Jaanu | Episode 369 - (2024-07-24) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Jaanu | Episode 369
    #ITN #ITNSriLanka #ITNDigital #Jaanu #episode369
    © 2024 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

ความคิดเห็น • 280

  • @Darshika.sathsarani.
    @Darshika.sathsarani. หลายเดือนก่อน +126

    කතාව බලනවට වඩා ස්කිප් කරන අය කවුද 😂

    • @strongwoman946
      @strongwoman946 หลายเดือนก่อน

      මම

    • @yamuna.roshani
      @yamuna.roshani 21 วันที่ผ่านมา

      මම අසරණ වෙලා 🤣🤣🤣🤣🤣

  • @user-ci5ul4ce9u
    @user-ci5ul4ce9u หลายเดือนก่อน +253

    නොශිකා සල්ලිත් අරගෙන නෝරාටත් ගේම දීලා යයි කියලා මට වගේ හිතෙන තව කට්ටිය ඉන්නවද😮😮😮

    • @senahde3101
      @senahde3101 หลายเดือนก่อน +6

      Ow norawa ahu karai

    • @user-dq2gv8ii7j
      @user-dq2gv8ii7j หลายเดือนก่อน +3

    • @Kumary-kf8nt
      @Kumary-kf8nt หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් ඇත්ත එකයි

    • @DilushMadhuwantha-gr5wz
      @DilushMadhuwantha-gr5wz หลายเดือนก่อน

      @@user-ci5ul4ce9u ඇත්ත... මටත් හිතෙනව

    • @LeelaPathirana-vw9sz
      @LeelaPathirana-vw9sz หลายเดือนก่อน

      Pltk9o ​@@senahde3101

  • @SehanWirawikrama
    @SehanWirawikrama หลายเดือนก่อน +44

    බැලුවයින් බැලුවේ නෑ මේ වගේ වේස කතාවක් 😑👍

  • @vimathru
    @vimathru หลายเดือนก่อน +96

    මටම හිතා ගන්න බෑ මේ විකාරේ බලන්න මං මොකට එනවද කියලා 😂

  • @chathuwithanage4486
    @chathuwithanage4486 หลายเดือนก่อน +32

    හින්දි පන්තියකුත් හොයාගෙන එන්නෝන මේ නාටකේ බලන්න 😒👍

  • @-paradigeapi2610
    @-paradigeapi2610 หลายเดือนก่อน +96

    කවදාව හරි දවසක ඔබ කා සමඟ අමනාප වුණත් ඔහු හෝ ඇය ඔබට පමණක් පැවසූ පෞද්ගලික දේවල් සදාකාලිකව රකින්න. එය තමයි නියම මනුස්සකම .❤🤝

    • @Shavindyasandarenu
      @Shavindyasandarenu หลายเดือนก่อน +2

      True 🖤💯

    • @DarshaniFernando-tz2bs
      @DarshaniFernando-tz2bs หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ඒ කතාව ඇත්ත

    • @camalianoma4889
      @camalianoma4889 หลายเดือนก่อน +1

      ඇත්තමයි

    • @RoshaniKumari-jh9ri
      @RoshaniKumari-jh9ri หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම ❤

  • @Ibetter897
    @Ibetter897 หลายเดือนก่อน +106

    නොශිකයි නෝරයි ඉක්මනින් අහු වෙන්න ඕනේ

    • @vidurangadulara9382
      @vidurangadulara9382 หลายเดือนก่อน +2

      උන් දෙන්නාට කලින් අර සහස්ගේ නංගිට කෙල වෙන්න ඔනේ 🙂👍

  • @E_N_D_ONE
    @E_N_D_ONE หลายเดือนก่อน +56

    එකම විදියට කතාව යනකොට නාරදට මාට්ටු උන සීන් එකෙන් පොඩි ජවයක් ආවා වගේ. 😊

  • @DilushMadhuwantha-gr5wz
    @DilushMadhuwantha-gr5wz หลายเดือนก่อน +59

    ජානුනම් අමු බඩුවක් දැන් ශාක්‍යත් එසේමයි👍💔

  • @KumaraAj85
    @KumaraAj85 หลายเดือนก่อน +40

    මොකද්ද බං කිසි ගැලපීමක් නැති හින්දි ක්ලාස් එක😂...

