#අපාය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 50

  • @janithmadumadawa6874
    @janithmadumadawa6874 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @warakapolapasannachiththat2727
    @warakapolapasannachiththat2727 2 ปีที่แล้ว +3

    මේ වගේ හරි ධර්මය කියාදෙන ස්වාමීන් වහන්සේලා තව තවත් බිහි වේවා ස්වාමීන් වහන්සේට නිරෝගී සුවය ලැබේවා!!

  • @rohanakarunarathna2068
    @rohanakarunarathna2068 3 ปีที่แล้ว +13

    "නිශ්චල වූ තථාගතයන් වහන්සේ"
    අහෝ ඒ නිශ්චල වූ මාගේ ශාස්තෲන් වහන්සේ ආශ්චර්යය යි .....!

  • @anuradhaperera3802
    @anuradhaperera3802 3 ปีที่แล้ว +9

    ලස්සනට කොයල දෙනව.....මේ ස්වාමින්වහන්සේ ගේ ඉගැන්වීම් සියල්ල දාන්න

  • @Yathiwara_Adawiya
    @Yathiwara_Adawiya 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි !

  • @outoftheworlds4000
    @outoftheworlds4000 4 ปีที่แล้ว +5

    මමද සියළු ලෝක සියළු සත්වයෝ රාග ද්වේශ මෝහ ගින්නෙන් මිදෙත්වා..! උතුම් කලණ මිතුරන් මුණ ගැසේවා..! දස කුසල් වඩත්වා..! සෝවාන් සකදාගාමී අනාගාමී අරිහත් ඵලයෙන් සදහටම සංසාර දුකින් මිදෙත්වා..! අමා මහ නිවනින්ම සැනසේවා..!

  • @jinadariporage911
    @jinadariporage911 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස ..

  • @rashmi3175
    @rashmi3175 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට සාධූ සාධූ 🙏🙏🙏

  • @ashakariyawasam6855
    @ashakariyawasam6855 2 ปีที่แล้ว

    🙏🙏🙏
    තෙරුවන් සරණයි !

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 3 ปีที่แล้ว +1

    නමස්කාරය වෙිවා හිමියණි සාධු සාධු සාධු සාධු

  • @Matara-Ruwan
    @Matara-Ruwan 2 ปีที่แล้ว +2

    මේ ස්වාමීන්වහන්සේ නම දෙනියායේ උපසම හිමියන්. iiT therawada institute eke අදටත් bana kiyanawa

  • @Nibbanawanasenasuna
    @Nibbanawanasenasuna 4 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ අටුවාව අටුවාව වශයෙන් හා උතුම් පෙළ දහම ත්‍රිපිටකයම මුල් ගුරුතැන තබා කියා දීම ගැන අප⁣ගේ නමස්කාරය වේවා 🙏🙏🙏

    • @snooslee6508
      @snooslee6508 3 ปีที่แล้ว

      අටුවාව කියන්නෙත් බුද්ධ මතයම තමයි

    • @Nibbanawanasenasuna
      @Nibbanawanasenasuna 3 ปีที่แล้ว +1

      @@snooslee6508 මෝඩ ශ්‍රද්ධා ව අවැසි නැත. අටුවාචාරින්ගෙ නම් ලිස්ට් එකක් ඇත.

    • @snooslee6508
      @snooslee6508 3 ปีที่แล้ว

      @@Nibbanawanasenasuna හොඳයේ ශ්‍රද්ධාව හොඳට තිබෙන කෙනා කියන්නකෝ බලන්න අටුවාවේ සඳහන්වන්නේ මොනවද කියා?....

  • @d.suseelathero4903
    @d.suseelathero4903 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️ සාදු සාදු සාදු හරිම පැහැදිලියි තව වීඩියෝ දාන්නකෝ

  • @dumalsampathkumara6875
    @dumalsampathkumara6875 3 ปีที่แล้ว +1

    🌸🙏 Deshakayan wahana... Harima pahasui therumganna.... 🙏

  • @rarani1860
    @rarani1860 2 หลายเดือนก่อน

    😇🙏🙏🙏

  • @ranjandeshapriya9107
    @ranjandeshapriya9107 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @dilshan8094
    @dilshan8094 3 ปีที่แล้ว

    Sadu sadu sadu bs

  • @isharalakshanjayathilaka8885
    @isharalakshanjayathilaka8885 3 ปีที่แล้ว +1

    සාධූ!🙏සාධූ!!🙏🙏සාධූ!!!🙏🙏🙏

  • @learnwithchathura3323
    @learnwithchathura3323 3 ปีที่แล้ว

    බුදු සරණයි හාමුදුරුවනේ

  • @amithapriyanganee1998
    @amithapriyanganee1998 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @d.suseelathero4903
    @d.suseelathero4903 3 ปีที่แล้ว

    අනේ අනේ අනේ තව දාන්නකෝ

  • @kosgodavenerable3123
    @kosgodavenerable3123 3 ปีที่แล้ว

    Sadu sadu sadu....

