රේල් පීල්ල උඩ අවසන් ගමන් ගිය ආච්චිගෙයි මුණුපුරාගෙයි අවසන් කටයුතු | Koggala train | Paara Dige 483

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 มี.ค. 2023
  • #paaradige #paaradigetoday #koggalatrainaccident #accidentfirst #ameshsilva #ameshiranthasilva #ameshfuneral #paradige #kolamkuttamatoday #kiyadennaadaretharam #කියාදෙන්නආදරේතරම්today

ความคิดเห็น • 165

  • @Hiruwa_official
    @Hiruwa_official ปีที่แล้ว +25

    මෙවන් අකල් මරණයකට කිසිම ආත්මයකදීවත් සිදු නොවෙවා සොහොයුරාට මෙන්ම ආච්චී අම්මට නිවන් සුවය ලැබේවා

  • @padminijayamanna1799
    @padminijayamanna1799 ปีที่แล้ว +32

    හැම පැත්තම වැරදයි.....අපේ පරෙස්සම අපි බලාගත යුතුයි,මේව කාටවත් තේරුම් කරන්ඩ බෑ,තරුන ජීවිත නැතිවෙන්නෙ නොසැලකිල්ලෙන් සහ ඉවසීම නැති කමෙන්

  • @chamid6040
    @chamid6040 ปีที่แล้ว +14

    වාහන අතට ගත්තාම ලංකාවේ මිනිසුන් හරිම නොසලකිලිමත් ...කෝච්චිය නාවත් වැටක් නොතිබුනත් තමන් ඉවසිමේ න් එහිබලා ගමන් කල යුතුය ...හික්මීමක් නැ ති ජාතියක් අපේ රටේ මිනිසුන් ..අපේ රටේ මිනිසුන් ට නම් උගන්වන්නම ඕනේ හික්මීම ...

  • @sorry.japanese12world95
    @sorry.japanese12world95 ปีที่แล้ว +23

    😢😢😢😭😭😭😭😭.
    අනේ දෙවියනේ....පව් ...උපදින කිසිම බවයක මෙවන් අකල් මරනයකට පත් නොවේවා ...😭😭😭..පුතා ...ඔයාට අමාමහ නිවන්සුව ලැබේවා 🙏🙏 .🌹

  • @ecofriendly2439
    @ecofriendly2439 ปีที่แล้ว +13

    ලෝකෙ කොයි මුල්ලක හැංගුනත් මරණයට කිසිදු බාධාවක් නැහැ .වෙලාව ආවම යන්නම වෙනවා .ඒ නිසා හැකි තරම් සියලු දෙනා ධර්මානුකූල වෙමු ...

  • @sanjiwanislk7613
    @sanjiwanislk7613 ปีที่แล้ว +9

    අනේ හරිම අහිංසක ලමයෙක්.පව් දෙවියනේ ,නිවන් සුවයම ලැබේවා...

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 ปีที่แล้ว +10

    මෙවන් අකල් මරනයකට යලි උපදින ආත්මයක ගොදුරැ නොවේවා නිවන් සුව ලැබේවා

  • @rmtharu158
    @rmtharu158 ปีที่แล้ว +24

    කෝච්චිය ඈතින් එද්දි වාහනයක් රේල් පීලී මතින් දාන්න හොද නෑ...හේතුව හොයාගෙන තියෙනව කෝච්චිය එද්දි ඇති වන දෙදරීම නිසා වාහනයේ එන්ජිම ඉබේම අකක්‍රිය වන බව..ඒ වෙලාවට කරන්න දෙයක් හිතාගන්නත් බැරිකම...ජීවිතේ බේරගන්න තනියම හිටියනම් දුවයි වාහනේ දාලා ..ඒත් වාහනේ ඇතුලෙ පව්ලක්ම හිටියොත් එහෙම යන්න හිත දෙන්නෙත් නෑ.....ඉවසීම තමයි වැදගත් කෝච්චිය යනතුරු

    • @vinelanthoney7136
      @vinelanthoney7136 ปีที่แล้ว +1

      ඔබ කී දේ හුඟක් අය දන්නෙ නැහැ. මේ සිද්ධියෙ වීඩියෝ ඒක හොඳින් පේනවා. මේ ගැන පැහැදිලිවම දුම්රිය හරස් මාර්ග ඉදිරියෙන් දැන්වීම් පුවරු දැමිය යුතුයි මිනිස්සු දැනුවත් කිරීම සඳහා.එහෙත් අපේ ආණ්ඩු කොහෙද එහෙම කරන්නෙ.

