රාගම දැරියට අහපු කුඩම්මාව ඇතුළට යැවූ නීතිඥවරිය පොලිසියේ සායම අරී | Ragama Kudamma | Paara Dige 477

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 มี.ค. 2023
  • #ragamakudamma #kudammanews #paaradige #paaradigetoday #paradige #thevoicelk #thevoicesl #thevoicesrilanka #voicesl #aragalaya #lka

ความคิดเห็น • 238

  • @anomasamarasena2328
    @anomasamarasena2328 ปีที่แล้ว +122

    නිතිඥතුමියනි.ඔබතුමියට.ගොඩක් පිංසිද්ද වෙනවා .ස්තුතියි .අහිංසක දරුවාට සාධාරණයක් ඉටුකර දෙන්න පුළුවන් .නේද .🙏🙏🙏💪💪👍👍❤❤❤❤

    • @warunianthony
      @warunianthony ปีที่แล้ว +2

      අනේ පිං සිද්ද වෙනවා 🙏🙏🙏🙏

  • @dayanidias3696
    @dayanidias3696 ปีที่แล้ว +13

    ඒ දරුවා වෙනුවෙන් පෙනී සිටිය සෑම කෙනෙක්ටම එකම වාරයක් පින් 🙏🙏🙏💐💐💐❤️❤️❤️

  • @dahamimanodya4714
    @dahamimanodya4714 ปีที่แล้ว +6

    මේ දරුවා බේරගන්න ඉදිරිපත් වුනු හැමෝටම ගොඩක් පිං .ගොඩක් ස්තූතියි ...

  • @damayanthi7105
    @damayanthi7105 ปีที่แล้ว +34

    මේ සම්බන්ද නීති මය පියවර ගෙන සාධාරනය ඉටු කල ඔයලා හැමෝටම ගොඩාක් පින්,

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 ปีที่แล้ว +35

    ඇයද ගැහැනියකි, අහිංසක දරුවන්ගෙන් පලි ගැනීම තරයේ හෙලා දකිමි. තම පෞද්ගලික සතුට , සැනසීම උඩ අහිංසක ජීවිත ගොදුරු කර ගන්නා මෙවැනි දුෂ්ඨ මිනිස්සුන්ට උපරිම දඩුවම් දිය යුතුයි . ඇයට උපෘම දඩුවම්.🙏😡

  • @nishanthichandrika6576
    @nishanthichandrika6576 ปีที่แล้ว +6

    නීතිඥ මහත්මිය .ඔබතුමියට තුණුරුවන්ගෙ ආශිර්වාදය ලැබේවා .ඔබවැනි උතුම් මාතාවන් තවත් මේ දේශයට පහලවේවා.

  • @kperera5563
    @kperera5563 ปีที่แล้ว +15

    ඔබවගෙ නිලධාරිනියන්.අපට.ශක්තියකි.ඔබලාට.බුදූ.සරනයි

  • @ranjanhenadeera5251
    @ranjanhenadeera5251 ปีที่แล้ว +18

    ඔබ තුමියලට පිං සිද්ධ වෙනවා මේ දුවව බේරගත්තට 🙏

  • @surangaranaweera3034
    @surangaranaweera3034 ปีที่แล้ว +5

    ඒ නිතිවෙදිනියට ⚖️පොලිස් නිලදාරිතුමියට බොහො පින්...
    දරුවන් කාන්තාවන්,වෙනුවෙන් පෙනි 🔊සිටින ඔබ අපට විරුවෙක්....

  • @gayanagamage6692
    @gayanagamage6692 ปีที่แล้ว +4

    නීතිගරුකව කටයුතු කල සියලුම දෙනාට පින් 🙏🙏 රාගම පොලිසිය ගැන ලැජ්ජයි 🤮

  • @sala3377
    @sala3377 ปีที่แล้ว +29

    නිතිඥවරිය සන අනෙකුත් උපකාර කල සහ වීඩියෝ ගත කර දැනුවත් කර හැමෝටම අනෙක වාරයක් ස්තුතියි . මීට ප්‍රථම ක්‍රියා නොකල සුනඛ බල්ලෝ වැඩ තහනම් කළ යුතුයි . මෙවැනි දේ තව තවත් මාධ්‍යයට යොමා කර අසරණයන්ට සහන ලබා දීම පිහිට වීම කුසල කර්මයක් . රෝගී දියණිය ඔබට දෙවි පිහිටයි .🙏🏼🙏🏼

