Travel With Chammi
Travel With Chammi
  • 35
  • 56 046
Troubles Along the way - අතරමඟදී සිදුවුණ කරදර | Travel With Chammi
Eastern Tour E11- Ampara Travel Locations
ලාහුගල සිට පොතුවිල් දෙසට යන මාර්ගයේදී අපට මුහුණ දෙන්න සිදුවුණු අකරතැබ්බයන් කිහිපයක් පිළිබඳව මෙම වීඩියෝවේ ඇතුලත් වේ.
This video covers some of the troubles we faced on the way from Lahugala to Pottuvil.
⭕Eastern Tour Vedio:
1. Eastern Tour Trailer - th-cam.com/video/YcfntD8Vin4/w-d-xo.html
2. 18 Bends - th-cam.com/video/5tz1-jOAOc8/w-d-xo.html
3. Mahiyanganaya Rajamaha Viharaya - th-cam.com/video/yMBaU7akVck/w-d-xo.html
4. Maha oya hot Water Springs - th-cam.com/video/AwkOss72CS0/w-d-xo.html
5. Aranthalawa attack - th-cam.com/video/tZ2XI8ewAoI/w-d-xo.html
6. Ampara Rajagala Part 1 - th-cam.com/video/jxtDXAdJNZE/w-d-xo.html
7. Ampara Rajagala Cool Caves - Rajagala Part 2 - th-cam.com/video/CorHtsvdd6A/w-d-xo.html
8. Deegavapiya Rajamaha Viharaya - th-cam.com/video/YIcUpzp8unM/w-d-xo.html
9. Japan Sama Viharaya - th-cam.com/video/_qoIS4fXnVU/w-d-xo.html
10. Lahugala Magul Maha Viharaya- th-cam.com/video/4_dRe1iHnco/w-d-xo.html
⭕Sri Lanka Travel Locations PlayLists:
1. North Western Tour - th-cam.com/play/PLNzrCjEZKUY_wezrwQpcuFy_SROhzlJ0f.html
2. Nothern Tour - Jaffna Tour - th-cam.com/play/PLNzrCjEZKUY9qbbHjAaia485Xq2464dg5.html
3. Eastern Tour - th-cam.com/play/PLNzrCjEZKUY9VKWN7jAtUtychgpFAFRLv.html
🚩 Stay connected with Us:
🌐 Like us on Facebook: travelwithchammi
🌐 Tiktok: www.tiktok.com/@travel_with_chammi
🌐 TH-cam: www.youtube.com/@travelwithchammi
#travelwithchammi #srilankatravel #biketour #history #srilankahistory #srilankatravellocations #srilankatourism #srilankaitinerary
มุมมอง: 108