  • @sakineero9053
    @sakineero9053 หลายเดือนก่อน +89

    මේ කතාව ලියන එකා...මෝල් කලන්තෙන් ඉන්න එකෙක්...

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +99

    ශාක්‍යට කෙලවුනහම සංගීත නමි ආය සෙටි කරන්න එපා 😅

    • @SehanWirawikrama
      @SehanWirawikrama หลายเดือนก่อน +2

      Na uba inne ekata thama.badu karagahanna😂😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +58

    පිළිකා රෝග සුයලු දෙනාම සුවපත් වෙිවා කියලා පාර්ථන තවත්😅🙏🙏🌺

  • @nethulilinara7764
    @nethulilinara7764 หลายเดือนก่อน +29

    අරූ ශාක්‍යා ගැන අහද්දි අර උත්තර දෙන කෙල්ල 😂😂😂 ඉන්ටවිව් එක්කට ගිහින් වගේ😂

  • @dangapenchi5299
    @dangapenchi5299 หลายเดือนก่อน +56

    *අවසානට ඉතිරි වෙන්නෙ තමන් කරපු දේවල් විතරයි මිත්‍රයා....💯🙂❤‍🩹*

  • @shanikagallage9899
    @shanikagallage9899 หลายเดือนก่อน +37

    මේක ලියන එකා දෙවනි ඉනිම ලියන එකාටත් වඩා බූරුවෙක් 😂

    • @thineth4905
      @thineth4905 หลายเดือนก่อน

      👍

    • @virajrandika8890
      @virajrandika8890 หลายเดือนก่อน +2

      එක තැන් පල් වෙනවා..කිසි වෙනසක් නෑ..අලුතෙන් වෙන්නේ කොම්පැනි එකේ ගේමයි...ශාක්‍යය කොල්ලො වෙනස් කරගෙන ගලාගෙන යන එකයි හැමදාම .🤣🤣🤣🤣🤣

    • @ajithkankanamgekankanamge6587
      @ajithkankanamgekankanamge6587 หลายเดือนก่อน +2

      රනිල් වගේ තමයි😂😂

  • @-paradigeapi2610
    @-paradigeapi2610 หลายเดือนก่อน +28

    *සමහරවෙලාවල්වලට දෛවය හරි නපුරුයි..අපි ආසම දේවල් අපෙන් උදුරගෙන ඒවා දිහා දුර ඉදන් බලන් සැනසෙන තරමටම අපිව අසරණ කරනවා..!! 🖤🕊️*

  • @-paradigeapi2610
    @-paradigeapi2610 หลายเดือนก่อน +39

    *කලකිරුණු ගොඩක් තැන්වල අවුලක් නෑ කියලා නිශ්ශබ්ද වුන වාර අනන්තයි...* 😮‍💨🖤🥀

  • @user-uz3pn6fn7b
    @user-uz3pn6fn7b หลายเดือนก่อน +15

    අල්පොන්සු ගැහැව්වේ හොර අස්සනක්. කියලා හිතෙන්නේ මට විතරද😅

    • @user-zx2pl8fv8x
      @user-zx2pl8fv8x หลายเดือนก่อน +2

      ඔව් හොර අත්සනක් අල්පො අහුවෙන්නෙ නෑ

  • @mangalikadias8223
    @mangalikadias8223 หลายเดือนก่อน +23

    ඒ පාර මොන හින්දි මගුලක්ද. හරි හරි ඉන්දියාවේ කොලනියක් කරන්නනේ යන්නේ. බලෙන් උගන්නන්න යන්නේ. යකූ මේ ලංකාව.

  • @ShaniHettiarachchi-og5wi
    @ShaniHettiarachchi-og5wi หลายเดือนก่อน +49

    මෙකෙ රගපාන කෙල්ලො සේරම බඩු එක්කො හොරු 😂

    • @moviehub284
      @moviehub284 หลายเดือนก่อน +2

      Eka nam sira

    • @sampathkolla9810
      @sampathkolla9810 หลายเดือนก่อน

      Samajaye ඇත්ත ඕකයි

  • @Madhu3732
    @Madhu3732 หลายเดือนก่อน +7

    ඇල්පා පව් අනේ... එයාගේ අම්මා 😢❤ කතාවේ තිබ්බ සොදුරු ලස්සන දැනෙන තැන්.. දැන් නැහැ.. ආයෙත් නළු නිළියෝ දාලා 😢

