දේවදූත සූත්‍රය | Dewadutha Suthraya | Kinithulagala | Ven. Deniyaye Upasama Thero | FHD Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 531

  • @DeniyagamaSanwaraseela
    @DeniyagamaSanwaraseela 23 วันที่ผ่านมา +1

    පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නීරෝගි දීර්ඝායුස සම්පත්තියම ලබත්වා

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +5

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @SithaKumari-l1s
    @SithaKumari-l1s 24 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනෙ🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷

  • @Madhushani_Jayasinghe
    @Madhushani_Jayasinghe 27 วันที่ผ่านมา +1

    අවුරුදු තුනකට පසුව දෙවෙනි වතාවට අහන්නෙ මේ දේශනාව. ධර්ම මාර්ගයෙ වීර්‍ය අඩු වෙද්දි වීර්‍ය ඇති කරගෙන මෙ මාර්ගයෙ ගමන් කරන්න බොහෝ උපකාර වන වටින සූත්‍ර දේශනාවක්.. බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්ස ! ♥️🙏

  • @SanduniDisanayake
    @SanduniDisanayake 3 หลายเดือนก่อน

    සාදූ🙏සාදූ🙏සාදූ🙏 ඒ උතුම් ආර්‍ය මහා සංඝරත්නට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @wishvageneva3761
    @wishvageneva3761 5 หลายเดือนก่อน +1

    බුදු සසුනේ අසිරිය බබලන අයුරැ....❤🙏🏻

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 3 หลายเดือนก่อน

    ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🪷🙏🏻🪷🙏🏻🪷🙏🏻🪷

  • @sumitrajayarathna7778
    @sumitrajayarathna7778 ปีที่แล้ว +3

    පලමුව මුල් ගුරු සංග ..පරම්පරාවට
    පසගපිහිටුවා වන්දනාකරමි ..දර්මය දෙන්නා සේම ලබන්නා ත්..
    දාතු සමතාවය
    කොපමන ගලපේද 🙏🙏🙏
    වියපත් මා කලන මිතුරු යක් දුන් දර්ම දානය ක මහිම..
    මුලු කිනිතුලාගල
    අරන බූමිය අප්ප්‍රමාන සත්වයින්ට කෙලෙස්
    මියයන **සොහොන් බූමියක් වේවා ***🙏
    ස්වාමීනී පින්වත් සූදීරා නන්ද..හිමිපාණන් පෙරමග දුන් බුදු පිරිස..මොනතරම් මේ මහපොලව කෙලෙස් දවාලන්නට
    *ගරු දෙනියායේ උතුම් සගරුවන..
    ගන කුමන කතාද?
    ***මේ මගේ සිත තුල නොනිමෙන පහනක්..දල්වුනා..
    මවු සිතක්..ඉර්දිපාද
    බූමියට ලංඋනා..බුදු පුතුනේ....ඔබ වහන්සේගේ..ඒකලාවම..උපදි විවේකයට පත්වෙනවාමයි ..🙏
    🙏🙏🙏🙏🙏🙏🙏
    මහා ආලෝකය ක් මුලු විස්වයටම..🙏

  • @cethanafernando1862
    @cethanafernando1862 2 ปีที่แล้ว +10

    අනේ සිරියාවන්ත සිනව ඔබට වහන්සේට පින් අයිති වේවා මේ සැවොටම මෙ උතුම් ධර්මය අවබොධ වේවා

  • @thusithabsgayanbs5665
    @thusithabsgayanbs5665 3 ปีที่แล้ว +61

    මට අවුරුදු 28 මම යුද හමුදාවේ එත්....... තනිවුන හැම වෙලාවේම දේශනාව අහනවා 🙏.. ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා හාමුදුරුවනේ ආසයි ඔබ වහන්සේ ලග පැවිදි වෙන්න 🙏🙏🙏🙏