    • @ashen_madushan
      @ashen_madushan ปีที่แล้ว +5

      එහෙම අනුනාදයක් වෙන්නැ 😂 මන් engineering technology කරන්නෙ කොච්චියෙන් වාහනෙට කිසිම බලපැමක් වෙන්නැ වෙන්නෙ වාහනෙ නැවතුනාට පස්සෙ බයට ස්ටාර්ට් කරගන්න බැරුව යන එක

    • @oshini1234
      @oshini1234 ปีที่แล้ว +2

      කෝච්චිය එන්න කලින් ඒ දෙන්නට වාහනයෙන් බැහැලා මෙහාට පනින්න පොඩි වෙලාවක් තිබ්බ නේද , එහෙම කරන්න බය හිතෙන්න ඇති නේද , හිතා ගන්න බැහැ හරිම කනගාටුයි 😢

    • @gimhanipavithra4051
      @gimhanipavithra4051 ปีที่แล้ว

      කෝච්චිය එද්දි වාහන රේල්පාරේ නවතින්නේ නෑ ඒක බොරුවක්

    • @padminijayamanna1799
      @padminijayamanna1799 ปีที่แล้ว

      @@ashen_madushan මෙතන වෙන්ඩ ඇත්තේ එකපාරටම කලබල උන එක,ඒකනෙ කියන්නෙ කලබල උනාම කොරොස් කටේවත් අත දාන්ඩ බෑ කියල

  • @gayan9264
    @gayan9264 ปีที่แล้ว +6

    කාලකණ්නි දේශපාලුවේ ක් ඌගේ පවුලේ තුන් හතර දෙනක් එකක් ☝ඔය විදිහට ☝ එක තැන වැලලෙනකම් ඕවා හදන්න නැහැ බන් සක්කිලි කාලකණ්නි දේශපාලුවේ ටිකක් මේ රටේ ඉන්නෙ

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +2

    අනෙ පව් හරිම ලස්සනයි අහින්සක ලමයෙක්.නිවන් සුව ලැබේවා සොයුර.ආච්චී බලන්නම බැ.නිවන් සුව ලැබේවා දෙදෙනටම

  • @sandarangamarko9803
    @sandarangamarko9803 ปีที่แล้ว +2

    වරද කාර් එක පදවපු කෙනාගෙ ..එයා නෙමේ කොයි කෙනා උනත් බෙල් එක වදිනවනම් ,ගේට්ටුව වහල නම් අස්සෙන් දාගන යන්න හදන්න යන්න එපා..විනාඩි 5 -10ක් ඉවසන් බලන් හිටිය කියල කෝටිගනන් පාඩු වෙන්නෙ නෑනෙ කාටවත් ..නොඉවසිල්ලෙන් නොසැලකිල්ලෙන් වෙන්නෙ දරු පවුල් අනාත වෙලා අසරන වෙන එක විතරයි. තමුන්ගෙ ආරක්ශාව ගැන තමුන් සැලකිලිමත් විය යුතුයි මහමාරගයේදී...🙏🙏 හැම අනතුරක්ම වෙන්නෙ හදිසිය නොසැලකිල්ල නිසා..😭

  • @malathisriyalatha5790
    @malathisriyalatha5790 ปีที่แล้ว +9

    නිවන් සඅව ලැබෙිිවා !!!

  • @ridleysuranjith3699
    @ridleysuranjith3699 ปีที่แล้ว +11

    අපේ මිනිස්සූ හරි අන්දයී,මනස විවර කරණු මැන,පාරේ තොටේ අවදානයෙන් ඉන්න ,තෙරැවන් සරණයි ..

    • @socelasocela1697
      @socelasocela1697 ปีที่แล้ว

      නිවන් සුව පතමි ඔබ දෙදෙනාට ම

  • @newadith-uj4ty
    @newadith-uj4ty ปีที่แล้ว +4

    නිවන් සුව ලැබේවා

  • @thusharasewwandi-ln6gp
    @thusharasewwandi-ln6gp ปีที่แล้ว +2

    අපිත් කොග්ගල තමයි හැමෝම කියන්නෙ කාර් එක එලවන් ආපු අයියගෙ වැරැද්ද කියලා මමනං ඒක හරියටම දන්නෙ නැ ඒත් වෙලාව ආවාම අපිහැමෝටම මේ ලොකෙන් යන්න වෙනවා අයියේ ඔයා ගෙනාපු අයුෂ ඉවර හින්දා තමයි ඔහොම උනෙ අපි හැමෝටම කවදම හරි ගෙනාපු අයුෂ ඉවරවෙලා මැරෙනවා අයියේ ඕයාටත් අච්චිටත් නිවන් සුව පතනවා උපදින කිසිම ආත්මයක මේවගේ අකල මරනයක් නොවේවා

