Episode 07 | Interview with Dr. Victor Rathnayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • "ආදර ගී තනු" වැඩසටහන තුල ආචාර්ය වික්ටර් රත්නායකයන් සමග කල සුහද වූත්, ගැඹුරු වූත් සංගීතාත්මක විවරණය...

ความคิดเห็น • 53

  • @expatriate2477
    @expatriate2477 3 ปีที่แล้ว +20

    ඉතා වටිනා වැඩසටහනකි. නමුදු මෙම කථිකාවත මීට කලින් සිදුකරන්නට තිබුනු දෙයක් ලෙස හැඟුනි. වයසත් සමග වික්ටර් රත්නායකයන්ගේ සෞඛ්යය පිරිහෙන්නට පෙර, එතුමා පැසුණු වයින් මෙන් උපරිම ගායන/ වාදන හැකියාවෙන් පසුවූ යුගයක, මෙලෙස එතුමා තැනූ ගීතවල පද රචනාව පමණක් නොව, සංගීත රචනාව ගැනත් විශ්ලේෂණයක්, ඒ පිලිබඳ ප්‍රාමාණික විද්වතෙකු විසින් එතුමා සමගම සාකච්චාමය ස්වරූපයෙන් කළයුතුව තිබුනි. දැන් ඒ සඳහා ප්‍රමාද වැඩියි කියා හිතෙන්නේ, "තනි තරුවේ", "තොටුපොල අයිනේ", "හෝපලු වනපෙත" වැනි ගීතවල උච්චස්වර වල බොහෝ වේලාවක් රැඳව සිටීමේ පෙළහර ගයාපාන්නට අද දින එතුමා අපොහොසත් මට්ටමක සිටිනා බැවිනි. අඩුතරමේ එවැනි ගීතවල counter melodies සෑදු අකාරය, රාගාශ්‍රිත ගීතවල එම රාගයන් උපයෝගී කරගත් ආකාරය එතුමා විසින්ම හමෝනියමෙන් වයා පෙන්වූවා නම් කදිමයි කියාසිතුනි.
    වික්ටරුන්ගේ චිත්‍රපට සංගීතයේදී, චරිතවල හදගැහෙනා රාවය හඳුනාගෙන, ඒ සඳහා උපරිම/උචිතම සංගීතය කුමක්දැයි යන්න වටහාගෙන කල නිර්මාණ බොහෝය. උදාහරණයක් ලෙස "හුලවාලී" චිත්‍රපටයේ 'ධාරා' ගේ චරිතයෙන් මතුවන්නේ බෝසත් ගුණයැයි, සිනමාසක්විති ගාමිණී ෆොන්සේකා සමග කථිකා වලින්පසු පසක්කොටගෙන, ඊට මහපිරිතේ නාදාවලියෙන් පසුබිම් සංගීතය යෙදූ බව මා කියවා ඇත්තෙමි. "කුඩාගමේ මද්දහනේ " ගීතයේ 'ආලවඩන යන තේරුම බෝසත්කම සකී' යෙදුමත්, එම ගීතයත් එයට එක් නිදසුනකි.
    දැන් වික්ටරුන් තුලින් බලවත් විඩාපත් බවක් දිස්වෙයි. මුහුණේ එකපැත්තක හැඩයද වෙනස්වී ඇත. කටහඬද වියපත් වී ඇත. ගැටවරවියේ පටන් උග්‍ර වික්ටර් රසිකයෙකු වූ මට මේ වෙනස්කම් හොඳින් පෙනේ, දැනේ. ඒ පිලිබඳ බලවත් කම්පාවක්ද මගේ හිතේ උපදී. මතුයම් දිනෙක 'වික්ටර් රත්නායක' හෙළ සංගීතය ඔසවා තැබූ එක් ප්‍රභලතම සළකුණක්/ බලකණුවක් ලෙස, අනාගත සංගීත විද්‍යාර්ථයින් විසින් හැදෑරීමට ගන්නවා ඇත. ඒ නිසා ඔවුනට උගෙන ගන්නට යමක් අප විසින් එතුමාගැන ඉතිරිකර යායුතුය. මේ වැඩසටහන ඒ සඳහා අවශ්‍යතම පියවරකි.
    පණ්ඩිත් අමරදේවයන්ගේ ගීතාවලියේ, එතුමා ඉන්දියානු රාගයන් උපයෝගී කොටගත් හැටි දැක්වෙන විරල වීඩියෝ පටයක් මට මගේ බිරිඳගේ නෑයෙකු විසින් එවා තිබුනි. එය ඉන්දියානු මහකොමසාරිස් කාර්‍යාලයේ, එළිමහනේ සුළු පිරිසක් ඉදිරිපිට ඉංග්‍රීසි භාෂාවෙන් කරන ලද්දකි. එවැනිදෑ අමරදේවයන් වයසින් හා හැකියාවෙන් සිටි උච්චතම කාලයේදී පටිගත කොට, සංරක්ෂණය කොට තැබුවානම්, අනාගත සංගීත පරපුර අපට යම්දිනෙක පින්අනුමෝදන් කරනු ඇත. මට වික්ටරුන්, සංගීත් නිපුන් සනත් නන්දසිරි, ආචාර්ය දයාරත්න රණතුංග වැන්නන් ගැන කියන්නට ඇත්තේද ඒ ටිකමය.