    • @thusithabsgayanbs5665
      @thusithabsgayanbs5665 3 ปีที่แล้ว +4

      @@niwandama bohoma pin labewa🙏

    • @kasunwickramage371
      @kasunwickramage371 2 ปีที่แล้ว +7

      එය එසේම වේවා....🙏🙏🙏

    • @Matara-Ruwan
      @Matara-Ruwan ปีที่แล้ว +5

      හොඳ අදහසක්. මහත්තයා තෙරුවන් සරණයි

    • @Lovetonaturelk
      @Lovetonaturelk ปีที่แล้ว +3

      ඇත්තම ඇත්ත මටත් ඔය විදියටම හිතිලා තියෙනවා

    • @Matara-Ruwan
      @Matara-Ruwan ปีที่แล้ว +4

      @@Lovetonaturelk බොහොම වටිනවා මහත්තයා ..තෙරුවන් සරණයි

  • @gaminidissanayaka9696
    @gaminidissanayaka9696 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා තෙරැවන් සරනයි

  • @actiontv8835
    @actiontv8835 ปีที่แล้ว +2

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා...🙏🙏🙏

  • @Ashoka-l6c
    @Ashoka-l6c 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏සාදු සාදු සාදු ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා තෙරැවන් සරනයි 🌺🌺🌺🌺🌺🙏🙏🙏

  • @shriyaniherman8345
    @shriyaniherman8345 2 ปีที่แล้ว

    මාගේ නමස්කාරය වේවා. 🙏සාධූ🙏සාධූ🙏සාධූ🙏

  • @banishanthabaragamaarachch5146
    @banishanthabaragamaarachch5146 10 หลายเดือนก่อน +2

    නිරෝගි සුව ඔබ වහන්සේට

  • @chamaraprasansamuthukumara8181
    @chamaraprasansamuthukumara8181 ปีที่แล้ว +7

    මමද යම් දිනක උතුම් වූ ඔබ වහන්සේලා සෙවනෙහි පැවිදි වෙමි...මට ඒ වරම ලැබේවා...සාදු! සාදු! සාදු! 🙏🙏🙏

  • @heshanjeewaka8497
    @heshanjeewaka8497 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු බොහොම පින් ස්වාමීන් වහන්ස .....🌼🌼🌼

  • @swineethadubai1372
    @swineethadubai1372 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohanakarunarathna2068
    @rohanakarunarathna2068 3 ปีที่แล้ว +18

    අහෝ මාගේ ශාස්තෲන් වහන්සේ ආශ්චර්යය යි ............! අත්භූතයි.......!
    අහෝ ඒ ශ්‍රී සද්ධර්මය ආශ්චර්යය යි ............!
    අහෝ ඒ ශ්‍රාවක සඟ රුවන ආශ්චර්යය යි ............!
    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා .......!

  • @madugithgayan620
    @madugithgayan620 2 ปีที่แล้ว +1

    බුදුරජාණන් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏 🙏 🌺🌺🌺

  • @saddha6717
    @saddha6717 2 ปีที่แล้ว +3

    අති ගාම්භීර නිර්මල උතුම් ශ්‍රී සද්ධර්මය අපට සරලව, නිරවුල්ව පැහැදිලිව වටහාදීමට ගෞරවයණිය ස්වාමීන් වහන්සේ ගන්නා අපමණ උත්සාහය ප්‍රසංසනීයයි. පින්වත් ගෞරවයණිය ස්වාමීන් වහන්සේට අනේකවාරයක් පින් සිදුවේවා, දීර්ඝායුෂ ලැබේවා, නිදුක් නිරෝගී සුවය සුඛී සුවපත්බාවයම අත් වේවා!!! අති ගෞරවනීය පූජනීය වන්දනීය ස්වාමීන් වහන්සේ පැතූ බෝධියකින් අති උතුම් චතුර්‍යසත්‍ය අවබොිධ වේවා !!! තෙරුවන්යි 🙏🙏🙏

  • @thusharanature6979
    @thusharanature6979 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු, පුදුම කැපකිරීමක්, ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා 🙏🙏🙏

