Sanda Re Suwisara - Lakhanda

แชร์
ฝัง

ความคิดเห็น •

  • @MGS-q7k
    @MGS-q7k 6 วันที่ผ่านมา

    නැවත කිසිදු දින බිහි නොවන සදා අමරණීය චරිත......
    මං සාමාන්‍ය පෙළ ලියනකම්ම ඇහුවෙ අලුත් සින්දු
    උසස් පෙළට ආපුවමහම තමයි පරණ සිංදු අහන්න පටන් ගත්තෙ
    දැන් තේරෙනව කලින් ඇහුවෙ මොනවද
    මේවනෙ සිංදු....😢😢😢

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem4713 5 ปีที่แล้ว +11

    රසවින්දා උපරිමයෙන් .......... නිහතමානී දයාබර හිත් තුනක සුසංයෝගය ......මෙතුමන්ලා මොනතරම්නම් සුන්දරද එක්ව කටයුතු කරන අයුරු........ මුළු කලා ලෝකයටම මනරම්ම දසුනක්......
    අවුරුදු ගණනකට පසුත් අදවගේ වින්දනය අතිමහත්........... නොනැසෙන ගී සහ මිනිසුන් ......... දීර්ඝායු වේවා! තෙරුවන් සරණයි .
    ලක්හඬ ස්තූතියි .

  • @chandimaranchagoda5149
    @chandimaranchagoda5149 ปีที่แล้ว +3

    Mewan gayakayin sadakalikai. Owun kisida nomiyena wishishtayin. Thawa thawath apawa mewan rasayen purawalannata owun siyalu denata shakthiya dirya labewa. Theruwan saranai.

  • @manikeherath5479
    @manikeherath5479 6 ปีที่แล้ว +19

    හරිම සුන්දරයි! කොයි තරම් ඇසුවත් ඇති වෙන්නෙ නෑ. මේ සුන්දර ගායකයින්ට තව බොහෝ කල් අපගේ සවන් පිනවීමට සියලු දෙවියගේ ආශීර්වාදය රැකවරණය ලැබේවා!

  • @megamix6777
    @megamix6777 2 หลายเดือนก่อน +1

    Legends

  • @nuwansisilakumarapremachan3313
    @nuwansisilakumarapremachan3313 5 หลายเดือนก่อน +1

    කියන්න වචනනැ.....Sir, ❤❤❤

  • @milansudharsh4540
    @milansudharsh4540 2 ปีที่แล้ว +1

    Suraveera sir oba wani bashawa hariyata hasurawana niwedakayek ma daka natha nihathamani mahathmayaneni obata jaya adareigodak obage hama wadasatahanakma mama balanawa Dan sangeethe ballata gihin apata aye message asahaya kalakaruwan muna nogaseewi labana aathmayedith obathumanla athare ipadenna kiya ma prathana karma oba siyalu denatama budu saranai devi pihitai

  • @pupudumahendra58
    @pupudumahendra58 3 ปีที่แล้ว +2

    Ethtthtama bhwanwak wage hita niwila ynwa .geethya koynne mikda kiyla trnne mewa ahnkota ❤️❤️❤️❤️❤️

  • @malibodadhammindahimi2072
    @malibodadhammindahimi2072 6 หลายเดือนก่อน

    වික්ටර් රත්නායක සුනිල් එදිරිසිංහ නන්දා මාලනිය රෝහණ වීරසිංහ දීපිකා ප්‍රියදර්ශනී කරුණාරත්න දිවුල්ගනේ මේ සියලු ශිල්පීන්ට දීර්ඝායුෂ වේවා!

  • @shashikamadushan7390
    @shashikamadushan7390 ปีที่แล้ว +2

    I love this music...😍😍😍🤗🤗🤗

  • @MsIndeewara
    @MsIndeewara 7 หลายเดือนก่อน +6

    2024 බලන අය ❤️

  • @ShanthiPerera-s2h
    @ShanthiPerera-s2h 6 หลายเดือนก่อน

    Lassanai soon every day ❤️whdanwa nathkrgran rid

  • @udanthasampath7195
    @udanthasampath7195 2 หลายเดือนก่อน +2

    වික්ටර්

  • @anoosharajapakse3360
    @anoosharajapakse3360 5 ปีที่แล้ว +2

    Well done ITN . EXCEPTIONAL SHOW. Well produced and presented.