    • @maccoyenterprise4477
      @maccoyenterprise4477 ปีที่แล้ว

      අම්මෝ ඔය කියන පොලිසිය ගැන හොද අත්දැකීමක් මටත් තියනව. අන්තිම නරකයි කාන්තා අංශය.මගේ දරුවට daycare එකේ ප්‍රශ්නයක් වෙල ගිහින් අන්තිමේ මගේ පමිනිල්ල ලියා ගන්න වත් බෑ කිව්ව. කොලඹ යනව කිව්වමෛ ලියා ගට්ටෙ

  • @chandrikawickramasurriya214
    @chandrikawickramasurriya214 ปีที่แล้ว +5

    නිතිවරියට සියලු දෙවියන් ගේ ආශීර්වාදය ලැබේවා

  • @lakshikaudayanganikumarila8503
    @lakshikaudayanganikumarila8503 ปีที่แล้ว +7

    ඔබ දෙපළටත් ඔබ වැනි දරුවන් මෙලොවට දායාද කල මව්පියන්ටත් අනේක වාරයක් පිං සිද්ධ වේවා!!!

  • @hwskumari4276
    @hwskumari4276 ปีที่แล้ว +16

    නිකම් රොනුකා ඕයාල දෙන්නා දදෙවිවරැ ගොඩාක් පින් කවදාවත් ඔයාලට කරදරයක් කිසිම මොහොතක නොමවේවා දලදාසමිදුගේ පිහිටයි

  • @pjkjayanthi-jj1hy
    @pjkjayanthi-jj1hy ปีที่แล้ว +4

    නීතිය හරියටම ක්‍රියාත්මක කිරීම ඔබතුමියට අනේකවාරයක් ස්තුති 👍

  • @mmharshe7672
    @mmharshe7672 ปีที่แล้ว +13

    ඔබ තුමියට.ගොඩාක්.පින්

  • @mlproduction4773
    @mlproduction4773 ปีที่แล้ว +29

    නීතිපති තුමියටත් පොළිස් නිළදාරී තුමියටත් ස්තූති 🙏 🙏🙏 අනිවාර්යයෙන්ම වරදට දඬුවම නියමිත වෙලාවේදී අනිවාර්යයෙන්ම ලබා දිය යුතුමයි good job 👍👍👍👍👏👏👏👏👏

  • @nodenekumer3016
    @nodenekumer3016 ปีที่แล้ว +8

    ඩබතුමියට ගොඩක් ස්තුතියි

  • @dubaiakka-vk5wq
    @dubaiakka-vk5wq ปีที่แล้ว +5

    ස්තුතියි මැඩමි්

  • @janakijanz4421
    @janakijanz4421 ปีที่แล้ว +2

    ස්තුතියි වගේම බොහොම පින් මේ දරුවන් ගැන සොයා බලා උපකාර කල හැමෝටම හදවත් නැති ම්නිසුන් මැද හදවත් ඇති ම්න්සුන් දැකිම සතුටක්

  • @nayanadilrukshi-fe7ke
    @nayanadilrukshi-fe7ke ปีที่แล้ว +8

    අහිංසක දරැවාට සාදාරනේ ඉස්ට කරන්න.🙏🙏🙏

  • @kranthihemalatha2044
    @kranthihemalatha2044 ปีที่แล้ว +4

    මෙවන් අවංක නිලධාරීන් මේ මිහිතලයේ තව තවත් බිහිවේවා ඔබ දෙපලට 🎉හිසනමා ආචාර කරමි

  • @roshansachith206
    @roshansachith206 ปีที่แล้ว +8

    අපේ පොලිසිය කොහොමත් එහෙමනේ.හරිම කනගාටුයි

  • @judykulathunga591
    @judykulathunga591 ปีที่แล้ว +24

    ආපො මේකිව නිදහස් කරන්න නම් එපා... පුළුවන් නම් ප්‍රසිද්ධියෙ ගෝල්ෆේස් එකේ තියලා ගල්ගහලා මරලදආන්න...පව් නෑ.