  • @samankalansuriya6157
    @samankalansuriya6157 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ! තෙරුවන් සරනයි ස්වාමින්වහන්ස 🙏 🙏 🙏

  • @MS-eo6ud
    @MS-eo6ud 2 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා💛 නීරෝගී වේවා 💙
    මට හැගෙන්නේ. .. 💖
    පින්බර සිනහවෙන් සිත පුරවා දමන
    ඔබ වහන්සේ නම් මහා සෑයක් .. 💚
    ඔබ වහන්සේගේ දැනුම ඤාණය අවබෝධය හැකියාව රනින් නිම කල කොත් කැරැල්ලක් .. ❤
    ඔබ වහන්සේගේ "හඬ " එහි චූඩා මාණික්‍යයි... 💎
    අපගෙ පිනට ඔබ වහන්සේ වෙත ලැබුන ඒ ස්වරය 🔥

  • @PATHMAILLANGAMGE
    @PATHMAILLANGAMGE 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ..පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට නිදුක් නිරොගි සුවය ලැබේවා . මෙපින් බලයෙන් උතුම් නිවන් අවබෝධ වේවා .සාදු සාදු සාදු ....

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 ปีที่แล้ว +2

    Teruwansaranai.....sadu......sadu......sadu......

  • @shamindanilantha1994
    @shamindanilantha1994 3 ปีที่แล้ว

    Oba wahanseta niduk nirogee deergayusha lebewa.. me bhawayedeema chathurarya sathya awaboda wewa.. sadu sadu sadu...

  • @sachithishara2718
    @sachithishara2718 ปีที่แล้ว +2

    Mata puduma sahanayak denune.,un wahansege bana , kanata mi peni wage. Puduma daksathawayak. Mage swamin wahanseta mage namaskaraya wewa.

  • @wasantha19
    @wasantha19 3 ปีที่แล้ว +142

    මේ ස්වාමීන් වහන්සේ ඉතා දක්ෂ ලෙස ධර්මය පැහැදිලි කරයි. තවතවත් මෙවන් ධර්ම දේශනා පැවැත්වීමට උන්වහන්සෙට නිරෝගී සුවයම ලැබේවා.

  • @happydreams5325
    @happydreams5325 ปีที่แล้ว +4

    හරිම දක්ෂ ,සිල්වත් ස්වාමීන් වහන්සේ නමක්.මේ දේශනාව හැමෝම අහන්න ඕනේ.තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට🙏🙏🙏

  • @ireshapriya5911
    @ireshapriya5911 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakmalimalith484
    @lakmalimalith484 ปีที่แล้ว +1

    Uthum guruuthuman wahansa.obawahanse niduk wewa..!!🙏nirogi wewa!!!🙏uthum darmaya awaboda wewa..!!!🙏🙏🙏

  • @malidew1383
    @malidew1383 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට උතුම් නිර්වාණයම සාක්ෂාත් වේවා!!

  • @suwije6491
    @suwije6491 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ..ඔබ වහන්සේට මේ කුසලදර්මයම උතුම් චතුරාරිය සත්තිය දර්මයම අවබෝධ පිනිසම හේතු වේවා ..සාදු සාදු සාදු !!!

  • @SirimaDissanayake
    @SirimaDissanayake 6 หลายเดือนก่อน +3

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු බෝධි සත්ව ගුණෝපේත අති පූජණිය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවණ් සරණයි !!! නිදුක් නිරෝගි සුකී සුවපත් භාවය චිරජීවනය දීරඝායුෂ ලැබේවා !!!
    සෝවාන් සකුර්දගාමි අනාගාමි අරහත් සතර මග සතර ඵල උතුම් නිර්වාණ ශක්තිය පිණිසම මේ කුසල් ඔබ වහන්සේට හේතු වාසනා වේවා !!!
    🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු

  • @padminichandralatha246
    @padminichandralatha246 3 ปีที่แล้ว +1

    puduma tharam lassanata dewaduta suththraya oba wahanse desanakala seka

  • @sanidukrishan7981
    @sanidukrishan7981 3 ปีที่แล้ว +26

    නිකන්ම මට suggest වුනා. මගෙ පිනකට වෙන්න ඕනෙ 😮

  • @pathirageperera9990
    @pathirageperera9990 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස!!!!