    • @SashikaShaliya
      @SashikaShaliya 3 ปีที่แล้ว +3

      අමරදේවයන්ගේ ඒ වීඩියෝ එක අපිට බලන්න විදිහක් නැද්ද ?

  • @prasannaliyanage5303
    @prasannaliyanage5303 3 ปีที่แล้ว +18

    ලාල් ආනන්ද අබේධීර විද්වතානනි,
    ඔබට රටේ බුද්ධිමත් ප්‍රේක්ශකයින්ට මෙවැනි වටිනා සංගීත වැඩසටහන් කිරිමට වාසනාව සහ දිරිය ශක්තිය ලැබේවා.
    ඔබ මේ සිදු කරමින් සිටින්නේ පුණ්‍ය්ය කර්මයකට දායක වීමකි.
    ඔබට පිං

  • @saajidreyal6848
    @saajidreyal6848 3 ปีที่แล้ว +13

    ඔබතුමාව නැවතත් මෙලෙස දැකගැනීමට ලැබීම ඉමහත් සතුටක් නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!

  • @piyashanj1122
    @piyashanj1122 3 ปีที่แล้ว +8

    ලාල් මැතිදුනි
    ඔබ ඉතාමත්ම වටිනා යෝජනාවක් කලා ආචාර්ය වික්ටර් රත්නායකයන් නමින් සංගීත පීඨයක් මේ රට තුල පිහිට වියයුතුය කියා. එය එතුමාට ජීවමානයෙන්ම දැකගන්න වාසනාව ලැබේවා යන්න අපගේ ඒකායන ප්‍රාර්ථනාවයි !!! නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @nadithakassapa
    @nadithakassapa 3 ปีที่แล้ว +1

    මා හද ලැගුම් ගත් මහා ගාන්ධර්වයාණනී නිදුක් , නිරෝගී, දීර්ඝායුෂ ඔබට.💐🙏
    මෙතුමාට තව ටිකක් සමීප වී ඒ මහා සප්සර කන්ද පාමුල සුව විදින්නට සැලැස්සූ Prime Entertainment හි සැමටත් සමීපව දායක වූ ලාල් ආනන්ද අබේධීර සුලවතාණන්ටත් බොහොම ස්තූතියි 💐💐💐

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 3 ปีที่แล้ว +1

    ආදරණීය වැඩසටහනක් ගොඩාක් ආසාවෙන් බලන්න පුළුවන්..කවදාවත් වයසට නොයන තරුණ කටහඬ ආදරෙයි ව්ක්ටර් රත්නායක ගායනවේදීයානනී..ඔබතුමාට නිදුක් නිරොගී චිර ජීවනය ලැබේවා. ආදරණීය ලාල් ආනන්ද අබේධීර මහතානනී ස්තූතියි ගොඩාක් ඔබේ ව්ද්වත් ආමන්ත්‍රණය ට 🏆️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️❤❤❤❤❤❤❤❤👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @gamunu2420
    @gamunu2420 3 ปีที่แล้ว +2

