ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
චණ්ඩියා දැන් කගෙත් හුරතලා වගේ එයා අහිංසකයි බඩගින්නට කැම හොයන්න ඇවිත් එත් එයාව මුණ ගැහෙන හැමෝම ගුණ යහපත් මිනිස්සු ❤ කරදර නොකර ආදරණීය විදියට යවන්නේ
රත්තරං හදවත් තියෙන මිනිසුනේ නුබලාට සියලූම දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බලන්න මනුස්සයන්ගේ සන්තෝසෙ ඇයි හැමෝම මෙහෙම නැත්තෙ ඔබ සියලු දෙනාට ගොඩාක් පින්
මෙයා දරුණු නැතුව ඇති. ඒකයි
මිහිපිට දෙවිවරු කියන්නේ ඔයාල වගේ අයට. ❤❤❤
යං මයේ පුතා ❤ආදරෙයි තාත්තේ ❤කරැනාවන්ත මිනිසුනේ බුදු සරනයි හැමෝටම 🙏🙏🙏
ආසයි එහෙම වචනයක් කටකින් අහන්න
@@renukapiyadarshani5343 අනිවාර්යයෙන් 👍
😅
@@renukapiyadarshani5343....❤
මේ අන්කල් හරිම ආදර්ශයක් . දැක්කද කීවා පුලුවන් තරන් ස්තුන්ටක ආදරය කරුනාව දක්වන්න කියලා. අනේ චන්ඩිව ආරක්ශා කරගන්න මල්ලිලා. ඔයාලා තමයි ලෝකය වෙනස් කරන අය. සියලු දෙනා ස්වාභාව දර්මය ආරක්ෂා කරන්න ඕන.
උතුම් මිනිසුනේ... ඔබට අපගේ නමස්කාරය......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ෆයිල්
තෙරුවන් සරණයි මේ සතා පරිස්සමින් බලාගන්න❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
අනේ ඔබ සියළුම දෙනාටම ගොඩක් පින් ඇස් පෙන්නේ නෑනේ බුදුසරණයි 🙏🙏🙏
ඇත්තමයි හරිම කරුනාවන්ත ආදරනීය මිනිසුන් ටිකක් ඇස් වලට කදුලු එනවා මේ සද්දන්තයා රැක බලාගන්න වෙන මහන්සිය අගේ කරන්නම ඕනි අනේ මෙයාව එක තැනක තියලා බලාගන්න පුලුවන් නම්
අනේ. පින්වත්. මිනිස්සු. ඔයාලට. ගොඩක් පින්
සතුන්ට ආදරෙයිනම් උන්ගෙන් කරදරයක් නෑ මිනිස්සු මරන සිදුවීම් වෙන්නෙ මිනිස්සුන්ගෙම මෝඩකම් නිසා දීර්ගායුෂ පුතා ❤
ඒක ඇත්ත.
අනේ ඔයාලට පින් කවුරු කවුරුත් එයාව ආරක්ෂා කරන්න 🙏🙏🙏💐💐💐
හරිම සතුටුයි මේ වගේ හොඳ මිනිසුන්ට ඒ සතා එයාගේ පාඩුවේ ගියා එක තමයි ආදරෙට ආදරේ කරන්න.❤
ළමයි නේ කෑගහලා බීති කරන්න එපා එයාට ආදරයෙන් කතා කරන්න " මයි පුතා කියනවට ගොඩක් කැමතියි වගේ" ඉතින් අපූරුවට පාර පැනලා ගියේ අම්මෝ සතුන් උනත් ආදණිය වදන් වලට ආදරයෙන් සලකන අපුරැව ඉතින් මේ අඩවියේ ඉන්න ආදරණීය ජනතාවට ගෞරවනීය ස්තුතියි 😢😢😢
කසිප්පු පෙරන චන්ඩිට වද දෙන එවුන් වෙඩි තබා මරා දැමිය යුතුයි. මේ මිනිස්සුන්ට හරි යන්න ඕනෙ හැමදාම.
පක thama
@@janakapriyadarshan5143 උඹේ පකටද වෙඩි තියන්න ඕනෙ. තියන්නං ඇට දෙක කෙහෙල් පඳුරක එල්ලෙන්න ගස් බල්ලා 🖕🖕🖕🤣🤣🤣
@@janakapriyadarshan5143polwatuuiren polwaturen pany hafana hatty. B 😊
නෑ පුක
@@MIHINU උඹේ පුකට වෙඩි තියන්නද කියන්නෙ. දෙන්නම් පුක ගිහින් බොක වලේ එරෙන්න 🤣🤣🤣
ඔයාලා හරිම හොඳ මිනිස්සු. අනේ චන්ඩි ට ඔයාලගේ උදව් ලබා දෙන්න. ඔයාලා උදව්වට ඉන්න කන් චන්ඩි ට කිසිම කරදරයක් වෙන එකක් නෑ. ඔයාලගේ ජීවිත වලට හැමදාම හොඳ විතරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏
හරිම කරුනවන්ත උතුම් මිනිසුන් ඔබ තුමන්ලා.බොහොමත්ම පින්.චන්ඩ්ව රැක ගන්න.එයත් දැන් කීකරුය් නේද .සියලු දෙවි රැකවරනයය් ඔබ සියලුම දෙනාට.
මෙි කතා කරපු කෙනත් කරුනාරත්න
Ekane nama unat therumak atiwa danna kiynne ❤❤.
චන්ඩිට...උදව් කරපු....ඔයා ලා ඔක්කෝටම..ජීසස් ගේ පිහිටයි ...🙏❤️❤️❤️❤️❤️❤️❤️
අනේ වැඩිය කෑගහන්නේ නැතුව යවමුකෝ බය වෙනවා ඇති ❤❤❤
මිනිසුන්ට වැඩිය සතුය හොදයි අයියා 💖💖💖
Hmmmm🤗👍👍👍👍👍
අනේ ඒ අහිංසකයා ට උදව් කරන ඔයාලට ගොඩක් පිනක් 😢🐘🙏
අනේ ඔයාලට තමයි උතුම් මිනිස්සු කියන්නේ
උතුම් මිනිසුනේ ඔබලාට අපගේ ආදරය ආශිර්වාද ය ලැබේවා
ඔබලා උතුම් මිනිසුන් ය.චන්ඩිට පුලුවන් විදියට කෑම ටිකක් දීලා ආදරෙන් බලාගන්න.
