පොඩි වෙලාවකින් රයිස් කුකර් එකේ කොෆී කේක් 👌| coffee cake recipe sinhala | easy coffee cake recipe
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.ย. 2024
- coffee cake my easy recipe
❤️අවන්,බීටර් නැතුව...දර ලිපේ,රයිස් කුකර් එකෙ කේක් හදන විදිහ❤️
කේක් ගිනි ගනන් කලෙ අවන් බිටර් නෑ කියල සැලෙනවද නෑනේ😍| chocolate cake | lipe hadana chocolate cake
• කේක් ගිනි ගනන් කලෙ අවන...
හිතෙ තියන බජට් එකට සරල සුපිරි කේක් එකක් | icing cake sinhala| icing cake
• හිතෙ තියන බජට් එකට සරල...
අවන් බීටර් නැතුව දර ලිපේ සොෆ්ට් බටර් කේක් එකක්😮
• අවන් බීටර් නැතුව දර ලි...
කේක් ගිනි ගනන් කලෙ අවන් බිටර් නෑ කියල සැලෙනවද නෑනේ😍| chocolate cake
• කේක් ගිනි ගනන් කලෙ අවන...
අවන් බීටර් නැතුව මෙච්චර රසට කේක් හදන්න පුළුවන් කියල දැනන් හිටියද👌 | rice cooker chocolate cake
• අවන් බීටර් නැතුව මෙච්ච...
හදන්න ලාභ, ලෙසි, රස කේක් නම් ඉතින් පොල්කේක් තමය😍
• හදන්න ලාභ, ලෙසි, රස කේ...
*හොදයි කියල හිතෙනව නම් subscribe😍 කරලා එකතු වෙන්න.
coffee cake sinhala,easy coffe cake,stem coffee cake,simple coffee cake recipe,easy cake recipe sinhala,
❤️subscribe to my easy recipes❤️
#coffeecake
#ricecookercake
#easycakerecipes
ඔයා නිසා මට දැන් රසට කේක් හදන්න පුලුවන්.අදත් චොක්ලට් කේක් එකක් හැදුවා.thank you
Me cake eke tray eke size ek kiyannene .can u reply .me pramanaya 1 k tray ekta dammoth cake eka usa madiweida ?
ගොඩක් තෑන්ක්ස් අක්කේ..මම ඔයාගෙ බටර් කේක් එක හැදුවා ලිපේ හොදට ආවා.ඔයාට ගොඩක් පිං 🙏❤️
කට හඩ හරිම ලස්සනයි . හරිම පැහදිලිව කියනවා. ස්තුතියි
ඔයාට ගොඩක් ස්තූතියි අපිට ලේසියෙන් කේක් හදන්න කියලා කියලා දෙනවා ට .
ගොඩක් වටිනා videos ඔයා අපිට දෙන්නෙ Tanhk you❤️❤️❤️
අනේ ඔයා කියලා දුන්න හැම කේක් එකක්ම මං හැදුවා. අපේ ගෙදර අය පුදුම වෙනවා. ඒකේ සම්පූර්ණ credit එක යන්න ඕනේ ඔයාට තමයි. ගොඩක් ස්තුතියි ඔයාට 🙏 🙏🙏
මම දැන් දැකලා කේක් එක හදලා බේක් වෙන්න දැම්මා.❤🌹
කෝපි වෙනුවට චොක්ලට් පව්ඩර් දාන්න පුලුවන් ද
ගොඩක් වටිනවා මේ වගේ දේවල් කියලා දෙනවා ට 👍👍
Thank akkiyaaa oyagen thami mn cake hadanna purudu unee😌😘
Oya. Nam. Ane maarai. Saama recipe. akakma. suweet ANE. thawa. recipe. apata. kiyadimata. shakthiya. Dhairiy. labeewa!!! theruwan. saranai
Harima lesi rasai mamath haduwa chocalate cake thaks akke
Math heduwa coffee cake. Godak rasata awa. Oyage recipes godak watinava.
අක්කේ මං මේ කේක් එක රයිස් කුකර් එකේ හැදුවා. මාරම රසයි. අවන් එකේ හදනවට වැඩිය මාර සොෆ්ට්. ඇත්තටම ඒ ඇයි?😋😍😋
Ane thank you nangi. Lesi vidiyata kiyala dunnata. Puluwanda ochchara loku cake ekak netuwa podi daruwekuta asawata kanna hada denna puluwan vidiyata pramanayan adu karala 250 g wage cake ekakata okama kiyala denna
කොෆි වෙනුවට කොකො පවුඩර් එකතු කරලා චොකලට් කේක් හදන්නත් පුලුවන්ද
Oya haduwa masmelokek ekanm maru mama habuwa hodata awa thankyou patiyo ❤️
Oyage danuma kisima athmarthakaamithwayak nathiwa apith ekka bedagannawata bohoma isthuthy,oyage anagatheta subapathum oyage hoda hithata oya adahana aagama dewiyan oyata ashirwada karaawee,
ගොඩාක් ස්තුතියි මිස් බුදු සරණයි ඔයාට .
