සහල් සෙල්ලම ඉවරයි, ගොවියත් ගොඩ යයි - රටිනුත් එයි | Rupavahini News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 274

  • @wanasinghethilakarathna854
    @wanasinghethilakarathna854 2 ชั่วโมงที่ผ่านมา +83

    වෙළඳ මාපියාවට එරෙහිව කටයුතැකරන්න ලේසි නැහැ. නව රජයට එය කරන්න ශක්තිය හා ධෛර්ය ලැබෙිවා.

  • @AshokabandaraManju
    @AshokabandaraManju 52 นาทีที่ผ่านมา +10

    නියමයිනේ...මගේම සහෝදරයා ...

  • @Kajanaka-sj4oo
    @Kajanaka-sj4oo 42 นาทีที่ผ่านมา +3

    සුපිරි බුලට් එකට වැඩේ බාර දීල තියෙන්නෙ 😂❤❤

  • @GimanthaAnu
    @GimanthaAnu 2 ชั่วโมงที่ผ่านมา +49

    මෙිකනමි ඝන බලලා දීපු ඇමති කමක් , ගැලපෙනම කෙනා ,
    ජයවේවා

  • @MallikaJayasuriya-oi4sv
    @MallikaJayasuriya-oi4sv 39 นาทีที่ผ่านมา +4

    අනුරපුරෙන් සූභාසිංසන
    ජයවේවා ජයවේවා

  • @SSSSSSSSSSSSS353
    @SSSSSSSSSSSSS353 2 ชั่วโมงที่ผ่านมา +60

    ලාල් කන්ත සහෝදරයා ඔබට ජය💪🇱🇰

  • @AIAttanayake
    @AIAttanayake 5 ชั่วโมงที่ผ่านมา +91

    මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.

  • @JayasanthaDesilva
    @JayasanthaDesilva 3 ชั่วโมงที่ผ่านมา +30

    හාල් මාෆියාවක් මෙිි සියල්ල නවත්වන්න ජනතාව අවදියෙන්....ජය වෙිිවා

  • @boxplots5024
    @boxplots5024 6 ชั่วโมงที่ผ่านมา +206

    මෆියකාරයෝ එක්ක හැප්පෙන්න හොදම මිනිහා සුපිරි ඉතිං

    • @WasanthaHerath-g5k
      @WasanthaHerath-g5k 3 ชั่วโมงที่ผ่านมา +3

      පැරකුම්පුර,ගිරිබව වී ගබඩා කැලේ වැහිලා,කැඩිලා පිළිසකර කර ගන්න..ජයවේවා..

    • @magehithasundarai9931
      @magehithasundarai9931 2 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂

    • @dinhaswijesuriya4491
      @dinhaswijesuriya4491 ชั่วโมงที่ผ่านมา

      ​@@magehithasundarai9931ආයේ හුරතල් කෙරිලි නෑ. දන්නවනේ හිත හොඳ වුනාට ලාල් තරහ ගියොත් සර්පයා

    • @HarshaUdayakumara-b6v
      @HarshaUdayakumara-b6v ชั่วโมงที่ผ่านมา

      Balamu😅

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg 7 ชั่วโมงที่ผ่านมา +88

    එල එල... ලාල් සහෝදරයා ❤❤❤❤

  • @saraniganga8565
    @saraniganga8565 4 ชั่วโมงที่ผ่านมา +49

    හදවතින්ම සුබ පතනවා හොද ගමනක් යන්න පුළුවන් ❤❤

  • @kevinfonseka24
    @kevinfonseka24 25 นาทีที่ผ่านมา

    නියමයිනේ...

