ජලනන්දන පිරිතේ බලයෙන් ගෙදරක සියලු අමනුෂ්‍ය දෝෂ ඉවත් කරන ක්‍රමය | මේ වෙලාවට දිනයට සුභ වැඩ එපා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 57

  • @dilanimahesha8317
    @dilanimahesha8317 2 ปีที่แล้ว +20

    🙏🌼තෙරුවන් සරණයි ඔබ තුමාට!!!🌼🙏 තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ඇල්ම බැල්ම ආරක්ෂාව,විශ්ව ශක්තියේ බලය නොවඩුවම ඔබ තුමාට ලැබේවා!!!🙏🌼 දීර්ඝායු ලැබේවා!!!🌼🌼

  • @ichankakanthi3034
    @ichankakanthi3034 2 ปีที่แล้ว +9

    පිරිත්වල බලය අති මහත් කියලා දන්නවා. ඒත් ඒවා ප්‍රයෝජනයට ගන්න නිවැරදි ක්‍රමය & පිළිපැදිය යුතු වත් පිළිවෙත් නිවැරදිව අපි දන්නේ නෑ. ඒ මග පෙන්වීම කරනවා නම් ගොඩක් පින්..

  • @umeshashayani7858
    @umeshashayani7858 2 ปีที่แล้ว +14

    මෙතුමගේ වැඩ සටහනක් එනකන් බලන් හිටියේ☺️❤🙏 බුදු සරණයි ඔබතුමට🙏🙏

  • @ackack9172
    @ackack9172 2 ปีที่แล้ว +16

    පිරිත් බලය ගොඩාක් සත්තයි🙏🙏🙏

  • @wasana5995
    @wasana5995 2 ปีที่แล้ว +8

    ගොඩක් පින් කුමාර වෙද මහත්තයා ගොඩක් ආසාවෙන් ඔබ තුමාගෙ හැම වැඩසටහනක්ම බලනවා ටිකක් අමාරු කාලයක් ඔබ තුමා දැකල කතා කරන්න ඉක්මනින් එනවා ගොඩක් පින් අපිට මේ දේවල් කියල දෙනවට බුදු සරනයි සියලු දෙවි පිහිටයි🙏🙏🙏🙏

  • @supunnirmal7175
    @supunnirmal7175 2 ปีที่แล้ว +15

    මම කුවේට් ඉන්නේ ඇත්තටම මමත් මේ පිරිත හැමදාම ආසාවෙන් අහනවා..මට ගොඩාක් හොදයි දැන්

  • @rinozashashika7082
    @rinozashashika7082 2 ปีที่แล้ว +29

    කුමාර වෙදමහත්තයා එන්න එන්නම ලස්සන වෙනවා පිං පාට මුහුනේන් පෙනවා හරීම අසාවෙන් ඉන්නෙ ඔබතුමා මුනගැහෙන්න දනුෂ් ඔයාට ගොඩාක් පිං මේතුමා ගැන දැන ගත්තේ ඔබේ ව්ඩ්යො බලලා ස්තුතියි දෙපලටම 🙏🙏🙏🙏

  • @NailaN-xt8yl
    @NailaN-xt8yl 2 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩක් පින් ගොඩක් ස්තුතියි 🙏🙏🙏

  • @manikjayasinghe270
    @manikjayasinghe270 2 ปีที่แล้ว +11

    ඔව් ඔව් ප්‍රියමනාප යි වෙදමහත්තයා තෙරුවන් සරණ යි

  • @ssmmobile5935
    @ssmmobile5935 ปีที่แล้ว +3

    බුදු සරණයි ඔයාලට ගොඩක් පින්

  • @sujithsujithsujith9674
    @sujithsujithsujith9674 2 ปีที่แล้ว +7

    Bohoma sthuthi oba mahathata 🙏🙏🙏🙏

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 ปีที่แล้ว +10

    සහතික ඇත්ත Europe වල හැදෙන දරුවන්ට තේරුම් කරල දෙන්න හරිම අමාරුයි..පාසැල් වලට එන ළමයි සල්ලිකාර අය නිසා.. 🙏
    අපි අසරණ වෙලා...ඉන්නෙ ඒ අතින්...