  • @shiranifernando3266
    @shiranifernando3266 ปีที่แล้ว +1

    ඉස්තුතියි තවකොවර ඇද්ද මොවගේ දරැවන් ඹබලාසියලු දේනාට ජෙිසඅ පිහාටයාි

  • @yasawathie7397
    @yasawathie7397 ปีที่แล้ว +23

    මෙි නරැම කුඩමිමා පොලිසියෙන් හරවලා යවන්න අැත්තේ පොලිසියෙන් පගාවක් ගන්න අැති අර අමිමා නැති දරැවා මෙි කුඩමිමා ගෙදර ගියාට පසුව මරලා දැන්මා නමි පොලිසිය ලස්සනට රගපායි

    • @mlproduction4773
      @mlproduction4773 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම එහෙම තමයි වෙලා ඇත්තේ....නැත්නම් කුඩම්මට පොළිස් කාරයෙක් සෙට් වෙලා ඇති

  • @manjulanishanthi6741
    @manjulanishanthi6741 ปีที่แล้ว +17

    මැඩමිි ඔය බැල්ලි උල තියන්න

  • @kanthiakkarawatta9457
    @kanthiakkarawatta9457 ปีที่แล้ว +1

    නීතිවේදිතුමියනි ඔබට ගොඩක් පින් .මේ වගේ අය ලංකාවෙ ඉන්න එකත් පුදුමයක්. පොලීසිය ගැන නම් සහතික ඇත්ත

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 ปีที่แล้ว +5

    අනිවාර්යයෙන්ම දැඩි දඬුවම් ලබා දිය යුතුයි

  • @kavindurandima5231
    @kavindurandima5231 ปีที่แล้ว

    නියෝජ්‍ය පොලිස් පති තුමිය ඔබට පින් ...සියලු දෙවියන් ගේ ආශිර්වාදය ලැබේවා

  • @manelranathunga9596
    @manelranathunga9596 ปีที่แล้ว +25

    මේ දරුවා නෑයින්ට බාරදීම නොකල යුතුය වගකීමක් ඇති කෙනෙක්ට දියයුතුයි😅

  • @ashokamalkanthi5111
    @ashokamalkanthi5111 ปีที่แล้ว +2

    නිතිය රකින ඔබ වැනි අයට ස්තුති ඔබ කියා තිබෙන ලෙසම දැන් නම් පොලිසියට යනවාට වඩා හොදයි නිකන් ඉන්නවා පොලිස් නිතිය බල්ලන්ට ගිහිල්ලා

  • @kkaa7951
    @kkaa7951 ปีที่แล้ว +6

    එල්ලල මරන්න තියෙන්නේ බලු වෙිඝි පවි අහින්ඝක දරැව

  • @niluka5437
    @niluka5437 ปีที่แล้ว +1

    ඔබ තුමියන්ලා දෙපලට බුදු සරණයි මෙි දරැවා බෙරගත්තාට🙏🙏

  • @deepanimadawala5106
    @deepanimadawala5106 ปีที่แล้ว +1

    ඔබතුමියන්ට ෙගාඩක් පින්

  • @shanedirisinha6134
    @shanedirisinha6134 ปีที่แล้ว +9

    කාල කන්නි වේස ගැනු අහින්සක ලමයිට ගහනවාට හෙන ගහනවා

  • @redlikonara1704
    @redlikonara1704 ปีที่แล้ว

    නීතිඥ තුමිය නේ පොලිස් නිලධාරී තුමියනි නීතිය වැල - වැලලුන මෙවැනි කාලයක ඉදිරිපත් වීම ගැන ඔබ දෙපලට බොහොම පින්

  • @juliapanditha6926
    @juliapanditha6926 ปีที่แล้ว +1

    සාධාරණය ඉටුකර දූන් ඔබ සැමට තෙරුවන් සරනයී.

