සතපහක් වියදම් වෙන්නේ නෑ මේ ගාථාව භාවිතා කරන්න ඇස්වහ දෝෂ බන්ධන අමනුෂ්‍ය බලවේග සියල්ලම ඉවරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 171

  • @geethaniwijetunga3526
    @geethaniwijetunga3526 2 ปีที่แล้ว +10

    මුලින්ම ධනුෂ් මහත්මයාට ගොඩක් ස්තුතියි මෙතුමා ගැන ලෝකෙට හදුන්වා දුන්නාට, අපටත් මෙතුමා එක්ක අහම්බෙන් කතාකරන්න පිනක් තිබුණ, කෝල් කරලා බැරිම තැන හොයාගෙන ගියා, ඔබතුමා අපට කිවුව බොහෝ දේ ඉතා නිවැරැදියි. ආයෙත් එන්න හිතා හිටියත් පෙට්‍රල් ප්‍රශ්නෙ නිසාත්, නිවාඩුව ඉතා කෙටි වූ නිසාත් බැරි වුණා. දෙවියන් වැදලා අපිත් ඉල්ලුවෙ අපේ මව්බිමට යහපතක්ම වේවා කියලා. ඇස්වහ කටවහ ගැන කියා දුන් වටිනා උපදෙස් වලට බොහොම පින් 🙏 තෙරුවන්සරණයි! සියලු දෙවිපිහිටයි!

  • @umeshashayani7858
    @umeshashayani7858 2 ปีที่แล้ว +66

    අපිත් මෙතුමා හම්බෙන්න ගියා හරිම ගුණ යහපත් මෙතුමා මෙතුමාගෙ වැඩ අති සාර්ථකයි.අසරණ මිනිස්සුන්ට පිහිට වෙන මෙතුමාට අනේක වාරයක් පිං තව තාවත් අසරණ මිනිසුන්ට පිහිට වෙන්න මෙතුමාට හැකියව ලැබෙවා බුදු සරණයි 🙏🙏සියලු දෙවි පිහිටයි ඔබතුමට 🙏🙏🙏

  • @sunandaumagiliya136
    @sunandaumagiliya136 2 ปีที่แล้ว +29

    රටවාසි ලෝකවාසි සියලු දෙනා වෙනුවෙන් මේ කියා දුන්නු ඇස්වහ දුරුකරන ක්‍රමයට ඔබ තුමාටත් දනුස් මහත්තයාටත් පින් සිදුවේවා

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 2 ปีที่แล้ว +20

    ඔබතුමාට බොහොමත්ම පින් මේ උතුම් පින්බෙලෙන් ඔබතුමාගේ ආද්‍යාත්මික ශක්තිය තව තවත් වර්ධනය වේවා තෙරුවන් සරණයි චිරං ජයතු ඔබ දෙපළටම මම හැමදාමත් දසදිසා පිරිත සත්ගායනා කර වතිර වීදුරුවක් බී වැඩකටයුතු කරනව මට ගොඩක් පිහිට තිබෙනව තෙරුවන් සරණයි

  • @dammikamolligoda5127
    @dammikamolligoda5127 2 ปีที่แล้ว +15

    සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරතුරුවම ලැබෙන්න ඕන මෙවැනි දේ කියලා දෙනවට තෙරුවන් සරණයි

  • @dsagdt383
    @dsagdt383 2 ปีที่แล้ว +26

    කුමාර වෙද මහතාට සහ ධනුෂ්ක මල්ලිටත් බොහොම පින් කෙනෙකුගෙ දුකට පිහිට විම වෙනුවෙන් තෙරුවන් සරණයි ..