සතාට හිංසා නොකල ඔබට ස්තුති.....❤❤❤
ඔබතුමා වැනි උතුම් කරුණාවන්ත හදවතක් තියෙන ආදරණීය චරිතයක් රටට ආදර්ශයක්. මේ වගේ හැමෝම එකතු වෙනවා නම් කොච්චර හොඳ ද?අලි ඇතුන්ගේ වැරදි දකිනවාට වඩා ඊට එහා ගිය මනුෂ්‍යත්වයෙන් සත්ව කරුණාව පිරි හදවතින් හැමෝම එකතු වන්නේ නම්❤❤ආදරෙයි ඔය පලාතේ හැමෝටම
අනේ ඔයාලා හරි පිං වන්ත මිනිස්සු බ්
චන්ඩි පරිස්සමින් ඉන්න තිරිසන් මිනිසුන්ගෙන් හොද මිනි❤❤❤❤❤❤❤❤❤❤සුන් ඔයාට උදවු කරයි හැමෝටම පිං❤පිං
අනේ පින්වත් මහතුනේ මේ අහිංසකයට අත දෙන්න .දෙඇස් නොපෙනෙන චන්ඩි මගේ පුතේ ඔයාට පින්වත් මාමල උදව් කරයි.පව් අහිංසකයා.සොබාදහමේ ආරක්ෂා ගව ලැබේවා
👍🍌♥️♥️♥️♥️♥️🥺🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏
දැස් නොපෙනෙන අසරණ හස්ති රාජයාට බුදු සරණයි ඵයාට ආදරය කරන අවට ගම්වාසීන්ට සම්මා සම්බුදු සරනයි
දෑස නොපෙනෙන ඇත් රජුනේ ඔබ තව චිරාත් කාලයක් ජීවත් වීමට ඔබට හැමෝගෙම පිහිට ලැබේවා .අනේ රත්තරනේ ඔයාට තුරුනුවන්ගෙම පිහිට ලැබේවා කිසිම කරදරයක් නොම වේවා චණ්ඩි පෙටියෝ❤❤❤❤
අනේ එයාට පාර කියන්න ,මිනිස්සු ඇත්තටම ආදරෙයි යන්න මයෙ පුතා,බලු අයියලා ටික බලකො..කාලකණ්නි මිනිස්සු ඉන්නවා,අන්න උන් කවුද කියලා තමා බලන්න ඕනෙ
මොවුන් සොබාදහමේ නිර්මාණ. මේ සතුන්ට ආදරේ කළ යුතුයි.රැකගත යුතුයි....
අනේ මේ ගම්වාසීන් කරුණාවන්ත යි... 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🐘🐘🐘🐘💐💐💐💕💕💕💕😢😢😢😢දුක හිතෙනවා.. අහන් ඉන්න කොට.. 😢😢😢😢ඇතාටත්... ඔබ සැමටම ත් තෙරුවන් සරණයි.. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මම විඩියො කලා විතරයි මේ හැගිම් ඒ මිනිසුන්ගෙ
අනේ ඔයාලටබදුසරණයි❤❤චන්ඩි ගැන හොයා බලන්න එයාලට අපි ආදරෙයි නම් එයාල අපිටත් එයාල ආදරෙයි ඔය වස්තුව රැකගන්😊
Ape චණ්ඩි පුතා බුදු සරණයි දෙවියන් පිහිටයි ආදරෙයි
ඒ සතාටත් තේරෙනව කිසිම කරදයක් නොකර කිසිම දේකට ඒයාගෙ ගමන ගියා පවිසතා
පිණ්වත් ඔබ සියලු දෙනාටම සියලු යස ඉසුරු ලැබේවා. චණ්ඩිගේ ඇසුත් පෙනීම ලැබේවා. හැමෝටම තෙරුවන් සරණයි
ආදරෙයි උතුම් මිනිසුනේ ඔයාලට බුදු සරණයි දෙවි පිහිටයි !!!ඔයාල හැමෝම කෑ ගහන එක හොඳ නෑ නේද ? අපේ චන්ඩි පුතා කලබල වෙයි. ඔයාලට තියෙන විදියට මොනව හරි කන්න බොන්න දෙන්න වතුර තමයි එයාට දැන් ඕනම කරනවා ඇත්තේ.චන්ඩි පුතාට බුදුම සරණයි !!!!!එයාව ආරක්ෂා කර ගන්න අපේ රටේ මැණික් තමා .ඔයාලට බුදු සරණයි !!!
චන්ඩිටත් ඔයාලා හැමෝටමත් තෙරුවන් සරනයි❤
චංඩිට කැලේ ඉන්න දෙන්න ඒක ඵයාගෙ නිවස පව් ජීවිතේ අවසන් කාලේ ඵයාට සතුටින් ඉන්න දෙන්න කසිප්පු කාරයෝ පෙන්නන්න ඵයා ඵතන කිම දේකට හානියක් නොකර පාඩුවේ ගියානේ
කිසිම සතෙකුට හිරිහැර කරන්න එපා එක්කෙනෙක් දෙන්නෙක් කෑගහන්න අනිත් අය පාඩුවේ ඉන්න ඔක්කොම ඒකට කෑගහලා රකින්නන් ආපුවාම ඕනම සතෙක් බය වෙනවා නේ කන්ඩ කැලේ නෑ වතුර වලවල් වල නෑ වැව් ඔක්කොම ගොඩ වෙලා ඒවා හාරන්නේ නෑ😢😢😢😢😢
බොහොම කුසල් ඔයාලා සැවෝටම🙏🙏🙏🙏🙏🙏
මෙන්න මිනිස්සු.පපුව හොඳ මිනිස්සු මේ අයට බොහොම පින් මේ කරන සත්කාරයට.සතා සතුටින් ආරක්ෂාව ඇතිව පාර මාරු කරල එයාගෙ වාස භූමියට යැව්වා.ඔබ සැමට බොහොම ස්තූතියි ........!
E ahinsakayata udaw karanawata oyalata godak pin. Ai deiyane hamotama me ahinsakaya gena hithanna beri. Paw. Oyata dalada hamuduruwange pihitai menika
තෙරුවන් සරණින් චන්ඩි ආරක්ෂා වේවා!!! හැමෝටම පින් සිද්ධ වෙයි එයාට කෑම දෙන්න පුළුවන් විදියට 🙏🙏🙏
එයාට ආදරය කරන කරුනාවන්ත මිනිසුනේ පුලුවන් ව්දිහට එයාව බලාගන්න 🙏
අනේ චන්ඩි පුතේ ඔයාට මාමල ආදරෙයි.පරිස්සමෙන් යන්න වස්තුව .කාලකන්නියෙකුට අහුවෙන්න එපා.
