"හිත් වල කෝ බං ආදරේ" ~Hith wala ko ban adare ~ Amila Sandaruwan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ย. 2024

ความคิดเห็น • 92

  • @Imsanjj
    @Imsanjj 2 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤

  • @tharaka5598
    @tharaka5598 ปีที่แล้ว +4

    තමුසෙට ආදරෙයි අයියේ. ජෝන් සීනා ඇහුවෙ ටීවි එකේ පොඩි කාලෙ.බොහිමියානුවත් බැලුවා කෝම හරි.මේවා මෙහෙම ඇහෙද්දි මරන් කන්න හිතෙන්නෙ. දෙන්නකො ගින්දර හිට් එකක් 🖤🖤

    • @amilasandaruwanofficial8572
      @amilasandaruwanofficial8572  ปีที่แล้ว

      ස්තුතියි මල්ලි කමෙන්ට් එකට.සතුටක් මට ඒක.ළඟදිම අලුත් සිංදුවක් අහමු ❤️

  • @rishandimuthu7464
    @rishandimuthu7464 ปีที่แล้ว +10

    සේපාල මහත්තයාගේ වැඩ සටහන බලලා ආව අය ඉන්නවාද

  • @Nyctophilia193
    @Nyctophilia193 ปีที่แล้ว +2

    මේක මුලින්ම බොහිමියානුවා එකෙන් ඇහුව දවසෙමයි උබෙ කටහඩට පිස්සෙක් උනෙ. තව මේ වගෙ නිර්මාන කරපම් සගො ❤

    • @amilasandaruwanofficial8572
      @amilasandaruwanofficial8572  ปีที่แล้ว

      ස්තුතියි ❤️
      ළඟදිම වැඩ කීපයක් එනවා

  • @chathunliyanage7851
    @chathunliyanage7851 ปีที่แล้ว +3

    Pefect vocals and backing❤❤ im a big fan of you since i was a kid.keep rocking.🔥🔥🔥

  • @nipundissanayake7330
    @nipundissanayake7330 ปีที่แล้ว +2

    "බොහීමියානුවා" මතක ❤🌹

    • @amilasandaruwanofficial8572
      @amilasandaruwanofficial8572  ปีที่แล้ว +1

      මතක ❤️🌼

    • @uditha3637
      @uditha3637 ปีที่แล้ว +1

      මගේ තින්කින් වෙනස් කල චරිතයක් ❤❤

  • @uditha3637
    @uditha3637 ปีที่แล้ว +1

    Malliya ubala ape punchi lassana rate minisunta hitana yamak itiri karana lassan kala nirmana karanawa...ubala hitana vidiha karana dewal hari apurui maliya
    Ubalata boho pin
    Jessuss wahansege utum asiriwadaya nibadawa lebewa
    Samma sambudu saranai....❤

  • @tidmark
    @tidmark 3 หลายเดือนก่อน

    බොහීමියානුවා එකෙන් මුලින්ම දැක්කෙ. "බුවා" චරිතය වගේමද දන්නෙ නෑ ඇත්ත ජීවිතයත්. ඒ වගේ උනත් නූනත් ඇත්තටම ආදරේ හිතෙන අවංක කෙනෙක් වෙන්න ඇති. ❤

  • @avindutharushan921
    @avindutharushan921 ปีที่แล้ว +1

    බොහීමියානුවා ඔය කටහඩ අහුනා හොදටෝම මදි 😢❤

    • @amilasandaruwanofficial8572
      @amilasandaruwanofficial8572  ปีที่แล้ว +1

      ලඟදිම අලුත් වැඩ කීපයක් එනවා.ස්තුතියි ❤

    • @avindutharushan921
      @avindutharushan921 ปีที่แล้ว

      @@amilasandaruwanofficial8572 අහනකොටත් සතුටුයි 🥰මාව මීටර් නැතුව ඇති මං කලිනුත් කිව්වා අයියාව දැකලා තමයි ගිටාර් ආසව ආවෙ ❤️✨

  • @VisionVanguard69
    @VisionVanguard69 10 หลายเดือนก่อน +1

    බොහීමියානුවා ❤️

  • @indrashriyani4265
    @indrashriyani4265 ปีที่แล้ว

    දවසක් දා හැන්දෑවක වැඩසටන බලද්දි ඇහුන හඬ දැන් පිස්සුවක් වෙලා Wow 😌❤️

  • @amiladevendra650
    @amiladevendra650 ปีที่แล้ว +1

    Supiri brother. Kauru kiuwath me song eka,mechchara feel wenna kisi kenek me wenakan kiyala na සහෝදරයා 👍❤️❤️❤️

  • @SunilJayasena-q2i
    @SunilJayasena-q2i ปีที่แล้ว

    ඇත්තටම මේ හරසුන් වර්තමානයේ ඔබේ සවරය සහ ගැබුර කොච්චරනම් වටිනවද....❤❤

  • @heshanmanatunga
    @heshanmanatunga 7 หลายเดือนก่อน

    ❤‍🔥❤‍🔥❤‍🔥❤‍🔥❤‍🔥❤‍🔥මේක මෙච්චර කල් ඇහුවට බැලුවට, අද තමයි කොමෙන්ට් එකක් දැම්මේ... කැම්රිම වයිබ් එකක් අද සෙට් උනේ. මේක මාර මෙලඩි එකක් බන්. ආදරෙයි....