  • @kasunjayaweera6106
    @kasunjayaweera6106 3 ปีที่แล้ว +122

    උතුම් බුද්ධ පුත්‍රයන් වහන්ස. නිර්මල බුද්ධ ධර්මය නැවත නැවතත් මේ ආකාරයෙන් අපට අනුකම්පාවෙන් දේශනා කර අසරණ අපි වැන්නන් මේ මඩ වගුරෙන් බේරා ගැනීමට මගපෙන්වනු මැනව. මෙවන් දුර්ලභ බුද්ධ පුත්‍රයන් වහන්සේලා වෙහෙස මහන්සියෙන් ලොවට දායාදය කල අප ගුරු දේවෝත්තම තල්ගමුවේ සුදීරානන්ද ලොකු ස්වාමින්වහන්සේ , නාඋයනේ අරියධම්ම නාහිමිපානන් වහන්සේගේ වැනි උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේලා නැවත නැවතත් මේ උතුම් දිවයිනේම පහල වී සසරේ සැරිසරන අපමන සත්වයෝ සන්සාර රෝගයෙන් මුදවා ගෙන පාරමී පුරා බුද්ධත්වය සුවසේ සාක්ශාත් කරගනිත්වා💓.....

  • @suneethadhammameegamuwe6040
    @suneethadhammameegamuwe6040 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි ස්වාමින්වහන්ස

  • @rashinisingappuli3520
    @rashinisingappuli3520 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන්වහන්ස එක එක සුත්‍ර්‍ර දෙශනා මෙ ආකාරයට පහදා දෙශනා කිරීම අපට අවබෝධය සදහා ඉතා වටිනවා . දිර්ඝායුවෙවා !!
    🙏🙏🙏❤

  • @upulhemantha9402
    @upulhemantha9402 3 ปีที่แล้ว +3

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ayeshindika7762
    @ayeshindika7762 3 ปีที่แล้ว +51

    ස්වාමීනී , ගිහි දවි ගත කරන අපිට අනුකම්පාවෙන් තව තවත් මෙවැනි අකාරයටම ධර්ම අර්ථ විග්‍රහ කරන සේක්වා

  • @suwije6491
    @suwije6491 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!! ඔබ වහන්සේට මාගේ නමස්කාරයම වේවා ..නිදුක් නිරෝගී දීර්ඝායුෂම සම්පත්තියම ඔබ වහන්සේට ලැබේවා !!!

  • @srigeeks4950
    @srigeeks4950 2 ปีที่แล้ว

    මේ ශ්‍රවනය කරන්නේ දෙවනි වරටයි.
    සාධු සාධු සාධු

  • @wasanthakumarawasanthakuma4325
    @wasanthakumarawasanthakuma4325 ปีที่แล้ว +5

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ සංසාර භය ,දුක පෙන්වා දී මේ සංසාර දුකින් එතෙර වීමට කරන මේ උත්සාහයට මාගේ නමස්කාරය වේවා 🙏🙏ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධම වේවා 🙏🙏

  • @sajisoysa8244
    @sajisoysa8244 2 ปีที่แล้ว +1

    තෙරැවන්සරණයි පින්වත් ස්වාමීන්වහන්සේලාට ......

  • @sumindajayasuriya6334
    @sumindajayasuriya6334 4 หลายเดือนก่อน +1

    sadu sadu sadu sadu sadu

  • @ui6379
    @ui6379 3 ปีที่แล้ว +78

    අවසරයි ස්වාමීන් වහන්ස, සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පරපුරෙන් පැවත එන ඔබ වහන්සේ ට පතන්නා වූ බෝධියකින් නිර්වාණය පිණිස ම මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු ගිහි අපිත් පින් කර අති බවක් දැනුනා.