  • @janithacosta
    @janithacosta ปีที่แล้ว +1

    අනේ මේ සියලු දෙනාටම ගොඩක් පින්
    🙏❤❤❤❤❤❤❤❤

  • @rathnayakerajanayake1226
    @rathnayakerajanayake1226 ปีที่แล้ว

    නිතිය අකුරටම කල උතුමි නිළධාරණියන්ට දිර්ඝායු ප්‍රර්ථනා කරනවා අයුක්තිය වෙනුවෙන් පෙනි සිට සාදරණය ඉටුකිරිම👍👍👌👌🙏🙏🙏❤❤❤

  • @sns-ow9rj
    @sns-ow9rj ปีที่แล้ว +5

    හ්ම්ම් කෝමද පොලිස් බල්ලන්ගේ වැඩ... අනේ තිරිසන් වැඩ..

  • @madusanjana7855
    @madusanjana7855 ปีที่แล้ว

    අපෙ රටට ඔබ වැනි මහත් ගති ඇති මනුෂ්‍ය හදවත් ගොඩක් වටිනානව🙏🙏

  • @vidulidulla4339
    @vidulidulla4339 ปีที่แล้ว

    නීතිපති මහත්මියනි ඔබගේ හදවත උණුවීම හරිම අපූරුයි ලස්සනයි සුන්දරයි.හිස නමා ආචාර කරමි.ඒ අහිංසක දියණියට පිහිට උනාට

  • @anulagunasekara4516
    @anulagunasekara4516 ปีที่แล้ว +1

    නිතිඟැතුමියට ,,හා ලමාහාකාන්තා කාර්ය අංශයට ස්තුති

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 ปีที่แล้ว +7

    ඔය ගෑනිට දැඩි දඬුවම් දෙන්න ඕන 😡😡

  • @ranjanekaldera7001
    @ranjanekaldera7001 ปีที่แล้ว

    සාධාරණයක් ඉස්ටිට කළ සියලුදෙනාටම .ස්තුතියි ජෙසුපිහියි .

  • @pathmaarachchi3381
    @pathmaarachchi3381 ปีที่แล้ว

    ඇත්තටම නිිතියෙ ඔයාට ගොඩක් පිං ඒ වගෙම හිරිම අඩු දෙයක් පොලිසියෙ තාම මෙහෙම අය ඉන්නව ද ඔයාල දෙන්නටම ගොඩක් පිං බුදුසරණයි

  • @jiyan-jh6dn
    @jiyan-jh6dn ปีที่แล้ว +2

    ඔබතුමියට අණිකවාරයක්යිස්තුතියි🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @siriyalathacdam3377
    @siriyalathacdam3377 ปีที่แล้ว +1

    පොලිස් පති තුමියට බුදු බව අත්වේවා ♥️♥️❤️♥️❤️

  • @utube876
    @utube876 ปีที่แล้ว +6

    I can't say how much respect I have for her in my heart.👏👏👏

  • @akashrandeepa7270
    @akashrandeepa7270 ปีที่แล้ว

    ඔබ තුම්‍ යට දකුණු දළදා සම්දුගෙ පිහිටයි සියලු දෙව් පිහිටයි

  • @ajithdedigama5798
    @ajithdedigama5798 ปีที่แล้ว +1

    කොහේ ගියත් මොනවා කලත් ලංකාවේ පොලිසිය නම් චොරම තමයි....හැම වැඩකදීම හත් පොලේ ගා ගැනිම අනිවාර්යයයි...

  • @newsinkandy7825
    @newsinkandy7825 ปีที่แล้ว +5

    We would like to thank the lady lawyer who appeared on behalf of the child. You are simply great. Wish you all the best in your career.

