Neela Jalase Rangana Hansa Kumari Karaoke (Without Voice) නීල ජලාසේ රඟනා හංස කුමාරී කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • 🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Sisira Senarathna
    📜✍️ 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : Karunarathna Abeysekara
    🎸🎶 𝐌𝐞𝐥𝐨𝐝𝐲 : Sisira Senarathna
    🌟★彡SISIRA SENARATHNA ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
    Piduru Sevikala Palpathe Karaoke / පිදුරු සෙවිකල පැල්පතේ කැරෝකේ
    • Piduru Sevikala Palpat...
    ඔබ කොහේ සිටියත් කමක් නැත.....
    ඔබ කොයි මොහොතේ සිටියත්.....
    දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
    ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
    ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
    හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
    යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
    තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
    👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
    ( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
    🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
    👉 chat.whatsapp....
    🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
    👉 / honeybirdskaoke
    ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
    නීල ජලාසේ රඟනා හංස කුමාරී
    නීල ජලාසේ රඟනා හංස කුමාරී
    ආසාවේ සිහින මවාවී
    ආසාවේ සිහින මවාවී
    මුදු බඳ සලසලා
    දෙන මදහස හෙලා
    මුදු බඳ සලසලා
    දෙන මදහස හෙලා
    සීගිරි ලෙනේහිදෝ
    අජන්තාවෙ විමානෙදෝ
    ඔබ මා පතා උපන්නේ
    ආලක පුරේහිදෝ
    අනෝතත්ත විලේහිදෝ
    ඔබ මා පතා උපන්නේ
    මගෙ හිත සැකෙන් මිදේවා
    නිසි පිළිතුරක් ලැබේවා
    නිසි පිළිතුරක් ලැබේවා
    නීල ජලාසේ රඟනා හංස කුමාරී
    නීල ජලාසේ රඟනා හංස කුමාරී
    ආසාවේ සිහින මවාවී
    ආසාවේ සිහින මවාවී
    මයිකල් ආන්ජෙලෝ
    අතවූ තෙලි තුඩේහිදෝ
    ඔබ මා පතා උපන්නේ
    තාගෝර් කවේහිදෝ
    ගුත්තිල වෙණ තතේහිදෝ
    ඔබ මා පතා උපන්නේ
    මගෙ හිත සැකෙන් මිදේවා
    නිසි පිළිතුරක් ලැබේවා
    නිසි පිළිතුරක් ලැබේවා
    නීල ජලාසේ රඟනා හංස කුමාරී
    නීල ජලාසේ රඟනා හංස කුමාරී
    ආසාවේ සිහින මවාවී
    ආසාවේ සිහින මවාවී
    මුදු බඳ සලසලා
    දෙන මදහස හෙලා
    මුදු බඳ සලසලා
    දෙන මදහස හෙලා
    මුදු බඳ සලසලා
    දෙන මදහස හෙලා
    මුදු බඳ සලසලා
    දෙන මදහස හෙලා
    මුදු බඳ සලසලා
    දෙන මදහස හෙලා
    මුදු බඳ සලසලා

ความคิดเห็น • 8

  • @sampathsenevirathne5735
    @sampathsenevirathne5735 8 หลายเดือนก่อน

    නියමයි කාටත් නොදෙ⁣වනි කැරොකෙ.එලම තමයි

  • @NishanthaWarnasiri
    @NishanthaWarnasiri 8 หลายเดือนก่อน

    ශා නියමයි යාලුවනේ පාටියකට සෙට් වෙන සුපිරිම සින්දුවක්. ආසම සින්දුවක්. ජයවේවා මගේ යාලුවනේ..😊😊

  • @Ari-ui1eh
    @Ari-ui1eh 5 หลายเดือนก่อน

    Nice

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  8 หลายเดือนก่อน +1

    ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
    නීල ජලාසේ රඟනා හංස කුමාරී
    නීල ජලාසේ රඟනා හංස කුමාරී
    ආසාවේ සිහින මවාවී
    ආසාවේ සිහින මවාවී
    මුදු බඳ සලසලා
    දෙන මදහස හෙලා
    මුදු බඳ සලසලා
    දෙන මදහස හෙලා
    සීගිරි ලෙනේහිදෝ
    අජන්තාවෙ විමානෙදෝ
    ඔබ මා පතා උපන්නේ
    ආලක පුරේහිදෝ
    අනෝතත්ත විලේහිදෝ
    ඔබ මා පතා උපන්නේ
    මගෙ හිත සැකෙන් මිදේවා
    නිසි පිළිතුරක් ලැබේවා
    නිසි පිළිතුරක් ලැබේවා
    නීල ජලාසේ රඟනා හංස කුමාරී
    නීල ජලාසේ රඟනා හංස කුමාරී
    ආසාවේ සිහින මවාවී
    ආසාවේ සිහින මවාවී
    මයිකල් ආන්ජෙලෝ
    අතවූ තෙලි තුඩේහිදෝ
    ඔබ මා පතා උපන්නේ
    තාගෝර් කවේහිදෝ
    ගුත්තිල වෙණ තතේහිදෝ
    ඔබ මා පතා උපන්නේ
    මගෙ හිත සැකෙන් මිදේවා
    නිසි පිළිතුරක් ලැබේවා
    නිසි පිළිතුරක් ලැබේවා
    නීල ජලාසේ රඟනා හංස කුමාරී
    නීල ජලාසේ රඟනා හංස කුමාරී
    ආසාවේ සිහින මවාවී
    ආසාවේ සිහින මවාවී
    මුදු බඳ සලසලා
    දෙන මදහස හෙලා
    මුදු බඳ සලසලා
    දෙන මදහස හෙලා
    මුදු බඳ සලසලා
    දෙන මදහස හෙලා
    මුදු බඳ සලසලා
    දෙන මදහස හෙලා
    මුදු බඳ සලසලා
    දෙන මදහස හෙලා
    මුදු බඳ සලසලා

  • @thusharamanjula1728
    @thusharamanjula1728 6 หลายเดือนก่อน

    Super ❤❤❤

  • @supunranjith.supire.wedk.m9637
    @supunranjith.supire.wedk.m9637 8 หลายเดือนก่อน

    MARUMA THAMA TOP JAYA WEWA 🎤🌻🎸🎤🌻🎸🎤🌻🎸🎤🌻🎸🎤🌻🎸🎤🌻🎸🎤🌻🎸🎤🌻🎸🎤🌻🎸

  • @prasadmadhurangakarunanaya8771
    @prasadmadhurangakarunanaya8771 8 หลายเดือนก่อน

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 5 หลายเดือนก่อน