University of Sri Jayewardenepura | Faculty of Applied Sciences | Trailer

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • මේ university tours video series එකේ පළවෙනි video එක..
    Applied එකට අයිති දේවල් වල වගේම හැමෝගෙම gym එක grounds වගේ හැමම හැම දේකම සුන්දරත්වය විදින්න ආරාධනා කරනවා..
    හරියට දැනගමු!
    මෙම වීඩියෝ මාලාව විශේෂයෙන් සකස් කරන්නේ හරියටම තේරුම් ගත යුතු තියරි කරුණු පාදක කරගෙනයි.
    පාඩම් කිරීමකින් තොරව තර්කයෙන්ම සියලුම දේ මතක තබා ගැනීමට හැකි වන පරිදි සියලු තියරි කරුණු මෙහිදී පැහැදිලි කරණු ලබයි.
    උසස් පෙළ විභාගයට තවත් මාස තුනක පමණ කාලයක් ඇති නිසා මෙවර උසස් පෙළ ලියන ළමුන් වෙනුවෙන්ම සාදන වීඩියෝ මාලාවකි.
    මෙම වීඩියෝ නරඹා ළමුන්ගෙ අනිසි බිය නැති කිරිම මෙහි ප්‍රධාන අරමුණයි.
    මෙය තමන් නරඹා තවත් අයෙකුට නැරඹීමට නුවමාරු කරගැනීමෙන් තමන්ටත් අන් අයටත් යහපතක් ම වේ.
    හරියට දැනගමු playlist - www.youtube.co....
    රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist - www.youtube.co....
    භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist - www.youtube.co....
    ප්‍රශ්න පත්‍ර ගැන playlist - www.youtube.co....
    අපගේ නිළ facebook පිටුව හා එක්වන්න
    / pastpapertv
    අපගේ නිළ instagram account එක සමග එක්වන්න
    / pastpapertv

ความคิดเห็น • 72

  • @produslk9640
    @produslk9640 2 ปีที่แล้ว +36

    අයියේ මේකනම් මරු idea එකක්.මේක තමයි වෙන්න ඔ්න දේ .අයියට ගොඩක් පිං අපි වෙනුවෙන් මෙහෙම දෙයක් කරනවට.අපි හරි මේ රට වෙනස් කරමු අයියේ.අයියල වගෙ අය ඉන්නකොට කරන්න බැරි නෑ thank you අයියේ.

    • @sayurisanjana8628
      @sayurisanjana8628 2 ปีที่แล้ว +3

      💪❤

    • @pastpapertv
      @pastpapertv  2 ปีที่แล้ว +3

      Aniwaren mallii.. rata hdanna thiyena ekama widiha education hdana eka wthrai🌞

  • @sugathniriella8013
    @sugathniriella8013 2 ปีที่แล้ว +12

    නියමයි අයියේ මාර ගැම්මක් අපට අපිට පාඩම් කරන්න තියෙන මොරාල් එක සියදහස් වාරයකින් වැඩිවනවා මෙවැනි වැඩ සටහන් මගින්.පලමු වරට තමයි මෙවැනි වැඩසටහනක් අපට ලැබුනේ.බෙහෙවින්ම ස්තුතියි .ජයෙන් ජයම වේවා !!!

  • @keyofidesign9858
    @keyofidesign9858 2 ปีที่แล้ว +6

    This is a considerable idea that is beneficial for a/l students as well motivation to grow up their studies.

  • @Restart13910
    @Restart13910 2 ปีที่แล้ว +9

    Faculty ගෙනත් විස්තර කරන්නකෝ😊😊

  • @d1234-n9s
    @d1234-n9s 2 ปีที่แล้ว +4

    Me wade maru ayye....athule Inna ayyala akkala ekka interview ekak wageth karala thawa tikak thorathuruth dammanam wade thawath hodai....💯💯💯💯🔥

    • @pastpapertv
      @pastpapertv  2 ปีที่แล้ว

      Eelagata enne eeka🙈

  • @samanthigunasekara9319
    @samanthigunasekara9319 2 ปีที่แล้ว +3

    ඇත්තටම හරිම ලස්සන වැඩක්.ලස්සන ෆිල්ම් එකක් බැලුවම දැනෙන feel එකක් දැනෙන්නේ .සුපිරි කොලිටි වැඩක්.