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 ปีที่แล้ว +14

    🙏🙏🙏ගොඩක් පින් ගොඩක් ස්තුතියි. දෙදෙනාටම. මේ කුසල් හේතු කොට ගෙන සසර පුරාවට කිසිම වෙලාවක කිසිම දුකක් කරදරයක් නොවේවා. මේ පින් බලයෙන් භවගාමී ජීවිතය සැපවත් වේවා .🙏🙏🙏

  • @srperera319
    @srperera319 2 ปีที่แล้ว +8

    ලොකු විශ්වාසයක් තියෙනවා ඔබ තුමා ගැන .
    ගොඩක් පින් ඔබ තුමාට

  • @sumithradevi6682
    @sumithradevi6682 9 หลายเดือนก่อน +2

    තෙරුවණ් සරණයි වෙදමහත්තයට ගොඩක් පිං මම රට ඉන්නෙ මටත් ගොඩක් ප්‍රාශ්න තියෙනව ලංකාවට ආවම වෙදමහත්තයව ලගට එනව

  • @mweerasinhga
    @mweerasinhga 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි
    දෙවිපිහිටයි
    ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය
    දීර්ගායු ලැබේවා
    ඇත්තම කියනවා නම්
    මාස ගානක ඉදලා ඔබ තුමාව සම්බන්ද කරගන්න බලන්නේ
    ඒත් බැහැ
    මම ඉන්නේ කුවේට් වල
    මට පිහිටක් ලබාදෙන්න

  • @dammikamanel9147
    @dammikamanel9147 2 ปีที่แล้ว +12

    ඔබතුමාට ගොඩක් පින් ...මම හැම වැඩසටහනක්ම බලනවා ..ඒ දේවල් කරනවා ....සහනයක් තියෙනවා ...

  • @CTA-ud9fd
    @CTA-ud9fd 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි🙏 🙏🙏 සියලු දෙවි පිහිටයි 🙏🙏🙏

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 2 ปีที่แล้ว +12

    ඔබ තූමාට දිර්ඝ ආයුෂ ලැබෙවා

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 2 ปีที่แล้ว +11

    ධනුෂ් ගේන අයගෙන් මා ගොඩක් ගරුකරනවා කුමාර වෙද මහත්තයා ට..බොහොම පින් වෙද මහත්තයා ...දවසක එන්න හිත බොහොයි...තෙරැවන් සරණයි

  • @rinozashashika7082
    @rinozashashika7082 2 ปีที่แล้ว +19

    කුමාර වෙදමහත්තයා දැක්කත් සතුටුයි පිං පාටයි කොහොම හරි දවසක එනවා ඔය දෙවාලයට ඔබ දෙපලටම ගොඩාක් පිං මේ කරන සෙවයට🙏🙏

  • @kumaridamayanthi2775
    @kumaridamayanthi2775 2 ปีที่แล้ว +3

    ඔබ තුමාට ගොඩාක් පින් දැනුවත් කලාට 🙏🇦🇪🇱🇰

  • @samanthilakhmini3072
    @samanthilakhmini3072 2 ปีที่แล้ว +5

    මමත් ලගදි අවේ ලංකාවට එහේ ඉද්දි වගේම අපු දවසේ ඉදන්ම තම අසනිප බෙහෙත් බිලා එපා වෙලා දැන් මමත් එනො ඔබතුමා හමු වෙන්න දිර්ඝායු ලැබේවා බුදු සරණයි 🙏🙏🙏

  • @supunnishantha4493
    @supunnishantha4493 ปีที่แล้ว +1

    weda mhthage hema wedasatahnkma mn balanawa.oba thumata theruwan saranai.dirgausa lebewa..

  • @kudumagsmage2502
    @kudumagsmage2502 2 ปีที่แล้ว +3

    ස්තුතියි තෙරැවන් සරනයි 👃🙏🙏🙏🙏🙏🙏

  • @lovefromsrilanka2451
    @lovefromsrilanka2451 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි 🙏 ඔබ දෙදෙනාටම ස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malikulawardana3463
    @malikulawardana3463 2 ปีที่แล้ว +2

    බොහෝම පින් ඔබ තුමාට

  • @rangaudari1141
    @rangaudari1141 2 ปีที่แล้ว +2

    Mega pathum itu wuna.methumage dewale sathai.oba thumata budusaranai .