Kathakaranaa widiyath lassanayi
❤😊really nice.thankyou for this .
Niyamai... Godakma thiththaida akke
නියමයි රෙසිපි එක❤️
Hrima rasai...math haduwa🤗👍
Thank you
Cohoda coffe wargayak kiyanna
Thanks 👍
cake mishranaya aeluminiyam bajanayaka ho viduru ho posilen wage bajanayaka stim karanna puluwanda
ow puluwan
Astra 100g valin hadana vidiha kiyanna puluwanda .😊
@@MyEasyRecipe 👍thankz😊
මාත් හැදුවා නැන්දෙ මට වයස 14 යි හැබැයි පට්ට රහයි thank you අපිට කියල දෙන්නකො බටර් නැතුව හදන කෙක් එකක්🎉❤
thank yo.. butter nathuwa hadana cake..godaak kiyala dunna
බිත්තර නැතුව හදන විදිය කිඅල dennako
Biththara nathiwa hadanna barida.?
Bethara wenuwata monawade qanna puluwa pls kiyanna
Lassanai
Harima sathutui oya gana nangi .bs
මේ කේක් එක දාගන්න බාජනය අපිට පුළුවන්ද? වෙන බජනයක් ගන්ඩ පුළුවන්ද? කොළ දාගන්නනේ නැතිව බටර් බාජනය යට ගාල එහෙම පුළුවන්ද
Cake එකට dapu coffee brand eka මොකක්ද නංගී
Baking soda ganna barida baking power wenuwata
beking powder nam aniwaryenma danna oni
Onem cake 🎂 akkak bake krn time ⏲️ aka 190 c windi 15kd ?naththm cake aken cake akt wenasd?
මාත් හදනවා ❤️
Thenk you....
magarin ha astra wenuwata adeshakayak nedda?oya gaththa coffee eka mokadda
Ane nangi oyata godk pin apita mewa kiyala denwt
Akke rice cooker eke cake eka hadenna tibunama cake eka hadunama pupuranne ai
Coffe wenuwata choklate kudu demmata kamak nedda
Backing powder නැතුව බැරිද්ස්
Oya damma coffee eka mokakda nangiyo? Mata hadanna oni ekai dear.
Meke ganna tray size aeka kiyanna puluwndaa 😊
agal 6
Nice akkiyo📎💗
Thankyou oyata
Mekata polkiri danna beida
Mth akka heduwa eth cake kadan weduna e eida kiyanawada akki
ගොඩක් ස්තූතියි මමත් අද හැදුවා.❤️
හුකහම් පට්ට බැල්ලි😂
cake walata bekin soda danna bada
Mth heduwa akka eth cake eka kadan wetuna e ei kiyanawada akki
Ei oya cake eka steam krnne dear.
Bake krnna berida.
Steam and bake deke wenasa mokadda...
Coffe wenuwata coco paudar ekathu karanna puluwanda
@@MyEasyRecipe Thanks 😊😊
👍👍
ඇලුමිනියම් බාජනේකට මික්සර් එක දාලා ස්ටීම් කරන්න බැරිද අක්කේ..කේක් තැටියක් ම ඕනේද
GOOD 😍
1kg cake eka steam wena kochara wela yanawada
vinadi 45-50 vithara yanawa
mamath ada hadanawa thanks oyata b.s😊
❤❤❤❤❤❤❤❤
ඇස්ට්‍රා වලින් පුළුවන් ද
puluwan
Wenila.dannethda
Akke oke layer dekakt kapala hadaddi oka gelawenawane kapaddi ema ekt mkk hry krnn deyk tyenoda 🥺❤️ dala kapanna one time ekak wagewath 🙄
@@MyEasyRecipe okata icing wenuwata chocolate gess ekak wage ekak dnmoth eth gelawenwane akke ekata mkd krnne pls reply 🥺
@@MyEasyRecipe කපද්දි කැළි දෙක වෙන් වෙන්න බලනවනේ 🙄
@@MyEasyRecipe
@@Wasantha12 suger syrup gala inna
Pol kiri dhanna baridha
puluwan
Meka hadanawa ada
❤❤
Cake class karanne nedda ane oya
👍👍👍👍👍
Me cake ekata coffee natuwa coco pawder dnmot
1kg da 500 g කෙක් එකක් ද මෙි
500g
Thank you
කෝපි වෙනුවට චොකලට් පවුඩර් දාන්න පුලුවන් ද