Machan oyata puluwannam hot master akan try karala balanna.kesbewa,kaduwela,boralasgamuwa..chicken cheese koththu aka,chicken creamy cheese pasta aka,mix grill akakuth tiyanawa.try karanna puluwannam…api nam kesbewa akata thamai yanne.aka nam very good.❤
කටට කෙල උනනවා බං බොරු ඕන නැහැනේ අපි නං ඔයවගේ කාලම නෑ❤❤❤❤මම අන්ෂභආගඑ හැදිල ඉන්නේ
කොච්චර ආස උනත් කොල්ලො
තමන් ආදරේ කරන චරිත වෙනුවෙන් ආසම දේවල් අතාරිනව දෙපරක් හිතන්නෙ නැතුව.
අම්මට කකුලුව දීපු සීන් එක නියමයි චාමා❤
Nikocado Avocado වගේ transformation එකක් ඕන 😅
චමා කන විදිහ බලන් ඉදල මගෙ කට රිදෙනවා...
Full kottuwak thiyaa කාලක්ව ත් කන්න බැරි මන් වගේ සෙට් එක කො❤😂
බඩගින්නෙ ඉන්න ගමන් මේක බලපු මන්🙂
වැලක් බලන්න ආව මං
දැක්කත් බඩ පිරෙන මරු කෑම ටිකක් 😍
බත් කද්දි විඩියෝ එක බලාගෙන කන්නෙ😅
ඒ කොත්තුව රහ පාටයි ❤❤❤
Mannar එකෙ කොත්තුවත් කාලා බලන්න පට්ට රසයි
අදත් සුපිරියක් චාමා ❤
වෙනදා වගේම ❤️🙏🙏🙏
වෙනදා වෙලාවටම 😘
Notify ආව ගමන් බලනවා ❤
සල්ලි තිබ්බනම් මමත් ඔහොම කනවා😢
ඒක නිසා අනාගතේ සැපේ ඉන්න දැන් කට්ටක් කාලා ඉගෙන ගන්නවා අයියේ
Hodt knna sthutin inna ❤️ e wgem ahinsaka sththuntath udw krnna gdk pin 🙏🥺
Strawberry kanawa balanna asayi❤😊
ඔයගේ වැඩසටහන හොදයී එත් helth පැත්තත් බලන්න ඔනේ
දන්නෙ නැති හින්ද අහන්නෙ නෝමල් කොත්තුවකයි ඩොල්පින් කොත්තුවකයි වෙනස මොකද්ද ?
AKD දිනන සතුටට අද චමා වැඩිපුර කනවා 🌝
අද ත් සුපිරි
ඊයෙ අනුරාධපුර ආවා නේද චමා ඉතින් ❤
මේ comment එක දකින ඔබගේ සිතන පතන සෑම දෙයක්ම සාර්ථක වේවා ඉෂ්ට වේවා!!!🙏☸️🌼
oyge okkoma hodayi.. kanakota chawu chawu sadde ayin krnn tikk wela ynkota appiriyayi eka...😵💫
Supiri kama tikak chama ayye adanm ❤
දන්නෙ නැති නිසයි අහන්නේ ඩොල්ෆින් කොත්තු කියන්නේ ඒකට ඩොල්ෆින් මාලූ දාලද හදන්නේ??
ඕව 400 ට 500 ට 600 ට තිබ්බ කාලෙකුත් තිබුනා.
Kelaniye mother dish eke kemath try karala balanna marama rasai😮
Seeduwa gamunu eken chees koththuva kala balanna
Kalutara patte khda me wage hoda kottuwak kanna plwn thanaka tynne
ගෞරවයෙන් ඉල්ලාසිටිමින් බුදුසරනයි.