วีดีโอ

Lahugala Magul Maha Viharaya - ලාහුගල මඟුල් මහා විහාරය | Travel With Chammi
มุมมอง 2.1K8 หลายเดือนก่อน
Eastern Tour E10 - Ampara Travel Locations ලාහුගල මඟුල් මහා විහාරය කියලා කියන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන තවත් වැදගත් පූජනීය ස්ථානයකි. මෙය ක්‍රිස්තු වර්ෂ මුල් අවධිය දක්වාම දිව යන ඓතිහාසික පුද බිමකි. නැගෙනහිර පළාතේ සංචාරය කරන බැතිමතුන්ට අනිවාර්යයෙන්ම වැඳ පුදා යුතු ස්ථානයක් වශයෙන් මෙම ස්ථානය හඳුන්වා දිය හැක. Lahugala Magul Maha Viharaya is another important sacred place located in Ampar...
Neelagiri Maha Seya - නීලගිරි මහා සෑය | Travel With Chammi
มุมมอง 8K9 หลายเดือนก่อน
Eastern Tour E09 - Ampara Travel Locations නීලගිරි මහා සෑය කියලා කියන්නේ නැගෙනහිර පළාතේ පිහිටා තිබෙන ඉතා වැදගත් පූජනීය ස්ථානයකි. අනුරාධපුරයේ පිහිටා තිබෙන මහා දාගැබ් වගේම මෙම චෛත්‍යයටත් ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති බව සොයාගෙන ඇත. මෙම වීඩියෝවෙන් නීලගිරි මහා සෑය පිළිබඳව දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරනු ලැබේ. Nilgiri Maha Saya is a very important sacred place located in the Eastern Province. Like the Maha ...
Japan Sama Viharaya Ampara - ජපන් සාම විහාරය අම්පාර | Travel With Chammi
มุมมอง 1K9 หลายเดือนก่อน
Eastern Tour E08 - Japan Sama Viharaya - Ampara Travel Locations අම්පාර නගර ආසන්නයේ තිබෙන ජපන් සාම චෛත්ය‍යය කියලා කියන්නේ සිංහල බෞද්ධ සහ ජපන් බෞද්ධ සංස්කෘතියේ ගෘහ නිර්මාණ ශිල්පය සම්මිශ්‍රණයකින් ඉදි කරන ලද පූජා භූමියකි. ඒ පිළිබඳව දීර්ඝ විස්තරයක් මෙම වීඩියෝවෙන් ඉදිරිපත් කරනු ලැබේ. The Japan Sama Viharaya Ampara is a place of worship built with a blend of Sinhala Buddhist and Japanese Buddhist arc...
Deegavapiya Rajamaha Viharaya - දීඝවාපිය රජමහා විහාරය | Travel With Chammi
มุมมอง 5K9 หลายเดือนก่อน
Eastern Tour E07- Ampara Travel Locations දීඝවාපිය රජමහා විහාරය කියන්නෙ සොළොස්මස්ථාන අතරින් ඉතා වැදගත් පූජනීය ස්ථානයකි. අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන මෙම පූජනීය ස්ථානය පිළිබඳ දීර්ඝ විස්තරයක් මෙම වීඩියෝවෙන් ඉදිරිපත් කරනු ඇත. Dighavapiya Rajamaha Viharaya is one of the most important sacred places among the sixteen temples in Sri Lanka. This video will present a long description of this sacr...
Ampara Rajagala Cool Caves - අම්පාර රජගල සීත ලෙන් | Travel With Chammi
มุมมอง 6K9 หลายเดือนก่อน
Eastern Tour - E05 - Part 2 මෙය අම්පාර රජකළ පුරාවිද්‍යා ස්ථානය පිළිබඳව ඉදිරිපත් කරන දෙවැනි වීඩියෝවයි. මෙම වීඩියෝවෙන් අපි අම්පාර රජගල සීතලෙන් පිළිබඳව කතා කරමු .අම්පාර රජගල සීතලෙන් කියලා කියන්නේ රජගල පුරාවිද්‍යා ස්ථානයේ තිබෙන ඉතාමත් වැදගත් ස්ථානයක්. දැනට සොයාගෙන ඇති පරිදි සීතලෙන් 25ක් ඇති අතර ඒවායින් තුනක් පමණක් සංචාරකයින් සඳහා පහසුවෙන් ඇරඹීමට හැකියාවක් ඇත. මෙම වීඩියෝවෙන් සීතලෙන් සහ ඒ අවට ඇති වැද...
Ampara Rajagala Archaeological Ruins - රජගල පුරාවිද්‍යාත්මක නටඹුන් සොයා - Part-1| Travel With Chammi
มุมมอง 20K9 หลายเดือนก่อน
Eastern Tour - E05 - Ampara Travel Locations ‍රජගල කියන්නෙ පුරාවිද්‍යාත්මක අතින් ශ්‍රී ලංකාවේ ඉතාමත් වැදගත් ස්ථානයකි. පොළොන්නරුව, අනුරාධපුර තරම් ප්‍රසිද්ධ නොවුණත් ඒ හා සමාන වැදගත්කමක් සහිත ඒ හා සමාන විශාල ප්‍රදේශයක පැතිර තිබෙන පැරැණි පූජා භූමියකි. එහි දැනට සොයාගෙන ඇති වැදගත් ස්ථාන පිළිබඳව, විස්තරාත්මකව මෙහි ඉදිරිපත් කර ඇත. Rajagala is a very important archaeological site in Sri Lanka. Polonnaru...
Story of Kokavil War heroes | Jaffna Tour - E01 | Travel With Chammi
มุมมอง 9159 หลายเดือนก่อน
කපිතාන් සාලිය අලදෙනිය නම් ව ඒ වීරෝධාර රණවිරුවා ඇතුලු ඔහුගේ කණ්ඩායම එදා කොකාවිල් භූමියේදී දිවි පරදුවට තබා සිදු කල ඒ මෙහෙයුමේ කතාව යුද හමුදා නිලධාරියෙකුගේ හඩින්ම මෙම වීඩියෝවෙන් ඉදිරිපත් කර ඇත. #travelwithchammi #jaffna #kokavil
අරන්තලාව ඛේදවාචකය - Ampara Tour - Aranthalawa | Bike Tour | Travel With Chammi
มุมมอง 21910 หลายเดือนก่อน
Eastern Tour - E04 #travelwithchammi
උණු වතුර ළිං හැදුන හැටි - How Hot Water Springs are formed - Ampara Tour | Travel With Chammi
มุมมอง 1.2K10 หลายเดือนก่อน
Eastern Tour - E03 Chammi මහ ඔය උණුවතුර ළිං බලන්න ගිය හැටි. මෙම වීඩියෝවෙහි උණුවතුර ළිං හැදුන හැටි සරල පැහැදිලි කිරීමක් අඩංගු වේ. Travel Dates- 23, 24 , 25, 26 February 2024 #Travelwithchammi #srilankatravel #capcut #discover #BikeTravel #Adventure #ExploreSL #TravelVlog #BikerLife #RoadTrip #ExploreNature #CulturalSites #BeachLife #HistoricalSites #LighthouseAdventures #Mahiyangana #ArugamBay #...
