සමන්තගේ කතාවට ආච්චිලාට මාර හිනා. සමන්ත හිනාවෙන්ම සැරට අමතයි | kiya denna adare tharam | hiru news

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • kiya denna adare tharam | hiru news | sri lankan cricket live | sl vs afg live
    Subscribe today for Latest News, Entertainments and Politics videos from Sri Lanka.
    -----------------------------------------------------------------
    Follow on:
    Official website - aluththorathur...
    Official Facebook Page - / aluththorathuru1
    Official TH-cam Channel - / aluththorathuru
    -----------------------------------------------------------------
    ඕනෑම ආකාරයක දැන්වීමක් සඳහා අපව සම්බන්ඳ කරගන්න
    Email - Busleyland@gamail.com
    -----------------------------------------------------------------
    #aluththorathuru #npp #npplive #nppsrilanka #jvp #jvpsrilanka #amumusic #sanjeewlonliyes #pitakaware #pitakavare #පිටකවරේ #අමු #lakai_sikai #janaipriyai #viniproduction #shammisilva #roshanranasinghe #budget2024 #arjunaranathunga #cricket #cricketsl #news
    Hiru TV Live | Ada Derana Live

ความคิดเห็น • 239

  • @chamarasandaru6438
    @chamarasandaru6438 7 หลายเดือนก่อน +71

    සමන්තව ගෙදර යවල චාමර වගේ පිස්සො පාර්ලිමේන්තු යවපු බදුල්ලෙ ජනතාව දහස්වාරයක් පසුතැවෙන්න ඕනි ..

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 7 หลายเดือนก่อน +37

    මගේ මෑණියන්ට වයස අවුරුදු හැත්තෑවයි මාරුවෙන් මාරුවට හැත්තෑ පස් අවුරුද්දක් තිස්සේම එතුමිය ඡන්දෙ දුන්නේමේ රට කාපු පාදda දේශපාලනයට එතුමිය දැන් මට කතා කරලා කියනවා පුතේ දැන් නම් හොඳටම අමාරුයි.පාදඩ දේශපාලනය විසින් ශ්‍රී ලංකා මාතාවගේ සිරි මාංශය උරා බීලා ඉවරයි උඹලා මෙදා පාර මාලිමාවට ඡන්දදීපන් ගෑණු අපි ඔක්කොම මාලි මාවට කියලා අහන්ඩත් සන්තෝසයිමාලි මාවට ජයෙන් ජයම වේවා❤❤❤❤❤❤❤

    • @PemaRajapaksha-eo1hr
      @PemaRajapaksha-eo1hr 6 หลายเดือนก่อน +2

      Jayawewa malimawata!!!!!!

    • @Surajee-ny2jo
      @Surajee-ny2jo 6 หลายเดือนก่อน

      ​@@PemaRajapaksha-eo1hrh😅r🎉🎉🎉😢 ට් 18:42 18:42 ❤❤❤ ර්

  • @gayanchameera598
    @gayanchameera598 7 หลายเดือนก่อน +27

    මං කැමතිම සහ ගරු කරන චරිතයක් තමයි සමන්ත විද්‍යාරත්න මහත්මයා ❤️❤️🙏🙏..ඇත්තටම අපේරට ගැන දුකයි..ඒකට අපිත් වගකියන්න ඕනේ පාදඩ හොරිකඩයෝ පාර්ලිමේන්තුවට දක්කන්න හවුල් උනාට...

  • @user-et6qy7et4o
    @user-et6qy7et4o 7 หลายเดือนก่อน +44

    රාගම ජනතාවගෙන් මහනුවර කාන්තාවන් ඇතුළු සැමටම හද පිරි ස්තූතිය මාලිමාට ජයවේවා

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 7 หลายเดือนก่อน +30

    දෙන සියලුම දේ අරගන්න මොකද ඕවා අපේ සල්ලි ඒටික අරගෙන මාලිමාවට ඡන්දය දෙන්න

  • @jagathkumara3546
    @jagathkumara3546 7 หลายเดือนก่อน +33

    සුපිරි පැහැදිලිකිරීම සහෝදරයා. ජය නියතයි අපට.