  • @buddhikasamarakoon9563
    @buddhikasamarakoon9563 3 ปีที่แล้ว +11

    ඔබ වහන්සේගේ දහම් දැනුම වෙනුවෙන් මාගේ ජීවිතය වුව ද පූජා කළ හැක. මේ කරගත්තා වූ ධර්ම දානයේ බලයෙන් ඔබ වහන්සේට වහ වහා ආර්ය මාර්ගය අවබෝධ වේවා. නමෝ සංගාය!

  • @GeethaDesilva-u7s
    @GeethaDesilva-u7s ปีที่แล้ว +3

    මෙතෙක් කල් ඇසූ වටිනාම දේශනයක්, ඔබවහන්සේ අති දක්ෂ දේශකයන් වහන්සේ නමක්. සසර බිය හොඳ ටම දැනුනා. නිදුක් නිරෝගි වේවා ස්වාමින්වහන්ස .🙏🙏🙏

  • @wimalasenawimalasenamu2189
    @wimalasenawimalasenamu2189 3 ปีที่แล้ว +18

    මමත් ප්‍රථම වතාවට මෙවැන්නක් ඇහුවේ. අපි බෞද්ධ උනාට නාමික බෞද්ධ .ඔබ වහන්සේ නොනැවතී තව තවත් බෞද්ධ දර්ශනය ගැන උගන්වන සේක්වා

  • @chandanamaduranga2554
    @chandanamaduranga2554 ปีที่แล้ว +1

    Oba wahanseta uthum chathurarya sathya darmaya awabodawewa apramana pin siduwewa theruwan saranai oba wahanseta...

  • @No_self0
    @No_self0 2 ปีที่แล้ว +4

    හොදට පැහැදිලි කරනවා.ස්වාමීන් වහන්සේට නිර්වාණ අවබෝධය ලැබේවා

  • @srimali7136
    @srimali7136 3 ปีที่แล้ว +3

    ඔබවහන්සේ පතන්නා වූ ආකාරයෙන් ම උතුම් නිර්වානාවබෝධය වේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏💐

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 ปีที่แล้ว +2

    අති ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා !
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @jayanthawaidyarathna8222
    @jayanthawaidyarathna8222 3 ปีที่แล้ว +2

    පොඩි ස්වාමීන් වහන්සේලාට කරුණාවෙන් ම උගන්වනවා.🙏🏻🙏🏻🙏🏻🌹

  • @ksudeni9673
    @ksudeni9673 5 หลายเดือนก่อน +1

    ඉතා වැදගක් ෙදශනයක්

  • @skelectronic6754
    @skelectronic6754 ปีที่แล้ว +2

    බුද්ධිමතුන් ගේ අකුරු කැත බව ඔප්පු වුනා.. ඔබවහන්සේටත් මටත් සියලු මිනිස්සුන්ටත් මේ භවයේම අර්හත් මාර්ග ඵල අවබෝධයම ලැබේවා🙏🙏🙏

    • @PJ-2014
      @PJ-2014 ปีที่แล้ว +2

      ධර්මයේ වුවත් අනුන්ගේ අඩුපාඩු සොයන එක මනුස්සයා නමැති සතාගේ නරක පුරුද්දක්, ආර්‍ය උපවාදය භයානකයි. මාර්ග පල කවදා ලැබේද ?
      තෙරුවන් සරණයි,

  • @Umeda...840
    @Umeda...840 ปีที่แล้ว +2

    අහම්බෙන් නෙත ගැටුනෙ මේ වීඩියෝව..පිනකට වෙන්න ඇති..ඉතාමත්ම පැහැදිලිව තේරුම් කර දෙනව..බොහෝමත්ම පින් ..මේ දුක්ඛිත සසරෙන් අපව මුදවන්න උපකාර කරන පිනෙන් ඔබ වහන්සේට මේ ගෞතම බුදු සසුනේදීම සුවසේම නිවේවා ...🙏🙏🙏

