrigeration" mita amatharawa wiwida application walata use karana godak methods thiyenawa. Vapor Absorption, Steem Jet, Li-Br ..... puluwan nam Air Craft Refrigeration ganath video ekak karannako..... jet engine mechanism eka ganath video ekak enawa nm ela.....

  • @dayanhesara9869
    @dayanhesara9869 5 ปีที่แล้ว

    good job

  • @NadeeshaMaduranga
    @NadeeshaMaduranga 10 ปีที่แล้ว +2

    මම ඒ කාලේ ඉදන්ම '' වික'' එක්ක ඉන්නවානේ ... මේකත් සුපිරි වෙනදා වගේම .....
    ජය වේවා ! ..... :)

    • @videokatha
      @videokatha  10 ปีที่แล้ว

      Bohoma sthuthi yaluwa.. mage FB page ekata ekathu wenna.. eke wena updates mama danawa..

  • @janithnuwan666
    @janithnuwan666 3 ปีที่แล้ว

    Niyamai sampath aiye ❤️

  • @mech-thermalengineeringser3696
    @mech-thermalengineeringser3696 6 ปีที่แล้ว

    boiler ehi athi prayojana ganath video ekak karanna aiya

  • @AeroSyncTV
    @AeroSyncTV 10 ปีที่แล้ว +1

    නියමයි (y)

    • @videokatha
      @videokatha  10 ปีที่แล้ว

      BohomaSthuthi Thelikayooo... ;-)

  • @isharashamindaperera
    @isharashamindaperera 10 ปีที่แล้ว +2

    jaya wewa!!!

  • @Edelweissflowerland
    @Edelweissflowerland 4 ปีที่แล้ว

    Supper ❤️

  • @jaya234ify
    @jaya234ify 10 ปีที่แล้ว +1

    godak pin

  • @Chaminda_Herath
    @Chaminda_Herath 10 ปีที่แล้ว +1

    degatama karagena yanna, oyanam prefect

  • @videokatha
    @videokatha  10 ปีที่แล้ว +7

    th-cam.com/video/k7onOMl2rOI/w-d-xo.html

  • @srehanblocks5705
    @srehanblocks5705 6 ปีที่แล้ว

    A/c weda karanne kohomada kiyanda beida

  • @kpcskumara9172
    @kpcskumara9172 8 ปีที่แล้ว

    good t4

  • @jivithayasinahawa
    @jivithayasinahawa 10 ปีที่แล้ว +1

    සතිදෙකකට සැරයක් ඔයාගේ video එකක් මම ම්ගේ බ්ලොග් එකේ දානවා.ඒ අලුත් දෙයක් ඉගනගන්න තියන නිසා.ඔයාගේ video වලට හොද traffic එකක් තියනවා...මේ එක උදාහරනයක් විතරයිgoo.gl/s4k5mK දිගටම මේ වැඩේ කරගෙන​ යන්න​... සදා ජය​.... jivithayasinahawa.blogspot.kr/

    • @videokatha
      @videokatha  10 ปีที่แล้ว +1

      Bohoma Sthuthi yaluwe.. ow issarahata meeta wada honda aluth dewal thiyenawa oyalata aran enna.. welawa thama podi problum ekakata thiyenne.. balamu.. mage parana videos share karanna puluwan welawaata.. Sampath

  • @TheCrdesilva
    @TheCrdesilva 10 ปีที่แล้ว

    IC engines gana katiyata kyala denna