මාරම දුකයි.ඇස් පෙනීම ලැබෙනවනම්. ..සත්තුන්ට හිරිහැර කරන කාටවත් හරියන්න එපා මගේ පැතුම ඒකයි.ඊට අන්තව විදවන්න ඕන උන්.
සත්තුන්ට ආදරයෙන් කතා කරලා කිවහම අහනවා .පුතා කියලා කතා කරපු තාත්තා සත්තුන්ට හරිම ආදරෙයි වගේ. තාත්තාට බුදු සරණයි
අනේ. චණ්ඩිව බලාගන්න. එයාට කරදර කරන්න යනවා කියලා ආරංචියි
කෑගහන්න එපා තරහ යයි..කතා කරන්න පුතා කියලම..බුදු සරණයි ඔයාලට 🙏
අනේ ❤❤❤❤❤❤❤❤❤...යං මයේ පුතා කියන්නේ.කොච්චර කරැනාවන්ත මිනිස්සුද මේ.
කෑගහල බයකරන්න එපා.දෙඇස් නොපෙනෙන චන්ඩිට සොබාදහමේ ආරක්ෂාව ලැබේවා .බුදුසරණයි චන්ඩි
මිනිස්සු කියන වචනේ ක්‍රියාවෙන් ඔප්පු කල awashthawak🙏
Menna minissu dakinna ahnna hgk sathutui hma manusayekma me vidiya ta hithuwanm kwdawath me saddantha aththu gen kisi karadarayk na me uthum minissu nta sada jesu pihitai Budusaranai ❤❤❤❤❤❤❤❤ chandita adarei gdk
අනේ අාදරෙයි ඔයාලට. අපේ රටේ හැමෝම මෙහෙමනම්❤❤❤❤❤❤
සතුටුයි ඔබලා ගැන ❤
මේ මිනිසුන්ගෙ ආදරය❤❤❤ ඔයාලට කතරගම දෙවියන්ගෙ පිහිටයි….
සියලු ලෝක සත්ත්වයෝ සුවපත් වේවා.
Ape kasippu චණ්ඩි kollata උදව් karana oyalata ගොඩක් pin ....
මොනා උනත් මේ අහින්සක ගම්මු පුදුම ආදරෙයි මේ සත්තුන්ගෙ න්ට..කොච්චර වගා විනාශ කරත්
චන්ඩිට මැනික ආදරේ අය ගොඩායී ❤❤❤❤❤❤❤
රත්තරන් හදවත් ඇති මෙි ගමෙි මිනිස්සු උතුම් .උත්තමාචාරයම වෙිවා !!! ඇයි හැමෝටම මෙි වාගේ කාරැණික වෙන්න බැරි.😢😢 චන්ඩි ඇතාත් ගල්ගමුවට ආදරේ එකයි.අත හැරියේම නැ.ගල්ගමුවට පෙමි බැදි අහිංසක චන්ඩි .නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! ❤❤🙏🙏❤😘🤗🐘🙏
Ane gunayahapath minissunta ඔබලාට pinAyata keradarayak keruwe neඅහිංසක ayalata paduwe inna dennaOyala හැමෝටම pinMage putha kiqama paw ayata adari kiyala thruna❤❤❤
ඒ සතුන් පව් තමන්ගෙ හුරු පාරවල් සොයා ගන්න බැරුව 😢
හරිම සුන්දරයි ආදරය හරි ප්‍රබලයි
මෙහෙම කරුණාවන්ත මිනිසුන් දැකීමත් සතුටක්. සතුන්ට කරදරයක් නොකරන තාක් ඒ අහිසකයන්ගෙන් අපිට හානියක් නෑ. අලි මිනිස් ගැටුම් පමණක්ම හුවා දක්වන බලධාරීන් සහ වගකිවයුතු මාධ්‍යන් මේවා දැකිය යුතුයි. සොබාදහමේ දරුවෙක් වූ චණ්ඩි සොබාදහම් මාතාව විසින් රැකදේවා. බුදු සරණයි ❤
බුදු සරණයි චන්ඩියො
හොද ගම්වාසින් තෙරැවන් සරණයි හැමෝටම .🙏
ඔහොම හයියෙන් කෑ ගැහුවම එයා කුලප්පු වෙනවා නේ
චන්ඩිට ගමේ අය ආදරෙයි. ❤️❤️❤️❤️❤️
ඔබතුමන්ලා වගේ .. ඔබතුමා කියනවා වගේ.. ඒ අහිංසකයන්ට විතරක් නෙවෙයි..ඕනම සතෙකුට ආදරය කරැනාව කරන මිනිස්සු මේ ලෝකෙ ඇතිවේවා.!! 🙏🙏. හැම මනුස්සයෙකුටම ඇයි ඒ මහත්තයලා.. ඒ නෝනලා වගේ ඒ අසරනයන් ගැන හිතන්න බැරි. එයාලටත් මිනිස්සුන්ට වගේම බඩගිනි දැනෙනවා. .. අසනීප වෙනවා.. අපි කරදර නොකර එයාලව ආදරෙන් බලාගන්න ඕන කියල . ඔබතුමා වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම උතුම් මහත්මයෙක්. අපගේ ගෛරවය.. ✊✊🙏♥️ගොඩාක් පිං ඒ අහිංසකයා ආදරෙන් බලාගෙන .. කන්න බොන්න දීලා බඩගින්න නිවලා.. උදව් කරනවට..🙏🙏♥️
Mage මතේ ඔයාල ගොඩක් කෑගහන්න එපා.එයාව කුලප්පු කරන්න එපා කේන්ති ගස්සන්න.එපා ආදරේ කරන්න ආදරෙන් කතා කරන්න ...යක්කු වගෙ හැසිරෙන්න එපා එහෙම උනොත් තමයි එයාලට කේන්ති යන්නේ එයාල බයවෙනව එයාලට කරදරයක් කරයිද කියල....❤❤❤
oyala hamoma ekathuwenna chandi putha balaganna. budusaranai!