    ලක්දෙරණ සංගීතයෙන් නැහැවූ සදාදරණීය ගාන්ධර්වයාණෙනි ! ඔබෙන් නිකුත් වුණ තත්ස්වර නාද රටාව අප හදවත්වල සාදා නොමියෙනු ඇත. ඔබ අපට දුන් ගී රස මිහිර ලොව සුසුම් හෙලන තුරු පවතිනු ඇත. ඔබට නිදුක් නීරෝගී ජීවිත කාලයක් සතුව මෙලෙස අප අතර තවත් දිගුකාලයක් රැඳීමට වාසනාව ලැබේවා යි මම හදවතින් ප්‍රාර්තනා කරමි.

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 3 ปีที่แล้ว +6

    ජාතියේ සම්පතක් වන victor රත්නායක මැතිතුමා ට දීර්ඝායුස ලැබේවා ..නිදුක් නිරෝගී සුවය ලැබේවා ....!

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 ปีที่แล้ว +4

    මෙතුමාගේ මේ පුළුල් පරාසයන්ගේ දැනුම තුලින් වහවහා සංගීත ඇකඩමියක් බිහිකළහොත්, ඒ එතුමාට කරන්නාවූ හා ජාතියට කරන්නාවූ මහා මෙහෙවරකි....🙏

  • @anuraperera5783
    @anuraperera5783 3 ปีที่แล้ว +6

    Mr. Lal you have done a grate and grateful thing.... with our most loving artist 👍👍👍👍🎶🎶🎶🎶🎶

  • @vineetha5846
    @vineetha5846 3 ปีที่แล้ว +4

    හරිම සතුටක් දැනෙනවා ඕබ තුමාව දැක්කම තේරැවන් සරනයි

  • @warayayesamithahimibana1300
    @warayayesamithahimibana1300 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරනයි

  • @harshasiriwardane971
    @harshasiriwardane971 3 ปีที่แล้ว +9

    හෙලයේ අති විශිෂ්ට සංගීත ගාන්ධර්වයානන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු...!!!🙏

  • @බිංගොඩඇත්තෝ
    @බිංගොඩඇත්තෝ 3 ปีที่แล้ว +9

    ලාල් මැතිඳුන්ගේ ඒ ඉමිහිරි වචන රටාව ආදරෙයි

  • @mayurithusharajayatilake7560
    @mayurithusharajayatilake7560 3 ปีที่แล้ว +2

    තෙරැවන් සරනින් ඔබ තුමාට දිර්ඝායු ලැබේවා! ඔබ තුමන් අමරණීයයි.❤️

  • @krishanthiperrera551
    @krishanthiperrera551 3 ปีที่แล้ว +4

    වික්ටර් රත්නායක මහා ගාන්ධර්වයන් ට නිදුක් නිරෝගී සුව ලැබේවා !.

  • @yasasediriweera8281
    @yasasediriweera8281 3 ปีที่แล้ว +2

    ඔබතුමා ට නිරොගී සුව තෙරැවන් සරණයි..🙏🙏🙏☸️

  • @senakaekanayaka8539
    @senakaekanayaka8539 3 ปีที่แล้ว +2

    Jesu jewamanai obathumata minisu monakiuwath aththa obadannawa God bless you and your family

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 3 ปีที่แล้ว

      Jesu vath budun vath Alla vath nowei.ath osavaddi vishwayai asirvada karanne oonama dekadi, !!!!

  • @Shirley-Fdo
    @Shirley-Fdo 3 ปีที่แล้ว +4

    වික්ටර් රත්නායක මහා කලාකරුවානන් මේ අයුරින් ජනතාව ට දැකැ, දැනැ ගැනීම ට සැලැස්වූ සියලු දෙනා ට ම ස්තුති වේවා! මියැසි කෙතේ සොඳුරු දසුන් වූ හැම ආදරණීය කලාකරුවකු ම, ඇසීම ට; දැකීම ට ඔවුනොවුන්ගේ රසිකයන් බලවත් රිසියෙන් බලාපොරොත්තුවෙන් සිටින්නේ යැයි සිතමු

  • @dilummahesh8074
    @dilummahesh8074 3 ปีที่แล้ว +2

    Victor rathnayake kiyanne apita tiyana sampathak...watina sakachchawak...ethumala jeewathwena kalaye prayoganayak ganna..mewani sakachcha godak watinawa..lal mathuthumata godak pin...

