Really good program…let’s hope our adult population start changing and been responsible & law abiding citizens. President can’t change the people but can only lead by example.. let’s hope our SriLankan people follow….I never thought this day would come. I hoped and prayed for a peaceful Sri Lanka free of corruption & respectful of law and order 🇱🇰🇱🇰🇱🇰
මෙතුමා ජනාධිපති කරන්ම විදේශගතව සිට් මම රැකියාව අතහැර මාස හයක් අපේ රටට පැමිණ කල කැපකිරීමට මම හදවතින්ම සතුටුවෙනවා.❤❤❤
❤❤❤❤❤❤
👍👍❤
මාත් ලන්කාවට ඇවිත් ඡන්දය දීල ගියා
❤❤
❤❤❤❤❤
ටෙලිවැකිය ඉදිරිපත් කරන ලාල්හේමන්ත මාවලගේ මාධ්‍යවේදී යාණෙනි ඔබතුමාට යි මේ ප්‍රණාමය ❤🙏
මාවලගේ මහත්මයාණෙනි, ඔබතුමා නීතිගරුක විනයගරුක නියතමානී මනුෂ්‍යයෙක්....ඔබතුමා රට ජාතියට ආඩම්බරයක්...ඇත්ත ඇති සැටියෙන් ලියන ටෙලි වැකිය නිෂ්පාදකයාට අපේ ප්‍රණාමය 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නෙමි..
ඇත්ත ඒ කතාව හදවතට දැනුණා . ඔබටත් මගේ රට ටත් ජය ම වේවා .🎉🎉🎉❤❤
ඔබතුමාට නම් නිවන වැඩි දුර නැ මිනිසුන් වෙනුවෙන් කරන මෙහෙවර මාරායි එක ආදරෙයි මාවලගෙ මහත්තයො. දවසක මෙ වෙනස කරන්න උර දුන් ඔබ තුමාගෙ නමත් ඉතිහාසයේ ලියවෙනවා නිසැකමැනයි..❤
ඔබතුමා මාධ්‍යවේදීක් විදියට මේ කරන මෙහෙවර අපේ රටට ගොඩාක් වැදගත් බොහොම ස්තුතියි ඔබතුමාට
Teliwakiya අති විශිෂ්ටයි ඔබ තුමාට ජයවේවා බුදුසරණයි
සියත ටෙලි වැකියටත් ඔබතුමාටත් ජයේන් ජයම වෙිවා ❤🌷❤🌷💪💪💪🙏🙏
ජනපති අනුර දේශපාලක යන කුලකයෙන් ඉවත්කරල දේශමාමක හෝ මානව හිතවාදියා විදිහට හඳුන්වමු.. Hats off Mawalage...❤
❤❤❤❤ දුන්න මනාපයට වටිනාකම්ක්....
ගැම්මක් එනව ඇගට ටෙලිවැකියෙන්
අපේ ජනාධිපති තුමා ඇතුළු අලුත් රජයට සාර්ථක ගමනක් යන්න හැකියාව ලැබේවා. ඒ වගේම ඔබ තුමාටත් දීර්ගායු වේවා සහ ස්තුතියි අපිට මේ දේවල් කියලා දෙනවට
ඔබතුමා ගේ මෙහෙය ඉතාම වටිනවා
ජයවේවා මාවලගේ මහත්තයා ❤❤❤❤
ටේලිවැකියට ජයේන් ජයවේවා තාව ඉදිරියට ශක්තිය ඨර්ය ලැබේවා ❤❤❤🎉🎉🎉🎉
අද තමයි දැක්ක වඩාත් හොදම ටෙලි වැකිය. නීතියට යටත් රටක්. පිටරට ඉන්න අපි දකිනවා මිනිස්සු කොච්චර නීතියට බයද කියලා. පොලිසිය හිටියත් නැතත් හැමදේම හරියට වෙනවා. කලාතුරකින් තමයි දකින්න ලැබෙන්නෙ අහබු සිදුවීම්. මේ විදියට වුනොත් ලංකාවත් දියුනු රටක්!❤🫡🇱🇰🇨🇦
නියම ටෙලි වැකියකි.ඔබට තෙරුවන් සරණයි
සියත ටෙලි වැකිය යට 🙏🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪💪🥰🥰🥰🥰🥰🥰අපේ ප්‍රණාමය 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