  • @ashanadeeshani
    @ashanadeeshani ปีที่แล้ว +2

    😢 නිවන් සුව ලැබේවා

  • @sriyanigamage9859
    @sriyanigamage9859 ปีที่แล้ว +3

    දුකයි apa ratta rataran දරුවන් ඉක්මනින් yanwa achita පුතා ta නිවන් සුව ලැබේවා 😢😢😢😢

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy ปีที่แล้ว +7

    නිවන් සුව ලැබේවා මතු උපදින ආත්මයක මෙවන් අකල් මරණයකට පත් නොවේවා!

  • @rumeshvijendra8081
    @rumeshvijendra8081 ปีที่แล้ว

    නිවන් සුව

  • @victoriasmedia2558
    @victoriasmedia2558 ปีที่แล้ว +3

    මතු උපදින ආත්මයක මෙවන් අකල් මරණයකට පත් නොවේවා!

  • @kaweesamadi4734
    @kaweesamadi4734 ปีที่แล้ว +1

    නිවන්සුව ලැබේවා 🙏🙏

  • @nishanthikumari-ke6su
    @nishanthikumari-ke6su ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා දෙන්නටම

  • @upulherath1647
    @upulherath1647 ปีที่แล้ว

    නිවන් සුව ලෙබේවා .....🙏🙏🙏🙏

  • @geethamala7835
    @geethamala7835 ปีที่แล้ว

    Ai and iwasemak neththe...balanna una vipathaka bars pathala kama..😢😢😢😢 niwan suwaya lebewa.🙏🙏🙏🙏

  • @gossip5486
    @gossip5486 ปีที่แล้ว

    Niwansuwa labewa. Mewan dukak kawadawath athi nowewa......!!!!!!

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว

    රටේ වැරදි තියෙනවා මේ දුම්රිය අනතුරු කවදාවත් වෙනස් කරන්න කිසිම රජයේ ලොක්කෙක් උවමනාවක් ඇතුව වැඩක් කලේ නෑ රටේ ජනාධිපති රේල් ගේට්ටු ලග බලන්න එන්නේ නෑ ඒ වට පත් කරල ඉන්න පඩියක් ගන්න නිලදාරී වගකියන්න ඕනී අනිත් එක මේ වාහන හැප්පිලා තියෙන්නේ ම නොසලිකිල්ල මත ඇයි දෙවියනේ ඉවසන්න බැරි එනවා දකිනවා කොච්චි ය ඉක්මනින් යන්න ඔන්න ඕක තමයි ඇත්ත මේ වාහන අනතුරු වල වැඩිපුර තියෙන්නේ ඉවසීම නැති කමක් සහ සිහිය නෑ අද වැන්දබුවෝ දරුවෝ අනාත යි දෙමව්පියෝ අසරණයි මිනිස්සු හැටියට මින් ඉදිරියට තමුන්ගේ ජිවිතේ රේල් පාරට යි මහා පාරට යි දන් දෙන්න එපා එච්චරයි කියන්න තියෙන්නේ මොකට බැන්නත් වැඩක් නැ තමුනුත් සිහියෙන් ඉගිලිලා යන්නේ නැත්නම් හිතන්න ඕනී යකඩ ගොඩ ට මොළේ නෑ සසරේ ගෙනාපු කරුමයක් උපදින බවයක නිවනින් ම සසර කෙලවර වේවා ජිවත් වෙලා ඉන්න නාම්බෝ ෆ්බ් පොස්ට් පුරවන්න එපා පැය 7න් සේරටම අමතක වෙනවා ගල් උඩ සෙල්ෆි ඔහොම නේ මැරෙන්නේ අනේ සිහියෙන් ජිවත් වෙන්න සසරේ මොන තරම් පින් කරල ද පිරිමියෙක් වෙලා උපදින්නේ අංග සම්පුර්ණ මිනිසෙක් වෙලා අය්යෝ නිරපරාදේ මැරෙනවා 😪😪😪😪

  • @manoridilruksi8966
    @manoridilruksi8966 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා !!!