  • @user-su4mx2fj9w
    @user-su4mx2fj9w หลายเดือนก่อน +23

    අයියෝ අල්පොන්සු අහූනානේ ඔෂිකගෙ මායමට 😅😅

  • @junglestory7664
    @junglestory7664 หลายเดือนก่อน +14

    අල්පොන්සුවට කෙල වෙනො නම් බලන් ඉන්න බෑ මාත් දන්නො කතාවට උනත් business එකක් කඩන් වැටුනාම දැනෙන වෙදාන්ව

  • @prasannabis8833
    @prasannabis8833 หลายเดือนก่อน +12

    ජානූ හරියට ඇදුම් ඇඳලා ඉන්නවා දැක්කා මයි😂😂

  • @virajrandika8890
    @virajrandika8890 หลายเดือนก่อน +8

    මෙක ලියන එකා දෙවෙනි ඉනිම ලියන එකාම වෙන නමකින් මේක ලියන්නේ කියලායි මට හිතෙන්නේ ..🤣🤣🤣🤣

  • @JeewanthaMadushanka-pv5db
    @JeewanthaMadushanka-pv5db หลายเดือนก่อน +15

    මොකක්ද බං මේ වේස කතාව😂 හොදට තිබ්බ කතාව කෑවා කතාව ලියන එකාට ලෙඩක්ද

  • @CR-Creation1981
    @CR-Creation1981 หลายเดือนก่อน +8

    ලොන්තපොල් කතාව අදත් බැලුවා😅😅😅

  • @fgyggg3117
    @fgyggg3117 หลายเดือนก่อน +39

    නාරද කියයි අල්පොන්සොට නොෂිකගෙයි නෝරාගෙයි ප්ලෑන්.

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +37

    හැමදාම ෆොන් එකෙන් බලන සෙටි එක අය කෝ😂🎉

    • @user-ci5ul4ce9u
      @user-ci5ul4ce9u หลายเดือนก่อน

      @@riyalpathuma5454 ඇයි හලෝ හැමදාම එකම කිය කිය දගලන්නෙ 😂😂😂😂

    • @SehanWirawikrama
      @SehanWirawikrama หลายเดือนก่อน

      Ube puken blnne hutta 😑😑😑

    • @sanjeewanifernando4027
      @sanjeewanifernando4027 หลายเดือนก่อน

      ​@@SehanWirawikrama😂😂😂😂😂😂

    • @harshanisrimali5388
      @harshanisrimali5388 หลายเดือนก่อน

      Mannn

  • @manamperege7194
    @manamperege7194 หลายเดือนก่อน +4

    නොරයි නොශිකයි හිරෙට යනකම් බලන් ඉන්න මම😮😮

  • @user-sk2mp1zc2p
    @user-sk2mp1zc2p หลายเดือนก่อน +10

    මට හිතේ නොසිකටයි noratayi හිරේ ලගින්න වෙනසින් එකක් තියෙන්නේ අල්පොන්සෝ lokaya

  • @nimaliwasanag5328
    @nimaliwasanag5328 หลายเดือนก่อน +9

    නිමේෂ්ගෙ පෞරුෂය ට ගැලපෙන කටහඬ ක් නම් නෑ...

  • @mahindabandara5018
    @mahindabandara5018 หลายเดือนก่อน +102

    Very unrealistic drama.

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 หลายเดือนก่อน +1

      Wena deewal thamai kathaawal magic penwanne....

  • @user-ik6bt9fg9m
    @user-ik6bt9fg9m หลายเดือนก่อน +21

    ඊයා අලුතෙන් ආව එකී 😂😂 රඟපාගන්නම බෑ

  • @anuanuu1816
    @anuanuu1816 หลายเดือนก่อน +7

    කව්ද බන් මේ අලුත් අලුත් උන්.😂

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161 หลายเดือนก่อน +7

    අන්න හරි සංගීත්,දැන්වත් පිරිමියෙක් වගේ කොන්ද කෙලින් තියාගෙන තීන්දු තීරණ ගන්න .