  • @dilhanichandimadilhani4064
    @dilhanichandimadilhani4064 2 ปีที่แล้ว +3

    කුමාර වෙද මහතාගේ වීඩීයෝ එකක් දනකන් බලාගෙන හිටියේ ඔබතුමාට ස්තුතියි මමත්

  • @pushpaparanagama3621
    @pushpaparanagama3621 2 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි වෙදමහත්තයා ,දෙහි ගෙඩි 4ගේ හතර කොන වළලන්ට වේලාවක් තියෙනවාද,රාත්‍රියටද උදේ ටද වළ ලන්නේ වෙදමහත්තයා කරැණිකව කියා දන්ට බොහෝම පිං ඔබතුමාට .

  • @dammikabhr8246
    @dammikabhr8246 2 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි වෙද මහත්තයෝ මම ඉන්නේ මැදපෙරදිග වෙද මහත්තයෝ අපිට මොනව හරි දෙයක් මේ මැදපෙරදිග ඉඳගෙන කරවා ගන්න බැරිද මම ගොඩක් උත්සහ කරා ඔබතුමාට ගන්න එය පොඩ්ඩක් දැනුවත් කරන්න වෙද මහත්තයා 🙏🙏🙏

  • @sheharalakshan3443
    @sheharalakshan3443 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබතුමාට මාහටත් පිහිට වෙන්න මා කරන කිසිමදෙයක් හරියන්නැහැ මාගේ දුකට පිහිට වෙන්න ඔබතුමාට ගොඩාක් පිං 😢😢😢🙏🙏🙏🙏....

  • @vinitharanaweera8192
    @vinitharanaweera8192 ปีที่แล้ว

    Obathumata wishwaye Ashirwadaya nirathuruwama prarthana karami. 🙏🙏🙏❤❤❤❤❤

  • @tharangasauer8452
    @tharangasauer8452 2 ปีที่แล้ว +9

    ජල නන්දන පිරිත කියනකොට තමන් පැලද ඉන්න යන්ත්‍ර ගලවන්න ඕනද?

  • @wishu2020nz
    @wishu2020nz 2 ปีที่แล้ว +23

    ඇත්ත පිරිත් වල බලේනම් සත්‍යයක් 🙏♥️

  • @janakakulathunga7514
    @janakakulathunga7514 2 ปีที่แล้ว

    Obathumage vadasarahanak anakam balann hitiyeee.teruwa saranaiii....🙏🙏🙏

  • @suwarnaloku1365
    @suwarnaloku1365 2 ปีที่แล้ว +2

    Thanks

  • @luckshan001
    @luckshan001 2 ปีที่แล้ว +4

    අගහරුවාදා ඉදන් ඉදිරියට ද පිරිත් කරන්න ඕනේ

  • @kumudunirosha4348
    @kumudunirosha4348 2 ปีที่แล้ว

    Oba thuma kiyanadewal hariyatama hari mamath karala hari giya.tteruwth saranai🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushageekiyanage98
    @anushageekiyanage98 2 ปีที่แล้ว +1

    Me adahas laba dunnata Godak pin kumara wedaduru thumata. Mama snayu sambanda rogiyek. Wadak pala karaganna baruwa andata wela kalpana kara kara innawa. Mama hondin wada pala karapu kenek. Mage upan welawa anuwa mawani roogi thathwayak ena bawa sandahan wenawa. Kalyathma honda wena bawada sandahan. Thawa hiru balawath kara ganeemen diyunuwa dalasa gatha hakiya kiya sandahan wenawa. A kiyanne mokakda wedaduru thumani ? Oba thumata mata sahanayak laba diya hakida?

  • @ichankakanthi3034
    @ichankakanthi3034 2 ปีที่แล้ว +13

    ඉගෙන ගන්න පුළුවන් හැකියාව තිබුනත් ඉගෙන ගන්න අකමැතිම ළමයින් ඉගෙනුමට නැඹුරු කර ගන්නේ කොහොමද වෙද මහත්තයෝ ? මෙයට දෙන පිළිතුර ගුරුභවතුන්ට ඉතා වටිනු ඇත..