  • @padminichandralatha246
    @padminichandralatha246 3 ปีที่แล้ว

    sadu sadu sadu oba wahanseta niduk nirogi suwa labewa

  • @Nobody-q9r
    @Nobody-q9r 2 ปีที่แล้ว +3

    මෙම ධර්ම දානය ලබාදීම නිසා ස්වාමීන් වහන්සේට අනන්ත පින් දහම් අනුමෝදන් වේවා .. සුඛයෙන් සුඛයටම පත්වේවා ..උතුම් වූ මාර්ගඵල ලැබීමට වාසනාව ලැබේවා....🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @sriyanijayalath8736
    @sriyanijayalath8736 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @dicksonpremaratne5564
    @dicksonpremaratne5564 ปีที่แล้ว +1

    Theruwan saranai ape hamudurwane

  • @hemanthiechandrika9782
    @hemanthiechandrika9782 2 ปีที่แล้ว

    Namaskara wewa pinwath swaminwahanseta
    Saadu saadu saadu

  • @Gagana4899
    @Gagana4899 2 ปีที่แล้ว +1

    කාරුණික බව...බුද්ධිමත් බව...ලගන්නා සුලු දේශනා ශෛලිය...අනතිමානී ගුණය..නිවැරිදි මග පෙන්වීම.....බොහොමයක් පින් ඔබ වහන්සේට

  • @nipunnipun
    @nipunnipun 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ අති දක්සයි , දර්ම බුද්දිය මගෙ හිනකමක්ද දන්නෙ නැ තව මත් සසරෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.

  • @shanakawimalasena5297
    @shanakawimalasena5297 3 ปีที่แล้ว +30

    සීලවන්තං ගුණවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයාලද්ධං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි ථේරානං අාගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං. සාදූ සාදූ සාදූ!

    • @nishanthimudalihewa1544
      @nishanthimudalihewa1544 3 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @ashakariyawasam6855
    @ashakariyawasam6855 2 ปีที่แล้ว

    🙏🙏🙏
    තෙරුවන් සරණයි !

  • @dammikamadumali997
    @dammikamadumali997 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු අයෙත් ඇහුවා ඔබ වහන්සේ මානව පැහැදිලි කරා ඒ උතුම් ධර්මය.

  • @සමාධි-ව1ප
    @සමාධි-ව1ප 3 ปีที่แล้ว

    Oba wahanseta,dirgayu labewa,nirogi wethwa,suwapath wethwa !!!

  • @kanthigodage5348
    @kanthigodage5348 3 ปีที่แล้ว +6

    පලවෙනි වතාවට ස්‍රවනය කලේ. ඉතාමත්ම පැදිලියි
    අහගෙන ඉන්න හරිම ආසයි .
    උන්වහන්සේට බොහොම පිං .

  • @kasunbandara6362
    @kasunbandara6362 3 ปีที่แล้ว +1

    වරෙන්තුව ඇත අවිජ්ජාව ඇති කල 🙏.

  • @pemantharanasinghe253
    @pemantharanasinghe253 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ පංතියේ උගන්වන ඒවා හෝ සූත්‍ර දේශනා පැහැදිලි කර දෙන පාඩම් මෙහි දමන්න. ඉතා කැමැත්තෙන් ඉගෙනගන්නෙමු
    එසේ දමනවා නම් මහානීය කුසලයක් වනවා අවසර

  • @thilinaupeka7794
    @thilinaupeka7794 7 หลายเดือนก่อน +1

    සාදු සාදු ❤

  • @asangaekanayake3326
    @asangaekanayake3326 3 ปีที่แล้ว +7

    සිවුර ගලවා ගෙන අදන කඩේ උත්සාගෙන ගෙන මහපාරේ උද්ඝෝෂණ කරන දේශපාලනය කරන චීවරධාරී භික්ෂූන් වහන්සේලා අතර ඔබ වහන්සේ මොන තරම් ශ්‍රේෂ්ඨ ද .....ඉතාමත් ලස්සනට අර්ථවත්ව ධර්මය පහදා දෙනවා ... ඔබ වහන්සේ පතන්නා වූ ඒ උතුම් නිර්මල නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු ස්වාමීන්වහන්සේ පතන්නාවූ බෝධියකින් උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගැනීමට මේ කුසල් සම්භාරයම උපනිශ්‍රය වේවා....ඔබ වහන්සේගේ මේ විෂිස්ඨ ධර්ම විෂ්ලේෂණයන් මනා පැහැදිලි....තෙරුවන් සරණයි ..🙏