  • @dammikabhr8246
    @dammikabhr8246 2 ปีที่แล้ว +6

    මම ලංකාවට ආවට පස්සේ ම පස්සෙම වෙද මහත්තයාගේ දේවාලේ හොයාගෙන එනවා ඔබ දෙපලටම තෙරුවන් සරණයි

  • @selaam9574
    @selaam9574 2 ปีที่แล้ว +9

    තැන්ක්යු දනුෂ් මල්ලි . කුමාර වෙද මහාන්තයගේ වීඩියෝ බලන්න මම හරිම ආසයි. එතුමා හරිම පිංවන්න කෙනෙක් කියලා මුනේ තියෙන සිරියාවෙන් ම පේනවා මම ලංකාවට ආවාම එනවා එතුමට කෝල් ගන්න අමාරුයි මම කීප වතාවක්ම කොල් ගත්තා පෝන් එක ආන්සර් කරන්නේ නැහැ රට ගෙවල් ඇතුලේ හිරවෙලා ඉන්න අපිට අඔ අතු කොහෝ ඔ අතු නැහැ අනික ධාන්‍ය වර්ග . වී වෙනුවට හාල් පරිප්පු එහේම ගන්නට කමක් නැතිද? ඔබ දෙපලට දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි ජයවේවා🙏🏼🙏🏼🙏🏼♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 2 ปีที่แล้ว +1

    උපදෙස්වලට බොහොම ස්තුතියි.

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුති ඔබතුමාට ආයුෂ බොහෝ වේවා සම්මා සම්බුදු සරනයි 🌸🌸🌸🌷🌷🌷🙏🙏🙏⭐⭐⭐⭐💯💯💯

  • @dilrukshiranasinha6254
    @dilrukshiranasinha6254 2 ปีที่แล้ว +2

    Mn harima asawen balane වැඩසටහනක් ...theruwan saranai ..

  • @epagemalka5648
    @epagemalka5648 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුතිය තෙරූවන් සරනයි

  • @gaminirathnayaka6138
    @gaminirathnayaka6138 2 ปีที่แล้ว +9

    මහත්මයාණෙනි ඒ පිරිතෙන් ජීවන් කරන වතුර භාජනය එක් කෙනෙක් ට පමණක් ද පාවිච්චි කරන්න පුළුවන් ..දැන ගන්න කැමති යි.

  • @neeliyalakshanineeliyalaks8523
    @neeliyalakshanineeliyalaks8523 ปีที่แล้ว +1

    සියලු දෙවියන්ගේ පිහිටයි..

  • @vidunipujani7910
    @vidunipujani7910 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි...🌸🌸🌸

  • @kawshalyarosydias6272
    @kawshalyarosydias6272 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් ඔබ තුමාට

  • @kalyaniamaraweera841
    @kalyaniamaraweera841 2 ปีที่แล้ว +26

    අනෙ,,මට පුදම හිතුන මෙි වගේඅසරන අයට පිහිටවන කුමාරමහතා,⁣දිව්‍යලේකෙන් ආපු දෙවි කෙනෙක්,කියල මට හිතෙනවා, අද,මුදලට යටවෙලා තියන ලෝකෙක,මම පිනට දහමට ලැදි බුදුදහමට ගරැ කරන කෙනෙත්මම පුශ්න ගොඩක ඉන්නෙ අනේ මටත් පිහිට වෙන්න, දනුශ් මහතාටත් බුදු සරනයි දෙවි පිහිටයි,,

  • @dhammikahangarangoda4860
    @dhammikahangarangoda4860 2 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි වෙදමහතා ඔබතුමාට

  • @ssfashion7399
    @ssfashion7399 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට ,,,

  • @AKASHDananjaya-to7oe
    @AKASHDananjaya-to7oe 2 ปีที่แล้ว +2

    සියලු දෙනාට තෙරුවන් සරණයි 🙏

  • @maduweerasinghe1253
    @maduweerasinghe1253 2 ปีที่แล้ว +2

    ඔබතුමාට බොහොම පින්....

  • @ajithperera2908
    @ajithperera2908 2 ปีที่แล้ว +2

    Theruwan saranai qeda nahaththaya obata saha dhanushta....