❤මෙයාව රකින මිනිසත් බව සියලු දෙව් රැකවරණයි
ආදරනී මිනිස්සු මයි පුතා බුදුසරණයි තාත්තා
අනේ මේ අහිංසක සත්තු පව් දෙවියනේ කන්නත් නෑ බොන්නත් නෑ මේ අහිංසක සතුන්ගෙ කැලෑව එලි කරගෙන මිනිස්සු ගෙවල් හදාගෙන ඒ අහිංසකයෝ අසරණ වෙලා ඒයාලා ජිවිතේ එක පාරක් ගිය පාරක් ආයිත් ජීවත් වෙලා ඉන්නකම් අමතක වෙන්නෙ නෑ මේ සත්තු කලින් ආගිය පාරවල් වෙන්න ඇති මේ මිනිස්සු ඒවා එළි කරලා ගෙවල් හදාගත්තා කියලා එයාලට පාරවල් අමතක වෙන්නෙ නෑනේ. අනේ ඒත් අර මා පුතා කියලා ආදරෙන් ඇතුට කතා කල මාමාට මම් ගොඩාක් ස්තූති වන්ත වෙනවා. මොකද ඒ මාමා විතරයි දන්නෙ ආදරය කරුණාව ලග ඕනාම සද්ධන්තයෙක් මෙල්ල වෙන බව ඒක හුගක් මිනිස්සු දන්නෙ නෑ. මහ හයියෙන් බෙරිහන් දිදී ඒ අහිංසකයා බය නොකර අර මාමා විතරක් කතා කලා නම් හොදටම ඇති කියලා මම නම් හිතන්නෙ. මා පුතා අනේ හරිම ආදරණීයයි මාමේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්ත තමයි සතුන්ට කරුණාවෙන් ආදරෙන් කතා කලාම එයාල කීකරු වෙනවා , ඇස් පේන්නේ නැහැ කියන්නේ සනීප කරන්න බැරිද . වනජීවි එක දැනුවත් කරලා ...
Wanajevi aken danne koi tharam kayakda
ආදරනීය මනුස්සයෙක් ඔබතුමා ❤️🙏
ඒකනම් සහතික ඇත්ත අපේ පැත්තට අලි පස්දෙනෙකු ආවා රෑට තමයි එයාල එලි බහින්නෙ පොඩි පැටියෙකුත් හිටියා දවල් කාලේ එයාල ඉන්නෙ පොඩි ග්‍රෞන්ඩ් එකක අනේ දවල්කාලෙ බලන්න යන මිනිසුන් හරියට හිරිහැර කරා එයලාට අප්වෙ ගෙදරත් කොල්ලො හතක් හිටියා කවදාවත් උබාවත් කීවේ නැ ගලක් ගැහුවේ නැහැ අපේ ගේ ගාවින් යනවා හැමදාම මොන වගාවල් ය්හිබුනත් අපිට කවදාවත් හිරිහැරයක් කරඒ නැ එ සති තුනමාපෙ වට්තට ඇතුළු වුනේම නැ ඒ දවල් කාලේ එයාලට ගලවලින් ගහපු මිනිසුන්ගේ හා බනින මිනිසුන්ගෙ වතු රැ එලිවෙනකොට විනාශ කරලා අපෙ වත්තේ කෙසෙල් කැන් විසි එකක් විතර තිබුනා බාගෙට ඉදුන ඒවත් තිබුනා කවාදාවත් එක ගහක්වත් පොඩි කරේ නෑ එ ඇයි අපි ඔය සති තුනේම එ අලි ටිකට හිරිහැර කරේ නැ අඩුම තරම් මුන් වත් කියලා නැ ඒ නිසා තමයි අපිට හානියක් නොකලේ වන අලින්ට ආදරේ නම එ සත්තු කවදාවත් මිනිසුන්ට හිරිහැර නොකරන බව සහතික ඇත්ත
අනේ මේ මිනිස්සු කොච්චර නම් බයෙන්ද ඉන්නෙ😢😢
අහන්නත් සතුටුයි
Oyalata budusaranai
Menna minissu🙏🙏🙏🙏🙏ape chandi eth rajuta deergayu wewaa kisima karadarayak nowewaa. Theruwan saranai. Eyata udaw karana silaluna denaatai theruwan saranai obala karanne loku pinak ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏
චන්ඩී ඇතා ගේ ඇස් පෙන්නේ නැ. කරදරයක් නොකර ඵයාට ආදරයෙන් කතා කල තාත්තා ඇතුළු සියලුම දෙනාට ස්තූතියි පුදකරමි සියලුම දෙනාට බුදු සරණයි
ඇස් දෙකට කඳුලු එනව..මේ රට අපේ විතරක් නෙමේ..එයාලටත් අයිතියි..ඒ දේ තේරුම් අරගෙන ජෘවත් වෙන උතුම් මිනිස්සුන්ට දෙවි රැකවරණය ලැබේවා ❤❤
Chandi petiyo oyata jayasirimabosamidu pihitai ❤
එයාලට ආදරෙන් කියන එක තමයි හරි . මිනිස්සු ගෝසා කරන්න හොදනෑ. එයාලා ගෝසාවට බයයී.
Obathumata bohoma pin yahapathakma wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa
ආදරෙයි චන්ඩ්..🙏
Devi pihitayi...