  • @RenukaAdikari-c3k
    @RenukaAdikari-c3k 6 ชั่วโมงที่ผ่านมา +106

    ඔබතූමාට මේක හොදට කරන්න පූළුවන් ජයවේවා ❤️

  • @SanjeewaMaduranga-b3e
    @SanjeewaMaduranga-b3e ชั่วโมงที่ผ่านมา +5

    නියම මනුස්සයට වැඩේ භාරදීල තියෙනවා ජනාධිපති තුමා❤

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 6 ชั่วโมงที่ผ่านมา +62

    ❤❤❤❤❤ ආදරේයි පැලෙන්ට සිංහයෝ අපේ හදමු අපේ රට

  • @AlesliVijeysekara
    @AlesliVijeysekara 7 ชั่วโมงที่ผ่านมา +88

    හරියට කරන්න.ඔබ දක්ෂයි.හොරෙක්
    නෙමෙයි.අපෙ බලා පොරොත්තුව එයයි.

  • @darshanadarashana4175
    @darshanadarashana4175 2 ชั่วโมงที่ผ่านมา +10

    අද හෙටම උනොත් තමා හොඳ ...thank sir

  • @SujeewaPriyantha-nz2rr
    @SujeewaPriyantha-nz2rr 2 ชั่วโมงที่ผ่านมา +21

    ඔන්න වැඩ නියමයි. කළු කඩ මුදලාලිලාගෙ සෙල්ලම් නතර කරන්න. අළුත්. රජයට ජය වෙවා

  • @thilakdunuvila5073
    @thilakdunuvila5073 6 ชั่วโมงที่ผ่านมา +46

    ගොඩක් හොද තීරණයක් සහෝදරයා .වී මෝල් වට කරල තේරුමක් නෑ.රටින් ගෙනත් අඩුවට දෙන්න.හැබැයි සමුපකාර ,සුපිරි වෙලදසැල්,හා සතොසට පමණක් බෙදාහරින්න.අනෙත් එක තමයි වැඩි මිලට බියර් කොම්පැනි වලට මෝල්ලුන්ගෙ හාල් විකුණන එක නතර කරල ඒ සදහා ලොකු බද්දක් අයකරගන්න

    • @dewhives9741
      @dewhives9741 5 ชั่วโมงที่ผ่านมา +5

      අන්න හරි. ඉදිරියට රටේ වී බහුතරයක් රජයට ගන්න පුළුවන් වෙන්න සකස් කලොත් beer වගේ ඒවා හදන්න අතිරික්තය විකුනන්න පුළුවන්. ඒ තුලින් රජයට අමතර අදායම් මාර්ගයක් හොයාගන්න පුළුවන්

  • @janakabandara881
    @janakabandara881 5 ชั่วโมงที่ผ่านมา +8

    ජයවෙිවා ❤❤❤❤

  • @samaonaki3876
    @samaonaki3876 5 ชั่วโมงที่ผ่านมา +5

    Niyamai👍👍👍👍👍👍💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪

  • @DilshanLaksiri-m7z
    @DilshanLaksiri-m7z 5 ชั่วโมงที่ผ่านมา +13

    ජයවේවා ❤❤

  • @kumarans-s7c
    @kumarans-s7c 6 ชั่วโมงที่ผ่านมา +28

    වෙළෙන්දන් රටේ පාලකයන් ,,, නොවිය යුතුයි 🇱🇰💖 ....! ගොවියන් සහ පාරිභෝගික ජනතාව සූරාගෙනකන වෙළෙන්දන්ගේ බලපත්ර තහනම් කල යුතුයි ..!!

  • @Vhhds136
    @Vhhds136 6 ชั่วโมงที่ผ่านมา +20

    මාපියා වට විනාසය ජනතාවට සහනයක්

  • @neonb11
    @neonb11 3 ชั่วโมงที่ผ่านมา +58

    හොද වැඩේ ඩඩ්ලි පගයට රජය හාල් වෙළදපොල අල්ල ගත්තොත් ඕකට හාල් ගරන්න තමයි වෙන්නේ 😂

    • @srimamalkanthi680
      @srimamalkanthi680 3 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂

    • @LawShorts.Ak47
      @LawShorts.Ak47 2 ชั่วโมงที่ผ่านมา +1

      හොඳ වැඩේ ඩඩ්ලි පගයට 😂😂

    • @dunithawijethunga.
      @dunithawijethunga. ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂

    • @HarshaUdayakumara-b6v
      @HarshaUdayakumara-b6v ชั่วโมงที่ผ่านมา

      😂

    • @AryaGampaha
      @AryaGampaha 25 นาทีที่ผ่านมา

      හාල් garanna 😂😂😂😂😂

  • @lalalwis7679
    @lalalwis7679 5 ชั่วโมงที่ผ่านมา +18

    Excellent ජයවේවා ජයවේවා

  • @rajapakshathushara6038
    @rajapakshathushara6038 3 ชั่วโมงที่ผ่านมา +3

    Budusaranai ❤❤❤

  • @hemaw1657
    @hemaw1657 5 ชั่วโมงที่ผ่านมา +18

    අතරමැදියන්ට තිත තබා, ගොවියන් සහ පාරිභෝගිකයන් ගැන සිතා ගත් තීරණය හොදයි! නමුත් සහල් පිටරටින් ගෙන්වීම තාවකාලික තීරණයක් වියයුතුය!

    • @indranialwis2124
      @indranialwis2124 4 ชั่วโมงที่ผ่านมา +3

      ඔවු එ්ක තාවකාලිකයි කිවුවා.උත්සව සමයට ඕන නිසා ගේන්න වෙනවා කිවුවා..මහ කන්නයෙ වී මිලදි ගන්නා තුරු පමනයි කිවුවා.

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 4 ชั่วโมงที่ผ่านมา +5

    අනිවාර්යයෙන්ම ඩිමාන්ට් එක කඩන්න ඕන ඩඩ්ලී ගෝ හෝම්

  • @KwitCity-fd1fs
    @KwitCity-fd1fs 55 นาทีที่ผ่านมา

    Good luck 🤞🤞🤞🤞🤞❤❤❤❤❤❤

  • @HirushaDewmina-m7z
    @HirushaDewmina-m7z 7 ชั่วโมงที่ผ่านมา +24

    වෙන්න ඔන දෙ වෙනවා ජය🎉🎉🎉

  • @MahindaKumara-c4r
    @MahindaKumara-c4r 3 ชั่วโมงที่ผ่านมา +4

    මෙච්චර කාලයක් ඩඩ්ලිල ආන්ඩු නැටෙව්ව.දැන් බලමු

  • @AdmiringMusicalInstrumen-jj2hp
    @AdmiringMusicalInstrumen-jj2hp ชั่วโมงที่ผ่านมา +1

    නව පුනුරුද යුගය අාරමිභය සහල්වලින් පටන් ගන්නා ලදි.
    බඩගින්න වෙනුවෙන් කරන්න සිදුවන මෙහෙයුම.
    1 වන මෙහෙයුම මාවිල්අාරුවෙන් පටන් අරගෙන නන්දිකඩාල්වලි ඉවර කරපු මාණුෂිය මෙහෙයුම
    2 වන මෙහෙයුම හොරු එලවිමෙි මෙහෙයුම අදිටන නමින් ඉදිරිය පැමිණි මෙහෙයුම
    3 වන මෙහෙයුම බඩගින්න වෙනුවෙන් පටන් ගන්නා ලද
    සහල් මාෆියාවට එරෙහි මෙහෙයුමයි
    මාලිමාවට ජයවෙිවා
    අදිටනට ජයවෙිවා
    මහජනතාවට ජයවෙිවා
    මගේ රටට ජයවෙිවා
    කලු කඩ මාෆියාව විනාශ කිරිමෙි පුන්‍යකර්ම සර්ථක වෙිවා
    කුඩු අයිස් පාතාලය රටින් සමිපුර්ණයෙන්ම තුරන් කරමු