80 Visit Places in Jaffna Tour - යාපනයේ බලන්න තියෙන දේවල් 80 ක් | Bike Tour | Sri Lanka | Chammi.
มุมมอง 73510 หลายเดือนก่อน
කොලඹ ඉදන් යාපනයට bike එකෙන් දින 4ක් පුරාවට ගිය ඒ අපූරු ගමනේ Travel With Chammi අපිට වවුනියාවෙ ඉදන් හම්බුන ස්ථාන 80ක් පමණක් විනාඩි 4ක් ඇතුලත කෙටි video වකින් මෙසේ ඉදිරිපත් කර ඇත. මෙහි සම්පුර්ණ Video ව මෙම link එකෙන් ගොස් නරඹන්න. වැදගත් ස්ථාන වල විස්තරාත්මක වීඩියෝවක් ඉදිරියේදී අපි ගෙන එන්නම්. Full Jaffna Tour - th-cam.com/video/lDcmLZefY0E/w-d-xo.html 1 Vavuniya Bus Stand 2 Kokavil Army Memorial ...
Mahiyangana Rajamaha Viharaya - මහියංගනය රජමහා විහාරය- Ampara tour -| Bike tour | Chammi | SL
มุมมอง 15110 หลายเดือนก่อน
Eastern Tour - E02 Travel Dates- 23, 24 , 25, 26 February 2024 #Travelwithchammi #srilankatravel #capcut #discover #BikeTravel #Adventure #ExploreSL #TravelVlog #BikerLife #RoadTrip #ExploreNature #CulturalSites #BeachLife #HistoricalSites #LighthouseAdventures #Mahiyangana #ArugamBay #Pottuvil #Aranthalawa #Rajagala #Buddhangala #Deegawapi #JapanSamaViharaya #NeelagiriSeya #LahugalaMagul #Roma...
18 Bend Sri Lanka - 18 වංගු - Ampara Tour | Bike tour | Travel Sri Lanka | Chammi
มุมมอง 16310 หลายเดือนก่อน
18 Bend Sri Lanka - 18 වංගු - Ampara Tour | Bike tour | Travel Sri Lanka | Chammi
Ampara Tour-Eastern Tour |35+ places | 1000+Km | Bike Tour | Travel Sri Lanka | Ampara Travel Places
มุมมอง 51010 หลายเดือนก่อน
Ampara Tour-Eastern Tour |35 places | 1000 Km | Bike Tour | Travel Sri Lanka | Ampara Travel Places
Full Jaffna Tour | 80+ places | 1000+Km | Bike Tour | යාපනය සංචාරය | Travel With Chammi
มุมมอง 4.5K10 หลายเดือนก่อน
Full Jaffna Tour | 80 places | 1000 Km | Bike Tour | යාපනය සංචාරය | Travel With Chammi
Kalpitiya Tour - Kalpitiya Dutch Fort - Thalawila st. Anne’s church | Bike Tour | Travel Sri Lanka-
มุมมอง 10411 หลายเดือนก่อน
Kalpitiya Tour - Kalpitiya Dutch Fort - Thalawila st. Anne’s church | Bike Tour | Travel Sri Lanka-
Kalpitiya Tour - Kayaking at Kalpitiya | Bike Tour | Travel Sri Lanka
มุมมอง 6011 หลายเดือนก่อน
Kalpitiya Tour - Kayaking at Kalpitiya | Bike Tour | Travel Sri Lanka
Puththalama to Kalpitiya - Kalpitiya Tour | Bike Tour | Travel Sri Lanka
มุมมอง 8811 หลายเดือนก่อน
Puththalama to Kalpitiya - Kalpitiya Tour | Bike Tour | Travel Sri Lanka
2023 කොස්ඇටදෙණිය ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේ කඨින පූජාව සහ පෙරහැර. Katina Perahera | 2023-11-11/12
มุมมอง 1.1Kปีที่แล้ว
2023 කොස්ඇටදෙණිය ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේ කඨින පූජාව සහ පෙරහැර. Katina Perahera | 2023-11-11/12
Ahas Pokuna Holiday Resort | Travel with chammi | 28 -29 /09/2023 |
มุมมอง 393ปีที่แล้ว
Ahas Pokuna Holiday Resort | Travel with chammi | 28 -29 /09/2023 |
OUR BIG DAY - BEGINNING TO END 💞 | CHAMODANI & THARINDU 💞 | SIRIMALI GRAND MERIDIAN | 28-09-2023
มุมมอง 434ปีที่แล้ว
OUR BIG DAY - BEGINNING TO END 💞 | CHAMODANI & THARINDU 💞 | SIRIMALI GRAND MERIDIAN | 28-09-2023
SURPRISE DUET SONG💃🕺| Tharuka Pelin Eha | CHAMODANI & THARINDU WEDDING 💞| 28th September 2023 |
มุมมอง 116ปีที่แล้ว
SURPRISE DUET SONG💃🕺| Tharuka Pelin Eha | CHAMODANI & THARINDU WEDDING 💞| 28th September 2023 |
SURPRISE SONG🎶 | Obe Sina Laga | CHAMODANI & THARINDU WEDDING 💞| 28th September 2023 |
มุมมอง 49ปีที่แล้ว
SURPRISE SONG🎶 | Obe Sina Laga | CHAMODANI & THARINDU WEDDING 💞| 28th September 2023 |
SURPRISE DANCE💃 | CHAMODANI & THARINDU WEDDING 💞| 28th September 2023 | SIRIMALI GRAND MERIDIAN
มุมมอง 594ปีที่แล้ว
SURPRISE DANCE💃 | CHAMODANI & THARINDU WEDDING 💞| 28th September 2023 | SIRIMALI GRAND MERIDIAN
CHAMODANI & THARINDU PRE-SHOOT💞 | 23rd September 2023 | LEEMONDO | AHAS POKUNA
มุมมอง 89ปีที่แล้ว
CHAMODANI & THARINDU PRE-SHOOT💞 | 23rd September 2023 | LEEMONDO | AHAS POKUNA
CHAMODANI AND THARINDU 💞| WEDDING DAY ❤️ | 28th September 2023
มุมมอง 170ปีที่แล้ว
CHAMODANI AND THARINDU 💞| WEDDING DAY ❤️ | 28th September 2023