අනේ වාසනාවන් මෙවන් මිනිසුන්
වනජීවී නිලධාරීන් කලබල නොවී ඒ සතාට පාඩුවෙිි ඔය විදියට ඉන්න දෙන්න අහිංසක සතුන්ට වධදෙන්නෙ නැතුව වනන්තරේ අලි ඇතුන් අපිටත් හුරුයි කවදාවත් මට හිංසාවක් කරලනැහැ වනබඅලින්ට සියලු දෙවියන්ගේ ආරක්ෂකාවසෙත ශාන්තිය සැලසේවා තෙරුවන්සරණයි
Great job ❤❤❤❤
Hamoma.mahama.karunawantha.unanam❤❤❤❤
කිසිම සතෙකුට විපතක් ඇති නෙවෙවා.බුදුන් වහන්සේගේ අසිරිවාදය ලැබේවා 🙏🙏🙏
අනේ පව් ඇස් දෙක නොපෙනීත් ඔය වගේ කියන විදියට පඩුවේ ඉන්න අහිංසක ඇත් රජෙක් තෙරුවන් සරණයි චන්ඩි ❤️🙏🙏❤️🙏
බුදු සරණයි ඔයාල හැමෝට ම.❤❤❤
බුදුසරණයි මැණික පරිස්සමින්ඉන්න 😍😍❤️
චන්ඩි මැරුනට පස්සේ බලන අපි 😢😢😢
අපිට කරදරයක් කරලම නෑ. මේකත් කරදරයක් නෙවේ අපි දානයක් දුන්නෙ❤ ඒව හරි කාරුණික ආදරණීය වචන
චණ්ඩියා දැන් කගෙත් හුරතලා වගේ එයා අහිංසකයි බඩගින්නට කැම හොයන්න ඇවිත් එත් එයාව මුණ ගැහෙන හැමෝම ගුණ යහපත් මිනිස්සු ❤ කරදර නොකර ආදරණීය විදියට යවන්නේ
රත්තරං හදවත් තියෙන මිනිසුනේ නුබලාට සියලූම දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බලන්න මනුස්සයන්ගේ සන්තෝසෙ ඇයි හැමෝම මෙහෙම නැත්තෙ ඔබ සියලු දෙනාට ගොඩාක් පින්
මෙයා දරුණු නැතුව ඇති. ඒකයි
මිහිපිට දෙවිවරු කියන්නේ ඔයාල වගේ අයට. ❤❤❤
යං මයේ පුතා ❤ආදරෙයි තාත්තේ ❤කරැනාවන්ත මිනිසුනේ බුදු සරනයි හැමෝටම 🙏🙏🙏
ආසයි එහෙම වචනයක් කටකින් අහන්න
@@renukapiyadarshani5343 අනිවාර්යයෙන් 👍
😅
@@renukapiyadarshani5343
....❤
මේ අන්කල් හරිම ආදර්ශයක් . දැක්කද කීවා පුලුවන් තරන් ස්තුන්ටක ආදරය කරුනාව දක්වන්න කියලා. අනේ චන්ඩිව ආරක්ශා කරගන්න මල්ලිලා. ඔයාලා තමයි ලෝකය වෙනස් කරන අය. සියලු දෙනා ස්වාභාව දර්මය ආරක්ෂා කරන්න ඕන.
උතුම් මිනිසුනේ... ඔබට අපගේ නමස්කාරය......
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ෆයිල්
තෙරුවන් සරණයි මේ සතා පරිස්සමින් බලාගන්න❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
අනේ ඔබ සියළුම දෙනාටම ගොඩක් පින් ඇස් පෙන්නේ නෑනේ බුදුසරණයි 🙏🙏🙏
ඇත්තමයි හරිම කරුනාවන්ත ආදරනීය මිනිසුන් ටිකක් ඇස් වලට කදුලු එනවා මේ සද්දන්තයා රැක බලාගන්න වෙන මහන්සිය අගේ කරන්නම ඕනි අනේ මෙයාව එක තැනක තියලා බලාගන්න පුලුවන් නම්
අනේ. පින්වත්. මිනිස්සු. ඔයාලට. ගොඩක් පින්
සතුන්ට ආදරෙයිනම් උන්ගෙන් කරදරයක් නෑ මිනිස්සු මරන සිදුවීම් වෙන්නෙ මිනිස්සුන්ගෙම මෝඩකම් නිසා දීර්ගායුෂ පුතා ❤
ඒක ඇත්ත.
අනේ ඔයාලට පින්
කවුරු කවුරුත් එයාව ආරක්ෂා කරන්න
🙏🙏🙏💐💐💐
හරිම සතුටුයි මේ වගේ හොඳ මිනිසුන්ට ඒ සතා එයාගේ පාඩුවේ ගියා එක තමයි ආදරෙට ආදරේ කරන්න.❤
ළමයි නේ කෑගහලා බීති කරන්න එපා එයාට ආදරයෙන් කතා කරන්න " මයි පුතා කියනවට ගොඩක් කැමතියි වගේ" ඉතින් අපූරුවට පාර පැනලා ගියේ අම්මෝ සතුන් උනත් ආදණිය වදන් වලට ආදරයෙන් සලකන අපුරැව ඉතින් මේ අඩවියේ ඉන්න ආදරණීය ජනතාවට ගෞරවනීය ස්තුතියි 😢😢😢
කසිප්පු පෙරන චන්ඩිට වද දෙන එවුන් වෙඩි තබා මරා දැමිය යුතුයි. මේ මිනිස්සුන්ට හරි යන්න ඕනෙ හැමදාම.
පක thama
@@janakapriyadarshan5143 උඹේ පකටද වෙඩි තියන්න ඕනෙ. තියන්නං ඇට දෙක කෙහෙල් පඳුරක එල්ලෙන්න ගස් බල්ලා
🖕🖕🖕🤣🤣🤣
@@janakapriyadarshan5143polwatuuiren polwaturen pany hafana hatty.
B 😊
නෑ පුක
@@MIHINU උඹේ පුකට වෙඩි තියන්නද කියන්නෙ. දෙන්නම් පුක ගිහින් බොක වලේ එරෙන්න 🤣🤣🤣
ඔයාලා හරිම හොඳ මිනිස්සු. අනේ චන්ඩි ට ඔයාලගේ උදව් ලබා දෙන්න. ඔයාලා උදව්වට ඉන්න කන් චන්ඩි ට කිසිම කරදරයක් වෙන එකක් නෑ. ඔයාලගේ ජීවිත වලට හැමදාම හොඳ විතරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏
හරිම කරුනවන්ත උතුම් මිනිසුන් ඔබ තුමන්ලා.බොහොමත්ම පින්.චන්ඩ්ව රැක ගන්න.එයත් දැන් කීකරුය් නේද .සියලු දෙවි රැකවරනයය් ඔබ සියලුම දෙනාට.
මෙි කතා කරපු කෙනත් කරුනාරත්න
Ekane nama unat therumak atiwa danna kiynne ❤❤.
චන්ඩිට...උදව් කරපු....ඔයා ලා ඔක්කෝටම..ජීසස් ගේ පිහිටයි ...🙏❤️❤️❤️❤️❤️❤️❤️
අනේ වැඩිය කෑගහන්නේ නැතුව යවමුකෝ බය වෙනවා ඇති ❤❤❤
මිනිසුන්ට වැඩිය සතුය හොදයි අයියා 💖💖💖
Hmmmm🤗👍👍👍👍👍
අනේ ඒ අහිංසකයා ට උදව් කරන ඔයාලට ගොඩක් පිනක් 😢🐘🙏
අනේ ඔයාලට තමයි උතුම් මිනිස්සු කියන්නේ
උතුම් මිනිසුනේ ඔබලාට අපගේ ආදරය ආශිර්වාද ය ලැබේවා
ඔබලා උතුම් මිනිසුන් ය.චන්ඩිට පුලුවන් විදියට කෑම ටිකක් දීලා ආදරෙන් බලාගන්න.
