කර්ම විපාක | පූජ්‍ය දෙනියායේ උපසම ස්වාමීන්වහන්සේ | කලණ මිතුරෝ ජාත්‍යන්තරයේ ඇරයුමෙන් සිදුකළ දේශනය.
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- ➠ ඔබ පූජ්‍ය දෙනියායේ උපසම ස්වාමීන්වහන්සේ විසින් පවත්වනු ලබන දේශනා මාලා වලට සජීවීව සම්බන්ධ වීමට කැමතිනම් පහත විස්තරය කියවන්න.
❁ IIT අභිධර්ම සම්භාෂණය ❁
පූජ්‍ය දෙනියායේ උපසම ස්වාමීන්වහන්සේගේ මෙහෙයවීමෙන්
දෙසැම්බර් 02 වනදා සිට සෑම සතියකම බ්‍රහස්පතින්දා දින ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 2.30 සිට 3.30 දක්වා
2.30 p.m. - 3.30 p.m.(UTC/GMT +5.30)
පාඨමාලාව සදහා ලියාපදිංචි වීමට පහත පෝරමය පුරවා අප වෙත එවන්න.
forms.gle/kbV5...
දේශනා මාලාවට අදාල යාවත්කාලීන තොරතුරු දැනුවත් කෙරෙන ටෙලිග්‍රෑම් සමූහයට (telegram group) සම්බන්ධ වීම සඳහා සබැඳිය 🖇️;
t.me/+RUwxoSGg...
🆔Zoom ID : 526 900 5415
🔑Passcode : dhamma
↪️ ZOOM ඔස්සේ කෙලින්ම දේශනාවට සම්බන්ධ වීමට 🖇️;
tinyurl.com/56...
✺ කලණ මිතුරෝ ජාත්‍යන්තරය සංවිධානයේ සංවිධායකත්වයෙන්;
✺ පූජ්‍ය දෙනියායේ උපසම
ස්වාමීන්වහන්සේ විසින්;
තෙසැත්තෑඤාණ යන තේමා පාඨය යටතේ,
අපගේ පරම පූජනීය ශාස්තෘන්වහන්සේගේ අති ගාම්භීර වූ ඤාණයන් සත්සැත්තෑවක් පිළිබඳව විස්තර කෙරෙමින් පවත්වනු ලබන විශේෂ ධර්ම දේශනා මාලාව සෑම මසකම අවසන් ඉරුදින
ශ්‍රී ලංකාවේ වේලාවෙන් 🇱🇰🕒
පස්වරු එකයි තිහට පැවැත්වේ.
(1.30 p.m. UTC/GMT+5:30)
🖥️ ෆේස්බුක් හරහා ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට සබැඳිය 🖇️;
e/19RGWDyKk
🎦 ZOOM හරහා ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට සබැඳිය 🖇️;
tinyurl.com/2p...
🆔Meeting ID: 878 1220 3346
🔑Passcode: 7777
👥💬📳 අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය මඟින් ඔබවෙත ගෙනඑනු ලබන සියළු සිංහල මාධ්‍යයෙන් පැවැත්වෙන දහම් වැඩසටහන් පිළිබඳව යාවත්කාලීන තොරතුරු ලබාදෙන ටෙලිග්‍රෑම් සමූහයට (group) සම්බන්ධ වීම සඳහා සබැඳිය 🖇️ :
t.me/+yKF33uPf...
🖥️ අපගේ යූටියුබ් නාලිකාව 🖇️ :
/ iitinternationalinstit...
👥 අපගේ ෆේස්බුක් පිටුව 🖇️ :
/ instituteoftheravada
👥 අපගේ ටෙලිග්‍රෑම් නාලිකාව 🖇️ :
t.me/iit_si_sl
👥 අපගේ වයිබර් ප්‍රජාව 🖇 :
tinyurl.com/33...
📞 තාක්ෂණික සහය සඳහා ➠
📲 වට්ස්ඇප් 🖇️ :
wa.me/94760370189
📲 ටෙලිග්‍රෑම් 🖇️ :
t.me/IITtechni...
📩 විද්‍යුත් තැපෑල 🖇️ :
inst.theravada@gmail.com
☸️ සියල්ලෝ සදහම් ස්වරයෙන් සැනසෙත්වා...!!!