  • @nandanakumara3267
    @nandanakumara3267 7 หลายเดือนก่อน +36

    හාල් k 10 ක් දෙනවලු මෙි පාලකයන් කියන කතාද ? ලැජ්ජාව නැද්ද
    ජයග්‍රහණය මාලිමාවට

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 7 หลายเดือนก่อน +16

    කතිරෙන් තැලුවමතව හොඳ වැඩකුත් වෙනවාහැත්තෑ පස් වසරක් තිස්සේ මාරුවෙන් මාරුවට මේ රට කාපු පාදඩ දේශපාලිකයෝ සෑහෙන දෙනෙක් හිරෙත් ළඟින්න වෙනවාමාළිමාවට ජය වේවා❤❤❤❤❤❤❤❤❤❤

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 7 หลายเดือนก่อน +18

    රජාල රත්වෙලානෙ සමන්ත සහෝදරයා ..මේ ජන ගංගා ව කොහෙ නතර කරන්නද..💐💐💐

  • @KumaraAbey-lx6dw
    @KumaraAbey-lx6dw 7 หลายเดือนก่อน +17

    සහෝදරයා ඔබගේ කතාවෙන් දසබල සේනාව සුන් 😅 😅 😅

  • @managedonlalsarath6620
    @managedonlalsarath6620 7 หลายเดือนก่อน +36

    දෙන හාල් ටික විතරක් නෙවෙයි,දෙන හැම දේම ගන්න...හැබැයි දෙන හාල් කිලෝ දහයට රටේ අනාගතය පාවල දෙන්න එපා...අනාගත දරු පරපුර බිලි දෙන්න එපා...මැතිවරණයේදී මාලිමාවට,ජාතික ජන බලවේගයට කතිරේ ගහන්න...රට ගොඩ ගන්න පුළුවන් ජාතික ජන බලවේගයට,මාලිමාවට පමණයි....

    • @DilshanRodrigo-cv4fl
      @DilshanRodrigo-cv4fl 7 หลายเดือนก่อน +3

      අනිවා

    • @DilshanRodrigo-cv4fl
      @DilshanRodrigo-cv4fl 7 หลายเดือนก่อน +4

      මාලිමාවේ රිදී සීනුව සමන්ත හෙට්ටිආරච්චි . මාලිමාවට ජයවේවා.

    • @manoriabesingha425
      @manoriabesingha425 7 หลายเดือนก่อน +2

      Aniwarayenma

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 หลายเดือนก่อน

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 หลายเดือนก่อน +1

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾 ඔබතුමාගෙ
      කතාව හරියටම හරි.
      ඔය පිනට දෙන්නෙත් අපෙන්ම
      ගනිපුවා.😂🤣😂🤣
      🇱🇰 ඔහොම පිනට දෙන්නෙත් මාලිමාව
      🇱🇰 ජනබලය වැඩි නිසා භයට.
      🇱🇰 ඒවත් අරං මාලිමාවට ඡන්දෙ දෙන්න.
      🇱🇰 මොළය පාවිච්චි කරලා මේ අන්තිම
      🇱🇰 අවස්ථාව 🇱🇰 මානව අයිතිවාසිකම්
      ආරක්ෂා කරගන්න.
      මැරවර බලයට ඔළු නවන්න වහල්ලු
      නොවන්න තවත් 🇱🇰 මේ අපේ රට.
      අපේ අනාගතය නැති කරගන්න එපා
      ආයේ රැවටෙන්න එපා.