ความคิดเห็น

  • @shiranigunawardana9866
    @shiranigunawardana9866 17 ชั่วโมงที่ผ่านมา

    හරිම ලස්සනයි . ඔයා විස්තර කියන විදිහත් ගොඩක් හොඳයි.,❤️❤️❤️

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 3 วันที่ผ่านมา

    පුතෙ ඔබ අද කලෙ සත්‍යයම අතිතයේ අප සිරි සිදත ගොතම බුදුරජාණන් වහන්සේ වැඩවාසය කල ජෙතවනාරාමයයි.මෙයට උඩින් විශාකා මහ උපාසිකාව කල පුර්වාරාම ආරාම සංකිර්ණය ද ඇත.... අනුරාධපුර ඇති ජෙතවනාරාමය කිසිම තැනත සටහන් වි නොමැත ...එයට පසූකාලිනව නම්කර ඇත්තෙ වර්තමාන පුරවැසියන් ය..රැවන්වැලිමහා සැයටද අතිතයෙ කිවෙ මහාසැය නමිනූයි... මහාවංශය පරිහරණය කරන්න.අපගෙ රටෙ ඇති පූජනීය ස්ථානයන් සූද්දන් විසීන් රක්ෂිත වනාන්තර බවට පත්කර රටෙ තිබූන පූස්කොල පොත් 7000 පමණ රැගෙන අපගේ පෞරාණික ඌරැමය රැගෙන කලූ සූද්දන්ද බිහීකර රටින් පලාගියා.. අපි අනාත වුනා ලොවෙත් නැතිවෙන්න.. ඔබලාගේ ඇස් ඇරිම අනාගතයේ දරැවන්ට උපකාරයක්...... යහපත්කම වේවා 🎉🎉🎉 ඔබ බලන්න. පහත නාලිකාව බොහෝ තොරතුරු ලබාගතගැක. මගූල්මහාවිහාරය .ලාහුගල. නාලිනාවෙ නම -sakayawansaya

  • @priyanthabandara2058
    @priyanthabandara2058 4 วันที่ผ่านมา

    නාගදිපයට යද්දී bike safty park කරන්න තැනක් තියනවාද ?

  • @SahanKavinda-c6q
    @SahanKavinda-c6q 24 วันที่ผ่านมา

    අනේ පුලුවන්නම් මේ චයිත්තියෙ අයත් හාමුදුරුගන්ගෙ දුර කතන අන්කය දාන්නකො ...අපටත් කෝල් එකක් අරන් මේ ච්‍යිත්තියෙ වැඩ කරන්න යන්න🥲

    • @Susanthapriyaweerakkody
      @Susanthapriyaweerakkody 3 วันที่ผ่านมา

      Mehe saye Wada karanne Army eken.. Api giya sathiye gihin wada kara..

  • @anutheexplorer1643
    @anutheexplorer1643 หลายเดือนก่อน

    Excellent work. Informative video. 🙏🙏🙏

  • @RashmiNadeesha-fi7nc
    @RashmiNadeesha-fi7nc หลายเดือนก่อน

  • @LahiruDilshan-z7o
    @LahiruDilshan-z7o หลายเดือนก่อน

    බුදුන්ගේ.සහ.හෙළ.ඉතිහාසය.මතුවෙනවිට.බලාසිටියනෙහැකි.බුදහම.ඉංදියාවට.පටවන්න.බලා.සිටින.කලුසුදන්ට.මෙවා.බලා.සිටියනොහැකිබව.පෙනෙ