―――――――――――――――――――――――――――――
☸️ ඉතාමත්ම කලාතුරකින් දෙවි මිනිසුන්ට හමුවන අතිශයින්ම ශ්‍රේෂ්ඨ වූ නිර්මල බුද්ධ ශාසනයක් පරිහරණය කළ යුත්තේ ඉතාමත්ම සීරුවෙනි. බුද්ධ ශාසන වල සද්ධර්ම ලාභය ලබා අපමණ වූ ජීවිතය ශ්‍රේෂ්ඨත්වයට පත් කර ගත්තවුන් අතර එම අවස්ථාව වරදවාගෙන ජීවිතයට මහත් වූ විනාශයක් ළඟා කරගත්තවුන්ද අනල්පය.එමනිසා අප ඉදිරියෙහි ඇත්තේ ඉතාමත්ම සීරුවෙන් ධර්මය අධර්මය, මඟ නොමඟ හඳුනාගෙන ඉතාමත්ම සිහියෙන් නුවණින් සහ වීර්යයෙන් යුක්තව යායුතු ගමනකි.ඒ සඳහා විධිමත්ව, ක්‍රමානුකූලව සහ පියවරෙන් පියවර පිරිසිදුව ධර්මය ඉගෙනීම මනා පිටුවහලකි.
➤ සැදැහැවත් වූ ඔබ දිවියට එම උතුම් ලාභය සාක්ෂාත් කර ගැනීමට සහය වනු වස්,
❀ මෙවර ධර්මය ඉගෙනීම පිණිස පාඨමාලාවලට සම්බන්ධ වන පින්වතුන් සියළුදෙනාටම විධිමත් තාක්ෂණික සහයක් ලබාදීම සඳහාත්,
❀ සෑම පැතිකඩකින්ම ධර්මය මනාව හැදෑරීම සඳහා අනුපිළිවෙළින් මඟපෙන්වීමක් ලබාදීම සඳහාත්,
❀ පිවිතුරු අදහසින් ධර්මය හදාරන පින්වතුන්ගේ අවධානය වෙනස් කරමින් වැරදි ආධ්‍යාස වලින් දේශනා මාලාවට සම්බන්ධ වී නොමනා ලෙස බාධා කළ හැකි අයගේ එම බාධා වැළැක්වීම සඳහාත්,
✳දේශනා මාලා වලට සම්බන්ධ වීමට කැමති සියළු පින්වතුන් ලියාපදිංචි කිරීමට සංවිධායක කමිටුව විසින් තීරණය කරන ලදී.
➪ එමනිසා ඔබ අප සැමදෙනාගේම සුවපහසුව පිණිස පහත පෝරම පුරවා අපවෙත එවන්න. එසේ මෙම පෝරම පුරවා අපවෙත එවූ පසු සංවිධායක කමිටුව විසින් ඔබව ලියාපදිංචි කර ඒ ඒ වැඩසටහන් වල ඉදිරි කටයුතු සඳහා ඔබව සම්බන්ධ කරගනු ඇත.
✳️අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය මගින්, එම ආයතනයෙහි අධ්‍යයන කාල සටහනට අනුව එළඹෙන සමාසිකය (semester) සදහා ථේරවාද බුදුදහමේ සිද්ධාන්ත දේශනා මාලාවට සමගාමීව සිංහල මාධ්‍යයෙන් නවතම දහම් වැඩසටහන් කිහිපයක් සතිපතා ඔබ වෙත ගෙන ඒම සදහා කටයුතු සම්පාදනය කර ඇත.
❶ IIT ථේරවාද බුදුදහමේ සිද්ධාන්ත දේශනා මාලාව
පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේගේ මෙහෙයවීමෙන්;
දෙසැම්බර් 01වනදා සිට සෑම සතියකම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල;
ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප. ව. 2.30 සිට 3.30 දක්වා
❷ IIT අභිධර්ම සම්භාෂණය
පූජ්‍ය දෙනියායේ උපසම ස්වාමීන්වහන්සේගේ මෙහෙයවීමෙන්;
දෙසැම්බර් 02 වනදා සිට සෑම සතියකම බ්‍රහස්පතින්දා;
ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප. ව. 2.30 සිට 3.30 දක්වා
❸ IIT සූත්‍ර සම්භාෂණය
පූජ්‍ය උඩදිගන සිද්ධත්ථ ස්වාමීන්වහන්සේගේ මෙහෙයවීමෙන්;
දෙසැම්බර් 07 වනදා සිට සෑම සතියකම අඟහරුවාදා;
ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප. ව. 2.30 සිට 3.30 දක්වා
❊ ඒ අනුව සෑම සතියේ දිනකම සවස 2.30 සිට 3.30 දක්වා දහම් වැඩසටහනක් ඔබවෙත ගෙන ඒමට නියමිතය.