  • @lrobinson4422
    @lrobinson4422 ปีที่แล้ว

    Very well said. May their souls attain Nibbana

  • @ecofriendly2439
    @ecofriendly2439 ปีที่แล้ว

    ඔබ දෙදෙනාට නිවනම වේවා !

  • @janakakalum3450
    @janakakalum3450 ปีที่แล้ว

    Niwan suwa labewa 🙏🙏🙏

  • @satpalSingh-fs7fw
    @satpalSingh-fs7fw ปีที่แล้ว

    Niwan suwa labewa 🙏

  • @nimmesri9981
    @nimmesri9981 ปีที่แล้ว

    නිවන්සුව ලැබේවා

  • @upulkumara8764
    @upulkumara8764 ปีที่แล้ว

    Niwansuwa ලැබේවා

  • @chamalkumara606
    @chamalkumara606 ปีที่แล้ว

    දෙදෙනාටම නිවන් සුව ලැබේවා !

  • @khdmakhdma7106
    @khdmakhdma7106 ปีที่แล้ว

    Nivansuwaya labeva 🙏🌷

  • @ranukajayawardena4986
    @ranukajayawardena4986 ปีที่แล้ว

    RIP God Bless 😢🙏

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 ปีที่แล้ว

    Eka vinadiyak iwasuwanam?

  • @nadishadilani9268
    @nadishadilani9268 ปีที่แล้ว +1

    පරේ යද්දී මිට වෙඩිය සෙලකිලිමත් වෙන්න නිවන් සුව

  • @sisirapushpakumara8715
    @sisirapushpakumara8715 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා ඔබ DEPAIATA

  • @serimaserima2019
    @serimaserima2019 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා 🥲🥲

  • @ireshaperera4136
    @ireshaperera4136 ปีที่แล้ว

    Niwan suwa lebewa.

  • @khantikhanti2884
    @khantikhanti2884 ปีที่แล้ว

    රටට අවශ්‍ය මිනිසෙක් නැති una නිවන් සුව ලැබේවා dennatama

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +2

    ගිය තැනක සතුටින් හිටපන් මචං,.....😢

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว

    පුදුම දෙවල් අහන්න වෙන්නේ
    නිවන් සුව ලැබේවා දෙදෙනාටම පතමී ඩුබායි සිට

  • @jacinthakannangara5648
    @jacinthakannangara5648 ปีที่แล้ว

    Niwan suwa labewa

  • @mallikaperera5978
    @mallikaperera5978 ปีที่แล้ว

    😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නිවන් සුව ලැබේවා

  • @niroshakumari9936
    @niroshakumari9936 ปีที่แล้ว

    Niwansuwa putha 🙏🙏🙏😭😭😭😭

  • @lakshmiwijerathna6902
    @lakshmiwijerathna6902 ปีที่แล้ว

    හරිම දුකයි 😥😥😥😥

  • @rasikakumari8713
    @rasikakumari8713 ปีที่แล้ว

    Niwan suwa labewa 😢😢😢

  • @MARIA-bw8xd
    @MARIA-bw8xd ปีที่แล้ว

    Rest in peace 🙏 both of you 😢😢😢

  • @danushkaruwan4176
    @danushkaruwan4176 ปีที่แล้ว

    Niwan suwa dennatama ...

  • @sriyanichandrika4702
    @sriyanichandrika4702 ปีที่แล้ว

    නිවන්සුවය ලැබේවා .....මතු උපදින කිසිම භවයක මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේවා

  • @iranthiubayasekara218
    @iranthiubayasekara218 ปีที่แล้ว

    Obalata niwan suwa lebewa

  • @perleansta783
    @perleansta783 ปีที่แล้ว

    Rest in peace 😢😢

  • @sumithradewage8554
    @sumithradewage8554 ปีที่แล้ว

    Aparade deviyane jevitha kalpanawen wahanaya athata gaththaham yanna ona ithin ayage welawa wenna athi newan suwa oba dedenatama 🙏🙏🙏

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว

    අනේ පවු වෙලාව තමයි ඔයාගෙත් ආච්චිගෙත් නිවන්සුව ලැබේවා මෙවැනි අකල් මරනයකට යලි කිසිදාක ගොදුරු නොවෙවා 🙏😭😭😭😭