සතාට හිංසා නොකල ඔබට ස්තුති.....❤❤❤
ඔබතුමා වැනි උතුම් කරුණාවන්ත හදවතක් තියෙන ආදරණීය චරිතයක් රටට ආදර්ශයක්. මේ වගේ හැමෝම එකතු වෙනවා නම් කොච්චර හොඳ ද?අලි ඇතුන්ගේ වැරදි දකිනවාට වඩා ඊට එහා ගිය මනුෂ්‍යත්වයෙන් සත්ව කරුණාව පිරි හදවතින් හැමෝම එකතු වන්නේ නම්❤❤ආදරෙයි ඔය පලාතේ හැමෝටම
අනේ ඔයාලා හරි පිං වන්ත මිනිස්සු බ්
චන්ඩි පරිස්සමින් ඉන්න තිරිසන් මිනිසුන්ගෙන් හොද මිනි❤❤❤❤❤❤❤❤❤❤සුන් ඔයාට උදවු කරයි හැමෝටම පිං❤පිං
අනේ පින්වත් මහතුනේ මේ අහිංසකයට අත දෙන්න .දෙඇස් නොපෙනෙන චන්ඩි මගේ පුතේ ඔයාට පින්වත් මාමල උදව් කරයි.පව් අහිංසකයා.සොබාදහමේ ආරක්ෂා ගව ලැබේවා
👍🍌♥️♥️♥️♥️♥️🥺🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏
දැස් නොපෙනෙන අසරණ හස්ති රාජයාට බුදු සරණයි ඵයාට ආදරය කරන අවට ගම්වාසීන්ට සම්මා සම්බුදු සරනයි
දෑස නොපෙනෙන ඇත් රජුනේ ඔබ තව චිරාත් කාලයක් ජීවත් වීමට ඔබට හැමෝගෙම පිහිට ලැබේවා .අනේ රත්තරනේ ඔයාට තුරුනුවන්ගෙම පිහිට ලැබේවා කිසිම කරදරයක් නොම වේවා චණ්ඩි පෙටියෝ❤❤❤❤
අනේ එයාට පාර කියන්න ,මිනිස්සු ඇත්තටම ආදරෙයි යන්න මයෙ පුතා,බලු අයියලා ටික බලකො..කාලකණ්නි මිනිස්සු ඉන්නවා,අන්න උන් කවුද කියලා තමා බලන්න ඕනෙ
මොවුන් සොබාදහමේ නිර්මාණ. මේ සතුන්ට ආදරේ කළ යුතුයි.රැකගත යුතුයි....
අනේ මේ ගම්වාසීන් කරුණාවන්ත යි... 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🐘🐘🐘🐘💐💐💐💕💕💕💕😢😢😢😢දුක හිතෙනවා.. අහන් ඉන්න කොට.. 😢😢😢😢ඇතාටත්... ඔබ සැමටම ත් තෙරුවන් සරණයි.. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මම විඩියො කලා විතරයි මේ හැගිම් ඒ මිනිසුන්ගෙ
අනේ ඔයාලටබදුසරණයි❤❤චන්ඩි ගැන හොයා බලන්න එයාලට අපි ආදරෙයි නම් එයාල අපිටත් එයාල ආදරෙයි ඔය වස්තුව රැකගන්😊
Ape චණ්ඩි පුතා බුදු සරණයි දෙවියන් පිහිටයි ආදරෙයි
ඒ සතාටත් තේරෙනව කිසිම කරදයක් නොකර කිසිම දේකට ඒයාගෙ ගමන ගියා පවිසතා
පිණ්වත් ඔබ සියලු දෙනාටම සියලු යස ඉසුරු ලැබේවා. චණ්ඩිගේ ඇසුත් පෙනීම ලැබේවා. හැමෝටම තෙරුවන් සරණයි
ආදරෙයි උතුම් මිනිසුනේ ඔයාලට බුදු සරණයි දෙවි පිහිටයි !!!
ඔයාල හැමෝම කෑ ගහන එක හොඳ නෑ නේද ? අපේ චන්ඩි පුතා කලබල වෙයි. ඔයාලට තියෙන විදියට මොනව හරි කන්න බොන්න දෙන්න වතුර තමයි එයාට දැන් ඕනම කරනවා ඇත්තේ.
චන්ඩි පුතාට බුදුම සරණයි !!!!!
එයාව ආරක්ෂා කර ගන්න අපේ රටේ මැණික් තමා .
ඔයාලට බුදු සරණයි !!!
චන්ඩිටත් ඔයාලා හැමෝටමත් තෙරුවන් සරනයි❤
චංඩිට කැලේ ඉන්න දෙන්න ඒක ඵයාගෙ නිවස පව් ජීවිතේ අවසන් කාලේ ඵයාට සතුටින් ඉන්න දෙන්න කසිප්පු කාරයෝ පෙන්නන්න ඵයා ඵතන කිම දේකට හානියක් නොකර පාඩුවේ ගියානේ
කිසිම සතෙකුට හිරිහැර කරන්න එපා එක්කෙනෙක් දෙන්නෙක් කෑගහන්න අනිත් අය පාඩුවේ ඉන්න ඔක්කොම ඒකට කෑගහලා රකින්නන් ආපුවාම ඕනම සතෙක් බය වෙනවා නේ කන්ඩ කැලේ නෑ වතුර වලවල් වල නෑ වැව් ඔක්කොම ගොඩ වෙලා ඒවා හාරන්නේ නෑ😢😢😢😢😢
බොහොම කුසල් ඔයාලා සැවෝටම🙏🙏🙏🙏🙏🙏
මෙන්න මිනිස්සු.පපුව හොඳ මිනිස්සු මේ අයට බොහොම පින් මේ කරන සත්කාරයට.
සතා සතුටින් ආරක්ෂාව ඇතිව පාර මාරු කරල එයාගෙ වාස භූමියට යැව්වා.
ඔබ සැමට බොහොම ස්තූතියි ........!
E ahinsakayata udaw karanawata oyalata godak pin. Ai deiyane hamotama me ahinsakaya gena hithanna beri. Paw. Oyata dalada hamuduruwange pihitai menika
තෙරුවන් සරණින් චන්ඩි ආරක්ෂා වේවා!!! හැමෝටම පින් සිද්ධ වෙයි එයාට කෑම දෙන්න පුළුවන් විදියට 🙏🙏🙏
එයාට ආදරය කරන කරුනාවන්ත මිනිසුනේ පුලුවන් ව්දිහට එයාව බලාගන්න 🙏
අනේ චන්ඩි පුතේ ඔයාට මාමල ආදරෙයි.පරිස්සමෙන් යන්න වස්තුව .කාලකන්නියෙකුට අහුවෙන්න එපා.