  • @GayaniDiluka-p4i
    @GayaniDiluka-p4i หลายเดือนก่อน

    අපේ ගම ❤

  • @anurajayatilake
    @anurajayatilake 2 หลายเดือนก่อน

    @haridrarajapaksha7781 දීඝවාපී ස්තූපය මේ දිනවල ප්‍රතිසංස්කරණය මුවාවෙන් ඉතිහාසය වෙනස් කරමින් ඇත.. පුරාණ දීඝවාපී ස්තූපයට කොටුවක් උඩ කොතක්, කොත්කැරල්ලක් හෝ චූඩා මානික්ක තිබුනේ නැත.. බුද්ධ කාලීන් ස්තුප තිබුනේ නෑබිලියක් මුනින් නවා ඇති ස්වරූපයෙන් සහ මුදුනේ ජ්ත්‍රයක් සවිකරලා.. ( අදටත් දීඝවාපී ස්තූපය අස ල මෙම ගලෙන් නිමවූ ජත්‍රය පසෙක ලා තිබෙනු දක්නට ඇත.. කරුණාකර අතීත දායාද විකෘති නොකර ඒවා ඒ ලෙසින් සන් රක්ශන ය කරන්න. අපේ ඉතිහාසය තවදුරටත් විකෘති කරන්න එපා.. මුනින් නැමූ නෑබිලිය හො පොල් බෑ කට්ටක් ලෙස පිලිබිබු කර්න්නේ ආර්‍ය අශ්ටාන්ගික මාර්ගයේ සම්මා සමධි අවස්තාව ප්‍රඥා සිහියට හෝ ඇසට දර්ශනය වෙන ආකාරයයි.. ඒ නිසා බුදුන් අරිහතුන්ගේ භශ්මාව ශේසා ඒවා තුල තැන්පත් කලේ ඒ අර්තය ඇතුවයි. තවද කිසිවකුට පෑගිමකට ලක්නොකොට අරාක්ශා වීම ඒ හැඩය නිසා සිදුවේ.. බුදුන් ගේ දර්ශනය ප්‍රඥා ඇසින් දකින එකක් මිස කිසිදා ලියා දැක්විය නොහැක.. ඒකට ලෝකෙ තියෙන සියලුම ගහකොල වලින් පොත් හදලා ලීවත් නොහැක..

  • @lalanifaure744
    @lalanifaure744 2 หลายเดือนก่อน

    Interesting..thank you ...but the weather is too hot !!!!

  • @isharahansani1904
    @isharahansani1904 2 หลายเดือนก่อน

    Dr oyalq bike eke yapana yankota colombo wala idan giye koi pathen da...nathara une koheda

    • @travelwithchammi
      @travelwithchammi 2 หลายเดือนก่อน

      Colombo-Pasyala-Ambepussa-Polgahawela-Kurunegala-Dambulla-Mihinthale-Medawachchiya-Vavuniya-Paranthan- Poonakary-Jaffna. Eddi awe elephantpass haraha

    • @travelwithchammi
      @travelwithchammi 2 หลายเดือนก่อน

      Nathara une chullipuram wala friend's house

  • @AshanKumaraLiyanage
    @AshanKumaraLiyanage 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤🎉😊

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 3 หลายเดือนก่อน

    හතිය නම් ගොඩාක් වැඩියි ,තරුණ ලමයි වෙලත්..කෝකටත් රයිසුයි,කොත්තුයි, ක්ශනික නූඩ්ල්ස්සුයි කෑම ටිකක් අඩු කරානම් හොඳායි ලමයි..කෙසේ වෙතත් වීඩියෝව සහ පැහැදිලි කිරීම හරි ලස්සනයි. සුබ පැතුම් .🌹🌹🌹🙏🙏🙏

    • @travelwithchammi
      @travelwithchammi 2 หลายเดือนก่อน

      Thank you. 😍 කතාව ඇත්ත.😇

    • @HimashiR.d
      @HimashiR.d หลายเดือนก่อน

      හප්පාගිහින්ම බලන්න ඕන මේකට එතකොට හතිය නෙවේ ලංකා සිතියමෙනුත් මේක මකලා දාන හිතෙයි 😂😂 මම නම් ඉන්නේ බදුල්ලේ අපි නම් උදේ හවා කදුවල බහිනවා නගිනවා. අපේ ගමෙන් ගියා ට්‍රිප් එකක් මෙහේ සමහර අය බාගෙට නැගලා ආය යන්න බෑ කියලා ආව. හැමදාම කදු නැගලා හුරු අයටත් මේක නගින්න බැරි උනා කියන්නේ බුදුඅම්මේ ඒක නම් යනකොට පේන් නෑ ටික ටික නැග්ගම තමා තරු පේන්නේ 😂 මම නම් ඉතින් අවුලක් නැතුන් නැග්ගා ආසයි කදු නගින්න වගේම ඉටිහාසය හොයන්න දැනගන්න 😊