❤️❤️❤️ස්තුතියි සර් 👍👍
මම ඉතාලියෙ ඉන්නෙ..මට ඡන්දෙ
දාන්නත් බැරි උන නිසා මම
හැම දාම සර්ව බලධාරී දෙවියන්
වහන්සේට ලංකාව බාර කර යාඥා කරා..එහි ප්‍රථිඵල අත්දුටු වයි.ප්‍රත්‍යක්ෂයි !!!😂😂 ලංකාව
වසාගෙන තිබුන අන්ධකාර රාජ්‍යයේ බලය කැඩූ වගයි..😂😂
දැන් දෙවියන් වහන්සේට බයව
පාපයෙන් ගැලවී නීති ගරුක
රාජ්‍යක් හදමු..හාලෙලුයියා !!!❤❤❤❤❤❤❤❤
පුරා අවුරුදු තිස්තුනක් මා බලාපොරොත්තු රජය පත්වුණා. එයට ඔබත් දායක විනා ගොඩාක්ස්තුතියි
විපක්ෂයේ උන්ටනම් අනුර සහෝදරයා වාහන හත අටකින් ආවත් වැරදියි එක වාහනයකින් ආවත් වැරදියි
වාහන දෙකකින් ආවත් වැරදියි පැලවත්තේතේ ඉදලා පයින් ආවත් ඒකත් වැරදියි වාහනේ දොර තමන්ම ඇරගෙන ආපු එකත් වැරදියි ! අර බදුල්ලේ සජබයියෙක් ඉන්නේ මන්ත්‍රීකම රුපියල් කෝටි දෙක හමාරකට විකුණපු එකෙක් චමින්ද විජේසිරි කියන හාල් පාරුවා ඌ කියනවා අනුරගේ සෝබන වැඩියිලු
සහතික ඇත්ත, පරාජිතයො පිස්සු වැටිලා ඒ නිසා කියන කතා.
උන් විතරක් ද උන්ගේ ඡන්ද දායකයෝ ද එහෙම තමා උන් හිතාගෙන ඉන්නේ මාලිමාවට ඡන්ද දීපු 68.ලක්ෂය ට විතරයි රට හදන්නේ සේවය කරන්නේ කියලා .උන් උන්ගේ හොරු තක්කඩි මන්කොල්ල කාරයෝ කුඩු මුදලාලිලා පාතාල මිනි මරුවෝ එනවා අනුර ට බැ මාලිමාවට බැ කියලා බලා ගෙන ඉන්නවා
මෙය ඉතාම වැදගත් වැඩසටහනක්. තව දුරටත් මෙය සමාජගත කරන්න, great work
ඔබට බුදුසරණයි ❤
ඔබතුමාත් මේ කරන්නේ ලොකු සේවයක්, ජනතාවගේ පැත්ත අරගෙන ඔවුන්ගේ හදවතට කතා කරන එක.....🎉
ඉස්තුති❤
Siyatha❤❤❤❤❤❤
තුමාගේ කතාව ඇත්තටම හදවතට කතා කළා. දුප්පත් මනුස්සයෙක්ගෙ හදවතේ තියෙන කතාව එතුමා කිව්වේ? කොළ බලාගෙන ටැබ් එකක් දිහා බලාගෙන කියන කතාව නෙවෙයි එතුමා කිව්වේ. එතුමාගේ හදවතේ තියෙන කතාව ඒක තමයි ඇත්ත කතාව මට ඒ කතාව අහනකොට ඇඬුණා ඇඬුණා. ඒක තමයි අපේ කතාව
සියත❤❤❤ ටෙලි වැකිය❤❤❤❤
ඇත්තටම ඒ කතාව හදවතටම දැනුනා..... ඒ වගේම නීතිය අකුරට ක්‍රියා කරන්න ඕනී... එතකොට නීතිය ගැන තියෙන විශ්වාසය මත සියලු දෙනාම හැඩ ගැහෙනවා..... ජනාධිපතිතුමා රටට රටේ මිනිසුන්ට හොඳ ආදර්ශයක් ....... ❤❤❤❤
ජ්යවේවා
සියත ටෙලි වැකිය 🇱🇰 වේ 1st
තෙරැවන්සරනයි සර් ❤❤❤❤ ටෙලිවැකියට ජයෙන්ජය ජයවෙිවා 👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✌
මාවලගේ සහෝදරයට දීර්ඝායුෂ,,,මාතෘභූමියට ජය වේවා❤
එළකිරි කතාව 👍
ජයවේවා 😍
මාවරලගේ මහාත්මයා❤❤
Teliwakiya ❤
Great 👍 Siyatha
යුගයේ මාද්‍යවේදී යුග පුරුෂයා මාවලගේ මහතාට දීර්ඝායුෂ ...🙏
ඔබට ..තෙරුවන්සරනයි..දෙවිපිහිටයි...විස්වබලය..විස්වසක්තිය..විස්ව ආසිර්වාදය අනිවාර්යයෙන්ම ලැබෙනවා ..ජයවේවා ..ආරක්ෂා වේවා...