මාරම දුකයි.ඇස් පෙනීම ලැබෙනවනම්. ..සත්තුන්ට හිරිහැර කරන කාටවත් හරියන්න එපා මගේ පැතුම ඒකයි.ඊට අන්තව විදවන්න ඕන උන්.
සත්තුන්ට ආදරයෙන් කතා කරලා කිවහම අහනවා .පුතා කියලා කතා කරපු තාත්තා සත්තුන්ට හරිම ආදරෙයි වගේ. තාත්තාට බුදු සරණයි
අනේ. චණ්ඩිව බලාගන්න. එයාට කරදර කරන්න යනවා කියලා ආරංචියි
කෑගහන්න එපා තරහ යයි..
කතා කරන්න පුතා කියලම..
බුදු සරණයි ඔයාලට 🙏
අනේ ❤❤❤❤❤❤❤❤❤...යං මයේ පුතා කියන්නේ.කොච්චර කරැනාවන්ත මිනිස්සුද මේ.
කෑගහල බයකරන්න එපා.දෙඇස් නොපෙනෙන චන්ඩිට සොබාදහමේ ආරක්ෂාව ලැබේවා .බුදුසරණයි චන්ඩි
මිනිස්සු කියන වචනේ ක්‍රියාවෙන් ඔප්පු කල awashthawak🙏
Menna minissu dakinna ahnna hgk sathutui hma manusayekma me vidiya ta hithuwanm kwdawath me saddantha aththu gen kisi karadarayk na me uthum minissu nta sada jesu pihitai Budusaranai ❤❤❤❤❤❤❤❤ chandita adarei gdk
අනේ අාදරෙයි ඔයාලට. අපේ රටේ හැමෝම මෙහෙමනම්❤❤❤❤❤❤
සතුටුයි ඔබලා ගැන ❤
මේ මිනිසුන්ගෙ ආදරය❤❤❤
ඔයාලට කතරගම දෙවියන්ගෙ පිහිටයි….
සියලු ලෝක සත්ත්වයෝ සුවපත් වේවා.
Ape kasippu චණ්ඩි kollata උදව් karana oyalata ගොඩක් pin ....
මොනා උනත් මේ අහින්සක ගම්මු පුදුම ආදරෙයි මේ සත්තුන්ගෙ න්ට..කොච්චර වගා විනාශ කරත්
චන්ඩිට මැනික ආදරේ අය ගොඩායී ❤❤❤❤❤❤❤
රත්තරන් හදවත් ඇති මෙි ගමෙි මිනිස්සු උතුම් .උත්තමාචාරයම වෙිවා !!! ඇයි හැමෝටම මෙි වාගේ කාරැණික වෙන්න බැරි.😢😢 චන්ඩි ඇතාත් ගල්ගමුවට ආදරේ එකයි.අත හැරියේම නැ.ගල්ගමුවට පෙමි බැදි අහිංසක චන්ඩි .නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! ❤❤🙏🙏❤😘🤗🐘🙏
Ane gunayahapath minissunta ඔබලාට pin
Ayata keradarayak keruwe ne
අහිංසක ayalata paduwe inna denna
Oyala හැමෝටම pin
Mage putha kiqama paw ayata adari kiyala thruna❤❤❤
ඒ සතුන් පව් තමන්ගෙ හුරු පාරවල් සොයා ගන්න බැරුව 😢
හරිම සුන්දරයි ආදරය හරි ප්‍රබලයි
මෙහෙම කරුණාවන්ත මිනිසුන් දැකීමත් සතුටක්. සතුන්ට කරදරයක් නොකරන තාක් ඒ අහිසකයන්ගෙන් අපිට හානියක් නෑ. අලි මිනිස් ගැටුම් පමණක්ම හුවා දක්වන බලධාරීන් සහ වගකිවයුතු මාධ්‍යන් මේවා දැකිය යුතුයි. සොබාදහමේ දරුවෙක් වූ චණ්ඩි සොබාදහම් මාතාව විසින් රැකදේවා. බුදු සරණයි ❤
බුදු සරණයි චන්ඩියො
හොද ගම්වාසින් තෙරැවන් සරණයි හැමෝටම .🙏
ඔහොම හයියෙන් කෑ ගැහුවම එයා කුලප්පු වෙනවා නේ
චන්ඩිට ගමේ අය ආදරෙයි. ❤️❤️❤️❤️❤️
ඔබතුමන්ලා වගේ .. ඔබතුමා කියනවා වගේ.. ඒ අහිංසකයන්ට විතරක් නෙවෙයි..ඕනම සතෙකුට ආදරය කරැනාව කරන මිනිස්සු මේ ලෝකෙ ඇතිවේවා.!! 🙏🙏. හැම මනුස්සයෙකුටම ඇයි ඒ මහත්තයලා.. ඒ නෝනලා වගේ ඒ අසරනයන් ගැන හිතන්න බැරි. එයාලටත් මිනිස්සුන්ට වගේම බඩගිනි දැනෙනවා. .. අසනීප වෙනවා.. අපි කරදර නොකර එයාලව ආදරෙන් බලාගන්න ඕන කියල . ඔබතුමා වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම උතුම් මහත්මයෙක්. අපගේ ගෛරවය.. ✊✊🙏♥️ගොඩාක් පිං ඒ අහිංසකයා ආදරෙන් බලාගෙන .. කන්න බොන්න දීලා බඩගින්න නිවලා.. උදව් කරනවට..🙏🙏♥️
Mage මතේ ඔයාල ගොඩක් කෑගහන්න එපා.එයාව කුලප්පු කරන්න එපා කේන්ති ගස්සන්න.එපා ආදරේ කරන්න ආදරෙන් කතා කරන්න ...යක්කු වගෙ හැසිරෙන්න එපා එහෙම උනොත් තමයි එයාලට කේන්ති යන්නේ එයාල බයවෙනව එයාලට කරදරයක් කරයිද කියල....❤❤❤
oyala hamoma ekathuwenna chandi putha balaganna. budusaranai!