  • @MalakMalak-yb1bw
    @MalakMalak-yb1bw 3 ชั่วโมงที่ผ่านมา +6

    හාල් kg1 170 ට දෙන්න

  • @BobyHard-l6v
    @BobyHard-l6v 5 ชั่วโมงที่ผ่านมา +8

    විය යුත්තේද එයයි හදවතින්ම සන්තෝසයි

  • @NissankaJayasekara-tx7qh
    @NissankaJayasekara-tx7qh 3 ชั่วโมงที่ผ่านมา

    Niyamai..sahodaraya....gammak..thama..api..gampola

  • @BenaThiraj-j3r
    @BenaThiraj-j3r 3 ชั่วโมงที่ผ่านมา +2

    Well done sir

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage4836 ชั่วโมงที่ผ่านมา +1

    💖💖💖💖Jayawawa💖💖💖💖💖💖💖💖

  • @anilsusantha3028
    @anilsusantha3028 3 ชั่วโมงที่ผ่านมา +1

    Jayawewa sahodaraya

  • @AnushkaBandara-nk5ho
    @AnushkaBandara-nk5ho 4 ชั่วโมงที่ผ่านมา +9

    හැබැයි ඉතින් පිටරටින් හාල් ගෙනත් ඒකත් 1 Kg දෙන්නෙ 220ට නම් ඇත්තටම් තේරුමක් නෑ.අඩුම 160/170ටවත් දෙන්න පුලුවන් නම් හොදයි

  • @SujathaRathnayaka-v9m
    @SujathaRathnayaka-v9m 4 ชั่วโมงที่ผ่านมา +1

    ජය වේවා .

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 39 นาทีที่ผ่านมา +1

    හාල් පාලන මිල කීයද

  • @LAKMINIGUNAWARDHANA-g5f
    @LAKMINIGUNAWARDHANA-g5f 5 ชั่วโมงที่ผ่านมา +3

    JAYAWEWA JAYAWEWA JAYAWEWA

  • @Acerrubrum-t1m
    @Acerrubrum-t1m 5 ชั่วโมงที่ผ่านมา +8

    සතින් ගේල එත ඔදයි 👍 දයවේවා. තෝ..... යි..

  • @ManojdeZliva
    @ManojdeZliva 3 ชั่วโมงที่ผ่านมา +6

    ජයමවේවා❤

  • @Sameera723
    @Sameera723 ชั่วโมงที่ผ่านมา

    onna niyama minissu

  • @ChamindaSenarathna-s9x
    @ChamindaSenarathna-s9x 4 ชั่วโมงที่ผ่านมา +2

    Great Lal brother ❤❤

  • @ajudestephencroos6515
    @ajudestephencroos6515 3 ชั่วโมงที่ผ่านมา +1

    Good luck 🤞 ❤🎉

  • @harshadarmadasa4499
    @harshadarmadasa4499 5 ชั่วโมงที่ผ่านมา +5

    ❤හොද තීරනයක්

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 7 ชั่วโมงที่ผ่านมา +7

    Good decision. 👍

  • @sharadadoc2108
    @sharadadoc2108 4 ชั่วโมงที่ผ่านมา +1

    Respect ❤️❤️❤️

  • @nadeesha5790
    @nadeesha5790 6 ชั่วโมงที่ผ่านมา +4

    Good luck ❤❤jp

  • @ruwandesilva7643
    @ruwandesilva7643 2 ชั่วโมงที่ผ่านมา +1

    good decision

  • @SavindyaPrabodani-mm7um
    @SavindyaPrabodani-mm7um ชั่วโมงที่ผ่านมา

    සාධු සාධු සාධු!!!

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 3 ชั่วโมงที่ผ่านมา +3

    ගොවියන්ගෙ දරුවො බත්පතෙ වී ඇටෙ දහඩියෙ සුවද දන්නව ඹවුන් අසාධාරණයක් කරන්නෑ.ඉවසන් බලාසිටිනවා.

  • @rajitharodrigo9933
    @rajitharodrigo9933 ชั่วโมงที่ผ่านมา

    Maruuu❤❤❤❤

  • @madurajayawardane4862
    @madurajayawardane4862 5 ชั่วโมงที่ผ่านมา +4

    මහාපරිමාණ වාරි යෝජනාවල ණයගෙවන්නෙ,වාරිපද්දති නඩත්තුකරන්නෙ,වාරිමාර්ග සේවක වැටුප් දීමනා ගෙවන්නෙ මහජන බදුමුදළ් වලින්නම් මාෆියාවලට ඉඩදෙන්න එපා...