  • @amilasampath2450
    @amilasampath2450 ปีที่แล้ว

    Maarai amilayooo pissuwak uba .ube sindu tika download karan hemadaama ahanawa bn pissuwen wage .uba mage hithe hero kenek .❤❤❤ aadarei pelenna.ikmanta sindu tikak oni bn❤

    • @amilasandaruwanofficial8572
      @amilasandaruwanofficial8572  ปีที่แล้ว

      අනිවාර්යයෙන් Thank you comment එකට ❤️👊
      ලඟදිම අලුත් සිංදු කීපයක් එනවා ❤️😘

  • @cryptowaves8076
    @cryptowaves8076 7 หลายเดือนก่อน

    ආදරෙයි...💜☮️✌️

  • @akilaumanga2263
    @akilaumanga2263 ปีที่แล้ว

    No comment superb ❤ this was superb bro amila ayya

  • @pasiya9878
    @pasiya9878 ปีที่แล้ว +1

    මරු බුවා🔥🔥

  • @r.n.knaotunna834
    @r.n.knaotunna834 ปีที่แล้ว

    හිත්වල නෑ බං ආදරේ…..❤❤❤

  • @R0shanGodege-yx7mx
    @R0shanGodege-yx7mx ปีที่แล้ว +1

    Ahimi manussakam yali ipadewaa..ubata jaya saho

  • @upekshalasanthi5645
    @upekshalasanthi5645 ปีที่แล้ว +1

    දෙය්යනේ...❤

  • @ඇහැටසීනිබෝල
    @ඇහැටසීනිබෝල ปีที่แล้ว +1

    This is a masterpiece

  • @mimiproduction3223
    @mimiproduction3223 ปีที่แล้ว

    Ada awane 😁❤ k.c.c ❤

  • @rashmiherath
    @rashmiherath 9 หลายเดือนก่อน

    ලස්සනයි

  • @omanthathisal
    @omanthathisal ปีที่แล้ว

    පාවෙන අපිටම ❤

  • @dinukachathuranga2105
    @dinukachathuranga2105 ปีที่แล้ว

    ආසම හඩකින් ආසම සිංදුවක් ❤😊

  • @SheNKu120
    @SheNKu120 9 หลายเดือนก่อน

  • @erangad9303
    @erangad9303 ปีที่แล้ว

    ආසම ❤️❤️❤️

  • @chinthakaSuranga-s7e
    @chinthakaSuranga-s7e ปีที่แล้ว

    නියමයි සහො ජය වේවා…

  • @dhananjayapeiris4711
    @dhananjayapeiris4711 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @amilachathuranga6916
    @amilachathuranga6916 ปีที่แล้ว

    Supiri.. kalekin dekka

  • @surangaruwanpathirana9756
    @surangaruwanpathirana9756 ปีที่แล้ว

    ❤😌

  • @Sanjula325
    @Sanjula325 ปีที่แล้ว +1

    🥺❤️

  • @harshbeats666
    @harshbeats666 ปีที่แล้ว

  • @GaMaGe-q6p
    @GaMaGe-q6p ปีที่แล้ว

    ආදරේ අවැසි කාලයක් 🖤

  • @Cally-o8x
    @Cally-o8x 8 หลายเดือนก่อน

    ❤️❤️

  • @SpoonBoys
    @SpoonBoys ปีที่แล้ว

    🥰🥰🥰🥰🥰

  • @lonathwadanambi506
    @lonathwadanambi506 ปีที่แล้ว

    🖤

  • @r.n.knaotunna834
    @r.n.knaotunna834 ปีที่แล้ว

    උඹ වෙනස් වෙලා බන්,ආදරෙයි මචං… අනාගතේ ගැන හිතල stage නගිමු…අනිවාර්යෙන් ගමන සුභයි!!!

  • @akilaumanga2263
    @akilaumanga2263 ปีที่แล้ว

    Patta comments na❤

  • @woolybloomslgaming5108
    @woolybloomslgaming5108 ปีที่แล้ว

    ❤ meka oyageda bro.. spotify / apple music/ youtube music okkogenma earn karanne chathuranga kiyala kenek neda.. 😮

  • @janitha371
    @janitha371 ปีที่แล้ว

    Ayye oyage sindu wla title english wlinuth type krnna! Example --> "Hith wala ko bn adare - Amila sandaruwan හිත් වල කෝ බං ආදරේ - අමිල සදරුවන්"

  • @wishmalljayasekara2057
    @wishmalljayasekara2057 ปีที่แล้ว

    ස්වර්ගස්ත ??? 😌
    මර ලතොනි???
    මැරි මැරි උපදින්න??
    දේවතා එලී.....

    • @amilasandaruwanofficial8572
      @amilasandaruwanofficial8572  ปีที่แล้ว +1

      ඒ වගේ අලුත් වැඩකුත් අහමු ළඟදිම ❤

  • @SunilJayasena-q2i
    @SunilJayasena-q2i ปีที่แล้ว

    ඇත්තටම මේ හරසුන් වර්තමානයේ ඔබේ සවරය සහ ගැබුර කොච්චරනම් වටිනවද....❤❤

  • @kassa1000
    @kassa1000 ปีที่แล้ว

  • @dhanuhewa1050
    @dhanuhewa1050 ปีที่แล้ว