ජයවේවා සියත ටෙලි වැකියට ❤❤❤❤❤❤❤
දුන් ඡන්දයට වටිනා කමක් ලැබීම ගැන හරිම සතුටුයි ස්තුතියි ටෙලි වැකිය ලියන මාවලගේ මහත්මයා .
මල්ලි උඹනම් සුපිරියක්. ආසයි මූන බලන්න.
මරල පුච්චා දමනවා කියලා දැනගෙන 88 ඒ දේශපාලන තෝරා ගැනීම ගැන අද පිට රටක.ඉඳන් අසිමිත ව සතුටට පත්වෙනවා
ඔබ කරනා මෙහෙවරට අපි සදා නයගැතී නමුත් මෙ ටික නොතෙරෙන මෙහෙමම මන් ලියන්නම් ****කාලකාන්නී**** ටීකාක් මෙ රට තුල නැතුවාම නොවෙ එම නිසා අපී ජානදීපති තූමා වෙත දීගටම සහය වෙමු මෙ රට සුරපුරයක් ඔනේ නැ යාහතින් ඉන්න හිටීන්න කරන්න පුලුවන් වෙන්න කියා❤❤
නීතියට යටත් රටක්
මාතෘ භූමියට ජය වේවා ❤️
සැමදාම රට වෙනුවෙන් කෙලින් කතා කරපු ජනතාවට ඇත්ත කියන සියතට මාගේ ආදර ස්තූතිය.❤
ශ්‍රේශ්ඨතව.! උග්‍ර පරිනත ජනාධිපති සහෝ..!!!🇱🇰🫡🫶🏼💐💐🍀🍀🍀🇱🇰🇱🇰🇱🇰🇱🇰🫡🫡🫡🫡
ඔව් අපේ බලාපොරොත්තු ඉටුවෙයි කියල අපට ලොකු විශ්වාසයක් තියෙනවා.කාලකන්නි අවස්තාවාදී මජර හොරු සෙට් එක ගෙදර යවපු එකම රටේ ලොකු වාසනාවක්.
ජයවේවා බුදුසරණයි දෙවිපිහිටයි හැමෝටම. ❤❤❤
මම ආසම කරන වැඩ සටහන මේක , විශේෂයෙන් ඉදිරිපත් කරන ලයාන්විත ආකාරය ....ස්තුතියි මහත්තයො ඔයාට ගොඩාක් ගොඩාක් ගොඩාක් .