  • @UdayasiriPerera-t4s
    @UdayasiriPerera-t4s 6 ชั่วโมงที่ผ่านมา +9

    ඕනිම දෙයක් හර්ද සාක්සියට එකගව කලොත්... හරි...

  • @Sameera723
    @Sameera723 ชั่วโมงที่ผ่านมา

    supiri ethin

  • @Kapilasampathgunawardana
    @Kapilasampathgunawardana 3 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤

  • @DewCh
    @DewCh 6 ชั่วโมงที่ผ่านมา +4

    Great decision!

  • @AshaAbegunawardana
    @AshaAbegunawardana 6 ชั่วโมงที่ผ่านมา +10

    හොඳ වැඩේ හාල් හන්ගන් ඉන්න අයට

  • @Tharanga-qs5ng
    @Tharanga-qs5ng 4 ชั่วโมงที่ผ่านมา +2

    හොදවැඩෙි මුන්ව මටිටුකරන්න ඔන

  • @shanikafonseka
    @shanikafonseka 3 ชั่วโมงที่ผ่านมา +1

    👍👏👏👏👏🌾🌾🌾

  • @dewikaelangashigha5999
    @dewikaelangashigha5999 2 ชั่วโมงที่ผ่านมา

    ape amati kandy❤❤❤🎉🎉🎉

  • @chandanawijenayaka7690
    @chandanawijenayaka7690 3 ชั่วโมงที่ผ่านมา +1

    ✋✋✋✋✋✋
    💐💐💐💐💐💐

  • @user-bc6kz3nk9d
    @user-bc6kz3nk9d ชั่วโมงที่ผ่านมา

    නිපුණ,අරලිය,රත්න ,මහ පරිමාණ හාල් වෙළෙඳපොළ .රටට කරපු සෙත මොනාද?අපි බලන් ඉන්නේ මෙි මහකණ්නයෙන් පස්සේ වත් රටෙි ගොවියට,ජනතාවට සෙතක් වෙයිද කියලා.

  • @kumuduniranavira5747
    @kumuduniranavira5747 4 ชั่วโมงที่ผ่านมา +3

    මුන් හැදුවේ දුප්පත් අපිට වැඩේ කරන්න හොද වැඩේ රටි න් ගේන්නපු ඒක හාල්

  • @SreemaliPradeepika
    @SreemaliPradeepika 4 ชั่วโมงที่ผ่านมา +2

    ඔබතුමාට පුලුවන් මෝල් හිමියන් එක්ක හැප්පෙන්න.

  • @Oshadakavidu
    @Oshadakavidu 3 ชั่วโมงที่ผ่านมา +14

    JRල ප්‍රේමදාසල එක්ක හැප්පුන මිනිස්සුන්ට හොර මාෆියාකාරයෝ එක්ක හැප්පෙන එක මහ ලොකු දෙයක් නෙමේ

  • @gangatennekoon2740
    @gangatennekoon2740 ชั่วโมงที่ผ่านมา

    සුර්ය බලය හෝ යොදාගෙන වායුසමිකරනය කරන ලද ගබඩා හදන්න වි ගබඩා කිරිමට අවුරැදු කිපයක් කෘමි හානි නැතිව වි තියාගන්න

  • @wkkanthi5672
    @wkkanthi5672 45 นาทีที่ผ่านมา

    අනිවාර්යයෙන්ම හාල් ගෙන්න පිට රටින් සහල් මොල් හිමියන්ට ඔච්චර වෙද වෙද යන්න එපා

  • @nisanchamara691
    @nisanchamara691 4 ชั่วโมงที่ผ่านมา +1

    පුරන් කුඹුරු සියල්ලම අස්වද්දන .. දැනට ගම්පහා දිස්ත්‍රික්කයේ ද පුරන් කුඹුරු සැහේන්න තියේනවා .. අවධානය යොමු කරන්න .. රටේ තිබේන සියලුම පුරන් ඌ කුඹුරු අස්වද්දවන්න ...