    • @panoramablue9191
      @panoramablue9191 ปีที่แล้ว

      ෙවලාව ෙන ෙවයි දව ෙස පැය 24 ම සුබයි ෙනාසැල කිලි කම සහ තැනටසුදුසු නුවන නැති කම

  • @ninagomis9093
    @ninagomis9093 ปีที่แล้ว

    anee balanna dukai puthe oyatath achchi ammatath niwan suwa labewa

  • @sampath1586
    @sampath1586 ปีที่แล้ว

    vila 1 gana thibba hina gana math dannawa hodatama..a ka hari lassanay

  • @champakodithuwakku3359
    @champakodithuwakku3359 ปีที่แล้ว

    niwan suwa puthaa

  • @polgawattamuniwarage5526
    @polgawattamuniwarage5526 ปีที่แล้ว +1

    Rip

  • @annfernando8968
    @annfernando8968 ปีที่แล้ว

    😢😢

  • @shiranifernando3266
    @shiranifernando3266 ปีที่แล้ว

    ජේසු පිහිටයි

  • @mpmahanama2551
    @mpmahanama2551 ปีที่แล้ว

    Rip😔😔😔😔😔🙏🙏🙏🙏🙏

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg ปีที่แล้ว

    😭😭😭😭😭🙏

  • @raveeshagammanpila2028
    @raveeshagammanpila2028 ปีที่แล้ว

    niwan suwa

  • @priyangikafonseka1226
    @priyangikafonseka1226 ปีที่แล้ว

    😪💐

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 ปีที่แล้ว

    😢

  • @kumariperera7350
    @kumariperera7350 ปีที่แล้ว

    මොක්සුව ලැබේවා 😢😢

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in ปีที่แล้ว

    Niwan suwa

  • @avasusil4542
    @avasusil4542 ปีที่แล้ว +5

    මෝඩ කම මහමුදලි කමටත් වඩා වැඩි අගයක් ගනී.

    • @unupitalanka
      @unupitalanka  ปีที่แล้ว +5

      ජීවිතයේ ඕනිම මනුස්සයෙකුට සිදුවන ලොකු අතපසුවීම්. සිහියෙන් නොසිටීම.

    • @shamanthiwalimuni8853
      @shamanthiwalimuni8853 ปีที่แล้ว +2

      moda kamak kiyala kiyanna ba, eka mohothaka karapu nosalakillaka awasanaya, loku athapasu wimak, paw deiyane

  • @ganimiranaweera1854
    @ganimiranaweera1854 ปีที่แล้ว

    එවැනි අනතුරු ගැන කියන්නේ අද ඊයේ ඉදන්ම නොවෙයි කාලයක් තිස්සේ ඇති වෙන අනතුරු වලක්වා ගත යුත්තේ අපිමයි නේ ද

  • @firozbukhari3282
    @firozbukhari3282 ปีที่แล้ว

    Caf ake doraeal argent paniinns tribune aiyooo

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 ปีที่แล้ว +2

    මෝඩකම ලු෴ වෙන්න බෑ ෴ කලබලේ වෙන්න පුලුවන් නෙු්ද

  • @chandrakanthi3162
    @chandrakanthi3162 ปีที่แล้ว

    😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 cyprus nivani suva lebeva........

  • @mohamadfathima9787
    @mohamadfathima9787 ปีที่แล้ว

    Ameen

  • @MadumiTV
    @MadumiTV ปีที่แล้ว

    අවධානමෙන් පාරේ ගමන් කරන්න කියලා අපි කොතෙක් දරුවන්ට ඉගැන්නුවත්, ඔවුන් හරිම කලබලයි.... රතු ඒලිය දැල්වෙද්දී පාර හරහා වාහනය දාලා... කෝච්චියේ සද්දේට භය වුනාම වාහනේ ගන්න බැරි වෙනවා.... කලබල නැතුව ඉවසීමෙන් වැඩ කරන්න පුරුදු කරන්න ඔබේ දරුවාටත්... මේ සිදුවීමෙන් පාඩමක් ඉගන ගන්න....

  • @ameshfamily2229
    @ameshfamily2229 ปีที่แล้ว

    Dukai sahodarayaaaaa...mamath amesh eth a nama ahanakota ubata vechcha de eka gana dukai.niwan suva amesh....