❤මෙයාව රකින මිනිසත් බව සියලු දෙව් රැකවරණයි
ආදරනී මිනිස්සු මයි පුතා බුදුසරණයි තාත්තා
අනේ මේ අහිංසක සත්තු පව් දෙවියනේ කන්නත් නෑ බොන්නත් නෑ මේ අහිංසක සතුන්ගෙ කැලෑව එලි කරගෙන මිනිස්සු ගෙවල් හදාගෙන ඒ අහිංසකයෝ අසරණ වෙලා ඒයාලා ජිවිතේ එක පාරක් ගිය පාරක් ආයිත් ජීවත් වෙලා ඉන්නකම් අමතක වෙන්නෙ නෑ මේ සත්තු කලින් ආගිය පාරවල් වෙන්න ඇති මේ මිනිස්සු ඒවා එළි කරලා ගෙවල් හදාගත්තා කියලා එයාලට පාරවල් අමතක වෙන්නෙ නෑනේ. අනේ ඒත් අර මා පුතා කියලා ආදරෙන් ඇතුට කතා කල මාමාට මම් ගොඩාක් ස්තූති වන්ත වෙනවා. මොකද ඒ මාමා විතරයි දන්නෙ ආදරය කරුණාව ලග ඕනාම සද්ධන්තයෙක් මෙල්ල වෙන බව ඒක හුගක් මිනිස්සු දන්නෙ නෑ. මහ හයියෙන් බෙරිහන් දිදී ඒ අහිංසකයා බය නොකර අර මාමා විතරක් කතා කලා නම් හොදටම ඇති කියලා මම නම් හිතන්නෙ. මා පුතා අනේ හරිම ආදරණීයයි මාමේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්ත තමයි සතුන්ට කරුණාවෙන් ආදරෙන් කතා කලාම එයාල කීකරු වෙනවා , ඇස් පේන්නේ නැහැ කියන්නේ සනීප කරන්න බැරිද . වනජීවි එක දැනුවත් කරලා ...
Wanajevi aken danne koi tharam kayakda
ආදරනීය මනුස්සයෙක් ඔබතුමා ❤️🙏
ඒකනම් සහතික ඇත්ත අපේ පැත්තට අලි පස්දෙනෙකු ආවා රෑට තමයි එයාල එලි බහින්නෙ පොඩි පැටියෙකුත් හිටියා දවල් කාලේ එයාල ඉන්නෙ පොඩි ග්‍රෞන්ඩ් එකක අනේ දවල්කාලෙ බලන්න යන මිනිසුන් හරියට හිරිහැර කරා එයලාට අප්වෙ ගෙදරත් කොල්ලො හතක් හිටියා කවදාවත් උබාවත් කීවේ නැ ගලක් ගැහුවේ නැහැ අපේ ගේ ගාවින් යනවා හැමදාම මොන වගාවල් ය්හිබුනත් අපිට කවදාවත් හිරිහැරයක් කරඒ නැ එ සති තුනමාපෙ වට්තට ඇතුළු වුනේම නැ ඒ දවල් කාලේ එයාලට ගලවලින් ගහපු මිනිසුන්ගේ හා බනින මිනිසුන්ගෙ වතු රැ එලිවෙනකොට විනාශ කරලා අපෙ වත්තේ කෙසෙල් කැන් විසි එකක් විතර තිබුනා බාගෙට ඉදුන ඒවත් තිබුනා කවාදාවත් එක ගහක්වත් පොඩි කරේ නෑ එ ඇයි අපි ඔය සති තුනේම එ අලි ටිකට හිරිහැර කරේ නැ අඩුම තරම් මුන් වත් කියලා නැ ඒ නිසා තමයි අපිට හානියක් නොකලේ වන අලින්ට ආදරේ නම එ සත්තු කවදාවත් මිනිසුන්ට හිරිහැර නොකරන බව සහතික ඇත්ත
අනේ මේ මිනිස්සු කොච්චර නම් බයෙන්ද ඉන්නෙ😢😢
අහන්නත් සතුටුයි
Oyalata budusaranai
Menna minissu🙏🙏🙏🙏🙏ape chandi eth rajuta deergayu wewaa kisima karadarayak nowewaa. Theruwan saranai. Eyata udaw karana silaluna denaatai theruwan saranai obala karanne loku pinak ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏
චන්ඩී ඇතා ගේ ඇස් පෙන්නේ නැ. කරදරයක් නොකර ඵයාට ආදරයෙන් කතා කල තාත්තා ඇතුළු සියලුම දෙනාට ස්තූතියි පුදකරමි සියලුම දෙනාට බුදු සරණයි
ඇස් දෙකට කඳුලු එනව..මේ රට අපේ විතරක් නෙමේ..එයාලටත් අයිතියි..
ඒ දේ තේරුම් අරගෙන ජෘවත් වෙන උතුම් මිනිස්සුන්ට දෙවි රැකවරණය ලැබේවා ❤❤
Chandi petiyo oyata jayasirimabosamidu pihitai ❤
එයාලට ආදරෙන් කියන එක තමයි හරි . මිනිස්සු ගෝසා කරන්න හොදනෑ. එයාලා ගෝසාවට බයයී.
Obathumata bohoma pin yahapathakma wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa
ආදරෙයි චන්ඩ්..🙏
Devi pihitayi...
අනේ වාසනාවන් මෙවන් මිනිසුන්
වනජීවී නිලධාරීන් කලබල නොවී ඒ සතාට පාඩුවෙිි ඔය විදියට ඉන්න දෙන්න අහිංසක සතුන්ට වධදෙන්නෙ නැතුව වනන්තරේ අලි ඇතුන් අපිටත් හුරුයි කවදාවත් මට හිංසාවක් කරලනැහැ වනබඅලින්ට සියලු දෙවියන්ගේ ආරක්ෂකාවසෙත ශාන්තිය සැලසේවා තෙරුවන්සරණයි
Great job ❤❤❤❤
Hamoma.mahama.karunawantha.unanam❤❤❤❤
කිසිම සතෙකුට විපතක් ඇති නෙවෙවා.බුදුන් වහන්සේගේ අසිරිවාදය ලැබේවා 🙏🙏🙏
අනේ පව් ඇස් දෙක නොපෙනීත් ඔය වගේ කියන විදියට පඩුවේ ඉන්න අහිංසක ඇත් රජෙක් තෙරුවන් සරණයි චන්ඩි ❤️🙏🙏❤️🙏
බුදු සරණයි ඔයාල හැමෝට ම.❤❤❤
බුදුසරණයි මැණික පරිස්සමින්
ඉන්න 😍😍❤️