  • @Music_on2023
    @Music_on2023 2 ปีที่แล้ว +9

    Campus නං යන එක යනවා 😋❤️

  • @pt-ec4qq
    @pt-ec4qq 2 ปีที่แล้ว +2

    Superb👍tnx..මෙකේ එකින් එක පාඨමාලාව ඉගෙන ගන්න තියෙන දේවල් ගැන පැහැදිලි ලොකු විස්තරයක් කරන්න අයියේ ..ගොඩක් වටිනවා.

    • @pastpapertv
      @pastpapertv  2 ปีที่แล้ว +1

      අනිවාරෙං ගේනවා..

  • @Zhen23
    @Zhen23 2 ปีที่แล้ว +3

    සුපිරි අයියෙ 🔥❤️

  • @chathujayakody412
    @chathujayakody412 2 ปีที่แล้ว +3

    Wow 👌 godak lassanayi.

  • @sandeepadilshan8459
    @sandeepadilshan8459 2 ปีที่แล้ว +4

    මන් දැන් වෙනකන් දැනන් හිටියෙ Aplied science faculty තියෙන්නෙ සබරෙයි,රජරටයි,යාපනෙයි විතරයි කියල....☺️

    • @pastpapertv
      @pastpapertv  2 ปีที่แล้ว +3

      Hodama eka japure thiyenne🔥

    • @MMR0099
      @MMR0099 2 ปีที่แล้ว

      Wayaba ,easten japure nh මංදන්න විදියට දැන්

    • @imashidilshara3286
      @imashidilshara3286 ปีที่แล้ว

      aplied science kiynne mokdd ?? Oy dnnw nm poddk kiyl dennko

    • @sandeepadilshan8459
      @sandeepadilshan8459 ปีที่แล้ว

      @@imashidilshara3286 ව්‍යවහාරික විද්‍යා පීටය🙂

  • @dinidulakshan6091
    @dinidulakshan6091 2 ปีที่แล้ว +5

    🥰🥰🥰

  • @induwara2513
    @induwara2513 2 ปีที่แล้ว +1

    Patta wadak. 💪

  • @chamok3721
    @chamok3721 2 ปีที่แล้ว

    🤗🤗සුපිරි අයියේ🤗තැන්ක් යූ

  • @l.n.a.bandana6174
    @l.n.a.bandana6174 2 ปีที่แล้ว +1

    Keep it up brother ☺️

  • @worldnaturewithdsc2243
    @worldnaturewithdsc2243 10 หลายเดือนก่อน

    someday one day it will be soon 🤩

  • @gaveshanaashen1173
    @gaveshanaashen1173 2 ปีที่แล้ว

    It is very creative idea and cinematic vedio ❤❤❤

  • @sasinsathsara2777
    @sasinsathsara2777 2 ปีที่แล้ว +6

    මේක share කරනෝ අපි.අවුලක් නැනි.🤗

  • @hansaranasinghe7376
    @hansaranasinghe7376 2 ปีที่แล้ว +1

    superb ❤🔥

  • @tharushithennakoon266
    @tharushithennakoon266 2 ปีที่แล้ว +4

    එන්න ආසාවෙන් බලන් ඉන්නවා ❤😘

    • @sudeshakalanka8044
      @sudeshakalanka8044 2 ปีที่แล้ว +1

      මාත් අසාවෙන් ඉන්නෙ2020 select

  • @seniyaekanayake7242
    @seniyaekanayake7242 2 ปีที่แล้ว +1

    Background music eka thma maru

  • @Easyworld2023
    @Easyworld2023 2 ปีที่แล้ว +1

    අඩේ gym එක්කුත් තියනවද 💛😃

  • @mmoviebeats3966
    @mmoviebeats3966 2 ปีที่แล้ว +2

    Combine maths tawa videos dannko

  • @pathumdinujaya7551
    @pathumdinujaya7551 2 หลายเดือนก่อน

    අයියා, applied sience degree එකක් කරලා මොනවගේ job වලටද යන්න පුලුවන්

  • @MMR0099
    @MMR0099 2 ปีที่แล้ว +1

    japure applied science faculty ekak nene physical science ne thyenne

  • @ncnuwan5895
    @ncnuwan5895 2 ปีที่แล้ว +2

    මට 1shy එකේ ආවේ applied science සබරගමු campass eke.. ek skip krl 2nd ek kra me para🙄