  • @kanishkagajaba9898
    @kanishkagajaba9898 3 ปีที่แล้ว +4

    මේ භවයෙන් සසර කෙලවර කරන්නට වීරිය ලැබේවා ඔබවහන්සේට මේ පිනෙන්.
    තවත් මේ ලෙස අපට අවබෝධ කරත්වා..

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka 3 ปีที่แล้ว +2

    මම හොයපු සූත්‍රයක්

  • @gamunuranasinghe565
    @gamunuranasinghe565 2 ปีที่แล้ว

    Oba wahanse ape pinati pahala wela inne teruwan sarani oba wahanseta

  • @waves545
    @waves545 ปีที่แล้ว +3

    ඔබවහන්සේ දහම් කරුණු පැහැදිලි කරන ආකාරය ඉතාම අණර්ඝයි. ගිහි අපිට ඔබවහන්සේ බුදුන් දුටුවා හා සමානයි
    සාධූ සාධූ සාධූ

  • @tharinikavindya3296
    @tharinikavindya3296 3 ปีที่แล้ว

    Ape hamuduruwanta niduk nirogi suwaya lebewa

  • @prasadarachchl127
    @prasadarachchl127 3 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ පතනා බෝධියකින් නිවන් සුව ලබත්වා...

  • @දහම්-ඡ4ෆ
    @දහම්-ඡ4ෆ 3 ปีที่แล้ว +64

    ගිහියෙකු වශයෙන් මේ වගේ දේශනාවක් අැසීමට මා භාග්‍ය සම්පන්න වූවා..පැහැදිලි කිරීම ඉතා අගනේය... අවසරයි ස්වාමීන් වහන්ස, මෙවැනි දේශනා තුළින් සද්ධර්මය අවබෝද කිරීමට කැමැත්තෙමි..

    • @ven.mahindapura6242
      @ven.mahindapura6242 3 ปีที่แล้ว +6

      නිදුක් නිරෝගී සුවය ලැබේවා පැහැදිළි කිරීම ඉතා අගය කොට සලකමි.මෙයම ඔබ වහන්සේ ට නිවන් පිණිස උපකාර වේවා

    • @charmsdissanayaka278
      @charmsdissanayaka278 3 ปีที่แล้ว +2

      sahathika athha
      api echartama paw karala ne meheme deshanawak ahanna wath lebimata loku pinak karala athi api

  • @nimeshliyanage2578
    @nimeshliyanage2578 3 ปีที่แล้ว +96

    සාදු සාදු සාදු 🙏🙏🙏
    ආශ්චර්‍යයි ස්වාමීනී.
    අත්භූතයි ස්වාමීනි.
    යටිකුරු වී තිබූ දෙයක් උඩුකුරු කලා වැනී.
    ඔබවහන්සේ පතනා බෝධියෙන්ම නිවි සැනසෙත්වා!!!
    තෙරුවන් සරණයි

    • @sandun4983
      @sandun4983 3 ปีที่แล้ว +2

      🙏🙏🙏

  • @SeamaJayakodi
    @SeamaJayakodi ปีที่แล้ว +3

    සාධු සාධු සාධු ද්‍රිර්ගායුෂ ලැබෙවා අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @nirukshiweerasinghe4723
    @nirukshiweerasinghe4723 ปีที่แล้ว +5

    ඔබ වහන්සේ පැහැදිලි ව උගන්වනවා ඔබ වහන්සේ ගේ උගන්වන ශෛලියට මම බොහොම කැමතියි තවත් මෙවැනි ධර්ම දේශනා කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා!