  • @idunilpahasara940
    @idunilpahasara940 หลายเดือนก่อน +7

    Sangeeth god bless you 😂😅

  • @user-ci5ul4ce9u
    @user-ci5ul4ce9u หลายเดือนก่อน +11

    මේ රියල් පැතුමව යවන්න ඕන තැනක් මං කියන්නම් ............ජානු කියලා ලෝකයක් හදලා අයේ ලංකාවට එන්න බැරිවෙන්න ජානු ලෝකේ හිරකරන්න ඕන එතකොට මූ ජීවත කාලෙම කමෙන්ට් කර කරා ඉදීවි,,,,කවදාවත් ජානු phone එකෙන් බැලුවෙ නෑ කිය කිය 😂😂😂😂😂

    • @JeewanthaMadushanka-pv5db
      @JeewanthaMadushanka-pv5db หลายเดือนก่อน +3

      ජානු විතරක් නෙමෙයි ඌ හැම කතාවක් අස්සෙම රෙනවා😂

    • @MrMrsdaffy
      @MrMrsdaffy หลายเดือนก่อน +3

      ඔය ගොබ්බයා ලලයි ලිලයි ලයි එකේත් ඇනයක් උනා කාලයක් උගේ අම්මා ICU එකේ ගගා

  • @sm_story223
    @sm_story223 หลายเดือนก่อน +5

    ලගදිම සාක්‍යාට කෙල වෙයි වගෙ 😂😂

  • @t.d.n.rathnaweera6069
    @t.d.n.rathnaweera6069 หลายเดือนก่อน +7

    මේකේ කොල්ලො හැමෝම boot කනවා😂 සපුමලුත් කාලනේ.😂 කතාවේ concept එක ඒක වෙන්නැති😅

  • @Lazyybae2007
    @Lazyybae2007 หลายเดือนก่อน +11

    අර කෙල්ල කතා කරන හැටි 😂

    • @Anjuyt431
      @Anjuyt431 หลายเดือนก่อน

      😂😂😂ekni

  • @sachi_yash
    @sachi_yash หลายเดือนก่อน +9

    බඩුවක් කර ගහන ආකාරය සරලව මුලසිට 😅 ජානු බලන අපිට ඉගෙන ගන්න පුලුවන් 😂

  • @dulanjayadihan1434
    @dulanjayadihan1434 หลายเดือนก่อน +8

    මේකේ බඩු ටික දාලා මඩමක් දාන්න ඕන😂

  • @idunilidunil2029
    @idunilidunil2029 หลายเดือนก่อน +2

    අල්පෝන්සුවාට කරන්නෙ නම් කැරි වැඩේ මුන් දෙන්න. ඌ මුන් කාටවත් වැරැද්දක් කරලා නෑ

  • @shanikagallage9899
    @shanikagallage9899 หลายเดือนก่อน +15

    ශාක්‍යා නම් මහ ජරාම කෙල්ලෙක් 🤢🤮

  • @Shama-hu4sx
    @Shama-hu4sx หลายเดือนก่อน +5

    නියමයි නාරද දීපන් පොලිසියට ඔත්තුව

  • @hansinianurada632
    @hansinianurada632 หลายเดือนก่อน +9

    ජානු කියන මේන් රෝල් එකම බලන්න අප්පිරියයි

    • @rukmalherath8633
      @rukmalherath8633 หลายเดือนก่อน

      Suppa deviyath ekai ragapawe. Mekith ekai ragapawe. Un dennama minissunta appiriyama una

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c หลายเดือนก่อน +14

    අයියෝ විකාර කතාවක් දැන් 😮😮😮😮 එපා වෙනවා

  • @Rumeshtdka
    @Rumeshtdka หลายเดือนก่อน +28

    කක්කී ගොඩක් දැන් මේ කතාව😂

  • @nishadisewmini1177
    @nishadisewmini1177 หลายเดือนก่อน +4

    මේකෙ මේන් කැරැක්ටර් එක ජානු උනාට ඒ හොල්මන ඉන්න සීන් ඔක්කොම ස්කිප් කරලා බලන්නෙ.. අප්පිරියයි හොල්මන 😒😒