  • @SisiraPriyanga-hr8wx
    @SisiraPriyanga-hr8wx 7 หลายเดือนก่อน +16

    ඵල නියමයි

  • @premalalambegoda9429
    @premalalambegoda9429 7 หลายเดือนก่อน +10

    සමන්ත හෙට්ටිආරච්චි ගේ කතාව ඉතාමත් විශිෂ්ඨයි අනර්ගඊ

    • @priyanthaamarasena10
      @priyanthaamarasena10 6 หลายเดือนก่อน

      samantha vidyarathana

    • @ranjithsilva1928
      @ranjithsilva1928 6 หลายเดือนก่อน

      ආදරනිය සමන්ත විද්‍යරත්න සාහොදරයා යයි අමතන්න ස්තුතියි

  • @balasooriyabalasooriya708
    @balasooriyabalasooriya708 7 หลายเดือนก่อน +17

    ජයවෙවා

  • @indikasenarathna6432
    @indikasenarathna6432 7 หลายเดือนก่อน +9

    ජයවේවා patta kathawa

  • @ruwanchamara7023
    @ruwanchamara7023 7 หลายเดือนก่อน +10

    පට්ට කතාව ❤❤❤

  • @hemalichandima799
    @hemalichandima799 7 หลายเดือนก่อน +11

    ජය වේ‍වා සහෝදරයා මාලි මාවට ජය වේ‍වා

  • @joynihel
    @joynihel 7 หลายเดือนก่อน +7

    Exclent Talk Thanks Mr Vidyaratna
    Victory to Jathika Janabala Vegaya

  • @mekalajayasinghe1719
    @mekalajayasinghe1719 7 หลายเดือนก่อน +23

    නියමයි සහෝදරයා...සුපිරි කථාවක්...ඔබ වැනි උතුම් මිනිසුන් සිටින මාලිමාවට ජයෙන් ජයම වේවා...!!!

  • @DilshanRodrigo-cv4fl
    @DilshanRodrigo-cv4fl 7 หลายเดือนก่อน +26

    මාලිමාවේ රිදී සීනුව තමයි සමන්ත හෙට්ටිආරච්චි. ඔබට ජය නියතයි. මාලිමාවට ජයවේවා.

    • @senakasepala3104
      @senakasepala3104 6 หลายเดือนก่อน +1

      සමන්ත විද්‍යාරත්න

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 7 หลายเดือนก่อน +10

    ජයවේවා ජයවේවා 💪💪💪🇱🇰🇦🇪

  • @jbsaumya7876
    @jbsaumya7876 7 หลายเดือนก่อน +10

    ඉරක් පායනා දේසය ලොවක් ලොබබැදුනු දේසය මගෙ මේ රටයි සුන්දර බලනු මැනසකි

  • @jaliyarajapakse9832
    @jaliyarajapakse9832 7 หลายเดือนก่อน +34

    මහනුවර වෙනස්වීම ගැන සතුටුයි

  • @jdndss7635
    @jdndss7635 7 หลายเดือนก่อน +7

    🙆🙆🙆අම්මෝ 🧭🧭🧭ජයවේවා සුපිරි කතාව ❤❤

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 7 หลายเดือนก่อน +30

    රනිල් ජනාධිපති පිස්සුවේන් කියවනව හාල්10 ඌහිතන්නේ අපි මයිනො කියලද????ඒ මයිනා විකුනලා ඉවරයි

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 7 หลายเดือนก่อน +10

    ❤❤❤Npp.ජය .❤niyatai..❤❤

  • @user-vy3et4fj3b
    @user-vy3et4fj3b 7 หลายเดือนก่อน +6

    Jayawewa❤️❤️❤️❤️❤️💪💪💪🙏

  • @ranjanijayathilake1118
    @ranjanijayathilake1118 7 หลายเดือนก่อน +17

    මාලිමාවට ජය වේවා👍👍👍

  • @sumududesilva6782
    @sumududesilva6782 7 หลายเดือนก่อน +6

    77 දී මහ උන්දැගෙ මාමා ලබාදෙනවයි කියූ ධාන්‍ය රාත්තල් අටට රැවටුනු සේ මෙවර සිදූනොවේයැයි විශ්වාස කරමු!