❶ IIT ථේරවාද බුදුදහමේ සිද්ධාන්ත
දේශනා මාලාවට ලියාපදිංචි වීම සඳහා පෝරමය 🖇️;
forms.gle/SoFi...
❷ IIT සූත්‍ර සම්භාෂණය
දේශනා මාලාවට ලියාපදිංචි වීම සඳහා පෝරමය 🖇️;
forms.gle/C5gc...
❶ IIT ථේරවාද බුදුදහමේ සිද්ධාන්ත දේශනා මාලාවට අදාළ ටෙලිග්‍රෑම් සමූහයට සම්බන්ධ වීමට සබැඳිය 🖇️;
t.me/+QVh4KtB2...
❷ IIT සූත්‍ර සම්භාෂණය දේශනා මාලාවට අදාළ ටෙලිග්‍රෑම් ගෘෘප් එකට සම්බන්ධ වීම සඳහා සබැඳිය 🖇️;
t.me/+LeF5oAjn...
❸ IIT අභිධර්ම සම්භාෂණය දේශනා මාලාවට අදාල ටෙලිග්‍රෑම් ගෘෘප් එකට සම්බන්ධ වීම සඳහා සබැඳිය 🖇️;
t.me/+RUwxoSGg...
✺ ඔබට මතුවන දහම් ගැටළු අප ආයතනයෙහි ස්වාමීන්වහන්සේගෙන් විමසා විසඳාගත හැකි; IIT ධම්මපටිසන්ථාරය ගෘෘප් එකට සම්බන්ධ වීම සඳහා සබැඳිය 🖇️;
t.me/+H_PZGHTW...
✺ මීට මෙත් සිතින්,
අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයේ දහම් වැඩසටහන් සංවිධායක කමිටුව.
niwansuwaya laba athi oba wahanseta namaskara wewa
සාදූ ...සාදූ ...සාදූ ...🙏
තෙරුවන් සරණයි ...🙏🌺🌻💐🙏
සාදුසාදු සාදු ඔබ වහන්සේට තවතවත් දහම් දෙසීමට අවශ්‍ය ශක්තිය ලැබේවා නිරෝගි වේවා සුවපත්වා බුදු සරණයි අපේ හමුදුරුවනේ සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
ගරුතර ස්වාමීන්වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා
නමෝ බුද්ධාය !!!
වන්දනීය පුජනීය ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!...,පිංවත් ස්වාමීන් වහන්සේට විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක් නීරෝගි දීර්ඝායුෂ සම්පත්තිය සැලසේවා !!!...අප හට ධර්මය කියා දෙන්නට චිරාත් කාලයක්ම සුවසේ වැඩ සිටින සේක්වා!!!...ඔබ වහන්සේට බොහොම පිං. සරලව කියා දුන්නාට. මේ ගොයුම් සසුනම්ඹරේදීම පිංවත් ස්වාමීන් වහන්සේට පරම රමණීය වු උතුම් ලෝකෝත්තර නිර්වානය සුවසේ අවබෝධ වේවා !!!...ඒ අමාමහ නිර්වානය බොහෝ දුර නොවේවා!!!.,, සාදු🙏සාදු🙏සාදු 🙏 තෙරුවන් සරනයි .!!!...🌹🌹🌹🌹🌷🌷🌷🌷🌹🌹🌹🌹
🙏🙏🙏🪷🪷උතුම්වූ තෙරුවන්සරනයි ස්වාමීන් වහන්ස..🙏🙏🪷 ඇසීමට sekeswu ඔබ සියලු දෙනටත් අප්‍රමාන පින්.🙏🙏🪷🪷
සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏
පරම ගම්භීර දේශනාවක්මයි ස්වාමීනි!!! ඔබවහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් වහ වහා ම උතුම් නිර්වාණාවබෝධය වේවා!!! 🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏🌺🌺🌺💮💮💮🌼🌼🌼🌸🌸🌸
උතුම් හිමියනි මෙපින් බලයෙන් උතුම් අරහත්වය ලැබේවා .සාදු සාදු සාදු
සාධූ ...සාධූ ...සාධූ ...දහම විකෘති කරන මෙවැනි කාලයක ඔබ ආරන්‍යය වාසී වහන්සේලා විසින් කරන මෙහෙය චිරාත් කාලයක් සම්බුදු සසුන බබලාවාලීමට මහඟු පිටුවහලක් වන්නේමය..