  • @champikachampika9
    @champikachampika9 ปีที่แล้ว +1

    ගොඩාක්පිං ඔබතුමියට එකිචපොලිසියෙ එවුන්ටත් දෙනවාඇති එකතමා පොලිසිය එකිට අදින්නෙ

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว

    ස්තුතියි ඔබ දේපලට

  • @khantikhanti2884
    @khantikhanti2884 ปีที่แล้ว

    Oba thumiyat බොහොම pin🙏🙏🙏🙏🙏❤

  • @jeevesjayaratnam6650
    @jeevesjayaratnam6650 ปีที่แล้ว +3

    Respect for the Lawyer 🙏 who appeared for the Child

  • @mallkanthinanayakkara9689
    @mallkanthinanayakkara9689 ปีที่แล้ว +2

    Thank u

  • @shilaantony857
    @shilaantony857 ปีที่แล้ว

    ඔබ තුම්ය වගේ අනිත් අය කෙලින් හිටයනම් රට හැදිලා ගොඩක් පිං ජේසු පිහිටයි

  • @elshagirl9976
    @elshagirl9976 ปีที่แล้ว +2

    Ane oyalta godak pin🙏

  • @marycolombage3026
    @marycolombage3026 ปีที่แล้ว +1

    Thank you very much madame ♥️

  • @priyanthabandara727
    @priyanthabandara727 ปีที่แล้ว +1

    Aka.hodai.thanks

  • @roshanthanirmal388
    @roshanthanirmal388 ปีที่แล้ว

    ඒක ඇත්ත වාසි පැත්තට හොයියම තමයි පොලිසිය .

  • @sankamanimaldura7026
    @sankamanimaldura7026 ปีที่แล้ว

    Thank you madam! Perfect job

  • @kmb5807
    @kmb5807 ปีที่แล้ว +1

    ආදරශමත්

  • @user-fg8mm1jw2q
    @user-fg8mm1jw2q ปีที่แล้ว +1

    දරුවන් වෙනුවෙන් හඩ නැගු නිම්මි ඔබතුමියට රෙස්ප්‍රට් කරනවා

  • @nirmalasilva9981
    @nirmalasilva9981 ปีที่แล้ว +1

    ඔබට jesupihitai

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 ปีที่แล้ว

    Thanks 🙏

  • @wimaladammawimaladamma986
    @wimaladammawimaladamma986 ปีที่แล้ว +3

    ඔය පිරිමිකියන පොලිසිය අයට අන්දෝමු ගවුම්

  • @pathmaali2281
    @pathmaali2281 ปีที่แล้ว

    Tanks very much madame 🙏🙏👍👍

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 ปีที่แล้ว +7

    මිනිස්සු මරණ කම් බලං ඉන්න නීතිඥ වරු පොලිසිය නිසා. තමයි අපරාධ උග්‍ර වෙලා තියෙන්නේ. මේ වගේ සාදරන මනුස්සකම ආදරය ඇගෙ තිබුණු නිසා අනිත් වැරදි කරන අයත් බව වෙලා ඇති

  • @user-jd8vw5ts1b
    @user-jd8vw5ts1b ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @manorichathurika-ud7fw
    @manorichathurika-ud7fw ปีที่แล้ว +1

    Oba thumiyata godak pin budusaranai

  • @inoshasandamali4760
    @inoshasandamali4760 ปีที่แล้ว +4

    ,මැඩමි ඔබ දෙපල උතුම් කාන්තාවන් දෙන්නෙක් .රාගම පොලියෙ එවුන්ට පගාව දෙන්න ඇති නැතිනම් මහඑකා ඒකිගෙ හොර මිනිහා වෙන්න ඇති ඒකනෙ යට ගහන්නේ

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 ปีที่แล้ว

    Great job

  • @nirmaleedesoyza6265
    @nirmaleedesoyza6265 ปีที่แล้ว +1

    Godak lassana kenek oba..Jesu pihitaei

  • @alanperera9545
    @alanperera9545 ปีที่แล้ว +1

    Good 👍

  • @kumaraudawaththa685
    @kumaraudawaththa685 ปีที่แล้ว

    නියමයි

    • @shriyaniperera7035
      @shriyaniperera7035 ปีที่แล้ว

      Gods bless you 💞🤲🌹🇱🇰🙏👨‍🎓👩‍✈️✍️🙏

  • @kanchanalakmali-km3sc
    @kanchanalakmali-km3sc ปีที่แล้ว +2

    අනේ ඔබ තුමීයට බූදුන්ගේම් පීහීටයි

  • @lekhaathukorala225
    @lekhaathukorala225 ปีที่แล้ว

    පොලිස් නිලධාරිතුමියට ස්තූතියි

  • @manjulanisansala4403
    @manjulanisansala4403 ปีที่แล้ว

    Oba tumiyalata bohoma pin♥️♥️

  • @fuyfurt8843
    @fuyfurt8843 ปีที่แล้ว

    නිිතිපතුමියටඉස්තුතියි

  • @pm7389
    @pm7389 ปีที่แล้ว

    Godak sthuthi oba thumiyata. Me kage unath daruvek. Amma nathi daruwa venuven peni sitima gana nithikcha ariya vana obathumiya ta sthuthi. Mewani kuda mala love apramai. Nisi daduwam labenawanam godak hodai oya kudammata..