  • @indumathisilva6645
    @indumathisilva6645 7 หลายเดือนก่อน +8

    Mali.මවට .jaya jaya jaya .api වෙනුවෙන් .api .aka tu.වෙමු

  • @jdndss7635
    @jdndss7635 7 หลายเดือนก่อน +7

    🫰🫰🫰🔥🔥🙆🙆🙆ගින්දර කතාවක් 🧭🧭🧭❤❤ජයවේවා

  • @brijetherath6421
    @brijetherath6421 6 หลายเดือนก่อน +1

    සමන්ත mahatthayo oyage kata rhamai නියම kata ජයවේවා තවත් kata ශක්තිමත් වේවා

  • @nilanharsha1440
    @nilanharsha1440 7 หลายเดือนก่อน +11

    ජයම වේවා ජාතික ජනබලවේගයට ❤❤❤

  • @user-pe2tv6zk4p
    @user-pe2tv6zk4p 7 หลายเดือนก่อน +6

    ❤niymai sahodaraya

  • @premalathagamagedra7830
    @premalathagamagedra7830 7 หลายเดือนก่อน +10

    Pattakathawa😊😊😊❤

  • @user-jc1pb6yq6y
    @user-jc1pb6yq6y 7 หลายเดือนก่อน +5

    sahathika atha sahodaraya kate masuran danna ona 😍😍😍😍😍😍

  • @jayalathgnanasiri3506
    @jayalathgnanasiri3506 6 หลายเดือนก่อน +3

    අම්මෝ සමන්ත❤❤❤❤❤❤❤❤

  • @PathirageIndrajith-nk8ch
    @PathirageIndrajith-nk8ch 7 หลายเดือนก่อน +11

    ජාතිකජනබලවේහය ජය වේවා 👍 👍 👍

  • @kelumnishantha6689
    @kelumnishantha6689 7 หลายเดือนก่อน +9

    ❤❤❤❤❤❤

  • @Lalithkumara-tc4ji
    @Lalithkumara-tc4ji 7 หลายเดือนก่อน +3

    Jayawewa adarey

  • @SurangaImaduweegodagedar-mj3ed
    @SurangaImaduweegodagedar-mj3ed 7 หลายเดือนก่อน +3

    කොඩි එසවීමට උවමනාවක් නැත...ඔන්ලයින් පනත් ගෙනත් කට වැහුවට කමක් නැත...මොනවා දුන්නත් මොන දේ නොදුන්නත්...මොලේ කලදක් හරි තියෙන එකෙක් මෙදාපාර මාලිමාවට....

  • @Kamini69-p4f
    @Kamini69-p4f 7 หลายเดือนก่อน +3

    ලස්සන ගෑනු ❤❤

  • @roshanpercy6854
    @roshanpercy6854 7 หลายเดือนก่อน +8

    ❤❤❤

  • @Priyadarshaniruvanpura
    @Priyadarshaniruvanpura 7 หลายเดือนก่อน +4

    සහතොකම ඇත්තනෙ

  • @gunarathnamangala
    @gunarathnamangala 6 หลายเดือนก่อน +1

    An excellent orations victory is with malimawa a lot of thanks to Mr Samantha. ❤❤❤❤❤❤❤

  • @malithanuranga9262
    @malithanuranga9262 7 หลายเดือนก่อน +11

    දැනුම කොහොමද

    • @user-vy3et4fj3b
      @user-vy3et4fj3b 7 หลายเดือนก่อน +1

      Patta

    • @dissapathithusitha2058
      @dissapathithusitha2058 7 หลายเดือนก่อน +2

      අපේ රටේ මිනිස්සු මෙච්චර කාලයක්... ගත්ත වැරදි තීරණ..