  • @wijesinghegihan7065
    @wijesinghegihan7065 3 หลายเดือนก่อน

    Thanks

  • @ajithrathnasinghe6906
    @ajithrathnasinghe6906 4 หลายเดือนก่อน

    දැන් ගල් වුනාට එදා රජගහනුවර

  • @shashikanishan1440
    @shashikanishan1440 4 หลายเดือนก่อน

    Budunge wadima dathu hamba una tanak neda.buddha pa sparshaya labuwa bumi wal bihi wela minisungen ath karanawa kiwa ekata kadima nidasunak🙏🙏🙏

  • @pulidurox7504
    @pulidurox7504 4 หลายเดือนก่อน

    ඔයාලා නවාතැන් ගත්තේ කොහෙද

    • @travelwithchammi
      @travelwithchammi 2 หลายเดือนก่อน

      1st day Friend's houses අනෙක්වා booking.com

  • @sunithasudirikku2851
    @sunithasudirikku2851 5 หลายเดือนก่อน

    නීලගිරි මහා සෑයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජම්බුද්වීපයයි.බුදුගල බුද්ධ පරිනිර්වාණය සිදු වූවායයි කියනා ස්තනයේ ඇති පරවූ නෙලුම් මල සහිත ගල්කැටයම සහිත ගල් ලෑල්ලට සමාන කැටයම් සහිත ගඩොලක් ඔය ස්තානයේ දී මම දුටිමි.අලුතින් ගඩොලක් ඇතිරීමට මට ද අවස්ථාවක් ලැබීමෙන් මා ලැබූ සතුට ඉමහත් .මෙම ස්තාන ගැන.දැනුවත් කිරීම ඔබලාට බොහෝ පිං

  • @sunithasudirikku2851
    @sunithasudirikku2851 5 หลายเดือนก่อน

    අපි උපන් මේ හෙළබිම බුදුන් උපන් ජම්බුද්වීපයයි .මේ හෙළබිම පිහිටි නටබුන් වූ සියලු සිද්ධස්ථාන බුදුන් ප්‍රමුඛ රහතන් වහන්සේ ලා වෙත පිදූ ස්තානයි🙏❤️ විස්තර දැක්වීම හොඳයි .

  • @SeemaKwt-j4n
    @SeemaKwt-j4n 5 หลายเดือนก่อน

    🙏🏾🙏🏾🙏🏾🙏🏾❤

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 5 หลายเดือนก่อน

    ස්තුතියි මේ වටිනා වීඩියෝවට. මේ ගමන සඳහා මග පෙන්වන්නකුගේ සහය ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවාද?

    • @travelwithchammi
      @travelwithchammi 2 หลายเดือนก่อน

      තියෙනවා . Send me Normal message for details- 0786355480

  • @chamindakumara3822
    @chamindakumara3822 5 หลายเดือนก่อน

    Thanks

  • @chamindakumara3822
    @chamindakumara3822 5 หลายเดือนก่อน

    Thanks

  • @nadsa9488
    @nadsa9488 5 หลายเดือนก่อน

    පබ්බතාරාමයක්ද? ගිරිලෙන් ආරාමයක්ද? රජගල

  • @DulajSenanayaka
    @DulajSenanayaka 5 หลายเดือนก่อน

    Yako kiyapalla චෛත්‍යය හදන්නේ හමුදාවෙන් කියලා.

  • @nishanthaupulkumara6023
    @nishanthaupulkumara6023 6 หลายเดือนก่อน

    7.14.ඉදන් නිදන් තැන්පත් කරනවා නේද

  • @ShanakamindikaDobemadegedara
    @ShanakamindikaDobemadegedara 6 หลายเดือนก่อน

    Mata puluwanam neelagri saye sambanda kara ganna pululuwan t,p number 1 k hoyala dennako

  • @jayanthibandara7725
    @jayanthibandara7725 6 หลายเดือนก่อน

    පුරා විද්‍යා චක්කවර්ති මේධානන්ද ස්වාමින්වහන්සේ ගේ උත්‍තර පස්ස ප්‍රාචීන පස්ස ග්‍රන්ථයේ නීලගිරි සෑයේ ඉතිහාසයේ තොරතුරු මනාව පැහැදිලි කර තියෙනවා

  • @wnrpsararh3887
    @wnrpsararh3887 6 หลายเดือนก่อน

    Ampaara paththe parani minisunge mathayak thibunaalu Neela Maha Yodhayage gamehi pihiti usin wadi thanakata "Neela Giri" kiyana mema nama yoda thibunu bawata. Gajaba Rajuge Senadhipathi lesa katayuthu kale Neela Maha Yodhaya bawa api danna deyakne.

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 6 หลายเดือนก่อน

    මම මෙම ස්එානය ට කිප වතාවක් ගියා .වැඩිම දාතුන් වහන්සේලා හාසිරිපතුල් ගල් විශාල පුමානයක් තියෙනවා .රාජ් සෝමදේව ඇත්ත දැන ගත්තත් කියන්නේ බොරැ.රැකියාව ආරක්ෂා කර ගන්න වෙන්න ඇති.