  • @dayaratnarathnayaka8570
    @dayaratnarathnayaka8570 7 ปีที่แล้ว +6

    this is one of the best show i have ever admired thank you Lakhanda....

  • @JagathChaminda9900
    @JagathChaminda9900 4 ปีที่แล้ว +1

    Anyone after lockdown 2020 ?
    It's sad to see that people dislike these kind of music also .God knows the taste of who dislike .

  • @vindikawickramathantrige7355
    @vindikawickramathantrige7355 6 ปีที่แล้ว +6

    කොච්චර නිහතමානී මිනිස්සුද මගේ ආයුශත් අරන් ජීවත් වේවා!!

  • @UpulRajapakshsa-qv1qu
    @UpulRajapakshsa-qv1qu 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thanujadamayahthi
    @thanujadamayahthi 9 ปีที่แล้ว +6

    Great...........!!!! no words to say how i feel ....i love this show very much ..

  • @dilrukshiperera3679
    @dilrukshiperera3679 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 😘😘😘😍😍😍

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 7 ปีที่แล้ว +2

    Mata hithune api koi tharam vasanavanthada kiyala methumanlage ithama mihiri geetha ahanna labeema gana,oba thumanlata niduk nirogi,deerghayusa labeva theruvan saranai

  • @Rechale1994
    @Rechale1994 7 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි

  • @thilakasirispathiranage9981
    @thilakasirispathiranage9981 4 ปีที่แล้ว +2

    Dhiwa mathura obé nam sihiwa ei daswara...

  • @mahindainfuturethefactscen6361
    @mahindainfuturethefactscen6361 2 ปีที่แล้ว +2

    Good......

  • @kolitharuwanpathirana3174
    @kolitharuwanpathirana3174 3 ปีที่แล้ว +1

    මිහිපිට දෙවියන් 🙏🙏🙏

  • @paulkuruvita7447
    @paulkuruvita7447 8 หลายเดือนก่อน +3

    ඔය නිවේදක කියන කතාව අතිශයෝක්තියකුයි.
    මෙතුමා හිටියේ කඩුගන්නාවේ කුඹුරක් පිටුපස ගෙදරකයි. මා එහි ගිහිං තියෙනවා. ඔහු ගායනය ඉගෙනගත්තේ කොළඹ-නුවර පාරේ මුල්ගම්පොළ තිබුන MGP කලායතනයෙයි.
    එතුමාගේ මුල්ම තැටිගත කිරීමට ගොස් ගාස්තු ගෙවුවේ මමයි. නමුත්,එතුමාට ඒ මතකය ටිකක් මදි ඇති.
    - ජයන්ත අහංගම.

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 4 ปีที่แล้ว +3

    කුඩ්ඩො ටිකක් අන් ලයික් කරල😀

  • @chekamendis426
    @chekamendis426 3 ปีที่แล้ว +1

    great program

  • @sachinlakshitha7616
    @sachinlakshitha7616 ปีที่แล้ว +2

    ara rohana weerasinhayan ge sinduwakata Victor rathnayakayan chorus kiwwa kyala kiwwa "nelum male eka peththada thyenne " kiyana sinduwe mula danna kenek innawa nm kyanna plz

  • @asirimathmanasa3495
    @asirimathmanasa3495 6 ปีที่แล้ว +4

    Listening for the fourth time

  • @paulkuruvita7447
    @paulkuruvita7447 8 หลายเดือนก่อน +1

    "සඳ රේ සුවිසරා - ලක්හන්ද " කියන්නේ?