  • @nipunsandaruwan4860
    @nipunsandaruwan4860 7 หลายเดือนก่อน +10

    මාලිමාව❤

  • @user-mb5lp7wf1b
    @user-mb5lp7wf1b 7 หลายเดือนก่อน +7

    Thanks kandy

  • @PremaDissanayaka
    @PremaDissanayaka 7 หลายเดือนก่อน +5

    සහායෝගය දුන් හැමෝමටම හදවතින්ම ගෞරවය කරනවා..ජාතික ජනබලවේගයට ජයවේවා ..

  • @anulawijewardena242
    @anulawijewardena242 6 หลายเดือนก่อน +1

    මාළිවෙ කතා අහල, අහල දැන්නම් සාමාන්‍යය වෙලා වල්වලදිත් එ්එ් හඬින්ම අැහනව අැහෙනව වගේ දැණෙනව,හිතේ දෝංකාර දෙනව....❤

  • @user-db4er7sq3n
    @user-db4er7sq3n 6 หลายเดือนก่อน +2

    மக்களுக்காக குரல் கொடுக்காமல், நாட்டிற்காக குரல் கொடுக்காமல், நாடாளுமன்றத்தில் அநீதிக்கும் அநீதிக்கும் வாய்மூடி நிற்கும் எவரும் இல்லாதவரை நம் கதிரவன் திசைகாட்டி கணம்தோறும் வீடு வீடாக ஒளிரும்.மற்றொரு சகோதரனும் வெற்றி பெறட்டும்.

  • @sudanapoli6016
    @sudanapoli6016 6 หลายเดือนก่อน +1

    Good news sir budusaranai ❤❤❤❤anura presidente srilanka budusaranai ❤❤❤❤

  • @smgsethunga3068
    @smgsethunga3068 7 หลายเดือนก่อน +6

    Npp Only...❤️💜️💐💜️❤️

  • @kithsirifernando8130
    @kithsirifernando8130 6 หลายเดือนก่อน +1

    niyamai sahodaraya

  • @user-oz3md3wj5f
    @user-oz3md3wj5f 6 หลายเดือนก่อน +2

    පුත්තලමේ kattiyath malimavata👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @rathnawathiehandunneththi8466
    @rathnawathiehandunneththi8466 7 หลายเดือนก่อน +3

    ජයවේවා ! මාලිමාවට ජයවේවා!!!!රටටම ජයවේවා!!! ජන්තාවට ජයවේවා!!

  • @upaliamarasena6499
    @upaliamarasena6499 7 หลายเดือนก่อน +2

    ජයවේවා ❤️

  • @sajeekarunarathna7320
    @sajeekarunarathna7320 6 หลายเดือนก่อน

    ඇත්තටම ඇත්ත කියන සමන්ත මහත්තයා ආදරෙයි ... ❤❤❤❤❤❤❤

  • @lashmandg1300
    @lashmandg1300 7 หลายเดือนก่อน +4

    Good 🙏👍❤❤❤

  • @KarunarathnaRanepura
    @KarunarathnaRanepura 7 หลายเดือนก่อน +2

    සුපිරි පැහැදිලි කිරීමක්...ජයවේවා NPP....

  • @darshisilva194
    @darshisilva194 7 หลายเดือนก่อน +3

    සුපිරි කතාව 😂 ජය වේවා මාලිමාවට ❤️❤️❤️

  • @manelsirisena6167
    @manelsirisena6167 6 หลายเดือนก่อน +2

    Jayawewa samantha

  • @eigochat
    @eigochat 7 หลายเดือนก่อน +6

    Sri Lanka will be written in the history of future as a model nation of “ Humanism” thanks to comrades AKD/NPP/JVP for educating the SriLankans

  • @PemaRajapaksha-eo1hr
    @PemaRajapaksha-eo1hr 6 หลายเดือนก่อน +2

    Jayawewa!!!!!!!!!!!