  • @ramyaperera6675
    @ramyaperera6675 2 ปีที่แล้ว +4

    ස්තුතියි ඔබ දෙපලට

  • @gamgelakshmi9991
    @gamgelakshmi9991 หลายเดือนก่อน

    Bohoma istuthi 🎉🎉🎉🎉🎉

  • @RamaniPiris-gm8ko
    @RamaniPiris-gm8ko ปีที่แล้ว

    බුදු සරණයි ඔබතුමා ට

  • @gayanpradeep782
    @gayanpradeep782 2 ปีที่แล้ว +2

    ගොඩක් පින් ඔබ දෙපලට

  • @seelaseela6474
    @seelaseela6474 2 ปีที่แล้ว +1

    Danus.mama.ma.වීඩියෝ .හැමදාම බලනවා .wada.mahattaya.harima utum.kanak.ඔබට ho.wadamahattaya ta.සියලු daviyang phitai

  • @donpra8418
    @donpra8418 2 ปีที่แล้ว +5

    කුමාර වෙද මහත්තයටත් ඔබටත් තෙරුවන් සරණයි

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබදෙපලටම ..

  • @samankumaribalasuriya8455
    @samankumaribalasuriya8455 2 ปีที่แล้ว

    Tharuwan saranai oba thumata godak wadagath wada satahanak

  • @anolastella7176
    @anolastella7176 2 ปีที่แล้ว +2

    තෙරැවන්සරනයි.ඔබතුමාට

  • @raveeshalakshani9929
    @raveeshalakshani9929 2 ปีที่แล้ว +4

    Methumage video dana pramanaya thawa wadi karannko

  • @dayanikumari4507
    @dayanikumari4507 2 ปีที่แล้ว +1

    Godak pin oba dentama...Theruwan saranai Devi pihitai....

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 2 ปีที่แล้ว +11

    වෙද මහතාගේ වැඩ සටහන් හැමදාම බලනවා කවදා දැක ගන්න ලැබේද කියා බලාගෙන ඉන්නවා රත්තරං පුතේ මගේ පුතාවත් හොඳ කරල දෙන්න පුතේ.මම පුතාව හම්බ වෙන්න ලැබේවා කියා හැමදාම හිතනවා. තෙරුවන් සරණයි සියලුම දෙවි පිහිටයි.ග්ලැඩිස් අම්මා ඔස්ට්‍රේලියාව.

  • @delanidelani5844
    @delanidelani5844 ปีที่แล้ว

    Bohoma pin oba depalata 🙏 mama Kuwait rate enne. Kumara weda mahaththaya gana bohoma pahadimai, vishwasai. Harima aasawen enne ekmaninma lankawata awa gaman Veda mahaththaya muna gahennai enne daruwange prashna walai. Theruwansaranayi..! Thisthunkotiyak devi pihitai oba depalata. 🙏

  • @ayeshabuddhika5077
    @ayeshabuddhika5077 2 ปีที่แล้ว +1

    Methuma harima hoda guna yahapath kenek.apith giya methuma hambenna.methumage wada godaak sarthakai.

  • @madujayawardana5319
    @madujayawardana5319 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි ඔබදෙපලටම.

  • @mudithaniranjalawelaratne1007
    @mudithaniranjalawelaratne1007 ปีที่แล้ว

    Obatumata budusaranai

  • @umeshashayani7858
    @umeshashayani7858 2 ปีที่แล้ว +5

    පිං වන්ත වෙද මහත්තයා🙏🙏තෙරුවන් සරණයි🙏🙏 ඔබ තුමාට🙏🙏

  • @knowledgeplus1427
    @knowledgeplus1427 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මහත්මයා..

  • @disanayakebandara5700
    @disanayakebandara5700 2 ปีที่แล้ว

    Budusaranai wedamahathayata .

  • @priyangakumari3338
    @priyangakumari3338 2 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි !!!

  • @InokaKuma-z2e
    @InokaKuma-z2e ปีที่แล้ว

    Oba dedenatama godak pin

  • @savenature7463
    @savenature7463 2 ปีที่แล้ว

    Obathuma budugunen gaval araksha karanavada

  • @kumariillangakoon3821
    @kumariillangakoon3821 2 ปีที่แล้ว +2

    Theruwan saranai dalada hamuduruwange pihitai

  • @niluniluka8531
    @niluniluka8531 ปีที่แล้ว +1

    Godak pin oba depalata😍😍

  • @rasinthadilshan77
    @rasinthadilshan77 2 ปีที่แล้ว +1

    ස්තුතියි ❤️

  • @herathmudiyanselage6427
    @herathmudiyanselage6427 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏ඔබතුමාට

  • @nilminidamayanthi3270
    @nilminidamayanthi3270 2 ปีที่แล้ว

    Anee mata harima prasna. Oba thuma pihita venna.

