චන්ඩි ඇතු අවසන් වරට දකින්න මහා ජනගඟක් කදුරුවැවට, මිසිසෙකුට ලෙසින්ම පාංශුකූලය දෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • ගල්ගමුවේ චන්ඩි නමින් හැදිනවු වමේ තනි දළ ඇතා තවත් ඇතෙකුගෙ දළ පහරින් මිය ගිය පසු ඇතා දැක බලා ගෑනිමට විශාල පිරිසක් පැමිණියා.

ความคิดเห็น • 45

  • @ireshadesilva2271
    @ireshadesilva2271 หลายเดือนก่อน +5

    ඉතාමත් වටින පින් කමක් ,තිරිසන් ආත්මෙන් මිදි මනුස්ස ආත්මබාවයක් ලැබි සිරිසද්දර්මය අවබොද කර ගෙන නිවනින් සැනසේවා. 🙏❤

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 หลายเดือนก่อน +6

    ගල්ගමුවේ ගම්වාසීන්ට අපගේ ප්‍රනාමය වැඩමවා වදාළ ස්වාමීන්වහන්සේලාට තෙරුවන් සරණයි ඇත් රජුනි ඔබට නිවන්සුව ලැබේවා

  • @jasmineflower9411
    @jasmineflower9411 หลายเดือนก่อน +6

    මෙන්න නියම හෙළබොදු මිනිස්සු ! 🙏☸️🙏🇱🇰🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 หลายเดือนก่อน +2

    ගල්ගමුවට පෙමිබැදි අහිංසක චන්ඩි නිවන් සුව ලැබෙිවා !!! ඇත් රජුනී .😭😭❤❤🤗🤗🐘🐘🙏🙏🙏

  • @nilminifernando5548
    @nilminifernando5548 หลายเดือนก่อน +2

    ගල්ගමුව ජනතාවට සදාදර chandi වස්තැව වෙනුවෙන් කළ උතැමි පිනට හද පත්ලෙමිම මමද පින්දෙමි 🙏🙏🙏😘🐘❤️ යලිත් මනු වෙසින් ගල්ගමුවටම පැමිණ අභීත ඇත් රජෙක් වෙලා තම නිජබිම සුරකිමු chandi පැටියෝ ❤️🐘😘 නිවනට යන්න එපා මෙි පින් අරන් යලි එන්න මැංණික 🙏🙏🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 หลายเดือนก่อน +1

    කාරුණික ශ්‍රද්ධාවන්ත ගල්ගමුව ප්‍රදේශ වාසීන්ට
    සහ වනජීවී නිලධාරීන් මණ්ඩලයටත් චන්ඩිගේ
    අවසන් කටයුතු සහායක ඔබ සැමටම
    ජාතියේ ප්‍රණාමය.💐👍🏾👍🏾👍🏾 අනර්ඝ විශිෂ්ඨ
    ආදර්ශමත් කටයූත්තක්.
    ඔබ සැමට තෙරුවන් සරණයි.

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 หลายเดือนก่อน +2

    අලි මිනිස් සදාචාරය ගෞරවනීය ලෙස සුරකින ගල්ගමුවෙි ආදරනිය ගමිවල සියළුම දෙනාට හිස නමා ගෞරවය පුද කරමි.මෙි අහිංසක සතුන් වෙනුවෙන් කරන කැපවිමි වලට ආදරනිය ඔබ සියළුම දෙනාටම අනේක වාරයක් ගොඩාක් පිං .උතුම් වු මහා සංසරත්තනයටද මගේ නමස්කාරයම වෙිවා !!! ❤❤🙏🐘🐘🌹🌹🌹

  • @ThamaraChanthrika
    @ThamaraChanthrika หลายเดือนก่อน +6

    මිනිස්කමින් පොහොසත් ගල්ගමුවේ මිනිස්සු. තෙරුවනේ අනන්ත ගුණ බලයෙන් වනසතුන්ගෙන් කිසිදු හානියක් නොවේවා!!!

    • @nadeeshanadeesha2160
      @nadeeshanadeesha2160 หลายเดือนก่อน

      මගෙ ගම❤.....එයාට 7දවසෙ දානෙත් දුන්නා

  • @erandaprabath3083
    @erandaprabath3083 หลายเดือนก่อน +4

    නිවන් සුව ලැබේවා චණ්ඩි

  • @user-kq3nf7dz4i
    @user-kq3nf7dz4i หลายเดือนก่อน +5

    නිවන් සුව ලැබේවා චණ්ඩි ඇත් රජුනි ඔබට 😢😢😢😢😢 🙏🙏🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 หลายเดือนก่อน +1

    අලි පාර මාධ්‍ය වේදී ඔබතූමාට ගොඩක් ස්තුතියි.