  • @user-en7pw5lr2z
    @user-en7pw5lr2z 7 หลายเดือนก่อน +4

    මාලිමාවට ජය ❤

  • @suminda8308
    @suminda8308 7 หลายเดือนก่อน +3

    ජයවෙිවා ජතික ජනබල වෙිිගයට

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 7 หลายเดือนก่อน +3

    අනිවාර්යයෙන් මේවාට රෙවටෙන්න එපා කියලා මිනිස්සුන්ට පහදලා දෙන්න

  • @upasenanissanka627
    @upasenanissanka627 7 หลายเดือนก่อน +2

    ahanda aye ahanda asa hithena katha.samantha bro thanks lot.

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 6 หลายเดือนก่อน +2

    සොයා සොයා ආවා ඒ සෙව්ව මැණික හමුවුණා . ඔයා තමයි රටම හදන එක්කෙනා.
    ඔයා තමයි රටම හදන එක්කෙනා. එදා රටට නොතේරේ අද රටටම තේරේ.
    එදා රටට නොතේරේ අද රටටම තේරේ.
    රටම ගොඩනගන්නේ ජාතික ජනබල වේගේ.
    රටම ගොඩනගන්නේ ජාතික ජනබල වේගේ.

  • @user-jk1oh4wh6e
    @user-jk1oh4wh6e 7 หลายเดือนก่อน +3

    මාලිමාවට අපීමෙවර චන්දයදෙන්නෙ ❤❤❤

  • @Samanpradeep87
    @Samanpradeep87 6 หลายเดือนก่อน +1

    🧭🔥🧭🔥🧭🔥🧭🔥🧭♥️♥️♥️♥️♥️ සමන්ත 💪💪💪💪💪

  • @damithwarnakulasooriya6666
    @damithwarnakulasooriya6666 7 หลายเดือนก่อน +1

    Supiri kathawa

  • @user-tr5rh6xi7m
    @user-tr5rh6xi7m 6 หลายเดือนก่อน

    මෙි ඇත්ත වටහා ගෙන මතු පරපුරවෙනුවෙන් මොලේ පාවිච්චි කරපල්ලා.ආදරනිය මිනිසුනේ මාලිමාව ට.ජයවෙිවා

  • @AmithPriyankara-t6g
    @AmithPriyankara-t6g 6 หลายเดือนก่อน

    🧭 මාලිමාවට ජයවේවා අනුර සහෝදරයා ජයවේවා අපි දෙහිඅත්තකණ්ඩිය බදුල්ල යාපනේ.බුදු සරනයි🙏🙏🙏 පරිස්සමට වැඩ කරන්න

  • @sewwandikumarasiri7594
    @sewwandikumarasiri7594 6 หลายเดือนก่อน +2

    හාල් 10 ක් නෙවෙයි රත්තරන් නැවක් දුන්නත් වැඩක් නැහැ ආයෙමත් රැවටෙන්නෙ නෑ නෑ නෑමයි

  • @chamilnuwan6525
    @chamilnuwan6525 7 หลายเดือนก่อน +3

    🔥🔥🔥🔥

  • @user-ei1hq6vq1d
    @user-ei1hq6vq1d 7 หลายเดือนก่อน +2

    Maru kathawa

  • @A.l.s.mathvamaju
    @A.l.s.mathvamaju 6 หลายเดือนก่อน

    තමන් කිසිවක් නොදන්නා බව සිතන තැනැත්තා ට අවම වශයෙන් කුඩා දැනුමක් තිබේ නමුත් තමා සියල්ල දන්නා බව සිතන තැනැත්තා සම්පූර්ණ මෝඩයකි මේක තමයි ධර්මය 😂😂😂

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 7 หลายเดือนก่อน +2

    Wellasse hada ❤❤❤

  • @miuruprasad690
    @miuruprasad690 6 หลายเดือนก่อน

    සුපිරිම. දැනුවත්. කිරීම. ඇ

  • @rejeeubhayarathna315
    @rejeeubhayarathna315 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @brijetherath6421
    @brijetherath6421 6 หลายเดือนก่อน