  • @prasanranaweera9800
    @prasanranaweera9800 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !!!

  • @kumaripriyadarshani6143
    @kumaripriyadarshani6143 2 ปีที่แล้ว +1

    Weda mahaththayage lipinaya dannako
    Budusaranai

  • @manojchathuranga2194
    @manojchathuranga2194 2 ปีที่แล้ว

    Budusaranai devepeherai obathumata ausha bohoveva

  • @lanlushithesilva6979
    @lanlushithesilva6979 2 ปีที่แล้ว +1

    Thrruwansaranai dedenatama🙏🙏🙏

  • @malanidingiriya7197
    @malanidingiriya7197 2 ปีที่แล้ว +1

    Theruwan saranai samata seth wewa theruwan saranai

  • @wasanthasrimathi6608
    @wasanthasrimathi6608 2 ปีที่แล้ว

    Ithuthi boats theruwan saranai

  • @akilamahinda8891
    @akilamahinda8891 2 ปีที่แล้ว

    Obe thumata godak pin budusaranai

  • @sumithasanka4993
    @sumithasanka4993 2 ปีที่แล้ว

    Api ayemath enava oba thuma lagata...oba thumata pin..🙏🙏🙏

  • @arunasampath8479
    @arunasampath8479 2 ปีที่แล้ว +9

    මම ජලනන්දන පිරිත 108 වාරයක් දවස් 7කියලා ගෙදර ට ආරක්ෂා ව දාන්න කියලා කිව්ව දවස් වල මම ගැබ් ගත්තා ඒක නිසා මම ආරක්ෂා ව කරෙ නැහැ දැන් මගේ කුසට මාස 4 යි දැන් මම දැන් ආරක්ෂා ව කරාට කමක් නැද්ද මම වෙද මහත්තය කිව්ව දේවල් කරා මම ගෙදර වැඩ ට්ක කර ගත්තා මට කරන්න හොඳ ද

  • @janakijanaki9226
    @janakijanaki9226 2 ปีที่แล้ว

    Theruwan saranai dewi pihitai oba thumata godak pin dirgausha lebewaa 🙏🙏🙏

  • @janujanujanujanujanujanu4551
    @janujanujanujanujanujanu4551 2 ปีที่แล้ว +2

    ඇත්තටම වෙදමහත්තයාගේ කතාව සහතික ඇත්ත මමත් විදේශගතවෙලා ඉන්න කෙනෙක් නමුත් මට හරි රුකියාවක් නැ වෙදමහත්තයා මම පොඩි පඩියකට රුකියාව කරේ දැනට ඒ රැකියාවත් නැතිවෙලා අනේ වෙදමහත්තයා මට ඇත්තටම හරි රැකියාවක් තියෙනවානමි හරියට පඩියක් ලැබෙනවානමි මම නැතිබැරි අයට වුදවිකරන්න කැමතියි නමුත් මට රැකියාවක් නැ ගොඩාක් අසනිපෙන් ඉන්නේ ලංකාවටවත් එන්න විදියක් නැ පුලුවන් වෙදමහත්තයා මට පිහිටක් වෙන්න තෙරුවන් සරනයි

  • @dahamdaham3120
    @dahamdaham3120 2 ปีที่แล้ว

    Godak pin budu saranae

  • @priyankakanthi8993
    @priyankakanthi8993 2 ปีที่แล้ว +1

    ගොඩක් පිං මම බණ්ඩාරවෙල

  • @nishadigunarathna3936
    @nishadigunarathna3936 2 ปีที่แล้ว +1

    Wedamahathayata godak pin

  • @seethaseetha.jayarathna1325
    @seethaseetha.jayarathna1325 2 ปีที่แล้ว

    Theruwan .saranai .oba.thumata

  • @sudarmadewalegama3403
    @sudarmadewalegama3403 2 ปีที่แล้ว +1

    theruwan saranai obathumata 🙏🙏🙏🙏

  • @dushanichamindikachandrasi6864
    @dushanichamindikachandrasi6864 2 ปีที่แล้ว