  • @binarajayatissa9397
    @binarajayatissa9397 ปีที่แล้ว

    Pin
    Side
    Wewa
    Kiya
    Denewate
    Oby
    Thumate

  • @stfalpha4329
    @stfalpha4329 2 ปีที่แล้ว +2

    Lamayi igena gannema nethnam monawada karanna puluwan ekata

  • @mallikadamayanthi2670
    @mallikadamayanthi2670 2 ปีที่แล้ว +6

    ඔව් කුමාර වේද මහත්තයා ගේ වැඩ හොදයි මනුස්සකම ත් ඒවගේම යි තෙරුවන් සරණයි ඔබ තුමාට ත් දනුෂ් ඔබ තුමාට ත්

  • @lailawm6004
    @lailawm6004 2 ปีที่แล้ว

    budusaranei me aka dawasaka annb🙏🙏🙏💐🙏🙏🙏🌻🌻🌻💐💐💐

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 2 ปีที่แล้ว +1

    Tearuwan saranai obatumata

  • @sawumyakumari8810
    @sawumyakumari8810 2 ปีที่แล้ว +4

    Asai balanna vidiyo

    • @chandimachandima9188
      @chandimachandima9188 2 ปีที่แล้ว

      Oba thumage video ekak hemadaama demmath api blanna asawen inne.mge prashnetath oba thuma reply kla mn ikmanin oba thumage pihita gnna enawaa mt ekata siyalu dewiyange pihita lebeewa kiyala prarthana krnwa oba thumatath danushtath pin .🙏

  • @امتيازامير
    @امتيازامير 2 ปีที่แล้ว +10

    දුප්පත් අයගෙන් සල්ලි ගන්නවද ඔබ තුමා

  • @binarajayatissa9397
    @binarajayatissa9397 ปีที่แล้ว

    Oby
    Thumate
    Kiri
    Ithirewa

  • @raveeshalakshani9929
    @raveeshalakshani9929 2 ปีที่แล้ว +2

    Ane goda kalakin damme video akak.කොච්චර kal balan hitiyada

  • @rohinisanju2239
    @rohinisanju2239 2 ปีที่แล้ว +1

    Ane mama kochchara msg demmada ekakata pilithurak ne

  • @amilamendis2165
    @amilamendis2165 2 ปีที่แล้ว

    Traruean saranai oba tumata

  • @udaniliyanarathne4312
    @udaniliyanarathne4312 2 ปีที่แล้ว +2

    අනේ අපි මගබලන් හිටියේ ඔබතුමා ගෙ වීඩියෝ එකක් බලන්න

  • @wgshantha2095
    @wgshantha2095 2 ปีที่แล้ว

    Obathumata godak pin

  • @rohinisanju2239
    @rohinisanju2239 2 ปีที่แล้ว +1

    Mona vidihatawath methumawa sambanda kara ganna be kisima pathicharayak ne

  • @asankapriyamantha6722
    @asankapriyamantha6722 2 ปีที่แล้ว +1

    Kumara මහත්තයා api awa eth oba thumawa ahamba wenna beri una.

  • @smanthimunasighe7522
    @smanthimunasighe7522 ปีที่แล้ว

    ඹව්.නව්.ලස්සණ.වෙලා.අම්මප

  • @chayadisanayaka3850
    @chayadisanayaka3850 2 ปีที่แล้ว +1

    Malli matath oya gavata enna ona eth enna vidiyak nha malliye

  • @nishadinishadi2040
    @nishadinishadi2040 2 ปีที่แล้ว

    Godak pin ape wedamahaththaya

  • @asipcocomputer5053
    @asipcocomputer5053 2 ปีที่แล้ว

    Grate

  • @tharushadilshan6021
    @tharushadilshan6021 2 ปีที่แล้ว +1

    Godak pin obathumata 🙏🙏🙏🙏

  • @mobilytamra4270
    @mobilytamra4270 2 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹🌹

  • @skumari1968
    @skumari1968 2 ปีที่แล้ว +1

    🌹🙏🌹🙏🌹🙏🌹

  • @rajendranmalani206
    @rajendranmalani206 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @induraniraja1341
    @induraniraja1341 2 ปีที่แล้ว +1

    Waram.herakapane.wade.malli.kiyanna.mama.dan.inne.rata.mama.wawama anewa.b.s.

  • @chandikapriyani4801
    @chandikapriyani4801 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏💗

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 2 ปีที่แล้ว

    Mat anawa obatuma muna gheanna lankawata Apu gaman

  • @rameshamenaka3076
    @rameshamenaka3076 2 ปีที่แล้ว

    ❤️

  • @isharadilthilakaratne3775
    @isharadilthilakaratne3775 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ranjaniarumapperuma5147
    @ranjaniarumapperuma5147 9 หลายเดือนก่อน

    🙏🙏🙏