  • @raveenphotography3731
    @raveenphotography3731 6 ชั่วโมงที่ผ่านมา +2

    elakiri

  • @rajitharodrigo9933
    @rajitharodrigo9933 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤ NPP

  • @anandaweerasinghe6478
    @anandaweerasinghe6478 5 ชั่วโมงที่ผ่านมา +1

    Sahodarayaa.. wade vithark athi.. katawen katawath banina epaaa... Dasaraja dharmayen palanaya karanne... Good decision, 👍💪🎉❤❤❤

  • @lakshanweerasinha4454
    @lakshanweerasinha4454 ชั่วโมงที่ผ่านมา

    සහල් ඒකාධිකාරිය නවත්තන්න ඕනී, ඒ නිසා තමයි,මේ මිල යන්නේ, පුළුවන් තරම් අතරමැදියන් ප්‍රෙමාණය අඩු කරන්න ඕනී.

  • @dilmibo4955
    @dilmibo4955 57 นาทีที่ผ่านมา

    වැඩේට ගැලපෙන කෙනාට අමාත්‍යාංශය හම්බුනාමව්😊

  • @chanakadayarathna1729
    @chanakadayarathna1729 28 นาทีที่ผ่านมา

    Government need to maintain rice stock from next season in order to control the price

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m ชั่วโมงที่ผ่านมา +5

    ඩග්ලියට කෙලවන්න ඔනේ😡😡😡

  • @GanakaWeerasinghe
    @GanakaWeerasinghe 4 ชั่วโมงที่ผ่านมา

    Ela

  • @DayaGodallewaththa
    @DayaGodallewaththa 2 ชั่วโมงที่ผ่านมา

    Niyamai ungea hal untama kanna wenna wedak kaloth

  • @krishperera5050
    @krishperera5050 5 ชั่วโมงที่ผ่านมา +11

    අවංක ව රට‍ ට ආදරේ මීනීස් සු 👍👍

  • @samanchathuranga5233
    @samanchathuranga5233 ชั่วโมงที่ผ่านมา

    ගේම නම් ගේම අයේ නැවෙන්න එපා...ඔකුන් සල්ලි වලින් රගන උන්...

  • @sirimevanellawala2260
    @sirimevanellawala2260 4 ชั่วโมงที่ผ่านมา +2

    පවු ද්ගලික අංශ වල තිබෙන සහල් හා වී පිළිබද නිවැරදි දත් ත ලබා ගෙන අවශ්‍ය තොග වෙළද පොලට නිකුත් කිරීම ට දැඩි නී ති හදුන්වා දිය යුතුයි. වෙළද පොලට නිකුත් කරන සහල් වලට උපරිම සිල්ලර මිලක් නියම කරන්න බැරිද.

  • @aindu4690
    @aindu4690 ชั่วโมงที่ผ่านมา

    හාල් නෑ කඩවල් වල. සම්බා තිබ්බා කිලෝ එකක් රුපියල් 260.00 යි..ඒකත් දෙන්නෙ කිලෝ පහයි.....

  • @heshanbro3325
    @heshanbro3325 2 ชั่วโมงที่ผ่านมา +1

    නියමයි.. සුපිරි... දැන් මාෆියා කාරයොන්ට නැට්ට පුකේ ගහන් නිදාගන්ඩ තමා වෙන්නෙ හංගගත්ත හාල් උඩ. 🤣🤣🤣

  • @musiclagoononline
    @musiclagoononline 6 ชั่วโมงที่ผ่านมา +2

    ❤🎉

  • @PunchiRathnayaka
    @PunchiRathnayaka ชั่วโมงที่ผ่านมา

    හාල්මාපියාවට එකම විසඳුම සිලුම මහපරිමාන ගේමි කාරයන්ගෙ මෝල් රජයටපවරාග නසාදාරන වන්දියක් ගණනය කර ගෙවුවානං ඉවරයි.සිරිමාවො හිටියනං මෙලහකට වැඩෙිකරල.ල⁣ොක්බලවතාගෙ ෂෙල් කොම්පැනිය පැය 24 ඇරියේ ඒකාලෙ වී.අ.ම.ඉහලයෙ තිබුණේ .ආසියාවෙ විශාලම මෝ චවලකඩෙතිබුනෙ හසලක කුඩා ව්‍යාපාරිකයො රටටම හාල් දීල පිටරටටත් ⁣දෙන්ට හාල් තිබුන.