සාධූ සාධූ සාධූ
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..
සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වෙත්වා...🙏🙏🙏
සාදු සාදු සාදු පාද නමස්කාර වේවා ඔබ වහන්සේට... 🙏🙏🙏🌹🌻🌼🌺🌼🌻🌹
සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ ටත් ධර්ම දානය කළ අයටත්පින් සිදු වෙවා දේශකයන් වහන්සේ ගේ දෙමාපියන්ට ත් මේ පින හේතු වාසනා වී නිවන් මග සම්පූර්ණ වේවා පතන්නා වූ බෝධියකින් උතුම් නිවනම අවබෝධ කරගෙන සසරින් එතෙර වන්නට මේ පින හේතු වාසනා වේවා,.🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🍅🌺🙏🌺
Sadu, sadu sadu mage Namasksraya weva ,,, 🙏🙏🙏
Sadu sadu sadu swameen wahanseta theruwan saranai deergayu wewa.
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
ඔබවහන්සෙට උතුම් චතුර්‍ර්‍ය සත්‍ය ධර්මය අවබෝධය වේවා
ඉතාමත් සුවිශේෂී දර්ම දේශනාවක් .තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස .
ස්වාමින්වහන්සේට නිවන පිනිස මේ කුසල ධර්මය හේතුවේවා..
ඹබවහන්සෙ. නියම ගුරුඋතුමෙකි දිගාසිරි සාඳූ. සාදූ
නිරන්තරයෙන් අපේ සිහිය උපද්දවමින් උතුම් ධර්මය දේශනා කරන ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුව අත්වේවා දීර්ඝායුෂ ලැබේවා.🌸🌸🌸🌸🌸🌷🌷🌷🌷🌷
💕🙏🙏🙏💕
චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මාසම්බුද්ධ සාසනං ...
🙏🙏🙏🙏🙏🙏
මා ඇසූ වටිනාම ධර්ම දේශනාව.තව තවත් මෙවැනි දේශනා පැවැත්වීමට ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුව දීර්ඝායු වේවා.මෙපින් බෙලෙන් මේ භවයේ දී ම උතුම් චතූරාර්ය සත්‍ය අවබෝධ වේවා!…
Mewa abidarma desanawala thiyanawa
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏
Suwaminwahansey niwandakinama labewa
Apata hodata thrum ganna puluwan bana pinsiduwewa obawahanseta sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කරමි
සාධු ..සාධු ..සාධු ..🙏🙏🙏
සාදු ! සාදු !! සාදු !!!
Namaskara wewa pinwath swaminwahanseta saadu saadu saadu
කර්මය සොයා ගෙන වවිධ දේශනා ශුවනය කලා.නමුත් මෙම දේශනා වෙන් මනා අවබෝධ යක් ලැබුනා .ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ බුදු සසුනේ අපට ලැබි ඇති උතුම් වස්තුවකි.සාදු සාදු
ගෞතම සාසනයට මැනිකයි ඔබවහන්සෙ
තෙරුවන් සරණයි
පින්වත් ස්වාමීන් වහන්සේ නිවනමබ අත්වෙනවා
ඹබවහන්සෙට නිවන් ඈතක නොවෙ සාඳූ සාදූ මදනායක
තෙරුවන් සරණයි .
.........
ප්‍රඥාව වැඩෙන මෙවන් දේශනා ගොඩක් වටිනවා ස්වාමීන්වහන්ස. 😊🙏🏻💛
බොහොම පිං ඔබවහන්සේට.🙏🏻🙏🏻💝🌺
සාධු`...සාධු`...සාධු`
පින්වත් ස්වාමින් වහන්ස ,ඔබ වහන්සේ නිදුක් නිරෝගිව දිඝාසිරි ලැබ නිවනෙහි උතුම් සැනසීම ලබත්වා .සාදු සාදු සාදු !!!
සාධු !!!සාධු !!!සාධු !!! අපේ ස්වාමීන් වහන්සේට අන්නත බුදුගුණ බලයෙන් නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙිවා දිර්ඝායුස සමිපත්තිය ලැබෙිවා ...තෙරැවන් සරනයි ස්වාමීන් වහන්සේට 🌺🙏🌺
සාධූ...සාධූ...සාධූ...ඉතාම පැහැදිලි ලෙස අපට ධර්ම කරුණු විග්‍රහ කර දෙන්නා වූ පිනම ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණාවබෝධයම ලැබීමට පාරමිතාවක්ම වේවා!!!
🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන් සරන ප්‍රාර්තනා කරමි !
කීප වරක්ම ඇසුවා .නැවතත් වරින්වර අසනව .නැතිනම් තේරුම් ගන්න අපහසු යි.තෙරුවන් සරණයි .
සාදු සාදු සාදු...
තෙරුවන් සරණයි ඔබ වහන්සේට.
sadu sadu sadu nmaskar wawa
ඉතා වටිනා දර්ම කාරනා ක්‍රමානුකූලව පැහැදිලි කරමින් දේශනා කරන ඔබ වහන්සේට ඉක්මන් භවයකදී චතුරාර්‍යාය සත්‍ය අවභොද වේවා !
නිදුක් නිරෝගී වේවා !
🙏🙏🙏
appramana pin swamin wahansa sadu sadu sadu
Sadu. Sadu. Sadu !!!
Uthum theruwan saranai swamin wahansa suwapath Wethwa.
Oba wahansela siyalu denata mema kusal balayen uthum chathurarya sathya avabodha wewa. 🙏🙏🙏
තේරැවන් සරණයි හාමුදුරැවනේ
බුදුසරණයි ස්වාමීන්වහන්ස
🙏🙏🙏තෙරුවන් සරණයි!!! ඔබ වහන්සේට!!! බොහොම පින්!මාගෙ නමස්කාර වේවා!!!
ඔබ වහන්සේ තාමත් පෘතග්ජන කෙනෙක් කියලා සිතුනත්, අනිවාර්යයෙන්ම සෝවාන් ඵලයෙන් එහා ආර්යයන් වහන්සේ නමක් .
තෙරුවන් සරණයි මේ මහගු කර්තව්‍යය බොහෝ කල් කිරීමට මගේ ආයුෂත් ලැබේවා.
true
රහතන් වහන්සේ නිරෝධ සම්පත්තියෙන් නැගී සිටින විට නැවත සිත උපදින ආකාරය පැහැදිලි කරන්න. ❤
Sadu sadu sadu 🙏🙏🙏
🙏🙏🙏තෙරුවන් සරනයි සුවාමින් වහන්ස
🙏🙏🙏
Oba wahanseta nivan suwa pinisama mema kusalaya hethu wewa !
One of my favorite Dhamma teacher who mostly selects topics related to Pragna.
තෙරුවන් සරණයි !!! සාදූ.! සාදූ.!! සාදූ!!!
Sadu sadu
Sadhu sadhu sadhu
තව මොනවද ස්වාමීන් වහන්ස අවබෝධ කරගත හැකි නම් යථාර්ථය තෙරුවන් සරණයි
Sadu : sadu: sadu
සතියදුර්වල වීම නිසා ගෙදරට නෑදෑයන් ඇවිත් ටික දවසකින් ගියත් මගේ සමාධිය බොහොම පහළට වැටිලහරිම කණගාටුයි
සමාධිය ද අනිත්‍ය යි. නැති වීමට හේතු සකස් වූ නිසා දියවී ගියා. නැවත ද උපද්දවා ගත හැක.
සසරේ බ්‍රහ්ම ලෝක වල පවා සමාධි බලයෙන් උපදින්නට ඇති.
නැතිවූ ධර්ම පිළිබඳව දෝමනස්ස ය වෙනුවට විදර්ශනාව කරන්න.
sadu sadu sadu
🙏🙏🙏🙏💐💐💐
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
💐🙏🙏🙏
🙏🙏🙏
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
Wish to get the 'NORBAL BODHI ' as you wish...! Sadhu..! Sadhu ..!! Sadhu...!!!
තෙරුවන් සරණයි
මුල සිට පට්ඨාන ධර්මය ඉගෙනගන්න විදිය පහදන්න
පලමු දේශනාව හෝ දේශනා මාලාව ලබාදෙන්න තෙරුවන් සරණයි
Sadu Sadu Sadu
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷sadu sadu sadu sadu sadu sadu
මානසික රෝග , කියන එක අභිදර්මයෙන් විග්‍ර්හ කරන්නෙ කෝමද ස්වාමීන් වහන්සේ🙏🙏
🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🍀🍀🍀🍀🍀🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🪷💎🛕🌹
රැවුල කපන්ඩෝ!
පව්කාරකම
Sadu sadu sadu
🙏🙏🙏🌻🌻🌻
🙏🙏🙏
Sadu sadu sadu
🙏🙏🙏
🙏🙏🙏
Sadu sadu sadu
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
තෙරුවන් සරණයි
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏
🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