    ඔව් අනේ මේ වෙද මහත්තයා ට කන්න බොන්න වත් වෙලාව තියෙද දන්නෙ නෑ තියෙන වැඩ එක්ක... තෙරුවන් සරණයි ඔබතුමාට

  • @morienrathnasuriya9897
    @morienrathnasuriya9897 2 ปีที่แล้ว +13

    අනේ කවුරු හරි කවුරුහරි දන්න කෙනෙක් මට කවුරුහරි දන්න කෙනෙක් මට දස දිසා පිරිත මොකක්ද කියලා කියන්න

  • @raminikhasturi9650
    @raminikhasturi9650 2 ปีที่แล้ว +1

    Theruwan saranai

  • @m.g.kusumalathakusumalatha9072
    @m.g.kusumalathakusumalatha9072 2 ปีที่แล้ว

    තෙරැවන් සරණයි

  • @anurabandara9671
    @anurabandara9671 2 ปีที่แล้ว

    බුදු සරණයි

  • @somalatha9979
    @somalatha9979 2 ปีที่แล้ว

    Oba lhumata bohoma pin danuwalh kirima lharuwan saranai 👍 api Katar rata sita

  • @LasanthaDVithanageOfficial
    @LasanthaDVithanageOfficial 9 หลายเดือนก่อน +1

    වෙද මහත්තය හමු වූ කෙනෙක් කියන්න පුලුවන් ද අපි යන්න ඕන කෝල් කරලාද..නැත්තම් උදේම ගියාම හරිද..

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว

    Kumara wedamahathata budusarani deergayusha labeva mama kuweitsita 🙏🙏🙏🙏🙏🌷🌷🌷💗💗🇦🇪🇦🇪💗💗

  • @binarajayatissa9397
    @binarajayatissa9397 ปีที่แล้ว +1

    Apete
    Yamak
    Kiya
    Denewate
    Oby
    Thumate
    Apemene
    Pin

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 2 ปีที่แล้ว +11

    මහත්තයෝ ගෙදර හතර පස්දෙනෙක් හටියහම එ්දෙහි අත්තම ඔක්කෝටම පිස්සට කමක් නැද්ද බුදුසරනයි ඔබතුමාට

  • @madavisamaraweera9087
    @madavisamaraweera9087 2 ปีที่แล้ว

    Budu sarani.🌹🙏🌹🙏🌹🙏

  • @pushparanjanee9123
    @pushparanjanee9123 2 ปีที่แล้ว

    Theruwan saranai dewe pihitai!!!!

  • @achaladesilva6132
    @achaladesilva6132 2 ปีที่แล้ว

    Mama oba thuma godak wishwasa karanawa.oba thumata godak pin theruwan saranai oba depalata.

  • @gaminisirisena6484
    @gaminisirisena6484 2 ปีที่แล้ว +5

    අනේ වෙදමහත්තයා අපේ ඉඩමට හරියට .හතුරැ කරදර .ඉවරයක් .අපිට පිිහිට වෙන්න ඔබතුමාට පිං සිද්ධ වෙනවා

  • @wrajapakse4717
    @wrajapakse4717 2 ปีที่แล้ว +3

    බුදුසරණයි ඔබ දෙපලට

  • @seethaabeywardane7017
    @seethaabeywardane7017 2 ปีที่แล้ว +1

    Budusarani

  • @rajendranmalani206
    @rajendranmalani206 2 ปีที่แล้ว

    Budusaranay 🙏🙏🙏🙏

  • @sethulathulan6183
    @sethulathulan6183 2 ปีที่แล้ว

    Mahathmayaneni oba dena upades man Dan kriyathmaka karamin inne. Mata wishwasai mata medewal pihita I kiyala. Mata wisada ganna bari prashna godak thiyenawa. Oba nisa mata wishwasayak Athi una. Eth
    Man godak Wishwasen inne kohoma hari mage amma wa ekka gena enna. Aya godak duk widinawa.

  • @sarathjayawickrama1536
    @sarathjayawickrama1536 2 ปีที่แล้ว

    සත්තයි ඉතා හොඳ යි