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 3 ปีที่แล้ว

    sadu sadu sadu

  • @cmrr3099
    @cmrr3099 3 ปีที่แล้ว

    ❤🙏

  • @T.Mahanama
    @T.Mahanama 3 ปีที่แล้ว

    sadu

  • @anushkasenevirathna4721
    @anushkasenevirathna4721 3 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼

  • @jayarathnajayarathna193
    @jayarathnajayarathna193 2 ปีที่แล้ว

    අපේ හාමුදුරැවනෙ සමහරැ කියනවා අපි දිවි හිමියෙන් බුදුන් සරන ගිහිල්ල ඉන්නෙ කියනවා.හැබැයි බුදුපියානන්වහන්සේ වෙනුවෙන් එ් සත්ය දර්මය වෙනුවෙන් තමන්ගෙ අැහැක් ගලවලදෙන්න පුලුවන්ද කියල අැවිිවොත් දෙයිද.අන්න එ් වගේ සද්දාවක් තියෙන්න ඔිින මෙිි දර්මය අවබෝදකරගන්නනමිි.

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 4 ปีที่แล้ว

    he is excellent because of his humillity

    • @arundathijayabandu3282
      @arundathijayabandu3282 4 ปีที่แล้ว

      හාමුදුරුවෝ නිහතමානීයි,හැබැයි උන්වහන්සේ හිතනවා අපිත් උන්වහන්සේ වගේම මේ දේ ගැන දැන ගත යුතුයි කියා

    • @anuradhaperera3802
      @anuradhaperera3802 3 ปีที่แล้ว

      @@arundathijayabandu3282 දැන ගන්න ඔනේ තමයි.....නොදත් නිසයි ඔයා තාම ඔතන මම තාම මෙතන ...

  • @bodhithennamonastery8707
    @bodhithennamonastery8707 4 ปีที่แล้ว

    🙏

  • @krishancurtis450
    @krishancurtis450 2 ปีที่แล้ว

    මෙවා ඇත්ත කියන්න මොනවා හරි සාක්ෂි තියෙනවා ද?

  • @mikeh4713
    @mikeh4713 2 ปีที่แล้ว

    මේ වාගෙ හතරවරං කෙප්ප පුලුවන් තරම් කෙලලා මේකාලකන්නි දූපත් මානසික වහල් මෝඩ හැත්ත වල පල්ලටම දාලා වඳ කරන එකමයි හොඳ.

    • @kasunwickramage371
      @kasunwickramage371 ปีที่แล้ว

      ඉතින් උබ වැලලියන්කෝ මුලින්ම...😂😂😂

  • @Sweet-beesss
    @Sweet-beesss 3 ปีที่แล้ว +2

    අනේ මේ ස්වාමීන් වහන්සේගේ දෙර්ශනා නැද්ද වෙන

    • @Matara-Ruwan
      @Matara-Ruwan 2 ปีที่แล้ว

      තියෙනවා.

  • @TheChicKenHuman
    @TheChicKenHuman 3 ปีที่แล้ว +1

    🤣🤣🤣🤣

  • @dihansadasanayaka2416
    @dihansadasanayaka2416 3 ปีที่แล้ว

    බොරු

  • @namaldarshana4421
    @namaldarshana4421 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @sahanaththanayaka1549
    @sahanaththanayaka1549 3 ปีที่แล้ว

    🙏🙏

  • @isurubro1296
    @isurubro1296 4 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻

  • @Retinatronics
    @Retinatronics 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @---rohansifelice---2387
    @---rohansifelice---2387 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kushanirathnayake660
    @kushanirathnayake660 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @nisansalasaro1660
    @nisansalasaro1660 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @jayanthawaidyarathna8222
    @jayanthawaidyarathna8222 3 ปีที่แล้ว

    🙏🙏🙏