  • @lightingale278
    @lightingale278 3 ปีที่แล้ว +3

    God bless you!

  • @piyumaduidirisinghe8315
    @piyumaduidirisinghe8315 3 ปีที่แล้ว +1

    නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට

  • @reshantissera3440
    @reshantissera3440 3 ปีที่แล้ว +1

    Budu saranai devi pihitai sir ❤️😍 හරිම සතුටුක් දැනෙනවා මෙහෙම දකින්නකොට ❤️

  • @chamil346
    @chamil346 3 ปีที่แล้ว +4

    Apita godak dewal kiya dunnata godak pin obathumala depalata

  • @athuladeshapriya4456
    @athuladeshapriya4456 3 ปีที่แล้ว +1

    වික්ටර් රත්නායකයන් රටට ප්‍රදනය කල සංගීතය රටවැසියාගේ පංච ඉන්ද්‍රියටම ගෝචර වූ එකක්..ඒක ගැන අටුවාටිකා කතාකරන්න භාශාව අපොහොසත් ...එතැනට ලංවෙන්න අපිට තියා ඔහුටත් අපහසුයි...රසවිඳිනවා හැර වෙන යමක් නැත..ඔබ,ආතුරවු ජනයාට ජීවකයෙක්... එදත්,අදත්,හෙටත්...

  • @lorenpual372
    @lorenpual372 3 ปีที่แล้ว

    Amaradewa -
    Mindada Hee Sara - B flat Major (Bb)
    Siri Sara Bulath Wita - D Minor (Dm)
    Sasara Wasana thuru - B flat Minor (Bbm )
    Mr Amaradewage thawa sindu godak thiyanawa concert C nowana ....

  • @pradeepnperera4060
    @pradeepnperera4060 ปีที่แล้ว

    Good job , Excellant Long live both you

  • @Asiya584
    @Asiya584 3 ปีที่แล้ว +1

    ලංකාවේ නහයෙන් අඩන සිංදු කියන ඒවා අහන එවුන් අහන්නම ඔනේ එකක්

  • @darshanipriyangika2687
    @darshanipriyangika2687 2 ปีที่แล้ว

    ඔබ රටට විතරක් නොව ලොවටම අගනා සම්පතක්,

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 2 ปีที่แล้ว

    ශ්‍රී ලංකාවෙ පෙම්වතුන් ගෙ හඬ❤

  • @manjularathnapala1870
    @manjularathnapala1870 3 ปีที่แล้ว +1

    Niduk nirogi wewa.

  • @vishakakaluhendiwela7850
    @vishakakaluhendiwela7850 3 ปีที่แล้ว +1

    Buddusarani 🙏

  • @kamaniherath2594
    @kamaniherath2594 3 ปีที่แล้ว

    obathumata deergausha pathame budhu saranai

    • @anuruddhahettiarachchi1162
      @anuruddhahettiarachchi1162 3 ปีที่แล้ว

      ගෑනියෙක් නිසා මුලු ආධ්‍යාත්මයම විනාශ කර ගත් කෙනෙක්

  • @gayanruwan8315
    @gayanruwan8315 3 ปีที่แล้ว

    Sinduwak ahanna aawe band ekath ekka labana awuruddewath rasa widimu ada kathawa witharai

  • @jayanthiperera3260
    @jayanthiperera3260 3 ปีที่แล้ว +1

    VIKTA RATHNAYAKA MAHATATA NIDUK NIROGI SUWAYA..DEER GAUSA LABEWA. UTUM DALADA SAMIDU PIHITAI

  • @mithumdissanayake7813
    @mithumdissanayake7813 2 ปีที่แล้ว

    ආදරණීය ගායකයානන් ❤

  • @dineshtharanga5339
    @dineshtharanga5339 2 ปีที่แล้ว

    Pitipasse waadaka mandalaya...?