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 ปีที่แล้ว

    කරපු උදව් වලට බොහොම පින්...පොලිසිය කරොත් අසාදාරණයක්..

  • @arangamax8599
    @arangamax8599 ปีที่แล้ว

    ඹින්න අපේ පොලිසිය ඒ වගෙයි රටේ නායකයත් දෙපැත්ත වැනේ

  • @anomaimbulana7839
    @anomaimbulana7839 ปีที่แล้ว +1

    ලමා හිංසන ගැන, පොලිසියේ කාන්තා කාර්‍යායාංශවල කටයුතු එහෙම තමය්. මාරාවිල පොලිසිය ටත් මම 2019 පැමිණි ලි කෙරැවා කුඩම්මා දරැවට හිංසා කරන වා කියලා , කෝ පොලිසියේ එකිල කුඩම්මාගේ කතා අහලා ඒකිට ළමයා දුන්නා. පස්සෙ ඒ දරැවා ගෙදරින් ගිහින් දුම්මලසූරිය පොලිසිය කාරැනික වෙලා අම්මාව ගෙන්නලා ඒ දරැවා බාර දුන්නා.පොලිසිය ඉන්න සමහර උන් එහෙම තමයි.

  • @dammikasilwa
    @dammikasilwa ปีที่แล้ว +1

    නිවන් සුවය ලැබේවා පට්ට වෙසි ඔකිට බන්ධනාගාරයේ ඉන්න දෙන්න එපා ඔකිව මරපියවු

  • @mnnn1844
    @mnnn1844 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @user-we2fk9if8i
    @user-we2fk9if8i ปีที่แล้ว

    🙋

  • @chamanikumari7851
    @chamanikumari7851 ปีที่แล้ว +1

    Pin.ඔබ thumalata

  • @lalanifernandokandanaarach6465
    @lalanifernandokandanaarach6465 ปีที่แล้ว

    Eka sathika ඇත්ත .police කාරයෝ රබර් wage wasipeththata hooiya.

  • @ladaloyka5612
    @ladaloyka5612 ปีที่แล้ว +1

    Lawyers 👍👏💪👏❤

  • @sadamaliperera5542
    @sadamaliperera5542 ปีที่แล้ว

    💕🙏💕

  • @sriyanidimungu9141
    @sriyanidimungu9141 ปีที่แล้ว +1

    Ane obata godak pin sidda venva

  • @ramyananayakkara2388
    @ramyananayakkara2388 ปีที่แล้ว

    obathumiyata godak pin Ahinsak daruwata Rakawaranaya labadunnata polich kiyana nata nigakarana aya wadihariyak inne godak ahinsaka jivitha walata waga kiwa yuthu wanne polich nidarayange waradinmai obathumiya niyama nithigaruka wa wadakarana aka sathutak me kuhaka minisun piri samajayata budusaranai

  • @nilanila4767
    @nilanila4767 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼

  • @vehiclesenvironment5973
    @vehiclesenvironment5973 ปีที่แล้ว

    නීතීඥතුමිය සම්බන්ධ කරගන්නා ලෙස unupita Lanka වෙතින් ඉල්ලීමක් කර සිටි. දුරකථන අංක සඳහා මා සම්බන්ධවන්න.

  • @vipulshirantha6290
    @vipulshirantha6290 ปีที่แล้ว

    StSthuthe madam obathumiyata godak pin

  • @sisirakumara3515
    @sisirakumara3515 ปีที่แล้ว +4

    ඔය පර බලු හැකරි සතියක් පුච්චලා අතපය කපලා පුලුවන් නන් මරන්න

  • @thilakshiappuhami7412
    @thilakshiappuhami7412 ปีที่แล้ว +1

    ඔකිව දෙකට ඉරලා පාරේ ඒල්ලන්න වැරදි කරන දරු පැටවුන්ට වද දෙන කාලකණ්ණි හැත්තට පෙන්න.නාරකාදි ගැණි