    Mali mawe minigediya ජයවේවා සමන්ත සහෝදරයා thawath kiyamna asai ahanna ජයවේවා

  • @sampathkeerthirathna5671
    @sampathkeerthirathna5671 7 หลายเดือนก่อน +2

    Jayawawa

  • @gudiyadpm5889
    @gudiyadpm5889 7 หลายเดือนก่อน +2

    අනුරගෙ කතා කැලේ 😂😂😂😂😂

  • @jayarathnakuruppu5330
    @jayarathnakuruppu5330 7 หลายเดือนก่อน +1

    ඇඩෙනවා කට්ටියට
    මටත් ඇඩෙනවා මේක බැලපුවාම

    • @user-jr5nb8od3j
      @user-jr5nb8od3j 6 หลายเดือนก่อน

      ඇය් මටත් කන්දුලු එනවා, ජය වෙවා මාලිමාවට .

  • @praneethmadushan7149
    @praneethmadushan7149 6 หลายเดือนก่อน +1

    හාල් කිලෝ විස්තර අරගන්නඒකෙ වටිනාකම ගෙවලා තියෙන්නෙත් අපිම තමයි රනිල් ගෙදරින් එනම් දෙන්නේ නැහැ කතිරේ තියෙන්නේ ඔබේ අතේනේ. ඒකෙන් වැඩක් ගන්න

  • @UpulGamaarachchige-uj8uj
    @UpulGamaarachchige-uj8uj 5 หลายเดือนก่อน

    ඔව් අපි එදා .උන්ට රැවටිලා.වැදලා නේද.අපි හිතුවේ නෑ.ඒ අපේම සල්ලි කියලා නේද.

  • @kumarykumary6303
    @kumarykumary6303 7 หลายเดือนก่อน +1

    👍👍👍👍👍

  • @ajithlasanthakumara1111
    @ajithlasanthakumara1111 13 วันที่ผ่านมา

    මම සත්තකින්ම U.N.P මේ සැරේ අනිවාර්‍යෙන්ම මගේ චන්දේ මාලිමාවට . මාලිමාවට ජය වේවා🇱🇰 අනුර කුමාරට ජය වේවා🇱🇰 👍🧭🇱🇰👍🧭🇱🇰

  • @kumarikarunarathne6247
    @kumarikarunarathne6247 7 หลายเดือนก่อน +1

    😃😃😃...👏👏👏💕💕💕

  • @susanthawikramapala3923
    @susanthawikramapala3923 6 หลายเดือนก่อน

    ජය වේවා malimawa ta

  • @user-dm1rg3cr2h
    @user-dm1rg3cr2h 7 หลายเดือนก่อน +1

    Malimavata...jaya

  • @sirwardanawic4491
    @sirwardanawic4491 7 หลายเดือนก่อน +2

    NPP jayawawa obata ❤️

  • @lalithakumari4132
    @lalithakumari4132 6 หลายเดือนก่อน

    නියමයි ඔබතුමාගේ කතාව ...මල් මල්.
    .ජයවේවා !!! මාලිමාවට ....❤️❤️❤️❤️❤️🤴🤴🤴

  • @user-wl4em9gp9c
    @user-wl4em9gp9c 6 หลายเดือนก่อน

    නියමයි මහත්තයො මුන් අපි ගෙදර යවමු

  • @gamingfaith-d7p
    @gamingfaith-d7p 6 หลายเดือนก่อน +1

    සමහර ගෑනු කඳුලු පිහපිහ හිනාවෙනවා 😂😂😂

  • @user-yz9rn3yh4u
    @user-yz9rn3yh4u 6 หลายเดือนก่อน

    Jaya wewa 🎉🎉🎉❤

  • @maheshnuwan3266
    @maheshnuwan3266 6 หลายเดือนก่อน

    Meda para api paull පිටින් malimawata vitaramai cande දෙන්නේ ❤

  • @madusri8473
    @madusri8473 6 หลายเดือนก่อน

    Jaya wewa

  • @rohanaperera336
    @rohanaperera336 6 หลายเดือนก่อน

    Maalimawata JAYA weawaa......❤