  • @dayaratne2740
    @dayaratne2740 6 หลายเดือนก่อน

    Duwa oyage wistara kireema etama hodai, Thaeruwan Saranai

  • @SamaraWeera-zo7lv
    @SamaraWeera-zo7lv 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @SamaraWeera-zo7lv
    @SamaraWeera-zo7lv 7 หลายเดือนก่อน

    Wade hodai / thawa tikakk hodin karanna suba pathum oyalata

  • @SamaraWeera-zo7lv
    @SamaraWeera-zo7lv 7 หลายเดือนก่อน

    Eparani kale thibunu para thama a ok

  • @SamaraWeera-zo7lv
    @SamaraWeera-zo7lv 7 หลายเดือนก่อน

    Nisi lesa idi karala na / ahema kiyanna apa

  • @dumindaabeywickrama5266
    @dumindaabeywickrama5266 7 หลายเดือนก่อน

    මේක බලලත් ගොන්කතාකියන අපායගාමින්...... රජගහනුවර තිනේනේ දඹදිව.

    • @gayanjayasekara7379
      @gayanjayasekara7379 6 หลายเดือนก่อน

      දඛදිව එදා අපේරටෙි හෙලදිපයේ 😊

    • @Pathirana23456
      @Pathirana23456 6 หลายเดือนก่อน

      පලයං ඉන්දියාවට එහෙනම් 😂

    • @gnanapriyawanigasekara9085
      @gnanapriyawanigasekara9085 6 หลายเดือนก่อน

      🐂🐂🐂🐂පලයන් ඉන්දියාවට. පදින්න

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 5 หลายเดือนก่อน

      ​@@Pathirana23456yanawa bola ammath ekka 🤑😜😝🤪

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 5 หลายเดือนก่อน

      ​@@gnanapriyawanigasekara9085yanawa ubala ammata hukanna 🤑😜😝🤪😛

  • @samadhibawana
    @samadhibawana 7 หลายเดือนก่อน

    රජගලතැන්න පුරාවිද්‍යා කර්‍යාලයේ number එකක් හොයාගන්න පුළුවන් ද

  • @chandanaweerasinghe559
    @chandanaweerasinghe559 7 หลายเดือนก่อน

    මෙහි කියවෙනව පඩිපෙළ දිගේ කිලෝමීටර් එක්දහස් ගමනක් තිනව කියලා උඩට ....ඒක අමූලික බොරුවක් .😅😅😅😅

  • @Samagikidspreschool7896
    @Samagikidspreschool7896 7 หลายเดือนก่อน

    වටිනා කරුණු රැසක් ඔබ තුමිය ස්තුති යි කට හඩ ලස්සනයි ❤

  • @JayalathaAmarasinghe
    @JayalathaAmarasinghe 7 หลายเดือนก่อน

    කොහේද කියලා කියන්න

  • @mathewgriffith6646
    @mathewgriffith6646 7 หลายเดือนก่อน

    'Promo sm' 🤤

  • @IngreedAmani
    @IngreedAmani 8 หลายเดือนก่อน

    ❤❤❤ Congratulations both of you ගොඩාක් දේවල් දැන ගන්න පුලුවන් වුනා... 🎉🎉🎉🎉 ඔයාලා නවාතැන් ගත්තු තැන් ගැනත් විස්තර කියන්න පුලුවන් ද

  • @thakshilachamini9840
    @thakshilachamini9840 8 หลายเดือนก่อน

    දුටුගැමුණු රජතුමා හදපු රුවන්වැලි මහා සැය මේ නීලගිරි සැය බව පැවසෙනවා දුටුගැමුණු රජතුමා රජකම්කල අනුරාධපුරය ඇත්තේ රුහුනේ බවත් සුදු ජාතිකයන් විසින් අපේ රට සිතියම් ගතකිරීමේදී දැනට උතුරු මැද උතුර පලාත්වල නගර රුහුනෙත් රුහුණේ තිබ නගර බස්නාහිර වයබ උතුරු මැද පලාත්වලත් උතුරැමැද උතුර බස්නාහිර ළුයබ සබරගමුව සහ මධ්‍යම පලාත්වල නගර ඉන්දියාවේත් නම්කර තිබෙනව . හෙලයන් සමුල ගාතනය මේ ප්‍රදෙශ වල්වැදීමට හැර අතීතය අපෙන් මකාදමල තිබේ. සුදු්දා යනකොට ගියෙ සුදුදාට ගොට්ට අල්ලපු පවුල් වලට ඉංග්‍රීසි අධ්‍යපනය දීලා උනගේ ව්ශ්ව විද්‍යලවල උගන්නල උන්ගේ බහ මිසක් වෙන බහක් අහන්නටවත් අකමැති පිරිසක් හදල උන්ට ඕන නැ ⁣අපේ සැබැ ඉතිහාසය හොයන්නටවත් සුද්දා ලියපු ඉතිහාසය වෙනස් කරන්නටවත්. බුදුන් කොහේ ඉපදුනත් මොකද අපිට ඕන බුදුන්ගේ ධර්මයයි කියන හාමුදුරුවරු සහ සුද්දාගේ අධ්‍යාපන්‍ය ලබපු අපේ පාලකයෝත් මේ සත්‍ය හෙලිවෙනවට කැමති නැ ලංකාවේ පුරා විද්‍යව සුද්දට පිටින් යන්නේ නැ සත්‍ය දැනගත්තත්. මේ උදම පාලකයෝවත් අධම පුරාවිද්‍යා කාරයෝවත් සත්‍ය එලඅයට දාන්නේ නැ. සෝම හමුදුරුවන්ට මොකද වුනේ පොතේ අපිට උගන්වන ඉත්හාසය අවුල් කියල. ඇත්ත හොයන මිනිස්සු එක්කෝ මොන ක්‍රමෙන් හරි කට වහනව නැත්තම් මරල නැත්තම් හිරේ දානව. මේක තමයි සුද්දාගේ තියරිය ඒක අපේ කලු සුද්දෝ හොදට කරනව.