Long live Mr Mawalage, Thank you so much thank you for your great job,❤️
නියමයි❤
ජයවේවා ❤❤❤
Thank you sir 🙏
❤❤❤❤
Siyatha ආයතන යට ජයවේවා ❤ දිනෙන් දින දියුණු වේවා 🙏 ටෙලි වැකි යට ජයවේවා ගොඩක් ස්තුති ❤😘 .❤❤❤❤❤😘😘😘😘🇪🇺🙋❤
ටෙලි.. කතුට.. තිසරණ සරණයි
ගැම්මක් ටෙලිවයකිය ❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤
Thanks❤
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
ජනපති ඇත්තටමසරල කෙනෙක්.පුහුදේවල් ගනන් ගන්නෙමනෑ මෙහෙම කෙනෙක් වෙනුවෙන් චන්දය දෙන්නහිතීමත් සතුටට කාරනයක්..ඉතින් මෙහෙම හරිදේ හරියට තේරැම්ගන්න මාවලගේ මහතාගෙ පෑනත් හදවතින්ම එන ටෙලිවැකියත් උදවිඋනා. මාලිමාවට වැඩිබලයක් ලබාදීමටත් හේතු උනා.මැතිදුනි ඔබතුමාට තෙරැවන්සරනයි.
Love you siyatha ❤❤
Akd❤❤❤
Well done brother and well said brother
Definitely correct great Mr Mawalage
ටෙලිවැකිය 👍👍❤
ආදරෙයි මාවලගේ ...!.❤❤❤
Seyatata jayawewa oba tumata budusaranai
Obatumàta❤❤❤❤jayawewa❤❤❤❤
Niyami ❤❤❤
නීතිය අකුරටම.. ජනපති. රටටම කියයී. (.. මාද.. සමග)
Excellent sir
Oba tumata tearuwan saranai dirgayusa labewa ❤❤❤❤❤❤❤❤
ටෙලිවැකියට ,ටෙලිවැකියෙන් මිනිසුන් අවදි කරන මාවල මහතාණෙනි ඔබට ගෞරවය පුද කරනවා...ඇත්තටම ඒ කතාව හදවතටම දැනෙන කතාවක් වුනා ...
ජනාධිපති තුමා ට වගේම ඔබ ගැනත් මහා ආදරනීය බැදීමක් හිතේ තියෙනවා.මේ රට ලස්සන රටක් කරන්න ඔබතුමාත් විශාල දායකත්වයක් දුන්නා .ස්තුතියි .🎉
පුලුවන් නමි..තව තව.ලියන්න මහත්තය
Gread🎉🎉🎉🎉🎉
God bless both of you❤❤❤❤
JAYA JAYA WAWA SIYATHA ❤❤❤❤
👍
👍👍👍👍👍❤❤❤❤
❤❤❤❤❤
Siyathata❤❤❤❤❤❤
Theruwan saranai
Oba thumata mage namaskaraya wewa 🙏🙏🙏💕💕💕♥️♥️♥️🇦🇪🇦🇪🇦🇪
ජයෙන් ජයම වේවා ❤❤❤
මාධ්‍ය සංදර්ශන එපා....
අනිවා නිතිය ක්‍රියාත්මක කල යුතුය සැමට ඵක හා සමාන ව??
Sththiyi Mawalage mahathanani..
Theruwan Saranai...🎉🎉🎉🎉🎉🎉
Ape janapathi. ❤❤❤❤❤❤ nihathamani minisa
Heart touching😢
නියමයි සහෝදරයා 🎉🎉🎉🎉❤❤❤❤
Really good program…let’s hope our adult population start changing and been responsible & law abiding citizens. President can’t change the people but can only lead by example.. let’s hope our SriLankan people follow….I never thought this day would come. I hoped and prayed for a peaceful Sri Lanka free of corruption & respectful of law and order 🇱🇰🇱🇰🇱🇰
Respect you so much
හැමදාම වහල්කම් කරල පුරුදු එවුන්ට අනුර මොනවා කලත් වැරදියි . ඒවා හදන්න බෑ . හේමන්ත මහතාණනි ඔබ කරන මෙහෙය ඉතා විශිෂ්ඨයි .
❤❤❤🎉🎉❤❤thanks so much sir
අපේ බලාපොරොත්තු ඉටුකරන ජනාධිපති සහෝදරයෙක්. ❤❤❤
Hariyatama hari
Jayaweava ❤❤❤❤❤siyatha 🎉🎉🎉🎉🎉
Supiri thanks sir❤❤❤❤❤❤❤ horu allala rata diunu karamu ❤❤❤❤❤ AKD prasidant great ❤❤❤🇸🇦🇸🇦🇸🇦🇸🇦🙏🙏🙏💐🌷🌺💕🌹