  • @wasanthahadunkutti5962
    @wasanthahadunkutti5962 7 ปีที่แล้ว +3

    Great singer's of Sri Lankan

  • @nilenudelon3042
    @nilenudelon3042 9 ปีที่แล้ว +1

    GREAT ...I LOVE THIS MUSIC

  • @snooslee6508
    @snooslee6508 4 ปีที่แล้ว +9

    මං හිතන්නේ සිංහල ගීත රසිකයන්ට මැරෙන තුරුම වරින්වර දෙසවන් මී වක්කරා වැනියි,...මෙම වීඩියෝවෙන් ජනිතවන්නා වූ ගීත රසාස් වාදය,...
    කවුරුන් හෝ ඉන්නවා නම් කෙනෙක් කිරිහට්ටියට ගොඹ ඩිංගක් දැම්මා වැනි මෙහි අන්තර්ගත වෙළඳ දැන්වීම් ටික අයින් කර තනි විඩියෝවක් ලෙසින් උඩූගත කරනවානම් සිංහල ගී ලොවේ යුග පුරුෂයන්ට කරන උපහාරයක් වැනියි,..ඒ රසික ලෝලීන්ගේ සිත් මොහොතක හෝ අමන්දානන්දයෙන් තොර නොවීම සඳහායි,....
    ප්‍රේම කිර්ති මොනතරම් දක්ෂද අම්මා වෙනුවෙන් හදපු ගීතය ඒ වගේම කැමරා ඇස් කරකවන්නන්ගේ දක්ෂ භාවයත් මොනතරම්දැයි මේ සජීව වැඩසටහනේ දී අම්මාගේ ඇකයේ උඩ නිදාගන්න දරුවෙකු පෙන්වීමෙන් අපද ඒ දවස්වල මෙසේ යැයි කියන්නා සේ නිහඬවම අර්ථ නිරූපනය කිරීම ස්තුතියි ඔබට,...
    සිංහල ගීත කලාවේ යුගපුරැශයන් සියලු දෙනාගේම දෙමාපියන්ට උතුම්වූ නිවනින් සැනසේවා!,...
    අපගේම ස්වර නිර්මාණය කරමින් සිංහල ගීත වංශ කථාව පෝෂණය කලා වූ උදාර යුග පූරැෂයන්වන කුමාරතුංග මූනිදාස සාගරපලන්සූරිය මහගම සේකර සුනිල් ශාන්ත බුද්ධදාස ගලප්පත්ති පණ්ඩිත් අමරදේවයන් කුමාරදාස හපුතන්ත්‍රි කේමදාස මාස්ටර් මොහොමඩ් සාලි ඒම්යු රාජ් මොහිදීන් බෙග් ගුණදාස කපූගේ එච් එම් ජයවර්ධන මාලනී බුලත්සිංහල ක්ලැරන්ස් විජේවර්ධන මිල්ටන් මල්ලවආරච්චි මිල්ටන් පෙරේරා එච් අර් ජෝතිපාල මේ ආදී සියලු කලා කරුවන්ට උතුම් නිවන් සුව ලැබේවා
    වික්ටර් රත්නායක සුනිල් එදිරිසිංහ නන්දා මාලනිය රෝහණ වීරසිංහ දීපිකා ප්‍රියදර්ශනී කරුණාරත්න දිවුල්ගනේ මේ සියලු ශිල්පීන්ට දීර්ඝායුෂ වේවා!
    මෙතනට අදාල වියයුතු මට අමතක උනාවු ශිල්පීන් ඇත්නම් ඔබ පහලින් සඳහන් කර ඔවූන්ට කෘතගුණ දක්වන්න

  • @d.m.pathmasiri8216
    @d.m.pathmasiri8216 8 ปีที่แล้ว +1

    lakhadata godak sthuthi....

  • @manushasandarenu9761
    @manushasandarenu9761 4 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤..........

  • @sithararuwandayakumara9059
    @sithararuwandayakumara9059 3 ปีที่แล้ว +1

    💖💖🙏🙏🙏

  • @dakshinahettiarachchi8628
    @dakshinahettiarachchi8628 7 ปีที่แล้ว +1

    Who are the audio mixer.. really nice performance.. look at the echo that person use on this *Aatha ime kandu mundune*
    00:07:02

  • @chamli73
    @chamli73 4 ปีที่แล้ว +2

    pata

  • @pupudumahendra58
    @pupudumahendra58 3 ปีที่แล้ว +1

    ITN eka jthika eka aadtat anith nalika wlata wada ihla thnaka inne me wage gunathmaka wadasthan nisa.dekai pnahe bolada nalika walata adarshyak me wage dwal

  • @TharinduMc
    @TharinduMc 2 ปีที่แล้ว

    💙🤗

  • @vishwachayastudio6458
    @vishwachayastudio6458 6 ปีที่แล้ว +1

    mage jeewithaya

  • @m.rmalakadrums2047
    @m.rmalakadrums2047 3 ปีที่แล้ว +1

    Apita ochcharar thiyenne mokatath

  • @agampodimendiz4408
    @agampodimendiz4408 7 ปีที่แล้ว +2

    no point of teling go go ahead