    • @mudithaekanayake5824
      @mudithaekanayake5824 7 หลายเดือนก่อน

      Mona unath ruwanwelimahaseya kiyana eka mityawak , hema seyakatama ruwanweli maha seya men garubuhhuman puja sathkara karanna, ruwanwelimahaseya sanyawen(SSBuddha sanyawen) wandana karanna -Dutu Gemunu 161-137BC ⚔️

    • @niroshanyateendra2532
      @niroshanyateendra2532 6 หลายเดือนก่อน

      ඇත්තටම නීලගිරි මහා සෑය නම් ඇත්ත රුවන්වැලි මහාසෑය, හොදම දේ පාදම කැනීම් කර බැලීමයි. මහා වංශය පැහැදිලිව කියනවා පාදම කිහිප වරක් ගිලා බැස්ස බව. එසේනම් පාදම කැනීම් කරලා ඒ බව තහවුරු කළ හැකී. ඒ වගේම තවත් මතයක් තියනවා තිස්ස සෑය පිළිබඳවත්. ඒ නිසා මේ සම්බන්ධයෙන් කැනීම් කර නිරවුල් කිරීම වටිනවා

    • @Aroundtheworld_369
      @Aroundtheworld_369 6 หลายเดือนก่อน

      නියම මහියංගනය , රුවන්වැලි මහසෑය තිස්සමහාරාමය

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 5 หลายเดือนก่อน

      ​@@Aroundtheworld_369naaa kollupitiye walukaramaya 🤪

    • @madhushikalakshan4977
      @madhushikalakshan4977 4 หลายเดือนก่อน

      ඔව් පර සුද්දෝ වෙනස් කරපු ඇත්ත රුවන්වැලි මහා සෑය

  • @SunilRanaweera-mp6gq
    @SunilRanaweera-mp6gq 8 หลายเดือนก่อน

    travel with chammi Negenahira charikawa okkoma baluwa. ithuru vedio tikath ikmanin danna.

    • @travelwithchammi
      @travelwithchammi 8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි.❤️

  • @siriyalathalindamulage2705
    @siriyalathalindamulage2705 8 หลายเดือนก่อน

    ගොඩක් වටින වීඩියෝවක්. ස්තූතියි.

    • @travelwithchammi
      @travelwithchammi 8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි.❤️

  • @nirmaniranaweera2928
    @nirmaniranaweera2928 8 หลายเดือนก่อน

    ❤❤❤

    • @travelwithchammi
      @travelwithchammi 8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි.❤️

  • @sujeeths1602
    @sujeeths1602 8 หลายเดือนก่อน

    ඔයලා නාගදීප ව්හාරය බලන්න යන්න .ඒක තමා අපේ නියම නාගදීප ව්හාරය

    • @travelwithchammi
      @travelwithchammi 8 หลายเดือนก่อน

      මහියංගණයේ නාගදීප විහාරය නේද?.

  • @KamaniGuruge-oi9vg
    @KamaniGuruge-oi9vg 8 หลายเดือนก่อน

    Mewa dakina wita buddalambana prerthiyak athiwenawa.oba depalata bohoma sthuthi..

    • @travelwithchammi
      @travelwithchammi 8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි .❤️

  • @Monamagulakda
    @Monamagulakda 8 หลายเดือนก่อน

    dutugemunu rajuge rajya ,maha seya, parani anuradhapura

    • @travelwithchammi
      @travelwithchammi 8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි.❤️

  • @wasanthamillawithanachchi4025
    @wasanthamillawithanachchi4025 8 หลายเดือนก่อน

    ඒ විරුවන් සැම නිවනින් සැනසේවා..🙏🙏🙏 ඒ වගේම දින 03 ක් යනතුරු සහයක භට පිරිස් ආවෙ නැත්තෙ ඇයි .. 🤔🤔😢😢