Angam Keliya | අංගම් කෙළිය - (CMBeats Remix)
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- 🥀Use 🎧 Hedphone best audio experience
I hope you will enjoy this! 🙂
⭕️Angam Keliya (අංගම් කෙළිය) - (CMBeats Remix)
⭕️Owner and founder (Chamod Pasindu)
contact - facebook
/ pasindu.athu. .
Song: Angam Keliya
• අංගම් කෙළිය / Angam Ke...
Artist: Tharuka Gunarathne, Pabalu Wijegoonawardane
Lyrics:
දිනකර මණ්ඩල සහස්‍ර චමුඛපති නුබ ගැබ දිරි දිරි පන්නාපං
කමලිත පුෂ්ප පුදම් යකු දිෂටි වරම් ගත සලිත කරන් මාරං
අතට ගතිය අවිය සුවිරු තබන තබන පයට රුදුරු මතුට මතුට මකුට සරිය අවි දල්වම්
බැන්දෙන් රැහැන් පොට ගිල්වා මකර කට බින්න රකින උන මකවාපං
දිවියා කෙළින තැන අංගම් මැඩිල්ලයි නාඩි උලුප්පන පැති පහරයි
තුනඟුල මැන ඇන උරපතු මැද නිල මරු විකලෙට පෙර තුන් වරුවයි
වමට බරව දකුනු පයට රැගෙන විරිය කරව ප්‍රලය නෙතට පහර කනට සුලිය මුෂ්ටි තුනයි
නාග මුවේ රැකි නා මිණි විලසේ පිටට නොදෙවු තද මාරණයයි
යක්ෂ ප්‍රචණ්ඩ මහා බල ත්‍රී මුඛ තුන්බෑ කොන්තය වමත දරවු
ජයසෙන් ගිනි අලගුව මතුලේ තිස් එක් වර විස බැඳ ප්‍රාණ වරං
දියත දිදුල වෙසමුනි වර පැතලි ගිනියමේ නැහැ බල මුෂ්ටි දිෂ්ටි කරවන බල බිඳ බුද්ධ වරං
සත්තයි මෙ මං රකිනා ඉටු දෙයියෝ පල්ලා දොස නැත මා අතනම්
නව නර කාලං නව මහ අංගම් සොලොස් වට පිනුම් අත් හිර පා හිර
තුන් වරු සත් වරු යාම තුනේ මරු දෑලේ බැන්දුම් සැනෙකින් දුරු කර
කෙරුවේ දිවුරුම් දෙන්න ට රැකවල බුද්ධ ධම්ම සඟ පන දෙවැනිව රැක
හතර වරම් දෙවියෝ රකු මා පන හරවා පහරින් එකුන් සියක් නිල
මහසෙන් භූපති රාවන යකුපති සියොලඟ දොස් හැර දෑස් රකින්නේ
සිද්ධ සූනියම් ගම්බර දෙවු සකි නිතින් දිවැස් ලා බාහු රකින්නේ
කඩවර කම්බිලි එසැඩ යකුන්නේ සමා වෙලා මා දෙපා රකින්නේ
අංගං කාලං වෙඩිසැර දුර හැර සත් පියවර ගිය තැන ජය දෙන්නේ
⭕️Hope You Like This Video If You Like The Video Please Like it. Share it With Your Friends Also Don't Forget To Subscribe This Channel And Must Press The Bell Icon
⭕️How Is The Video ? & If You Have Any Questions Please Feel Free To Comment Below . Thanks For Choosing This Video
*Enjoy And Don't Forget To Follow me ↓
⭕️FaceBook ↓
www.facebook.c...
⭕️CM Beats TikTok ↓
www.tiktok.com...
#c_mbeats #remix
Use 🎧 Hedphone best audio experience ❤
6-8 nonstop එකක් ඕනේ❤❤
😁❤️
සිංදුව මරු ඩ්‍රෝ❤❤
Goosebumps overloaded
අනිත් ඒව වගේම මේකත් සුපිරියි..❤❤❤❤
AYYAGE REMIX VALATA GAHANNA REMIX LOVETH NA AYYE
මල් පබා සේනානායක වේරලියද්ද ගෙ සින්දුව සුපිරි බීට් එකක් දාන්නකො 💝
Cm gammk thama ithin
සිංදුව නම නම් ගින්දර මැවුවේ
🙄❤
@@cm_beats. කවද්ද දෙන්නේ 🥺
@@WalisundaraChamara 😏🔥 next one
Aniw ek oniii
හැමදාම වගේ ගැම්මක් සුද්දා..ආදරෙයි🤩😍💪
❤🔥😍
ek mru🧡💛💚💙
❤️🔥
🔥🔥🔥🔥 broo 👍
අඩෝ නයිස් bn 🤯💯🔥
පට්ට ❤❤❤💪💪💪
ඒක සුපිරි broooo😊
❤️🔥
සුපිරි සුපිරියක් බන්❤️🍃✨
❤
❤🔥✨️
Ekath Maru 😐❤️🔥
👌 මරු❤
Eknm patta❤️😍✌️
❤️🔥
ඒක 💯❤
Supiriyak❤✌️
❤️🔥
dj nonstop ekak oni saho
Nice❤😊
❤️🔥🔥
wooh ❤👑️🔥
🔥❤️✨️
Adee supiri ooi😮❤❤
super sudda😍
Maru aiyh 💗😌
❤️🔥
Best remix ❤🎉
🔥❤️
🎶❤️🔥
❤🔥
Maru
🔥❤️
❤🤟🔥
🔥❤️
❤️💐
Yoh 👿❤️
❤🔥
❤
❤❤
🔥❤️
O❤
❤🔥
රන් කුරහන් මල six eight ekk one
Video edit karanne mokeda kiyanoko
❤
🎶❤️🔥
❤❤🎵