  • @user-vm8qm9sn7y
    @user-vm8qm9sn7y หลายเดือนก่อน +3

    නිවන් සුවය ලැබේවා ඇත් රජූනි

  • @swarnasuraweera283
    @swarnasuraweera283 หลายเดือนก่อน +1

    අසරණ අහිංසක චන්ඩියට නිවන් සුව අත්වේවා!!!

  • @pushpawijesinhe9274
    @pushpawijesinhe9274 หลายเดือนก่อน +3

    වැව්ප්පිටිය පාලුවට ගිහින් .බලන්න බැහැ හිතට මහා පාලුවක් දැනෙන්නෙ .පරිසරයේ ලස්සන තියෙන්න නම් ඇතෙකුගේ පින්තූරයක් හරි තියෙන්නම ඕන .චන්ඩි ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා !!!!!🙏🙏🙏🙏🙏🐘

  • @user-zz3sq2rp5y
    @user-zz3sq2rp5y หลายเดือนก่อน +2

    ඔබ අපේ ගෙවල් කැඩුවා අපේ් බව බෝග ආහාරයට ගෙන අපට බොහෝ පාඩු සිදු කලා. එහෙත් කිසිම දිනක අපි ඔබට අනතුරක් කලේ නැහැ . එහෙත් ඔබේම සඟයකුගෙන් පහරකෑමකට ලක්ව මරණයට පත් වූවා. ඔබ පෙර සංසාරයේ කල පිනක් හේතුවෙන් බෞද්ධ ආගමික කටයුතු කරමින් ඔබට පිං අනුමෝදම් කරනවා. එ පිං බලෙන් ඔබ තිරිසන් ආත්මයෙන් මිදී යහපත් මනුෂ්‍ය ආත්මයක් ලැබී බෞද්ධාගමිකයකු වී අති උතුම් නිර්වානයෙන් සැනසෙත්වා.

  • @sriyakumari4314
    @sriyakumari4314 หลายเดือนก่อน +2

    චණ්ඩි පින්වත් සත්වයෙකි ....ඒ නිසා තමයි ජනතාව ..එකට ek වෙලා ...panshakulaya පිංකම කරන්නේ ...ඔය kusalaya හැම sathekutama ලැබෙන්නේ na .....උතුම් manusath බවක් ලැබේවා චණ්ඩි මැණික

  • @liyanagedilhani1644
    @liyanagedilhani1644 หลายเดือนก่อน

    ගල්ගමුවේ මිනිස්සු ❤❤❤❤❤❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 หลายเดือนก่อน

    Thanks so mach Road of elephant .❤❤🙏🙏🌹🌹🌹😢😢😢

    • @ALIPAARA
      @ALIPAARA  หลายเดือนก่อน

      Thanks

  • @RohiniSamarathunga
    @RohiniSamarathunga หลายเดือนก่อน

    Galgamu janathawata me karana pinkamata❤❤❤❤

  • @achalaamalka3089
    @achalaamalka3089 หลายเดือนก่อน

    නිවන් සුව චන්ඩි🙏🙏🙏

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b หลายเดือนก่อน +1

    Wisesa sthuthiya galgamuwe predesawasi obe sameta me kele punya kriyaweta Athrajuni obeta mathudineka niwan awebodema wewa🙏🙏🙏🙏🙏🙏

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 หลายเดือนก่อน

    ඇස් අන්ධ කල එකාගෙ ඉදල චන්ඩිට වදදුන් පාපතරයො සැමටම සාපවෙිවා.ජයගත්තා යයි හිතන්න එපා.ලගදිම බලාගන ඉන්න බලන්න ආවට දැන් පෝලිමෙ පාපතරයො ට දෙයි දඩුවමි තාමත් ආදරෙයි❤❤❤❤❤ චන්ඩි මෙිවා වැඩක නැ මැරුවට පසු විශ්වය දෙන්න දඩිවමි

  • @udithawijewardana3067
    @udithawijewardana3067 หลายเดือนก่อน +1

    Minisekutawath mea tharam pirisak samaja mhagyawalin niwan suwa pathanna nethiwa athi chandi athuta tharam.eya phansakuulaya thiyala awasan gaurawa lebeemata tharam pin karala thiyenawa.😋😋😋😋🐘😋😋😋😋😋😍😍😍😍