  • @LeshmiWashundaya
    @LeshmiWashundaya หลายเดือนก่อน +11

    ශාක්‍යට කනට ගහන්න එකෙක් නෑනේ

  • @ravidulakshitha7848
    @ravidulakshitha7848 หลายเดือนก่อน +4

    මොනා උනත් කොල්ලොන්ට වෙන ඇත්තම සීන් ටික නම් ඒ විදිහටම ගහලා තියෙනවා 💔😁

  • @LathaLathaa-xm7fp
    @LathaLathaa-xm7fp หลายเดือนก่อน +5

    ශාක්කය වටේ ගිහින් එනකොට සංගීත්ට ලංකරන්න එපා

  • @nimeshisansala7731
    @nimeshisansala7731 หลายเดือนก่อน +4

    අද අලුතෙන් දාල ඉන්න කෙල්ල මොකක්ද බන් අර කරන්නේ😂😂😂

  • @Thenukiapsara748
    @Thenukiapsara748 หลายเดือนก่อน +21

    තවත් අලුත් හුට්ටප්පරයක් දාගෙන😂 මේවට එන එවුන්ට මඩු වලිගෙන් තලන්න ඕනි. මේ කතාව නම් මෙදා කපේට ඉවර වෙන පාටක් නෑ😂💔

  • @Blooomsssss
    @Blooomsssss หลายเดือนก่อน +6

    මෙ නිමේශ්ගෙ කටහඬ 😂

  • @user-rq7wq9ov8p
    @user-rq7wq9ov8p หลายเดือนก่อน +5

    මේ යකා ඇදගෙන ඉන්නෙ බ්ලව්ස් එකක් වගෙ ටී එකක් 😂😂😂😂

    • @HasiyaGunasekara
      @HasiyaGunasekara หลายเดือนก่อน +1

      මම කියන්න හැදුවා විතරයි 🤣😅

  • @ShiromiSenarathne
    @ShiromiSenarathne หลายเดือนก่อน +8

    නාරද 😮

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig หลายเดือนก่อน +2

    කවදාද මං මේ මළ ජරා කතාව ඉවර වෙන්නේ😅😅😅

  • @priyanathbandara4243
    @priyanathbandara4243 หลายเดือนก่อน +3

    මීලග කොටසින් ටික විතරයි බලන්නෙ 😂😂

  • @janakasirikumara2614
    @janakasirikumara2614 หลายเดือนก่อน +4

    Dennam me redde kathawa balanna hitenne nehe

  • @kaushalya1122
    @kaushalya1122 หลายเดือนก่อน +4

    අල්පොන්සො කෙට්ටු වෙලා හිටියට වඩා ගොඩක්

  • @sakineero9053
    @sakineero9053 หลายเดือนก่อน +10

    අප්පිරියයි රෙද්ද ....සේරම ගොන්නු මේකෙ...මේකට අංතප්පුරේ කියල නම දාපන් මීට වැඩිය හොදයි

  • @lhirudisanayaka5914
    @lhirudisanayaka5914 หลายเดือนก่อน +13

    මේ ජානු හිතන් ඉන්නේ හෙන කැල්ල කියලා නෙහ් 🤣🤣.. සත පනහේ වගේ කාසියක් වගේ මුණක් තියාගෙන😅.. අපහස කරන්න හොද නෑ.. එ උනාට ඉතිං ඇත්තක් 😇

    • @Peshika424
      @Peshika424 หลายเดือนก่อน

      කැත වහන්ගතේගෙ

    • @lhirudisanayaka5914
      @lhirudisanayaka5914 หลายเดือนก่อน

      @@Peshika424 තේරුන් නැනේ 🤔🤔

    • @thineth4905
      @thineth4905 หลายเดือนก่อน +1

      එකෙන්ම

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +8

    නෝර වෙනම ගේමක් ගහනවද කියලා දැගගත්ටපේසෙ එයාගෙන් ⁣ඉස්සර වගේ දැන් සල්ලනක් පේන්නෙ නෑ කියලා හිතන දැනුන අය කෝ..😢😢😢

    • @renukagunawardana8335
      @renukagunawardana8335 หลายเดือนก่อน +1

      දැන් ඉතින් හරි නාරද ඔක්කොම අහගෙන හිටියේ😅😅😅 අල්පොන් සුගලින් බේරුනා කියලා හිතාගන්න පුළුවන්