  • @neelanthibongso507
    @neelanthibongso507 3 ปีที่แล้ว

    Hari santhosai Deviyan mona hethwak nisa obata suwa karala oppu kara aththa deviyan hari margaya. Hama manushshayat hari adarei. Habai balakaranne naa. Anith aya kiyana eva apahasa duk wela sathants ravatenna epa. Galawiema labagena jusu hithi wath athaharinna epa. Oyage nona loku udav wak kale oyata suwa weemata wada kavadahari nirayen berila swargeta yanna. Apahasa karana aya gana api samaava deela duka hithenne ohna eh aya gana. Jesu pihtai oba depalata.

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 3 ปีที่แล้ว

      Jesuta vath budunta vath alla vath Anne naha Leda suwa karanna.athumanlath Leda unu ayayai.ethumanlage pranayath raka ganna Bari unu Kota.budun vahanseth harima thana dan hitiya athi Kiya pranaya atha harapu kota.minissu mithya hadan.atha digu Kara elluvoth viswayata vitharai puluvan deyak Denna.namuth kawruth me loketa avith naha hamadama inna.viswaye kalaya Liya thibe kageth uppaththiya,kawruth Karana paw pin anuvai siyalu de labenne,🌍

  • @sanudissanayaka8927
    @sanudissanayaka8927 3 ปีที่แล้ว

    🙏💐💐💐💐💐

  • @MyMusic-it6ng
    @MyMusic-it6ng 3 ปีที่แล้ว

    Hodai Kanada manasada Vimrshanaya Hodai

  • @maheshsanjeewa3798
    @maheshsanjeewa3798 3 ปีที่แล้ว

    Music band eka awe ai

  • @highlandvilla3671
    @highlandvilla3671 3 ปีที่แล้ว

    Boudda sindu kiyakiya baudda darsanayata apa asakarana kalakanniyek me???.

    • @Shirley-Fdo
      @Shirley-Fdo 3 ปีที่แล้ว

      අපහැදිලි යි, පැහැදිලි ව කියන්න.

    • @neelanthibongso507
      @neelanthibongso507 3 ปีที่แล้ว

      Dharshanayata karanna bari deyak Deviyawahanse kala. Eerissiya wenne nathuwa sathutuwenna. Ohu kotchara wasanaawada jesus wahanse kavuda kiyala danaganna. Dan eka thiyenne ohuge athe. Jesus paw samava thulin thamai api vani paw kaarayo nirayata yanne nathuwa swargayaya yanne. Yakshayamulu loketa boru saha minissu thulin ohuge harskam puduma deval kara kara manushshaya ravatal apayata adha ganne. Ahinsaka manushshayo oawa parvichchi karanawa. Paw kaarayo samahak boru kithunuwo. Bibalaya (deviyan ge wachanaya) hondata gamburaya igen gaththe nathi aya lesi ravatanna. Satanta no danuwath kamin wada karanna epa. Victorta aoayata yanna atha denna epa.

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 3 ปีที่แล้ว

      @@neelanthibongso507 aye Patan Aran ,jeesu budun Alla kiyagana,Oye kiyana katath nohaki,mokada thamange pranaya thamanta vath aaraksha Kara Ganna Bari unu aagamikayan kohomada manissayage Pana rakinne.oonama kenekuta atha dik Kara visvasayen ellanna vishwaya anukampa karanava.vana katath nohaki,thamange paw pin anuvai,

    • @Shirley-Fdo
      @Shirley-Fdo 3 ปีที่แล้ว

      ඉංගිරිසි අකුරින් දෙමළ නො ලියා, සිංහළ අකුරින් හරියට ලියුවා නම්, උත්තර දෙන්න බොහෝ දෙනෙකු සිටින බව මතක තබා ගත්තොත් හොඳ ය!

  • @asdannu7253
    @asdannu7253 3 ปีที่แล้ว +2

    තොපි දෙන්නගේ බයිලා විතරයි සින්දු නෑනේ

    • @karunarathnarajapakse3513
      @karunarathnarajapakse3513 3 ปีที่แล้ว +3

      Mewani basawak hasurawana obata
      Mounge vidwath bhasawa nothere

    • @Asiya584
      @Asiya584 3 ปีที่แล้ว

      මෙවන් comment පල කරන එවුන් මෙරට නොයිපදේවා