  • @niroshikalokuge8059
    @niroshikalokuge8059 ปีที่แล้ว

    😭😭😭

  • @skuller-manofhouse8926
    @skuller-manofhouse8926 ปีที่แล้ว

    😭😭😭😭

  • @maheshapriyangika2372
    @maheshapriyangika2372 ปีที่แล้ว

    Niwan suwa labava 🙏

  • @sunitharanasinghe3524
    @sunitharanasinghe3524 ปีที่แล้ว

    😢😢😢😢

  • @priyadarshaniseya5715
    @priyadarshaniseya5715 ปีที่แล้ว

    නිවත්සුලැබෙවා 😭😭😭

    • @googleggood
      @googleggood ปีที่แล้ว

      Surasapa vidina palakainta mawa vihilu mahas putha obata niwansuwa

  • @nicoladeen2460
    @nicoladeen2460 ปีที่แล้ว

    😥😥😥😥😥😥

  • @warunadinesh5842
    @warunadinesh5842 ปีที่แล้ว

    R. I. P.

  • @monikapalliyaguru1164
    @monikapalliyaguru1164 ปีที่แล้ว +3

    මොන තරමි අහිංසක ජීවිත දුම්රියට බිලි උනත් අදාල තැන්වලට ගේටිටු දාල ආරක්ෂාව සලසන්න කටයුතු නොකරන හිරිවැටුනු නිලධාරීන් සහ පාලකයන් ඉන්නෙ .සාමාන්‍ය ජන ජීවිත ගැන කිසිම හැගීමක් නෑ.

  • @kkahqwt8850
    @kkahqwt8850 ปีที่แล้ว

    අයියෝ මේ මොන පවක්ද පවී ඔයාලා තුන්දේනාටම දේවී මවී තුරැලේ සෑතපේවා

  • @prageethdesilva-uu1pq
    @prageethdesilva-uu1pq ปีที่แล้ว +1

    මෙයාලගේ බොඩිස් ගත්තේ අපි

  • @priyankaudukawagamage8815
    @priyankaudukawagamage8815 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @chalanarasanjana6570
    @chalanarasanjana6570 ปีที่แล้ว

    Api monawa kiuwath eyata merenta thibba vidiya oka thama.

  • @rainbowabc3217
    @rainbowabc3217 ปีที่แล้ว +3

    මේ ලෝකේ හැමදේම තාවකාලිකයි ... වෙලාව ආවම යන්න වෙනවා... දුකයි තමා ... ඒත්....................... ???
    ඔබ දෙපලටම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා ... ☸️☸️☸️☸️

    • @panoramablue9191
      @panoramablue9191 ปีที่แล้ว

      තැනට සුදුසු නුවන නැති කම නික්ම යැම ඉක්මන් කරයි

  • @monikakwt-jo2io
    @monikakwt-jo2io ปีที่แล้ว

    Newan SUWA labewa obata

  • @ferqwe9114
    @ferqwe9114 ปีที่แล้ว

    fb comment ekak dekka magadi una prashnayak nisa eya kalabalen awa kiyala. bike karayek ekka mokak hari wela randuwata gihin . u meya passe pannala .ara vedio eke mulin hemin yanawa penwana bike eka , eka wenna puluwan . meya bayata uwa maga arinna ikmanata yanna heduwa wenna puluwan . naethuwa rathu light ekai saddei dekama tiyeddi onikamin demma kiyala hitanna amarui.

  • @user-gl2by1ln4m
    @user-gl2by1ln4m ปีที่แล้ว +1

    ආච්චිව ඇදගෙන හරි එලියට පනින්න තිබුණා ඒ වෙලාවට හිතට තන්හාවක් එනව වාහනය ගැන ඉදිරියට යන්න උත්සාහ කර කර ඉන්න නිසා මුලු ජීවිතයම ඉවරයි

  • @paramaladeviparamaladevi5638
    @paramaladeviparamaladevi5638 ปีที่แล้ว

    😭😭😭😭😭😭😭😭

  • @sithuminirenuka9026
    @sithuminirenuka9026 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭

  • @bulasuda3661
    @bulasuda3661 ปีที่แล้ว

    ආච්චිව දාල පැනගන්න හිතෙන්නට නැතුව ඇති .

  • @RidmiRandi-ec1ke
    @RidmiRandi-ec1ke ปีที่แล้ว

    😪😪😪😪

  • @pushparani6825
    @pushparani6825 ปีที่แล้ว

    නිවන්සුව ලැබෙිිවා උපදින කිසිම ආත්මයක මෙවන් අකල්මරනයකට ගොදුරැනොවෙිිවා

  • @princeperera7942
    @princeperera7942 ปีที่แล้ว

    oyala dedenatama niwan suwa mewan akal marenakata mathu bawaye goduru nowewa 😢😢

  • @ranjanisiriwadana728
    @ranjanisiriwadana728 ปีที่แล้ว

    Newan suwa labawa 🙏🙏🙏