    • @Pawanimaheesha1890
      @Pawanimaheesha1890 หลายเดือนก่อน +1

      Athi bn ow ow lassnk penne na tmi ub dn oka msyk witr tisse kiynone .ktwth appiriy wenw ub nis 🤮

    • @user-ci5ul4ce9u
      @user-ci5ul4ce9u หลายเดือนก่อน

      @@Pawanimaheesha1890 මේකා මේ කතා ඔක්කොම බල බල අපිට වද දෙනවා

  • @CricketMania-hi4ge
    @CricketMania-hi4ge หลายเดือนก่อน +4

    අප්පිරියයි දැන්නම් මේ මගුල

  • @WasanGraphics
    @WasanGraphics หลายเดือนก่อน +5

    Kisima therumk nathi kathawk

  • @sujeewagamage4839
    @sujeewagamage4839 หลายเดือนก่อน +6

    කිසිවෙක් අපට යම් කිසි වරදක් කලවිට අපි හිතහදාගන්නව හිත සනසගන්නව කොයිදේවෙන්නෙත් හොදටෙයි කියල බලපුවාම ඒකත් ඇත්ත

  • @kumariceylon9667
    @kumariceylon9667 หลายเดือนก่อน

    නෝරට අන්තිමේ නෝසිකව හොයා ගන්නවත් බැරිවේයිද්???
    නැතිනම් නෝසික්ස්‍යි නෝරවයි මුදල් ට්‍රාන්ස් කරන්න ගිහින් අහුවේයිද
    එහෙම වුනෝත් අහුවෙනවට කවුද කැමති

  • @enukaenuka4060
    @enukaenuka4060 หลายเดือนก่อน +4

    මෙනවාද යකො මෙි කතා 😂😂😂😂

  • @selinDonselindondenu
    @selinDonselindondenu หลายเดือนก่อน +2

    ජානුසමගඉන්නදඩොරියටඹයාලකැමතිද😂❤

  • @GayaniWasanthi-ts8bx
    @GayaniWasanthi-ts8bx หลายเดือนก่อน +3

    Me kathawa blanna hindith purudu weyallako😂😂😂

  • @chamindaamarasena7395
    @chamindaamarasena7395 หลายเดือนก่อน +4

    මෙක.මහා.නාඩගමක්.උනානේ..

  • @nishadesilva9708
    @nishadesilva9708 หลายเดือนก่อน +3

    Mala wikara chakyage.hindiyen katawa😂😂😂

  • @g.w.langani7500
    @g.w.langani7500 หลายเดือนก่อน +2

    කව්ද අනේ මේ ජානුට ලයින් දාන හල්ක් යෝදයා වගේ ඉන්න එකා

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +5

    අවසානට⁣ ⁣ඉතිර් වෙන්නෙ තමන් කරපු දේවල් විතරයි මිත්‍රයා... 💯😊❤🥖

  • @jagathbandara684
    @jagathbandara684 หลายเดือนก่อน +2

    ශාක්‍ය තනි බඩුව

  • @user-ki4ef2xc6m
    @user-ki4ef2xc6m หลายเดือนก่อน +1

    දුක කිය කිය ඉදල දෙන්න සෙට් වෙයි ..ජානු ට මොනා ද එච්චර කල්පනා කරන්නෙ මල විකාර

  • @pawanthimira55
    @pawanthimira55 หลายเดือนก่อน +1

    සමන් එදිරිමුනි හොදයි වගේ

  • @nelkaeroshini6364
    @nelkaeroshini6364 หลายเดือนก่อน +3

    Ko sahas🥺

  • @ChanukiOmaya
    @ChanukiOmaya หลายเดือนก่อน +9

    Me hindi apit therenn na bllo dpn caption ekk

    • @nadunlahiru5756
      @nadunlahiru5756 หลายเดือนก่อน

      ammo okata khoheda ohoma molayak thiyenne kathwa yana widiyath uta therenne nathi ake😂