  • @Silvester720
    @Silvester720 ชั่วโมงที่ผ่านมา

    ඩඩ්ලි ලට රෙවිලා ඇත්තේ මාලිමාව ආපු දවසෙ ඉදන් මුන් එක්ක නම් ලේසි වෙන්නෙ නෑ කියනවා ඇති😂😂😂

  • @nisaldesilva2829
    @nisaldesilva2829 6 ชั่วโมงที่ผ่านมา +3

    ආණ්ඩුවට පුලුවන්නේ ගොවියගෙන්ම මිලදී ගන්න වැඩ පිළිවෙලක් හදන්න

    • @woldnews8051
      @woldnews8051 5 ชั่วโมงที่ผ่านมา +2

      ඊලග කන්නෙ ඒක තමයි කරනවා කිව්වෙ අනුර...

    • @dewhives9741
      @dewhives9741 5 ชั่วโมงที่ผ่านมา +1

      වී අරගෙන විතරක් බැහැනේ. රටට අවශ්‍ය ප්‍රමාණය ඉතා විශාලයි. එතකොට ඒ වී ගබඩා කරන්න පහසුකම් තිබිය යුතුයි. ඒවාට පහසුකම් අපිට තිබ්බ මහා විශාල ගබඩා. ඒවා JR ගෙ කාලේ ඉදන් අත ඇරලා දැන් ගරා වැටිලා. ඒවා අයෙත් හදන්න කාලයක් යනවා. අනිත් එක වී ගත්තට වැඩක් නැහැනේ ඒවා කොටන්න මෝල් පහසුකම් තියෙන්න ඕනෙ. ඒවත් අපිට තිබ්බ. දැන් නැහැ. ඒ හින්දා එක පාරට වී මිලදී ගන්න බැහැ. ඒක කරන්න ටිකක් කල් යනවා. අපි එයාලට කල් දීල ඉවසීමෙන් බලන් ඉමු

  • @arunaprasad3030
    @arunaprasad3030 4 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @Japan_Vibesz
    @Japan_Vibesz 2 ชั่วโมงที่ผ่านมา

    ආණ්ඩුව ගන්න කලින් කිව්ව කතා එක්ක දැන් කියන කතා ඇහුවාම හිනා යනවා.

  • @chanakavimukthi1286
    @chanakavimukthi1286 7 ชั่วโมงที่ผ่านมา +3

  • @kalanividusara6878
    @kalanividusara6878 37 นาทีที่ผ่านมา

    Direct ගොවීන්ගෙන් රජයට වී අරන් බෙදා හරින්න බැරිද

  • @Rajitha3674
    @Rajitha3674 3 ชั่วโมงที่ผ่านมา +2

    ඔක තාවකාලික විසදුමක් පොඩි මොල් හිමියන් ශත්තිමත් කරලා තව මොල් ටිකක් හැදෙන්න තමා ඔන ඔකත් දැබට හොදා

  • @sameerajayasinghe2972
    @sameerajayasinghe2972 6 ชั่วโมงที่ผ่านมา +2

    👍👍👍👍

  • @nilanthidompage9837
    @nilanthidompage9837 7 ชั่วโมงที่ผ่านมา +10

    ඒක තමයි වෙන්න ඕනී... අතර මග ගසා කන්නෝ ගසා කෑමෙන් කරන විනාශ සුළු පටු නෑ....... ❤❤

  • @RoshiniDhamayanthi
    @RoshiniDhamayanthi 4 ชั่วโมงที่ผ่านมา

    Suba Pathum Bindhu Aiye.

  • @a.m.s5243
    @a.m.s5243 57 นาทีที่ผ่านมา

    චන්දෙට කලින් හාල් විදේශිකයොන්ට අවශ්‍ය ප්‍රමානය පමන්ක් ගේනවා කියලනෙ කිවෙ 😂