Chama 💐💝
මම පලවෙනියා😂😂❤❤
අයියේ ඔය සේරම වීඩියෝ එකක දාන්නේ නැතුව වෙන වෙනම වීඩියෝ කරලා දාන්නකෝ😊❤
අලුත්ම විදිහෙ කෑමක් ඕන❤❤❤
Chamooo❤❤❤❤.1st
1st ❤🎉
wenada wagema supiri
அண்ணா நான் தமிழ் நானும் உங்கள் video's பார்க்குறனான் ❤
Good job cama aiya budusaranai
Mr. Gamara la Ekath trying karanna
Machan oyata puluwannam hot master akan try karala balanna.kesbewa,kaduwela,boralasgamuwa..chicken cheese koththu aka,chicken creamy cheese pasta aka,mix grill akakuth tiyanawa.try karanna puluwannam…api nam kesbewa akata thamai yanne.aka nam very good.❤
නියමයී චමා❤
1st coment❤️
Adarei Oii ❤
නියමයි
Nice to see you after a long time and by the way show your mum
Desart varga try karamuko
❤chama gamna ewanm supiri bn kalekin dakma supirima tikk ewanm padu na
Dan work out parak karamu chma🥰🥰
Highly recommend ....me video eka balala uber eats eken meyalage seafood rice eka gennuwa....supiriyak thama...awula thinne special items tika uber ekata add karala nehe..normal seafood ekath pattama patta aye ithin supiriyak
ගුලියක් කාලා මෙක බලන මන් 💔
First comment 😍
ගෝඩම තමා චමා
niyamai boys..... 🥰🥰🥰
Nickocado avacado වගේ වෙනසක් කරමුද චමා.....❤❤❤❤
bro liyanagemulle Royal Hotel eke dolphin koththu eka try karanna patta
Uba nikado avacadoge aiya wage
parisamen ❤
මේක බල බල පරිප්පුයි බතුයි කන මම 😂
13:42 😂😂😂😂
Supiri
😍❤️...
My 1st comment
එක ☠️
Meka nm pissuwak....
Pork kanne nane bro...ài add Kara gaththe
😋❤😊
Ai pork beef kntte?
😍😍🤩🤩
ela
කිබුල කිරිමැටි ගිලිනව වගේ ගිල්ලා.... බලන් ඉද්දි😢
චමාට ආදරේ උන් මේ පැත්තට ලයික් කරන් යමු බලන්න😅😅😅😅❤
Female Chama kenek one dn....😢❤
Fab cylon try krnn
Bro think about ur health
13:44 😂❤👍
Only sea food කමුද චමා 😌
1st comment 🌚💖
ඔයාලගේ ගෙදර ඉන්න බල්ලව පෙන්නන්නකෝ ඉතිරි කරන කෑම කාල ඌ මොනවගේ සයිස් වෙලාද දන්නේ නෑ😂😂😂😂
Bock ward sosegus kiyanne monwd
අපෙ ලොකු නැන්දගෙ ලොකු එකයි පොඩි එකයි දෙන්නා මේ වීඩියෝ බලනවා උන් දෙන්නගෙන් ලොකු එකා චමා වගේ තමා කන්නෙත් 😅
ආදරෙයි
Niyamayi❤❤❤❤
බියකරු සසර 😢
1 st comment ❤❤
Ganan wadi
සැර කෑමක් කමූ
උබ කකා ඉන්ඩපන් nikocado avocoda උත් කෙට්ටු වෙලා උබ ජිවිටෙ විනාස කරගන ඉවර😉
Bada gini kara gaththe ayi mama meka balala 😢
චමා ඇයි පෝක් කන්නෙ නැත්තෙ? හේතුව කියන්නකො
ඔය ඉන්නෙ මගෙ ලග්නෙ චමා....... පව් එයා අහිංසකයී... හ්ම් 😒.. තරහයි 💔
❤❤❤ චමා ්‍්්්්්්්
chama ayye embilipitiye ennako...ape game aya oyat godak adreiii...matath asay oya ekk video ekk kranna..
Hi ayye
❤❤❤❤❤❤
🎉
❤1st comment
තලු නොගහා කාහම් කො අයියෙ
kaamak hari kmk na valak nam