  • @Imalka_Anuradhi
    @Imalka_Anuradhi หลายเดือนก่อน +5

    Shakya nm appiriyai

  • @randimakusalani4092
    @randimakusalani4092 หลายเดือนก่อน +2

    සංගිත් මෙලව රහක් නෑ ඔය තරම් අහිංසක වෙලා බෑ කොල්ලෙක් වුනාම

  • @kavindurashintha4694
    @kavindurashintha4694 หลายเดือนก่อน +1

    අලුත් කෙල්ල ස්ක්‍රිප්ට් එක බලාගෙනද කතාකරන්නේ😅

  • @kaveeshamethsara1060
    @kaveeshamethsara1060 หลายเดือนก่อน +2

    ශාක්‍යා කියන්නෙ දාර ගොං බඩ්ඩක්😹💔

  • @ashaantani9555
    @ashaantani9555 หลายเดือนก่อน +3

    ❤❤❤😮

  • @kavindudilshan328
    @kavindudilshan328 หลายเดือนก่อน +2

    Vitarai Meka Dan

  • @isharamadumali648
    @isharamadumali648 หลายเดือนก่อน +3

    Iyaa gon kathawa ..balanne na comment ekak dala yanna awe ..pata kurullo lassanai hiru eke meka wenuwata eka balanne dan ..

  • @MMigaMMigaa
    @MMigaMMigaa หลายเดือนก่อน +3

    Pake hindi munge 😄

  • @Thenukinishu5306
    @Thenukinishu5306 หลายเดือนก่อน +2

    නොසිකට සෙල්ලම් කරන්න හම්බෙන් නෑ අල්පොන්සෝ විතරක් නෙමේ ජානුගේ සයින් එකත් ඕන ඇති .

    • @dilkaraviharee3152
      @dilkaraviharee3152 หลายเดือนก่อน +1

      ඔව් අල්පොන්සොට accounts වලින් සල්ලි ගන්න බෑ...ජානුගේ අත්සන නැතුව joined account

  • @gaminglakiyayt4245
    @gaminglakiyayt4245 หลายเดือนก่อน +2

    Januge කිරික්කිය😂

  • @user-bv1ow3eu2g
    @user-bv1ow3eu2g หลายเดือนก่อน +6

    මේ රියල් පැතුමා සාපයක්..

    • @Champamanohari-ro3gd
      @Champamanohari-ro3gd หลายเดือนก่อน

      😅😅😅😅

    • @user-ci5ul4ce9u
      @user-ci5ul4ce9u หลายเดือนก่อน

      @@user-bv1ow3eu2g මූව ජානු කියලා ලෝකයක් හදලා අයේ ලංකාවට එන්න බැරිවෙන්න ජානු ලෝකේ හිරකරන්න ඕන එතකොට මූ ජීවත කාලෙම කමෙන්ට් කර කරා ඉදීවි,,,,කවදාවත් ජානු phone එකෙන් බැලුවෙ නෑ කිය කිය 😂😂😂😂😂

  • @bend2trend356
    @bend2trend356 หลายเดือนก่อน +9

    ජරාම script එකක්.

    • @cinderella9826
      @cinderella9826 หลายเดือนก่อน

      කෞද මේක ලියන මෝඩයා බන්?

  • @gaveeshasavindu8326
    @gaveeshasavindu8326 หลายเดือนก่อน +1

    Shakya peyakata kiyd 🙂👍

  • @AddRight-ic1cj
    @AddRight-ic1cj หลายเดือนก่อน +5

    Maka iwara karapiyako

  • @dineshmadhusanka7304
    @dineshmadhusanka7304 หลายเดือนก่อน +2

    Kathawa mula thibunu gathiya naha dan

  • @rashindagihanudrathnayake6290
    @rashindagihanudrathnayake6290 หลายเดือนก่อน

    ආදරෙන් බලපු කතාව 😢💔😢

  • @deepthikafernando4500
    @deepthikafernando4500 หลายเดือนก่อน +1

    ඕක අහගෙන ඉන්න කෙනා සේරම විස්තරය අල්පෝන්සුට කියනවා අවසානෙට වෙන්නේ දෙදෙනාට රස්සාව පවා නැති වෙන එක තමයි හොදද හැබැයි ඔය කතාව ටේෆ් කර ගත්තා නම් තමයි වටින්නේ නේද එතකොට බඩුත් එක්ක හොරු අල්ලා ගන්න පුලුවන් නේද

  • @nilumadu9965
    @nilumadu9965 หลายเดือนก่อน

    සහාස් මෙකෙනුත් අයින් වෙල වගෙ...❤ සහස්ට ආදර කත හරියන් නැ වගෙ😅