  • @hayathsasindudayananda4200
    @hayathsasindudayananda4200 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි....

  • @HGDSNandasiriELT--B-
    @HGDSNandasiriELT--B- 3 ปีที่แล้ว

    Sadu sadu !!!!ohoma pin ona wahanse mechchara lassanata apita dharmaya kiyala denawata

  • @mithurudanuma5102
    @mithurudanuma5102 ปีที่แล้ว +1

    ඉතාම පැහැදිලි දේශනාවක් , ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි!!!

  • @chinthamaninagahawatta
    @chinthamaninagahawatta 2 ปีที่แล้ว

    Swamin wahanse nisa dharmaya ahanna igena ganna loku asawak ati una. Swamin wahanseta godak pin. Theruwan saranai swamin wahansa.

  • @princeisha1234
    @princeisha1234 2 ปีที่แล้ว +3

    සාදූ! සාදූ! සාදු! 🙏🙏🙏
    සියලු සත්වයෝ උතුම් ණිර්වාණයම සාක්ශාත් කරත්වා!!!🙏
    සසර දුකින් නිවී සැනසෙත්වා!!! 🙏
    තෙරුවන් සරණයි 🙏

  • @sandun4983
    @sandun4983 3 ปีที่แล้ว +17

    අපායභයපච්චවෙක්කනතාව මා තුල ඇතිවිය .ඔබ වහන්සේ මා හට කල්‍යාන මිත්‍ර සත්පුරුෂයන් වහන්සේනමක් විය.
    මාහට වීර්‍ය ඇතිවිය.
    දේශනාව පල සහිතමය.
    සාදු සාදු සාදු
    🙏🙏🙏

  • @padminijayamanna1799
    @padminijayamanna1799 3 ปีที่แล้ว +5

    ස්වාමීන්වහන්සේ ඉතාම පැහැදිල්ව දේවදූත සූත්‍රය කියල දුන්න,හොදට හිතට දැනුන,සසර ගැන හොදටම බය හිතුන,මාත් යනව භාවනා කරන්ඩ ඔබවහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා....උතුම් නිවන් මාර්ගය අවබෝද වේවා 🙏🙏🙏

  • @rathnayaka6668
    @rathnayaka6668 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @rasikajayamanne2857
    @rasikajayamanne2857 3 ปีที่แล้ว +30

    උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්ස මෙවන් අගනා පැහැදිලි කිරීමක් අසන්නට මා කෙතරම් පුණ්‍ය සංස්කාර රැස් කර තිබුනේ දැයි සිතා ගත නොහැක. සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස ඉදිරියට ද මෙවන් දේශනා ගිහි අපට අසන්නට සලසත්වා මෙපින් චතුරර්‍ය සත්‍ය අවබෝධ ය පිණිසම ඔබ වහන්සේ ට හේතු වේවා

  • @kalummangala6462
    @kalummangala6462 3 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු...!! ඔබ වහන්සේට නීරෝගි සුවයම වේවා... ඔබ ව්
    වහන්සේ පතන්නා වූ ධර්ම මාර්ගයේ සියලුම පැතුම් ඉශ්ඨ සිද්ධ වේවා..!❤️

  • @නිර්වානමග
    @නිර්වානමග ปีที่แล้ว +3

    බුදු ගුන අනන්තයි . තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏..එ උතුම් ශ්‍රී සත්ධර්මය තව තවත් දෙසනා කල අප සියලු දෙනා මේ සසරෙන් මුදවා ගනු මැනව පින්වත් ස්වාමීන් වහන්ස...🙏🙏🙏

  • @pahansiluva
    @pahansiluva ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anurasudarshanase4259
    @anurasudarshanase4259 3 ปีที่แล้ว +3

    සියලු සතුන්ට සසර බිය දැනේවා!!!🙏🙏🙏