  • @dhammikapriyanthi8709
    @dhammikapriyanthi8709 หลายเดือนก่อน +1

    Wavata gamata adara karapu ath rajuni wavama awasan husmat halapu obata niwan suwa

  • @Galaxya03Kwt
    @Galaxya03Kwt หลายเดือนก่อน

    niwan suwa lebewa 😢😢😢😢❤❤❤❤

  • @Galaxya03Kwt
    @Galaxya03Kwt หลายเดือนก่อน

    Godak pin ❤❤❤

  • @filishiyailankoon705
    @filishiyailankoon705 หลายเดือนก่อน

    ගල්ගමුවේ මිනිසත්බව දන්නා ගම් වැසියන්ට අපේ ප්‍රනාමය

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 หลายเดือนก่อน +1

    Mun Thamai Me Ahinsaka Satthunta Vina karamin a Sathunge Wasasthana Vinasha karala idam Allagena waga Bim Hadagena Asarana Sathunta me Vipath uruma kale,
    Idam Akkara Dahas ganan Allagena Anawasara Viduli Rahan Dala Me Sathunta Ahara tika Ahimi karapu un, A Ahinsaka Satthunta me Siyalla Ahimi kara Vinasha kala unta Swabha Dahamen Daduwam Labewa!!!
    Asarana Ahinsaka Chandi Ath Rajuni Obata Ajaramara Niwan Suwa Labewa Manika 🙏🐘😪

  • @amithawelikanna4658
    @amithawelikanna4658 หลายเดือนก่อน

    පෙරකල.අකුසලයක් නීසා.සතෙක්උනත්.පින්.වන්තයි.මෙ.පිනෙන්.ඔබෙ.සසරගමන.කෙටි.වෙවා

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏 ❤️❤️

  • @user-es7bx4vv2e
    @user-es7bx4vv2e หลายเดือนก่อน

    Aka nemei atta hamuduruwane minissu kele alikarna nisa thami pradana hetuwa

  • @pathminiranasinghe6365
    @pathminiranasinghe6365 หลายเดือนก่อน +1

    Maha..janakayak..mada..awasan..gamanata..yanna..sarasana..candii..nudata..suba..gaman...uthum..hadawath..athi..galgamuwa..samata..hada..puri.isthuthya..pin..athwawa

  • @pathminiranasinghe6365
    @pathminiranasinghe6365 หลายเดือนก่อน +1

    Candii..wanuwan..waga.
    Bim..hani..kara..ganiman..thawath..wathawaka..ayaga..niga.bimin..aragana..yanawata..wirodaya..karamin..thawath..wathawaka..ayaga..karadara..upaksawan..dara..ganimin.....galgamuwa....sarisaru....lasana..kal..ayata..adaraya..karamamin......aya..miyagiya..pasu..kadulu..wagurapu....ayaga..awasan..katauthu..awata..gamwala..sahabagithwan...usas..sidu..kirimata..wadam..kala..sanga..rathnaya..da..uthum..wadaduranda..wanajivi..mahatunda...uthum....hadawath..athooo..bawa....sathunta..adara..bawa...lowata..kiya..pa..atha..samata..pin..sidu..wawa..ayata..niwn..suwa..athuni

  • @nimalipriyadarshani8113
    @nimalipriyadarshani8113 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @AnilsusanthaAnilsusantha
    @AnilsusanthaAnilsusantha หลายเดือนก่อน

    Kohomada ahinsaka duppath minissunga adaraya

    • @ALIPAARA
      @ALIPAARA  หลายเดือนก่อน

      Mage geth keduwa eth mata etha banna enne nethuwa inna be kiwa wayasaka amma kenek

  • @chandichandi-hq7mu
    @chandichandi-hq7mu หลายเดือนก่อน

    ❤🌷❤

  • @JayaJayajaya-js8yb
    @JayaJayajaya-js8yb หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @oshanakalanka3344
    @oshanakalanka3344 หลายเดือนก่อน

    😢😢😢😢😢😢😢😢😢

  • @Anomaswarnalatha-hv7rq
    @Anomaswarnalatha-hv7rq หลายเดือนก่อน

    🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @user-vm8qm9sn7y
    @user-vm8qm9sn7y หลายเดือนก่อน

    😂😂😂

  • @rohinisudarma2897
    @rohinisudarma2897 หลายเดือนก่อน

    ♠️♠️♠️❤️❤️♣️♣️♣️