    • @sandeepadilshan8459
      @sandeepadilshan8459 2 ปีที่แล้ว

      ඔයාගෙ රිසාල්ට් කෝමද තිබ්බෙ☺️

  • @sonalsasmitha8255
    @sonalsasmitha8255 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️😍

  • @nimsaranethmini4446
    @nimsaranethmini4446 2 ปีที่แล้ว +2

    ❤❤🥰🥰🥰

  • @uiuxwithrasindu
    @uiuxwithrasindu ปีที่แล้ว +1

    Faculty eka kyl dala faculty eke pennanne podi kali tikk withrai, ekko title ek maru karanna University of Sri Jayewardenepura kyl 😐

  • @GhaniduDilaksha-wv5kz
    @GhaniduDilaksha-wv5kz 2 หลายเดือนก่อน

    සර් පිසිකල් සයන්ස් අය යන පිටය ඔකමද..

  • @dkkosala277
    @dkkosala277 2 ปีที่แล้ว +1

    👍👍

  • @hansib298
    @hansib298 2 ปีที่แล้ว +1

    ♥️

  • @michaelplummer2020
    @michaelplummer2020 2 ปีที่แล้ว +4

    ඔය ෆැකල්ටි එකෙන් උපාධිය ගත්තම ලැබෙන රැකියා මොනවාද?

  • @malmibandara1412
    @malmibandara1412 2 ปีที่แล้ว +1

    😍❤🔥

  • @supunihasara2221
    @supunihasara2221 5 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @Sanda2328
    @Sanda2328 2 ปีที่แล้ว

    Waaw💐❤️

  • @fathimasawda2789
    @fathimasawda2789 ปีที่แล้ว +1

    ව්‍යවහාරික විද්‍යා පීඨයේ ද bio science course eka thiyenne???

  • @pathumlakshan3513
    @pathumlakshan3513 2 ปีที่แล้ว +1

    💓💓💓💓💓

  • @ALchemistryClass
    @ALchemistryClass 2 ปีที่แล้ว +1

    🤗❤️

  • @pulasthiyasas117
    @pulasthiyasas117 2 ปีที่แล้ว

    niyamay

  • @thuvishkadisal7417
    @thuvishkadisal7417 ปีที่แล้ว

    ayyiye a/l result eka anuwa science faculty eke krnn puluwn cosaes gana vedio ekk dannko

  • @sasankawijesooriya9702
    @sasankawijesooriya9702 2 ปีที่แล้ว

    nice work aiya................... :0 #kfe

  • @dinethmamedhawi4675
    @dinethmamedhawi4675 2 ปีที่แล้ว

    Aiye japure applied ena ekd hoda ruhune wage nursing yn ekd hoda...plz reply

  • @diya3384
    @diya3384 2 ปีที่แล้ว

    aiyaa kochchr results onada okta ynna

  • @nightfury9031
    @nightfury9031 2 ปีที่แล้ว

    Instergram msg walata reply karan nadda?

  • @dewminiwaliarawa1430
    @dewminiwaliarawa1430 2 ปีที่แล้ว

    🤗❤️✌️

  • @thyaganethmini1373
    @thyaganethmini1373 2 ปีที่แล้ว

    aiya japure medical faculty nede?

  • @pubududarshana6206
    @pubududarshana6206 2 ปีที่แล้ว +1

    Mekata yanna me para monawage resalt ekak one weida

  • @LearnEnglishwithMadushika
    @LearnEnglishwithMadushika ปีที่แล้ว

    Bio karapu ayata japura applied science yanna be neda

    • @pastpapertv
      @pastpapertv  ปีที่แล้ว +2

      Mamath inne oke thama.. kare bio

    • @LearnEnglishwithMadushika
      @LearnEnglishwithMadushika ปีที่แล้ว +1

      @@pastpapertv ayya ugc cutoff eka beluwa. Eke japura applied biological thibune nene

  • @anukinissanka29
    @anukinissanka29 2 ปีที่แล้ว

    🙊❤️❤️❤️

  • @heshankaniluminda8143
    @heshankaniluminda8143 2 ปีที่แล้ว

    🌸❤